Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනිවාර්යයෙන් ගේනවා වාහන, වාහන ගන්න බලන් ඉන්න මිනිස්සුට සාදාරණයක් වෙන්න ඕනී අනිවාර්යයෙන් මේ මිනිස්සු අවුරුදු ගානක් මග බලන් ඉන්නවා ඒ මිනිස්සුට ඉක්මනින් හීනේට යන්න හැකිවෙන්න ඕනී
💗
රටේ මිනිස්සුන්ට යහපතක් ම වේවා. හැමදාමත් 💗💯
niyamai,ආනයනය කරන්න onemai
අනිවාර්යයෙන්
චයිනිස් ඉන්දීයා එවා නැතුව ජපන් වාහන වගේ හොඳ එවා ගෙන්න ඕන. නැති නම් අමතර කොටස් ගෙන්නලාම රට පස්සට යනවා.
මොනව උනත් හර්ෂ කියන්නෙ උගත් බුද්ධිමත් දේශපාලනඤ්ඥයෙක් ....පක්ෂ බේදයෙන් තොරව නව රජයේ ආර්ථික කටයුතු පිළිබඳව වගකීමක් භාරදීමට සුදුසු චරිතයක් .... 👍👍👍👍👍👍👍👍👍
වාහන ආනයනය නැතිව රට ගොඩ ගන්න බෑ. ආනයනය කළ යුතුමයි. වාහන ආනයනය කරන කාලයේදී ඩොලර් හිගවුනේ නෑ. වාහන ආනයනය නැවැත්තුවට පස්සේ තමයි ඩොලර් හිග වුනේ.
@@damiththushara7324 ඩොලර් හිඟ උනේ උඹල හොරකාපු නිසා
@@damiththushara7324 හොරකාපු නිසා පහුගිය ආණ්ඩු ඩොලර් හිඟ උනේ
මේවා අනිවා අඩුවෙනවා සාධාරණ ටැක්ස් එකක් අරන් මිනිස්සුන්ට දුන්නා නම්
රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලට ගැනීමට හැකි වන ආකාරයට රටතුළ වාහන මිල පවත්වාගෙන යාමට පාලකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි
අද දෙනවා!හෙට දෙනවා!
Japanen gena ganai. tax ඒකයි .ඇරලා වාහන mila සාධාරණ wenna one .නැත්නම් ඉතින් ..ekath අපිට hithaganna වෙන්නේ කලින් වගේම තමයි ..බලමු සාධාරණ k onemai...සෑහෙන කාලයක් ewsan ඉන්නේ e සාධාරණ වෙනුවෙන් 🤔💪😒😏
අනුරට දැන් වාහනයක් තියෙනවානෙ.. ගෙන්නන්න දෙන 1ක් නෑ ☹. ඇමතිලට විතරක් ගෙන්නන්න දෙයි😔
නියමයි. එහෙම තමා වෙන්න ඕනෙ.
Supiri malli jayawewa
Oba wani ugathun ratata godak watinawa harsa mathithuma
Supiri ape sihinaya ituwewa
විකාරයක් මුං ඔක්😢බයිලා කරත්ත හදපල්ලා
මල්ලි ඔයා අපිව දැනුවත් කරනවා හොදයි .නමුත් අවුරුදු හතරක් පහක් තිස්සේ පාලකයෝ කියනවා විතරයි .මුන් හිතන් ඉන්නේ මිනිස්සු අවුරුදු සීයක් දෙසීයක් ජීවත් වෙනවයි කියලා.සාමාන්‍යයෙන් මනුස්සයෙක් අවුරුදු හැටක් විතර යනකොට ජීවිතේ ඉවරයි .එහෙම එකේ අවුරුදු පහක් කියන්නේ ලොකු කාලයක්.මාධ්‍ය දර්ශන සෑම සතියකට වරක්ම වගේ දකිනවා .ඔයාල මැදිහත් වෙලා හරි වාහන ලංකාවට එන හරි දිනයක් දැනගැනීමට සලස්වන්න
කරන්න පුලුවන් උපරිම දේ කරමු අයියේ .ගොඩක් චැනල් වල වාහන මිල අඩුවෙන්න ඕනී කියනවා ඔය හැමෝගෙම හීන හරියාවි ඉක්මනින්
Wahana awashyama deyak nowei minisunta geewath wenna amarui janadipathi thumani 55 n ehala minisunta kisima sahanayak na ai oya wage asadarana wada karanne??? Api chande dunne apitatah sahanayak dei kiyala.wayasaka minisunwa nomara maranawa???
@ 7:22 ඩොලර් බිලියන 1000 ක සංචිතයක් ?? 😮 රටේ සම්පූර්ණ ණයත් ඩොලර් බිලියන 100 යි. ඉතිං ඕක ගෙවලා දාන්න පුලුවන් නේ 😀
❤❤❤❤
👍🏻
ජයවේවා
යකො උබට ඔය වාහනෙ ගැන විතරද වීඩියෝ දන්න තියෙන්නෙ..අපිත් නිඋස් බලනවබන්.උබගෙ වීඩියෝ අප්පිරියාවක් .දම්ම උබගෙ චැනල් එකෙන් අඊන් වෙනව 😂😂😂😂
ඉතින් මෙක වාහන ගැන චැනල් එකක් නෙ😂
Ali gena panna 😂 pissek uba
Wahana gana nathuwa meh channel eke mona daanna daUba sale karayek da
දෙන්න බැරුව නෙ ඉන්නෙ😂😂😂 ලඩිය😂😂
ඉතිම් බං මම වාහන ගැනනේ දාන්නේ ඉදලා හිටලා දේශපාලනය ගැන දානවා ,නැතිනම් දාන්නේ වාහන වලට අදාල එවා ,ඔයාට සෙට් නැතිනම් අයින් කරන්න .මිනිස්සු වෙනුවෙන් කතා කරපුවාම ඒ වාට බැනුම් අහන්නත් වෙනවා කියලා දන්නවා
😢
Boru newws danna epa bn
ඇත්ත මේවා❤
මෙහෙමයි මචන් බොරු දාන අයට කියන්න එහෙම දාන්න එපා කියලා මම බොරු දාන්නෑ මොකද එහෙම දලා වැඩක් නෑ මේවා ඇත්ත .මිනිස්සු මාර හීනෙක ඉන්නවා වාහනයක් ගන්න ඒ හීනේ එක්ක ආතල් ගන්න බෑ
යකෝ මේකේ සියලුම වාහන පිස්සු වීසි.
Uba nobala idin
අනිවාර්යයෙන් ගේනවා වාහන, වාහන ගන්න බලන් ඉන්න මිනිස්සුට සාදාරණයක් වෙන්න ඕනී අනිවාර්යයෙන් මේ මිනිස්සු අවුරුදු ගානක් මග බලන් ඉන්නවා ඒ මිනිස්සුට ඉක්මනින් හීනේට යන්න හැකිවෙන්න ඕනී
💗
රටේ මිනිස්සුන්ට යහපතක් ම වේවා. හැමදාමත් 💗💯
niyamai,ආනයනය කරන්න onemai
අනිවාර්යයෙන්
චයිනිස් ඉන්දීයා එවා නැතුව ජපන් වාහන වගේ හොඳ එවා ගෙන්න ඕන. නැති නම් අමතර කොටස් ගෙන්නලාම රට පස්සට යනවා.
මොනව උනත් හර්ෂ කියන්නෙ උගත් බුද්ධිමත් දේශපාලනඤ්ඥයෙක් ....
පක්ෂ බේදයෙන් තොරව නව රජයේ ආර්ථික කටයුතු පිළිබඳව වගකීමක් භාරදීමට සුදුසු චරිතයක් .... 👍👍👍👍👍👍👍👍👍
වාහන ආනයනය නැතිව රට ගොඩ ගන්න බෑ. ආනයනය කළ යුතුමයි. වාහන ආනයනය කරන කාලයේදී ඩොලර් හිගවුනේ නෑ. වාහන ආනයනය නැවැත්තුවට පස්සේ තමයි ඩොලර් හිග වුනේ.
@@damiththushara7324 ඩොලර් හිඟ උනේ උඹල හොරකාපු නිසා
@@damiththushara7324 හොරකාපු නිසා පහුගිය ආණ්ඩු ඩොලර් හිඟ උනේ
මේවා අනිවා අඩුවෙනවා සාධාරණ ටැක්ස් එකක් අරන් මිනිස්සුන්ට දුන්නා නම්
රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලට ගැනීමට හැකි වන ආකාරයට රටතුළ වාහන මිල පවත්වාගෙන යාමට පාලකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි
අද දෙනවා!හෙට දෙනවා!
Japanen gena ganai. tax ඒකයි .ඇරලා වාහන mila සාධාරණ wenna one .නැත්නම් ඉතින් ..ekath අපිට hithaganna වෙන්නේ කලින් වගේම තමයි ..බලමු සාධාරණ k onemai...සෑහෙන කාලයක් ewsan ඉන්නේ e සාධාරණ වෙනුවෙන් 🤔💪😒😏
අනුරට දැන් වාහනයක් තියෙනවානෙ.. ගෙන්නන්න දෙන 1ක් නෑ ☹. ඇමතිලට විතරක් ගෙන්නන්න දෙයි😔
නියමයි. එහෙම තමා වෙන්න ඕනෙ.
Supiri malli jayawewa
Oba wani ugathun ratata godak watinawa harsa mathithuma
Supiri ape sihinaya ituwewa
විකාරයක් මුං ඔක්😢බයිලා කරත්ත හදපල්ලා
මල්ලි ඔයා අපිව
දැනුවත් කරනවා හොදයි .නමුත් අවුරුදු හතරක් පහක් තිස්සේ පාලකයෝ කියනවා විතරයි .මුන් හිතන් ඉන්නේ මිනිස්සු අවුරුදු සීයක් දෙසීයක් ජීවත් වෙනවයි කියලා.සාමාන්‍යයෙන් මනුස්සයෙක් අවුරුදු හැටක් විතර යනකොට ජීවිතේ ඉවරයි .එහෙම එකේ අවුරුදු පහක් කියන්නේ ලොකු කාලයක්.මාධ්‍ය දර්ශන සෑම සතියකට වරක්ම වගේ දකිනවා .ඔයාල මැදිහත් වෙලා හරි වාහන ලංකාවට එන හරි දිනයක් දැනගැනීමට සලස්වන්න
කරන්න පුලුවන් උපරිම දේ කරමු අයියේ .ගොඩක් චැනල් වල වාහන මිල අඩුවෙන්න ඕනී කියනවා ඔය හැමෝගෙම හීන හරියාවි ඉක්මනින්
Wahana awashyama deyak nowei minisunta geewath wenna amarui janadipathi thumani 55 n ehala minisunta kisima sahanayak na ai oya wage asadarana wada karanne??? Api chande dunne apitatah sahanayak dei kiyala.wayasaka minisunwa nomara maranawa???
@ 7:22 ඩොලර් බිලියන 1000 ක සංචිතයක් ?? 😮 රටේ සම්පූර්ණ ණයත් ඩොලර් බිලියන 100 යි. ඉතිං ඕක ගෙවලා දාන්න පුලුවන් නේ 😀
❤❤❤❤
👍🏻
ජයවේවා
යකො උබට ඔය වාහනෙ ගැන විතරද වීඩියෝ දන්න තියෙන්නෙ..අපිත් නිඋස් බලනවබන්.උබගෙ වීඩියෝ අප්පිරියාවක් .දම්ම උබගෙ චැනල් එකෙන් අඊන් වෙනව 😂😂😂😂
ඉතින් මෙක වාහන ගැන චැනල් එකක් නෙ😂
Ali gena panna 😂 pissek uba
Wahana gana nathuwa meh channel eke mona daanna da
Uba sale karayek da