Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැන් ඉතින් බාරතී ඉල්ලල වැඩක් නැ . ගිය ගමන ගියා . ආයෙත් හැරිල එන්න බෑනේ . දැන් ඉතින් මෙයාගේ කතා හරි අහමු 😢🥺
භාරතී ගුරුන්නාන්සේට නිවන් සුව ලැබේවා 😢🥺
භාරති ගුරුනාන්සෙට නිවන් සුව 🙏💛❤️
බාරතී ගුරැන්නාන්සෙට නිවන් සුව අත්වේවා
භාරති සර් නිවන්සුව🪦🪦🪦😢😢😢🪦🪦🪦
භාරති ගුරුන්නාසේට නිවන් සුවය ලැබේවා.කාලයක් තිස්සේ අහපු වැඩ සටහන දැන් බාලසූරිය ගුරුන්නාන්සේගේ කටහඩින් අහනවා.එයත් නරකම නැහැ.ටික කාලයක් යනකොට භාරති මහත්තයා වගේ හරියටම සෙට් වෙයි කියලා හිතෙනවා.
බාලසූරිය මහත්තයාත් හොඳයි භාරතී මහත්තයාගෙ අඩුව පුරවන්න දරන වෑයමට ❤❤❤ නිවන්සුව භාරතී මහත්තයෝ 😢
භාරති මහත්තයට නිවන් සුව ලැබේවා🙏🙏🙏
Godak asawen ahapu katawata une deyak barathi mahantaya wage asawen ahagena inna be niwan suwaya athumata
මේ ගුරුතමාගෙ කටහඩ තරුන වැඩියි.භාරතීගුරුතුමාගෙ හඩට ගැලපෙනව ඉස්සර මුවන්පැලැස්සෙ කෝරලේ මහත්තයට හඩදෙන"විජේරත්න වරකාගොඩ"මහත්තයගෙ හඩ.කතාව ලස්සනයි❤❤
බාලසූරිය මහත්තයා කියන්නේ භාරතී මහත්තයාගෙ ගෝලයා අර සමහර කතාවල එයා ලොකු කේස් වලට එක්ක යන හොඳම සගයන් ගැන කියද්දි බාලසූරිය නම කිව්වා
Ane barathi gurunnase apawath unada mamaperumpurapura hitiya lankawata awahama ethumawa munagahenna niwansuwa athwewA obathumata
Ane ethumata niwan suwa labewa mathu bawe budu wewa
barathi gurunnase 🙏🙏🙏🙏
අනේ භාරතී ගුරුන්නාන්සේ අපවත් උනාද..ඔහුට නිවනින්ම සැනසීම ලැබේවා🙏🙏🙏
ඔව් නැති උනා
Sadarayen,pili,ganimu
Holmak kiyanne attha et mewage katha boru බරති මහාත්ත යා ගෙ අබිමනෙත් නැතිවෙනවා😢
Matanam gurunnanse kawru unath kamak ne me weda satahana nawaththanna epa wenada wage digatama karagana yanna
Make long videos witb real life experience of Mr Balasooriya🔥 😊
මේ ගුරුත් ගොඩාක් හොදයි
Barathi mahattaya netiunada😢
Ow
Meyage katayam vadi neda , poddak katayam adukaragann kohoma wethath barathi mhatthaya wenna beha
බාලසූරිය ගුරුන්නන්සේ හොදයි
බාරතී ගුරුන්නාන්සේ කොයි 🙄🙄
ඔහු මියගොස්
එතුමා මිය ගියා 😢
@@mountlankatours3090කවදද?
Niwan, suwa lebewa,barathi,mame
දැං ඉතිං ඒ දෙන්නා ඔබතුමාව හමුවෙන්න ඇවිත් ඔය අනියම් හුටපටේ ගැන මනුස්සයා ඉස්සරහා ඔබ තුමාට කිව්වද ඔය ගෑනු කෙනා😮😮😮ගොතලා කියපු කතාවක් නේද ?🤣🤣🤣
මෙයාගෙ කියවීම වැඩී අම්බානකට , බාරති මහත්මයා වගෙ වෙන්න බෑ
දකුණේ ගුරුන්වහන්සේ කෙනෙක් මුකුත් කියන්න එපා කට කැඩිච්ච කථා .

අනේ භාරතී ගුරුන්නාන්සේ අපවත් උනාද..
ඔහුට නිවනින්ම සැනසීම ලැබේවා🙏🙏🙏