God has granted you superb gift. You are always appreciated for your incomparable talents and humane attempt to give us these guitar lessons in a melodious manner
wow very nice shan mama, lovely. beautiful. congratulations to the music track by mr laksiri chaminda...... good job . keep up the good work . by melissa and manuel👌👌👌👌👌👍👍👍👍👏👏👏👏👏
අහන්න දෙයක් නෑ ඉතිං....ලංකාවෙ දැනට ඉන්න හොදම ලීඩ් ගිටාරිස්ට්...❤️❤️❤️❤️
මම කැමතිම ගිටාරිස්ට් ශාන් අයියා. ලොකුකම් නැති සරල පුද්ගලයෙක්. සුපිරි වැඩ්ඩෙක්. ජය වේවා අයියා ❤️❤️❤️ 👍👍👍
හදවතේ වාදකයා 😍
මට ගිටාර් play කරන්න බැ ඒත්
මං ආසයි හදවතේ වාදකයා ඔහොම play කරනකොට පැත්තකින් ඉඳගෙන බලං ඉන්න
ගොඩාක් ස්තූතීයි
Me too
Matath baha
Eth pudumeta widinawa
Api suwapath karanawata pin 🙏🙏🙏🙏
Mr Shan
කලාවට රසයට වාදනය කරන අපේ ෂාන් සුපිරි
මොන අඩුපාඩු ද ශාන්...ඔයාගෙන්..NO WORD TO SAY...😘👍
හොය හොය හිටිය guitar cover එකක් ... ඒකත් ලංකාවෙ සුපිරිම ලීඩ් වාදක ශිල්පියාගෙන් අහන්න ලැබුන එකත් වාසනාව ... සුපිරි ...❤️❤️
කනට මීපැනි දානවා කියන්නෙ මේවට තමයි.දැකල නැත්තම් බලාගනිල්ලා😍😍😍
කොච්චර ඇහුවත් එපා වෙනේ නෑ මේ සින්දුව නම්. මහා පුදුම කාර රසයක් තියෙන්නේ. පට්ටම ලස්සනයි backing එක ශාන් අය්යේ..ton කියන්න වචන නෑ. ජයවේවා
සුපිරියක්ම තමයි ඉතින් ...............
Tone eka ahuna ගමන් kohe හිටියත් duvagena එන්නේ mama vitharada....superb guitarist ....shana...ආදරෙයි palenna
ශාන් අයියා පුරහද ලෙස ගීතයත් ඕනි..😘
මන් ආදර කරන සුපිරි චරිතයක්❤❤
Multi Talented Shan aiye oya 😘🥰❤
Excelent Bro.....
Harimaa lassaanii ayyee....thawa me sinduwak play karannakoo...mewage cover ahnna asai godak aya
Supar bs niyamai jayawewa
හොඳටම හොඳයි
Very nice oba thumata දීර්ඝායුෂ ලැබේවා
God has granted you superb gift. You are always appreciated for your incomparable talents and humane attempt to give us these guitar lessons in a melodious manner
Lokema..amataka..wenawa..puthe
සුපිරි
පට්ටම ලස්සනයි ..❤️❤️👍👌👌
අාසම ලීඩි ගිටාර් වාදකය අයියේ ඔයා...❤❤
Perfect ශාන් අයියා❤ 🎸 🎸 🎸 🎵🎵🎵🎶🎶🎶
Nice song getar cover
Good good ගැම්ම
Ekanam patta 💪
Harima lassanai aiye. Jayawewa budu saranai
සුපිරි ❤️.T.M sirge සිතින් මා නොසැලී සිටිද්දි ඕනේ ශාන් අයියේ . පුලුවන් නම් Lesson එකක්ම දෙන්න🙏
Niyamai no 1. N
වැඩ්ඩා💜️💜️💜️💜️
නියම පැහැදිලි වැඩක් අයියේ 👍👍
Shan aiya supiri supiri...niyamai jeyawava...
සුපිරි 😍😍😍😍😍
ශාන්ත ඩයස්
Niyamai sahan aiye.teruwan saranai
මරු🖤👌
පට්ට
Niyamai...
Ela.Rellata noya denenna wedak kalanam a shan aiya ekka සනිධප pamanai.garu karanawa ekenma ❤🙏
Niyami phadili wensak shan aiye kisima wenask na ela jayawewa
Patta,kiyanna wachana ne.supiri
සුපිරි..❤️❤️❤️❤️..oya play karanawanam ayeth kiyanna deyak naha shan brother...❤️❤️❤️❤️
Lassanai
Kiyanna wadan na aiye...marama lassanai...
wow very nice shan mama, lovely. beautiful. congratulations to the music track by mr laksiri chaminda...... good job . keep up the good work . by melissa and manuel👌👌👌👌👌👍👍👍👍👏👏👏👏👏
thanks buddy
Oyage hekiyawa gena adambarai. Bohoma lassanai. Lassan sinduwak, quality video ekak and Superb playing.
thanks lot
නියමයි අයියේ සුබ පැතුම්.....ලස්සනයි ගොඩක් මම ආසම ටොන් ටික අද ඉදිරිපත් කලා🙏🙏😘😘
Niyamai Shan aiya..
නියමයි බ්රෝ
Priceless effort .keep it up Shan.I really love it❤️💋
Ammo marama lassanai,,, idireyata thawa ekak bs,,,js
Sunflower Neel warnakulasooriyagen passe dekapu weddo 2 shaan suran❤
සුරන් අයියගෙයි ඔයාගෙයි videos දාපු ගමන්ම බලනවා.
සුරන් කියලා දෙන්නෙ නෑනෙ bro...ශාන් අයියා කියලා දෙනවා....ගුරුමුශ්ට් නෑ...අන්න ඒකයි සුරන්ගෙයි ශාන්ගෙයි වෙනස...👍👍👍
@@kosalakekulandara8919 මම guitar play කරන්න දන්නෙ නෑ bro දෙන්නම හොඳ වැඩ්ඩො දෙන්නෙක් නිසා මේ දෙන්නටම මම ආසයි. ඉතිං දෙන්නම දාන videos ආසාවෙන් බලනව කියල විතරයි මම කිව්වෙ.
@@sameeraranmal2783 bro...ශාන් අයියගෙ lessons follow කරන්න...පොඩි box ගිටාර් එකක් ගන්න...ඒක පට්ට...මනසට මාර රිලැක්ස්...මාත් ඔය වගේ cover එකක් බලලායි ආසාවට ගත්තෙ...you tube එකෙන්මයි ඉගෙන ගත්තෙ .....පොඩි මට්ටමකට ආවා...මගෙ video 3k ඇති..බලන්න...try කරලා බලන්න...පට්ටම ආතල් එකක්
@kosala oy hondt play krnw kochchr kal wnwd play krnn ptn aran
@@kosalakekulandara8919 බොහොම ස්තුතියි ඔබේ අදහසට. උත්සාහ කලොත් බෑ කියල දෙයක් නෑනෙ නේද ?
Supper shan aiye.
Ashawen beluwe
නියමයි 👌
Number 1 oya👑
Spiri shan ayya.තවත් සිංදු ටිකක් ගහන්නකො.අපිට sound balance කරන්න ගහන්න
GOOD LUCK shan aiyaa👌❤️
Adarei shan aiye
සුපිරියක් ශාන් අයියා❤❤❤ ආදරෙයි
ඔයාගෙන් අව්රුදු 19 කලින් ඉල්ල ගත්ත පික් එකක් තාමත් මගෙ පර්ස් එකෙ තියනවා...💕
Maru aiya kiyanna dewal ne 👍👍👍👍
Supri Ah Shan aiye
Balagena hitiye....palaweni comment eka magen.😊😊😊
Niyamai shan aiye patta oyagen oyawage play ekak enakam balan hitiye digatama oyawage play karanna jp
Lassanai aiye wade
අයියා..ඔයා තමා King
Puduma asai oyage lead part walata supiri...
මොන ලීඩ් ගිටාරිස්ට් ගැහුවත් මම හිතන් දේ තමයි සනිධප එකේ ලීඩා එක්ක ගහන්න බැහැ කියලා..
Supiri..dagakara oya dasa..cover aka puluwannnam danna...aiya
Thanks good.
Kohomada api hambenne
Weddek thama ithin ... pehedili niyameta
Super,
Prefect aiye
Best shan aiya
Niyamay shan ayyeee
Thawa ekak onee shan aiya ❤️❤️
Niyamai shan aiye🎸🎵🎵👍👍👍👍sanidapa..
lassanyi macho
මෙහෙම වාදනය කරන්න අපිටත් කියලා දෙන්න
Living legend of lead guitar loving shaan...
සනිධප ටෝන් එදා වගේමයි අද
ලස්සනයි ශාන් මල්ලි තවත් ලස්සන නිර්මාණ ඔබගෙන් අපි බලාපොරොත්තු වෙමු මැදපෙරදිග විඩාබර ජීවිතයක් ගෙවන අපට ඔබ ගේ ලීඩ් ගිටාර් වාදනයත් ඇසීමෙන් කාන්සිය මහන්සිය කොහෙන් යනවද දන්නේ නෑ ස්තුතියි
දෙන්නම් අය්යේ අනිවාර් යෙන්ම
my Hero
Song is beautifully played. Thank you
Niyamai aiye
Ek bhawanawak..🥰🥰🥰🥰🥰
Supiri😙🖒🖒🖒🖒🖒🎶🎵🎸🎸🎸
super aiye
niyamai
Supiri aiya. 🎸🎸🎶🎶🎵
🎸🎸🎸🎸🎸🎶🎶🎶 supiri
Sha ,very sweet putha,I am that uncle Hiran putha ge uncle guitar ekak denava kiuvey oya mata .otagey shows mama balala thiyenava . Wijewardana
Thawa lassana anuwadana Tikak play karanna ..lassanai...
Fatta aiya
පොඩි පොඩි අඩුපාඩු කිසිම දෙයක් මම දැක්කේ නෑ අයියේ ඇත්තමයි නියමයි
Superb shaan aiya...track ekath niyamai..👍👍❤❤❤
Ane aiyeee oke leed part tika kiyala dennako.plzz 🖤♥🌸
Ekanam lassanai Songs play karanna kiyala denna puluwanda. Par by part lessons karanna.