Raja Gedara - රජ ගෙදර | Episode 67 | 2024-09-18 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 35

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Місяць тому +11

    ටිකට් එක ආයෙම හම්බුණ සතුටට කරෝලිස් හොඳටම බීලා ගෙදර ඇවිත්. ඒත් කරෝලිස් රඟපාන්නෙ බිව්වෙ නැති ගාණට.පව් කරෝලිසා හිතාගෙන ඉන්නෙ තමන් බිව්වා කියලා අහුවුණේ නෑ කියලා.ඔය අතරෙ වින්දිකගෙන් මෙච්චර කල් හංගගෙන හිටිය රහස එළියට එනවා.සපූගෙ ෆෝන් එකට වින්දික කතා කරද්දි ඒක ආන්ස්වර් කරන්නෙ සරෝජි.ඒකෙන් වින්දික තාම ජීවතුන් අතර ඉන්නවා කියලා සරෝජි දැනගන්නවා.හැබැයි ඒක එහෙම වුණත් සපුමල් ඒකටත් ගුලියක් අඹරනවා.
    මේ ගුලි ඇඹරිල්ලත් සාර්ථක වෙයිද කියලා අද රජ ගෙදරට ගොඩවෙලාම බලමු....

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Місяць тому +20

    ඕනම දරුවෙකුට කියන්නේ හොදින් මතක තියා ගන්න දරුවෙක් වරදක් කරන්න කලින් දෙමාපිය දෙන්නා ගැන හිතන්න 😢

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Місяць тому +11

    කව්රු හෝ පින්වතෙක් සිටී නම් මගේ ඇසට කාචයක් දමා ගැනිමට පිහිටක් වෙන්න අනේක වාරයක් පින් 🙏🙏🙏

    • @chamilasanjeevani9059
      @chamilasanjeevani9059 Місяць тому +1

      ඔයා කොහෙද කොහොමද සම්බන්ද වෙන්නෙ

  • @mkthushari8663
    @mkthushari8663 Місяць тому +7

    ❤❤ හැමදාම බලනවා මේ කතාව ලස්සණයි

  • @senithalochana3689
    @senithalochana3689 Місяць тому +7

    Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChameeShop-bb4pb
    @ChameeShop-bb4pb Місяць тому +13

    පවු අර කෙල්ල. අනේ කොල්ලනේ අහිංසක කෙල්ලන්ට හරේෂ් වගේ කෙල්ලන්ව රවට්ටන්න එපා. හිතන්න ඔයාලටත් සහෝදරියෙක් ඇති නේද. එහෙම නැතත් කවද හරි දුවක් ලැබුනොත් දුවත් ඔය වගේ දේකට මුණ දුන්නොත් මොකද හිතන්න සහෝ 😢😢😢

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Місяць тому +6

    මම. නම්. හරි. කැමතියි
    මේ. කථාවට. 👍🏽👍🏽👍🏽❤❤

  • @chandaniperera5734
    @chandaniperera5734 Місяць тому +10

    මෙි තාත්තා දන්නේ නැ දුවගේ චරියාව

  • @kalyaniegodage
    @kalyaniegodage Місяць тому +8

    කවී වගේ ගොන් ගස් තමයි දැන් වැඩිපුර ඉන්නෙ

  • @manelhenake9522
    @manelhenake9522 Місяць тому +6

    මේ හරේශ්.කියන.කුපාඩියගෙ.අම්මන්ඩිත්.එපා.කරපු.ගෑනියක්

  • @enukaenuka4060
    @enukaenuka4060 Місяць тому +3

    දැන් සැපද චුටි බල්ලො එක්ක නිදගත්තාහම මැක්කො එක්ක නැගිටින්න ඔනි

  • @ThariduGihan-x7f
    @ThariduGihan-x7f 14 днів тому

    E thaththa harima hodai ❤❤❤❤❤ daruvo gana duka hodata therun gannava ❤❤❤❤❤daruvanta prashna gana kiyala denava ❤❤❤❤❤

  • @enukaenuka4060
    @enukaenuka4060 Місяць тому +2

    හර්ෂයත් එක එක අමිමත් ජාරා වක් සල්ලි කිවිවෙත් ගු හොඩක තිබුත් දිවෙන් ගනියි😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 Місяць тому +4

    so nice❤

  • @AsAs-oc3px
    @AsAs-oc3px Місяць тому +3

    ගුරා තාම හුරතල් කරනව දෝනි නැන්දමිමගෙ චරියාව තාම දන්නැ

  • @sunelahg1994
    @sunelahg1994 Місяць тому +3

    හොඳටම. බටර්. ගානව. වගේ. හරේශ්ගෙ. අම්ම

  • @gayanigayani2730
    @gayanigayani2730 Місяць тому

    හරිම ආසාවෙන් බලන්නේ අනේ ප්ලීස් සංසාරිනි වගේ එපා කරවන්නෙ නැතුව මේ විදිහටම යමු

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Місяць тому +3

    ටිකට්. දෙක. මාරු
    කරන්නේ. කවද්ද

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Місяць тому +1

    Mareemaru..........❤❤❤

  • @sandyafernando9543
    @sandyafernando9543 Місяць тому +1

    Lovely story ❤

  • @akarshaakarsha6661
    @akarshaakarsha6661 Місяць тому

    තාත්තගේ ආදරේ❤

  • @sandyafernando9543
    @sandyafernando9543 Місяць тому +1

    💖 True 💖 love 💖

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 Місяць тому +2

    ❤❤❤❤

  • @madurathnayaka9
    @madurathnayaka9 Місяць тому +1

    Asawen balana kathawak❤

  • @MalkiGunathilaka
    @MalkiGunathilaka Місяць тому

    👍👍👍👍🔥🔥🔥🔥🔥

  • @Majulakarunarathna
    @Majulakarunarathna Місяць тому +1

    okkoma ennawa . petteya neeeeeeee

  • @indrakumari1445
    @indrakumari1445 Місяць тому

    Ma waga thirisan ammakui puthakui

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 Місяць тому +1

    Ai Danne na sapu lamai haduwe natte

  • @chandrekumare1491
    @chandrekumare1491 Місяць тому

    Ma harsaya jara menehyk mata panna baha😡😡😡

  • @hema-e6z
    @hema-e6z Місяць тому +2

    ❤❤❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Місяць тому +2

  • @sandyafernando9543
    @sandyafernando9543 Місяць тому +1

    ❤❤❤❤❤❤❤

  • @AnushaDamayanthi-d7h
    @AnushaDamayanthi-d7h Місяць тому +1

    ❤❤❤