How to Remove Voice From Music and Add Yours Using Audacity - Sinhala Lesson

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 78

  • @දේශාටන
    @දේශාටන 3 роки тому +4

    ඉතාම වටිනා වැඩසටහනක්,.,.. ස්තුතියි ඔබ තුමන්ට................

  • @RavindraRathnayake
    @RavindraRathnayake 5 років тому +1

    දැනුම බෙදාගත්තට ගොඩක් ස්තුතියි....

  • @1945sara1
    @1945sara1 3 роки тому +1

    Good lesson මෙිකට විඩියො ඇඩි කරන හැටිත් කියලදෙනවනමි සුබයි

  • @bequite1331
    @bequite1331 3 роки тому +1

    ගොඩක් සරල විදිහට තේරුම් ගන්න පුළුවන් ❤️

  • @dinethadithya5407
    @dinethadithya5407 3 роки тому +1

    Me vidiyata oona movie ekkkata unath dubb karanna puluvanda

  • @sldolkimusicvideo1369
    @sldolkimusicvideo1369 3 роки тому +1

    Without woish trak ekk dala kohomada sign karana eka recording karanne

  • @දේශාටන
    @දේශාටන 3 роки тому +1

    Thanks,sir......

  • @liveanything8567
    @liveanything8567 4 роки тому +5

    Thank you for sharing it with us.❤❤❤❤❤

  • @minipura1979
    @minipura1979 3 роки тому +1

    Copyright වදින්නේ නැද්ද සින්දුව ආපහු you tube දානකොට

  • @malithdamsara1936
    @malithdamsara1936 3 роки тому +1

    Tnx.♥🔥🙏

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 5 років тому +3

    ගොඩක් ස්තුතියි, ඔබට. හැකිනම් මට කොහේ හෝ නතරවි කියන සිංදුවේ without voice trach එක එවන්න

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  5 років тому

      ඔන්න මං මේ පාඩමේ කියලා දුන්නු විදිහටම ඔරිජිනල් Track එකෙන් Voice එක මට පුළුවන් තරම් අයින් කරා. මේ පහල ලින්ක් එකෙන් Download කර ගන්න.
      pcworld.lk/downloads/Kohe-Ho-Oba-Nathara-Vee-Without-Voice.wav

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708 5 років тому +1

      @@pcworldonlinetelevision නිහතමානිකමත්, ලබාදුන් සහයෝගයත් බෙහෙවින්ම අගයනවා. ගොඩාක් ස්තුතියි.

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  5 років тому

      @@nimalsiriwardene9708 Good luck and Thanking you too.

  • @olcommerceacademy5506
    @olcommerceacademy5506 3 роки тому +1

    ගොරෝසු vidihta hadagatatta sound ekk apahu normal vidihta ganne kohomda kiynnko

  • @chanithubro2548
    @chanithubro2548 3 роки тому +1

    Phone eke karanna puluvanda

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  3 роки тому +1

      Phone Eken Me Vidihata Nam Karanna Behe, Eth Mage Thawa Video Ekak Athi Online Website Ekakin Karana. E Kramayata Nam Oyaata Phone Eken Unath Karaganna Puluwan.

    • @chanithubro2548
      @chanithubro2548 3 роки тому +2

      @@pcworldonlinetelevision eke link eka dannako

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  3 роки тому

      @@chanithubro2548 vocalremover.org/

  • @vidurawikramanayake1120
    @vidurawikramanayake1120 3 роки тому +1

    Exuse me bos you have a....අන්න ඒක දාන්නෙ කොහොමද

  • @සැරටෝක්
    @සැරටෝක් 4 роки тому +2

    Audacity වලට වඩා 100%ක් සාර්තක ක්‍රමයක් තියෙනව. එතනදි AI තාක්ශනය පාවිච්චි කරනව කැමති අය මේ Link එකෙන් ගිහින් බලන්න @

  • @chandanakumara2246
    @chandanakumara2246 6 місяців тому +1

  • @vsproduction7592
    @vsproduction7592 4 роки тому +1

    aiye audacity eke record krana kota track ekath ekka record karanna bh.track eka play unata passene play wenne.

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  4 роки тому

      New track ekak add karaganna puluwan pahalin

    • @sidathwijerathne6276
      @sidathwijerathne6276 3 роки тому +1

      @@pcworldonlinetelevision ඒ උනාට රෙකෝර්ඩින්ග් වෙන්නෙ උඩ එකමනෙ

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  3 роки тому

      Aluth Track Ekak Mulinma Add Kara Ganna Wei. E Aluthen Add Kara Gaththu Track Ekak Select Karala Record Karaganna.

    • @sidathwijerathne6276
      @sidathwijerathne6276 3 роки тому

      පෝන් නො එක දෙන්න පුලුවන්ඩ

  • @sldolkimusicvideo1369
    @sldolkimusicvideo1369 3 роки тому +2

    කටහඩ අයින් කරපු ගිතයකට නැවත ගායනා කරන ව්ට audacity හරහා කොහොමද රෙකොඩ් කරන්නෙ

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  3 роки тому

      Hoda Mic Ekak Computer Ekata Connect Karala Audacity Wala Thiyana Record Button Eka Click Karanna. Hebei Aluth Track Ekak Mulinma Add Kara Ganna Wei. E Aluthen Add Kara Gaththu Track Ekak Select Karala Record Karaganna.

  • @thilinaprasanga92
    @thilinaprasanga92 3 роки тому +1

    Mp3 quality එකට හදන්න පුළුවන් ද without voice ඒවා

  • @artsandeducation7716
    @artsandeducation7716 3 роки тому +1

    Aeddenawa vaediyi.

  • @roy-xn8wk
    @roy-xn8wk 3 роки тому +1

    Thank you aiyye

  • @pkrp405
    @pkrp405 5 років тому +1

    youtube ekta upload karapuwam copyright wadinne nedda

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  5 років тому

      Ow, Aniwaryenma UA-cam Community Guideline Waladi Ahu Wenawa. Eth E Aithikara Kena report Karanne Nethinam Prasnayak Nehe. Hebei Oyaata E Video Eka Monetize Karanna Nam Beri Wenawa...

  • @ashenavishka-m7k
    @ashenavishka-m7k 3 роки тому +1

    mage equalization eka penanne nane effect wala

  • @srhouseofmusic9966
    @srhouseofmusic9966 2 роки тому

    Voice ekata effect add karanna barida aiye ❤️

  • @stylephone2754
    @stylephone2754 5 років тому +1

    Meka phone eken karanna barida

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  5 років тому +1

      Phone Eken Karanna Me Vidiyata Nam Behe.. Man Phone Eken Karana Vidihath Lagadima Hoyala Balala Video Ekak Karannam Ko..

  • @ToPmusiclk-pm1ws
    @ToPmusiclk-pm1ws 2 роки тому

    Mp3 format eken save wenne naa ay e?

  • @kapilaranawaka6612
    @kapilaranawaka6612 3 роки тому +1

    👍👍💕

  • @thilinaprasanga92
    @thilinaprasanga92 3 роки тому +1

    පෝන් වලට වැඩද

  • @tharindudilanthalakshan9671
    @tharindudilanthalakshan9671 4 роки тому +1

    අනේ අයියෙ track එක එක්ක කියද්දි , මගෙ voice එක මිලි තත්පර ගානක් වගේ පිටිපස්සෙන් ඇහෙන්නෙ ඇයි? එක සමානව ඇහෙන්නැහැනෙ 😥

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  4 роки тому +1

      රෙකෝඩ් කරන කොට හරියටම ටයිමින් තියලා රෙකෝඩ් කරලා නැතුව ඇති මල්ලි.

    • @tharindudilanthalakshan9671
      @tharindudilanthalakshan9671 4 роки тому +1

      @@pcworldonlinetelevision oyge contac number1k denna plwnda aiya? 🙏

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  4 роки тому +1

      @@tharindudilanthalakshan9671 070 204 2691

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  4 роки тому +1

      @@tharindudilanthalakshan9671 070 204 2691

  • @Crazyexplanation
    @Crazyexplanation Рік тому +1

    Sound මදි 😢

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 3 роки тому +1

    අයියෙ ට්‍රැක් ගහන්නෙ කොහොමද කියන්ඩකො

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  3 роки тому

      Thawa Tikak Prasnaya Pehedili Karala Kiyanna Puluwanda?

    • @sidathwijerathne6276
      @sidathwijerathne6276 3 роки тому

      @@pcworldonlinetelevision එක වාදන භාන්ඩයක් ඉස්සෙල්ලා රෙකොර්ඩි කරනවා..ඉට පස්සෙ ඒක ප්ලේ වෙන්ඩ දාලා,අනිත් වාදන බාන්ඩ ය රෙකෝර්ඩි කරනවා.....එතකොට ට්‍රැක් දෙක වෙනවා..

  • @tdcollection1905
    @tdcollection1905 5 років тому +1

    පරණ සිංහල සින්දු මේ හරහා දෙන්නැ නේ එක කොහොමද කරන්නේ..

    • @pcworldonlinetelevision
      @pcworldonlinetelevision  5 років тому +1

      Please be more elaborate on your question. I can't understand your requirement. කරුණාකර ඔබගේ ගැටළුව විස්තර කරන්න. මා හට ඔබගේ ගැටළුව ‌පැහැදිලි නැත. But thank you very much for your comment.

  • @dhanubro950
    @dhanubro950 6 місяців тому +1

    🫡

  • @arunadarshana4166
    @arunadarshana4166 3 роки тому +2

    ඕකෙ වැදගත්ම දේ නෑනෙ කට හඩ එඩිට් කරගන්න විදිය