Student visa for Japan/ජපානයට අධ්‍යාපනය සදහා අයදුම් කිරීම
Вставка
- Опубліковано 17 лис 2024
- how to apply japan student visa. ජපානයේ ඉගෙනීම සදහා අයදුම් කරන පටිපාටිය පිළිවෙලින්.
ජපානයේ ජපන් භාෂා පාසල් ලැයිස්තුව මෙතනින් download කරගන්න.
drive.google.c...
මේ ලැයිස්තුව සදහා අනුග්‍රහය ගයාන් චතුරංග මල්ලිගෙන්.
VFS Global
41/1 Geethanjalee Pl, Colombo 00300, Sri Lanka
0112 350 606
#japan #japanese #nihongo #sinhala #studentvisa #podcast #srilanka #visa
Toshokan community සදහා එකතු වන්න.
FB - / toshokan.io
Telegram- channel - t.me/toshokanlk
chat-
t.me/+Wfj7ASh5...
This is a great motivational podacst for students.I love watching your podcast.❤️you always encourage students to win their dreams through your life experience.❤️keep it up brothers❤️❤️
Thank you so much sis... ❤❤❤ stay with us.
අයියා Al private කරොත් student visa apply කරද්දී ප්‍රශ්නයක් වෙනවද ?
අයියේ podcast එක සුපිරි... ❤😁
Mic එකයි කටයි අතර දුර වියතක් වගේ තියගන්න පුලුවන්නන් Sound quality එක තව වැඩිවෙයි.
Thank you malli... next video eke idn try ekak deela aaaka hadagatta malli api. Mea kalin record karapu ekak. ❤❤❤
Video එක ගොඩක් වැදගත්. හොදට පැහැදිලි කරල තියනවා brother. Good job❤️🩹
Thank you ❤
@@toshokanpodroomsir o/l wenakam witarak school gihin A/l private karapu ayat yanna barida😥
@@tehuladithya scl awrudu 12k complete nttm amarui.
Valuable Content 🙌 Keep going ❤️
Thank you kollo ❤❤❤
Hoda agent knk kohomd ayye hoygnne oya danna hoda thenk thiyed?
N5 pass karalda inne?
එ රටේ කොච්චර හම්බ කලත් එවා ඒ රටටම දේලා එන්න වෙන එක න්ඓ දුක
🙂🙃🙂🙃🙂🙃
ඇයි සල්ලි යවන්නත් බැයිද ලංකාවට
Saitama අයිති වෙන්නෙ tokyo immigration ද ,නැතිනම් වෙනමම immigration එකක්ද
tokyo walata thama watema set eka ahu wenne.
ගොඩක් ස්තූති
❤❤❤
Aiye Mata age 26. Man student awoth age eka wedida aparadeda student ena eka aiye
ඒක තීරණය වෙන්නේ ඔයාගේ ඉලක්කය එක්ක. සල්ලි හම්බ කරන්න නම් එන්නේ අපරදේ... ඉගෙන ගන්න ආසාවෙන්නම් එන්නේ ඒක ok.
Deparak document wla prshna nisa reject wela thunweniparatath dammoth visa labena ekak nadda
Ehema prashnayak nm na. Document hariyatama hadala immigration eka maru karala try karala baluwanm hari.
මම ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් එකක බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන කෙනෙක් . ඩිග්‍රී එක 2023 අප්‍රේල් වෙද්දි ඉවරයි. මට ජපන් එන්න පුලුවන් ස්ටුඩන්ට් වීසා වලින් විතරද.. මට ලැන්ග්වේජ් ස්කූල් කොච්චර කල් ඉන්න වෙයිද. ලැන්ග්වේජ් ස්කූල් නැතිව මාස්ටර් එකකට වගේ උනත් ඇප්ලයි කරන්න පුලුවන්ද . එහෙම ආවොත් මගෙ හස්බන්ඩ්ව ගන්න කොච්චර කාලයක් යයිද. ප්ලීස් මේ දේවල් ගැන ඉන්ෆොමේශන්ස් ටිකක් දෙන්න ..
ඔයාට degree එක complete කරලා direct මෙහේ MBA එකකට වගේ එන්නත් පුලුවන්.එහෙම ආවොත් ඔයා ඇවිල්ලා මාස 3ක් විතර යද්දි husband ව ගන්න පුලුවන්. හැබැයි එතන පුලුවන් වෙන්න තියෙන සම්භාවිතාවේ අඩුයි.
ඔයා japanese language scl එකකට එනවා නම් උපරිමය අවුරුදු දෙකයි. ඒ කාලෙද husband ව ගන්න අමාරුයි. 2023 අප්‍රේල් වල graduate වෙනවා නම් ඔයා 2023 july intake එකට දාන්න පුලුවන් Language scl එනවා නම්. MBA එකකට එනවා නම් 2023 october intake එකට apply කරන්න.
@@toshokanpodroom thank u soo much ඔයාලගෙ මේ රිප්ලයි එකට ලොකු explanation එකක් එක්ක තියෙන. ඒත් මෙතනදි සම්භාවිතාව අඩුයි කියලා ඔයාලා අදහස් කරන්නෙ හස්බන්ඩ් ව ඒ විදියට ගන්න තියෙන සම්භාවිතාව ද නැත්නම් කාල සීමාව ගැන කියන සම්භාවිතාව ද කියලත් කියනවද.
@@diljayasundara-cs1jp sorry... මෙතනදි අදහස් කරේ MBA එකකට direct එන්න පුලුවන් වෙන සම්භාවිතාව ගැන. ආවොත් husband ව අනිවාර්යෙන්ම ගන්න පුලුවන්.
@@toshokanpodroom අහ් හරි. ඒ ගැන හරියටම දැනගන්න විදියක් තියෙනවනම් ප්ලීස් මෙන්ශන් කරන්න. ඔයාලගෙ මේ වැඩේ ගොඩක්ම වටිනව වගේම ඔයාලගෙ explanation එකත් ගොඩක් වටිනව.. thanks again. ❤
@@diljayasundara-cs1jp අපි ඉස්සරහට වැඩසටහනක් ගේන්නම් ඒ ගැන. ❤ thank you.
Mge visa ek 2022 october intec eke rejected una aiye me para apply krnn klin dapu then agent ahan ahan parat ek eka dewl kynw withrai den ep wel inne sallith viydm kra thaniym apply krgnn beri weid aiye wen thenkin gnneth na visa rejected una nisa
Thaniyama apply krnna puluewan. Ath documnts wada tika eliyen karaganna wenawane.
Aiye man october intake ekata apply karala thiyenna thawama eligibilty awe na kawadata wageda enna
අගෝස්තු අන්තිම වගේ ඉදං එන්නේ සාමාන්‍යයෙන්
@@toshokanpodroom ok thank you
Visa ආවද බන් උඹට කොහොමද තත්ත්වය
Sakura dreams ...❤❤
Aiye mage dream city eka thami kyoto kiynne ,e නගරය hoda nadda student danna 🙏🙏😥😥
Ehema kohewath hoda na kiwwe na adee... job hoyaganna lesi, hamadema laga paatha tiyena nisa tokyo wge city areas hodai kiwwe. Kyoto kiyanne jeewath wenna hoda pattak. Kisi prashnayak na. a gana mukuth hithanna epa.Asa dea karamu. ❤
Student visa eddi medical balanawada🥺
A kaalenm baluwe na. Danuth balana ekak na.
Aiye student visa enna n5 exam eka pas wennam oneda nathanm visa vadinne nadda
Pass wennama oni kiyala rule ekak na. Japanese language eka paya 240ta wada igena gatta kiyana certificate eka withrai oni.
Language school valin n5 aniwaren oni kiyanawada student visa
Na ehema ekak na. Ath N5 tiyena knkui nathi knkui interview karoth dennama katha krnne ekama gaana nm ethakota N5 tiyena kenawa select wenna chance wadi neda? A nisa spoken hadaganna eka thamai hodama.
Aiyawa contact karaganna puluwanda mata
Whatsapp +819063648593
N5 පාස් වෙලා දානකොටයි n5 නොකර වීසා දානකොටයි වීසා එකට වෙන බලපෑම කෝහොමද අයියා
ඒක ලොකූ අවුලක් වෙන්නේ නෑ. ඔයා පැය 250ට වඩා ඉගෙන ගත්තා කියන සහතිකේ ඔයාගේ clz එකෙන් ලැබෙනවා නම්. ඒක දැම්මත් හරි. ඒත් N5 තියෙනවා නම් PLUS POINT එකක්...
@@toshokanpodroom ඔව්.n5 නැතුව ඇප්ලයි කරන්න ඉන්නෙ අදුරන කෙනෙක් මාර්ගයෙන්. ප්‍රශ්නයක් වෙන එක්ක නෑ නේද
අවුලක් වෙන්නේ නෑ... ට්‍රයි කරලා බලන්න. ආපු අය ඉන්නවා ඕනි තරම්...
@@toshokanpodroom බොහොම ස්තුතිය
Japan student visa enna puluvanda language eka igana ganne nathuva ohe avith language eka igana ganna
Japanese clz ekaka paya ganak cover krnna oni aniwaryenma. Igena gena ena eka thamai hodama dea. Nttm mehe awith asarana wenawa hama pattenma.
Mata vayasa 26 ahulak veida bro eka
@@kasunherath2465 kisima awlk na...
@@toshokanpodroom thanks
april batch Reject kenek aai reapply karaddi aai hodama intake ek mkkda aiye reject ayata reapply karala visa ok wela thiyewd
Ow ehema hambuna aya innawa. aaayeth next april apply karana eka thamai hoda.
aiye al wlt japaneese krl japaneese fail.e unt n5 pass al japaneese eka prashnyk weid
Na na aaaka kisi prashnyak na. Aaka oyta plus point ekak wei.
Aiye dn student visa yanna kiyak wge yanwda rate ek?
Kokatath laksha 35k withara set karaganna eka hodai ne
Aiye mn april ekaya applu karla tynne . Mmn n4 pased. Mn apply karpau course eka one year language ind one etpse work walta mruwenda tiyena course ekak... mata eth n3 pass unoth semmoN yanda pluwan weida scle ekka kata krgena . Agency eken hariyata dnne na kiyanwa e gana.😥
Language scl eken oyata graduation eka labenawanm oyta senmon yanna puluwan. Aaaka prashnyk wenne na. ❤❤❤
Ayye exam nathuwa paya 240 pennala 1 year Language eka krla 2 years technical college course ekakta apply kre visa ekata eka risk ekak weida🥺
තව පැහැදිලි කරන්න පුලුවන්ද?
@@toshokanpodroom exam nathuwa apply kale kelinma semon gakko ekata 1 year language eka Ita psse 2 year technical college ethkot eke risk ekak hiynwada visa ekata
❤️👍
Thank you hamadama comment ekak danawata ❤❤❤
Ayya thakamathsu immigration eka kohomada..kagawa city eka hodaida
Ow ehe prashnayak na. Lankawe aya godak innawa ehe.
Aiye mn n4 pass . N3 godadanawa me december komahari .ema n3 karagattoth visa ekata eka balapanawada
Ow... sahena balapamak tiyenwa. Visa ekatath ehemai oya issrhata mehe krna dwl walatath ehemai... oya mona visa ekenda enna inne?
bank lone ekakin awilla lone ekath gewagena wada tika karaganna puluwan weida ayyee.. lokuwata viyadan karanna tharam wathkamak naha.. 🥺
Mea dws wala nm bank loan aran awilla karaganna amarui neda. Rates wadine. Attatama kiyanawanm tikak amarui ehema. Kagen hari salli illan awilla awrudu 5kin 6kin dennm kiyalanm kmk na.
@@toshokanpodroom me awrudde nam neme ayyee labana awrudde.. 😥
@@sanuvihansa e wenakota thatwe balanna wenawa itn ne. Ath lankawe bank rate ekanm lagakadi adu wena ekak na wge ne. Mokak hari gemak gahamu itn. Atha arinna epa.
@@toshokanpodroom eka thama ayya.. atha arala danne nam na..samurdiiyennam laksha 10k denawa.. 12% poliyata..
@@sanuvihansa ah laksha 10k wgenm awlk wenne na. okkoma loan eken gani kiyala hithuwe. kisi prashnyk na. enna.
❤️❤️❤️🥰🥰🥰🥰
❤❤❤
Mm october intake ekt apply krl inn. Mt degree ekk thiyenwa. Mt language school ekn passe job visa walata maru wenn puluwnd.
Ow puluwan. Kisi prashnyak na. Oya study krapu area eke job ekakta yanna puluwan.
❤❤❤❤
❤❤❤
❤️❤️👍
❤❤❤
❤️
❤❤❤
👍👍❤️❤️
❤❤❤