මජ්ඣිම නිකාය 1 -02 සූත්‍ර විවරණය2| මූලපරියාය වග්ගය| සබ්බාසව සූත්‍රය| Sabbasawa Suthraya (2024.08.25)

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 16

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 2 місяці тому +6

    නමස්කාරය වේවා ස්වාමින්වහන්ස ...නවමු ලෙස අර්ථ පැහැදිලි කළේ ප්‍රායෝගිකව ප්‍රතිපදාවට අනුගතවන ආකාරයටමයි ..කෙසේ පුණ්‍යානුමෝදනා කරන්නද වැටහෙන්නේ නෑ ..නිවනින්ම පිරිනිවී සැනසේවා ස්වාමින්වහන්ස 🙏🌹🙏🌹🙏

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 2 місяці тому +1

    කළ්‍යාණමිත්‍රයානන්වහන්සේට අප්‍රමාණ පිං 🙏🏻🙏🏻🙏🏻

  • @AmodaRajitha-r9b
    @AmodaRajitha-r9b 2 місяці тому

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ වන්දනව වේවා 🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 2 місяці тому +3

    🙏🙏🪷🙏🙏🪷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස පැහැදිලිවම ප්‍රායෝගික ප්‍රතිපදාවක් ඉස්මතු කරන කල්‍යාණ මිත්‍රයන්
    වහන්සේය්ට මාගෙ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏💎💐

  • @renukaarunapura2987
    @renukaarunapura2987 2 місяці тому +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @BhadraHitihamu
    @BhadraHitihamu 2 місяці тому

    namaskarawewa! Ven swaminwahansa 🌺🌺🌺

  • @renukarajapakse2498
    @renukarajapakse2498 2 місяці тому +1

    🙏🙏🙏 අපගේ වන්දනාව වේවා.

  • @srimathipalandage977
    @srimathipalandage977 2 місяці тому +1

    🙏🙏🙏🌺🌺🌺

  • @IndraRathnapala
    @IndraRathnapala 2 місяці тому +2

    🪷🪷🪷Anantha sasara patan awidya niwaranayen thanha sanyojanayen bendila ayoniso manasikarayen karana pambagale patalewilla manawa leha genimata mema desanawa athi wisista pehedili kirimak wisala upakarayak 🙏🙏🙏Budda puthrayan wahanseta mage namaskarayawewa!!!uthum niwanama saksathwewa!!!🪷🙏🪷

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 2 місяці тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @aryanathajayasena6839
    @aryanathajayasena6839 2 місяці тому +1

    🙏🙏🙏

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko 23 дні тому +1

    28:40

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 2 місяці тому +1

    Awasarai swamini. Arthayath dharmayath piyekmen penwadena.

  • @Premm02
    @Premm02 2 місяці тому +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @gangagunasekera5647
    @gangagunasekera5647 2 місяці тому

    🙏🌸🌼🌺🙏