Jaanu | Episode 463 - (2024-12-03) | ITN

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 352

  • @hirunishehara-k9v
    @hirunishehara-k9v 20 годин тому +99

    නිසලි වගේ අවංකව ආදරේ කරන හැම කෙල්ලෙක්ටම දුමිදු වගේ අවංක කොල්ලෙක් හම්බෙන්නම ඕනෙ මමනම් මේවගෙ අවංක ආදරේ දැක්කෙ ටෙලිඩ්‍රාමා, චිත්‍රපටි වල විතරයි 😢😢😢😢😢😢

    • @kutkur2518
      @kutkur2518 20 годин тому

      මාත් ❤❤❤

    • @trueliving8334
      @trueliving8334 19 годин тому

      ඇත්තටම ඔව්

    • @gihansampath832
      @gihansampath832 5 годин тому

      ඇයි යසෝදාරා දේවියගේ ආදරේ අහලවත් නැද්ද

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 22 години тому +141

    මම නම් කියනවා දුමිදුගෙයි නිසලිගෙයි එක් වීමෙන් පස්සේ ඩ්‍රාමා එක නිමාවට පත් කරන්න කියලා

    • @warunadabare6217
      @warunadabare6217 20 годин тому +9

      මං කියන්නෙ මාලනී, රවීන්ද්‍ර,සනත්, ගීතත් ගෙනල්ල මේක බලපු උන්ට හික්ගෑවෙන්නම දෙන්න කියල.😂😂

    • @gihansampath832
      @gihansampath832 5 годин тому

      ඔයාද පිටපත ලියන්නේ මං අද දන්නේ😅

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w 5 годин тому

      @gihansampath832 ඔයාට කමන්ට් බලලා පාඩුවේ ඉන්න බැරි නොබලා ඉන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 22 години тому +143

    සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා...🙏

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 21 годину тому +46

    නිසලියි දුමිදුයි සතුටින් නම් එච්චරයි ❤

  • @yasooma4858
    @yasooma4858 21 годину тому +34

    නිසලිගේ රගපෑම සුපිරියි නියමයි. ජානු කැලේ දැන් කතාවේ නම නිසලී කියල දාන්න.❤

    • @utharabope3891
      @utharabope3891 20 годин тому +1

      ඔව් නිසලිගේ කතාවක් දිගටම ඕන .ඒක සමාජයට ඕන චරිතයක් .............

  • @chandaniperera5734
    @chandaniperera5734 22 години тому +96

    තිවන්ක වගේ හිත හොද අහිංසක අය තවත් ඉන්නවද පවු

  • @sujeewagamage4839
    @sujeewagamage4839 21 годину тому +71

    දුව කෙනෙකුට කියල බඩකරගෙන අම්මගෙයි මාමගෙයි ලොකුකමයි නම්බුවයි දෝරෙගිහින්

    • @shyamaligayathri926
      @shyamaligayathri926 20 годин тому +1

      Kiyala wadak na

    • @TharangaSandamali-z7o
      @TharangaSandamali-z7o 7 годин тому +1

      ඒ කතාව නම් ඇත්ත

    • @Madhusha-gy4nq
      @Madhusha-gy4nq 7 годин тому

      ඔය කියන නම්බුකාරකම තියාගන්නනම් නිසලි දුමිදුටම දීලා ඒකිව පවුලෙන් අයින් කරානම් ඉවරනෙ, පිස්සු ගෑණි, ළමයාගෙ තාත්තා ඉද්දි වෙන මිනිහෙක්ට දුව දීලා රටින් යවන්න හදනවා, 😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 21 годину тому +68

    නියමයි තිවංක නිසලිගේ මාමා පිස්සන් කොටුවෙන් පැනලා ඇවිත් කියලයි මට හිතෙන්නේ 😂

    • @happyheart252
      @happyheart252 21 годину тому +2

      හරියට තිවංක වැරද්දක් කලා වගේ.

    • @AjantaSara038
      @AjantaSara038 16 годин тому

      😅😅😅😅😅

    • @ruthgody555
      @ruthgody555 7 годин тому

      😂😂😂😂😂😂 EYWAGE ,,😅

  • @chamindasamankumara8315
    @chamindasamankumara8315 21 годину тому +120

    ගහෙන් ගෙඩි එන්න වගේ කවදාවත් හිටපු නැති මාම කෙනෙක් ඇවිල්ල දැන් උගෙ සද්දෙ බලන්නකෝ😤 දෙන්න හිතෙනව හොම්බ තැලෙන්න

    • @isurulshan768
      @isurulshan768 20 годин тому +3

      සිරාවටම ..ඔලුවෙ අවුලක් තියෙන චරිතයක්

    • @shaikjakeer6340
      @shaikjakeer6340 20 годин тому +2

      අනේ ද කියන්නේ මටත් පේන්න බෑ.

    • @kutkur2518
      @kutkur2518 20 годин тому +1

      අනේද කියන්නේ

    • @samarsalah5329
      @samarsalah5329 19 годин тому

      අනිවරේන්ම මටත් 😂😂😂😂

    • @MelaniMelani-y2u
      @MelaniMelani-y2u 19 годин тому

      😂😂😂😂😂

  • @isurulshan768
    @isurulshan768 20 годин тому +56

    😂රෝහනට කොහිල අල දෙන්න ඕන කියන අය කව්ද 😂

  • @CGT001-k9s
    @CGT001-k9s 22 години тому +37

    දුමිදු දැන් නිසලිව ගෙදර ගිනිහින් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ 😮

  • @ThenuriSandamini
    @ThenuriSandamini 21 годину тому +12

    දන්නවා නම් මේ හිතේ දුක ඒ සිංදුව ලස්ස්න්නයි අනේ..🥺🥺🥺❤️❤️

  • @niroshalakmali3311
    @niroshalakmali3311 20 годин тому +15

    දුමිදු කියන්න වගෙ තත්ත්වයක් නැති මිනිස්සු තමයි නිසලිගෙ පවුලෙ අයනම්.
    තිවංක පව් ඉතිං 🥺

  • @Ibetter897
    @Ibetter897 22 години тому +33

    අනේ දෙන්නා ආය වෙන් කරන්න එපා 😢

  • @cookerytv913
    @cookerytv913 17 годин тому +6

    නිසලිගේ මාමා ගේ රංගනය නියමයි..අකනේ හැමෝම බනින්නේ..සුබ පැතුම් මංජුල මොරගහ අයියේ ....

  • @kanthikan5145
    @kanthikan5145 20 годин тому +17

    මේ මාම කියන පිස්ස කොහෙන්ද හොයා ගත්තෙ චික් පවු තිවංක

  • @nilukadedunu8615
    @nilukadedunu8615 20 годин тому +12

    යකෝ අපිත් බැන බැන බලනවනේ 😂😂😂😂

  • @Sanizdu
    @Sanizdu 21 годину тому +15

    නිසලි තිවංක අතින් අනාථ වුනා වගේ කොහෙදෝ ඉඳල කඩාපාත්වෙච්ච සූමගේ කතාව

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 20 годин тому +10

    අනේ පවු තිවංක නිසලිටයි දුමිදුටයි කිසිම කරදරයක් වෙන්න එපා

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 21 годину тому +8

    කතාව වෙනස් unata dan lassanai.nisali lassnata lagapanwa.atta wageeee❤️🥰

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 21 годину тому +31

    මේ අක්කායි.. මල්ලි නොගත් පවුල් වල අය වගේ නෙ... හොද පවුල් වල අය මෙහෙම හැසිරෙන්නේ නැ... හරි නම් මුන් තිවංකට වැද නමස්කාර කරන්න ඕනි මේ වගේ කෙල්ලෙක් බදින්න කැමති උන එකට 😂😂

  • @madhucreation259
    @madhucreation259 20 годин тому +9

    යකෝ මේ කතාව පටන් ගත්තේ කොහොමද දැන් කොහොමද 😂

  • @KaviduMadushan-x4g
    @KaviduMadushan-x4g 8 годин тому +4

    මාමෙක් කියල එකෙක් මැද්දෙන් පැනගෙන කතාවම හානවනෙ ඉදන්...🤮💔💔

  • @thilinidissanayake8016
    @thilinidissanayake8016 22 години тому +18

    දැන් මෙ කතාවෙ ජානු නැ....අල්පොන්සු නැ...සෙත් නැ....අලුත් කතාවක් වගෙ

  • @Hasa648
    @Hasa648 21 годину тому +11

    මේ තිවංකගේ ඔෆිස් එකේ කෙල්ලෝ දෙන්නට වැඩක් ඇත්තෙම නැහ්නේ😂

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 18 годин тому +13

    රෝහණ කියන එකා script එකෙනුත් එහාට රඟපානවා වගේ 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 години тому +33

    කොටස් 463ම you tube එකෙන් බලපු අය පැත්තට 😇

  • @nkaa444
    @nkaa444 21 годину тому +12

    තිවන්ක හරිම පව්😢

  • @MaheeJayasekara1234
    @MaheeJayasekara1234 20 годин тому +4

    Sinto drama eke Jaganmage ammai appachchiy mathak una. Meke Nisalige ammala ekka baladdi e ammai thaththai dahakin sampathak❤

  • @InushaSawwandhi
    @InushaSawwandhi 20 годин тому +5

    So beautiful nisali my favourite actor 💯 👌👍

  • @LIFE-gb3xd
    @LIFE-gb3xd 22 години тому +6

    මේ දවස් ටිකේ නම් කතාව පොඩ්ඩක් හොදයි.බලන්න ආස හිතෙනවා

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q 21 годину тому +10

    නිසලිගෙ මාමගෙ ගොන් පාට්😂😂😂

  • @ChaNdu-qd6dy
    @ChaNdu-qd6dy 21 годину тому +7

    ගෙදර එක්ක ගියාම මේ චන්ඩි මාමා මොනවා කරයිද දන්නෙ නැ

  • @romaindekauwe7574
    @romaindekauwe7574 21 годину тому +4

    Thivanka. Your too serene.. wish there were guys like you. ❤

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 21 годину тому +11

    තිවංක ඔය මාමා කියන එකාගේ හොම්බට දෙකක් ඇනපන් යකෝ තවත් බලාගෙන ඉන්නේ හරියට තිවංක නිසලිව බඩ කලා වගේනේ මේක කතා කරන්නේ

  • @manelperera7798
    @manelperera7798 21 годину тому +8

    මාමා thamai මාමා සැර වැඩි නේද 😂😂

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 11 годин тому +1

    ඔන්න ඕක තමයි පස්නෙ ගෑණු රාජ්‍ය සේවයට ගත්තම...😮😮

  • @xr6hx1h
    @xr6hx1h 21 годину тому +28

    ගොඩක් පිං පිළිකා අපිවෙනුවෙන් කරන ප්‍රාර්තනා ඉස්තුතියි අනෙ ඔවු මමත් පිළිකාවෙන් දුකෙන් ඉන්න කෙනෙක්

    • @dinushasandamali9294
      @dinushasandamali9294 20 годин тому +6

      අනේ ඉක්මනටම සනීප වෙන්න.බුදු සරණයි ඔයාට .🙏

    • @MashiGirl-gx1hl
      @MashiGirl-gx1hl 19 годин тому +5

      ඔයාව ජය ශ්‍රී මහා බෝ සමිදුගෙ පිහිටෙන් ඉක්මනින් සනීප වෙන්න ඕන ❤

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 19 годин тому +3

      බුදු සරණින් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

    • @fgyggg3117
      @fgyggg3117 19 годин тому +4

      තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවවේවා .

    • @Loka12-m2b
      @Loka12-m2b 16 годин тому +1

      දලදා සමිදුගේ පිහිටයී❤

  • @RohiWijerathna0930
    @RohiWijerathna0930 21 годину тому +13

    රේකගේ පවුල ඉවරයි
    සේකරයි රේකගේ ❤ ඉවරයි
    ජානුයි ශහස්❤ ඉවරයි
    ජානු අල්පොන්සෝ ❤ඉවරයි
    සාක්‍යා පොලිස්කාරයාගේ ❤ ඉවරයි
    සාක්‍යා .... ❤ ඉවරයි
    නිත්‍යා .... ❤ ඉවරයි
    දුමිදු නිසලි❤ ඉවරයි
    තිවංක නිසලි ❤ ඉවරයි
    මොකද්ද මේ ගොං කතාව

    • @padmavithanachchi-mq9sh
      @padmavithanachchi-mq9sh 20 годин тому

      ඒක නම් සහතික ඇත්ත .කතාවෙ නම ජානු උනාට ඒකිට වෙච්ච දේකුත් නෑ .පරණ උන් කතාවෙ ඇත්තෙත් නෑ .ගොන්ම ගොන් කතාවක් .

  • @riyalpathuma5454
    @riyalpathuma5454 22 години тому +6

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢

  • @chameeliyange5581
    @chameeliyange5581 22 години тому +10

    මං මේ කතාව බැලුවේ ටික දවසකින් කෝ දැන් මෙකේ සහස්

    • @indikajiwan3096
      @indikajiwan3096 21 годину тому +1

      සහස් රට ගියා

    • @Vibhupitigala
      @Vibhupitigala 6 годин тому +1

      සහස් ජපන් ගියා😂

  • @samarsalah5329
    @samarsalah5329 19 годин тому +4

    දැන් මම කතාව බලන්නේ හරිම අසාවෙින්

  • @prasadmaduranga7293
    @prasadmaduranga7293 8 годин тому +2

    කොහෙන්ද යකො මෙතනට රේකා ආවේ 😂😂😂

  • @ishandamindu9432
    @ishandamindu9432 20 годин тому +1

    නිසලිගෙ බප්පද,මාමාද කියන එකා පොල් බූරුවෙක් ... හරි චණ්ඩි 😁😁😁😁

  • @Mahesha-we1ws
    @Mahesha-we1ws 21 годину тому +17

    හොද වැඩේ තිවංකට.කොන්දක් නැ වගේ අනුන්ගේ මගුල් කරගහන්න යනවට

  • @sitharageethmi7644
    @sitharageethmi7644 22 години тому +5

    කොන්ද තියන , අවංක හිතෙන් ආදරේ kala නම් එච්චරයි .... අම්මා තියා මොකවත් ඕනවට වඩා , සිමාවන් ඉක්මවා ආත්මාර්ථකාමී වෙන්න ඕන නෑ . කතාව ඉක්මනට ඉවර කරන්න nisali, dumidu එකතු කරලා. නැත්තම් අප්පිරියයි ඕයි ....

  • @amilashiromi4117
    @amilashiromi4117 22 години тому +27

    මාමා OVER ACTING.

  • @Eresha-p8x
    @Eresha-p8x 19 годин тому +4

    Ane oya dennai babai parissamin inna❤❤ thiwanka udaw karai oyalata

  • @imalkacharuni
    @imalkacharuni 21 годину тому +15

    මාමෙක් නෙමේ ඒකා පිස්සෙක්ද කොහෙද

  • @Rashennethumin
    @Rashennethumin 21 годину тому +5

    පව් අනේ තිවන්ක😊

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o 7 годин тому +2

    නිසලි pregnant වෙන්න කලින් නම්බුව ගැන හිතන්න තිබුනෙ.දැන් ඉතින් මොන නම්බුද 😢 තිවංක වගේ පිරිමි නිසා හොඳයි.

  • @chandrachandra1654
    @chandrachandra1654 21 годину тому +3

    බලෙන් ගෑනු දෙන්න යනව ....අම්මෝ තිවංක බේරුණ .....තිවංක පවු

  • @mudithasamanmali6012
    @mudithasamanmali6012 18 годин тому +1

    Dumidugei nisalige adara kotas Tika vithara me kathawen lassanama awnkadaryakata adarshayak thibune niyamai dumidu aeankakama❤❤❤❤❤❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 20 годин тому +3

    අනේ දුමිදුටනම් කරදරයක් වෙන්න එපා මාම කියන එකාගෙන්

  • @asithathushan9487
    @asithathushan9487 20 годин тому +5

    මාමට දෙකක් අනින්න හිතෙන්නෙ තියෙන ලොකුකමට

  • @yousefmohamad1958
    @yousefmohamad1958 21 годину тому +7

    මේ.මාමගේ.සද්දේ .අපි .බයවේඉ.රෝහන.නෙවේ .ආරෝහන😂😂😂

  • @AsAs-oc3px
    @AsAs-oc3px 22 години тому +4

    දැන් සහස් කෝ එයත් අයින් උනාද අපෝයි ප්‍රදාන චරිත දෙකම නැ

  • @nuwanjayaranga7296
    @nuwanjayaranga7296 19 годин тому +1

    කො ජනු ❤සහස් එයාලා නැ කතාවෙ දැන් කාතාව වෙනපැත්තකටදබ යන්නේ 😢😢😢

  • @AlokanaPrabu
    @AlokanaPrabu 7 годин тому +1

    ඇයි බන් මේ තිවන්කයා අර අනාත වෙච්ච එකියක් පස්සේ යන්නේ අර ofice එකේ හොද කෙල්ලෙක් ඉද්දී 😂

  • @thilinidissanayake8016
    @thilinidissanayake8016 22 години тому +12

    ජානුගෙ අමිමා මෙ ගෙදරට ආවෙ කොහොමද

  • @priyanthasaman6991
    @priyanthasaman6991 4 години тому

    ගොඩ කාලෙකින් බලන්න ආවේ .යකෝ අලුත්ම ඩ්‍රාම එකක්නේ මේක😂

  • @HeshaniFashion-rw3sb
    @HeshaniFashion-rw3sb 8 годин тому +1

    අම්මටත් නැති අමාරුවක් මේ මාමා කියන මීමට තියෙන්නේ 🧐

  • @KalyaniRathnayaka-y4q
    @KalyaniRathnayaka-y4q Годину тому

    මේ ජානූ කතාව පටන් ගත්තේ කොතනින්ද දැන් කතාව වෙනම පැත්තක, මේ කතාව බලන අපිට පිස්සු

  • @KDSNISANSALA2005
    @KDSNISANSALA2005 21 годину тому +2

    අනේ ගෙදර ගියාට ඒ දෙන්නව අහු වෙන්න එපා

  • @romaindekauwe7574
    @romaindekauwe7574 21 годину тому +2

    Comon dumindu.. yr a hero. ❤

  • @LegalSystem-y9d
    @LegalSystem-y9d 19 годин тому +2

    කතාව ලියන බූරුවට කතාව මතක නෑ දැන් මාස දෙකයිලු මගුල කතා කරලා හරිම අතාත්විකයි මාද්‍යයි කලාවයි දෙකම හෑල්ලු වෙනවා මිනිස්සුන්ගේ වින්දනය ආතල් එකට අරන් ගොන් ජෝක් දෙන්නේ ඇයි

  • @ViduRangi-j5b
    @ViduRangi-j5b 22 години тому +5

    Maama kiyana minihata thiyenne puduma amaruwakne lamayage thaththa iddi pita un bandanna

  • @shevishevi6438
    @shevishevi6438 20 годин тому +2

    අල්පොන්සොත් නැ.පරණ අය ඉන්නේ රේඛා විතරයි

  • @PrasangaMadhushani
    @PrasangaMadhushani 21 годину тому +20

    Skip ...skip ..skip...end

    • @wksoysa8948
      @wksoysa8948 2 години тому +1

      මේ ජානු කතාව ද නැතිනම් වෙනත් කථාවක් ද කියලා හිතෙනවා
      දැන් නම් ඉවර වෙනවා නම් හොඳයි වගේ.

    • @PrasangaMadhushani
      @PrasangaMadhushani 2 години тому

      @wksoysa8948 aka nam aththa

    • @asankasome2106
      @asankasome2106 2 години тому

      66666666

  • @evon-ze6nw
    @evon-ze6nw 3 години тому

    දෙවියනේ දුමිඳුටයි නිසලිටයි කරදරයක් නම් වෙන්න එපා

  • @madhucreation259
    @madhucreation259 20 годин тому +3

    මන් දැකපු මෙලෝ තේරුමක් නැති,පෙළගැස්මක් නැති ජරාම කතාව🤮🤮🤮.මීට වඩා හොඳට ඉස්කෝලවළ ප්‍රාථමිකෙ පොඩි අය නාට්‍ය කරනවා🙂

  • @chandrikachandrika9773
    @chandrikachandrika9773 20 годин тому +2

    Kniyamai ❤❤❤

  • @niroshanmadusanka9122
    @niroshanmadusanka9122 7 годин тому

    ජානු අල්පොන්සෝ සහස් නැද්ද් දැන්😅😅😅 වෙන නමකින් ගියානම් හරිනේ

  • @MuthuArachchi-v1q
    @MuthuArachchi-v1q 21 годину тому +3

    මේක දැන් ජානු නෙවෙයි බලද්දි වෙන කතාවක් බලනවා වගෙ.පිස්සු ව්කාරයක්

  • @tainyfernando2333
    @tainyfernando2333 21 годину тому +2

    Nisali ouage acting maarai mulu kathaweme lassane une oya nisa aththamai

  • @ashash8220
    @ashash8220 21 годину тому +3

    මාමා නම් orver...😂

  • @ThissaBandara-y4l
    @ThissaBandara-y4l 21 годину тому +3

    බලන්න ආස නැහැ 🎉🎉

  • @ChathuNehA
    @ChathuNehA 22 години тому +4

    ජානු ට මොකද වුනේ කතාවේ දී😊😮

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 21 годину тому +1

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @anuradhaishani7045
    @anuradhaishani7045 21 годину тому +3

    Thiwanka pau😢😢😢

  • @Safrasrif22
    @Safrasrif22 20 годин тому +2

    Nodakin gon මිනිහා 😂😂😂😂

  • @samsungung2882
    @samsungung2882 21 годину тому +4

    Me mama kiyana mama kohenda appa genawe pissekda kohedo🙄

  • @dinushaamarasena-e8n
    @dinushaamarasena-e8n 22 години тому +3

    Awanka adare jaya ganna oni..dumidutai nisalitai ekathu wenna lebenna oni...

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 21 годину тому +3

    තිවන්ක හරිම පව්

  • @kamalajayantha3922
    @kamalajayantha3922 20 годин тому +1

    ජානු ආගිය අතක් නැ 😂

  • @buddikajayantha9503
    @buddikajayantha9503 7 годин тому

    අනේ ඇයි දෙයියනේ මම මේ නාට්‍ය බැලුවේ 😢😢😢

  • @W.....K.....K-m3f
    @W.....K.....K-m3f 21 годину тому +3

    අන්න.එහෙම.තමයී.වෙන්න.ඔනී.පරීස්සමට.යන්න.දෙවීයනෙ.රැක.දෙන්න

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 22 години тому +5

    Yako lamaya haduwe wena ekek part danne thawath ekekta kare ellanna

  • @sajanirajapaksha7231
    @sajanirajapaksha7231 18 годин тому +1

    Niyamai dumidu ❤

  • @chanakasenanayake4465
    @chanakasenanayake4465 2 години тому

    මගේ කඳුළු තුලින් ඇස් ආවා

  • @MaduJayathilaka-bl6lq
    @MaduJayathilaka-bl6lq 12 годин тому

    ආයේ මාමෙක් දාගෙන මේකට මේ ලියන මිනිහාට පිස්සු අප්පා සතුටින් බලන්න දෙන්නෙම නෑනේ මේ කතාව

  • @ThisariThisari-t5m
    @ThisariThisari-t5m 12 годин тому

    Lassanai ❤❤❤❤❤❤❤

  • @sumududilhara3568
    @sumududilhara3568 19 годин тому +1

    Ane nisaliwai dumiduwai wenkarananam epa katawa epa weii❤❤❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 2 години тому

    Nisalige මාමා harakek😂

  • @SumedhaKalpani-p7z
    @SumedhaKalpani-p7z 21 годину тому +2

    ජානු,සහස්,අල්පොන්සු,කිවිඳි,අල්පොන්සුගෙ අම්මා, අල්පොන්සුලගෙ ගෙදර හිටපු මල්ලි,අල්පොන්සුගෙ දොස්තර, නාරද,නිත්‍යා,
    නාරදගෙ නංගි,නාරදගෙ නංගිට බැල්ම දාපු මිනිහා,නාරදගෙ අම්මා,නෝරා,නොෂිකා, ශෂිනි, ශෂිනිගෙ ළමයා,මගෙ එකා, සේකර,ජනත්,සෙත්,සෙත්ගෙ යාලුවා,ජානු එක්ක රඟපාපු කොල්ලා,රොඩ්නි,සහස්ගෙ මාමා,
    නිසලිට මල්ලි කෙනෙක් හිටියා එයා.තව හිටපු අය මතකත් නැ.මේ කිසිම කෙනෙක් දැන් කතාවෙ නැ.අපරාදෙ ඒක ඉවර කරලා මේක දාන්න තිබ්බෙ අලුතෙන්ම.

  • @NethminiNawodya-f9d
    @NethminiNawodya-f9d 6 годин тому

    නිසලි අක්කා පව්😂❤

  • @stellafonseka8036
    @stellafonseka8036 2 години тому

    මුන් office එන්නේ මෝහිනීලා වගේ කොන්ඩේ කඩාගෙන 😅 ඒ මදිවට ලිදලග සංගමය වගේ ඕපාදූප 😅

  • @anuradhathennakoon9168
    @anuradhathennakoon9168 22 години тому +7

    ආසම කතාව ❤

  • @Sanjaya-hansi
    @Sanjaya-hansi 18 годин тому +6

    මොකද යකො මේ මාමා තිවන්කගෙ ඇගට කඩන් පයින්නෙ ඒ මනුස්සසයා මොනා කරන්නද බාර ගන්න කැමති උන එකම මදිද මුන්ට 😂😂පිස්සු

  • @MohammadIlham-vn6uw
    @MohammadIlham-vn6uw 9 годин тому

    Ko Ara Skip skip eka😅