Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිත හදාගන්න තව බැරි උනා .... 😢 මේක බලල තාම බලාගත්ත අතේ බලාගෙන ඉන්න උන් ලයික් එකක් දාන් පලයාන් 😕
Chamara Maduwantha 😂😂😂😂😂 සහෝදරවරුනි මොකෝ මේ
වැඩිම like තියන comment එක මගේ 😁
ඔව් බං වාහන ගොඩක් නම් දැක්ක එච්චරයි
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...මේක බලලා ලංකාවෙ පාලකයො රට කොච්චර දියුණු කරලද කියලා එකෙක් හරි තේරුම් ගනීවි!!!
ජපානෙ තියෙන ඔහොම ඒව තමයි ඉතින් අපිට හදල එවන්නෙ. අපි ඉතින් එහෙම ඒවනෙ ගන්නෙ. Suzuki Alto එකකුත් 25lakhs නෙ.ඒත් අපේ අය තාම දේසපාලුවන්ට කඩේ යනව..
danamith chathumal මොනව කරන්නද බං මේ රට හැදිල තියන විදියනෙ ඒ.
ඔය යාඩ් එක ලංකාවේ තිබ්බනම් රත්තරං ආකාරයක් වගේ තමයි !
mamath kalin hithuwe ehema thamai mama uk walin gennawa parts gedara goda gahala thiyanawa :D
ජපන් nut එකක් නිකම් දෙන් නැති ලංකාවේ. 😭 😭 😭 . එක වාහනක් විසි කරන් නෑ, මඩුවල දිරපු පරණ කාර් හොය හොයා හදනවා. කොච්චියෙ හැප්පුන වාහනත් හැදුවා, 😭😭 ලංකාවේ, අපිට දරාගන්න බෑ මෙව්වා. 😭😭
El Mo 😂😂😂
වාහන ගැනම. නොවුනත් මේ වගේ යන එන . කන බොන තැන්..බඩු ගන්න තැන්. ඒ වගේ දේ වලත් volg කරපන් මචන්. පට්ට ආසාවෙන් හිටියෙ au එන්න.බැරි උනා. උඹලගේ වීඩීයෝ බලන්න පට්ට ආසයි. පුලුවන් නම් ඔය ජාතියේ වීඩියෝ ටිකක් කරන්න. කැමතී බලන්න
Fire G කරන්නම්. රැදී සිටින්න 👍🏻
ලංකාවේ 100ට 300ක් බදූ ගෙවලා වාහනයක් ගන්න හරක් නේ ඉන්නේ මේ video එක බලලා අඩනවා ඇති දැන් 🤣🤣🤣🤣
නියමයි සහෝදරයා මේව පෙන්නුවට මේව බල බල හූල්ල හූල්ල දේශපාලනයට කඩේ යමල්ලා
Aiye a tika dekkama nn ammooo hitha ridenawa aiye..... kiyala wedak na. Ithama watina video ekk oya demme. Hadawathinma agaya karanawa mn. Ithnnnn hemadama kiyanawa wage thawa thwath idiriyatama yanna වාසනාව dairyaya wadi wadiyenma labewa kiyala mn hadawathinma prarthana karanawa aiye.....Budusaranai devipihitai parissamin oyalath......❤❤❤❤
බොහෝම ස්තුතියි මල්ලි.
හරි වෙදයනයි😔ලංකාවත් මේ තත්වෙට දියුනු වෙන්න ඔන,වහන ගනං ගන්නෙ නැති තරමට
ඇඩුනා මගේ අයියේ. වාහානයක් නැති හින්දා ගොඩාක් තැන් වල මන් අසරන වෙලා තියෙනවා. ඒත් මේවා දකිද්දි පපුව හිර වෙනවා.. පරිස්සමෙන් අයියේ ❤️
😔
මල්ලි වීඩියෝ එකනම් සුපිරි. පොඩි වැරදීමක් වෙනවා. වීඩියෝ එකේ මැද හරියේ දී, පාර හරහා තියෙන්නේ BMW එකක් නෙමෙයි. Mercedes Benz C Class (2008-2013) මාදිලියේ රථයකි. නියමයි මේ වගේ තව වීඩියෝ කරන්න, ලංකාවට ඔය වැනි වීඩියෝ වටිනාකමක් තියෙන්නේ එවැනි තැන් නොදන්නා, නොදැකපු අයට දැක ගැනීමට සහ දැන ගැනීමට උපකාරී නිසයි. ඔබට බුදු සරණයි .....
Ow mama eka hariyata dakke na hadissiyata.
අපරාදෙ වාහන. හොඳයි ඔයාගේ වීඩියෝ එක. තව පොඩ්ඉඩක් Slow කරල පෙන්වන්න. ජයවේවා
👍🙏
Mehe thiyana Mitsubhishi Montero sport 2012 model ekamane neda ohe Mitsubhishi Triton kiyala enne ayya?
Good afternoon bro, awersome video....
Thanks bro
1995 Starlet akak ganna baruwa katta kana apita V8, Landrover thanakota kohoma iwasannada? 😢😢😢
hita godak ridunna..patta aparadee broo
Apit vahane kali krnn klin gnn baid slli dil????
Toyota corolla 2014 SX model eke towbars thiyenwada danne na? which wreckers?
Machan puluwan nam me wage bike thiyena thanak visthara ekka pennannako
High Capacity Bike ehema apita genwaganna barida awul una ewa..kali karana thanakin..please kiyanna puluwanda.
එල කිරි . මේ වගේ තමා EUROP රටවල. විශේෂයෙන් Germen,italy wala.හැබඊ වැඩිපුර තියෙන්නේ ,bmw ,audi,benz,vw,wage branded,toyota වැඩිපුර නැහැ .කොහොම නමුත් VIDEO එක එල.ජය....
👍❤️🙏
apoooo patta macaaan bnn
Mitsubishi l200 sportero aka 4WD karanna hodada.
Mona year ekeda
Supiri ayya... tnx me dewwl okma pennla dewnt 💪🙏❤🇱🇰
👌
Amboo aparade lankave tibbanam ova gold vage parts aran export karanna barida
pulhwan export karanna
me yard wala spare parts wikunanawada?. naththam kamathi kenekuta galawan yanna denawada?
Wikunanawa
apita one part eka galawagaththata passe price eka decide karanne kohomada?
Udeesha Bandara eyala kiyana ganak thama ithin
ayye Td42 turbo engine ekak lankawata gennanawanam kohomada gennanne.
Ewanna puluwan.. eth ohen ganna widiha danne na
hoyee wahana ganan aduu nisa eyalta ganak na.godak dukai .mn dakala thiyanawa ferrari lamboo, Maclern wage super cars pawa rata kudukrnawa.lokuuu aparadyakk
😕
mamath asama job akak tmayi scrap yard wala wada kerna aka. set wenn barida
උබලා සෙට් එක නිසා ඕස්ට්‍රේලියාවේ ගොඩක් දේවල් දැන ගන්නවා ජය වේවා
Aiiye its vahana lankawata import karanna baridha.Puluwanm kohomadha karann??
Puluwan.. lankawen cleat karaganna balanna one
Mehe parana land cruiser ekk patrol ekk gana kohoma kattak kana ooned...mtath okata panala thalila marena hithenw😕😅
(1)Ayya oya mulinma wage pennanne flood wechcha Hilux ekak.damage eka chuttak wela thiyena ekak use karanna ganna barida .aran hadaganna(2)Oya yard eke thiyena 80 series ekak wage lankawata genna ganna puluwanda
එවා ආයෙත් පාරෙ දුවන්න දෙන්නේ නැහැ. රෙජිස්ටර් කරන්න බැහැ. මෙහෙන් එවන්න පුලුවන් ඒත් ඔහෙන් ගන්‍න විදිහ ගැන දන්නේ නැහැ
API bik ekak ganne kochara amaruwenda. Aparade me wahana
It is very common for 4WD vehicles, specially full modified ones to get stolen in Aussie isn't it? How do you protect against that? Also do these wrecking yards also have such vehicles?
Got to have pretty good security systems... And no... Not in these places.
lankawata awanada barida malli
Koheda oka thiyenne melbourne suburbs kohenda ?
devraj khathri mea Brisbane
lankawata complete diesel engine ekak dann kiyak vage yaida...isuzu 3L ekak vage...ecu wiring harness serama ekka
දන්නේ නැහැ. බලන්න ඕනෙ
Mcn aiye ඉතින් අර hilux එක එහෙම හදලා ගන්න බැරිද පදින්න.. ලංකාවට එවන්න බැරිද වාහන , Parts ehema..
Seat tika aran cushion house 1k danawa aparade.
😭 80 serious ටික😭 මෙහෙට පටවන්න බැරිද දන්නෑ😢😢අපරාදෙ
I'm in Melbourne. Where is this place
Saveendra Kariyawasam this is Brisbane
Aiye NSW wala keli apitama galawanna puluwan reke koheda thiyenne
දන්නේ නැහැ මල්ලි.
galoganna kali walata salli denna oneda?
Ow
Aparade y61 tika ekak ewanna barida
Ewanna puluwan ohen ganna bane
මන් යනවා ඕස්ට්‍රේලියා බෝට්ටුවෙන් ..යන උන් වරෙල්ලා ...
Prabudda Madushan ekaparak giya,nive ekata ahauna.ayet yaman
Mm th giya .ahu wela awwa nee bn magadi
Imalka Nalaka 😀😀😀
ow yako..mama channel eka ehe gihin karanawa....
අපි උමගක් හාරමුද
athathatama ela kollek
Niyamai maduranga aiye digatama me wage dewal pennanna❤💪
Patta wedanawak ayye 😢😢😢Jaya wewa oyath parissamin inna bs!!!
😟😟😟බුදු සරණයි මල්ලි.
machan ohoma than walin keli gaddi salli dilada ganne ?
Ayye oyala auto mobile lankaweda igena gaththe math asai oya field ekata oyala mewa igena gaththa widiya poddak kiyala denna puluwNda
නැහැ. මම මෙහේ ඉගෙන ගත්තේ
Hilux eka lankawata danna berida ????
Puluwan
aiye, owai thiyada repairable write off karpu wahanath...?
සමහර වෙලාවට තියෙනවා.
Mask ekak dagnna aiya❤️. Aththtama meyala mehema karanne ai. Kochchra hethu thibbath mata eka thama prashnaya. Meyala wahana crash krana tharan kitchen appliances wath ain kran nathiwa athi. .global wealth ekaneda me winasa karannee🥺😣😣😣
පාර හරහා තියෙන්නෙ බෙන්ස් එකක් 🤣... වීඩියෝ එක බැලුවා ඒක නියමයි 👌
Sankha Gimhan ow
bohoma pinapita me dewal pennuwata
anupama mayakaduwa ❤️😊
Supiri brother
ලංකාවෙ මිනිස්සු ගෙවන්නෙ මොන ජීවිතද... වාහන කියන්නෙ සාමාන්‍ය දෙයක් වෙලා වෙන රටවල. අපේ 😂😂😂
Ape aya eka thathwe tharathirama manina sadakayak.alto eke yanne duppath bmw eke yanne posath
Thanks bro for the video. Can't people change those vehicles VIN number & get re-register after repairing.
😂😂😂 not in Australia
kali galawagena yankota ewata cost kohomada?
Pasan Jayawickrama එක එක parts එක එක ගනන්. ඒව වෙනස් වෙනවා
Apita mehe bike ekk wath ganna widihak na owa dekkama duke ba
😬
Owa meheta genda baida .kiyak vithara yaida.gena eka paduda.genawoth register krnda පුලුවන්ද
Video tika nao supiri aiye
ස්තුතියි මල්ලි.
වාහන ගැන දේවල් වැඩක් නෑ කියල පෙන්නනෙ නැට්ගුව ඉන්න එපා බ්‍රෝ, ඔයත් හිතන්නෙ නැති ගේවල් අපිට වැඩක් වෙයි 😁😁😀😀😍😍 ජයවේවා !!
Japan wala idan meheta vehicle parts container genwa wage Australia idala ewan barida bro...
Puluwan karanna ohen ganna puluwannam
@@GUTDGrip mehen gan puluwan brooApi japan walin genalla tiyenwa parts e widiyata
Problem is shiping cost is high than japan
E tharam naha. Container ekak $1500-2000 wage wenne
@@GUTDGrip 👍 karanawanam kiyanna logistics clearing paththen sup denna puluwan
කොහොමද මදුරංග, ඔයා Spares ගලවගන්නෙත් ඔය අයිනට දාල තියෙන වාහන වලින්ද එහෙමනං Pay කරන Procedure එක කොහොමද , නැත්නං අවශ්‍ය Spares Purchase කරන්න වෙනම Shop එකක් තියෙනවද ඔය Yard එකේම? ඔය Crush කරන පෙට්ටිවලට මොකද කරන්නේ අන්තිමට..? ඔය Yard එක Government එකට අයිති එකක්ද Bro..? මදුරංග, ඔයාට ගොඩාක් Thanks ගොඩාක් වටින විස්තර ටිකක් හැමෝටම දුන්නේ...!! ඔයාලගෙ සියලු වැඩ සාර්තක වෙන්න කියල Wish කරනව අපි හැමෝම...!! (Please REPLY when you Guys are FREE) බුදුසරණයි හැමෝටම...!!!
Parts වල ගනන් වෙනස් වෙනවා. Entrance එක ලග office එකක් තියෙනවා ගෙවීම් කරන්න. මේක පුද්ගලික yard එකක්. තලන ඒවා ප්‍රතිචක්‍රිකරණය කරනවා.
ගොඩාක් ස්තුතියි මදුරංග ඔයාට..!!
Papuwa palennawage aiye okak. හදල හරි ඔය තත්වේ හරි ගෙනල්ලා parts හදන්න බැරිද mehe
oya wage galawana parts wenna athi lankawe parts yard pitin dala thiyenne?
🤔
Happe ithin penavane ape ekak danne kaleta,condam vechchath hadanawa ne.. highway vala vadinava athi 5,6 ekata.
Aiiye hummer ek gana podi adhsk denna offroad driving komd kyl.
H3 ekanam athi wadak na.. plastic godak... e wagema suspension ehema tikak car ekak wage
@@GUTDGrip tnq brother
Oyga wage ek ek vidiye wahan samband dewal dnn aiye.. vehicles shows, thawa sall Karan than,oyal wahan Gann ewa, hadan ewa.. api aswen baln innaw ✌💪❤
👌❤️🙏
Supiri
Galawaganna badu walata salli denna one nadda?
ඔනෙ අනිවාර්යයෙන්
Samanyen kadekin gannawata wadiya gana godak adu athi ne
එල බොක්ක you tube එකේම වැජබේවා 😍😘😘
😁
Owa monada bn huchakkune korea ewith balapn thalana wahana
mewa parts wlata genna barida lankawata bro
පුලුවන්
වැලලෙන්න හිතෙනවා ඒවා දැක්කාම.. 😓😟😢 කෑලි ගලවලා ලංකාවට පටවන්න තියෙන්නෙ. හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි.. 😊😊
😆
හරි වේදනයි
machan apita oya wahana ganda barida
Oya parts lankawata export karanna berida?
Oya wahana ganma berida aiye hadala ganna kiyala
අය්යේ අපිට සම්පුර්න වගනයක් උනත් ඔහෙන ගන්න ගන්න පුලුවන්ද අරන් project එකක් වගෙ හදන්න පුලුවන්ද
පුලුවන් ඒත් රෙජිස්ටර් කරන්න බැහැ.
Adarei machan.. Super
Haiyo duke ba... godak hodata thiyana ewath kadala
aluth ewa gena nm dukak na y60,80series wage parana ewa thamai aparade!
ඔය වාහන අපිට ගන්න පුළුවන් නම් පොඩි වීඩියෝ එකක් කරන්න ආසයි දැන ගන්න වත්..මෙහෙ මරුටියක් වත් ගන්න බැරි අපිට ඒක දැන ගන්න ආසයි ..
owa mehata ewanda beda?
Oya Wahana walin ona part ekk galawa ganna puluwanda
godak parts ganna puluwan. Salli gewanna one
එතකොට ඔතනින් මොනා හරි spare parts ගන්නවා නම් මොකද්ද procedure එක ඔයාලම ගලවගන්න ඔනේද එයාලා ගලෝලා දෙනවද මිලක් තියනවානම් එක තීරණය කරන්නේ කොහෝමද ?
සමහර තැන් වල එයාල ගලවල දෙනවා. ගොඩක් තැන් වල අපි ගලව ගන්න ඔනේ. නිකන් බැහැ. අදාල මුදල ගෙවන්න ඔනේ
Sahadaraya mawa ohata ganna barida aiya
Aiya ohen apata keli lankawata gennanna berida
ඔස්ට්‍රේලියාවේ දුවපු වාහනයක් අරගෙන එන්ජිමක් දාන්න බැයිද?
.මං ඉන්නෙ කොරියා මෙහෙත් ඔය වගේ තමා. දකිනකොට දුකයි මොනා කරන්නද. අපි වාහනයක් ගන්න කට්ට කාගෙන් පෙරුම් පුරන කොට ලෝකෙ තවත් කට්ටියක් සුලු ආපදාවකදි වාහනේ තලන්න දානව. අපේ පාලක වරුන්ට ස්තූති වන්ත වෙනව ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ.
😬❤️🙏
අපි තනි පිශ්ටන් bike එකක් ගන්නෙත් අව්රුදු ඩෙකක් කබුරල කබුරල 😔😔😔
Oya hilux ehema ganna barida aye
Duka hithenawa machan lankawe thibbamam nidanayak hambaunawageee
ඔව් ඒකනම් ඇත්ත.
මේවල වටින කොටස් සල්ලි වලට ගලවගෙන ලංකාවට ගෙන්න පුලුවන්ද අයියේ, මෙයාලව කන්ටැක් කරගන්න පුලුවන් විදිහක් කියන්නකෝ..
Ammmoo 😱😱 dakkama adenawa🥺🥺🥺🥺. Aiiye ithin owage thanking apita salli deela vahanayak aran hadanna baridha oya issala pennapu hilux ewage vahana??👀
Ewa aye pare duwanna ba mehe nam
හිත හදගන්න බැ හිතට ගොඩක් දුකයි ස්තුතිය මල්ලි ඔබට ජය 😪
👍
හිත හදාගන්න තව බැරි උනා .... 😢 මේක බලල තාම බලාගත්ත අතේ බලාගෙන ඉන්න උන් ලයික් එකක් දාන් පලයාන් 😕
Chamara Maduwantha 😂😂😂😂😂 සහෝදරවරුනි මොකෝ මේ
වැඩිම like තියන comment එක මගේ 😁
ඔව් බං වාහන ගොඩක් නම් දැක්ක එච්චරයි
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...මේක බලලා ලංකාවෙ පාලකයො රට කොච්චර දියුණු කරලද කියලා එකෙක් හරි තේරුම් ගනීවි!!!
ජපානෙ තියෙන ඔහොම ඒව තමයි ඉතින් අපිට හදල එවන්නෙ. අපි ඉතින් එහෙම ඒවනෙ ගන්නෙ. Suzuki Alto එකකුත් 25lakhs නෙ.
ඒත් අපේ අය තාම දේසපාලුවන්ට කඩේ යනව..
danamith chathumal මොනව කරන්නද බං මේ රට හැදිල තියන විදියනෙ ඒ.
ඔය යාඩ් එක ලංකාවේ තිබ්බනම් රත්තරං ආකාරයක් වගේ තමයි !
mamath kalin hithuwe ehema thamai mama uk walin gennawa parts gedara goda gahala thiyanawa :D
ජපන් nut එකක් නිකම් දෙන් නැති ලංකාවේ. 😭 😭 😭 . එක වාහනක් විසි කරන් නෑ, මඩුවල දිරපු පරණ කාර් හොය හොයා හදනවා. කොච්චියෙ හැප්පුන වාහනත් හැදුවා, 😭😭 ලංකාවේ, අපිට දරාගන්න බෑ මෙව්වා. 😭😭
El Mo 😂😂😂
වාහන ගැනම. නොවුනත් මේ වගේ යන එන . කන බොන තැන්..බඩු ගන්න තැන්. ඒ වගේ දේ වලත් volg කරපන් මචන්. පට්ට ආසාවෙන් හිටියෙ au එන්න.බැරි උනා. උඹලගේ වීඩීයෝ බලන්න පට්ට ආසයි. පුලුවන් නම් ඔය ජාතියේ වීඩියෝ ටිකක් කරන්න. කැමතී බලන්න
Fire G කරන්නම්. රැදී සිටින්න 👍🏻
ලංකාවේ 100ට 300ක් බදූ ගෙවලා වාහනයක් ගන්න හරක් නේ ඉන්නේ මේ video එක බලලා අඩනවා ඇති දැන් 🤣🤣🤣🤣
නියමයි සහෝදරයා මේව පෙන්නුවට මේව බල බල හූල්ල හූල්ල දේශපාලනයට කඩේ යමල්ලා
Aiye a tika dekkama nn ammooo hitha ridenawa aiye..... kiyala wedak na. Ithama watina video ekk oya demme. Hadawathinma agaya karanawa mn. Ithnnnn hemadama kiyanawa wage thawa thwath idiriyatama yanna වාසනාව dairyaya wadi wadiyenma labewa kiyala mn hadawathinma prarthana karanawa aiye.....
Budusaranai devipihitai parissamin oyalath......❤❤❤❤
බොහෝම ස්තුතියි මල්ලි.
හරි වෙදයනයි😔ලංකාවත් මේ තත්වෙට දියුනු වෙන්න ඔන,වහන ගනං ගන්නෙ නැති තරමට
ඇඩුනා මගේ අයියේ. වාහානයක් නැති හින්දා ගොඩාක් තැන් වල මන් අසරන වෙලා තියෙනවා. ඒත් මේවා දකිද්දි පපුව හිර වෙනවා.. පරිස්සමෙන් අයියේ ❤️
😔
මල්ලි වීඩියෝ එකනම් සුපිරි. පොඩි වැරදීමක් වෙනවා. වීඩියෝ එකේ මැද හරියේ දී, පාර හරහා තියෙන්නේ BMW එකක් නෙමෙයි. Mercedes Benz C Class (2008-2013) මාදිලියේ රථයකි. නියමයි මේ වගේ තව වීඩියෝ කරන්න, ලංකාවට ඔය වැනි වීඩියෝ වටිනාකමක් තියෙන්නේ එවැනි තැන් නොදන්නා, නොදැකපු අයට දැක ගැනීමට සහ දැන ගැනීමට උපකාරී නිසයි. ඔබට බුදු සරණයි .....
Ow mama eka hariyata dakke na hadissiyata.
අපරාදෙ වාහන. හොඳයි ඔයාගේ වීඩියෝ එක. තව පොඩ්ඉඩක් Slow කරල පෙන්වන්න. ජයවේවා
👍🙏
Mehe thiyana Mitsubhishi Montero sport 2012 model ekamane neda ohe Mitsubhishi Triton kiyala enne ayya?
Good afternoon bro, awersome video....
Thanks bro
1995 Starlet akak ganna baruwa katta kana apita V8, Landrover thanakota kohoma iwasannada? 😢😢😢
hita godak ridunna..patta aparadee broo
Apit vahane kali krnn klin gnn baid slli dil????
Toyota corolla 2014 SX model eke towbars thiyenwada danne na? which wreckers?
Machan puluwan nam me wage bike thiyena thanak visthara ekka pennannako
High Capacity Bike ehema apita genwaganna barida awul una ewa..kali karana thanakin..please kiyanna puluwanda.
එල කිරි . මේ වගේ තමා EUROP රටවල. විශේෂයෙන් Germen,italy wala.හැබඊ වැඩිපුර තියෙන්නේ ,bmw ,audi,benz,vw,wage branded,toyota වැඩිපුර නැහැ .කොහොම නමුත් VIDEO එක එල.ජය....
👍❤️🙏
apoooo patta macaaan bnn
Mitsubishi l200 sportero aka 4WD karanna hodada.
Mona year ekeda
Supiri ayya... tnx me dewwl okma pennla dewnt 💪🙏❤🇱🇰
👌
Amboo aparade lankave tibbanam ova gold vage parts aran export karanna barida
pulhwan export karanna
me yard wala spare parts wikunanawada?. naththam kamathi kenekuta galawan yanna denawada?
Wikunanawa
apita one part eka galawagaththata passe price eka decide karanne kohomada?
Udeesha Bandara eyala kiyana ganak thama ithin
ayye Td42 turbo engine ekak lankawata gennanawanam kohomada gennanne.
Ewanna puluwan.. eth ohen ganna widiha danne na
hoyee wahana ganan aduu nisa eyalta ganak na.godak dukai .mn dakala thiyanawa ferrari lamboo, Maclern wage super cars pawa rata kudukrnawa.lokuuu aparadyakk
😕
mamath asama job akak tmayi scrap yard wala wada kerna aka. set wenn barida
උබලා සෙට් එක නිසා ඕස්ට්‍රේලියාවේ ගොඩක් දේවල් දැන ගන්නවා ජය වේවා
Aiiye its vahana lankawata import karanna baridha.
Puluwanm kohomadha karann??
Puluwan.. lankawen cleat karaganna balanna one
Mehe parana land cruiser ekk patrol ekk gana kohoma kattak kana ooned...mtath okata panala thalila marena hithenw😕😅
(1)Ayya oya mulinma wage pennanne flood wechcha Hilux ekak.damage eka chuttak wela thiyena ekak use karanna ganna barida .aran hadaganna
(2)Oya yard eke thiyena 80 series ekak wage lankawata genna ganna puluwanda
එවා ආයෙත් පාරෙ දුවන්න දෙන්නේ නැහැ. රෙජිස්ටර් කරන්න බැහැ. මෙහෙන් එවන්න පුලුවන් ඒත් ඔහෙන් ගන්‍න විදිහ ගැන දන්නේ නැහැ
API bik ekak ganne kochara amaruwenda. Aparade me wahana
It is very common for 4WD vehicles, specially full modified ones to get stolen in Aussie isn't it? How do you protect against that? Also do these wrecking yards also have such vehicles?
Got to have pretty good security systems...
And no... Not in these places.
lankawata awanada barida malli
Koheda oka thiyenne melbourne suburbs kohenda ?
devraj khathri mea Brisbane
lankawata complete diesel engine ekak dann kiyak vage yaida...isuzu 3L ekak vage...ecu wiring harness serama ekka
දන්නේ නැහැ. බලන්න ඕනෙ
Mcn aiye ඉතින් අර hilux එක එහෙම හදලා ගන්න බැරිද පදින්න.. ලංකාවට එවන්න බැරිද වාහන , Parts ehema..
Seat tika aran cushion house 1k danawa aparade.
😭 80 serious ටික😭 මෙහෙට පටවන්න බැරිද දන්නෑ😢😢අපරාදෙ
I'm in Melbourne. Where is this place
Saveendra Kariyawasam this is Brisbane
Aiye NSW wala keli apitama galawanna puluwan reke koheda thiyenne
දන්නේ නැහැ මල්ලි.
galoganna kali walata salli denna oneda?
Ow
Aparade y61 tika ekak ewanna barida
Ewanna puluwan ohen ganna bane
මන් යනවා ඕස්ට්‍රේලියා බෝට්ටුවෙන් ..යන උන් වරෙල්ලා ...
Prabudda Madushan ekaparak giya,nive ekata ahauna.ayet yaman
Mm th giya .ahu wela awwa nee bn magadi
Imalka Nalaka 😀😀😀
ow yako..mama channel eka ehe gihin karanawa....
අපි උමගක් හාරමුද
athathatama ela kollek
Niyamai maduranga aiye digatama me wage dewal pennanna❤💪
Patta wedanawak ayye 😢😢😢Jaya wewa oyath parissamin inna bs!!!
😟😟😟බුදු සරණයි මල්ලි.
machan ohoma than walin keli gaddi salli dilada ganne ?
Ow
Ayye oyala auto mobile lankaweda igena gaththe math asai oya field ekata oyala mewa igena gaththa widiya poddak kiyala denna puluwNda
නැහැ. මම මෙහේ ඉගෙන ගත්තේ
Hilux eka lankawata danna berida ????
Puluwan
aiye, owai thiyada repairable write off karpu wahanath...?
සමහර වෙලාවට තියෙනවා.
Mask ekak dagnna aiya❤️. Aththtama meyala mehema karanne ai. Kochchra hethu thibbath mata eka thama prashnaya. Meyala wahana crash krana tharan kitchen appliances wath ain kran nathiwa athi. .global wealth ekaneda me winasa karannee🥺😣😣😣
පාර හරහා තියෙන්නෙ බෙන්ස් එකක් 🤣... වීඩියෝ එක බැලුවා ඒක නියමයි 👌
Sankha Gimhan ow
bohoma pin
apita me dewal pennuwata
anupama mayakaduwa ❤️😊
Supiri brother
ලංකාවෙ මිනිස්සු ගෙවන්නෙ මොන ජීවිතද... වාහන කියන්නෙ සාමාන්‍ය දෙයක් වෙලා වෙන රටවල. අපේ 😂😂😂
Ape aya eka thathwe tharathirama manina sadakayak.alto eke yanne duppath bmw eke yanne posath
Thanks bro for the video. Can't people change those vehicles VIN number & get re-register after repairing.
😂😂😂 not in Australia
kali galawagena yankota ewata cost kohomada?
Pasan Jayawickrama එක එක parts එක එක ගනන්. ඒව වෙනස් වෙනවා
Apita mehe bike ekk wath ganna widihak na owa dekkama duke ba
😬
Owa meheta genda baida .kiyak vithara yaida.gena eka paduda.genawoth register krnda පුලුවන්ද
Video tika nao supiri aiye
ස්තුතියි මල්ලි.
වාහන ගැන දේවල් වැඩක් නෑ කියල පෙන්නනෙ නැට්ගුව ඉන්න එපා බ්‍රෝ, ඔයත් හිතන්නෙ නැති ගේවල් අපිට වැඩක් වෙයි 😁😁😀😀😍😍 ජයවේවා !!
👌
Japan wala idan meheta vehicle parts container genwa wage Australia idala ewan barida bro...
Puluwan karanna ohen ganna puluwannam
@@GUTDGrip mehen gan puluwan broo
Api japan walin genalla tiyenwa parts e widiyata