ගමන් යන්න ready වෙන හැටි...🚗⛺️🏕

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 356

  • @ZHAXGaminG
    @ZHAXGaminG 4 роки тому +27

    හැමදාම Live එකට එන්න වෙන්නේ නැ.😁 ඉවර උනාම තමයි බලන්නේ 😎 ජය වෙවා අයියා

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +4

      😁👌🙏🙏❤️

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 роки тому +5

    Oh 4×4 drive ශ්‍රී ලංකික අභිමානය GUTD drip ම තමයි තවත් සුපිරි track 1ක් ලස්සන තැනක් අපේ යාළුවන්ට බලන්න පුළුවන් ජයවේවා අපේ 4×4 drive වීරයන් ට ජයවේවා ❤❤❤👍👍👑!!!

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      ❤️❤️බොහෝම ස්තුතියි සහෝදරයා

  • @isharajayawardhana1226
    @isharajayawardhana1226 4 роки тому +26

    මගේ මතය...වට්සැප් ගෘප් එපා...මේ යන විදිහ හොදයි...පමණට වඩා ලං වීම ඇගේ කුණු ගාගැනීමට හේතූ වේ...ඒ නිසා මීටරයක දුර පවත්වා ගන්න..😂❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍👍❤️🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍👍❤️🙏

    • @manojgamage9216
      @manojgamage9216 4 роки тому

      👍

    • @premathileke
      @premathileke 4 роки тому

      100% agreed...gonna be a snowball.

    • @ashanrathnayake8232
      @ashanrathnayake8232 4 роки тому +1

      සීරාවටම අයියා.. grup හැදුවොත් මෙයාලට මෙයාලගෙ වැඩක්වත්කර ගන්න නැති වෙනවා.. එතකොට ඔක්කොම එපා වෙල මේකත් නතරකරොත් අපිටත් ලෙල්ල හුටං

  • @sakudbest
    @sakudbest 4 роки тому +1

    සුපිරි....අද live එනකන් එන්නේ ...
    මොකද්ද GUTD කියන එකේ තේරුම 🤔🤔

  • @ceyloneventsmaster6536
    @ceyloneventsmaster6536 4 роки тому

    සුපිරි චැනල් එකක්... ඔක්කොම වගේ විඩියෝස් සෑහෙන්න වටිනවා... කිසිම හැන්ගිල්ලක් නෑ... මහන්සිවෙලා ඉගෙන ගත්ත දේ ලෝභ නැතුව ඔහොම නිකන් බෙදාගන්න හැමෝටම බෑ... හදවතින්ම සුබ පතනවා... ලංකාවේ කොල්ලෝ කීපදෙනෙක් එකතුවෙලා කරන මේ චැනල් එක අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් කරයි ඉස්සරාට... ජය ශ්‍රී... 👍💪❤😘

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

    • @ceyloneventsmaster6536
      @ceyloneventsmaster6536 4 роки тому

      @@GUTDGrip ❤😘❤😘

  • @anjana.r.fernando821
    @anjana.r.fernando821 4 роки тому +1

    ජයවේවා අයියලා

  • @dmmahe9584
    @dmmahe9584 4 роки тому

    eka niyamai aiya budu saranai
    katharagama devi pihitai

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍 බුදු සරණයි මල්ලි.

  • @janakaperera5856
    @janakaperera5856 4 роки тому

    Niyamai machan. Oke engine eka balanna asawen hitiye. Dan ekath hai..👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍👍❤️🙏

  • @asibera
    @asibera 4 роки тому

    අනේ ayye ara diff gear video eka danawada???
    🙏🙏🙏
    Mage vehicle eketh speedometer eka hari speed eka pennane ne vehicle eka lift karapu hinda

  • @sandevjayaweera8644
    @sandevjayaweera8644 4 роки тому +1

    Aiye nissan patrol 3.0L ekak tough use karanne nathuwa normal road ekei
    Flood areas walai giyata awulak nadda ?
    Reply need brother 🙏☺

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      කොහොම පාවිච්චි කලත් එකයි. අර එන්ජින් අවුල නම් කොහොම පාවිච්චි කලත් එනවා.

  • @omilasupun8617
    @omilasupun8617 4 роки тому +1

    ජය වේවා සහෝදරයා 💪💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      ❤️🙏🙏🙏

  • @maxganidhu4712
    @maxganidhu4712 4 роки тому

    Aiya karanawede maru automobile karana mata sahanith ayata loku adhekimak thanks 😙😙
    Dhigatama karan yamu

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @susanthamahawattha1171
    @susanthamahawattha1171 4 роки тому

    Hi hamotama ohoma off road vehicle nathi nissa puluwannam normal pick up ekak 2 inch lift karanna oone items wala list ekak ganna video ekak karanna puluwanda...ethakota oonama vehicle ekak lift karanna kamathi ayta loku help ekak .Thanks

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      හරි සහෝදරයා 👍

  • @sithumsithila6747
    @sithumsithila6747 4 роки тому

    Aiyage video ekak nehera balanawa.igena ganna dewal godak thiyenawa.thx aiye

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      👍👍❤️🙏

  • @kumaravidanage2832
    @kumaravidanage2832 4 роки тому

    Toyota hiace truck ekak offroad yanawidiyata hadanna puluwanda

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      දන්නේ නෑ සහෝදරයා. In theory, කරන්න පුලුවන්. ඒත් ටිකක් ලොකු වැඩක්.

  • @lasa47
    @lasa47 4 роки тому

    Hi Guys, any comment on Honda CRV 2019 would be appreciated!

  • @Ravi-xr5wd
    @Ravi-xr5wd 4 роки тому +2

    great stuff ..! keep this up..

  • @danushkamadushan312
    @danushkamadushan312 4 роки тому

    Ela ela ayye, welawa enakan balan innawa...😍😍😍
    Ayye puluwan nam, t shirt wede set unama pody live eka avith kiyanna fb nethi ayatath dena ganna

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 роки тому

    ස්තුුතියි යාලුවා. Condenser එක ඩැමේජ් වෙලා ටික දවසක් නම් සේරම ගැස් එලියට ගිහිල්ලා නම් සිස්ටම් එක plush කරලම හයි කරන්න.

  • @jusampath
    @jusampath 4 роки тому

    හොඳට කරලා තියෙනවා... නියමයි.

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      බොහෝම ස්තුතියි

  • @shashenkavinda4609
    @shashenkavinda4609 4 роки тому

    Ela aiya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Tec410
    @Tec410 4 роки тому

    supiri 😎 good luck👍

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 роки тому +1

    ඉක්මනට අඩුපාඩු ටික හදා ගන්න.අයියා වගේම අපිත් ආදරෙයි වාහනේට..
    හැබැයි විඩියෝ දාද්දි ඉස්සෙල්ලම සින්හල එකට දාන්න ඕනී😁
    ලයිව් එක ඔනේ.හෙටත් වැඩ ගෙදර ඇවිත් බලන්න ...❤️❤️
    ස්තූතියී අපිට පෙන්නන්න මහන්සි උනාට..
    බුදු සරණයි 🇱🇰 ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      අනිවාර්යයෙන් සහෝදරයා .. එහෙම තමයි කරන්නේ

    • @prabuddamadushan4071
      @prabuddamadushan4071 4 роки тому

      @@GUTDGrip ❤️❤️

  • @nadeeranuwan4100
    @nadeeranuwan4100 4 роки тому

    Patta👍👍

  • @kavindusudheera3970
    @kavindusudheera3970 4 роки тому +2

    Superb ❤️

  • @udeeshabandara6313
    @udeeshabandara6313 4 роки тому +1

    Flag ekath ekka logo eka thiyena T eka patta ❤️❤️😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👌👌❤️🙏🇱🇰

  • @mr.mechatronics297
    @mr.mechatronics297 4 роки тому

    aiye telegram group ekak hdnna whatsapp walata wada lesi memmbers lath ontharam gaththhki ne

  • @shiranabeysinghe5713
    @shiranabeysinghe5713 4 роки тому

    live aka nm mis una ayiye dan balanne
    jaya wewa💕👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍❤️🙏

  • @adiperera5878
    @adiperera5878 4 роки тому

    Set ah......

  • @harshanapv
    @harshanapv 4 роки тому

    Brotherr vehicle 1a electric fans... alterNator whema okkoma water proof Karala nade thiyenne... a ganath podi discription 1k karamude.... (heta live 1a or another day)

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      එහෙම කරලා නැහැ. ඒවා waterproof කරන්න බැහැනේ.

    • @harshanapv
      @harshanapv 4 роки тому

      Ethakota brotger wathure yaddi ewwata awlak wenne nadde

  • @widuderana3968
    @widuderana3968 4 роки тому

    asaven balanawa. mokda lankave apita oyala dakina de pennana ekin API loke dakinwa Thx oyalata

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍❤️❤️🙏🙏🙏

  • @TikTok-xw4dm
    @TikTok-xw4dm 3 роки тому

    නියමයි

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 роки тому

    Mokade wenne itn ...😍😍

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 роки тому

    Asawen balan inne Yana tan Wala lassana balanna ela niyamai.,🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👌👌❤️🙏

  • @nethranjanamanage
    @nethranjanamanage 4 роки тому

    hoday hoday ikmanata hoda gamanak yanna

  • @hasithamanage9826
    @hasithamanage9826 4 роки тому

    Maintenance වලදි gear oil, transfer case oil, differential oil වල changing intervals සහ ඒවට පාවිච්චි කරන oil වර්ග ගැන විස්තරයකුත් දෙන්න පුලුවන්ද? අපරාදේ ලයිව් එක මිස් උනා.

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      ඒක වාහනෙන් වාහනේට වෙනස් වෙනවානේ සහෝදරයා

    • @hasithamanage9826
      @hasithamanage9826 4 роки тому

      GUTD Grip Sri Lanka ස්තුතියි. ඔයාලගේ වාහන වල කරන විදිය කියනවද?

  • @kasundilshan6885
    @kasundilshan6885 4 роки тому

    Ayye watsap group link eka daannko

  • @chanukaranaba
    @chanukaranaba 4 роки тому

    Fan එක මොන වාහනේට එන එකක්ද අලුතෙන් දැම්මේ ?
    Fan Clutch එක පරණ එකම use කරන්න පුලුවන්ද?

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      Chanuka Dissanayake wagon ekata bro. Ow parana ekama use karanawa

  • @TravelEurope360
    @TravelEurope360 4 роки тому

    👏👏👏👍👍👍🤙💪🏻වාහන 4ක් 5ක් හොඳයි අයියේ නියමයි 🚙🚗🚐🚐🚎

  • @mewanvidarshana8062
    @mewanvidarshana8062 4 роки тому

    Good job brother 👍❤️❤️

  • @nalakaawijerathna4666
    @nalakaawijerathna4666 4 роки тому

    It's very closer than a Facebook group, because connected through the mobile number of each member. If it is to be created the admin s should be one of yours...

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 4 роки тому

    tama live ekakata set wena labun nee hetawat balamu ❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      😁👍👍❤️🙏

  • @sanjeewaliyanarachchi9881
    @sanjeewaliyanarachchi9881 4 роки тому

    ජයවේවා 🚘🚘🚘

  • @nishadadevanga4268
    @nishadadevanga4268 4 роки тому

    එකම චැනල් එකක වීඩියෝස් දාලා english subtitles දාමු😋😁💪

  • @slgossip172
    @slgossip172 4 роки тому

    ela ela tshrt ඕනේ

  • @isurusandunXO
    @isurusandunXO 4 роки тому +8

    මේ තියන විඩියෝ වලටම English Subtitle දාන්න..එතකොට හරිනෙ 😁👍

  • @sanjeewachathuranga3327
    @sanjeewachathuranga3327 4 роки тому

    Live ana walawa dana ganne kohomada you tube notifications anawada live anakota

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      Enawa mama danna tharamin saho

  • @tharindukaluarachchi7458
    @tharindukaluarachchi7458 4 роки тому

    HI ayya mamath asai 4×4 vahana walata

  • @maxxlee4250
    @maxxlee4250 4 роки тому

    සුපිරි අයියා

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍👍❤️🙏

  • @udithapriyanjana9059
    @udithapriyanjana9059 4 роки тому

    Api kohamada oyalage t-shirt ganne?

    • @gayanthasahan2956
      @gayanthasahan2956 4 роки тому

      Ow matath one ekak aiye. Xl ekak one

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      මම කියන්නම්.

  • @KesharaKavindaBandaranayake123
    @KesharaKavindaBandaranayake123 4 роки тому +1

    aiyyage anik wahana tika th offroad ynna hadla d tynne?a wahana tikth aniwa wena wenma pennda aiyya🙏🙏🙏
    Dn me channel eka pixxuwen wage blnne aiyya ❤️❤️❤️

  • @chathuradayan3523
    @chathuradayan3523 4 роки тому

    Man Japan inne api awoth oya peththa pennanna puluwan da ♥️

  • @sanjeewachathuranga3327
    @sanjeewachathuranga3327 4 роки тому

    You tube live da anne

  • @ggsmkularathna
    @ggsmkularathna 3 роки тому

    niyamai

  • @dulanmiraj
    @dulanmiraj 3 роки тому

    Nice

  • @djrandi8790
    @djrandi8790 4 роки тому

    man nam kamti aiya wahane hadanawa balanna .. sinhalen ema wahana hadana chanel ekak nama man danna..

  • @sanjuanjalo4575
    @sanjuanjalo4575 4 роки тому

    Aiye mata danaganna deyak thiyanawa me dan oyala yanakota loku loku walawal hamba wenawane ethakota thel tank ekata mukuth haniyak wenne nadda

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      na malli. Kisi aulak wenne na. Thawama nam mage tank eka kohewath gawila wath na. Eka godak udin ne thiyenne

  • @madhusankadeshapriya4934
    @madhusankadeshapriya4934 4 роки тому

    Brother...❤❤

  • @siraj9237
    @siraj9237 4 роки тому

    Ela ela heta ennam apith....live endaa

  • @danushkamadu8388
    @danushkamadu8388 4 роки тому +1

    Ela..

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 роки тому

    Niyamai English waling karana ekath mhe unth asi balanna.

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍❤️🙏

  • @මජංබාස්
    @මජංබාස් 4 роки тому

    කලින් කියන්නෙ නැතුව ලයිව් අවා නේද. අව්ලක් නැ සුපිරි💓💓

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      😁👍❤️🙏

  • @kasunTV
    @kasunTV 4 роки тому

    Supr bro 💪💪❤️

  • @vihangadeshan1317
    @vihangadeshan1317 4 роки тому

    සුපිරි වීඩියෝ ට්‍රිප් එකක් ඕනි❤️❤️🇱🇰

  • @nalakaawijerathna4666
    @nalakaawijerathna4666 4 роки тому

    WhatsApp group.....
    WhatsApp group chats are now a common feature for WhatsApp users who want to organise a holiday, a meal or just keep in touch with friends who are miles apart. ... Sure you can mute them (and large groups recommend you do)

  • @TravelofDream
    @TravelofDream 4 роки тому

    එ මගේ එමොජි සෙට් එක....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasindu4161
    @pasindu4161 4 роки тому

    Supiri aiye

  • @shaan12
    @shaan12 4 роки тому +1

    Aiye service ekedi video ekak damu cut nokara oya wage live ekakinma damu

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      හරි මල්ලි. එහෙම කරන්නම්

  • @alwis372
    @alwis372 4 роки тому

    ඩුබයි අපට t-shirt නැද්ද

  • @manojgamage9216
    @manojgamage9216 4 роки тому

    👍👍👍

  • @SriLankaV
    @SriLankaV 4 роки тому

    ape sahodarayo wage dan nam jaya wewa .parissamin hamedame karanne .

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      💪❤️බොහොම ස්තුතියි සහෝදරයා

  • @k.pyeshan2310
    @k.pyeshan2310 4 роки тому

    Ayya ge Lankawe home koheda thiyenne. Matara da?

  • @sachitv5563
    @sachitv5563 4 роки тому

    Oyala inna thibuna lankawe

  • @ravindusamarakoon5338
    @ravindusamarakoon5338 4 роки тому +2

    🔥🔥😍😍❤️❤️

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 4 роки тому

    Ela ela

  • @pasinduekanayaka9207
    @pasinduekanayaka9207 4 роки тому

    ජය වේවා අයියේ 😍 y62 එකක් ගන්න අදහසක් නැද්ද 😋

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      දැනට නෑ...ඒත් බලමු ඉස්සරහට 😁

  • @kalaruabeysinghe1136
    @kalaruabeysinghe1136 4 роки тому

    Oyage jeep eke mud flap ekak ne ayye ai A

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      අන්තිමට ගිය ගමනේදී ගැලවුනා

  • @dilshan2332
    @dilshan2332 4 роки тому +1

    ❤️❤️❤️

  • @rajithkonara7634
    @rajithkonara7634 4 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilshanmohamed2247
    @dilshanmohamed2247 4 роки тому

    Well bro

  • @dreemtraveling182
    @dreemtraveling182 4 роки тому

    Live enna kalin post ekak dannkoooo aiya

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      හා දාන්නම්.

  • @shehandananjaya9813
    @shehandananjaya9813 4 роки тому +1

    😍😍😍😍

  • @dulanjanwimarshana4807
    @dulanjanwimarshana4807 4 роки тому

    පට්ට්ට්ට්ට

  • @chani6804
    @chani6804 3 роки тому

    😘

  • @MrAchiYa
    @MrAchiYa 4 роки тому +2

    ❤️😍

  • @kavinduchanaka8370
    @kavinduchanaka8370 4 роки тому

    puluwan wuna gaman youtube enwa video eka balanna live yaddi balenne naha aiye

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      හරි සහෝදරයා . කිසි අවුලක් නෑ.

  • @uvinjithmal9048
    @uvinjithmal9048 4 роки тому

    Ayyata welawa thiyena dawasaka ayya gawa thiyena okkoma wahana tika penwanna puluwannam asaiii.
    use karanne nathi ewai Menaka ayyage ewai okkoma. podi welawaka ekak. wisthara one naha modle eka witharak thibunanam athi.

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      හරි සහෝදරයා

    • @uvinjithmal9048
      @uvinjithmal9048 4 роки тому

      @@GUTDGrip Thank you ayye. Jaya wewaa..

  • @darshanakarunasiri9070
    @darshanakarunasiri9070 4 роки тому

    Repair wadeth video ekak onaaaaaaa....

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      හරි සහෝ

  • @dilshanrokyd2294
    @dilshanrokyd2294 4 роки тому

    Supire

  • @lahirulakshan8075
    @lahirulakshan8075 4 роки тому

    Kolla live avilla api danneth na

  • @isharapathirana4339
    @isharapathirana4339 4 роки тому

    ‌අයියෝ... අදත් Missed උනානේ. Covid-19 නිසා මේ සතියෙ ඉදං Office යන්න උනා, පැලෙන්න වැඩ මදුරංග Bro... ඒඋනාට හමදාම අපි ඔයාලත් එක්ක හරි.

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      අවුලක් නෑ සහෝදරයා .. වැඩ ටික කරගන්න ...❤️🙏

    • @isharapathirana4339
      @isharapathirana4339 4 роки тому

      @@GUTDGrip Thank you!!👍

  • @asipriyasad8792
    @asipriyasad8792 4 роки тому

    Live eka😔😔😔😔😔apoi

  • @kumaravidanage2832
    @kumaravidanage2832 4 роки тому

    Godayaganna balamu ayya

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍👍❤️🙏

  • @SriLankaV
    @SriLankaV 4 роки тому

    api balan inne monahari danekam thamai niyamai

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍👍❤️🙏

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 4 роки тому

    T-shirt ekka oneh....

  • @rockybro891
    @rockybro891 4 роки тому

    👍👍👍👍👍👍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      👍👍❤️🙏

  • @Nimsaratharindaabewikrama
    @Nimsaratharindaabewikrama 4 роки тому

    patta bro

  • @PraveenThilakerathne
    @PraveenThilakerathne 4 роки тому

    අයියේ ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      ❤️❤️🙏🙏🙏

  • @AjithKumara-gk9or
    @AjithKumara-gk9or 4 роки тому

    Wow malle

  • @randikakasun2979
    @randikakasun2979 2 роки тому

    ඔයාල සර්විස් වලදි ඉවත් කරන එන්ජින් ඔයිල් අවසානෙට මොකද කරන්නේ?