Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිතාගන්ඩ බැරුව හිටියෙ.පිං.සිද්ද වෙනව sir ❤NDT ගැන පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද sir
Thanks. I listened to you a bit. Thanks for guiding our grand sons and daughters. I did Engineering in 1975, almost 40 years ago.
Meka danakanmai hitiye sir... godk pin sirta🙏
ගොඩක් වටිනවා සර් ❤
Thank you sir❤Maths Goat pm 🐐
Sir kiynne niyama guruwarayek. ❤️❤️❤️. Sir Mt free card ekk Dunna nisa eda mn moratu giya❤️🙏
Godak watinawa sir me video eks
Facilities management eka gana kivvt thank you sir mokada godak nangila mallila danne naa meeke watinakama❤
සර් අනිවාරෙන් මේක 24 රිසාල්ට් ආවහමත් දාන්න
Ouuu
thank you sir🙏🙏🙏🙏🙏
Excellent explanation sir thank you very much
Best video akak ❤talk with Chathu Chanel ❤
Respect sir
Thankz sir ❤
සර් ♥️
මෙන්න බඩු කෑල්ල 🤩ඇයි සර් මෙච්චර පරක්කු වුනේ🤩
ඉහල z අගයක් පෙන්නුම් කරනවා කියන්නේ ඒක ඊට කලින් අවුරුද්දේ z එක වැඩි අගයක් තියෙන ලමයි ඉල්ලුම් කරපුවම වෙන දෙයක් ඒකෙන් කියන්න බැහැ ඒ අදාල degree එකට හෙන ඉල්ලුමක් තියෙනවා කියලා. මොකද ඒ ලමයි ඒවාට ඉල්ලුම් කරන්නේ ඒ degree එක ගැන කේස් ස්ටඩි එකක් කරලා නෙමෙයි නේ, මේ වගේම al කරපු ගමන් දේවල් හරියට දන්නේ නැතුව degree එකේ නමේ තියෙන ආසවට තෝරපුවම ඇතිවෙන තත්වයක්, ඒක නිසා degree තෝරද්දි කලින් අවුරුද්දේ ලමයි තොරලා තියෙන z අගයන් compare කරන්න යන්න ඒපා. ඒක ගොන් වැඩක්.Ex- mora Ai ලමයි තේරුවට ලංකාවේ it field එකේ තවම ඒකට අදාල ලොකුම requirement එකක් හැදිල නැහැ(මොකද ඒ වැඩෙත් cs/se කරපු එකෙක්ටම කියලා කරවගන්න නිසා) ඊට වඩා කැලනියේ it එකට demand එකක් තියෙන්න පුලුවන් degree එක ඉවර වෙලා ජොබ් opportunities එක්ක බලද්දි. අනික ඔය දාල තියෙන z අගයන් බැලුවම 3 වෙනියට තියෙන se එකට ගියපාර වැඩියෙන් ලොකු z තියෙන එකෙන් තේරෙනවා ගිය පාර මෙලෝ අවබෝදයක් නැතුව ලමයි දාල තියෙන විදිය. It කරපු ලමයෙක් නම් මුලින්ම cs degree first priority එක දීලා ෆිල් කරන තමයි හොද, මොකද se,se,se කියලා degree ගොඩක් තිබ්බට se කියන්නේ cs වල subset එකක්, job opportunities පැත්තෙන් ගත්තම cs degree එකකට තියෙන demand එක වැඩී, It කරපු ලමයෙක්ට මේ කම්බිනේෂන් එක හොන්ද වෙයි.1. Cs(ucsc)2.mora IT3. Cs degree 24. Cs degree 3…etc
ucsc eke hamotm 4 year krnn chance ek nati nisa ek udinm dana ek aul ndaa mora it 4 year kohomth tyn nisa
@@highereducationsl course content eka thamai wedagath 4yr kiyana eka kattiya kiuwata ehema loku requirement ekak nemei. Man danna tharamata it degree ekakata wada cs degree ekaka data structures focus wenawa wedii, ඔය සම්බන්දේ සරලව කියුවෝත් cs (computer scientist) කෙනෙක් තමයි අලුත් technologies implement karanne, ඒකට අවශ්‍ය දැනුම ලැබෙන්නේ cs degree එකකින්, එත් it,se කරන්නේ අර හදපු technology wala uses wage concept එකක්….
මුලින්ම කියන්න ඕනි මං මේ reply එක දාන්නෙ video එක බලන්නෙ නැතුව.දැනට industry එක දිහා බැලුවහම cs එක ai වලට වඩා උඩින් තියෙනව කියල පේනව ඇති.හැබැයි personally මං මේ list එක දැම්මත් ai තමා උඩින්ම දාන්නෙ.එකක් කොහොමත් තව අවුරුදු 5/6කින් degree එක අරන් එලියට එද්දි අනිවා දැනට වඩා demand එකේ සෑහෙන ලොකු වෙනසක් වෙනවා ai සම්බන්ධව.අනිත් ලොකුම දේ ලංකාවෙන් එලියෙ තියෙන මේ වෙද්දිත් හැදීගෙන එන ඉල්ලුම.මොකද ai කියන්නෙ වෙනම subject එකක්.cs කියන්නෙ තවත් එකක්.දැනට industry එකට ලොකුවට ඕනි උනේ නැතත් තව අවුරුදු 10ක් යද්දි ඒ දේ නැතුව බැරි වෙනව.එදාට ඒ දේ cs අයට කියල කරගන්න බෑ.
@@induwarabulathsinghala6869 Ai කියන්නේත් cs වල subset එකක් විදියට තියෙන තවත් එක සබ්ජෙක්ට එකක් විතරයි, කාලයත් එක්ක වෙනම degrees එලියට ආවට
@@chrishanmadusanka5905Theory වලට වඩා value තියෙන්නෙ Hands on experience වලට කියල අමතක කරන්න එපා😮
Thank you sir....❤
private ewa t dann puluwnn nm hodai, goverment loan ekenn karnn puluwnn ne
Sir 😊
Thnks sir❤❤
Thanq sir campus oder ek hadagann danne netuwa hitiye 🙏
❤ sir ❤
😍
සර් moratuwa tm ( textile) එක කොයි හරියට දාන්න ඕනි?. E course එකේ demand එක කොහොමද?
Mara watinawa
Sir 🥺❤️
Mama campus lmyk..eth meka balanna hithuna...maara loku wdk thiynw mewa select karana eke kiyla ada therune😵💫..mama apply kare course 2i
තෙරුවන් සරණයි ගුරුතුමනි!🙏🙏🙏
ruhuna is best
EM wage degree walata europe countries wala loku demand ekak thiyanawa.❤
❤
1st view❤👊
❤️❤️
Sir bio krn lamaita tyn courses dannko
EM,TM wla z eka oita wda godk wadi ne...colombo ehema
Godak watinawa
Sir ruhune financial mathematics and industrial statistics ekt yn ekd hode neththm uve mrt yana ekd.plz kawuruhri reply krnn😊
Ruhune Fm hodai ❤ ape degree eka ❤
@@sandrukshan4501 tnx😍
Sir නගර හා ග්‍රාම නිර්මාණය course eka hodaida plzz reply me sir eke wistra tikak danagnn puluwnda????
Meekatat issrnm hoda job opertunities thibba namuth dhan garment ehema wahi wahi yana nisa poddk jobs adu wela tynwa…oyge kmthth anuwa balala danna…
@@prasannamaheepala9648 ගොඩක් ස්තූතියි sir danuwath kireemata mata z score eka 1.37 thiyna nis colombo physical mekata wada udin dannda sir mm statistics ehema igena gnna godak kamathiy
සර් genaral degree එහෙකයි special degree එහෙකයි වෙනස මොකක්ද?
🤗
Sir, me z core walinda meka hadala thiyenne
Sir engineering ruhunada jayawardanapurada wda honda
Ruhuna hodai
Japura IESL, Washington accord naha
Ruhuna
සර් මේ පාර කුරුණෑගල merrit කීයක් විතට තියනවද
1.3 Kynne mona wage result ekkd? maths?
ACC
කුරුණෑගලින් ef කීයක් විතර යයිද
Z ek waradi neda software engineer dala thyna eka
Ow neda
@@MindsetTube85 1.5 wge ynne uparima
IT krapu ayge 2. ganan ynw
Etamawradegtser
campus පොතේ....සංයුක්ත ගණිතය / උසස් ගණිතය කියල නැතුව නිකංම ගණිතය කියල thiyenne මොකක්ද... කෘෂි තාක්ෂණය හා .......... වගෙ course එකක් තිබ්බ.... combined කරපු අයට බැරිද... 😶🌫️
ගණිතය කියලත් විශයක් තියෙනවා ලංකාවටම තුන්සිය ගාන්ක් තමා කරන්නේ...ඔයා කියන කෝස් එක සංයුක්ත ගණිතය කරපු අයට පුලුවන් කියලා දාලා නැත්තම් ඒක combined කරපු අයට බෑ...
@@prasannamaheepala9648 thank you sir 👍 ගණිතය විතරයි ඒක ..
@@prasannamaheepala9648 sir e ganithaya kiyn sub ek ugnnn guruwlu innwd
Bcs සර් තියෙන්නෙ AL maths krl Gampaha District එකෙන් z score eka 0.6915 කැම්පස් යන්න මදිවෙයිද සර්
Results kohomd aiye
Hodatama athi
Onatharam courses thiyenwa , boat round walin thawa uda ewata ennath puluwan apply karanna
Physical ahuweid poddk kiynnko ahuwenwnm kohe wged kiyl mokd mt ahnn kenek nh rkai 🥺 aye krnnth loku salliyk nh
Ahuweo hithen course tik kiynn puluwn nm loku deyk adhask gnn
Maths එක්ක it කරපු කෙනෙක් ට භෞතික විදයාව ඉල්ලුම් කරන්න බෑද
Bee
Sir phone no eka denawada.plz
Thank you sir..❤🎉🎉😊
thank you so much sir
Thank you sir❤❤
thank you sir
Thnq sir ❤️
Tank you sir
thank you sir......🥰
Thank you sir 🙏❤️
Thank you sir❤️❤️❤️
Thank you sir🙏
🤩
Thank you sir❤❤❤
Thank you sir ❤❤❤
Thank you sir..
Thank you sir ❤
හිතාගන්ඩ බැරුව හිටියෙ.පිං.සිද්ද වෙනව sir ❤NDT ගැන පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද sir
Thanks. I listened to you a bit. Thanks for guiding our grand sons and daughters. I did Engineering in 1975, almost 40 years ago.
Meka danakanmai hitiye sir... godk pin sirta🙏
ගොඩක් වටිනවා සර් ❤
Thank you sir❤
Maths Goat pm 🐐
Sir kiynne niyama guruwarayek. ❤️❤️❤️. Sir Mt free card ekk Dunna nisa eda mn moratu giya❤️🙏
Godak watinawa sir me video eks
Facilities management eka gana kivvt thank you sir mokada godak nangila mallila danne naa meeke watinakama❤
සර් අනිවාරෙන් මේක 24 රිසාල්ට් ආවහමත් දාන්න
Ouuu
thank you sir🙏🙏🙏🙏🙏
Excellent explanation sir thank you very much
Best video akak ❤talk with Chathu Chanel ❤
Respect sir
Thankz sir ❤
සර් ♥️
මෙන්න බඩු කෑල්ල 🤩ඇයි සර් මෙච්චර පරක්කු වුනේ🤩
ඉහල z අගයක් පෙන්නුම් කරනවා කියන්නේ ඒක ඊට කලින් අවුරුද්දේ z එක වැඩි අගයක් තියෙන ලමයි ඉල්ලුම් කරපුවම වෙන දෙයක් ඒකෙන් කියන්න බැහැ ඒ අදාල degree එකට හෙන ඉල්ලුමක් තියෙනවා කියලා. මොකද ඒ ලමයි ඒවාට ඉල්ලුම් කරන්නේ ඒ degree එක ගැන කේස් ස්ටඩි එකක් කරලා නෙමෙයි නේ, මේ වගේම al කරපු ගමන් දේවල් හරියට දන්නේ නැතුව degree එකේ නමේ තියෙන ආසවට තෝරපුවම ඇතිවෙන තත්වයක්, ඒක නිසා degree තෝරද්දි කලින් අවුරුද්දේ ලමයි තොරලා තියෙන z අගයන් compare කරන්න යන්න ඒපා. ඒක ගොන් වැඩක්.
Ex- mora Ai ලමයි තේරුවට ලංකාවේ it field එකේ තවම ඒකට අදාල ලොකුම requirement එකක් හැදිල නැහැ(මොකද ඒ වැඩෙත් cs/se කරපු එකෙක්ටම කියලා කරවගන්න නිසා) ඊට වඩා කැලනියේ it එකට demand එකක් තියෙන්න පුලුවන් degree එක ඉවර වෙලා ජොබ් opportunities එක්ක බලද්දි.
අනික ඔය දාල තියෙන z අගයන් බැලුවම 3 වෙනියට තියෙන se එකට ගියපාර වැඩියෙන් ලොකු z තියෙන එකෙන් තේරෙනවා ගිය පාර මෙලෝ අවබෝදයක් නැතුව ලමයි දාල තියෙන විදිය.
It කරපු ලමයෙක් නම් මුලින්ම cs degree first priority එක දීලා ෆිල් කරන තමයි හොද, මොකද se,se,se කියලා degree ගොඩක් තිබ්බට se කියන්නේ cs වල subset එකක්, job opportunities පැත්තෙන් ගත්තම cs degree එකකට තියෙන demand එක වැඩී,
It කරපු ලමයෙක්ට මේ කම්බිනේෂන් එක හොන්ද වෙයි.
1. Cs(ucsc)
2.mora IT
3. Cs degree 2
4. Cs degree 3…etc
ucsc eke hamotm 4 year krnn chance ek nati nisa ek udinm dana ek aul ndaa mora it 4 year kohomth tyn nisa
@@highereducationsl course content eka thamai wedagath 4yr kiyana eka kattiya kiuwata ehema loku requirement ekak nemei. Man danna tharamata it degree ekakata wada cs degree ekaka data structures focus wenawa wedii,
ඔය සම්බන්දේ සරලව කියුවෝත් cs (computer scientist) කෙනෙක් තමයි අලුත් technologies implement karanne, ඒකට අවශ්‍ය දැනුම ලැබෙන්නේ cs degree එකකින්, එත් it,se කරන්නේ අර හදපු technology wala uses wage concept එකක්….