Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නදීශාට මේ කතාවට නම් සම්මානයක් ලැබෙන්නම ඕන.වැඩිය රගපෑවෙ නැතිවට කරන චරිත උපරිමෙන් කරන කෙනෙක්❤
සෙට් එකම සුපිරි ...පට්ටම රගපෑමක් 👌
Nadisha🔥
Poooo😊oooo😊oooo😊oooo mmm
police ganige ammata hamannanna one oma gahanna puluwanda...😡😠
බතල වේසි...
අදත් මරු කතාව.. පොලිස් නෝනගේ acting නම් මරු👌පොලිසියේ කෙරුවාව හරියටම පෙන්නනවා
ua-cam.com/users/shorts5vhIQI024CI?feature=share
සිරාවටම ඇක්ටින් නම් ඇක්ටින්❤
Eya aththatama policiye.
Police nona maru
A aththa police da?
වත්තේ එකමුතුකම..අපේ උනානම් කතාකරල කියන්නේ විස්තර 😂
😂
😂😂😂 සිරාම ඕයි. ආදරෙයි ඒ වචන ටිකට උබේ
මෙතෙක් බලපු කොටස් වලින් ඇස් වලට කඳුළු ආවේ නදීෂා 🔫 එක අරන් අඬාපු තැන. මහේෂ් ගෙ කතාව " අපිට මැරෙන්න බැහැ. අපිත් ජීවත් වෙන්න ඕන " ලස්සන වචන. ❤
අම්මො මේ පොලිස් නෝනා කොහෙන් හොයා ගත්තද මන්දා හැම චරිතයක් ම main actor එකක් වගෙ.එක චරිතයක් අනිත් චරිතෙට දෙවෙනි නැහැ .සුපිරි
එයා මාතර කාන්තා හා ළමා කාර්යංශයේ IOC වරුණි මැඩම්
එකනම් සීරම කතව
@@indikadeshapriya1375 ඇත්තටම පොලිස් 😃නපුරු ඇති එහෙනම්
වරුනි බෝගහවත්ත
@@indikadeshapriya1375 why are u telling falls 🤮
පොඩි දුවගෙ රගපැම හිතා ගන්න බෑ.ඇස්වහක් වදින්න එපා.❤❤❤❤
දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ 😂 සුපිරි ගම් තමා 🤙❤ සුපිරි මිනිස්සු
එකට අලව්ව ගම එන්නත් කලින් කට හදන් ඉන්නෙ පාවලා දෙන්න
😂😂😂😂😂
ඒකට අපේ ගම්වල උන්...වැඩියෙනුත් දාල කියනවා..
සිරි ලංකන් පොලිස් කෙරුවාව නියමෙට පෙන්නනවා.😂❤
පොලීසියේ ලොක්කෝ කොහොමත් පොඩි උන්ට තමයි ගෙම්බර අත උස්සන්නේ ලොකු එකෙක් දේශපාළුවෙක් ඔය දෙයක් කෙරුවනම් දෙකට නැමිලා කලිසමත් ගලවලා කෙලත් ගාලා දෙයි 😂😂😂😂 සුපිරියක් සුපිරියක් සුපිරියක් කතාව පට්ටම සුපිරියක් මනූ අයියේ ❤❤❤❤❤❤
මහේශ්ගෙ දූට රගපාන බබා ත් නියමෙටම ඇක්ට් කරනවා.. ඊයෙ වෙඩි තියන සද්දෙට මූණ බෙරි කරන් හිටියෙ 😘😘😘
😂😂
පොලීසියනම් මරු.. හරිම ස්භාවිකයි.. ඇත්ත අය වගේමයී 😂😂😂
😂😂😂😂
hahahahha
😂😂😂
ලස්සන කතාව අද නමි හරියට දුක හිතූන ජගත් මනූවර්න මහත්මයෝ සුපිරි දිල්හානිත් මැඩම් නියමයි හැමෝගෙම චරිත සුපිරි බූදූ සරනයි
දෙරණටයි හිරු එකටයි මේ කතාව පෙන්නපල්ලකො
ඇය් සිරසට
@@chamathgunathilake5602සිරසේ හොද කතා යනවා සමහර කාලෙට
Ow...wisheshen ara deranata...🤧
Ewn dnne minissu modayata andanna vitharai
රඟපානවද කියල හිතන්නවත් බෑ....කතාව තුළ ජීවත් වෙනවා....💙
ජීවිතේ එහෙම කතා දැක්කේ 3 මේ ඒකෙන් 3 වෙනි එක 1 වෙනි එක කූඹියෝ 2 තණමල්විල කොල්ලෙක් ❤
හැමෝම හොඳට රඟපානවා තමයි. ඒත් පොඩි එකී තමයි හොඳටම කරන්නෙ.e.g. 8:22 her body language. අම්මා ළඟට එනකොටම අතට යන්නෙ හරිම natural විදියට
නදීශා ගෙ acting next level ❤️🔥❤️🔥❤️🔥
පොලීසියෙ ලොක්කෙක් වුනා කියල එහෙම ගෑනුන්ට ගහන්න පුලුවන් ද . ඔන්න අපේ ලංකාවෙ පොලීසිය .
කවුරු ගැන කියන්න ද කියලා තේරෙන්නේ නැ කෙනෙකුට කෙනෙක් දෙවෙනි නැ , සුපිරිම රංගනයක් හැමෝගේම
වරුණි බෝගහවත්ත පොලිස් නිලධාරීනියට ගොඩක් සමානයි මෙ නිලිය බෝගහවත්ත නිලධාරීනියගෙ හැසිරීම මීට ඉතා සමානයි
ඒ කියන්නේ ඒ ගැනිත් මිනිස්සුන්ට කනට ගහනවාද ඔහොම ? 🤔
නැ එයා ගැනුන්ට ගහන කෙනෙක් නෙවෙයි.
Ubla ahala tynne waruni gana witharai eekai awula 😹😹
පොලිස් නැන්ද රගපානවද තේරෙන්නැහැ සුපිරි චරිතයක්.
අපිට මැරෙන්න බෑ.අපි ජීවත් වෙන්න ඕනේ.ඇත්තටම ඒ වචන ඇතුලේ මොන තරම් කතාවක් තියෙනවද
මේ කතාව බලන්න එපා,ඇයි කියලා අහන්න එපා බලන්න එපා..!⚠️මේ කතාවට අපිව නිකම්ම ඇබ්බැහි වෙනවා..!😍ඒ තරම් අති විශිෂ්ඨ ගණයේ නාට්‍යක් බවට "කොඩිගහ යට" පත් වෙලා අවසානයි..!❤️✊එකග අය ලයික් එකක් දාගෙන යමු..!👍
නදීශා සුපර් ඇක්ටින්...❤
පොලිස් නෝනගෙ acting සුපිරි ❤️❤️❤️
ඇත්තටම එයා පොලිස් මාතර
පොලිස් නෝනා නියමෙට රඟපානවා කොහෙන් හොයා ගත්තද මන්දා ජගා අයියා මේ ගෑනු මනුස්සවයව.. Acting super පොලිස් නෝනගෙ
police tamai eya
රංදික ගුනතිලකගේ රංගනය නම් මරු ❤ 💪😎👍
අනේ මන්දා මේ කතාවට මම විතරයි ද ඇබ්බැහි වෙලා තියෙන්නේ 😢
නෑ. අපිත් ඉන්නෝ
අයි බන් මම
Eka dawasin kotas 35k baluwa mama☺️
නදීසගේ රන්ගනය ජගත්ගේ රන්ගනය කියන්න වචන නෑ ❤❤
මේක තනිකරම ඇබ්බැහියක්.අතැර ගන්න බැරි ඇබ්බැහියක් 😂💙 🤘🖤
ජයවතියගෙ හූනියම😂😂 පියලයෙ අම්ම නම් ආතල් චරිතෙ ආ😅
🙊🙊🙊
අපෝ පොලීස් කියන නමත් එපා උනා...මිනිහගේ වැරදී වලට ගැහැනියෙක් ට ගහන්න එහෙම පුළුවන් ද ??????🤤🤤🤤
අනේ තමා නොදකින් පොලිස් ගෑනි
පුළුවන් ඔය ගහලා ගියේ..😂
පොලිසිය හොයන වෙලාවෙ පිස්තොලෙ ඉනේ ගහගෙන හිටපු එක හරිද
ඒ පොලීසිය රඟපාන්නේ කතාවල විතරයි මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන පොලීසියක් නෑ 🤣🤣🤣🤣
හොද drama වලින් දැනට ඉතිරි වෙලා තියෙන අන්තිම ඩ්‍රාමා එක. ජගත් ❤
මේ රගපෑමක් වගේ චරිතයේ ජීවත් වෙනවට නදීශාට සම්මානයක් ලැබුනේ නැත්නම් ඒක යටින් ගහපු ගේමක් කියලා හිතපල්ලා...ඒ තරමටම රගපෑමක්ද කියලා හිතන්න බැරි තරමට තාත්විකයි...වර්තමානයේ සුපිරිම නලුවෝ එකම තැනක ඉන්න සුපිරි💥💥💥💥පට්ට නාට්‍ය...
තුවක්කුව පත්තු වෙන්න ඕන නට නට ඉද්දි 😂 ආදරණිය බබෝ පෙනෙයි
නදීශා සුපිරි හැමෝම ලස්සනට රඟපානවා ❤❤සුපිරියි
ඒ වෙඩිතියාගැනිල්ලෙ හැටියට එක්කෙනෙක්ටවත් වැදුන්නැතුව පුදුමයි😁🤣
නදීශා & ජගත් අඩද්දි ඇස් වලට කඳුළු ආවා ❤❤
ඒ ආදරේ
Oya gaminige kauru harida😢
මගේ ඇස්වලට කඳුළු ආවා. මම ගාමිණී.😭
@villagelife9451 chuttak nagga
අනෙ මටත් 😢😢😢😢😢
අම්මෝ මන් බය උනා සුදූ වෙඩි තියාගනී කියලා .. මනු ඔයා මාර ලස්සනයි
අනේ...නදීශා...මහේෂ්...ගොඩක් දුක හිතෙනවා ....❤️❤️
පියලුයි මනීෂයි එල කපල් එක😃 මනීෂට ඉන්න නිලිය කොහොමත් දක්ෂයි❤
ඒ කෙල්ලගේ අමුත්තක් දැනෙන්නෙ නැද්ද....පිස්ටල් එක එක්ක දඟලනවා වැඩී වගේ එකක්....🙄🙄
@@madhuranathunga9169හ්ම්
@@madhuranathunga9169 පොඩ්ඩක් ඒ වගෙ. ඩාම් වෙලා ඩූම් වෙයිද දන් නෑහ්😁
@@dilulife4456 👍👍
@@chathurikamadushani8224 මට නම් හෙන සැකයී ....
නදීශා පිස්සු හැදෙනවා 🔥Action
ඔක තමයි අපේ රටේ පොලිසිය ඇත්ත තත්ත්වය තඩිච්ච් එක පෙන්නුවා
පොඩි කෙල්ල ශෝයි❤
පොලීසිය එපාවෙන්නම බතලී රඟපානවා 😂
කොහෙන් මේ ගෑනිව හොයාගත්තද මන්දා
මිනීමස් පර්වතයක්
අම්මෝ හා
පොලස වල බලු ගතිය පෙන්නව ඉතින් අගේට 🙂
සීරාවටම 💯
පොඩි දරැවා මෙහෙමනම් ලොකු අය ගැන මොන කතාද.... next level....
පියල්ට අමු කැවිල මරු ඩබල😂😂😂😂😂
Mahes පියල් සුදු දිල්හානි අසේල kalu.පියල් ga akka atulu හැමෝම සුපිරි පිරි acting
Bio එකේ පොලිස් ලේඩිමයි මේකෙත්, ඒ චරිතෙට හරියට හරියනවා කොහොමත් 👌
ලස්සනයි හැම දවසකම වේනසක් මහෙස් ජිවනි මහෙස් සම්මන දෙන්න ඔන චරිත❤❤❤
වේසකමේ යන එවුන් ම ගෙවල් වල ඉන්න ගෑනුන්ට පට්ට වේසි කියල කනට ගහන එකත් මරු ආතල් එක හැබයි 😂
Police yata ema ,උසාවි නියෝගයක් නැතුව ගෙවල් චෙක් කරන්නත් බෑ... වැරැද්දක් නැතුව කවදාවත් කෙනෙක්ට ගහන්නත් බෑ.......නීතිය ගැන නොදන්න එකාට තමා හැම සෙල්ලමක්ම දාන්නෙ....😡😡.. කතාව නම් පට්ට ආ...😍🌼
ඡයනිගේ රංගනය අති විශිෂ්ට තාත්වික රගපැමක්. ඇස් වලට කදුළු ගෙන තාත්වික රපැමක්. සුකිරි බෝල දෝනිත් හෝදින් රගපැවා. මහේෂ් හැමදාම වගේ විශිෂ්ටතම රංගනයක යෙදුනා. නොකියම බැහැ මනිෂා සහා පියල් නියමයි !!සියලුම දෙනාටම බුදුසරණයි !!!
අංගොඩ ලොක්කා චරිතයට රගපාන නළුවා... මේවගේ සුපිරි කතාවලට සෙට් වෙනවනම් මරු... අපරාදේ ඒ නළුවෝ.. හැංගිච්ච දක්ෂයෙක්.... ඒ නළුවා 👍🏻🙏🏻🫵
Music director suppose to get a award no matter wht ❤
අන්න නියම කාන්තා පොලිස්.... මැස්සා එකේ පොලිස් නෝන දැක්කම බඩ දගලනවා....
දිල්හානී ඒකනායක top actrecess ❤️ මං මේ කතාව බලන්නෙත් ඒ නිසා
ඉන්ස්පැට්ටර් නෝනට ආදරෙයි.. 🧡🧡🧡
මැඩම් නිකම් බේබි ශානිකා වගේ😂😂
Adoooo e wagemai 😂😂😂
😂😂ow
😂🤣😅🤣😂🤣😅🤣😂
Sira.🤣
ලබන සතිය වෙනකන් ආයිත් මුල ඉදලා බලනවා 😎👌
පට්ටම කතවක් මනු ඔයා නියමටම කට්ටිය හසුරුවන ව❤❤❤
සුදූගෙ දෙබස් ටික හොඳයි , මහේෂ් හිරේ ඉද්දි , පියල් එක්ක මගුල් නැටුවෙ නැත්තම්
මටත් හිතුනේම ඒක
ඒක සමාන්යයේන් ඇත්තටම වෙන දේයක් හැමෝම නේවෙියි සමහරක්
අයියෝ මේ සතියෙ කතාවේ අසේලගෙයි කලූගෙයි කොටස් නෑනේ😑 දැන් ඒන සතිය වෙනකන් හිටපන්කෝ💔
අම්මෝ මේ වගෙ කපටි ගෑනියෙක්. තමන්ගෙ වැරැද්ද වහගන්න මිනිහ අන්දපු හැටි
මම නන් අද විතරයි නදීෂා ගෙ ඇක්ටින් දැක්කෙ හොඳට. කලින් නන් අව්ල්. ජගත්ගෙ ඇක්ටිනුත් සුපිරි ❤
ජීවනී මහෙශ් කොටසෙදි ජීවනී උපරිමයෙන් කලා. මහේශ්ගේ රග්පෑම සාපෙක්ශව ආව මදි වගේ හිතුනේ. කොහොම උනත් කතාව පට්ට
අතිසාර්ථක නාට්‍යයක් ❤❤
Mewane yakoo drama kiyanne❤ after thummulle padme. This is the best.
ජගත් මනුවර්ණ sir ගේ රඟපෑම හරිම ලස්සනය❤
ඔක්කොම චරිත ටික නියමෙට රගපානවා ❤️❤️❤️
Police set ekanam niyamai.anith drama walatath ganna thiyenne
මන් මගෙ ජීවිත කාලයටම මෙතෙක් බලපු ලස්සනම කතාව මේක ❤❤❤.මේ කතාව හදවතටම දැනුනා 😘😘😘
අරහෙ අම්මලා බයවෙලා හැමතැනම හොයනවා මූ මෙහේ මගුල් නටනවා 😂🥴
පොලිස් කාන්තාව නම් මරු ඇක්ටින්
ශ්‍රියානි අක්ක තමා මරු.මම ආසම එයාගෙ කොටසට
වෙනස් විදිහේ සුපිරි කතාවක් මේක ❤
නදීශට රිදෙන්න ඇති .පව් එයා 🌹❤
කතා කරල වැඩක් නෑ කතාවනම් සුපිරිම සුපිරියක් ❤
මේකෙ ඉන්න පොඩි බබාගෙ ඉදන් හැමෝම සුපිරියටම රගපානවා,ටෙලිඩ්ර්රාමා එකක් කියල අමතක වෙනව දැනෙන්නෙම රගපානවා .❤❤❤❤❤❤❤❤❤
ලස්සන.කතාව .සතියේ දවස්.පහටම.ගේන්නේ .නැත්තේ .මොකද.හරිම .ලස්සනයි .ජගත් මනුවර්න.
කතාව සුපිරි..අති විශිෂ්ටයි.. 🏆🏆🏆🏆🏆
Police ledi wow acts❤😂
පොලිස් උත්තිගේ ලයින් එක ඉඳකින් 😂😂
Colombo lime වලත් එහෙමයි... චොර පැත්ත කියලා හිතුවට මිනිස්සු එකෙන්ම ඉන්නවා ❤
ලස්සන සුපිරි කතාවක් ..ආදරෙයි සියලුම දෙනාට සුබ පැතුම් ! ජය වෙලා !
පොලිස් නෝනා මරු
සේරම හොඳයි ලස්සනයි සුපිරි ඒත් ටිකක් පොලිස් නිල ඇඳුන් ටික ටිකක් අවුල් ඒවත හැදුව නං කිසිම අඩුපාඩුවක් නෑ......♥️♥️
😢
Police නම් police 🤩🤩🤩🤩
ඈ යකො ගෑණියෙක්ට එහෙම ගහන්න පුළුවන් ද වරදක් නොකර පොලීසියට .
සුලෝ😂 යසයි උබ ගමෙන් ඇවිත් නටන නාඩගම්
Superb acting by this police lady! Thanks.
Danata lankawe wikashaya wena supirima drama eka❤️❤️aurudu 2500 ka ithihasayak thiyena lankeya samajaye sabema niruwatha...great drama thank you connect all
කතාවට වඩා ඇඩ් නම් බැලුවා.පට්ට ඇඩ් ටික
දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ 😂❤️
නදීශා වගේ මිනිස්සුන්ගේ කලාව මීට වඩා වැඩ ගන්න ඔනේ මං කියන්නේ ❤
Anewaryenma dan enna kata wala ayay meyalay ammmoooo hita ganna ba
නදීෂා ලස්සනට රගපානවා ජගා එයාගේ හැකියාව තෙරුම අරන් තියෙනවා කාතාව අදත් සුපිරි
පියල්ගේ අලුත් කෑල්ල මරැ😁
😂😂😂😂පියලට කියලා කෙලොගන දැන් බබා 😅😅😅😅
Kawruth kata karanne na maheshge duwa gana. Aya podi unat niyamweta charithe karanawa. Perfect.
Nadeesha superb acting ❤❤
නදීශාට මේ කතාවට නම් සම්මානයක් ලැබෙන්නම ඕන.වැඩිය රගපෑවෙ නැතිවට කරන චරිත උපරිමෙන් කරන කෙනෙක්❤
සෙට් එකම සුපිරි ...
පට්ටම රගපෑමක් 👌
Nadisha🔥
Poooo😊oooo😊oooo😊oooo mmm
police ganige ammata hamannanna one oma gahanna puluwanda...😡😠
බතල වේසි...
අදත් මරු කතාව.. පොලිස් නෝනගේ acting නම් මරු👌පොලිසියේ කෙරුවාව හරියටම පෙන්නනවා
ua-cam.com/users/shorts5vhIQI024CI?feature=share
සිරාවටම ඇක්ටින් නම් ඇක්ටින්❤
Eya aththatama policiye.
Police nona maru
A aththa police da?
වත්තේ එකමුතුකම..අපේ උනානම් කතාකරල කියන්නේ විස්තර 😂
😂
😂😂😂 සිරාම ඕයි. ආදරෙයි ඒ වචන ටිකට උබේ
මෙතෙක් බලපු කොටස් වලින් ඇස් වලට කඳුළු ආවේ නදීෂා 🔫 එක අරන් අඬාපු තැන. මහේෂ් ගෙ කතාව " අපිට මැරෙන්න බැහැ. අපිත් ජීවත් වෙන්න ඕන " ලස්සන වචන. ❤
අම්මො මේ පොලිස් නෝනා කොහෙන් හොයා ගත්තද මන්දා හැම චරිතයක් ම main actor එකක් වගෙ.එක චරිතයක් අනිත් චරිතෙට දෙවෙනි නැහැ .සුපිරි
එයා මාතර කාන්තා හා ළමා කාර්යංශයේ IOC වරුණි මැඩම්
එකනම් සීරම කතව
@@indikadeshapriya1375 ඇත්තටම පොලිස් 😃නපුරු ඇති එහෙනම්
වරුනි බෝගහවත්ත
@@indikadeshapriya1375 why are u telling falls 🤮
පොඩි දුවගෙ රගපැම හිතා ගන්න බෑ.ඇස්වහක් වදින්න එපා.❤❤❤❤
දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ 😂 සුපිරි ගම් තමා 🤙❤ සුපිරි මිනිස්සු
එකට අලව්ව ගම එන්නත් කලින් කට හදන් ඉන්නෙ පාවලා දෙන්න
😂😂😂😂😂
ඒකට අපේ ගම්වල උන්...වැඩියෙනුත් දාල කියනවා..
සිරි ලංකන් පොලිස් කෙරුවාව නියමෙට පෙන්නනවා.😂❤
පොලීසියේ ලොක්කෝ කොහොමත් පොඩි උන්ට තමයි ගෙම්බර අත උස්සන්නේ ලොකු එකෙක් දේශපාළුවෙක් ඔය දෙයක් කෙරුවනම් දෙකට නැමිලා කලිසමත් ගලවලා කෙලත් ගාලා දෙයි 😂😂😂😂 සුපිරියක් සුපිරියක් සුපිරියක් කතාව පට්ටම සුපිරියක් මනූ අයියේ ❤❤❤❤❤❤
මහේශ්ගෙ දූට රගපාන බබා ත් නියමෙටම ඇක්ට් කරනවා.. ඊයෙ වෙඩි තියන සද්දෙට මූණ බෙරි කරන් හිටියෙ 😘😘😘
😂😂
පොලීසියනම් මරු.. හරිම ස්භාවිකයි.. ඇත්ත අය වගේමයී 😂😂😂
😂😂😂😂
hahahahha
😂😂😂
ලස්සන කතාව අද නමි හරියට දුක හිතූන ජගත් මනූවර්න මහත්මයෝ සුපිරි දිල්හානිත් මැඩම් නියමයි හැමෝගෙම චරිත සුපිරි බූදූ සරනයි
දෙරණටයි හිරු එකටයි මේ කතාව පෙන්නපල්ලකො
ඇය් සිරසට
@@chamathgunathilake5602සිරසේ හොද කතා යනවා සමහර කාලෙට
Ow...wisheshen ara deranata...🤧
Ewn dnne minissu modayata andanna vitharai
රඟපානවද කියල හිතන්නවත් බෑ....කතාව තුළ ජීවත් වෙනවා....💙
ජීවිතේ එහෙම කතා දැක්කේ 3 මේ ඒකෙන් 3 වෙනි එක 1 වෙනි එක කූඹියෝ 2 තණමල්විල කොල්ලෙක් ❤
හැමෝම හොඳට රඟපානවා තමයි. ඒත් පොඩි එකී තමයි හොඳටම කරන්නෙ.
e.g. 8:22 her body language. අම්මා ළඟට එනකොටම අතට යන්නෙ හරිම natural විදියට
නදීශා ගෙ acting next level ❤️🔥❤️🔥❤️🔥
පොලීසියෙ ලොක්කෙක් වුනා කියල එහෙම ගෑනුන්ට ගහන්න පුලුවන් ද . ඔන්න අපේ ලංකාවෙ පොලීසිය .
කවුරු ගැන කියන්න ද කියලා තේරෙන්නේ නැ කෙනෙකුට කෙනෙක් දෙවෙනි නැ , සුපිරිම රංගනයක් හැමෝගේම
වරුණි බෝගහවත්ත පොලිස් නිලධාරීනියට ගොඩක් සමානයි මෙ නිලිය බෝගහවත්ත නිලධාරීනියගෙ හැසිරීම මීට ඉතා සමානයි
ඒ කියන්නේ ඒ ගැනිත් මිනිස්සුන්ට කනට ගහනවාද ඔහොම ? 🤔
නැ එයා ගැනුන්ට ගහන කෙනෙක් නෙවෙයි.
Ubla ahala tynne waruni gana witharai eekai awula 😹😹
පොලිස් නැන්ද රගපානවද තේරෙන්නැහැ සුපිරි චරිතයක්.
අපිට මැරෙන්න බෑ.අපි ජීවත් වෙන්න ඕනේ.
ඇත්තටම ඒ වචන ඇතුලේ මොන තරම් කතාවක් තියෙනවද
මේ කතාව බලන්න එපා,ඇයි කියලා අහන්න එපා බලන්න එපා..!⚠️
මේ කතාවට අපිව නිකම්ම ඇබ්බැහි වෙනවා..!😍
ඒ තරම් අති විශිෂ්ඨ ගණයේ නාට්‍යක් බවට "කොඩිගහ යට" පත් වෙලා අවසානයි..!❤️✊
එකග අය ලයික් එකක් දාගෙන යමු..!👍
නදීශා සුපර් ඇක්ටින්...❤
පොලිස් නෝනගෙ acting සුපිරි ❤️❤️❤️
ඇත්තටම එයා පොලිස් මාතර
පොලිස් නෝනා නියමෙට රඟපානවා
කොහෙන් හොයා ගත්තද මන්දා ජගා අයියා මේ ගෑනු මනුස්සවයව.. Acting super පොලිස් නෝනගෙ
police tamai eya
රංදික ගුනතිලකගේ රංගනය නම් මරු ❤ 💪😎👍
අනේ මන්දා මේ කතාවට මම විතරයි ද ඇබ්බැහි වෙලා තියෙන්නේ 😢
නෑ. අපිත් ඉන්නෝ
අයි බන් මම
Eka dawasin kotas 35k baluwa mama☺️
නදීසගේ රන්ගනය ජගත්ගේ රන්ගනය කියන්න වචන නෑ ❤❤
මේක තනිකරම ඇබ්බැහියක්.අතැර ගන්න බැරි ඇබ්බැහියක් 😂💙 🤘🖤
ජයවතියගෙ හූනියම😂😂 පියලයෙ අම්ම නම් ආතල් චරිතෙ ආ😅
🙊🙊🙊
😂
😂😂😂
අපෝ පොලීස් කියන නමත් එපා උනා...මිනිහගේ වැරදී වලට ගැහැනියෙක් ට ගහන්න එහෙම පුළුවන් ද ??????🤤🤤🤤
අනේ තමා නොදකින් පොලිස් ගෑනි
පුළුවන් ඔය ගහලා ගියේ..
😂
පොලිසිය හොයන වෙලාවෙ පිස්තොලෙ ඉනේ ගහගෙන හිටපු එක හරිද
ඒ පොලීසිය රඟපාන්නේ කතාවල විතරයි මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන පොලීසියක් නෑ 🤣🤣🤣🤣
හොද drama වලින් දැනට ඉතිරි වෙලා තියෙන අන්තිම ඩ්‍රාමා එක. ජගත් ❤
මේ රගපෑමක් වගේ චරිතයේ ජීවත් වෙනවට නදීශාට සම්මානයක් ලැබුනේ නැත්නම් ඒක යටින් ගහපු ගේමක් කියලා හිතපල්ලා...ඒ තරමටම රගපෑමක්ද කියලා හිතන්න බැරි තරමට තාත්විකයි...වර්තමානයේ සුපිරිම නලුවෝ එකම තැනක ඉන්න සුපිරි💥💥💥💥පට්ට නාට්‍ය...
තුවක්කුව පත්තු වෙන්න ඕන නට නට ඉද්දි 😂 ආදරණිය බබෝ පෙනෙයි
නදීශා සුපිරි හැමෝම ලස්සනට රඟපානවා ❤❤සුපිරියි
ඒ වෙඩිතියාගැනිල්ලෙ හැටියට එක්කෙනෙක්ටවත් වැදුන්නැතුව පුදුමයි😁🤣
නදීශා & ජගත් අඩද්දි ඇස් වලට කඳුළු ආවා ❤❤
ඒ ආදරේ
Oya gaminige kauru harida😢
මගේ ඇස්වලට කඳුළු ආවා. මම ගාමිණී.😭
@villagelife9451 chuttak nagga
අනෙ මටත් 😢😢😢😢😢
අම්මෝ මන් බය උනා සුදූ වෙඩි තියාගනී කියලා .. මනු ඔයා මාර ලස්සනයි
අනේ...නදීශා...මහේෂ්...ගොඩක් දුක හිතෙනවා ....❤️❤️
පියලුයි මනීෂයි එල කපල් එක😃 මනීෂට ඉන්න නිලිය කොහොමත් දක්ෂයි❤
ඒ කෙල්ලගේ අමුත්තක් දැනෙන්නෙ නැද්ද....පිස්ටල් එක එක්ක දඟලනවා වැඩී වගේ එකක්....🙄🙄
@@madhuranathunga9169හ්ම්
@@madhuranathunga9169 පොඩ්ඩක් ඒ වගෙ. ඩාම් වෙලා ඩූම් වෙයිද දන් නෑහ්😁
@@dilulife4456 👍👍
@@chathurikamadushani8224 මට නම් හෙන සැකයී ....
නදීශා පිස්සු හැදෙනවා 🔥Action
ඔක තමයි අපේ රටේ පොලිසිය ඇත්ත තත්ත්වය තඩිච්ච් එක පෙන්නුවා
පොඩි කෙල්ල ශෝයි❤
පොලීසිය එපාවෙන්නම බතලී රඟපානවා 😂
කොහෙන් මේ ගෑනිව හොයාගත්තද මන්දා
මිනීමස් පර්වතයක්
අම්මෝ හා
පොලස වල බලු ගතිය පෙන්නව ඉතින් අගේට 🙂
සීරාවටම 💯
පොඩි දරැවා මෙහෙමනම් ලොකු අය ගැන මොන කතාද.... next level....
පියල්ට අමු කැවිල මරු ඩබල😂😂😂😂😂
Mahes පියල් සුදු දිල්හානි අසේල kalu.පියල් ga akka atulu හැමෝම සුපිරි පිරි acting
Bio එකේ පොලිස් ලේඩිමයි මේකෙත්, ඒ චරිතෙට හරියට හරියනවා කොහොමත් 👌
ලස්සනයි හැම දවසකම වේනසක් මහෙස් ජිවනි මහෙස් සම්මන දෙන්න ඔන චරිත❤❤❤
වේසකමේ යන එවුන් ම ගෙවල් වල ඉන්න ගෑනුන්ට පට්ට වේසි කියල කනට ගහන එකත් මරු ආතල් එක හැබයි 😂
Police yata ema ,උසාවි නියෝගයක් නැතුව ගෙවල් චෙක් කරන්නත් බෑ... වැරැද්දක් නැතුව කවදාවත් කෙනෙක්ට ගහන්නත් බෑ.......නීතිය ගැන නොදන්න එකාට තමා හැම සෙල්ලමක්ම දාන්නෙ....😡😡.. කතාව නම් පට්ට ආ...😍🌼
ඡයනිගේ රංගනය අති විශිෂ්ට තාත්වික රගපැමක්. ඇස් වලට කදුළු ගෙන තාත්වික ර
පැමක්. සුකිරි බෝල දෝනිත් හෝදින් රගපැවා. මහේෂ් හැමදාම වගේ විශිෂ්ටතම රංගනයක යෙදුනා. නොකියම බැහැ මනිෂා සහා පියල් නියමයි !!
සියලුම දෙනාටම බුදුසරණයි !!!