A Level Chemistry Inorganic Thermal decompostion reactions තාප වියෝජන ප්‍රතික්‍රියා

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 188

  • @EnSHAN
    @EnSHAN 3 роки тому +73

    සර්ලා නිසා තව අවුරුදු ගානක පින තියෙන ළමයි පිරිසක් උසස් පෙළ මේ දැනුම ආධාරයෙන් ගොඩ දාවී.හොදම දේ ෆේල් වෙන්න හිතන් ඉන්න බහුතරයක් ගොඩ යාවි.බුදු සරණයි.ජය වේවා හැමෝටම❤️

  • @chemistry497
    @chemistry497 Рік тому +7

    ගොඩක් ස්තුති සර්. හොදට තේරුණා පාඩම. මන් මුල ඉදලා inorganic වීඩියෝ ඔක්කොම බලාගෙන යනගමන්. Inorganic අත හැරලා දාලා තිබුනේ සර්ගේ වීඩියෝ එකක් අහම්බෙන් බලලා තමයි inorganic වලට ආස හිතුනේ ❤️😍

  • @romanmax6371
    @romanmax6371 4 роки тому +40

    I think you are a great teacher .Also I think you should be one of the finest chemistry tutors in our country.personally I think you are best.Thank you very much.Jaya

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +11

      Would like to know about you. Are you a student or a teacher? Btw Thanks for the appreciation.

  • @supunsandeepa1515
    @supunsandeepa1515 Рік тому +5

    The real taste of chemistry....Dr.Randeer❤

  • @HyperTonicMe
    @HyperTonicMe 2 роки тому +5

    Supiriyata තාප වියෝජන කෑල්ල සෙට් උනා සර්. thank you! ❤

  • @pramilanishani8810
    @pramilanishani8810 4 роки тому +13

    මේක ගොඩාක් වැදගත් ගොඩාක් ස්තුතියි 😊

  • @dilkijayawardhana2077
    @dilkijayawardhana2077 4 роки тому +5

    thank you sir supiriytm teruna .................. exam ekata godaaaaaak wadagath dewal kyl dunna sirta godaaak sthuthi theruwan saranai !!!!!!

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 роки тому +5

    Ammoo sir thank u matama hitha gnn baa.dn prathikriyk dkk gmnm prathipala din gala oluwt enw.kohoma sthuthi krnnda mandaaa....thnk u sir....🙏🙏🙏🙏🙏😌

  • @dilharawijewickrama8408
    @dilharawijewickrama8408 4 роки тому +5

    me theory tikath hndata teruna sir.... thank you... now i love inorgani.... thank you again sir.
    CHEMISTRY MADE EASY BY DR. RANDEER

  • @janithapramod4876
    @janithapramod4876 4 роки тому +2

    Godak hodai hodt teruna.tawa godak tiyemwd inorgnic video

  • @kaveeshadilshani3509
    @kaveeshadilshani3509 2 роки тому +1

    Thank so much doctor.inorganic valata bayen hitye dn simple une doctor ge teaching supiri nisa

  • @oshanimadhubhashani6745
    @oshanimadhubhashani6745 4 роки тому +2

    Sir mm sirge inorganic serama padam kara.mathaka thiyaganna godak lesi.niyamai sir.❤️❤️❤️

  • @tamaradesilva3177
    @tamaradesilva3177 4 роки тому +17

    Thanks Doctor🙏
    I am doing my first shy in 2021. Inorganic Chemistry isn't done in our theory clz but I went to a Revision and covered some to be familiar with the lesson. Today I started to watch your videos under Inorganic .Those are perfect and now I have a plan on how to continuing this...again Thanks a lot😄😄🙏🙏🅰️😀

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +6

      Never watch in the wrong order. Go to the inorganic playlist and follow the order.

    • @tamaradesilva3177
      @tamaradesilva3177 4 роки тому

      @@DrRandeerChemistry exactly 👍

  • @DL12323
    @DL12323 Рік тому +2

    ගොඩක් ස්තූතියි සර්😊

  • @induwaraprabhash4153
    @induwaraprabhash4153 4 роки тому +20

    සංයෝග වල වර්න මතක තියගන්න ක්‍රමයකුත් කියල දෙන්නකො සර්....😅😅

  • @sahan_kelum66
    @sahan_kelum66 Рік тому +1

    ස්තූතියි සර්

  • @piumilasanthika3179
    @piumilasanthika3179 2 роки тому

    Sir nisa tama aye exam liyanna shakthiyak awe.sirge iganweema api wage ayata marama watinawa.godakk pin sir.

  • @imajayawardhane528
    @imajayawardhane528 Рік тому +1

    gdak hdata padama theruna sir thank you sir

  • @vidanagedilrukshi8496
    @vidanagedilrukshi8496 4 роки тому +1

    Sir sirta godak pin sir samathulithathawaya Padama karannako mge jeewithe labapu loku භාග්‍යයක් සර්වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබිමත්💗💗💗💗🙏🙏🙏🙏🙏🙏

  • @thilinar7280
    @thilinar7280 3 роки тому +1

    Godak pin sir apita mewa kiyala denawata thank you sir ❤

  • @gagulaliiii.2862
    @gagulaliiii.2862 3 роки тому +1

    Sirge hema vidio ekakma mn 3 parakwat balal ati. 🤗

  • @senavirathnabanda7662
    @senavirathnabanda7662 3 роки тому +1

    ගොඩක් පින් සර් ට ...❤️❤️❤️🙏🙏🙏🙏

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 роки тому

    Sir aththama kathawa tha yaluwo set ekkma me videos walin karapu tika goda dagaththa.okkoma baln inne me unit eka sirgen mehema goda daganna.nathnm patta amaru wadak me kotas ape teachrsla ugannapu widiyt me kale athule goda danna.

  • @mehendipahasna2379
    @mehendipahasna2379 4 роки тому +1

    සර් මන් සරගෙ vidios ඔක්කොම බැලුවා ඒත් අද තමයි මන් පලවෙනි comment 1දාන්නෙ සර් ගොඩාක් thnkz මේ කරන උදව්වට

  • @satttt-wv7zx
    @satttt-wv7zx 3 місяці тому

    3 වෙනි සෙට් එකේ ඔක්කොම වියෝජනය වෙනවා දෙවෙනි සෙට් එකේ O2- හැර අනික් ඔක්කොම වියෝජනය වෙනවා පලවෙනි කාණ්ඩෙ O2- OH- CO32- හැර අනික් ඔක්කොම වියෝජනය වෙනවා වියෝජනය වෙලා ඒ අයගෙ වියෝජනය වෙන්නෙ නැති උඩ කියපුවා හැදෙන්නෙ
    තුන්වෙනි කාණ්ඩෙ මූල ද්‍රව්‍යම හැදෙනවා
    C එක්ක O ගෑවිලා තිබ්බොත් CO2 හැදෙනවා C එක්ක H ගෑවිලා තිබ්බොත් CO2 +H2O හැදෙනවා වෙන O වෙන ඕනෙ එකක් එක්ක තිබ්බොත් O2 හැදෙනවා
    NH4 වල N ගෑවිලා නැති හැම තැනකදිම NH3 හැදෙනවා ඒක ලියලා ඉතුරු එක ලියනවා NH4ට අමතරව C ගෑවිලා තිබ්බොත් CO2 හැදෙනවා H ගෑවිලා තිබ්බොත් H2O හැදෙනවා මම හදාගත්ත සමරිය

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 2 роки тому

    Thnks sir❤️🙏
    sir me karn wadet godaaak pin

  • @chalaninadeeshani
    @chalaninadeeshani 2 роки тому +2

    Thank you very much sir🙏💙

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 роки тому +2

    Eeth mehema vdios krn eka nm gdk hodai.ane sir spd nm ikmanatama me krametama krl denn june kittu wennawath kalin.🙏🙏🙏🙏🙏

  • @sithumindarashmith2893
    @sithumindarashmith2893 4 роки тому +2

    Anith ewath baluwa okkama

  • @sandalividusika7924
    @sandalividusika7924 3 роки тому +1

    Thank you doctor ..bohoma pin ❤️

  • @chanukasadev3658
    @chanukasadev3658 4 роки тому +2

    sir, chemistry shakthi vidyawa padame enthalpi chakra, enthalpi rupa satahan walata video 1k danna.. plz

  • @mademan1249
    @mademan1249 2 роки тому

    Godak watinwa sir.inorganic hira wela hitiye

  • @channapriyanga3393
    @channapriyanga3393 4 роки тому

    Good job.thankyou very much sir.🙏🙏🙏

    • @channapriyanga3393
      @channapriyanga3393 4 роки тому

      Sir physical chemistry tikaath me widiyaata godadala denna puluwanda sir exam ekt kalin.dan sir nisaa organic inorganic goda sir.issara mata pennannama bari kotasa inorganic habai dan mama asama kotasa.😊😊

  • @nimsarabandara4394
    @nimsarabandara4394 4 роки тому +2

    Thank you sir

  • @Tharindu.Korala
    @Tharindu.Korala 4 роки тому +1

    Thank you! සර්

  • @sachiniadhikari6828
    @sachiniadhikari6828 3 роки тому +1

    🙏Thank you sir ❤️‍🔥

  • @wasanthakumarakumara8681
    @wasanthakumarakumara8681 4 роки тому +1

    Thank you very much sir 🙏🙏🙏

  • @SanjanaVidushan-jn1wx
    @SanjanaVidushan-jn1wx Рік тому +1

    Sir sulphate phosphate viyojanaya wenne Nedda ethakota

  • @madushannimesh7546
    @madushannimesh7546 4 роки тому +1

    sir meke widuth rasayanika shreniye 2 kanndeta enne sakriyatha shreniye ethuru loha and aloka tikada nathnm awarthitha waguwe ethuru loha and alohada tikada

  • @shainidileka895
    @shainidileka895 2 роки тому

    ගොඩක් ස්තූති සර්

  • @venuraavishka2633
    @venuraavishka2633 4 роки тому +1

    Sir sulu karanna keti krma tikka kiyala dennko phrashnayk karddi hithagann puluwan. sulu karann giyama sahenn wela yawnee,,??

  • @gamingnima9703
    @gamingnima9703 2 роки тому

    Thank you sir ❤️🌼🙏💪

  • @eshanadulaj4823
    @eshanadulaj4823 3 роки тому

    Ane sir 2020 vidyuth rasayanaya gana poddak pahadili karala vedio ekak dannako puluvan nm plsssss🙏🙏🙏🙏

  • @kaviraratnayake2212
    @kaviraratnayake2212 4 роки тому +5

    අනේ සර් පොඩි ප්‍රශ්නයක් තියෙනව 45:01 දි. BaO2 කොහොමත් O2 දෙන නිසා උත්තරේ ඒක තමා ගහන්න ඕනෙ. ඒත් අපිට බැරිද සර් හිතන්න Fe2(CO3)3 වියෝජනය වෙලා හැදෙන Fe2O3 කියන්නෙ 2 කාණ්ඩයෙ(සක්‍රියතා ශ්‍රේණියේ) ඉහළ ඔක්සිකරණ අවස්ථාවක ඔක්සයිඩයක් නිසා ආයෙ වියෝජනය වෙලා එයාගෙනුත් FeO+O2 හැදෙනව කියලා ගන්න?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      පහසුවෙන්ම දෙන එකනෙ උත්තරේ.

    • @kaviraratnayake2212
      @kaviraratnayake2212 4 роки тому +5

      Chemistry Made Easy ආ හරි සර් බොහොම ස්තුතියි! ( මං තාම කමෙන්ට් 3යි දැම්මෙ 3ටම සර් reply කරා පැයක් 2ක් යන්නත් කලින්, හරියට මේක subscribersලා 16000ක් ඉන්න, කමෙන්ට්ස් 1000 ගනන් වැටෙන චැනල් එකක් නෙවේ වගේ. මට විතරක් නෙවේ සෑහෙන කමෙන්ට්වලට සර් රිප්ලයි කරල තියෙනවා. එහෙම හැමදේම කරන සර්ගෙ සුපිරි time management ගැන, සුපිරි ඉගැන්වීම ගැන වගේම කොහෙවත් ඉන්න අපි වෙනුවෙන් කැපවෙන හැටි ගැනත් අතිශයින් පුදුම වෙන ගමන් අපිට කියන්න තියෙන්නෙ සර්ට බුදු සරණයි කියල විතරයි!)🙏🏿

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +5

      Thank you. ජයෙන් ජය. 👍

  • @wathsalaherath8839
    @wathsalaherath8839 4 роки тому +2

    Thank u sir..

  • @LyricLegacy629
    @LyricLegacy629 2 роки тому +1

    mewa balanna nm pina thiyenna one

  • @Goku2005whaa
    @Goku2005whaa 2 роки тому

    Sir kiyannko payakata kochchara vithara wada pramanayak keranna pulwvn da kiyala
    Mama hena slow

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 3 роки тому +1

    Sir telegrm group eke inw whtsp group eke nee..link ekak tyd??nodnn dwl kta krn ehm gdk wtinw eka..

  • @WayToNibbana
    @WayToNibbana 4 роки тому +1

    sirge,inorganic mulu padamama me videos 8n iwarada....?

  • @rperera2898
    @rperera2898 4 роки тому +1

    Sir widyuth rasayanika shreniye deka kandayata loha withrada nathnm alohath enwada eka tibuna page ekata eha paththa page eke aloha ha loha (2 kandaya) kiyala dala tibuna ewagema example dunna nisa widyuth rasayanika shreniyata ithiri siyalu loha aloha kiyala dagannam neda sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Alooha kathaawa awashya oxide wiyoojanayata witharai neh. E nisa eka wenama hithanna. Widyuth rasaayanika shreniya gena hithanna epa

    • @rperera2898
      @rperera2898 4 роки тому

      Thank you sir

  • @upulweerarathna3794
    @upulweerarathna3794 3 роки тому

    Thank you sir😊

  • @dew2795
    @dew2795 4 роки тому +3

    Sir NH4Br thapa wiyoganayen labena HBr thapa staida? Mama kalin igenagena thiyenne H2,Br2 bawata bidawatenawa kiyala eka waradida sir ethakota
    Sirge krama nam patta 👍👍 thanks sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +2

      Oya kalin igena gaththa eka hari. Mata eka amathaka una. Man description eke daanam.

  • @sihansadeumini6430
    @sihansadeumini6430 4 роки тому

    Thnks sir 👍👍👍👍👍

  • @madhukulathilaka5948
    @madhukulathilaka5948 4 роки тому +1

    sir isthayi baicarbaneta pawtinne s gonuwe muladrawya walata witarai neda

  • @deumirathnayake856
    @deumirathnayake856 2 роки тому

    sir widduth rasayanika seniye cu saha cu ta ehalin ati oxida wiyaganaya wenn na kyl dunna

  • @Leo911-v1t
    @Leo911-v1t 4 роки тому +2

    Sir, kmno4 decomposition eka disproportional reaction ekakne

  • @isuruayodya8290
    @isuruayodya8290 4 роки тому +8

    Sir මූලද්‍රව්‍යවල ස්ථායී ඔක්සිකරණ අංක මතක තියාගන්න මේ වගේ Algorithm එකක් නැද්ද???
    Normal ewa මතක තිබ්බට සමහර ඒව අමතක වෙනවා...

  • @abhiruwa5580
    @abhiruwa5580 4 роки тому +1

    අනේ doctor මම 3.10 වෙනකන් ඔක්කොම videos හරියටම බලලා note එකකුත් හදාගත්තා.. ඊයෙන් තමයි ඒ ටික ඉවර කරගත්තේ... channel එක දැක්කේ ළගදි telegram group එකකින්. ඒ ටිකෙන් පේසුරු එකේ ප්‍රශ්න කරන්න ගත්තා. අනේ promise doctor. වරදිනවා සමහර ඒවා.
    Q) රත් කල විට පහසුවෙන් O2 ලබා දෙන්නේ?
    උත්තර විදිහට NiO , PbO, BaO, SnS2, SiO2 තියෙන්නේ. Dr කියපු විදිහට බැලුවහම මෙතනින් වියෝජනය වෙන්න පුළුවන් SnS2 ට විතරයි. ඒත් ඒක නෙමෙයි උත්තරය PbO
    අනේ ගොඩක් පින් doctor මේකට reply කරන්න. ඒ උත්තර ගත්ත විදිහ කියන්න.. මට පිස්සු වගේ මේ පාර exam...

    • @abhiruwa5580
      @abhiruwa5580 4 роки тому +1

      මම හිතන විදිහෙ මොකක් හරි වැරැද්දක් ඇති සර්. මට ඒක චුට්ටක් පෙන්නලා දෙන්නකෝ... මේ ක්‍රමයට පාඩම් කරන එක දෙවියෝ දීපු තෑග්ගක් වගේ...ඒකට ගොඩක් ස්තූතියි සර්.....

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      PbO වියෝජනයෙන් මොනවද ලැබෙන්නේ

    • @abhiruwa5580
      @abhiruwa5580 4 роки тому

      @@DrRandeerChemistry PbO වලින් මුකුත් ලැබෙන්න බෑනේ doctor. ඒකේ +2 ඔ' කරන අංකයනේ තියෙන්නේ... ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරය තියෙනේ PbO කියලා..
      Pb ගත්තෙත් දෙවනි කාණ්ඩයට නිසා ඒක වියෝජනය වෙන්න් බෑ නේද සර්

  • @pasindusasanka6454
    @pasindusasanka6454 2 роки тому +1

    Fe2(co3)3 වගේ එකක් රත් කරාම හැදෙන්නෙ fe2o3 + co2 නෙ එතකොට ඉහල ඔක්සිකරන අන්කෙ තීන fe2o3 එක feo+o2 වෙන්නෙ නැද්ද?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 роки тому +1

      Thawa rath kalith wenna puluwan. Eth liyanna awashya nam ne

  • @rockybro1602
    @rockybro1602 3 роки тому

    thank you sir alot

  • @kodi266
    @kodi266 4 роки тому +2

    සර්, මෙකේ දෙවෙනි කාණ්ඩයේ(video එකේ බෙදලා තියෙන ) තාප වියෝජනය සංසන්දනය කරන්න ආවොත්, සංසන්දනය කරන්නේ කොහොමද?
    උදාහරණයක් විදියට Li2CO3, CaCO3, Fe2CO3 වගේ???🤔🤔

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Draveekarana balaya magin karanna puluwan. Hebei d gonuwe ewa ahanne ne. S gonuwe ewa ahanawa

    • @kodi266
      @kodi266 4 роки тому +1

      @@DrRandeerChemistry sir, සහසංයුජ සංයෝගයක ද්රාව්යතාව , අයණික සංයෝගයක ද්රාව්යතාවට වඩා වැඩියි නේද?

  • @cricketheads8591
    @cricketheads8591 4 роки тому +1

    NH4VO3 rath karapuhama V2O5 solid state eke neda..?

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 роки тому

    Sir N2O wala luwis wiyuhayen gaththama ekk +2kuth anek N 0kuth neda oksikarana anka enne.ethakota sir N wala oxidation num eka +1 gaththama harida?

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 роки тому

    Ane sir augst weddi sirge plan eka kiynwd.sirta krnn wennthi mt thawa karanna thiyena units walata wena monw hri krnn puluwn ethkota..

  • @kavinduranmith2977
    @kavinduranmith2977 4 роки тому +1

    Sir puluwn nm inorganic ugannala iwara wela , full video ekk dannako prashna discuss karana. Mokada sir kiyl deepu tricks thawath hondata
    therenawa prashna kaloth. Ehema kranna puluwn nm loku deayk sir apita. Thnks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Essay keepayak kathaa karamu.

    • @kavinduranmith2977
      @kavinduranmith2977 4 роки тому

      @@DrRandeerChemistry ok sir. Thanks 🙏👍

    • @kavinduranmith2977
      @kavinduranmith2977 4 роки тому

      Sir thawa inorganic calculation diha balannewath na mn 2 nd part thiyena . Prashne dakkahama prathikriya tika hithaganna amarui. Eka godak ayata aul nisa e ganath video ekk karanawada sir. Ganan walinma kaloth hodai kiyl thamai mata nm hithenne

  • @tp.tashiya2452
    @tp.tashiya2452 4 роки тому +1

    Sir me note ek pdf ekk dnn bri weid

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 роки тому

    Sir me para exam karana ayata augst wenna kalin spd unit ekama completw karala dennko.plzzz 🙏🙏🙏🙏 sige videos mata eee godak watinawa me keti kalayen mn godak dewal mathaka thiya gaththaaaa

  • @aselalahir3941
    @aselalahir3941 4 роки тому +1

    Sir fe2(co3)3 rath karama fe203 hadenavane.eka rath unma pattern akt anuva feo+02hadenna online,Eth ai o2 potavenava kiyla ganne naththe?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      O2 pita wenawa kiyala ganna one.

    • @aselalahir3941
      @aselalahir3941 4 роки тому

      @@DrRandeerChemistry eth oya katapu 1990 prashne oya o2 pita ven na kiylane gaththe

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Fe2O3 Rath karala FeO hadanna 1200c walata wage rath karanna one. Eka lesi ne pattern ekata anuwa hari giyata. Eeta wadaa peroxide ekak rath karala pahasuwen O2 ganna puluwan. Mage wereddak thiyanawa. Sorry eka gena. Wadaa pahasuwen O2 dena eka answer eka widihata ganna one.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +2

      Kisi awulak ne mata. Jaya.

  • @nethmisandeepani8860
    @nethmisandeepani8860 3 роки тому

    Sir NaNO2 ganayakd?

  • @Kawminipabasara
    @Kawminipabasara Рік тому +1

    😊💯💫

  • @rumeshvishwanathwickramasi4947
    @rumeshvishwanathwickramasi4947 3 роки тому

    Sir kiyana hama wachanayakama watinakamak thiyanawa.

  • @pamodbhanuka2002
    @pamodbhanuka2002 Рік тому +1

    🔥

  • @kavindulakshan522
    @kavindulakshan522 3 роки тому

    sir na2co3 ganayak neda sirge awakshepa theory eke tiyenne na + carbanate ekka awakshepa nosadai kiyla meka pahadili krala denn puluwnda sir

  • @gamagepiyasena9573
    @gamagepiyasena9573 4 роки тому

    Srii,thapa viyojana patikkiyawla viyojanayen ena gas api kohomada hariyatama hoyaganneee?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Video eke kiyala thiyana widihata goda daaganna berida?

    • @gamagepiyasena9573
      @gamagepiyasena9573 4 роки тому

      Sri thawa keti karmyak nadda mt tikak paralenwane sri welwkt visdumk dennkooo mage hoda srinee

  • @savindipeiris8896
    @savindipeiris8896 4 роки тому +1

    Sir ara awakshepa gana thibune video eke ඩයික්‍රෝමේට් thiyen okkoma lawana drawyai neda sir?? Ethakota ammonium dichromate ඝන da??? Ithin ekath dichromate ekakmane..mata ek poddak theren naa sir..ane ek kiynnko mokkd wenne kiyala

  • @Nuwan00
    @Nuwan00 2 роки тому

    HBr,HI thawath rath krnkota H2, Br2 ,I2 wenwa kyla igena gena thiyenwa sir ek wrdid ethkota( NH4+ thapa wijonayedi)

  • @pmwd731
    @pmwd731 4 роки тому

    Anee sir mta sirge whatsapp group ekta join wenna puluwnda... me vedios tika niymai...

  • @Medgurl-b9c
    @Medgurl-b9c 5 місяців тому

    වායු හදුනා ගැනීම වීඩියෝ එක මේකට පස්සේ තියන වීඩියෝ එකක් නේද සර්

  • @dinithiperera5656
    @dinithiperera5656 6 місяців тому

    ❤❤❤❤❤

  • @AaBb-vb5sr
    @AaBb-vb5sr 4 роки тому

    සර් මේ inoganic සම්පූර්ණයෙන් ඉවර වෙන්න තව වීඩියෝ කියක් විතර තීනවද?? Please reply karannakooo🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WayToNibbana
    @WayToNibbana 4 роки тому

    sir,vidyuth rasayanika shreniye 1 kandaye thiyena Rb,Cs sakriyatha shreniye na ne?????

  • @madushannimesh7546
    @madushannimesh7546 3 роки тому

    විද්‍යුත් රසායනික ශේනියේ 1වෙනි 3 වෙනි කාන්ඩවල ලෝහ 8 arunama ඉතිරි ලෝහ ඔක්කොම 2 වෙනි කාන්ඩයට නෙ අයත් වෙන්නෙ එහෙම විද්‍යුත් රසායනික ශේනිය මතක තියාගත්තට කමක් නැ නේ

  • @Shaz-q9d
    @Shaz-q9d 10 місяців тому

    අනේ සර්
    මේ තාප වියෝජන ප්‍රතික්‍රියා කියන කොටසෙ note එක typed note එකේ නැ නෙ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  10 місяців тому

      Thiyanawa. Note eke tikak oahalin thiyanawa. Balanna

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 роки тому

    Sir me wade digrm krgena ynna sir.wena awlk nm wena mokk hari kramekata hari karnn.ee krameth aniwaren apiwa vidio ekakin danuwath karnn.

  • @Bhagya-k3i
    @Bhagya-k3i 3 роки тому

    Sir class eke qwwne chloridea thapa viyojanaya wenne na kyl.... Eth past papers wl kynw rath kram ek diya wena kylth..... so4- rath kara diya wenne na kylth e ganth kyl denna plwnd sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 роки тому

      Diya wena ekai thapa wiyoojanayai dekak neh

    • @Bhagya-k3i
      @Bhagya-k3i 3 роки тому

      @@DrRandeerChemistry snyoga keepayak deela rthkireemen haduna gnne kohomd kyn prashnyk thmai tbbe

  • @trynottolaugh-
    @trynottolaugh- 2 роки тому

    NaS2O3 wala thapa wiyojanaya mekata ganna bane sir, ane sir reply karanna, mn therum gaththa widiye waraddakda danne nane , ane sir mata ahanna wena kenekuth na, reply karanna sir ☹️🙏🙏🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 роки тому

      Ahanneth nene

    • @trynottolaugh-
      @trynottolaugh- 2 роки тому

      @@DrRandeerChemistry සර් 2015 essay ekakata thiyananwane ☹️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 роки тому

      Na2S2O3 wala thapa wiyojana palaya ahala nene eke

    • @trynottolaugh-
      @trynottolaugh- 2 роки тому

      @@DrRandeerChemistry ow neda sir ☹️, thankz sir 🙏 mn okkomoa inorganic igena gatte sirgen 🙏 samahara prashna karddi ekaparatama hithaganna amaruy, habay marking scheme eka baluwata passe theory tika mathak wenw, sir thawa ganan hadanakato eka hari yay neda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 роки тому

      Hithana algorithm map tikenda oya hithanne ? Nethi nam oyage kramayatada

  • @K-DramaDreamland
    @K-DramaDreamland 4 роки тому +2

    ❤️❤️🙏

  • @hirusamarasekara8330
    @hirusamarasekara8330 4 роки тому

    sir industrial n environmental chemistry tikath me wage krnnko.☺

  • @sahanpasindu939
    @sahanpasindu939 4 роки тому +1

    Aiye online clz patan gattda...wtsapp group eke link eka ewnnko

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Thama ne. Telegram witharai thiyanne. Link eka video description eke thiyanawa

    • @sahanpasindu939
      @sahanpasindu939 4 роки тому

      aiye organic wala හඳුනාගැනීමේ පරීක්ෂණ ,යාන්ත්‍රණ,anu kotas kiyna ewwat krnwda neda

    • @appremarathna9661
      @appremarathna9661 4 роки тому

      P

  • @RavinduAX
    @RavinduAX 4 роки тому +1

    සර්,,, මේකෙ ඉතුරු කොටස් ටිකත් දානව නේද

  • @kavinduranmith2977
    @kavinduranmith2977 4 роки тому

    Sir විජලkarakayak හඳුනganne kohomada? E wagema Mno2, con.H2SO4 walata wada prabala ඔක්සිකාරක yak wenne kohomada? Plz sir, e tika next video ekedi explain karala denawada?😊🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +2

      ua-cam.com/video/VIgwkPoijoU/v-deo.html
      Meka balanna. Dewani prashneta answer eka anthinata ethi mcq discussion ekedi. Wijalakaaraka aduraganna widi ne. Con. H2SO4 Al2O3 P2O5 Con. Phosphoric Nirjaleeya CaCl2 examples.

    • @kavinduranmith2977
      @kavinduranmith2977 4 роки тому

      @@DrRandeerChemistry thnks sir🙏

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 роки тому

    Sir kalin vdios wala qwa wage samahara minissu krn gon wada nisanm meka nawaththanna epa.

  • @hasanlahiru9600
    @hasanlahiru9600 4 роки тому

    sri group ekata join wenna bane

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Telegram app eka dagena join wenna. Beri wenna hethuwak ne

  • @dilscoop9927
    @dilscoop9927 2 роки тому

    ❤️

  • @bhanukawickramasinghe3373
    @bhanukawickramasinghe3373 4 роки тому

    🙏🙏❤️🙏🙏

  • @nilakshanaweerakkodi9795
    @nilakshanaweerakkodi9795 Рік тому

    🥺❤️‍🩹

  • @sn.bandara7299
    @sn.bandara7299 2 роки тому

    ❤️❤️🥺

  • @sandharuedirisinghe2196
    @sandharuedirisinghe2196 4 роки тому +1

    Sirge wtsap nb nadda

  • @senumikarunarathna245
    @senumikarunarathna245 4 роки тому

    අර වගුව ගැන කියල දෙන වීඩීයෝ එක මොකක්ද?? Plzzz kauru hari kiynnko...vedios okkoma balala waguwa ghnn yaddi eka gahna widiya mthk ne😟😟

  • @abhiruwa5580
    @abhiruwa5580 4 роки тому +7

    මේකට උත්තරය එන්නෙත් නෑ.
    Dr බෙදපු කාණ්ඩ 3ට අනුව පලවෙනි කාණ්ඩෙ අයටනේ ඉහල වියෝජන උෂ්ණත්වයක් තියෙන්නේ....
    Q) රත් කල විට පහසුවෙන් O2 ලබා නොදෙන්නේ?
    NaNO3, Pb(NO3)2 , Al2O3, Ag2O, Na2O2
    මේකෙන් උත්තරය වෙන්නඕනේ NaNO3 කියලයි මට හිතෙන්නේ. ඒත් උත්තරය Al2O3.
    ඇයි එතකොට Al2O3 ගත්තනම් Na2O2 බැරි ඒ දෙකම තාප වියෝජනය වෙන්නෙත් නෑනේ..😓😓😓😓😓😓😓😓😓😓😓

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +6

      Na2O2 කියන්නේ පෙරොක්සයිඩයක් මිසක් ඔක්සයිඩයක් නෙවෙයි. ඒක වියෝජනයෙන් O2 ලැබෙනවා. NaNO3 වියෝජනයෙන් O2 ලැබෙනවා.

    • @abhiruwa5580
      @abhiruwa5580 4 роки тому +1

      @@DrRandeerChemistry අහ් මට ඒක මීටර් උනේ නෑ doctor.මේක පෙරෙක්සයිඩයක් කියන එක දැක්කේ නෑ. Thank you doctor 🙏