Nathiwunu Adarayak - නැති වුනු ආදරයක් | Dinusha Nimali💥Hiru Star Season 3 | Episode 08🔥

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 178

  • @sahanrathnayaka5200
    @sahanrathnayaka5200 3 роки тому +95

    අද දැක්ක හොදම ගායනයක්......හරිම අසාධාරනයක් ..............තව අවස්තාවක් ලබාදෙන්න හිරු...

    • @dhinushikaseuwandi5956
      @dhinushikaseuwandi5956 3 роки тому +7

      මෙයාට තව අවස්තාවක් දෙන්න

    • @chankaniroshan8091
      @chankaniroshan8091 3 роки тому +3

      Meyata thawa awasththawak denna ona.aya lassanata sinduwa kiyanawa.

    • @jayabro4108
      @jayabro4108 3 роки тому +4

      අපිත් එකගයි...

    • @channels-media8990
      @channels-media8990 3 роки тому +2

      Ow, eyata thawa chance ekak denna one

    • @yohan-amaradasa.
      @yohan-amaradasa. 2 роки тому

      Ow mama katha karala ilaga wateta dala dennan oya ayage illima nisa.

  • @lassanasindu
    @lassanasindu 3 роки тому +65

    මේ ලමයට අවස්ථාවක් දෙන්න .හරිම ලස්සනට ගායනා කලා.අලංකාර ගොඩක් ලස්සනයි .❤️.

  • @Sachi20019
    @Sachi20019 3 роки тому +39

    රසවින්දනය උපරිමයෙන් තිබුණු ,විශිෂ්ඨ ගායනයක් සොහොයුරිය ,කණගාටුයි තරගයෙන් ඉවත් වීම ගැන ,යහපත් අනාගතයකට සුබ පතනවා!!

  • @deepikashrimathi3175
    @deepikashrimathi3175 2 роки тому +6

    එදා මේ සිංදුව කියපු කෙනා අද නැටි නිසා ආය බලන්න ආවෙ. අපරාධයක්. ඉන්නම ඕන කෙනෙක්. හිතට දැනුන සුපිරිම ගායනයක්. සුබ පැතුම් සහෝදරී ❤

  • @sureshmalshan
    @sureshmalshan 3 роки тому +18

    👌 මේ බැටල් එක නම් අපරාදයක් ඊයේ දවසේ හොදම ගායනය මේ ජනතා පරමාදිපත්‍ය 🐕 ගියා👉 අනිවාරෙන් තව අවස්තාවක් දෙන්න ඕනෙ හිරු එකෙන්.

  • @Vipulashantha-xv8cp
    @Vipulashantha-xv8cp 3 роки тому +22

    මම දහ පාරක් දැනට අහුවා අනේ ගොඩක් ලස්සනයි ඔයා වෙනම තැනකට යන්න පුළුවන් හිරු ඉස්ටාර් නැති උනාට කමක් නෑ ඔයා දක්ෂයි ඔයාව ගනී වෙන කෙනෙක් අනිවාර්යෙන්

  • @rohandilina5727
    @rohandilina5727 3 роки тому +8

    සුජාතා.අත්තනායක.මහත්මියගේ
    ලස්සන.ගීතයක්...මේ.කාලෙ
    අහන්න.නොලෙබෙන.ගීතයක්
    සුභ.පැතුම්.ඔබට

  • @chamindapriyantha1296
    @chamindapriyantha1296 3 роки тому +11

    මේ season එකෙ හොදටම හිතට දැනෙන්නම ගීතය ගායනා කරෙ මේ දරුවායි අවස්ථාවක් දෙන්න hiru

  • @TharakaLevella
    @TharakaLevella 3 роки тому +21

    තව අවස්ථාවක් දෙන්න, එයා හොදින් ගායනා කලා...paw

  • @maduhansika5416
    @maduhansika5416 3 роки тому +7

    මේ ළමයට තව අවස්ථාවක් ලබාදෙන්න හිරු.හරිම ලස්සනයි.මෙයාගෙ කටහඩ හරිම ලස්සනයි.

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 3 роки тому +5

    මොකෙක් හරි බයිල සින්ඩුවක් කියුවනම් ඔක්කොම එඋන් පොරකාල මනාප දෙනව...mechara lassanata mewage sundara geethayak gayanakaralath anthimata kapenawa...henama asaadarani needa...moawaa unath dinusata rate supiri gaikawak venda siyalu sakthiya labewaa.
    ..👍👍👍❤️❤️❤️🙏🙏🙏🎤🎹🎸🎶🎙️🔔📀💿️📥

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 3 роки тому +7

    සුපිරියට කිව්වා අප්පා..ඔහොම යමු නංගි ඉද්‍රිරියටම..බුදුසරණයි ❤

  • @Shan_one_and_only
    @Shan_one_and_only 3 роки тому +35

    ඉහල තත්වයෙන් තිබෙන ගායනයක්

  • @priyanthakumara2070
    @priyanthakumara2070 3 роки тому +39

    සුපිරිම ගායනයක් හිරු එකට ඕනිවුන් විතරයි දිනන්නෙ දක්ශඅය කපලා දානවා ජනතා පරමාදිපත්තිය නෙවෙයි හිරු ටීවී පරමාදිපත්තිය තුක් නොදකින් 😂

  • @rupikadamiyanthi6913
    @rupikadamiyanthi6913 3 роки тому +7

    Aththatama ow thawa awasthawak laba denna hoda hakiyawak thiyanawa

  • @lahirupulasingha8812
    @lahirupulasingha8812 3 роки тому +22

    වෝටිි කියල එකක් නෑ කියලා අද පෙන්නුවාට ස්තූතිය.උබලයි චැනල් එකට ගන්න ඔනි කෙනා උඹලා ගන්නවා.දක්ශයෝ කපනවා.

  • @tharushikumari700
    @tharushikumari700 3 роки тому +6

    Akke oya sing kala harima lassanai.api oyata godak kamathi..😍😍 mee akkata thawath awasthawak labadunnanam godak watinawa..

  • @malindulakshan6134
    @malindulakshan6134 2 роки тому +3

    රසවින්දනය උපරිමයෙන්ම තිබුන සුපිරිම සුපිරි ගායානයක් 🥰🔥✌️🔥

  • @tdmtunes2908
    @tdmtunes2908 3 роки тому +5

    Harima asadaranayak une lassanatama sinduwa kiwwa

  • @siththaravi2834
    @siththaravi2834 3 роки тому +10

    සුපිරි සුපිරි,තව අවස්ථාක් ලබා දෙන්න ඕනි.

  • @sriyanisriyanirajapakssa2550
    @sriyanisriyanirajapakssa2550 3 роки тому +3

    හරිම ලස්සනයි පුතේ බුදුසරණයි සදරනයක් කරන්න මේ දරුවට

  • @nayanatharanadeeshani2920
    @nayanatharanadeeshani2920 3 роки тому +9

    Oya hodatama sing kara akke.. ohoma thama hiru eke weda... good luck. ❤️❤️

  • @sandunisaheni678
    @sandunisaheni678 3 роки тому +1

    pudum lassanak.... duka hitun...kapenkot.... oyat.....avasthavak anivar....labenavamai ❤️❤️hadavatinm suba pathanav ...." teruvan saranai "

  • @dulatheekshana143
    @dulatheekshana143 2 роки тому +1

    කොච්‍චර ඇහුවත් එපාවෙන්නෙම නෑ. කනට මාර සැනසීමක් 🥺

  • @ashanthab6804
    @ashanthab6804 2 роки тому +3

    සැරින් සැරේ ඇවිත් අහනවා. අපරාදේ අවස්ථාව ක් දෙන්න තිබ්බා ❤️ 10 පාරක් විතර අහු වා.

  • @mihisewana-279
    @mihisewana-279 6 місяців тому

    සුපිරි ගායනයක් ,හදවතට මනසට හොඳට දැනෙනවා ,වෙනම වැඩක් පටන් ගමු ,අනාගතය සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SaraDevni
    @SaraDevni 3 роки тому +11

    එයා දක්ශයි . එයාට කලින් කිව්ව කෙනා ගයපු ගායනයත් මාර ලස්සනයි . කොයි කෙනා අයින් උනත් අසාධාරණයක් වෙන්නෙ

  • @roshanchathuranga2388
    @roshanchathuranga2388 3 роки тому +4

    Me akkata awasthawak denna hiru aken ගෞරවයෙන් illa සිටිනවා

  • @gayanthilanka1407
    @gayanthilanka1407 2 роки тому +1

    ඒක ලස්සනට ගායනා කලා..ඇත්තටම කණගාටුයි..😥😥😥

  • @himalirenuka1802
    @himalirenuka1802 3 роки тому +17

    දක්ශ ගායනයක්..wild card එකෙන් නැවත ගන්න..

  • @sunilwikrama3660
    @sunilwikrama3660 3 роки тому +6

    Lassnata gayana kala .tawath awastawal jiwiteta tiyenwa ewata try krnna oya seba dakshayek.good luck

  • @lakxmanhemachandra3742
    @lakxmanhemachandra3742 3 роки тому +10

    සුපිරිම ගායනයක්

  • @serious-lit8936
    @serious-lit8936 3 роки тому +5

    Wow excellent
    Ane awasthakwak denna me akkita

  • @vishwayapura7025
    @vishwayapura7025 3 роки тому +3

    ගොඩක් ලස්සනයි වොයිස් ..අපරාදේ .

  • @pamodhaindumini8522
    @pamodhaindumini8522 3 роки тому +6

    Beautiful 🔥🔥 sudoo mn adareiiii .... ❤❤ super!!!

  • @dineshchathuranga7934
    @dineshchathuranga7934 3 роки тому +7

    හරිම අසදරනඉ අද දවසෙ හොදම ගයනය

  • @roshanchathuranga2388
    @roshanchathuranga2388 3 роки тому +1

    Star wage thamai.very romantic ❤❤❤❤🖤🖤🌟🌟🌟🌟🌟👊👊👊👊👊👊👊👊👊👊👊

  • @rupikadamiyanthi6913
    @rupikadamiyanthi6913 3 роки тому +6

    Dakapu hodama gayanawa thawa awasthawak denna

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 3 роки тому +6

    මැයට තව අවස්තාවක් දෙන්න දක්ෂයි .. පොඩි දුවත් තේරුණු එක වැදගත්.

  • @tharushikumari700
    @tharushikumari700 3 роки тому +3

    iye dawase thibba hodama gayanaya...👌😍😘💗

  • @heshanhirantha7288
    @heshanhirantha7288 3 роки тому +1

    Giiradata wada meya issarahen hitiya gayanayen . Meka harima asadaranai .

  • @udeshhasara1744
    @udeshhasara1744 3 роки тому +9

    ඉහල ගායනයක්

  • @CK-xi7hy
    @CK-xi7hy 3 роки тому +1

    හොදම හොද ගායනයක්.මේක අසාදාරනයක් මේකට සාදාරනයක් ලබා දිය යුතුයි.

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 3 роки тому +8

    අවසන් 10 ඉන්න ඕන ලමයෙක්❤

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 3 роки тому +4

    Mara lassanai ayata awastawak denna nattam paw

  • @tharushikumari700
    @tharushikumari700 3 роки тому +5

    Marama lassanai anee 😘😍💗💗

  • @sandunsapumal3915
    @sandunsapumal3915 3 роки тому +10

    ලස්සනට කිව්වා.... ඔයා දක්ෂයි...

  • @DCNYapa
    @DCNYapa 3 роки тому +4

    සුපිරි ගායනයක්...👌

  • @kumariepathma108
    @kumariepathma108 3 роки тому +2

    Harima lassanai melamayage gaynay awnkawamakoyanawanam tawa awsthawak dema watinawa

  • @sanjayamobile2332
    @sanjayamobile2332 2 роки тому

    Kohoma kelesa thurulata gamdo...❤❤❤

  • @imalshadilshan357
    @imalshadilshan357 3 роки тому +2

    Harima lassanay nawatha awsthawak denna hiru

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp Місяць тому

    අමල් දුන්න කියන්නෙ සුපිරිම තමයි පව් මේ දරැව ඉස්සරහට එන්න තිබ්බ කෙනෙක් ලස්සනට කියනව❤❤❤❤

  • @MahendraRasiah
    @MahendraRasiah 6 місяців тому

    ගාමිණි ෆෙන්සේකා මහතාගේ ගීත රචනයක් සුජාතා අත්තනායක ගීතය කියන්නේ ❤❤❤

  • @Madhuranga99
    @Madhuranga99 2 роки тому +2

    Wild card round එකේදී දිනූශාට අවස්ථාවක් ලැබිය යුතුව තිබුනා .ඒත් එහෙම වුනේ නෑ.තරඟයේ තව ඉදිරියට හිටියනම් කියල හිතුනා

  • @denuwangathejan3038
    @denuwangathejan3038 3 роки тому +12

    තව් අවස්තාවක් දුන්නොත් හොදයි💜️

  • @malkantimalkanti1828
    @malkantimalkanti1828 3 роки тому +3

    Harima lassanai thawa awasthawak denna

  • @anushaudayangani9680
    @anushaudayangani9680 3 роки тому +2

    හරිම ලස්සනයි.

  • @goluhadawatha8951
    @goluhadawatha8951 6 місяців тому

    සුපිරි ............................❤❤

  • @priyaniabesekara6776
    @priyaniabesekara6776 3 роки тому +2

    harima lassani thanks so much like this beautiful

  • @subhanyaindeewari3736
    @subhanyaindeewari3736 3 роки тому +2

    Harrima lassanai 👌👌👌👌🥰🥰🥰🥰

  • @madhukasudasingha9017
    @madhukasudasingha9017 3 роки тому +5

    ලස්සන ගායනයක් ❤️

  • @duleekalakshani3874
    @duleekalakshani3874 3 роки тому +4

    ඇත්තටම මට amilaa nadeeshani kiyana gaikawamai mathak උනේ dinusha ගෙ hada ahenakota.. Thawa awasthawak dennako meyata..ayin una godak අය hodama aya.. Idiriyata yai kiyla hithanna bari aya issarahatama යන්නේ ai අප්පා. Harima aparadayak meyata උනේ 🙄hoda girlsla keepa denek kapuna.. Dinusha ඔයාගෙ hada harima mihiriy.. දුකයි godak

  • @niroshahamy5047
    @niroshahamy5047 3 роки тому +3

    Godak lassanata sing kara 😘😘

  • @maheshjayawardhana7509
    @maheshjayawardhana7509 2 місяці тому

    අහං ඉන්න ආසයි.❤❤

  • @SAPFEA
    @SAPFEA 3 роки тому +6

    හොද ගායනක්.....

  • @venukishehara9744
    @venukishehara9744 3 роки тому +21

    Eya ලස්සනටම සින්දුව කිව්වා අනේ එයා අපහු ගන්න හිරු

  • @MihiranKeeth-wb7qd
    @MihiranKeeth-wb7qd 7 місяців тому

    Nice singing ❤❤❤❤❤❤

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 роки тому +1

    හරිම ලස්සනයි ඒත් ???කමක් ne.දුවෙ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා !!!තෙරුවන් සරනයි !!!👍

  • @dilkiwijesundara6438
    @dilkiwijesundara6438 3 роки тому +8

    Lassanatama kiwa aparade ain une

  • @raviduviswajith8791
    @raviduviswajith8791 3 роки тому +4

    Balagena innawa thawa awashtawak dila singing 🎶 krnkan..

  • @januproduction6281
    @januproduction6281 3 роки тому +5

    දෙන්නම අති දක්ෂයින් 😍

  • @rukshanthajanaka9470
    @rukshanthajanaka9470 2 місяці тому

    Wow, superb loved every bit of it.

  • @amashaamasha103
    @amashaamasha103 3 роки тому +2

    ලස්සනයි 😍😋

  • @gayeshanmaduranga8096
    @gayeshanmaduranga8096 Рік тому

    Akanam marama lassni hama dama ahanwa jp oyta

  • @santi-gm5zo
    @santi-gm5zo 3 роки тому +7

    ඇයි කොට සිංදුවක් තොර ගත්තේ අන්තරා කොටස් 2ක් තියෙන ටිකක් දීර්ග සිංදුවක් තොරගන්න තිබ්බෙ කාලය මදි

  • @dina6452
    @dina6452 3 роки тому +4

    Good job prefect

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 3 роки тому

    Aparde lassanatama kiuwa

  • @wmpmenike2668
    @wmpmenike2668 2 роки тому

    හරිමලස්සනයි.දුවෙ.ඉදිරියටමයන්න

  • @plsarath9905
    @plsarath9905 2 роки тому

    තෙරුවන්සරණයි නංගි

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 роки тому

    Athi Vishishta Gayanayak. Asadaranai

  • @antonyshehan6472
    @antonyshehan6472 3 роки тому +1

    මරු..❤️‍🔥

  • @anushadilhari4124
    @anushadilhari4124 3 роки тому +3

    Hodatama sing kara. Api dapu votewath na. Mekanm loku asadaranayak.

  • @lahirumadushan9762
    @lahirumadushan9762 3 роки тому

    Lassnata sing kla...😍😍

  • @fivegirls2201
    @fivegirls2201 3 роки тому +4

    Perfect

  • @chalanajayasinghe2498
    @chalanajayasinghe2498 3 роки тому +2

    Hiru ele chance tyenne hotu perana adama eunta.oya adama eunta wada adan nati eun prasna godak oluwe tyana thamai awith sing karanne

  • @ගිනිගින්දර
    @ගිනිගින්දර 3 роки тому

    අනිවාර්යයෙන්ම මෙය ගොඩක් ඉස්සරහට යන්න ඔනි කෙනෙක්

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 3 роки тому +2

    Wow👍👍

  • @rajikabopearachchi8879
    @rajikabopearachchi8879 3 роки тому +2

    Super super super......

    • @chamindakumara3159
      @chamindakumara3159 2 роки тому

      අනේ හරිම ලස්සනයි .....නියමයි පවුතවඅවස්ථාවක්ලබාදෙන්න කියලතමයිකියන්නතියෙන්නේ ...........ලස්සන ටම ගායනාකරනව

  • @inokainoka6769
    @inokainoka6769 3 роки тому

    කියන්න වචන නෑ....................❤️❤️❤️❤️

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 роки тому

    maarama lassanai ara podi daruwata thawa kal thiyanawane.meyatath denna awasthawak

  • @chamarthanthulage6839
    @chamarthanthulage6839 3 роки тому

    Lassana yi

  • @nirupapriyadrshani2802
    @nirupapriyadrshani2802 3 роки тому

    Thawa awasthawak denna.lassanata kiwa.

  • @niroshsandaru3734
    @niroshsandaru3734 3 роки тому +1

    Meyva gnna dennma hodai plz meyva gnna hiru tv

  • @poornikajayasingha1022
    @poornikajayasingha1022 3 роки тому +2

    ඔබ තරගය තුල සිටිය යුතුම කෙනෙක්

  • @chamindachami4669
    @chamindachami4669 2 роки тому

    Niyamata kiwa an aya daksayak supine .

  • @thusithadammika8700
    @thusithadammika8700 2 роки тому

    Lassani, sirawatama kiyannae

  • @lahirumadushan4617
    @lahirumadushan4617 3 роки тому +5

    Wild card eken gamu hiru

  • @roshanchathuranga2388
    @roshanchathuranga2388 3 роки тому +1

    Budu saranai !!!

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 18 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @syrinih1081
    @syrinih1081 3 роки тому +1

    Lasanai obata jaya wewa b s