ගොඩ මඩ දෙකම ගැලපෙන බිම් සකසන අලුත් බහුකාර්ය මැෂින් එක GINHUA - Inter Cultivator

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 77

  • @Gebriela888Perera
    @Gebriela888Perera Рік тому +2

    අලුත් බහුකාර්‍ය මැෂින් එක ගොඩක් වටිනවා, වැඩ පහසු කරගන්න පුළුවන්, තවත් මෙවැනි නව නිශ්පාදන අප වෙත ගෙනෙන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Рік тому +4

    හැල් කුඹුරු වල ගොයම් කපන් පුළුවන් මැෂින් එකක් හදන්න පුළුවන්නම් රටටම ලොකූ ආර්ථික වැදගත්කමක් වෙයි.❤️

  • @sahansahan-bt4lj
    @sahansahan-bt4lj Рік тому

    වටිනා ඉදිරිපත් කිරිමක් ස්තුති ජයවේවා

  • @EliteAcademy2020
    @EliteAcademy2020 Рік тому

    ඒකනම් සුපිරි යන්ත්‍ර රාජයෙක්.

  • @weemansana
    @weemansana 8 місяців тому

    Valuable information thanks for sharing ❤❤❤

  • @MacroEconomy-oe4yc
    @MacroEconomy-oe4yc Рік тому

    Thanks for sharing this valuable information with us ❤

  • @dckjayawardanajayawrdana6081

    වැඩ කරන වීඩියෝ එකක් දාන්න ගොඩක් අවශ්‍යතාවන් ඉෂ්ට කරන මැෂින් එකක් වගේ පෙන්නේ ක්‍රියා කරන විදිහ දැම්මනම් අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ඇත මිලද සහ සඳහන් කරන්න ඉතා ඉක්මනට අවශ්‍යතාව ඇත

  • @MaleeshaLakmi
    @MaleeshaLakmi Рік тому

    Very valuable information

  • @singlelion1190
    @singlelion1190 Рік тому

    Aththatama meka hodai nawa thakshanaya bawithayen kalayath shramayath ithuru karanna puluwan. Thanks for sharing

  • @dhammikaherath1800
    @dhammikaherath1800 6 місяців тому

    කතා පැවැත්වීමට වඩා වටින්නෙ මේකෙ ක්‍රියා කාරීත්වය...

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 9 місяців тому

    Weda karala pennuwoth godaak watinawa

  • @DinuNadirangani
    @DinuNadirangani Рік тому

    Hoda denuwath kirimak. 👌

  • @chandrikakanthi3174
    @chandrikakanthi3174 2 роки тому +5

    මෙය ප්‍රායෝගිකව ක්‍රියාකර පෙන්වන්න සහ එක් එක් කෙනාට වෙන වෙනම නොව මිල ප්‍රසිද්ධියේ කියන්න

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 2 роки тому +13

    හදුන්වා දීම විතරක් මදි . ඒවල ක්‍රියාකාරිත්වය පෙන්වන්න ඕන

  • @GayanChinthaka-lx7vm
    @GayanChinthaka-lx7vm Рік тому

    Meka ganne goviyo.therena sinhalen pahadili karanam hodai

  • @amilamadu5098
    @amilamadu5098 2 роки тому

    වටිනා video 1k

  • @ruwanbuddika9294
    @ruwanbuddika9294 11 місяців тому

    Gevime kamyata denavada

  • @dhammikaherath1800
    @dhammikaherath1800 6 місяців тому +1

    මේක වැඩ කරන්නෙ නැද්ද..

  • @masterdiary6980
    @masterdiary6980 Рік тому

    මෙම යන්ත්‍රයෙන් කිලෝ 200kg බර ප්‍රමාණයක් ඇදගෙන යා හැකිද

  • @sonusapumal4215
    @sonusapumal4215 2 роки тому

    Good video

  • @NandanaSamaracon
    @NandanaSamaracon 6 місяців тому

    කථාවෙන් නෙවෙයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලයි පෙන්වන්න ඕන

  • @dipikk4604
    @dipikk4604 2 роки тому +1

    Super machine

  • @asokajayakody1091
    @asokajayakody1091 11 місяців тому +1

    මහත්තයා පොතේ ගුරෙක් වගෙයි නේ.මහත්තයෝ වැඩිය ඉන්ග්‍රිසි නොදන්නා ගොවි මහත්තුරු මේවා බලනවා.හැකිනම් සිංහලෙන් කතා කරන්න

  • @RuwanAbedeera-tc3qk
    @RuwanAbedeera-tc3qk Рік тому

    ඕක කුඹුරු වැඩට හරියයි කියලා නම් හිතන්න බෑ ඕකේ බෙර වීල් දෙක දික් කරලා උසින් වැඩි වෙන්න ඕන රොටරිය තියෙන්නෙ ඕන ඉස්සිලා මඩ වීල් බිම හිටින්න ඕන රොටරිය පිටුපසට තියෙන්න ඕන නැත්නම් අත් දෙකට අපහසු වෙන්න පුලුවන්

  • @SLbro459
    @SLbro459 8 місяців тому

    Gaththu kenek innawada Meka

  • @luckyfernando8640
    @luckyfernando8640 Рік тому

    පොල් ඉඩමිවල තනකොල කපන්න පුලුවනිද?

  • @dhammikaherath1800
    @dhammikaherath1800 10 місяців тому +1

    මේක වැඩ කරන්නෙ නැද්ද..😢

  • @nuwanishara8310
    @nuwanishara8310 2 місяці тому

    Kiyada meka

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 Рік тому

    Pahadili madi milak na

  • @fazeelshawmiya
    @fazeelshawmiya Рік тому

    Gidak watinawa

  • @weere88
    @weere88 11 місяців тому

    ගන්නේ කොහොමද

  • @kapiladisanayaka4308
    @kapiladisanayaka4308 10 місяців тому

    මිල කීයද

  • @rukshanperera7435
    @rukshanperera7435 2 роки тому

    Gana kiyada made hana viowak danna

  • @woodwork6155
    @woodwork6155 Рік тому

    Meka 2023 kiyak wenawada

  • @gauthamgambir8232
    @gauthamgambir8232 2 роки тому +1

    🤩🤩🤩🤩

  • @aselanuwan4045
    @aselanuwan4045 2 роки тому

    🙏

  • @nilanthabasnayaaka2260
    @nilanthabasnayaaka2260 Рік тому

    මම වැලිමඩ ඔය මැසිම මෙ පැත්තට හරියන එකක් නෑ මෙ පලාත වෙලි සහිත පටු පාත්ති සහිත ඉඩම් තියෙන්නෙ ඒක නිසා හොදට හයිය තියෙන්ඩ ඔනි ඔවා මෙහෙට්ට ගැලපෙන්නෑ උඩ රටට

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 Рік тому

    Eka massage ekakatawath reply ne gon video ekak

  • @RuwanSiri-rz5kr
    @RuwanSiri-rz5kr Рік тому

    Gana kiyaba

  • @sanahotrollhotroll9944
    @sanahotrollhotroll9944 Рік тому

    Gewnna denawada

  • @mahindaraja8416
    @mahindaraja8416 2 роки тому

    😘

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 Рік тому +2

    මොනවාද යකුනේ මුලින්ම යන්ත්‍රය හරියට වීඩියෝ වේ පෙන්නපල්ලා.මිනිසුන්ට තේරුම් ගැනීමට හැකිවෙන විදිහට කතාකරපල්ලා.අනේ අපූරු මාර්කටින්.මුන්ට පඩිත් ගෙවනවාද

  • @NandanaSamaracon
    @NandanaSamaracon 6 місяців тому

    ඇයි මිල ප්‍රසිද්ධ නොකරන්නේ

  • @lasanthlakmala8058
    @lasanthlakmala8058 2 роки тому +3

    Mila Kiyada.

  • @indikakubukage4042
    @indikakubukage4042 2 роки тому +1

    මිල ගනන් කොහොමද?

    • @greenlifewithdimuthu
      @greenlifewithdimuthu  2 роки тому

      Call 1k denna

    • @lbftv9298
      @lbftv9298 2 роки тому

      Number eka

    • @sirimewangodage641
      @sirimewangodage641 2 роки тому +4

      @@greenlifewithdimuthu මිල කියන්න කෝල් ගන්න කියන්නේ හොරට විකුනන එකකද.ජෙනුවින් විදියට කෙලින්ම මිල කියන්න

    • @sajithsmp9781
      @sajithsmp9781 7 місяців тому +2

      ආතයට ගනුදෙනුව ක් ඇති නැත්නම් මිල කියන්න බැරිද. මුන් පොහොට්ටුකාරයෝද කොහෙද. කපුට වගෙ 10% ඉල්ලනවද දන්නෑ.

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk Місяць тому

      ​@@greenlifewithdimuthuඋබෙ අම්මටද? 😂

  • @rukshanperera7435
    @rukshanperera7435 2 роки тому

    Made wada karana vofowak danna

  • @ireshakumuduni5074
    @ireshakumuduni5074 Місяць тому

    ඇයි වැඩ කරන විදිහ පෙන්නන්න බැරි?මිල කියන්න බැරි ? මේක ප්‍රදර්ශනයට තියන එකක් ද

  • @ashanmadhusankha6642
    @ashanmadhusankha6642 2 роки тому +1

    මිල කියන්නෙත් නෑ කෝල් ගන්න කිව්වට නම්බර් එකකුත් නෑ...

  • @senarathsubasingh7433
    @senarathsubasingh7433 2 роки тому +1

    Mila kiyada

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk Місяць тому

    ඔහොම කරලනම් ඕවා විකුණන්න බෑ ඕයි ප්‍රායෝගිකව හා සරලව සිංහලෙන් ඉදිරිපත් කරන්න ඕන ගොවියෝ ඉන්‍ටර් නැෂනල් ස්කූල් ගිහින් එන්න ඕන ඉස්සෙල්ලා ඔය රෙද්දෙන් වැඩ කරන්න කලින් 😂හරි 😂😂 අනික මිල ඇහැව්වම කෝල් කරන්නලු කෝල් ගන්න ඕනනම් වීඩියෝ දාන්න ඕනද ඒ ඒ කාලේට මිල ගණන් වෙනස් වෙන්න පුලුවන් කියලා මිල කිව්ව නම් ඉවරයි ,මට පේන්නේ අත යටින් ගානක් තියාගෙන මිල කියන්න හදන්නේ 😂😂😂

    • @greenlifewithdimuthu
      @greenlifewithdimuthu  Місяць тому

      මිල කියන දේ වෙනස් වෙනවා. ඔය නම්බරේ කෝල් එකක් දීල මිල දැනගන්න පුලුවන්. ගන්න අවශ්‍යතාවය තියෙන කෙනෙකුට.මට ඕක කාට හරි වටී කියලා වීඩියෝ එක දැම්මේ.. ඕක මම කරපු training එකක් නෙමෙයි

  • @lbftv9298
    @lbftv9298 2 роки тому

    නුම්බෙර් එකක් දෙන්න කො

  • @niroshanikaldera7045
    @niroshanikaldera7045 2 роки тому +1

    මිල ගණන් කොහොමද

  • @user-jv5bz8ly8t
    @user-jv5bz8ly8t 2 роки тому +1

    Kiyada price

  • @sampathnishantha7549
    @sampathnishantha7549 Рік тому

    Phon namba danna

  • @amunugama1299
    @amunugama1299 5 днів тому

    ගාන කියියද

  • @nuwanishara8310
    @nuwanishara8310 Місяць тому

    Kiyada meka

  • @lbftv9298
    @lbftv9298 2 роки тому +1

    Mila......kiyada