මට ලොහාන් ගැනයි මහින්දයි ගැන පුදුම දුකයි | ලොහාන්ට නුවර මිනිස්සු හිනාවෙයි | ලාල්ගේ කතාවේදි වෙච්ච දේ

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 69

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 години тому +4

    ලාල්කාන්ත සහෝදරයා...💪❤️💪
    ස්තූතියි මහනුවර වැසියනි...🙏❤️✌️

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 години тому +10

    අපේ ලාල් කාන්ත සහොදරයා ඔබ හරිම සුන්දර ලස්සන හදවතක් තියෙන සහොදරයෙක් රංජන් රාමනායක වගේ වනචර මනසික ලේඩෙක් නෙමේයි අපේ ලාල් සහොදරයා කියන කරන කාතා විහිළු තෙරුම් ගන්න තරම් මොලයක් නැති හිරුනිකා වගේ අය එයාලා හරියන්නෙම රංජන් රාමනායකටයි රටට ජය වේවා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamaranaveera9857
    @shamaranaveera9857 2 години тому +6

    නුවර ජනතාවට ගම්පහ අපෙන් හදපිරි ප්‍රණාමය ❤❤❤

  • @SandiyaGunasekara
    @SandiyaGunasekara 3 години тому +16

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 2 години тому +7

    ජයවේවා මාලිමාව 👌🇱🇰👍🥰

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 3 години тому +13

    නුවර මාර ගැම්මක් වෙලා දැන්. ❤❤❤

  • @NppApi2024
    @NppApi2024 2 години тому +6

    අපි හැමෝම මාළිමාවට ❤

  • @ilankumaran1828
    @ilankumaran1828 2 години тому +5

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @dreampalaces902
    @dreampalaces902 2 години тому +7

    ඒක එක තත්ත්වයක් එක කාලයක් කියලා නොසලකාරින්න බෑ. හොරකම් කරපු අයට අනිවාර්යෙන් දඩුවම් කරන්න ඕන

  • @HemanthaAriyawardena
    @HemanthaAriyawardena 3 години тому +8

    ජයවේවා ❤❤❤

  • @user00-n6m
    @user00-n6m 2 години тому +6

    කවුරුත් කලපල වෙන්න එපා... ලාල් කියන්න හදන්නෙ ඔක්කොම ඡන්ද මාලිමාවට කොහොමහරි ගන්න කියලා..

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 2 години тому +5

    වැරැදි කරුවන් නම් ලංකරගන්න එපා

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 3 години тому +5

    ඔබට පමණක් නොවේ අපටද ඒ ගැන දුකයි මොකද ඔය දෙන්නගෙම වැසියන් වශයෙන් පසුපස ගොස් ජයවේවා කියපු නිසා අපගේ ගොංකම ගැන අපිම කණගාටුවෙමු මාලිමාවේ නැනෝතුන්ගේ කතා අසා අපිට උගත්තෙමු මාලි මාවට ඒක අතකින් පින් ශ්‍රී ලාංකික සැමගේම ජය නියතයි❤❤❤❤

  • @DeepalJayalath
    @DeepalJayalath Годину тому +1

    අපේ කාලේ සැබෑ මිනිසෙක් ලාල්❤

  • @UserKGFJohnson
    @UserKGFJohnson 3 години тому +5

    මහනුවර ජනතාවට කොළඹින් උණුසුම් සුභ පැතුම් !!!!!!! 🧭 ට ජයවේවා !!!!!!! 🙏🙏🙏

  • @IRANGANEEPREETHIRATNA
    @IRANGANEEPREETHIRATNA 2 години тому +1

    මහනුවර ජනතාවට USA වලින් උනුසුම්‍ සුභපැතුම්‍❤අපිත් නුවර❤

  • @ajithivi6736
    @ajithivi6736 3 години тому +6

    නොවැම්බර් 14 න් පස්සෙ අපි කතා අහන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ , වැඩ විතරයි බලාගෙන ඉන්නෙ ! ඒ වගේම අනුකම්පාව උනත් ඕනිවට වැඩිය ඕනිම නැහැ !

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 6 хвилин тому

    උඩූනූවර අපෙ ජය කණූව🎉🎉🎉🎉🎉🫀🫀🫀🫀👫🧑‍🤝‍🧑🧑‍🤝‍🧑🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌈🌈🌈🌈🌈🌈🙏🙏🙏🙏🙏🙏🙏

  • @senarathbandara7723
    @senarathbandara7723 3 години тому +3

    මාලිමාව දිනේවා,....!

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk Годину тому +1

    පාර්ලිමේන්තුවේ සිටියම යුතු සහෝදරයෙක්

  • @samandenipitiya873
    @samandenipitiya873 2 години тому

    Malimawata jaya wewa ❤❤akd tumata samma sambudu saranai ❤❤❤🎉🎉🎉.👍👍👍👍

  • @lktvchannel6621
    @lktvchannel6621 Годину тому +1

    අපිත් රැලියට ආවෙ
    නැති උනාට අපිත් මාලිමාවට

  • @suranganirosh7637
    @suranganirosh7637 Годину тому +1

    Mathtru bumiyata jaya wawa ❤️ npp ❤️❤️🌷

  • @3DCD
    @3DCD 54 хвилини тому

    Nice speech 🎉

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 3 години тому +4

    Paw qwwata කමක් ne .දුක hithunata කමක් ne .අනිවාර්යයෙන් නීතිය kriyathmaka වෙන්න ඕනි වැරදි කරපු unta ....

  • @Manjula-pq2tz
    @Manjula-pq2tz 2 години тому +1

    ලාල් අයියා ❤❤❤❤

  • @TerranceGunawardena
    @TerranceGunawardena Годину тому

    මාලිමාවට ජයවේවා !

  • @LalithNishantha-g4m
    @LalithNishantha-g4m 3 години тому +2

    Mahanuwara sahodara sahodariyanta subapathum❤❤❤api kurunagala npp❤❤❤

  • @antoneyperera520
    @antoneyperera520 3 години тому +4

    ❤❤❤❤🎉🎉🎉 jayaveva javyaveva....npp

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 3 години тому +1

    Manuwara janathawata mage unusum suba pathum nalimawata jaya wewaa. ❤❤❤ hamotama theruwan saranai 🙏💎🌺🙏💎🌺🙏💎🌺

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 3 години тому +2

    Energetic තැන් වලදි ad දාන්න එපා 😒 ඒ feel එක නැති වෙනවා.

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 2 години тому +1

    අර තොප්පිය 6:06 ජාතික කොඩියට හදවතේ ජනාධිපති අනුර කුමාර ගෙ බැජ් එක 🥰👍🇱🇰👌

  • @chaminda7575
    @chaminda7575 3 години тому +3

    මොකද අද අමුතු විදියට කථා කරන්නේ සහෝදරයා

    • @user00-n6m
      @user00-n6m 2 години тому +1

      කවුරුත් කලපල වෙන්න එපා... ලාල් කියන්න හදන්නෙ ඔක්කොම ඡන්ද මාලිමාවට කොහොමහරි ගන්න කියලා..

  • @upalifernando8778
    @upalifernando8778 2 години тому +1

    ❤Kantha saho❤Kawadath harawath prakasha❤Parlimenthuwa Malimawen uthurawa harimu❤jvpnpp❤

  • @anthonyjanz5404
    @anthonyjanz5404 2 години тому

    ✌✌👍👍😍😍😍😍

  • @pradeeperanga8958
    @pradeeperanga8958 Годину тому

    Npp jayaweva❤❤❤❤❤

  • @KeerthiThushara
    @KeerthiThushara 3 години тому

    ❤❤❤❤❤මාලිමා

  • @shanthasilva9587
    @shanthasilva9587 3 години тому

    ❤❤❤ නුවර ජනතාවට

  • @PelwattheSupesala
    @PelwattheSupesala 3 години тому

    ⁣ඉජයවේවා මාලිමාව

  • @lalithjayasinhe
    @lalithjayasinhe 2 години тому

    Npp jayawawa

  • @envirodeveloper
    @envirodeveloper 3 години тому

    God bless this country

  • @RamaniPriyanka-s1h
    @RamaniPriyanka-s1h 2 години тому

    Apeth adarei

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 години тому

    Jayawewa ape malimawata jayawewa nuwara janathawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @onesixtynine624
    @onesixtynine624 3 години тому +1

    ඔව් අපිට ආරංවියි තමුසෙට අවනත පොහොට්ටු වහලුන් ,මාලිමා අපේක්ෂකයන් හැටියට රිංගවලා ඉන්න බව

    • @mangaladesilva910
      @mangaladesilva910 2 години тому

      😮😮😮😮

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 2 години тому +1

      Malaimawa kiyanne lalge buthalayak newei

    • @padmi9545
      @padmi9545 2 години тому

      වහල්ලු නෙමේ බන් බුද්දිය මෙහෙයවපු මිනිස්සු තේරුම් ගත් මිනිස්සු

  • @turneyindrajith8967
    @turneyindrajith8967 42 хвилини тому

    ලාල් මට නම් නරුප පාලකයන් ගැන දුක නැ දුක් වෙන්නේ අගතියට පත් දුපත් ම්නිස්සු ගැනයි උන් නීතියෙන් ඇප ලැබේව් උන්ට සල්ලි තියෙනවා උසස් නීතිඥයන් ඉන්නවා අපි ට කෙලවුනාමයි .

  • @jabirshaffie
    @jabirshaffie 2 години тому

    Lal kantha good politicians

  • @antonchinthaka6338
    @antonchinthaka6338 3 години тому

    මාලිමාව පාර්ලිමේන්තුවේ සරල බහුතරය ලබා ගන්නවා

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 3 години тому

    Npp only ❤❤ 150 searts for npp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunilaRanjani-ty4wg
    @SunilaRanjani-ty4wg 3 години тому

    Aththatama me anduwata wadakarana chandaya dena ayata pin siduwenawa malimawata jayawewa

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 Годину тому

    DONT FEEL SORRY FOR RATWATTEs nor RAJAPAKSEs . THEY NEVER FELT SORRY FOR THE CITIZENS OF SRI LANKA .

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 2 години тому

    Duk wewi idala wadak naaa. Ratakapuuu horunta daduwam denna

  • @evinvlogs6441
    @evinvlogs6441 2 години тому +1

    ලාල්කාන්ත දන්නෙ නැ ඔතන ඉන්නේ ඔක්කොම මාලිමාවට කැමති අය බව. වෙනත් පක්ෂවල අය ඔයාගෙ කතා අහන්න එන්නෙ නැ. කොයි රැස්විම් තිබ්බත් එ් එ් පක්ෂ වල අය තමයි එන්නේ. ලාල් කාන්ත වගේ මිනිහෙක් මාලිමාවට ඔබින්නෙ නැ.කතා කරන දේවල් අප්පිරියයි. මාලිමාවේ අනුරල නිසා සහ අනෙක් කිපදෙනෙක් නිසා වැඩිවෙන චන්ද මේ අය නිසා අඩුවෙනව.ලාල් කාන්ත අබිධර්මයෙන් කියන්නේ.සාමාන්‍යය ජනතාවට තේරෙන්නෙ නැ. ඔහුගේ කතාව තේරුම් කර දිමට අනුරලට කතා 10ක් විතර කරන්නඔ්නැ. මෙයා මාලිමාවට ගැලපෙන්නේ නැ.

    • @anhruddhaherath1283
      @anhruddhaherath1283 2 години тому

      ලාල් කාන්ත අද උදව්වක් කරා.ඇත්ත අපි සීයට තුනේ එවුන් තමයි. ඔයා පොහොට්ටු ජඩයොයි, අනිත් සක්කිලීයි එක්ක ආණ්ඩුව හදන්න. අපි මේ පාරත් පැරදියි.
      උන්ගේ ජඩකම් හංගන්න සෙට් වෙලා හොඳට හිටපු අපිටයි යන එන මං නැති වෙන්නේ. කොහොමටත් ඔය ගොල්ලො යාලුවෝ කියලා අපිට අහන්ට ලැබිලා තියෙනවා.

    • @suranganirosh7637
      @suranganirosh7637 Годину тому

      ​@@anhruddhaherath1283varade karapu aya dushithain Malimavata ganna na aka vesvasai gaththoth sjb unu da vanna Malimava edereyan enna a prathipathi garuka dashapàlanaya nesa

  • @user00-n6m
    @user00-n6m 2 години тому +2

    කවුරුත් කලපල වෙන්න එපා... ලාල් කියන්න හදන්නෙ ඔක්කොම ඡන්ද මාලිමාවට කොහොමහරි ගන්න කියලා..