පියයුරුවල ඇතිවන සෑම ගැටිත්තක්ම පිළිකාවක්ද?

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 35

  • @ChethanaHeshangi
    @ChethanaHeshangi Місяць тому

    Doctor mgeth getitthak tiyrnwa..eek operation krnwa kiwwa..hiriwattala krnwa kiwwe..eek wedanwak geneid operation krddi

    • @CancerInSriLanka
      @CancerInSriLanka  21 день тому

      ඒක සැත්කම කරන surgeon ගෙන් අහන්න

  • @sala5265
    @sala5265 Рік тому +1

    Doctor මට වයස 19යි මගේත් පියයුරක ගැටිත්තක් තිබිලා ස්කෑන් කරා එතකොට කිව්වා ඒක තෙල් ගෙඩියක් කියලා 2cm විතර කැමති නම් operation කරන්න කිව්වා ස්කෑන් කරේ අවුරුදු 17දී operation නොකරොත් පිලිකා වලට හැරෙන්න පුලුවන් ද doctor 😢😢

    • @CancerInSriLanka
      @CancerInSriLanka  Рік тому +1

      බොහෝවිට නෑ. නමුත් 2 cm නිසා ඉවත් කරගන්න

    • @KokilaDilini
      @KokilaDilini 25 днів тому

      Oyage e gatiththa awe nipal ek awatada

  • @rashmiayesha2006
    @rashmiayesha2006 2 місяці тому

    ඩොක්ට මගෙ වයස 26 යි.වයස5 ක බබෙක් ඉන්නවා.බබාට කිරි දෙන දවස් වල ඉදන් වම් පැත්ත පියයුරුවෙ ගැටිත්තක් ගතිබුනා.දැන් මම විදෙස් ගතවෙලා ඉන්නෙ.දැන් ඒක වැඩියෙන් අහු වෙනව.ඔසප් විමට ලන්වනවිට එය ලොකුවට තියෙනවා .දැන් දකුණු පැත්තත් පොඩ්ඩක් තියෙනවා .මම රට ඇවිත් මාස 6යි.මම එනකල් බබා කිරි බිවුවා.මේ ගැටිති අල්ලන කෙට රිදෙනව.අනේ ඔබගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 місяці тому

      පරික්ෂානොකර කියන්න බෑ.

    • @indikasaranasooriya4363
      @indikasaranasooriya4363 Місяць тому

      Doctar mage ammage dakunu piyayure gatiththk thiynwa. E dewani eka. Tikk danwa kiynwa. E paththe athath ridenwa kiynawa. Paeshnayk weyida Doctar

  • @Pavithrawijerathna
    @Pavithrawijerathna 7 місяців тому +1

    Dr. මගෙ බබාට මාස 4යි මව්කිරි විතරයි දෙන්නෙ මගෙ දකුණු පියයුරේ areola වේ උඩම කොටසේ ගැටිත්තක් තියෙනවා ඒක සැරව ගෙඩියක් ද? කලින් වීඩියෝවක ඔබතුමා කිව්වේ

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna 7 місяців тому

      කරුණාකර පිලිතුරක් දෙන්න 🙏

    • @CancerInSriLanka
      @CancerInSriLanka  7 місяців тому

      බොහෝවිට එය විශේෂිත දහඩිය ග්‍රන්ථයක් විය හැකි. පරික්ෂාකරන්නේ නැතිව ස්ථීරව කියන්න බෑ

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna 7 місяців тому

      @@CancerInSriLanka බොහොම ස්තූතියි doctor 🙏

  • @chamodavithanage
    @chamodavithanage 3 місяці тому +1

    ඩොක්ටර් මගෙත් ගැටිති 15ක් විතර තියෙනවා දෙකෙම එක එහෙම වෙන්නෙ හෝමෝනයක් වැඩි කමටලු මගෙ ඒකට බෙහෙතුත් නෑලු දැන් මට අවුරුදු 19 ඉස්සරහට මේක බයානක තත්වයක් වෙයිද ඩොක්ටර්?

    • @Travelprogramsfamily
      @Travelprogramsfamily 2 місяці тому

      Doctor kenek chanel karala pennanna dear..

    • @chamodavithanage
      @chamodavithanage 2 місяці тому

      @@Travelprogramsfamily අනෙ මං කීප සැරයක්ම පෙන්නුවා ඒත් එයාල කියන්නෙ එන එන ගෙඩිය ඔපරේෂන් කරන්න කියලා බෙහෙත් නෑලු එකට

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 місяці тому

      පරික්ෂානොකර කියන්න අපහසුයි

  • @ShanikaDesilva-pm6cy
    @ShanikaDesilva-pm6cy 9 місяців тому

    Doctor mta riport ekak thiynwa balagnna puluwnda

    • @CancerInSriLanka
      @CancerInSriLanka  8 місяців тому

      රොගියාව පරික්ෂා නොකර වැඩි යමක් කියන්න අපහසුයි.

  • @UJK..creation
    @UJK..creation 4 місяці тому

    ඩොක්ටර් මගේ දියණිය ගේ දකුණු පැත්තේ පියයුරේ උඩ ට වෙන්න කුඩා ගැටිත්ත ක් තිබුනා ඒක ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුවාම කීවා බය වෙන්න ඕන නෑ කියලා එයාට වයස අවුරුදු 15 දැන් ඒක පෙන්නලා මාස හතරක් විතර වෙනවා දැන් ඒ ගෙඩි ය තව ලොකු වෙලා ඒක රිදෙන්නේ නෑ කියනවා මේක පෙන්වන්න ඕන මොන ඩොක්ටර් කෙනෙක් ටද ඔබට ස්තුති

    • @CancerInSriLanka
      @CancerInSriLanka  3 місяці тому

      Scan කරන්න. ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වන්න

  • @HasharaMadushani-l9z
    @HasharaMadushani-l9z 2 місяці тому

    අනේ ඩොක්ටර් මගෙ පියයුරු දෙකේම ගැටිති ගැටිති වගෙ තියෙනවා.. තව දෙකෙන්ම සුදු පාට ශ්‍රාවයක් එනව.. ඒකට මොකද කරන්න ඕනි මට බයයි 😢😢

    • @CancerInSriLanka
      @CancerInSriLanka  21 день тому

      පරික්ෂානොකර කියන්න බෑ

  • @rangikasudari6936
    @rangikasudari6936 10 місяців тому +1

    අනේ ඩොක්ටර් මගෙත් 4පාරක් ඔය ඔපරේශ්න් එක කරා ඒ විදියට ආයි ආයි මතු වෙන්නේ ඇයි ඩොක්ටර්

    • @CancerInSriLanka
      @CancerInSriLanka  10 місяців тому

      නිතර නිතර මතුවන එකට හේතුවක් කියන්න බෑ නමුත් වයසත් සමග අලුතින් ඇතිවෙන එක නතරවෙනවා.

  • @SameeraNuwan-tn7gm
    @SameeraNuwan-tn7gm 4 місяці тому

    Doctor wa channel karanna puluwan kohedida. Colombo witharada inne

    • @CancerInSriLanka
      @CancerInSriLanka  3 місяці тому

      Kings Hospital Colombo 5. NAWALOKA, Asiri Surgical Colombo

  • @leeta4518
    @leeta4518 7 місяців тому

    මට මාස හයක බබෙක් ඉන්නවා.වම්පැත්තෙ පියයුරුව යට කොටස රිදෙනවා .දැන් අත උරහිස දෙකම රිදෙනවා.මෙහෙම තත්වයකදි බබා කිරි බොන එක එයාට ගැටලුවක් නැද්ද.මට බ්‍රා එකවත් අදින්න බැ කොන්දයි පියයුරුවයි උරහිසයි ටික රිදෙනවා.මගෙ වයස 34යි.

    • @CancerInSriLanka
      @CancerInSriLanka  7 місяців тому

      කිරි දෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් වේදනාව ඇතිවන්නේ ඇයි කියලා මට ඔබව පරික්ෂාකර බලල තමයි කියන්න පුලුවන්. බොහෝවිට මාංශපේෂි වලින් ඇතිවන වේදනාවක් විය හැකියි.

  • @noricokaushalya
    @noricokaushalya 8 місяців тому

    Dr.මට වයස 33යි.මගෙ වම් පියයුරේ 10mm ගැතිති 3ක් තියෙනව.ස්කෑන් පරීක්ශනයකින් fibroidanoma කියා තහවුරු කලා..මීට අවුරුදු 12 කට පමන් පෙර ද fibroidanoma 2k ඉවත් කලා.මට වම් පස පියයුරේ සමහරදාට කටුවකින් අනිනව වගේ pain එකක් එනව..මෙය බිය විය යුතු තත්වයක්ද??එසේම මට ඔබතුමාට රිපෝට් පෙන්වා උපදෙස් ගැනීමට අවශ්‍යයි

    • @CancerInSriLanka
      @CancerInSriLanka  7 місяців тому

      Fibroadenoma වලට බයවෙන්න දෙයක් නෑ. ඒවා පිළිකා වෙන්නේ නෑ. තවම පොඩි නිසා ඉවත් කරන්න අවශ්‍ය නෑ. නමුත් scan එක මට එවලා ඉන් උපදෙසක් මට දෙන්න බෑ ඔබව පරික්ෂා නොකර.

    • @tharushihimaya3301
      @tharushihimaya3301 2 місяці тому

      ඩොක්ට මගේ වමි පියරැවෙි ටිකක් ලොකු ගැටිති අහුවෙනවා අල්ටසවුන්ටි ස්කන් එකක් කලා කිසිම පුශ්නයක් නැ කිවා එතකොට⁣ මොනවද මෙි⁣ ගෙඩි ඩොක්ට මගේ බබා කිරි උරලා බිවෙි නැ මාස හතරක් දොවලා උුන්නා බබා පසුව පිටි කිරි වලට හුරැ කලා දැන් බබාට අවුරැඋු දොලහයි එ නිසා⁣ වෙන්න පුඑවන්ද ඩොක්ට මම මානසිකවැටිලා ඉන්නේ මට ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න මගේ හිත හදාගන්න ඔබ තුමාට ගොඩාක් පිං

  • @kusumirangani6973
    @kusumirangani6973 3 місяці тому

    ඩොක්ට මමත් ගිය මාසෙ 26 වෙනිදා ඔපරේෂන් එකක් කරා රෑස් එක වගේ ඇවිත් ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා ..ඩොක්ට කිවුවා ඒක රෑස් එකක් නෙමෙයි පටකවලට ලේ බැහැලා වගේ කිවා .ඒක බයානක තත්වයක්ද

    • @CancerInSriLanka
      @CancerInSriLanka  3 місяці тому

      පරික්ෂානොකර කියන්න බෑ

  • @ThiliniW-l9h
    @ThiliniW-l9h 4 місяці тому

    Doctor mage vam piyaure gatiththak wage tiyanawa mama Kiri dena mawak wam epatte piyuren Kiri eno Audi baba bonna akamatiy epatte, mokadda doctor me gatiththa doctor kenekta penwannada,

    • @CancerInSriLanka
      @CancerInSriLanka  3 місяці тому

      ඔව්. වෛද්‍යවරයකුට පෙන්වන්න