Teruvan saranen mage rata dewnuven dewnu veva maha pin bemak vewa budu netin dakiwa sadu sadu sadu rath nattre පිහිටායි aser vadayai dalada සමිඳුන්ට බරයි araksawai 🙏🙏🙏🙏💖💟🌴🌾🌴🌾🙏🙏🙏🌾🌴🌾🙏🙏🧡💛💚🌺💐👍👍👍🧡💚💛👍👍🙏🙏🙏🙏🌾🌾🌴👁️👁️
lasanta mhattaya ganga maliyo kiyanawa aya rawabane gangi kiyala meka attakda apita kiyanna ko oba tumage wada sathan wala godak dawal api balala danuwat una at me hamima kiyanne attada oba tumata budu saranai 🙏
Theruwan Saranai! Lasitha, please tell clearly how this country was cursed, during which King, what he had done and how long it prevailed.. Also tell us what the general public and the leaders of the country especially do to remove that curse : is it only by Buddhist practice or can do it through Gurukam as well?. I think viewers would like to know it.
තෙරුවණ් සරණයි ඔබ දෙපලටම...මගෙ රටට රුවන්වැලි මහ සෑ රජුන්ගේ මහාශක්තියේ අනුහස් බලයෙන් යහපතක්ම වේවා ..ලෝකයටම මේ හෙළබිමෙන් සාමය සහජීවනය පැතිරේවා ....
පුතේ ඔයාගේ වීඩියෝවක් ඵනකන් හිටියේ
I have no time now I'm so happy 🎉🎉🎉🎉🎉
Good Luck පුතේ
ඔබතුමාට තෙරැවන් සරනයි ! විශ්වය සතු සියළු බල ඔබ සතුවේවා!!!🙏🙏💐💐💐
බුදුදහමමට.අනූව.ජීවත්
උනොත්.හෙලය.ජයගන්නවා.
ලසිත.මහතාට.තෙරුවන්.සරණයි.
අනාගතේ බුදු දහමත් සත්‍ය
ඉතිහාසයත් මතු වෙනවා,
එදාට ලෝකේ ඇති උතුම් රට
අප හෙල බිමයි.
ඇත්ත
@@chathuranijayasingha2411 yy is your studies do it well and I am also feeling well sashi and I am also like that type of painting
Oba ✔✔👃👃🙇♂️🙇♂️darmaya maitriya petirewa reruwan saranai 🙇♂️🙇♂️👃👃
පන්සිල් පද පහ රකින ,ප්‍රතිපත්ති ගරුක විනය ගරුක ,පස්පවින් වැළකෙන ,ස්වබවදර්මය ආරක්ෂා කරන ,දසරාජ ධර්මය ලොව පුරා ම පැතිරෙන සක්විති රජෙක් අනිවාර්යයෙන් ම ලක්දිව පහළ වෙනවා,සත්‍යයි ඒකාන්තයි
Sadu sadu sadu
ලසිත් ඔබගේ අදහස් හරි ඇත්ත. අතු නොගා සිටියොත් මේ මහා පව්කාර පාලනය විශ්වය විසින් නම් කෙරෙනවා ස්තීරවමයි. මිනිසුන් ගේ පීඩනය සුවර්ගය දක්වා නැගලා තියෙන්නේ .
වාසනාවයි මාගේ මව්බිමට යහපතක්ම වේවා ඔබතුමාටත් තෙරුවන් සරණයි .......
අපේ හෙළ දීපය දිලේවා තෙරුවන් සරණයි
Mama hamadama obe hema video ekakma balanawa. Obata theruwan saranay!
තෙරුවන් සරණයි ලසිත සහෝදරයා ඔබට සහ නිවේදනය කරන ඔබටත්
තෙරුවන් සරණින් අපේ රටට ඉක්මනින්
දියසෙන් කුමාරයාට බලය ලබා ගැනීමට හැකි වේවා
Bohomath sthuthi obathumata oba dedenatama samma sambudu saranai 🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
තෙරුවන් සරණයි .🙏☸️💪🇱🇰❤💐
පුතා ඔබතුමා හරියට හරි කියන දේ සත්‍යයක් !තෙරුවන් සරණයි !
හෙළ දිවයින අදටත් රකින සිරි මහා බෝධීන් වහන්සේත් දන්ත ධාතුන් වහන්සේගේ පිහිටෙන් ඔබ දෙපලට 🙏🙏මේ දෙරණ ආරක්ෂා වේවා 💥
Oba thumata budu saranai
තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! හැකි මොහොතක ඉදිරියේදි රටේ නායකත්වයට පත් වීමට සිටින නායකයා ගැන තොරුතුරු පවසන්න!
හැමදාම ලසිත මල්ලිගේ විඩියෝ බලනවා , දෙන්නටම තෙරුවන් සරණයි 🙏🌺☸
Theruwan saranai oba depalatama.
Sadu sadu sadu sadu
Obata Theruwan saranayi
තෙරුවන් සරණයි ඔබ දෙපළට. පරිස්සම් වෙන්න දළදා සමිඳු පිහිටයි
එතකොට මේ දෙන්න ද දියසෙන්ල පරිස්සම් වෙන්න කිව්නිසා ඇහුවේ
ඇත්ත ,බඩගෝස්තර දේශපාලනය ව්‍යාපාරය ට තිත තබමු.රට ජාතිය ආගම දිවිහිමියෙන් ම ආරක්ෂා කරන අවංක දේශපාලනය ක් තුලින් ශක්තිමත් අනාගත පරපුරක් ලංකා භූමියේ ස්ථාපිත කර ,සක්විති රජෙක් තනමු
🙏❤🇱🇰💪💐☸️🧘
දසරාජ ධර්මයෙන් හෙළය පාලනය කරන, වචනයේ අරුතින්ම හැබෑම දෙශප්‍රේමියෙක් පහල වේවා .
මෙතුමන්ලාගේ වචන අපිට සතුටක් අලුත් බලාපොරොත්තුවක් ගෙන එනවා. සත්තකින්ම පුදුමාකාර වේදනාවක් තියන්නේ අද අපේ රටට වෙලා තියන දේ.💔💔💔
අපි පව්....
තුන්වේල බඩ කට පුරා කන්න බොන්න ලෙඩකට හරියට බේත් ටික ඉන්න හිටින්න හිසට වහලක් මිස සුඛෝපභෝගී තට්ටු ගෙවල් , සුඛෝ්පභෝගි වාහන, සුඛෝපභෝගී බඩු භාණ්ඩ නෙවෙයි.
රටේ බහුතරයක් මිනිස්සු එන එන පාලකයන්ගෙන් බලාපොරොත්තු වුනේ කන්න බොන්න ඉන්න ගෙයක්
බේත් ටිකක් වගේ හරිම සරල දේවල්.
ඒ ටිකවත් හරියට සපයන්න බැරි දුර්වල පාලකයෝ.. ..
භෞතික දියුණුව ක් හිතාගෙන පාලනය කරනවා නම්,ගෞතම බුදුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව ,පන්සිල් පද පහ රකින්න ඕනේ .හොර බොරු වංචා මැරකම් අයුක්තිය අධර්මිෂ්ඨ මිනිස්සුන් මිහිතලයෙන් ඉවත් වෙන්න ඕනේ .එහෙම නැති උනොත් පෞද්ගලික ලාභ වාසි තකා ගිහින් ,විදේශිකයන්ට අතකොලු වූවොත් ආර්ථික භෞතික දියුණුව ප්‍රපාතයකට ම තමයි වැටෙන්නේ.සියලුම මහජනතාව ට ඒ දුක් උරුමය යි.දුකින් මිදීමේ මාර්ගය තමයි.දේශීය නිෂ්පාදන ආයෝජන ඉහළ නැංවීම ,වසංගත පාලනය ට ලංකාව ට ම ආවේණික දේශීය ශාක සාර ඖෂධයක් නිෂ්පාදනය කොට ජාත්‍යන්තර ව මුදල් ඉපයීම ,ආනයනික වසවිෂ වලට තිත තැබීම ,රුපියල් ශක්තිමත් කිරීමට නැවතත් දේශීය නිෂ්පාදන ආර්ථිකය සමස්ථ ලෙස ස්වබවදර්මයට අනුකූලව ධාර්මික ව ඔප් නැංවීම තමයි කල යුතු එකම පිලිසරණ
සත්‍ය කතාව පුරානයේ හිටපු රජවරු රටට ආදරේ කරපු අද ඉන්න රජහොරු කිව්වොත් හරි තෙරුවන් සරණයි 🙏 ඔබට ස්වභාව ධර්මය විසින් ආරක්ෂාව ලැබේවා 🙏
Diirgau weewa
හරියටම හරි
Mĺĺlĺlĺll
888
Tharuwan saranay obathuma t
Budusaranaey
Tunuruvan saranai siyalu denatama.
ඔබතුමාගේ.කතාව.අැසිමත්.සතටක්.පවසන.සියල්ල.එ්අාකාරයෙන්ම.ඉස්ටවේවා.....තෙරැවන්.සරණයි
.....
God Bless you...
ලසිත පුතා වචන ටිකක් තද වැඩිද මන්දා!!!
පුතාල දෙන්නම පරෙස්සමෙන්.
පුතාල දෙන්නටම තෙරැවන් සරණයි
Taruvan saranai
බුදුසරණයි
සුවපත්වෙත්වා 🙏
මේ පාලකයො රටට කරන විනාශය ගැන හුගක් කනස්සල්ලෙන් ඉන්නෙ ;ඔබතුමාගේ මේ කතා අහලා තමයි හිත හදාගන්නෙ ;රුවන්වැලි මහසෑ සමිදුන්ගේ පිහිට ඔබ දෙපලටත් ලෝක වාසී ජනතාවටත් ලැබේවා !සියලු දුක්ගිණි නිවේවා !නිවනින් සැනසේවා 🙏🙏🙏
ඇත්ත
ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි . ඔබතුමා පවසන්නේ සත්‍යක්මයි. සත්‍යය ඒකාන්තයෙන් ජයගන්නවාමයි. සියලුදෙනා ටම බුද්ධිමත් පිරිසිදු ❤ ඇතිවේවා. අප රටට සියලු බුදු රජාණන්වහන්සේලාගේ බලයෙන් හා ව්ශ්වමාතාවගේ බලයෙනුත් උතුම් සෙත් ශාන්ති යක් උදාවේවා ! සාදු ! සාදු ! සාදු !
ඔබ දෙදෙනා ටම තෙරුවන් සරණයි
නිවන අවශ්‍ය නම් පමණක් බෞද්ධ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කලයුතුයි 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 ❤🌿❤🌎
සියලුම රටවැසියන් ඒකීය මතයක්ට ගෙනෙමු .මේ සියලුම ගැටලු බාධා වලට විසදුම ,බුදු බව ප්‍රාර්ථනා කරන බෝධි සත්වයන් වහන්සේ කෙනෙක් වෙන දියසෙන් කුමරු අභිෂේක කිරීමට ,පන්සිල් පද පහ රකින ,ධාර්මික යුගයක් නිර්මාණය කිරීමට .සියලුම රටවැසියනි,අපි මුලින්ම පස්පවින් වැළකෙමු.එමගින් පින්වන්ත රට ක් නිර්මාණය කොට ,දියසෙන් කුමරු ට අවශ්‍ය පරිසරය සකසමු .ස්වාභාවික විපත් වලින් බේරීමට ධාර්මික වෙමු.ප්‍රාර්ථනා කරමු ,ස්වබවදර්මය අනුකූලව ජීවත් වී,ආර්ථිකය දියුණු කර ගනිමු ,නිවන් දකිමු .තණ්හාව ඉවතලමු.ඉපදෙන විට ත්,මියයන විට ත් සල්ලි රත්තරං ආභරණ මිල මුදල් නිධන් වස්තු ගෙනියන්නෙත් නැහැ .ඇත්ත ,පුරවැසිභාවය ඇමෙරිකාව ට,එන්ගලන්තය ට,ඉන්දියාව ට ,චීනය ට දුන්නත් බැහැ .රට ජාතිය ආගම දිවිහිමියෙන් ආරක්ෂා කරන,තණ්හාවෙන් මිදී,සියලුම රටවැසියන් ධාර්මික ව නිර්දේශපාලනයක් හරහා විකෘති ආශා ඉවතලා පන්සිල් පද පහ අනුව ,නිවැරැදි මාර්ගය ඔස්සේ සත්‍ය වාදී බුදු දහම ආරක්ෂා කරන දියසෙන් කුමරු සොයා ගෙන රට දියුණු කරමු
Tharuwan Saranai 🙏🙏🙏🙏
බුදු සරණයි ! ලසිත මහත්තයා ඔබට ත් ඉසිවර අසපුව ටත් තුණුරුවනේ සරණ ප්‍රාර්ථනා කරනවා ...
🙏තෙරුවන් සරණයි
තෙරුන සරනයි
සත්‍ය කතාව ඒක සම්පූර්ණ ඇත්ත ඒ අසරණ මිනිස්සු ගැන ජීවිතේටවත් හිතන්නෑ අසරණ මිනිස්සු ගැන අසරණ මිනිස්සු ගැන අනුකම්පා කරලා යම් දෙයක් කරනවා නම් කරන්නේ පිටරට ඉන්න අය තමා පින් කරගන්නේ ජීවිතේටවත් පාර්ලිමේන්තුවේ ඉන්න අය ඒ වගේ දේවල් කරලා නෑ එක ගෙවල් දහයක් හදලා දීලා තියෙනවා ද අසරණ නැති බැරි අයට
නුවන් දළදා වහන්සේගේ අයිතිය
ඉල්ලන keerawalla මහත්තයා සහ අනොජ් ද සිල්වා යන මෙම දෙදෙනාම ඉතා සුවිශේෂී මෙ ලක් දෙරණට තෙරුවන් සරණයි . ☸️
Aniwa
Budu saranai deergau wewa
ඇත්ත .මුලු පාර්ලිමේන්තුව ම ඒකීය පාර්ලිමේන්තුව ක් ලෙස රට වෙනුවෙන් සිංහල බෞද්ධයන් ට ප්‍රමුඛත්වය දී,සිව්හෙලය රැක ගැනීමට සත්‍ය වාදී බුදු දහමට අනුකූලව ,ස්වබවදර්මයට අනුකූලව ධාර්මික ව අවංකව ආදරය කොට ,තණ්හාවෙන් නොඇලී දියුණු කළ යුතුයි .ඒකීය ගෞතම බුදුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව ප්‍රතිපත්ති ගරුක රටක් බිහි කරමු.
😇💙
ලසිත මහත්තයා ඔබගේ අනාවැකි සපල වෙිවා හෙලයන් පිපිදේවා තෙරැවන් සරනයි
Apey rate rakena seth pirith asewa drmyeya aweboda wethwa siyalume sathwayo newan dakithwa lasitha malli obete shakthiya dahiraya wadi waywa may loka sathwayo goda ganima sadha
අනිවාර්යෙන් 🌹
දියසේන් ගැන කතා කරාට මිනිස්සු තාම අධර්මයේ හැසිරෙන්නේ... එහෙම වුනොත් අපට දියසේන් මගහැරෙන්න පුලුවන්..මොකද ඔහු රට භාර ගන්නවා වෙනුවට වනගත වෙන්න පුලුවන්... මේකට එරෙහිව බාහිර බලවේග රැසක් ක්‍රියාත්මක වෙනවා...අපි එකතු වෙන්න ඕන... පාට කණ්නාඩියක් විසික් කරන්න... දැන්වත් රට විකුණන වැඩ පිළිවෙලට විරුද්ධව මිනිස්සු එකතු විය යුතුයි...එහෙම නොවුනොත් දිය්සෙන් කෙනෙක්ට පහළ වෙන්න රටක් තියේද කියන ප්රශ්නය අපට තියෙනවා...
නිවැරදියි.👍
පන්සිල් පද පහ ප්‍රතිපත්තියක් ලෙස විනයගරුක දැහැමි රටක් නිර්මාණය කරමු
Darmaya satya karunawa maitriya raja wewaa magee ratata (hoda rajek pahala wewaaa )👃👃🌷🌷🙇♂️🙇♂️🙇♂️🍀🍀🍀🍀
පාර්ලිමේන්තුව මාර බල වේගයෙන් මුදවමු .තණ්හාව ඉවතලන,පන්සිල් පද පහ රකින ධාර්මික හෙළයින් පාර්ලිමේන්තුවේ සුදුවතින් ,පවිත්‍රතාවය ඇතිව නෙලුම් මල් දරා සිට,ගෞතම බුදුන්වහන්සේගේ දෙපා මුල වන්දනා මාන කරවමු .කරපු පාපකර්ම වලින් බේරීමට පෞද්ගලික ධනය රටවැසියන් අතර බෙදීම මගින් දානමය පුණ්‍ය කර්මය රැස් කිරීමට මෙන්ම මහා භාණ්ඩාගාරය හිස් වීමට පිළියමක් ලෙස රුපියල් ශක්තිමත් කිරීමට උදවු වේ
තෙරැවන්සරනයි ලසිත මල්ලි .
Theruwan saranai mahattaya 🙏🙏🙏🙏🙏
ගහකොළ සතා සීපාවා සොබාදහම මනුස්ස වර්ගයාට ආදරයෙන් සලකන අධ්‍යාත්මික නායකයා අපටත් දැකීමට දැකීමටත් ආශීර්වාද වේවා බුදු දහම ලොව රජ වේවා
Mama,hitanawa,oba,tuma,isiwarayak,utum,samma,sam,budu,sarani
THAVA MASA 4Y.2023/10 TA
තෙරුවන් සරණයි පින්වත් මල්ලි යහාපතක්ම වේවා
Esema wewaa!!!!
Teruvan saranen mage rata dewnuven dewnu veva maha pin bemak vewa budu netin dakiwa sadu sadu sadu rath nattre පිහිටායි aser vadayai dalada සමිඳුන්ට බරයි araksawai
🙏🙏🙏🙏💖💟🌴🌾🌴🌾🙏🙏🙏🌾🌴🌾🙏🙏🧡💛💚🌺💐👍👍👍🧡💚💛👍👍🙏🙏🙏🙏🌾🌾🌴👁️👁️
තෙරුවන් සරණයි ඔබට ...🙏
තෙරුවන් සරණයි
ඔබගේ දැකීම හරි
Siyelu denata budu sarenai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ දෙපළට
අපි මග බලා සිටිනවා අප රට දැහැමි ratak වෙන්නේ කවදද කියලා තෙරුවන් saranin viswa මාතාවගේ ආශිර්වාද යෙන් එය නුදුරේ දීම දැක ගැනීමට හැකි වේවා...
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි ලසිත ඇතුලු කාරියමන්ඩලයට
ඔබ තුමා කියන දේවල් .හරි පාර්ලිමේන්තු එකේ ඉන්නේ පෙරේත යක්කු ටිකක් .මිනිසුන් රවටා චන්දේ අරන් කොහොම හරි දියවන්නාවට රිංගල ජනතාව ගෙ මුදල් කොල්ල කනවා රටේ සම්පත් කොල්ල කනවා මුදල් වලට කෑදර මල පෙරේත ජාතියක් .එවුන් 225.ඉන්න කල් .රටේ අනාගතය අගාධයකට වැටෙනවා .ඔබ කියන විදියට දියසේන කෙනෙක් පහළ වුනොත් රටට යහපතක් වෙයි.නැතිනම් ඉදිරියේදි අනාගත පරපුරට වැලේ වැල් නැතුව යනවා ..අපිත් බලාගෙන ඉදිමු.2023.අවසානයේ එහෙම දියසේන පහළ වෙනතුරු .
225 පන්සිල් පද පහ රකින දියසෙන් පහනින් ආලෝකමත් කරමු.
කුරුණෑගල. අධ්‍යාත්මික නායකයා. මෙපමණක් කියමි. එතුමන් ආරක්ෂා විය යුතු බැවින්.🙏
නිවන් සුවයෙන් සුවපත්වේවා ... හරි වැරදි දෙකේම එකතුවක්.. තෙරුවන් සරණයි
බුදුසරණයි ඔබට ත් ,ඔබ වටා සිටින සියලුදෙනාම !
Mage මවුබිම රැකගැනීම ta ..hoda නායකත්වය denna .puluwan බුද්ධිමත් නායකයෙක් බිහිවේවා .ඔබ දෙපළට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏
ස්වබවදර්මයට විරුද්ධව කිසිවෙකුට ජීවත් වෙන්න බැහැ .රටට මෙවැනි ස්වාභාවික විපත් වසංගත එන්නේ පාර්ලිමේන්තුවේ අධර්මය නිසා නම්,ඩෙල්ටා ,ලැම්ඩා මාරක බලවේග පවා පාර්ලිමේන්තුව ආක්‍රමණය කරන්න පුලුවන් .අධර්මිෂ්ඨ මිනිස්සුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර,ස්වබවදර්මය ට අනුකූලව ධාර්මික හෙළයින් පාර්ලිමේන්තුව තුලට යවමු.රට ජාතිය ආගම දිවිහිමියෙන් ආරක්ෂා කරමු
Obathumage wadasatahan harima phedili
Please tell the future President's past birth. Which king was he? What was his name at that time?
නායකයා බලන්න පුලුවන් වෙන්නේ බුදු දහම අදහන අයට පමනයි හෙලයෙක් බිහි වෙිලා ඉවරයි වෙිලාවට ඔහු එයි හැබැයි මෙි රට විනාස කරපු එවුන්ට දඩුවමි ලැබෙයි මගේ රටට දලදා සමිදුගේ පිහිටයි
ratata dayata hithakaami dhaarmika paalakayek nuduru anaagathayedi pahala wewaa! oba dedenatama theruwan saranai! devi pihitai! 🙏🙏🙏🙏⚘⚘⚘⚘💐💐💐💐
lasanta mhattaya ganga maliyo kiyanawa aya rawabane gangi kiyala meka attakda apita kiyanna ko oba tumage wada sathan wala godak dawal api balala danuwat una at me hamima kiyanne attada oba tumata budu saranai 🙏
අපට රජ තුමෙක් තමයි ඕනෑ. චන්ද ක්‍රමයෙන් හොර තක්කඩි තමයි පත්වෙන්න. ඉදිරිපත් වන්නේ. මෙම ක්‍රමය වෙනස් කළ යූතුමයි. සැවොම එක් වෙමු මේ සිරි ලංකාව ට යහපත්කම. වීමට සියලු මං පෙත් විවර වෙවා!!!🅾️
Esemawewa
උතුම්වූ ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් රටේ පාලනය යහපත් වේවා 🙏 දියසෙන් කුමාරයා ස්වභාව ධර්මය විසින් ආරක්ෂාව ලැබේවා 🙏 මට හිතෙන්නේ රජරට තමා ඒ කුමාරයා කියල අනුමාන කරමි.
මේ ආධ්‍යාත්මික දේශය පාලනය කල හැක්කේ අවංක අව්‍යාජ නිර්මල හදවත් ඇති දස රාජ ධර්මයට අනුගත මිනිස්සුන්ට පමණයි. අතීතයේ මේ රට දියුණුවී තිබූ යුගවල මිනිස්සු ධාර්මිකව ජීවිත් වී තිබේ.
මිනිස්සු අධාර්මික වන විටම අප රටට අභාග්‍යය පැමිණ තිබේ. විශ්වයට ඊර්ෂ්‍යාව වයිරය ක්‍රෝධය පලිගැනීමේ චේතනා මුදා හරින විට ඒවා ආහාර කරගෙන යැපෙන යක්ෂ පෙරේත වැනි දුෂ්ඨ බලවේග නිතැතින් ලැගුම් ගනිති. එම බලවේග පලවා හැරීමට දායක වෙමු. සියලු දෙනා ධර්මයට අනුගත වෙමු. විශ්වයට කරුණාව මෛත්‍රිය මුදා හරිමු!
අධ්‍යාත්මික නායකයෙක් පහළවිය හැකි පරිසරයක් නිර්මාණය කරමු, කැලි කසල බහාලුමක් තුල දෙවි දේවතාවුන් පහල නොවන නිසා. යහපත් නායකයකු දස රජ ධර්මයෙන් දේශයක් පාලනය කරන නිසා අපි ඒ කුමක්දැයි උගනිමු.
ඊලඟ video එකකින් දස රාජ ධර්මය පිලිබඳ භැඳින්වීමක් කරන මෙන් ඔබ දෙපලගෙන් ඉල්ලමි. 💜🌹👍🙏
දස රාජ් ධර්මය මටත් දැන ගන්ඩ ඕනී ඒ ගැන video එකක් කරන්න please
Dalada Samindu Pihitai!!!🙏🙏🙏
තෙරුවන් සරණයි
Theruwan Saranai! Lasitha, please tell clearly how this country was cursed, during which King, what he had done and how long it prevailed..
Also tell us what the general public and the leaders of the country especially do to remove that curse : is it only by Buddhist practice or can do it through Gurukam as well?. I think viewers would like to know it.
Rawana gana video karanna puluwanda
අනිවාර්යයෙන්ම ඔබ හරි
Sahatika atta obata budu saranai
Obathumage kathawata mama ekaga wenawa darma margayata paminiya yuthui nawathath kiyanawa darmanukulawa iwasimen yanna wenawa
කියග මගිය එනු කොහි සිට?
දද සමනොළ ගොසිනා
නොය කියමුකු එදිග?
බමුණ සුමන සුරිඳු විසිනා
ගිය කල දෙදහස් පන්සිය
රජකු එතැයි දියනා
කියැවිණි - තන්වැසිය එනම්?
පැරකුම් රජ මෙදිනා’
Polonnaruwa Maha Parakumbaa raju, jalayen godaak wada gathththa kenek.Ohu haa Dhiyasen chariththaya aththara wisaala sambandha ththaawayak ththibenawaa.Kawiya anuwa 6 wana parakumbaa rajudha, a haa sambandha wiya hakiya .
අනාගතයේදී මේ හෙළ බිම "හෙළදීපය" නමින් පෘථිවියේ පමණක් නොව මුළු විශ්වයේම බලවත් රාජ්‍යයක් බවට පත්වන බව ඒකාන්තයි. මෙය සිදු වන්නේ අප මහා තිලෝගුරු අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයක් මතයි. මේ යුගය උදාවන විට දෙව් ලොවින් මනු ලොවට මේ වන විටත් සැපත්ව සිටින බෝධිසත්ව දිව්‍ය පුත්‍රවරුන් විසින් මේ මිහිමඩල තුල ඒ උතුම් පරම පිවිතුරු ගරු ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය නැවත වතාවක් විරාජමාන කරනු ඇත.
Eya esayima weyiwaai paththamu.
අපේ ලක්බිම සිංහල දේශය අවුරුදු 5000 ක් යනතුරු බුදුන්ගේ දර්මය බුදුන්ගේ ධාතුන් වහන්සේලා වැඩ හිදිනා තෙක් මේ රට කාටවත් විනාශ කරන්න බෑ අපේ බුදුන්ගේ දර්මය තීයෙන තෙක් මේ රට රැකෙනවා අපිට ඕනේ එච්චරයි අපේ දරුවන්ට අපේ ලක්පොලවේ හිස ඔසවා ගෙන ඉන්න තිබ්බොත් ඇතී මේ කාලකන්නි සක්කිලි අවජාතක දේසපාලුවෝ ඔක්කොම අතු ගෑවිලා යන්න ඕනේ එච්චරයි අපිට ඕනේ
ඔබට ස්වභාව ධර්මය විසින් ආරක්ෂාව ලැබේවා බුදුසරණයි පුතා ,🙏🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️
👍💜🙏
tisarana saranai oba depalatama
🙏🙏🙏
Diyasan. Kumarya oba. Dakkada
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Therein saranai
Idiriya ape hela bimata wasanawanthama bimak wasanawantha minisun sitina budhu daham babalena pin bimak wenawa nisakai.... jaya sri!!! Chiran jayathu!!! THERUWAN SARANAI!!!
Angsty budutahamin ape rata jaya g🙏🙏nnawa sattyai
Saadu Saadu Saadu 🙏🏽🙏🏽🙏🏽
❤🙏🙏🙏theruwan saranai hamotama
Budu sarani oba depalata
Niwaradi darmaya nathi poth path haduna gena winasa kara uthui...niwaradi darmaya sith jaya ganna dayata uruma karamu... me ape ratai...👊👊👊👌👌👌