වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට තනතුර නැති උනේ කොහොමද? මෙතෙක් මාධ්‍යයට නොකී කථාව.- Truth with Chamuditha.

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 577

  • @geethmadawala2637
    @geethmadawala2637 4 роки тому +72

    ඔබට වැඩිපිරිසක් ජය පතනවා.🙏

  • @FtV.67
    @FtV.67 4 роки тому +83

    ඔබ ගැන ආඩම්බරයි! සැලෙන්න එපා! ඔහොම යං...

  • @Maximum-w3g
    @Maximum-w3g 4 роки тому +98

    දොස්තර මහතා කතා හරි සරලයි එත් ගැබුරැයි ලස්සන චරිතයක්

  • @ebenezerjohn5267
    @ebenezerjohn5267 4 роки тому +53

    Dr Bandara is a honest person.
    Very strong personality .
    Happy to note that he studied at my home town Bandarawela.

    • @lakmaliperera5992
      @lakmaliperera5992 4 роки тому +2

      Great person...

    • @kudusilva9498
      @kudusilva9498 4 роки тому +1

      I doubt this guy's honesty. This is a set up to add weight to the Fake Idea being built to mislead public that the President need all the powers he asked to defeat the bureaucracy. Why I doubt so ? There is no honest man in this world would respect Mahinda Rajapakse who is the biggest thief , who stole more than a billion dollars of public money.

    • @sinhasinha6706
      @sinhasinha6706 4 роки тому

      Yes, a strong personality..an honest person too.

    • @lalithairangani5630
      @lalithairangani5630 4 роки тому

      Oba thuma jaya labei hoda ayata thanak nha docter

    • @muthudilhani4530
      @muthudilhani4530 4 роки тому

      Mageth upan gama bandarawela man me doctorta godak kamathi

  • @chamindajayanath8261
    @chamindajayanath8261 4 роки тому +123

    අපි නොහිතපු පැත්තකට දැන් දැන් රට යනවද කියල මොකක්දෝ ඉවකින් වගේ දැනෙනව.... හොදට ආපු රට මැතිවරණෙන් පස්සේ මොකක්දෝ උනා වගේ තේරෙනව.... මුකුත්ම අපි ඉල්ලන්නෙ නැ....හරි අයට හරි තැන දෙන්න....වැඩ කරන මිනිස්සුන්ට හයිය දෙන්න.....මොන ක්ෂේත්‍රයකින් උනත් රට ඉදිරියට යන්න නම් හැමෝම යුක්තිය...සාධාරණය වෙනුවෙන් කැප වෙන්න...

    • @Maximum-w3g
      @Maximum-w3g 4 роки тому +15

      සිරාවට මටත් දැනෙනව එහෙම ඡන්දේ දුන්නට ඝෝටාභය මහත්තයට මුලින් තිබුන උනන්දුව දැන් නෑ වගේ

    • @sarathnanayakkara7351
      @sarathnanayakkara7351 4 роки тому +23

      රාජපක්ෂල හැමදාම කලේ රැවටීම
      රැවටීම දැන දැනත් ඔයාලා ජීවත්වෙනකල් එයාලට රැවටෙනවා. ඒ කියන්නෙ ඔයාලගෙ දරුවොත් ච්චීලගෙ නාමල්ලගෙ දරුවන්ට රැවටෙනවා. ඔබලා සියල්ලෝම රැවටුනායින් පස්සෙ පසුතැවුනට ඊලගෙ මැතිවරනෙදි මොවුන්ගෙ බොරු රගපෑමට රැවටෙනවා.

    • @dumindatennakoon7750
      @dumindatennakoon7750 4 роки тому

      Aniwa parliament chandaya nomatiwa janadipathi thuma witarak rata palanaya karanm ratata hoday

    • @malir8536
      @malir8536 4 роки тому +2

      @@sarathnanayakkara7351 👌

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 4 роки тому +2

      Oya..dunne..babyta..thana.....

  • @wimalasenayonamulla7676
    @wimalasenayonamulla7676 4 роки тому +78

    සේනක බිබිලේ පරපුරේ අභිමානය ඔබ ශක්තියකි.........

  • @chamarathushara3301
    @chamarathushara3301 4 роки тому +52

    සර්. ඔබල වගේ අවංක මිනිස්සුන්ට මේ රටේ අවංකව සේවය කරන්න බැරි පාටයි.සැලෙන්න එපා මේ රටේ මිනිස්සු ඔබ සමග.එක්ස්ලන්ට් සර්.

  • @chamarasilva1549
    @chamarasilva1549 4 роки тому +14

    චමුදිත , ඔබට ගොඩක් ස්තුතියි මෙවන් පුද්ගලයන් ජනතාව ඉදිරියට ගෙනවිත් මෙවන් සාකච්චා පැවැත්වීම ගැන.
    ඔබ විශේෂසච්ණ වෛද්‍යවරුන්ගේ ලොකුකම , උද්දච්ච කම ගැන විවේචනය කරනවිට මොහු ඒ ගැන කීමෙන් වැළකුණා .
    මම නම් හිතෙන්නේ නැහැ මොහු සැබෑ දේශප්‍රේමියෙක් කියල. වචන ගොඩක් කියනවා විතරයි.ඒ වගේම මේ සාකච්චාව නිසා
    අපි දැනගත්ත මේ රටේ රාජ්‍ය නිලධාරීන් සහ දේශ පලුවන් කොපමණ අල්ලස් ගැනීම් , දුෂණ කරනවාද කියා. මේ සියලු
    අල්ලස් ගැනීම් සහ දුෂණ වලට අදාල වන්දිය ගෙවීමට සිදුවී ඇත්තේ අපිටයි ( පොදු ජනතාවට ) .

  • @chandanaweerasekara6101
    @chandanaweerasekara6101 4 роки тому +98

    කවුරු රට පාලනය කරත් වැඩක් නෑ..සුදුස්සාට සුදුසු තැන දෙන් නැත්තම්... මොනා උනත් රට ගැන ආදරයක් තියන වෛද්‍යවරයෙක් ඔබ...

  • @sinhasinha6706
    @sinhasinha6706 4 роки тому +20

    අපි ඉතා ගරු කරන දොස්තර ජයරුවන් බන්ඩාර ට අපගේ ප්‍රණාමය.
    මේ රටේ අනිත් දොස්තර වරුනුත් මේ වගේ වුනොත් අපේ ‍රටේ ලෙඩ්ඩුන්ට සාදාරනයක් ඉටු වෙයි.
    ගොඩාක් දොස්තර වරු ඉන්නේ "ලෝකෙම ලොක්කා මමයි". ප්‍රශ්න අහන්ඩත් බැරි සයිස් එකේ.

  • @chamarapriyankara9609
    @chamarapriyankara9609 4 роки тому +194

    මේ වගේ අවංක රාජ්‍ය සේවකයො රටේ ජනතවට නැති වීම රටේ පුරවැසියන් වන අපි දුක් විය යුතුයි

  • @pereravlogsl3333
    @pereravlogsl3333 4 роки тому +169

    අවංක රාජ්‍ය නිලධාරියෙක් හොඳ මිනිහට තැනක් නැති එකම රට ශ්‍රී ලංකාව

    • @technologyshop3726
      @technologyshop3726 4 роки тому +2

      Sahatheka Attha

    • @lalithadrani2493
      @lalithadrani2493 4 роки тому +1

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @lalithadrani2493
      @lalithadrani2493 4 роки тому +2

      Gread.man

    • @anijayatilaka7181
      @anijayatilaka7181 4 роки тому +1

      @@technologyshop3726 צ

    • @sldvlog5026
      @sldvlog5026 4 роки тому +1

      ua-cam.com/video/p0BgQlBiDJM/v-deo.htmlඉ

  • @r.pnimesha9742
    @r.pnimesha9742 4 роки тому +3

    රෑපලාවන්‍ය වෛද්‍ය ජයරැවන් බණ්ඩාර සර්.ඔබ තුමා සාමාන්‍ය ජනතාව ගැන හිතන හිත හොද වෛද්‍යවරයෙක්.ඔබතුමාගෙ කතාව හරිම නිහතමානීයි.

  • @pathmagamage1374
    @pathmagamage1374 4 роки тому +1

    අයුබොවේවා ඔබතුමාට ඔබතුමා අපේ රටට වටිනා සම්පතක් අපගේ ප්‍රනාමය නිවැරැදි කෙනෙකුට කවදා හෝ නිවැරැදි මග හමුවෙනවා චිරන් ජයතු තෙරුවන් සරණින් නීරෝගී සුව ආරක්ෂාව ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම ඉස්තුති චමිධුත පුතා පරිස්සමින් ඉන්න ඔබතුමාටත් උතුම් දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව නීරෝගී සුව නිරතුරුවම ලැබේවා

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 роки тому +17

    First of all salute to Mr Chamuditha.. You are one & only who has strong back borne in media... Secondly being a unique person Dr Jayaruwan was suitable person for his position as Director...

  • @ජංගිරජා
    @ජංගිරජා 4 роки тому +7

    ජයරුවන් බන්ඩාර ඔලුව නමල ආචාර කරනව. නම්බුයි සර් ඔයාට ශක්තිය දයිරිය ලැබේවා. කලුල්දෙක අල්ලල වදින්න වටින මනුස්සයෙක්

  • @chamindajayalath8501
    @chamindajayalath8501 4 роки тому +36

    ජයරුවන් මහතා ඹබට ජයවෙයි.

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 4 роки тому

      ඵතුමා ට ලංකාවේ දී ජය වෙන්න නම් තුට්ටු දෙකේ දේශපාලුවෙකුගේ හෙන්චයියෙකු වියයුතුයි.

  • @sujeewanilmini1530
    @sujeewanilmini1530 4 роки тому +2

    බුදුසරණයි ඔබතුමා අපට ආඩම්බර යක්

  • @anushagunasekera
    @anushagunasekera 4 роки тому +97

    වෛද්‍යතුමනි, මගේ පියා නීතියට රාජකාරී කිරීම නිසා මීට වසර ගණනාවකට පෙර රාජ්‍ය පරිපාලන සේවයේ පූල් එකට දැම්මා. ඔහු පූල් එකේ සිටියදී ලෝ කරලා ලෝයර් කෙනෙක් වුණා. පසුව විශ්‍රාම ගත්තේ අමාත්‍යංශ ලේකම්වරයෙක් ලෙසයි. මගේ ජීවිතයේ බාධා ආ සෑම විටම මම කළේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවලට යොමු වීමයි. කාලයත් සමග ප්‍රශ්න විසදෙන විට, අපි දිනලා. අපි අඩියක් ඉස්සරහට තියලා. ජීවිතේ අපිට කිසිම පරාජයක් නෑ. මං හිතන්නේ මේ වෙලාවේ ඔබතුමාත් කළ යුත්තේ ඒ දේයි. පශ්චාත් උපාධි කටයුතු සම්පූර්ණ කරන්න. ඔබතුමාගේ ජීවිතයට වටිනාකමක් එක් කර ගන්න. ඒ අතර කුණාටු පහව යාවි. ඔබතුමා ජීවිතයේ අඩියක් ඉදිරියට යාවි.

  • @basthiyanrodrigo2398
    @basthiyanrodrigo2398 4 роки тому +23

    ජයරැවන් බංඩාරතුමාට ජයවෙවා

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 3 роки тому +1

    අවංක නිලධාරීන්ට කොහොමත් ලංකාවේ තැනක් නෑ .ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා !!!

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 4 роки тому +53

    අනිවාර්යයෙන්ම doctor රාජ්‍ය සේවයේ මේ 8 පාස් උන්( ඇමති ලා) phd gahapu ayata උපදෙස් දෙන් system 1 ක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනි !!!

  • @armadushika9152
    @armadushika9152 4 роки тому +1

    ජයරුවන් මහත්මයා ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුෂ පතනවා

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 роки тому +2

    Chamuditha superb conversation. Excellent. ..tks. lot's God's Blessings

  • @leelawattuhewa9866
    @leelawattuhewa9866 4 роки тому +56

    අවංක රාජ්‍ය ශ්‍රේෂ්ඨ නිලදාරියෙක් ..

    • @andyandy7194
      @andyandy7194 4 роки тому +1

      අවංක නිලධාරියාට තැනක් නෑ.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 роки тому +1

    Dr අහිමි වීම තව බොහෝ දේ ලැබීණේමේ මගයි. දිරියෙන් ඉදිරියට යන්න සොභා දහම සියලු දේ ඔබතුමාචමට ලබා දෙයි. තෙරුවන් සරණයි.

  • @sithasitha1606
    @sithasitha1606 3 роки тому

    ඔබ තුමාට ජයෙන් ජයම ලැබෙිවා බුදු සරණයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 роки тому +49

    අවංකව වැඩ කරන නිලධාරීන්ට පහර දෙන ඵකම රට ලංකාව..මහජනතාවට දෙවියන්ගේම පිහිටයි...

    • @lalithadrani2493
      @lalithadrani2493 4 роки тому

      ♥️♥️♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @kpspryantha7784
      @kpspryantha7784 4 роки тому

      obatumata rate janatava ennava

  • @sudathwijesinghe7130
    @sudathwijesinghe7130 4 роки тому

    Sudath Wijesinghe - චමුදිත, ඉතා වැදගත් සාකච්චාවක්! මා මින් වටහා ගත්දේ හා මගේ මතය
    1. Dr. ජයරුවන් අපි ඔබට ගරු කරනවා ඒ වගේම ඔබට ආදරෙයි, ඒත් ඔබ මේ කරන වැඩේ වැරදියි
    2. ඔබම පිලිගන්නවා ඔබ තවමත් ඔබගේ තනතූරට නුසුදුසු බව
    3. අපි ඔබට සුබ පතනවා ඔබගේ ඉදිරී ඉගනීමේ කටයුතු වලට
    4. අනාගතයේ යම් දිනකදී ඔබ මේ තනතුරට ඉතාමත් සුදුස්සා වනු දැකිම අපේ එකම පැතුමයි
    5. මැති ඇමති ගොල්ලන්ගේ හා නිලධාරින්ගේ ක්‍රියා කලාපය වැරදියි අපි එතනදී ඔබත් සමගයි
    6. තමාගේ තනතුර රැක ගන්නට තමන්ගේ තිබෙනා හැදුනුම්කම් රටේ ජනතාව කුපිත වෙන විදිහට වැරදි විදිහට හසුරුවන්නට උත්සාහ ගන්න එපා
    7. මහා සංඝ රත්නය මාධ්‍ය හැසිරිවීමේදී, රට කරවන සහොදරයන් අතර බේද බින්න වීම් හා රටේ ජනතාව නිකරුනේ කුපිත වීම් ඇති නොවනසේ මාධ්‍ය
    හසුරුවනවානම් වඩාත් හොදයි
    8. ඒත් Dr. ජයරුවන්, ඔබ කරනා මේ කතා වලින් රට කරවන සහොදරයන් අතර බේද බින්න වීම් සිදුවෙන්නට පුලුවන් එය රටටත්, රජයටත් හොද නැහැ
    9. මේ අපි උපන් අපගේ පිං බිමයි, අපි අපිට පුලුවන් හැම දෙයක්ම අපේම රටේ නිපදවන්න ඔන, ඒකෙන් අපේ ජනතාවට රැකියා වගේම අපේ රටේ සල්ලි
    ටික අපිට ඉතුරු වෙනවා
    10. මේ ඔබගේ වැරදි උත්සාහ නවත්වන්න, Prof. චන්න ජයසුමනගේ උත්සාහයට ඔබ සැමගේ සහයදෙන්න. ඒ කාර්යයේ අභිමානවත් කොටස් කරුවන්
    වෙන්න
    11. ඔබ අතරේ මොන විදිහේ මතිමතාන්තර තිබුනත් රට ගැන හිතලා පොදු ඒකගතාවකින් ඉදිරියට වැඩ කරන්න හිතන්න
    12. ඒත් රාජිතගේ හොල්මන් වළදී සාමුහිකව ඒකාවන්ව නැගීහිට ඒවාට ආයෙත් ඉඩදෙන්න ඒපා, හැමවිටම අපි සැම ඔබ සැම සමගයි
    13. එයට එකග නැතිනම්, තමාගේ තනතුරට ඔබට තිබෙන නුසුදුසු කම දන්නා ඔබ, මාධ්‍ය සංදර්සන නොපවත්වා තමාගේ තත්වය කෙලෙසගන්නේ නැතිව
    මා කියනවාට වඩා ඔබ කලයුතේ කුමක්දැයි ඔබට වැටහෙනවා ඇතැයි අපි සිතමු

  • @chiranthalaksri5008
    @chiranthalaksri5008 4 роки тому +26

    වෛද්‍යතුමනි උබගේ උතුම් සේවය මුළු රටම දනී. උබතුමාට කිසිදිනෙක වරදින්නේ නැත. තෙරුවන් සරණයි.. 🙏🙏🙏

  • @forestsland
    @forestsland 4 роки тому +7

    As Sri Lankans We love you doctor...Though we don't know you personally...we knew who were you during the pandemic.

  • @kumaralesli2271
    @kumaralesli2271 4 роки тому +18

    අවන්කවම හොඳ මනුස්සයෙක් රටට සේවයක් කල ඉදිරියටත් සේවයක් කල හැකි පුද්ගලයෙක් මෙතුමාට උන අසාදාරණයට බෙහෙවින්ම කන කාටුයි

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 4 роки тому +15

    Proud of you God bless you sir. Good country Bad politicians.

  • @manjulavlogssl5263
    @manjulavlogssl5263 4 роки тому +1

    Great speech, proud of you, respect sir...

  • @_BlazeTechOfficials_
    @_BlazeTechOfficials_ 4 роки тому +6

    Doctor, U are a great. please don't retired. We have remember your duty past Corona period. I am salute u

  • @georgejustin163
    @georgejustin163 4 роки тому

    Dr Jayaruwan Bandara you are a straight out spoken person . u r grate .

  • @Nivithigala
    @Nivithigala 4 роки тому +61

    කෙලින් මිනිහෙක් රටට ආදරේ ❤️

  • @sandhyacooray5936
    @sandhyacooray5936 4 роки тому +57

    අපේ රට යන්නෙ කොඉබටද? දක්ශයාට තැනක් නැති රටක අනාගතය කෙබඳු ද. මෝඩය පිනුම්ගහන තැනක දක්ශයාට ඉඩක් නැහැ

  • @BuddhyaGayanali
    @BuddhyaGayanali 4 роки тому

    නිහතමානීව අවන්කවම වැඩකරන ඔබව විස්වසයී....කෙලින් කතා කරන ඔබට ජය....සැලෙන්න එපා... බුදුසරණයී....ඔබට...

  • @irahada5961
    @irahada5961 4 роки тому

    ලංකාවේ කඩේ යන්නෙ නැති කෙනාට කිසිම තැනක් දෙන්නේ නැහැ .අනික ඇත්ත කිව්වොත් සහ ආණ්ඩුවට කඩේ ගියේ නැත්නම් එ කෙනාව අයින් කරනවා .එතැන ම පල් වේවි ඉන්නේ එකයි .එකක් thienne ගිය ආණ්ඩුව මොනවා නොකර හිටියත් ඔහොම පලි ගත්තෙ නැහැ .ඔබ තුමා අපිට පරිස්සමි වෙන විදිය ඉතා හොදට කියලා දුන්නා .වෛද්‍ය තුමාට ගොඩක් පින්

  • @nilukajeewantha6989
    @nilukajeewantha6989 4 роки тому +62

    ආන්ඩුවට මෙ කියන්නෙ අවුරුදු 5 යි දීල තියෙන්නෙ අපහු බලු වැඩ කරන්න ගත්තොත් දන්නවනෙ වෙන එක

    • @asankadesilva361
      @asankadesilva361 4 роки тому +6

      Rajapaksa kaalakannita apahu api chande denne nehe... Api diiila kanagaatuwenawa...

    • @vidu-l4g
      @vidu-l4g 4 роки тому +2

      @@asankadesilva361 පහ නෙවෙයි 25ක් ඉන්නව,අයෙ ගලවන්න බෑ.
      බලන්න බොරුනම්.

    • @kumarykumary6326
      @kumarykumary6326 4 роки тому

      Aka athta wade kal naha janeele allenna yanna oita ehalen edalath tamai janele allenna une badurdenge dusana hoyanawa saranagatayo chande danna akka geya kiyala rajaye wahana walen rajapaksa andu kale mulu ratema langama bas yodawauwa chandeta wahal hathta adenna sare semente takaran bedanna owa duseta noweida a gu duseta hoyanna barewa waladannai 20 ona kiyanne

    • @sinhasinha6706
      @sinhasinha6706 4 роки тому

      👍👏

    • @chamaralasantha561
      @chamaralasantha561 4 роки тому

      @@sinhasinha6706 ගොනෙක් ඉනවා අනි

  • @pibidenalanka987
    @pibidenalanka987 4 роки тому

    වෛද්‍යතුමා කළකිරීමෙන් සිටිනවා යන්න ඇසීම ගැන බොහෝ සේ කණගාටු වන අතරම බිය දැනෙනවා. එතුමාගේ සෑම තත්පරයක්ම වටින්නේ ජනතාව වන අපටයි. එතුමාගේ අවංකකම රටට ආදරය දක්ෂතාවය එඩිතර බව වැනි ගුණාංගවලට භය ඇති පුද්ගලයින් සිටින බවක් සිතනවා. කෙසේ හෝ එතුමාගේ අධ්‍යාපන කටයුතු සහ ඉදිරි ගමන සාර්ථක වූ බව ඇසීමට ලැබේවා කියා පතනවා! එතුමාට තෙරුවන් සරණ සහ සියලු දෙවි රැකවරණය ලැබේවා! එතුමා මාධ්‍යයෙන් ප්‍රකාශ කළ සෑම දෙයක්ම අපේ සිතට කාවැදුනා. එය ඉතා අගනා කාලීන මෙහෙවරක් ලෙස සිතනවා.

  • @pradeepgamage360
    @pradeepgamage360 4 роки тому

    ඔබ වගෙ ඉතා අවංක වෛද්‍ය ජයරුවන් බන්ඩාර වැනි මිනිස්සු ඉතා අල්පයි . තව තවත් මෙි රටට අවශ්‍යයයි .ඔබතුමාට තුරුණුවන් සරණයි . චමුදිත ඔබතුමාටත් බොහොම ස්තුතියි .🌺🌺🌺🌷🌷🌷💕💕💕💕👌👌🙏🙏

  • @krikrisg5881
    @krikrisg5881 4 роки тому

    සතුටුයි ඔබතුමා ගැන අගය කරනවා ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි

  • @mudithapilapitiya8523
    @mudithapilapitiya8523 4 роки тому +8

    Excellent conversation . Tks

  • @rexiepearl6756
    @rexiepearl6756 4 роки тому +3

    ඔබ.වැනි.අවංක.රාජ්යසේවකයෙක්.අපට.අහිමිවිම.අපගේම.අවාසනාවක්.

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 4 роки тому +11

    Dr. Jayaruwan Bandara was born in a respectable family in Yalkumbura in the historic, patriotic and heroic Uwa Wellassa where his forefathers and ancestors have fought and sacrificed their lives against the foreign powers and invaders over thousands years for the freedom, sovereignty and independence of our nation. Reliable information gathered from the sources of society and the comments made by most ven. Mahasanga we do strongly believe that he has been an asset to the institutions which he was attached to. He must not be disappointed, be patient and should continue his service with tolerance ,confidence and courage for the REASON that he works and responsible for the people of this country.

  • @rasikachiranjeewani2383
    @rasikachiranjeewani2383 4 роки тому

    ඔබට ජය.

  • @pushpadickwella6541
    @pushpadickwella6541 4 роки тому +1

    Proud of you sir, God Bless You 🙏🙏

  • @mohommadmohommad5426
    @mohommadmohommad5426 4 роки тому

    Excellent interview bring the truth the Nation we need more honest god blessing

  • @MSMA1982
    @MSMA1982 4 роки тому

    මම හදවතිනම දුක් වෙනවා අපට අවශීය වෛද්‍යතුමන් කෙනෙක් කෙනෙක් කියන්නත් පවු මමනම් වෛද්‍ය කාර්ය මණ්ඩලය පිලිගන්නේ
    නෙතට පෙනෙන දෙවිවරැ ඉන් එක් දෙවියෙක් ඡයරැවන් බන්ඩාර ඔබතුමාට ඉතා ඉකමනින් මේ ප්‍රශ්නයට පිලිතුරු ලැබේවා
    බුදුසරණීන් සියලූම දවි පිහිටෙන්

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 3 роки тому

    මෙතුමාගේ අවංක ,අව්‍යාජ, නිහතමානී සේවාවන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව වන අපි බොහෝ සේ කෘතගුණ දක්වන්නෙමු.
    ඒ ලෙසින්ම මෙතුමාගේ ගැටලු , වගකිව යුත්තන් , සාධාරනව ක්‍රියාත්මක වී විසදා දීම කල යුත්තේ, රටට වටින මහත්මයෙක් නිසයි.

  • @sinhasinha6706
    @sinhasinha6706 4 роки тому

    Hats off to Chamuditha and Dr. Jayaruwan Bandara! 👏

  • @-thewaytosuccess4385
    @-thewaytosuccess4385 4 роки тому +12

    චමුදිත මහත්තයා රාජ්‍ය සේවකයෙක් උනාම කාටවත් කඩේ යන්න ඕන නෑ.කාගෙවත් වචන වලට වැඩ කරන්න ඕනත් නෑ රාජ්‍ය සේවකයා ආරක්ෂාවෙන අතීතයේ හිටපු අතිශය බුද්ධිමත් මිනිසුන් අපට දායාද කල AR , FR කියල දෙයක් තියෙනවා.ඕනම රාජ්‍ය සේවකයෙක් ඒකට වැඩ කලොත් සදාකාලිකව ආරක්ෂිතයි. සෑම තනතුරක් පසු පසම අප නොදන්නා කථා බොහෝමයක් ඇත.

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 роки тому +26

    දැන් තෙරුන් ගන්න දෙපැත්ත එක බව, තව දුරටත් මෙම දෙගොල්ල ට රැවටෙන්නේ එපා, චන්දය දිලා මෙම පව් වලට චන්දය දායකයො, වගකිව යුතු බව දෑන්වත් තෙරුන් ගන්න තෙරුවන් සරණයි

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 4 роки тому +1

      මේ යතාර්ථය සියලු දෙනා තේරුම් ගත යුතුයි .තවදුරටත් මේ දේශපාලන වහල් භාවයේ ගිලී සිටීමෙන් ජාතියම අන්ත අසික්කිත තත්ත්වයකට පත්වීම නොඅනුමානයි.

  • @shineysamasundera8956
    @shineysamasundera8956 4 роки тому

    Dr, we salute your unstincted loyalty and boldness. Keep it up. God will definitely Bless you and your family!

  • @බඃඩා
    @බඃඩා 4 роки тому +2

    නියමයි චමුදිත!!

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 4 роки тому +1

    Kalin katha karanawa sr,,aththanma me lankawe thanak na kalin katha karana ayata....kawadawath me rata hadanna ba oba tumata gawrawa karanawa hodin wada kerimata shakthiya dahirya labewa jesu pehetai❤❤❤❤❤❤ obata

  • @princyemelda5771
    @princyemelda5771 4 роки тому +1

    Dr. GOOD GOOD. Thanks. Thanks.

  • @kalyaniliyanage1265
    @kalyaniliyanage1265 4 роки тому

    You are a great person to our country. We are proud of you

  • @technologyshop3726
    @technologyshop3726 4 роки тому +1

    මැතිදුනි ඔබ තුමා තමයි ශ්‍රේෂ්ඨතම කෙනා ඔබතුමා කියන දේ හරි යට අහන්න කෙනෙක් නැති ද????? ඔබතුමාට ජය වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @jayanthaedirisinghe70
    @jayanthaedirisinghe70 4 роки тому +4

    චමුදිත මහතා දැන් දරුවො නැතිව බොහෝ දෙනෙක් ඉන්නවා මුදල් විශාල වශයෙන් ගන්නවා ඒ ගැනත් හොයන්න.

  • @kirindedharshanathero6571
    @kirindedharshanathero6571 4 роки тому

    ඔබ තුමා කියන දෙ තෙරෙනවා මහතානනි.ඔබට ජය

  • @nishantienienishatienie8138
    @nishantienienishatienie8138 4 роки тому +1

    Salute Dr Jayaruwan Bandara
    Statute Mr Chamuditha

  • @maleeko4875
    @maleeko4875 4 роки тому +4

    ඇත්තටම අවංකව වැඩ කරන මිනිස්සුන්ට තැනක් නෑ මේ ලංකාවේ .ජයරුවන් මහතානෙණි ඔබට ජය..මේ අට පාස් කාලකන්නි දේශපාලුවෝත් එක්ක හැප්පෙන්න එපා ඔබතුමා වගේ බුද්දිමත් කෙනෙක්. මදැයි ලංකාව සුරපුරයක් කරයි කියලා හිතලා රාජපක්ෂලා බලයට ගෙනාවා.මේ ආන්ඩුවත් අපි හිතපු තරන් සුන්දර නෑ වගේ... ගෝථාභය මහත්තයත් ගමින් ගමට යනවා සංවර්ධනය කරන්න . එයාට ජිවිත කාලේම මදි වෙයි ඔය විදිහට ලංකාව සංවර්ධනය කරන්න . ලංකාවේ මිනිස්සුන්ගේ කරුමේ, පාර්ලිමේන්තුවේ එකෙකුටවත් කොරෝනා හැදෙන්නේ නැහැනේ

  • @perera2374
    @perera2374 4 роки тому +1

    We respect you sir. God bless you!

  • @kulithrakjitha4623
    @kulithrakjitha4623 4 роки тому +2

    May Dr.Jayaruwan Bandara get strength and courage to continue his career, and help to make this country a better place..!

  • @subhaw8
    @subhaw8 4 роки тому +1

    Doctor we are proud of you. We always with you 👍

  • @nandanapriyanga2003
    @nandanapriyanga2003 4 роки тому +7

    This is a great program that reveal lot of issues and truth.it is clear that some officers are voiceless, sometimes they lie about issues and problems of people. This a small effort to reveal those in big scale.

  • @samanthapereira2004
    @samanthapereira2004 4 роки тому +12

    හරියට කතා කරන හරියට වැඩ කරන අවංක අයගේ සේවය නැතිකිරිම අපේ රටෙි පරිහුන සංස්කෘතිය යි කවදා වත් ඉහලට යන්න දෙන්නෙ නැහැ ඒක කනගාටුවට කරැනක් ඉතින් කොහොමද රට හැදෙන්නේ

  • @immxmxshfxq3463
    @immxmxshfxq3463 4 роки тому

    Very strong man hats off...

  • @deviya9322
    @deviya9322 4 роки тому +20

    රාජපක්ෂලා, විශේෂයෙන් බැසිලා දන්නවා කවද හරි පාස්කු ප්‍රහාරය විමර්ශන නවතින්නේ උන්ළග කියලා.දැනට කරපු පාස්කු විමර්ශන 2 සාක්කි අහපුවම ඕන මොලයක් තියන එකෙකුට තේරෙනවා 280 මැරුණේ කාගේ උවමනාවටද කාගේ සැලස්මකටද කියලා. ගෝටා පාහරයා ලෝකේ කොහෙවත් නීත්‍යානුකුල රජයකට නැති ත්‍රස්ත සංවිධාන වලට විතරක් තියන අසීමාන්තික ඒකාධිපති බලයක් 20 න් ඉල්ලන්නේ ඌ ට රටේ කිසිම කිසි දෙයක් කරගන්න බැරි බව හොඳාකාරවම දන්න නිසයි, පාස්කු ප්‍රහාරය විමර්ශන ගැස්සුනොත් බයට මරු විකල්ලෙන්. circular කතාවෙන්, සිංහරාජේ පාර කපන කතාවෙන්, කුරුණෑගල බුවනෙක හෝටල් කතාවෙන්, මේ ලඟදි LRT(Light Rail Transit ) සාකච්චාවෙන් ටොප් එකට පෙනුණා උගේ වියත් මොලේ තරම. කොරෝනා නැති කළා කියලා කරපු ප්‍රචාරය පට්ට පල් බොරුවක් බව අද ඔප්පුවෙලා ඉවරයි. සිරිසේනය පිස්සු කෙලිය රාජපක්ෂලාගේ උවමනාවට. හැබැයි පුතෝ 20 පාස් කරගත්තොත් තකතීරු නාකි රාජපක්ෂලා රට නන්නත්තාර කරලා ලේ විලක් කරලා තමයි මැරිලා යන්නේ. මේ කොරෝනා දෙවෙනි රැල්ල මුන් 20 පාස් කරගන්නකල් හිතාමතා කරපු එකක් වෙන්න පුළුවන්.පව් 69 ලක්ෂයක් මිනිස්සු මේ සිංහයෙකුට අන්දපු ගොන් බුරුවෙකුට රැවටුනා. බලන් ඉන්න එපා 20ට විරුද්ධව බැහැපල්ලා පාරට!

    • @jayanthmudalige1570
      @jayanthmudalige1570 4 роки тому +4

      ඔබලා ත් ඇතුළු උගත් යයි කියන සියලු දෙනා මෙම පාලකයන් පත් කිරීමට වගබලා ගතයුතුය

    • @shashikamaduhansa1848
      @shashikamaduhansa1848 4 роки тому +2

      විපක්ශේ උබලට උබලයි නායකයා බලෙට ගේන්න බැරි උනාම ඔය කතාව කියනෝ බන්...

    • @lahiruwettewa6860
      @lahiruwettewa6860 4 роки тому +1

      aththa e kiyna kthawa,issrht blalam theerane krnnko

  • @sandhyacooray5936
    @sandhyacooray5936 4 роки тому +8

    Chamuditha great person you are. But you also be careful. Why this doctor is suffering. Doctor stand up stand up. People know the truth. That’s enough for your survival.

  • @tilianuruddika7016
    @tilianuruddika7016 4 роки тому

    Budu saranai sir ,oya godak Hoda kenek obathuma budu saranai sir....

  • @ruwanruwan9665
    @ruwanruwan9665 4 роки тому

    ජය වේවා සර් අපි හරි අාදරෙයි බුදු සරනයි

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 4 роки тому +13

    ශ්‍රිලංකාවේ ගොන් ආණ්ඩු තියෙනකම් මේ වගේ අවංක නිලධාරීන්ට වැඩ කරන්න baha

  • @mohamedzarook2438
    @mohamedzarook2438 4 роки тому

    Dear Respect Sir ... very Good your speak well ... Very good Experience ... Any How Don't worry to Anything ... your Life Have a God Hand ... So God will Help you And your wife & children's 3 ... 👍💯👍❤💯

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 роки тому +19

    ගියපාර කොරෝනා ආපු වෙලාවෙ ජනාධිපති තුමා නිලධාරීන් එක්ක ලස්සනට වැඩේ කලා .නමුත් මහමැතිවරණයට පස්සෙ ඔක්කොම අවුල් වුනා කියල හිතනව.

    • @savindaprabath3869
      @savindaprabath3869 4 роки тому +1

      😂 ඒ මැතිවරණය තියන්න ඕන නිසා ලස්සනට වඩේ කරේ දැන් ආයෙ අදාල නෑ මොනා උනත්

    • @apexlover8691
      @apexlover8691 4 роки тому

      කතිරෙ ගැහුවැයි...?😂😂

  • @sandhyacooray5936
    @sandhyacooray5936 4 роки тому +3

    Doctor your personality reveals your strength. We must respect your parents bcos you have a strong backbone.

  • @shamalperera4875
    @shamalperera4875 4 роки тому +2

    Respect sir..ලංකාවේ හැටි මේ තමා...දේසපාලුවෝ රට කනවා...ඔබ තුමා අවංක ව කතා කල වැඩ කල කෙනෙක් ..රටම දන්නවා..සුදුස්සාට සුදුසු තැන දෙන්න ජනපති තුමනි....

  • @ranasinhabulumulla7788
    @ranasinhabulumulla7788 4 роки тому +1

    අපේ රටේ නායකත්වයට පත්කළ යුතු අවංක නිලධාරියෙක්. වෛද්‍ය තුමනි, ඔබට යහපත්කම වේවා.

  • @kalyaniliyanage1265
    @kalyaniliyanage1265 4 роки тому

    Dr.we are with you

  • @sriyanipushpakumari9506
    @sriyanipushpakumari9506 4 роки тому +1

    Great Doctor, All the best.

  • @techkingsoftenglish293
    @techkingsoftenglish293 4 роки тому

    ඔයා නම් සුපිරි චමුදිත

  • @dananjayadana4392
    @dananjayadana4392 4 роки тому +2

    බුදුසරණයි දොස්තර මහාත්තයා

  • @madusankalahiru3201
    @madusankalahiru3201 4 роки тому +21

    සිරා යි රනිලා යි හිටියනමි මීට හොදයි. අඩුම ගානෙ මෙ අසාධාරණ වැඩ පත්තරෙන් හරි දකිනවා

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 4 роки тому +5

    ජයරුවන් මැතිතුමනි, ශීත කාලය ඒවි, තද සුලං හමාවි, ඒත් වසන්තය එනවා සත්තයි

  • @lalithkumara68
    @lalithkumara68 4 роки тому +1

    Chamudith keep it up with your drees fo ever don't change

  • @bobmix3823
    @bobmix3823 4 роки тому +20

    ජයරැවන් මහත්තයට මෙ වැරැද්ද කරපු එවුන්ට හොදක් වෙන්නෙ නැහැ

  • @suhadicreation3627
    @suhadicreation3627 4 роки тому

    sir you are great.& all the best

  • @kuuleezleez8069
    @kuuleezleez8069 4 роки тому +3

    ආන්ඩු සේරම එකයි. හොද මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නැ හැමදාම මිනිස්සු රැවටෙනව විතරයි

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 роки тому

    Wish you a good future doctor .

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 4 роки тому +9

    Plz doctor don't retire we with you !!

  • @kadnawaratna5311
    @kadnawaratna5311 4 роки тому

    Drjayruwanverygood budusarani

  • @hzhzhz9366
    @hzhzhz9366 4 роки тому +1

    ගොඩක් කනගාටුයි මෙවන් අවංක මිනිසුන් රැක ගන්න ඔන

  • @amithanandani9702
    @amithanandani9702 4 роки тому +4

    ඔබ හොද කෙනෙක් හැබැයි කචැනල් කන්න ඩොක්ටලා කිසිම අනුකම්පාවක් නැ රුම් එකට 200 යයි ඩොක්ටට 2500 ඔඑඅ හෙන ගහානවා රජයෙන් ගනක් අනුමත් කන්නවන්ම් ඔය අයටත්

  • @psamarajiva
    @psamarajiva 4 роки тому +9

    Well said Jayaruwan for being candid and educating people about the responsibility towards the tax payers. If he was removed from the position because he stood up against corrupt officials, we need the heads of corrupt officials handed back for legal and public scrutiny. Please expose the scumbags without any delays.

  • @djdk9309
    @djdk9309 4 роки тому +5

    අට පාස් පාලකයො වියතුන් පාලනය කරන එකම රට. ☹
    මේ රටේ ඉඳලනම් ඔබට සෙතක් වෙන්නේ නැතිබවනම් දිවුරා කියත හැක.

  • @elizabethternando1801
    @elizabethternando1801 4 роки тому

    Do not give up doctor,keep it up,we praying for u.

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 4 роки тому

    Doctor you are hero we know dont disapoint we with you