Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැදගත් කරුනු කාරනා ගොඩාක් ඉගෙන ගත්තා..බොහෝමත්ම ස්තූතීයි ඔබලාට...
ගෙවත්තට ඉතාම වැදගත් පාඩමක් ඔබට ස්තුතියි
කඩුපත් මොරෙයියන් ගැන කිව්වට, ඒක හදුනාගන්නේ කොහොමද?
ඉතාම වැදගත් පාඩමක් ඔබට ස්තුතියි
Important
Me kesel wargaya monawada
Mata kooli kuttu pala 2k ganna puluwanda
ස්තූතියි 🙏
බොහොම ස්තූතියි ඔබට දැනුමක් ලබාදීමට කටයුතු කර නිසා
I want more information of kolikuttu banana
My banana plants grow well, but don't give fruits (kan). What I should do to get fruits?
කෙසෙල් ගස් සරුවට හැදුනද කැන් නොසෑදීමට හේතු කිහිපයක් බලපානු ලබයි.- පසේ නයිට්‍රජන් පොහොර ප්‍රමාණය වැඩිවීම- පසේ තෙතමන ප්‍රමාණය වැඩිවීම- කෙසෙල් ගස්වලට වදුල ස්වභාවයක් ඇතිවීම- කෙසෙල් පැලවල පැල ඝනත්වය වැඩිවීම- කැන් පීදීමට ආසන්නව පඳුරේ පැළ ගලවා ඉවත් කළ විට කැන් වැටීම අඩාල වේ.- ගසේ ආවේණික ලක්ෂණයක් ලෙසද මෙම තත්වය ඇතිවිය හැකිය. එම තත්තවය මඟ හරවා ගැනීමෙන් කෙසෙල් කැනක් ලබාගැනීමට හැකියාව ලැබේ. ඒ සඳහා පසේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි නිසා පොටෑසියම් පොහොර පසට එකතු කිරීම පසේ ජලවහන තත්වයන් දියුණු කිරීම පැළ ඝනත්වය අඩු කිරීමට පදුරු පාලනය මනාව සිදු කිරීම පීදීමට ආසන්නව ඇති ශාකවල පැල ගැලවීමක් සිදු නොකිරීම
@@departmentofagricultureSLKDOA Thank you very much for your detailed reply.
මෙහම දැනුවත් කිරීම අගය කරමී ස්තුතියි .මයානණි ඉදුනු කෙසෙල්ගෙඩියෙඅැට අරන් පැල කරන්නෙකොහොමද උදව් කරන්න ස්තුතියි.
ඉදුණු කෙසෙල් ගෙඩියේ ඇට වලින් පැළ නිපදවීමක් සිදු නොකරයි. සාමාන්‍යයෙන් කෑමට ගන්නා කෙසෙල් වර්ග වල පැළ කිරීමට සුදුසු ඇට සෑදීමක් නොවන නිසා පටක රෝපණය වැනි ක්‍රමයක් ආධාරයෙන් පැළ නිපදවා ගැනීමකට යාම යෝග්‍ය වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පළතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, හොරණ 034-2261323 හා සම්බන්ධ විය හැකිය.
Me kesel warge mokakda
බෑවුම් ඉඩමක කෙසෙල් වගාකරන්න පුලුවන්ද?
වගාකළ හැකියි. සමෝච්ච ආකාරයට භූමිය සකසා ගල්වැටි/ජීව වැටි හෝ සකසා වැඩි දියුණු කළ භූමියේ කෙසෙල් වගාකල හැකිය.
Me kesel wargaya mokakda
අපේ කෙසෙල් ගස්වල කැනක් ආවම රිටක් බැන්දම ටික දවසකින් ගහ මැද්දෙන් කැඩෙනවා ඒකට හේතුව මොකක් පොඩ්ඩක් පැහැදිලි කරන්න
Rasayanika pohora wargaye nama??????
ස්තූතියි!
Budu.saranay
මගේ පැල වලට රෝගයක් පුලුවන්නම් උදවු කරන්න
හොඳ වැඩසටහනක්...
හොද වැඩසටහනක්
රසායනික පොහොර ප්‍රමානය මොනවද
ස්තූතියි ....
🙏 thanks
Kesel gasa peedila sathi 2k vage kadan vatenava.. kanda panuvek gahala vage kunu vela..visandumak tiyenavaad?
Pataka ropana kala Bim keselda
රසායනික පොහොර මොනවද
කෙසෙල් වගාව යටතේ වගා පිළිවෙත් කොටස පහත Link එකෙන් බලන්න.www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/27-banana1
ඇයි මුල් කපන්නෙ
Thanx
ඇයි මේ නිකන්ම හැදෙන කෙසෙල් ගහටත් මඟුල් රසායන පොහොර දාන්න කියන්නේ. ඕහේලත් හදන්නේ කොම්පැනි කාරයන්ව පෝසත් කරන්න.
Thanks
රසායනික පොහොර වර්ගය කුමක්ද
ස්තූතියි
Meccara kalayak kesell merate pawatune mema kiyadilawennati 😂😂😂
uba modayekda harakekda
@@ciclavissawella1181 jmu
Yuhj8
@@ciclavissawella1181 uuuuj
.my n
වැදගත් කරුනු කාරනා ගොඩාක් ඉගෙන ගත්තා..
බොහෝමත්ම ස්තූතීයි ඔබලාට...
ගෙවත්තට ඉතාම වැදගත් පාඩමක් ඔබට ස්තුතියි
කඩුපත් මොරෙයියන් ගැන කිව්වට, ඒක හදුනාගන්නේ කොහොමද?
ඉතාම වැදගත් පාඩමක් ඔබට ස්තුතියි
Important
Me kesel wargaya monawada
Mata kooli kuttu pala 2k ganna puluwanda
ස්තූතියි 🙏
බොහොම ස්තූතියි ඔබට දැනුමක් ලබාදීමට කටයුතු කර නිසා
I want more information of kolikuttu banana
My banana plants grow well, but don't give fruits (kan). What I should do to get fruits?
කෙසෙල් ගස් සරුවට හැදුනද කැන් නොසෑදීමට හේතු කිහිපයක් බලපානු ලබයි.
- පසේ නයිට්‍රජන් පොහොර ප්‍රමාණය වැඩිවීම
- පසේ තෙතමන ප්‍රමාණය වැඩිවීම
- කෙසෙල් ගස්වලට වදුල ස්වභාවයක් ඇතිවීම
- කෙසෙල් පැලවල පැල ඝනත්වය වැඩිවීම
- කැන් පීදීමට ආසන්නව පඳුරේ පැළ ගලවා ඉවත් කළ විට කැන් වැටීම අඩාල වේ.
- ගසේ ආවේණික ලක්ෂණයක් ලෙසද මෙම තත්වය ඇතිවිය හැකිය. එම තත්තවය මඟ හරවා ගැනීමෙන් කෙසෙල් කැනක් ලබාගැනීමට හැකියාව ලැබේ. ඒ සඳහා
පසේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි නිසා පොටෑසියම් පොහොර පසට එකතු කිරීම
පසේ ජලවහන තත්වයන් දියුණු කිරීම
පැළ ඝනත්වය අඩු කිරීමට පදුරු පාලනය මනාව සිදු කිරීම
පීදීමට ආසන්නව ඇති ශාකවල පැල ගැලවීමක් සිදු නොකිරීම
@@departmentofagricultureSLKDOA Thank you very much for your detailed reply.
මෙහම දැනුවත් කිරීම අගය කරමී ස්තුතියි .මයානණි ඉදුනු කෙසෙල්
ගෙඩියෙඅැට අරන් පැල කරන්නෙ
කොහොමද උදව් කරන්න ස්තුතියි.
ඉදුණු කෙසෙල් ගෙඩියේ ඇට වලින් පැළ නිපදවීමක් සිදු නොකරයි. සාමාන්‍යයෙන් කෑමට ගන්නා කෙසෙල් වර්ග වල පැළ කිරීමට සුදුසු ඇට සෑදීමක් නොවන නිසා පටක රෝපණය වැනි ක්‍රමයක් ආධාරයෙන් පැළ නිපදවා ගැනීමකට යාම යෝග්‍ය වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පළතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, හොරණ 034-2261323 හා සම්බන්ධ විය හැකිය.
Me kesel warge mokakda
බෑවුම් ඉඩමක කෙසෙල් වගාකරන්න පුලුවන්ද?
වගාකළ හැකියි. සමෝච්ච ආකාරයට භූමිය සකසා ගල්වැටි/ජීව වැටි හෝ සකසා වැඩි දියුණු කළ භූමියේ කෙසෙල් වගාකල හැකිය.
Me kesel wargaya mokakda
අපේ කෙසෙල් ගස්වල කැනක් ආවම රිටක් බැන්දම ටික දවසකින් ගහ මැද්දෙන් කැඩෙනවා ඒකට හේතුව මොකක් පොඩ්ඩක් පැහැදිලි කරන්න
Rasayanika pohora wargaye nama??????
ස්තූතියි!
Budu.saranay
මගේ පැල වලට රෝගයක් පුලුවන්නම් උදවු කරන්න
හොඳ වැඩසටහනක්...
හොද වැඩසටහනක්
රසායනික පොහොර ප්‍රමානය මොනවද
ස්තූතියි ....
🙏 thanks
Kesel gasa peedila sathi 2k vage kadan vatenava.. kanda panuvek gahala vage kunu vela..visandumak tiyenavaad?
Pataka ropana kala Bim keselda
රසායනික පොහොර මොනවද
කෙසෙල් වගාව යටතේ වගා පිළිවෙත් කොටස පහත Link එකෙන් බලන්න.
www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/27-banana1