Mama may O/L liyapu Kenk science walat B ekk ey kiyl bayen Inn eknisa A/L walat science karanath bai wage habai me video ek baluwam hithnw A/L walt science karal komahari University yanawa kiyl👊👍
Mage life eka nam mechchara katuka na.hebai math o/l walata loku result ekak demmeth na.math biology karanne me video eka mage anagthayata godak wedagth wei aiye.thank you!!!
mamath a/l bio karana kenek.mata o/l ganan walata tibune A3 B1 C4k .eth science maths dekatama mata awe C .podi kale idan thibunu asawa nisa mama bio thoragtha,,godak aya mama science karanwata kmethi une ne me wage result ekak thiyagena.scl eke bio karana lamai 8 denek hitiya e aya athare A8 B1 gaththa lamai hitiya..mama first shy exam kara o/l ganan C thibunu mata physics walata S ekak awa..kiyanna sathutui bio karapu 8 denagenm physics pas une mama witharai o/l A8 thibunu kenath physics fail una eth mata physics S.o/l maths A B thibunu aya fail..mama 2021 ayema liyanwa mage second shy eka. doctor kenek wenna thiyana asimitha asawa nisa..
Video eka balannm parkku una..eth hoda gammk awa..mn 7 wsre idn asa doctor kenek wenna..mta O/L A2 B4 C3 Science C Maths B..Eth kwdawath term test walata C awilla nha...eth mta O/L walta C ekak enna mokak hri hethuwk athii..aiyge meee video eka mta gdkk watinw..thx ..thwa mee wge videos krnna ...❤❤🤗
Math 2020 ol kara thama resalt awe nathath science resalt eka gana tikak bayai . Math Al bio karanna hithan inne me kathawen science wala resalt ekata thibuna baya tikak adu wuna . E nisa ol wala duk wuna wage lagadhi aramba kala Al gamana dukakin thorama sathutakin nima karanna hoda motivation ekak wuna me video eka
Aiye man o/l 2021 😁 man maha loku meter ekak newei ,habai mata puluwan kiyala man dannawa , Man kohomahari hari science karanawa aiye, man eka karanawa aniwaren ❤️, thank you aiye godak loku gammak oya mt ada dunna ! Man o/l kohomahari hoda result ekak gannawa! man science karanawamai aiye mata kapa wenna puluwan! mata athma vishwasaya thiyenwa ❤️ mata puluwan kiyana eka hama welema man mathaka thiyagannawa !❤️ aniwaren mama loku thanakata yanawamai 🙏🙏 good luck aiye oyata ❤️ thank you
Mata science walata s maths walata c mata a/l walata science karanna ona ilaga para science walata A hari B hari dennam කියලා science karanna beda .ape school eke science ne wena school ekakata yannat ona ☺️
Aiye mn 2017 o/l kare mata maths A ekak thiyenne anith ewa okkoma samanyai...mata podi prashnawagayak nisa A/l karaganna bari una..eth mage hine doctor kenek wenna..aiye mn dan me para A/l karanna haduwe..bio karaganna puluwan weida..mam godak mahansi wenawa e wenuwen
Sir mama 2023 A/L karanne. Mage o/l reault eka A5i B3i. Mama A/l maths karanne. Mama o/l music practical ekata giye ne. O/l music walata thiyena result eka anagathedi wedagath wenawada
Mama 2020 O/L kare.mata science paper eka sure na..Eth podi kaale idan mama Asa doctor kenek wenna.welawakata hithenawa art karanna,Eth Mata eka karanna ba mage Heene oluwata enawa.science karannath bayai anagani kiyala.eth Mata hithenawa mama AL walata science karoth kohomahari goda yanna puluwan kiyala.okkolama kiyanne art karanna kiyala.mata mekata mokakhari visadumak denna puluwanda?please
Sir man o/l A ekakwth na..b,c..eka s ekak thiye..science b maths s eka..mata doctor hiineta yanna asaiiiii....eth mage me result ekka mata bio karanna puluwanda..?? Please kiyanna..
@@ajwijenayake3511 if you haven't two c passes for maths and science you can't study about biology subjects from your school. However you are not a school student then you have to write it from private method. So if you do your a/l exam from private method then you don't worry about that.
අපේ ක්ලාස් එකේ හිටියා ගැනු ලමයෙක් එයට o/l වලට එක A එකයි තිබ්බෙ ඒක තිබ්බෙ ගනන්වලට විද්යාවට තිබුනෙ S එකක් ඒත් එයා Maths කරා. එයාට A/L හොද දිස්ත්‍රික් රෑන් එකකුත් තිබුනා කැම්පසුත් සිලෙක්ට්.
Sience wlata S thiyan A/l maths kalakida
@@shobhanjalidulshika2133 ඔව් අපේ ස්කෝලෙ කරන්න දුන්න
Science walata c ekak wage result ekak thibboth al walata science karanna baida
@Dewmi Ahinsa puluwan
@@mahi-yo6in kohed scle
ඇත්තම කියනවනම් මමත් සාමාන්‍ය පවුලක කොල්ලෙක්, මම A/L කරන්නෙ 2022 අවුරුද්දේ , මේ වගේ දෙයක් බලනකොට ඇගට පට්ටම ගැම්මක් එනව මමත් කොහොම හරි කට්ටක් කාල A/L pass කරගෙන හොඳ තැනකට ගිහින් මගෙ දෙමවුපියන්ගේ හිත් සතුටු කරනවා කියලා ....අපෙ හිත්වලට හොද motivation එකක් දෙන මේ වගේ වීඩියෝ හැමදාම එවන්න ...Good Luck අයියේ ඔබට ....👌👌👌💝💝💝👍👍👍
Thanks.හොදට වැඩටික කරගෙන හොද තැනකට යන්න good luck 😊😊😊
👍👍👍
ඔයාගේ හීන ඒ විදිහටන ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
Oyge khomda result eka aiya
හොදට වැඩටික කරන් යන්න අයියේ🥰❤️ good luck🙏❤
මමත් 2022 a/l bio කරන්නේ. මමත් සාමාන්‍ය ප්‍රථිඵල යක් ගත්ත කෙනෙක්. මට මේ video එක හරිම ප්‍රයෝජනවත් උනා. 👍👍👍👍👍
😊😊😊😊
Niyamai jayani.... ohoma yamuuu
Oyage ol result kiyad🔜
මමත් 2022 bio කරන්නේ 😊
මම මැයි O/L exam එක ලියන්නේ විභාගයට බයේ හිටියේ...🙂✌️ මේ video එක ගොඩාක් වැදගත් හොද motivation video එකක්... ☺️👊මාත් කොහොම හරි මහන්සි වෙලා මේ මාස 4 වැඩ කරලා හොද resalt එකක් අරන් A/L bio කරනවා...😊👊 thanks aiye 🙏 ♥️
Good luck
මමත්
මම පොඩි දවස්වල ඉඳලම වෛද්‍යවරියක් වෙන්න ගොඩාක් ආසයි.ඒත් මට 10ය වසරෙදි විද්‍යාව විෂයට ලකුණු අඩු උනා.ඉස්සර තිබ්බ හීනෙ මැකිලම ගියා කියල මට දැනුන.මං2024දි තමා උ.පෙළ කරන්නෙ.ඒත් මට කොහොමහරි වෛද්‍යවරියක් වෙන්න ඕනි.මට මතකයි මං 5 ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙන්න ලකුණු 2ක් මදි උනා.අම්මත් මගේ කඳුළු බල බලා අඬපු විදිය මට මතකයි...මං කොහොමහරි වෛද්‍යවරියක් වෙන්ව.මමත් ගමේ පුංචි පාසලකට යන්නෙ.☺️☺️මං හිතෙනවා මගේ හීනෙට යන්න පුළුවන් වෙයි කියල
වැඩටික කරගෙන යන්න හොදටම කාලය ඇති.දවසක තමන්ගේ හීනයට යන්න පුලුවන්.ඒක අනිවාර්යයෙන් කරන පුලුවන් දෙයක්.😊❤😊
මොකද දන්නවද දහය වසරේ ලකුනු අඩු වෙන්නේ?පේපර්ස් කලේ නැති උනාම.මොකද පොඩි පන්ති වගේ පාඩම් කරල විතරක් කරන්න අමාරුයි.
😊❤😊
මමත් යන්නෙ ගමේ පුන්චි පාසලකට.මටත් තියෙන්නේ ඔය හීනෙමයි.
😊❤️😊
අයියේ පුලුවන් නම් හැමදාම මේ වගේම motivational video clips එවන්න Good Luck ...💝💝💝💝💝
😊😊😊😊
Mama may O/L liyapu Kenk science walat B ekk ey kiyl bayen Inn eknisa A/L walat science karanath bai wage habai me video ek baluwam hithnw A/L walt science karal komahari University yanawa kiyl👊👍
2023 AL අයට මුල ඉදන්ම වැඩ කරන්න ඕන විදිහ කියලා දෙන්නකො අයියා...🙏
❤😊❤
මන් තාම ඕලෙවල්🥺හෙට අනිද්දා ලියන්න ඉන්නේ🥺මට ඔනි කොමස් කරන්නමයි.එත් මට ගනන් S එකක් වගේ තමා ගන්න පුලුවන්😭රිසාල්‍ට් ආවාම බලමූ🥰🙏
Matath s wage
Commerce krnda beri weida
@@Bro-l3d පුලුවන් .ස්කොලෙට කියල කරන්න.ඊලග පාර ආයෙ මැත්ස් ලියල C එකක් දාන්න😍මටත් s එකක් වගෙ ආවොත් ඒක තමා කරන්න ඉන්නෙ😇
1st like
1st comments
I am 2022 AL ❤️❤️
😊😊😊 good luck 😊😊
Mage life eka nam mechchara katuka na.hebai math o/l walata loku result ekak demmeth na.math biology karanne me video eka mage anagthayata godak wedagth wei aiye.thank you!!!
වැඩටික හොදට කරගෙන උපරිම තැනකට යන්න good luck ...
mamath a/l bio karana kenek.mata o/l ganan walata tibune A3 B1 C4k .eth science maths dekatama mata awe C .podi kale idan thibunu asawa nisa mama bio thoragtha,,godak aya mama science karanwata kmethi une ne me wage result ekak thiyagena.scl eke bio karana lamai 8 denek hitiya e aya athare A8 B1 gaththa lamai hitiya..mama first shy exam kara o/l ganan C thibunu mata physics walata S ekak awa..kiyanna sathutui bio karapu 8 denagenm physics pas une mama witharai o/l A8 thibunu kenath physics fail una eth mata physics S.o/l maths A B thibunu aya fail..mama 2021 ayema liyanwa mage second shy eka. doctor kenek wenna thiyana asimitha asawa nisa..
❤🤓❤
Good luck
Good luck
Good luck
ගොඩක් ස්තුති අයියෙ .ඔයා කියපුවා ගොඩක් වටිනවා🙏
තෑන්ක් අයියෙ ♥
2023 A/L. වටින වීඩියෝ එකක් ♥
❤😊❤
ඇත්තටම ජීවිතේට ගොඩක් වටින කතාවක්.good luck
❤😊❤
දරුවන්ට අධ්‍යාපනය පමනක් නෙමෙයි
දරුවන්ට රක්ෂාව සැපයීමත් දිසාපාමොක්ලගෙ වගකීම වෙනවා
දරුවන්ව මංකොල්ල කන එක නතර කරලා
සෑම දරුවෙකුටම රක්ෂාව සැපයීම සදහා
සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට සෑම පාසැලකටම හැකියාව ඇත
දරුවන්ව දඩයම් කරන්නෙ නැතිව දරුවන්ට ජීවත් වෙන්න නිවැරැදි මාවත නිර්මාණය කිරීමට දිසාපාමොක්ලට හැකියාව ඇත
බුදු සරණයි
සර් මම 2023 A/L කරන කෙනෙක් . සර්ගෙ විඩියෝ ගොඩක් වටිනවා.
❤😊❤
Video eka balannm parkku una..eth hoda gammk awa..mn 7 wsre idn asa doctor kenek wenna..mta O/L A2 B4 C3 Science C Maths B..Eth kwdawath term test walata C awilla nha...eth mta O/L walta C ekak enna mokak hri hethuwk athii..aiyge meee video eka mta gdkk watinw..thx ..thwa mee wge videos krnna ...❤❤🤗
Thanks.hodata wadatika karagena yanna good luck
මං හදාගෙන යන කතාවත් මෙ වගේමයි.. o/l maths විතරයි A .උසස් පෙළට අවට පස්සේ තමයි දන්නේ ඉන්ජිනියර් කියන්නේ් කවුද කියලා දන්නේ නැ ..maths වලට තියෙන ආශාවට තමයි a/l වලට ආවේ.හැබැයි ඒ ආසව නිසා අනිත් විෂයන් දෙක මඟහරුණා.මට දෙවෙනි පාර කරන්න බැහැ කොහොමත් ගෙදර ආර්ථිකයත් එක්ක..මට අනිත් විෂයන් දෙකත් ගොඩදාගන්න ක්‍රමයක් comment කරලා කියන්න පුළුවන්ද 😒
Comment කරලා කියන්න අමාරුයි පුලුවන් whatsapp msg එකක් දාන.කියන්නම්.
Ayye kohomada number aka ganne
ඔයාගෙ ol රිසාල්ට් එක කීයද
Thanks for your encourage.
I'm 2022 A/l bio science.
Thanks
Matath me video ake kathavamai thiyenne
Good thanks 🙏
🤓🤓🤓
IT IS VERY IMPORTANT. Thank you very much.
2022 A/L Bio.👍😊👍
Thanks
Godak hoda kathawak me godak tanks apiwa dirimath karanna me wage kathawak kiyapu ekata best of luck ❕😃😃
Thanks 🤗🤗🤗🤗
Math 2020 ol kara thama resalt awe nathath science resalt eka gana tikak bayai . Math Al bio karanna hithan inne me kathawen science wala resalt ekata thibuna baya tikak adu wuna . E nisa ol wala duk wuna wage lagadhi aramba kala Al gamana dukakin thorama sathutakin nima karanna hoda motivation ekak wuna me video eka
😊❤😊
ගොඩක් වීඩියෝ තියෙන්නෙ A6,A9 ගත්ත අය වැඩ කරන්න ඕනි විදිහ ගැන. මමත් මානසිකව වැටිල හිටියෙ මොකද ක්ලාස් වල සර් ල එහෙම motivation එකක් දුන්නත් කියන්නෙ A7,A9 වගේ ඇරන් fail උන ඒව ගැන. ඊට පස්සෙ මම හිතා ගත්ත මේක කොහොමත් ගොඩයන්න පුලුවන් විභාගයක් නෙමේ කියල. මොකද මට O/L වලට තිබ්බෙ A3,B3,C3. ඊට පස්සෙ මම වැඩේ අතැරල දැම්ම. මට තව අවෘද්දය් තියෙන්නෙ A/L වලට(2022). අද මන් තේරුම් ගත්ත O/L විභාගය A/L වලට අදාලම නෑ කියල. කොහොම හරි මම නිදාගන්නෙ නැතුව හරි වැඩ කරල A/L A3 ගන්නම try කරනව. ගොඩක් ස්තූතී මේ වීඩියෝ එකට
අපෝ ඕනී තරම් o/l අඩු result තියන් A/L කරගත්තු අය ඉන්නවා.අපේ batch එකෙත් කීදෙනෙක් ඉන්නවද.තමන්ට ඔඉනී කම තියනම් අනිවාර්‍යෙන් පුලුවන්.😊❤😊
ඔයාගෙ risalt ක මේකට දාන්න හොදද ආවම.....❤🙏😊
❤😊❤
@@sadevabhiman3335 සති 2ක් විතර වැඩේ අත ඇරල හිටියෙ ක්ලාස් වීඩියෝ ටිකක් miss උන හින්ද 🤐 දැන් ආය වැඩේට බැස්ස. තාම මට එක දිගට පැය 2ක් 3ක් ඉන්න බෑ 😥 තම අවෘද්දය් a/l වලට තියෙන්නෙ මට 😩
@@CodeRexLK ඉතින් හරි හරි.ඇයි දැන් ඔයාට class එකේද ඉන්න බැරි?හැබැයි පාඩම් කරන්නනම් ඔයා අර කොටු පුරවන ක්‍රමය ගන්න.ගොඩක් A/L අය පාවිච්චි කරන්නෙ ඒක.........
O/l A5ක් ගණිතය ඇතුලුව S1 ක් සිංහල වලට C1ක් ඉංග්‍රීසි වලට ගත්තොත් මට A/l maths කරන්න පුලුවන් ද විද්‍යාව fail වුනත්?
Supiri video akak nice.. 👌👌👌
Thanks
Aththtm jiwiteta godk watinawa aiye,me video eka.
Thanks wdatika hodata karaganna good luck
Thank you so much........
Budu saranai..
Result එන්න කලින් පන්ති යන්න ඕනද ??????? මම මැයි O/l ලියපු කෙනෙක් . result ආවම පන්ති ගියාම මදිද ??
Mtath prashnayak habai eka🙂
matath class ynwd neda 🙁
Matath prashnayak eka
Maths 2nd shy karala bio karanna brid plz reply
සුපිරිම video ekak
Thanks 😊😊😊
Thanks aiye video ekata 🙏❤️ bank yanna bio wala mona wage resul ekak balanawada aiye
Aiye man o/l 2021 😁 man maha loku meter ekak newei ,habai mata puluwan kiyala man dannawa ,
Man kohomahari hari science karanawa aiye, man eka karanawa aniwaren ❤️, thank you aiye godak loku gammak oya mt ada dunna ! Man o/l kohomahari hoda result ekak gannawa! man science karanawamai aiye mata kapa wenna puluwan! mata athma vishwasaya thiyenwa ❤️ mata puluwan kiyana eka hama welema man mathaka thiyagannawa !❤️ aniwaren mama loku thanakata yanawamai 🙏🙏 good luck aiye oyata ❤️ thank you
බැරි නෑ අවුරුදු 2.5 කැප වෙනවනම් ඕනිම කෙනක්ට පුලුවන් 😊
ඔය කතාව අයිති අයියා දැන් software engineer කෙනෙක්
Science වලට C එකෙක් ඇරං ..maths වලට S කරල science karanna puluwn d...dnn kenek kiynnko..🙄🙄
School eken aulk naththm krnna puluwn.
A/L maths karamwnm result ekh (A)pass m onid (B)passes 6k 7k witr tiygen maths krnn brid (A/L ගැන දන්නැති නිසා අහන්නේ)
matath ehem resalt ekk sure English hara vishayan 7 kt vithr B sure AL maths karann asa eth bayai gedara artikayath ekka 2 parak karanna mokakkd mn karan one kiyannko plz
2022 A/L Maths ☺️❤ Best video 👌
🤗 good luck hodata wada tika karagena yanna mula idalama 😊😊
Science වලට s තිබුනොත් commerce වලින් campus යද්දි අවුල් වෙනවද
it is the videos by very help thanks brother
😊❤😊
අයියේ මම 2022(2023) O/L ලියන කෙනෙක්. හෙට අන්තිම දවස. මට කරන්න ඕන bio හැබැයි මට විද්‍යාවට s එකක් තිබුණොත් හදිසියෙන්වත් මට bio කරන්න පුළුවන් වෙයිද... ස්කෝලෙන් කමක් නෑ කියලා කරන්න කිව්වොත්... ඒ O/L result එක Nursing වලට බලපානවද...Nursing වලට බලන්නෙ A/L result එක විතරයි ද? නැත්තම් O/L result එකත් බලනවද?....
REPLY ONA......?
Try to go medicine
මම කාලය ගිය නිසා දුක් විදිනව. 🥲 අවුදැදු එක හමාරක් ඇතුලත මැත්ස් පාසඅ වෙන්න බෑ වගේ ....💔
Tawa me wge video krnn😃Jaya wewa.!!!
ගොඩක් ස්තූතියි අයියේ♥️🙏
Iyya mata o/l walta a2 b3 c2 s1 w1 scince walta (c ) maths walta (s )english walta (w ) mata 2023 a/l walta bio karnna puluwanda kiynnko plzzzzzzzzz
ඒක ඔයා යන school එකෙන් අහන්න ඕනී.ඒයල කරන්න දෙනවනම් පුලුවන්.
A/l maths krnn science wlt C onada plzzzz rp krnn
Super channel 😘
Mage Rusult eka A2B5CS maths walata B science c man A/L maths karanawa.
Exam eka hodata karaganna.good luck ...
Ne
Kotapola..eha game scle..😃😃.. congratulations all..hodata vada krnna
it,s very important video
😊❤😊
I have...o/l max B please tell me what to do I'm love to do max
You can get idea this video and get good decision.
A level 1st shy privet karala government medical factly yanna puluwan weida
Thanks aiye..math godaak asai science paththata..math shishathwenam passuth na..warawibagawalath kawadawath panthiye palaweniyanm aran na..eth doctor kenk wenna mage dream ekak.❤️
ඕනි කම තියනම් අනිවාර්‍යෙන් පුලුවන්.හරියට plan එකකට වැඩ ටික කරගෙන යන්න ඕනී.
Godak pin aiye meka danmata.
❤😊❤
Ol subject 6i3k thibboth al karanna puluwanda
O/l fail unoth private a/l karanna puluvanda.
Mata science walata s maths walata c mata a/l walata science karanna ona ilaga para science walata A hari B hari dennam කියලා science karanna beda .ape school eke science ne wena school ekakata yannat ona ☺️
අයියෙ Bio කරන්න පුලුවන් අඩුම rist එක මොකද්ද කියන්නකො plzzzzz
අනෙ ඔවු කියන්නකෝ
Ow kiyannako
maths-s,science-c
සර් මගේ වයස 25 යි.මන් බයෝ වලින් කරේ..results SSS යි.ගිය පාර මන් ආයෙම කරා.BCC යි results .mata ඕනෙ medicine යන්න .මන් බැදලා බබෙක් ඉන්නවා .ඒක නිසා මට medicine යන්න බැරිද .කියන්නකෝ අයියේ ☹️☹️
ඒක ප්‍රහ්නයක් නෙවී.පුලුවන්
@@MSPRODUCTIONFORPHYSICS reply කළාට thanks අයියේ 🙏
❤😊❤
Aiye mama 2019 o/l lst shy kara.... habayi maths fail දෙවැනි පාර maths C mama පළවෙනි parawath දෙවැනි පාර wath english exam eka dawase giye naha mama 2023 english karala c ekak ගත්තොත් eka aulk nadda එතකොට english mama kalin exam ekata giye nathi හින්දා eka 1st shy kiyala ganna පුළුවන්ද aiye ane kiynnko 🙏🙏💖
ඒකනම් school එකෙන් තමයි දැනන් ගන්න වෙන්නේ.
sir A/L private danna O/Lරිසල්ට් oneda ???
Aiye mn 2017 o/l kare mata maths A ekak thiyenne anith ewa okkoma samanyai...mata podi prashnawagayak nisa A/l karaganna bari una..eth mage hine doctor kenek wenna..aiye mn dan me para A/l karanna haduwe..bio karaganna puluwan weida..mam godak mahansi wenawa e wenuwen
Unanduwa thiyanam aniwaryenma puluwan
Sir mama 2023 A/L karanne. Mage o/l reault eka A5i B3i. Mama A/l maths karanne. Mama o/l music practical ekata giye ne. O/l music walata thiyena result eka anagathedi wedagath wenawada
Maths walata ne.
ගොඩක් වටිනවා❤
😊❤😊
Thankyou🥰
😊❤😊
අයියේ මගෙ results එක 8/3 මැත්ස් විතරයි fail මම A/L pvt දාන්න ඉන්නෙ මට A/l arts pvt දාලා ලියව්වට ගැටලුවක් නැද්ද
Super
😊😊😊
Godak dirimath una sir adin thamai mage gamana patan ganne
අයියෙ A l walata maths krann science walata C EKK අනිවාර්ය ද 😴 ප්ලීස් ලොකු ප්‍රශ්නයක් ඒක .රිප්ලයි ඕනි
ඒ ගැන ඔයා school එකෙන් අහන්න ඕනී.C වලට වඩා අඩුනම්.ඔයාට A/L කරන්න කලින් අයේ කරලා ඒක හොද result එකක් දාන්නම් කියලා.school එකෙන් අහන්න.
@@MSPRODUCTIONFORPHYSICS hri ayiye 🙏
Maths walata A thibila science walata S ekk thibboth A/L maths karanna puluwanda?
Ow puluwan 😊
Matath okmyi oyata pluwn unada al maths krnna reply please man 2022 o/l
❤️❤️
Ol maths wlt witarak S tiboth Al maths chemistry it krnna puluwnd ilaga para maths dennam kiyl
Mama 2020 O/L kare.mata science paper eka sure na..Eth podi kaale idan mama Asa doctor kenek wenna.welawakata hithenawa art karanna,Eth Mata eka karanna ba mage Heene oluwata enawa.science karannath bayai anagani kiyala.eth Mata hithenawa mama AL walata science karoth kohomahari goda yanna puluwan kiyala.okkolama kiyanne art karanna kiyala.mata mekata mokakhari visadumak denna puluwanda?please
තමන් ආස දේ කරන්න හැබැයි හොදට හිතලා තීරනයක් ගන්න.ආස නැති දේ කරන්න ගිහින් අවුල් යන්න පුළුවන්.පස්සේ කාලෙක දුක් වෙන්නත් පුළුවන්.ඔය බලපු ඔය වීඩියෝ එකේ ඉන්න කෙනත් ලොකු ගේමක් ගහලා 1st shy එකෙන්ම ඉන්ජිනේරූ පීටයට ආවේ.ගොඩක් අමාරුකම් තිබ්බා.ඉති එයා දැන් software engineer කෙනෙක්.මම දැකලා ඒ තරම් අමාරුකම් තියාගෙන ඔය වගේ තැනකට ආපු කෙනෙක් ඒ නිසා තමන්ගේ අවශ්‍යතාවයට.හරි plan එකකට වැඩ කරන්න ගන්න.නැතුව O/L වගේ කියලා A/L හිතාගෙනනම් කරන්න යන්න එපා.
@@MSPRODUCTIONFORPHYSICS thank you
Science වලට w නම් maths කරන්න බැරිද..private වත්
Apita Al privet karanna barida ,ekata ol result balapanawada
Thanx 😊
❤😊❤
A/l privat karanna o/l result balanawada
Mama kamathi doctor kenek wenna .mathes walatai science walatai c thiyena kenekuta boi karanna puluwanda boi kaloth doctor kenek wenna puluwanda aiya
Puluwan.oya tikak wedipura kepawela wedakaranna oni mulkalee anith ayata sapekshawa.ehema karannapuluwan kiyala wishwasanam pamank karann.kisima aulak ne.
Thanks aiya mta A/l boi karana gamn amathara cous ekakta yanna puluwanda mage e tagat ekata. ehema thiyena hoda cous ekak kiyanna puluwanda
Whatsapp msg ekak danna.
Matath tiyenne c science maths walata
eya karapu subject monawada? ewage results wenawenama
Maths kaleee
Thank you sir
මගෙ කතාව වගෙ 2023o/l bio karane science valata c maths valata s class yanne nethuva kohomahari a/l karala goda yanava ekama balaporoththuva thama
❤😊❤ good luck
@Sachini kavindya: 2023 A/L bio kranna gdk asawen innawa oyage result ekamai thiyenne mtath oyage school eken bio kranna denwda e result ekata
Mn 2020 e/l kare mn aye 2023 widya wishya darawa karnwa private danne mta o/l resalt ekak blpanne neda ekata kiynko plzz
Mage family eke kattiya mm science karanawata kemathi ne.hebai mm science krnwa.mokada e mage dream eka.
තමන් ආස දේ කරන්න.අනිවාර්‍යෙන් ❤😊❤
Pass unath fail unth mm science karanwa sir
සර් විද්‍යාව කරන්න ලොකු මිිටර් වෙන්න ඔනිද.මම පොඩි පාසලක ඉගෙන ගන්නෙ.හෙබෙයි ගනන් වලටයි විද්‍යාවටයි 80-90ත් අතර ලකුනු තියෙනවා.මට විද්‍යාව කරන්න පුලුවන් වෙයි නේද...........
පුලුවන්.maths or bio
Sir man o/l A ekakwth na..b,c..eka s ekak thiye..science b maths s eka..mata doctor hiineta yanna asaiiiii....eth mage me result ekka mata bio karanna puluwanda..?? Please kiyanna..
Bio karanna puluwan.oya yana school eken ahanna.
@@MSPRODUCTIONFORPHYSICS thank you sir
Sir mta o/l maths s ekk thynne..second eke maths kraama w thynne..sir plaweni results sheet eke s ekda campus select unoth o/l results eka widihta eyla gnne??
ඒකනම් school එකෙන් අහ්න්න වෙනවා 😊❤😊
අයියෙ o/l exm කරන්න 80% school පැමිණීම තියෙන්නම ඕනද. අනේ අයියෙ plzzz කියන්නකෝ🙏
Nh
Wadagath video ekak
2022 Al maths 🙂
🤗🤗🤗🤗🤗
Aiye science karanna A5k ma oneda ....plz reply ...kohom result ekkd one
Reply කලා
Godak vatina vidio ekak
O/l වලට s එකක් අරම් A /l bio karanna barida
O/L VALA maths -S science - C thibila oya science kranna illuvoth oyata nodi inna baha .ekatama gahapu gasat ekak thiyenava eke ehema ayata karanna denna ona kiya thiyenne .habai oya aluth scl ekakata gihina ehema illuvoth oyata denna nathuva inna puluvan e principle ta .
👍👏
😊😊😊😊
Aiye mage o/l walata s6i c3i tiyenne. Maths walatat c ekak tiyenne. E result eken mata commerce kranna beri weida🥺
Puluwan ❤️
Ana ayiye man 2020 o l kare mage results c3,s3,W2 I mata puluwan waida a l karanna
Msg ekak danna.
@@MSPRODUCTIONFORPHYSICS moketada ☹️
a/l පාස් උනොත් කැම්පස් යන්න සුදුසුකම් වලට O/l රිසාල්ට් බලනවාද
සමහර course වලට english බලපානවා
එ ගැන හරියටම බලාගන්න විදුහක් නැද සමහරු කියනවා o/l ඔනි නැ කියලා
සමහර ඒවට විතරයි ඕනි. Campus apply කරන book එකේ ඒ සියලුම දේ බලගන්න පුලුවන්
A/l කරලා තියෙනව නම් අදාලම නෑ o/l රට යනවනම් ඒත් o/l english අදාලම නෑ ILETS කරාම ඇති.❤️
Ethkt science C ekk aran maths wlt S ekk awoth bio krnn baid 😔
පුලුවන් bio wlata c,maths wlata s ona අවම සුදුසුකම!😊
😊❤😊
අයියා මේ බයෝ, කෘෂිකර්මය,භුගෝල විද්‍යාව එක්ක A/L කරන්න බැරිද ආසම ඒකට අනේ🙃❤️ ඒ තුන කරන්න බැරිද 😔😔😔
බෑනේ.😊
Agriculture karanna bio/agri /chemistry
Hebei geography nam ne 😐
😊
Al science krnn one awama lakuna kiiyada.......🥺
Science C , maths S. School එක අනුව වෙනස් වෙනවා හැබැයි
English බලපාන්නෙ නැද්ද
අයියා A/l karanda sinhalawalata s thiyeddi karanda puluwanda art aiye reply karannako
Ekanam school eken ahanna oni.art walata kohomada kiyala
O/l science fail unath a/l science karanna puluvanda?
Could you please tell me. Can I do biology with an S for o/l science?
I wanna know that too!😥
I also wanna know
@@darksoul6579 I found it if you haven't c passes for maths and science then you can't study about biology subjects from your school.
@@ajwijenayake3511 if you haven't two c passes for maths and science you can't study about biology subjects from your school. However you are not a school student then you have to write it from private method. So if you do your a/l exam from private method then you don't worry about that.
@@farizekarifa671 I found too... if someone wanna do biology then that person needs atleast a C pass for science and S pass for maths
Mara...moral
Thanks