සිංහල සාහිත්‍ය රසාස්වාදය දෙවෙනි කාන්ඩය විශය ලේසියෙන් ගොඩදාන ක්‍රමය ✌️♥️ඔන්න ඉක්මනින් COOL SINHALA

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 139

  • @cool_sinhala
    @cool_sinhala  3 роки тому +72

    ඔන්න ඔයාලට සිංහල සාහිත්‍ය රසාස්වාදය video එකක් 💙♥️💚

  • @Seeker7399
    @Seeker7399 2 роки тому +44

    අයියේ,ලකුණු 25ක් දෙන රසාස්වාදයට අවශ්‍ය කරන එක් එක් කවි පන්තිවල අත්දැකීම්,කාව්‍යෝපක්‍රම වගේ දේවල් ගැන video එකක් ඕනෙ...🙏

    • @cool_sinhala
      @cool_sinhala  2 роки тому +11

      Ikmanin dannm. ♥️♥️💛💛💛
      Good luck

  • @dilshanethmi3704
    @dilshanethmi3704 2 роки тому +36

    මට එපා වෙලා හිටියේ මන් තෝර ගත්ත විශයන් වලින් එපා වෙච්ච විශයක් 🤧 තැන්ක් අයියේ ♥️

    • @cool_sinhala
      @cool_sinhala  2 роки тому +2

      ❤️❤️❤️🤗🤗🤗🤗

  • @Sasnawee7426
    @Sasnawee7426 Рік тому +16

    අයියේ ඔයා ශෝයී අනේ. අහගෙන ඉන්න ආසයි🥺❤️🤭

  • @gimhaninethusara2592
    @gimhaninethusara2592 3 роки тому +10

    Thankz අයියේ මම බලාගෙන හිටපු වීඩියෝ එකක්🤗

    • @cool_sinhala
      @cool_sinhala  3 роки тому

      Welcome nangi 😃✌️♥️
      Good luck

  • @අමතරදැනුම
    @අමතරදැනුම 3 роки тому +12

    බොහෝම ස්තුතියි අයියේ ❤️🤩❤️🤩❤️🤩❤️

    • @cool_sinhala
      @cool_sinhala  3 роки тому

      Welcome malaya😃✌️♥️
      Good luck

  • @AmandaSilva-ik2mw
    @AmandaSilva-ik2mw 3 роки тому +18

    Watinama ekak 😍

  • @sashinisithara9739
    @sashinisithara9739 2 роки тому +9

    සාහිත්‍ය සංග්‍රහයේ පාඩම් කරන්න විදිහක් කියන්න පුළුවන් thank you 👍

  • @ShakilaNimsara-s8c
    @ShakilaNimsara-s8c Рік тому +3

    එල 👍

  • @PramodHeshan213
    @PramodHeshan213 Рік тому +9

    අයියෙ මන් කලින් කරේ drama ඒත් මට paper එකට ලකුනු 91යි practical එකට 40යි මට A එකක් drama කරල ගන්න බැරි නිසා මම රසාස්වාදය තෝරගත්තෙ සතිය්‍යකට කලින් මට තම O/l වලට මාස 4යි අනේ මම කොහොමද A එකක් ගන්නෙ 😢 please මට උදව් කරන්න 🙏

    • @senula1
      @senula1 Рік тому +6

      Potha mula Edale kiyawanna. Kusa jathakaya karadhdhi kusa film ekai thava kusa jathakayata animation hadala athi eevaa balanna. Hama Paadamema mulinma thiyan ara Rosa pata kalle thiyana vishesha karunu tika okkoma highlight kara ganna. Eeta passe oyaa evalin prashna hadala kolleka liyala oyaama answers tika liyanna. Raata nidhaa gandhi ee quections and answers tika hodata balaa ganna awurudhu 8 ka withara past papers karanna . Kavi padam karadhdhi. Padama Yana thiyana onema vichaarekata ganna puluwan kavi tikak thora ganna. Goda yanna puluwan aniwaren. Awulak thibunoth ahanna.

  • @ravieranga356
    @ravieranga356 2 роки тому +4

    Thanks Aiya Loku udawwak

  • @nishinishi246
    @nishinishi246 2 роки тому +7

    මේ පාර o/l exams එකට 2016දී ඉදලා මේ වනතුරු ආව පේපර් එක්ක අනුමාන කරන පාඩම් ටික කියන්න පුලුවන්ද?

  • @DeepikaManike
    @DeepikaManike 27 днів тому

    Thank you aiye .watina video ekak

  • @RiveenHelika
    @RiveenHelika 4 місяці тому +1

    Ela aha

  • @ireshakumare3027
    @ireshakumare3027 2 роки тому +3

    Thanks aiya hodata theruna

  • @GayaniGunathilaka-t3u
    @GayaniGunathilaka-t3u 11 місяців тому +3

    tnx you so much😊

  • @ramanayakasunil2356
    @ramanayakasunil2356 Рік тому +2

    Thank you අයියෙ

  • @daramarathnegalegedara8201
    @daramarathnegalegedara8201 2 роки тому +2

    Aiye rasasvasya subashithye kavi wele therun padam krnne vidiyk kiynneko

  • @dewmini4337
    @dewmini4337 3 роки тому +7

    Thank you Aiye

  • @pathumnimesha4991
    @pathumnimesha4991 2 місяці тому +3

    මම 6 වසරේ ඉඳන්ම කරේ චිත්‍ර. ලියන එකට කොහොම ලකුණු ගත්තත් මට අඳින්නම බෑ. කොච්චර ඇන්දත් ලකුණු දෙන්නේ නෑ. එ හින්ද. චිත්‍ර වලට A එකක් ගන්න බැරි හින්දා මාත් sinhala literature වලට මාරු උනා තව මාස 4ක් වගේ තියෙන්නේ o/l වලට මන් දැන් පාඩම් කර කර යනවා මන් තව මොනවද කරන්න ඕනේ අයියේ මේකට A එකක් ගන්න
    Please reply 😢

    • @NayanaRanasinghe-r7h
      @NayanaRanasinghe-r7h 2 місяці тому +1

      මාත් 3 වසරෙ ඉදන් කරේ මටත් අදින්න පුළුවන් හැබැයි සුපිරියටම බෑ ඒ හින්දා Literature ගත්තා දැන් හිතාගන්න බැරුව ඉන්නෙ

    • @pathumnimesha4991
      @pathumnimesha4991 2 місяці тому +1

      @NayanaRanasinghe-r7h ඒ මොකෝ

  • @upulwasantha114
    @upulwasantha114 Рік тому +1

    Thank you ❤

  • @marakkalamanageeshanishewa217
    @marakkalamanageeshanishewa217 Рік тому +1

    Thank you Ayye

  • @asankasanjeewa2575
    @asankasanjeewa2575 2 роки тому +3

    Thanks

  • @hasithakalhara7654
    @hasithakalhara7654 4 місяці тому +1

    අයියේ O/L රසාස්වාදයක් ලියන විදිහ කියලා දෙන්නකෝ

  • @JagathBandara-b4v
    @JagathBandara-b4v Рік тому +2

    Thanks ayye😊

  • @KawishkaHeshan-jo3qj
    @KawishkaHeshan-jo3qj 4 місяці тому +2

    5:53

  • @malshanperera543
    @malshanperera543 Рік тому +1

    ol වලට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයයි රසාස්වාදය ප්‍රශ්න පත්‍රයයි දෙකම කරන්න ඔනේද එහෙම නැත්නම් එකක් තෝරා ගත යුතු ද .......please දන්න කෙනෙක් reply එකක් දාන්න 🙏🙏

  • @fathimasiyana6791
    @fathimasiyana6791 8 місяців тому +2

    Ayye kavi tikata vd ekk oni

  • @Disanjali715
    @Disanjali715 Рік тому +1

    Thank you aiye😊

  • @amandiuththara968
    @amandiuththara968 Рік тому +2

    Tnx aiye 🎉❤

  • @Tharangasampath-z7x
    @Tharangasampath-z7x 3 місяці тому +1

    Aiyage wachana walata amuthu gammak enawaa ada idan patan gannawa ❤😊

    • @cool_sinhala
      @cool_sinhala  3 місяці тому

      @@Tharangasampath-z7x ❤️❤️❤️❤️❤️

  • @hasheemabdullah27
    @hasheemabdullah27 Рік тому +4

    මට අච්චු පොත හම්බුනේ 11 වසරේ දි ඒ කියන්නේ පෙරේදා. මට 2023 O/L වලට A එකක් ගන්න පුලුවන්ද ?? 😀👍

    • @SanjanaManavi
      @SanjanaManavi 8 місяців тому

      ඔයා රසාස්වාරෙට A එකක් ගත්තද හලො...

    • @hasheemabdullah27
      @hasheemabdullah27 8 місяців тому

      @@SanjanaManavi නෑ W bn..

  • @kumudukumudu-ke4sk
    @kumudukumudu-ke4sk 9 місяців тому +1

    Mama ada idan patan karannamnnam aiye . Tanks🌝

  • @KanchanaDarshani-cr8ei
    @KanchanaDarshani-cr8ei 7 днів тому

    Man dana දහය වසර man thira gannadha me vushaya 😊

  • @rathnasiriranbanda-qh8fy
    @rathnasiriranbanda-qh8fy 11 місяців тому +3

    2023 පේපරේට අනුමාන පාඩම් ටික කියන්නකෝ

    • @cool_sinhala
      @cool_sinhala  11 місяців тому

      Man danmm eeye dapu live ekath balanna

  • @Tthjkikkl
    @Tthjkikkl Рік тому

    Thx aඅයියෝ

  • @TechnicTips
    @TechnicTips 3 роки тому +2

    Thanks 👍 ayiye

    • @cool_sinhala
      @cool_sinhala  3 роки тому

      Welcome malli ♥️💛♥️💛

  • @sandalisenali8628
    @sandalisenali8628 2 роки тому +2

    Thankey aiya

  • @thamarashanthi9013
    @thamarashanthi9013 Рік тому +1

    Aiya man 11 vasare palaveni vareth bagayak giyama thamai literature valata maru une me para literature exam ekata 72 i lakunu

  • @Vibezzzzz_19
    @Vibezzzzz_19 2 роки тому +7

    ජන සන්නිවේදන පාඩම් කරන්නේ කොහොමද කියන්නකෝ 😔

  • @ho8601
    @ho8601 2 роки тому +3

    කවි නන් පාඩම් කුස එකේ ප්‍රදාන උදෘත පාඩම් කුස එක අනිවාර්‍ය නැද්ද

    • @ho8601
      @ho8601 2 роки тому

      මට වෙලා යන සීන් එකක්නෙ තියෙන්නෙ එකම දේ හිතන සීන් එකක් අනේ මන්දා අය්‍යෙ🙂

  • @pathumniroshana16
    @pathumniroshana16 7 місяців тому +1

    අයියේ මම 11 ඉන්නෙ. මට ක්ලාස් එකකට ජොයින් වෙන්න විදිහක් කියන්නකො

  • @KawishkaHeshan-jo3qj
    @KawishkaHeshan-jo3qj 4 місяці тому

    5:61

  • @sasi9814
    @sasi9814 2 роки тому +6

    අපි O l කරන කාලෙ මේවා තිබ්බෙ නෑනෙ 🥺 ඒ කාලෙ මේ විෂයට හෙව්වා වීඩියෝ

  • @KawishkaHeshan-jo3qj
    @KawishkaHeshan-jo3qj 4 місяці тому

    10:5

  • @Thanku1111
    @Thanku1111 2 роки тому +8

    මේක තෝරගන්න කෙනෙක්ට සංගීතය වගේ ප්‍රැක්ටිකල් යන්න ඕනි නෑ නේද 😥

    • @Haloinfinite2342
      @Haloinfinite2342 2 роки тому +1

      ඕන් නෑ

    • @Thanku1111
      @Thanku1111 2 роки тому

      @@Haloinfinite2342 මේකෙ විශය නිර්දේශ පොත් තියනවද ගන්න

    • @Haloinfinite2342
      @Haloinfinite2342 2 роки тому

      @@Thanku1111 ඉස්කෝලෙකින් තමා බලන්න ඕනේ නැත්තන් කලින් O/L කරපු කෙනෙක්ගෙන් ඉල්ල ගන්න වෙනවා

  • @dewmini4337
    @dewmini4337 3 роки тому +4

    Godak pin aiye..❤️Apita thawath me sub. ekta videos genna🌸god bless you🌸🌸

    • @cool_sinhala
      @cool_sinhala  3 роки тому +1

      Welcome malayaa ♥️💛✌️
      Thawath oyalata issarahata videos godak genawa ♥️💛

  • @swarnakumari4599
    @swarnakumari4599 Рік тому +2

    මමත් කරන්න ඉන්නේ.....මමත් ජොඉන් වෙන්න ඉන්නෙ

  • @dilshanyohan3302
    @dilshanyohan3302 Рік тому +1

    අයියා පාඩමකින් 4-5පාඩම් කරොත් අමාරුද

  • @imalshaindumini7015
    @imalshaindumini7015 2 роки тому +2

    ane aiye..rasasvadaya vishayata past pepars book nene... ekata mokda krnne 😢😓

    • @cool_sinhala
      @cool_sinhala  2 роки тому +2

      Eekata nam past papers book ekak nam na eth mata mathakai ape kaale pothak thibba
      Poddak book shop ekakin balanna ✌️♥️
      Nathi unoth mata message ekak danna ko 💙💙💙✌️✌️✌️

    • @bandavengers2624
      @bandavengers2624 2 роки тому

      Oya rasaswadaya pass pepar pothk hoyagaththada

    • @imalshaindumini7015
      @imalshaindumini7015 2 роки тому

      @@bandavengers2624 ne ane hmbune ne

  • @dilshanyohan3302
    @dilshanyohan3302 Рік тому +1

    අයියා පාඩමකින් කවි 4ක් පාඩම් කරොත් අමාරුද

  • @Chamo-q2y
    @Chamo-q2y 11 місяців тому +1

    ❤️

  • @shermimasha584
    @shermimasha584 3 роки тому +8

    අයියේ රසාස්වාදයක් ලියන හැටි කියලා දෙන්නකෝ

    • @gimhaninethusara2592
      @gimhaninethusara2592 3 роки тому +1

      අනේ ඔව්

    • @cool_sinhala
      @cool_sinhala  3 роки тому +2

      Ikmanin oyalata kiyala dennm ✌️♥️
      March wala set wela inna channal ekath ekka 💛💚

    • @cool_sinhala
      @cool_sinhala  3 роки тому +1

      @@gimhaninethusara2592 aniwa oyalawa goda daala dennm 💛💚

    • @shermimasha584
      @shermimasha584 3 роки тому

      @@cool_sinhala හරි අයියේ thank you aiya

  • @KanchanaPushpakumari-t8o
    @KanchanaPushpakumari-t8o 11 місяців тому +3

    Watina ayye mama chithra katanne nethuwa sinhala rasashwadaya

  • @monsterfish7008
    @monsterfish7008 3 роки тому +4

    Lit kiyanne aagamak wage thama aththatama

  • @preethimalthilakarathne3360
    @preethimalthilakarathne3360 3 роки тому +2

    Aiye sinhala lit past papers tika pdf ekak vidiyata ganna puluvn link ekak nadda??

  • @nethu9791
    @nethu9791 2 роки тому +2

    අයියෙ o/l exam එකට මන් තාම පාඩම් කරල නෑ දැන් ඉදන් පාඩම් කරන්න පටන් ගන්න ඕනි කොහොමද😥

    • @cool_sinhala
      @cool_sinhala  2 роки тому +1

      Man meka gana video set ekak danawa ada raata ♥️💙💛✌️
      Good luck

    • @nethu9791
      @nethu9791 2 роки тому

      tnx aiye

  • @Pp480
    @Pp480 Рік тому +1

    Masa 3n ahakida😬

  • @pipuniakarsha2878
    @pipuniakarsha2878 3 роки тому +6

    රචනාව ලියන්න කියලා දෙන්නකෝ...

    • @cool_sinhala
      @cool_sinhala  3 роки тому +3

      Eekatath video ekak kalin damma 💛
      Aaye ekak ikmanin aluth ekak dannm ✌️♥️

  • @dammikasampath9299
    @dammikasampath9299 Рік тому +3

    අයියේ ඔයාගේ පන්‍ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද සින්හල වල contact number එකක් දෙන්න පුලුවන්ද 🥺

  • @aruniprithika9757
    @aruniprithika9757 2 роки тому +2

    අම්මෝ ඕනෙම වෙලාවේ හම්බුනා 🥺

    • @cool_sinhala
      @cool_sinhala  2 роки тому +1

      Niyamai ♥️♥️♥️💚💚💚💚💛💛💛💛
      Good luck 💙💙💙💙💙💙

  • @rasikapriyadarshani2723
    @rasikapriyadarshani2723 2 роки тому +1

    කුස ජාතකය padame video ekk dnwd.....

  • @pathumniroshana16
    @pathumniroshana16 7 місяців тому

    අයියේ ඔයා රසස්වාදය ක්ලාස් කරන්නෙ නැද්ද

  • @HADOK-4
    @HADOK-4 Рік тому +1

    තුම්මං හංදිය ඕනි

  • @nishinishi12345
    @nishinishi12345 Рік тому +2

    රසස්වදය කවි ටික පාඩම් කරගන්න විදියක් කියන්නකො 😢🤔

    • @cool_sinhala
      @cool_sinhala  Рік тому

      Man eekatath dannm system ekak 😍🇱🇰

  • @dilinijayasinghe6405
    @dilinijayasinghe6405 2 роки тому +2

    සිංහල සාහිත්‍ය තුන්වෙනි කාන්ඩෙද

  • @kavinudulkith6366
    @kavinudulkith6366 3 роки тому +2

    රසාස්වාදයක් ලියන්නේ කොහොමද

    • @cool_sinhala
      @cool_sinhala  3 роки тому

      Kiyala dennm malaya
      March wala set wela inna
      Aniwa goda daala dennm 💚💛♥️♥️✌️😃

  • @MilanMilan-xg3od
    @MilanMilan-xg3od Рік тому +3

    අනේ පාඩම් ටික කියදෙන්නකෝ

  • @ChamindaJanaka-xj4zg
    @ChamindaJanaka-xj4zg 7 місяців тому +1

    අපිට හරියට උගන්වන්නෙත් නෑ🤐

  • @heshanikavindaya5989
    @heshanikavindaya5989 2 роки тому +3

    අනේ අයියා මට තෙරේන්නේ නෑ 😥

    • @cool_sinhala
      @cool_sinhala  2 роки тому +1

      Mona wage thanda terenne naththe samanyayen

  • @mahindamahinda5395
    @mahindamahinda5395 Рік тому

    Tnx

  • @nishanthichathurangani9619
    @nishanthichathurangani9619 2 роки тому +3

    මම කවි ටික ඔක්කම පාඩමි කරා 😞😞 ඵපා ෙවනවා

  • @shermimasha584
    @shermimasha584 3 роки тому +4

    ආකෘතියත් කියලා දෙන්නකෝ

  • @waruherath-ox6sw
    @waruherath-ox6sw 10 місяців тому +2

    Thank you aiye❤

    • @cool_sinhala
      @cool_sinhala  9 місяців тому

      Welcome 😊
      Kamathi nam.join wenna puluwan me paara o/l ayata vieshesha programme ekak yanawa
      075 913 3506

  • @kawshalyaprabodini6914
    @kawshalyaprabodini6914 2 роки тому +1

    Thank you aiye