හිතේ සැනසිල්ලේ සතියටම එළවළු මස් මාලු ප්‍රෙප් කරන ඉක්මන් හා සරලම ක්‍රමය ටිප්ස් 25කින්| Ino's Life 💕

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 55

  • @Rizi-rz8yi
    @Rizi-rz8yi 15 днів тому

    Oyage vedios godak useful

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 19 днів тому

    ada thamai mukinma oyage vidieo akak beluwe.
    Frig akata sudusu air type conteners thoraganne kohomada kiyala vidieo akak genna please❤

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 11 днів тому

    Thank you ❤

  • @kumariop272
    @kumariop272 Рік тому +1

    අදත් ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට බොහොමත්ම ස්තූතියි ඔයාට ❤❤❤

    • @inoslife
      @inoslife  Рік тому +1

      බොහොම ස්තූතියි ඔයාටත් dear 💕

  • @malmidilakshi315
    @malmidilakshi315 Рік тому

    ගොඩක් වැදගත් විඩියෝ1 තෙරුවන්සරණයි ...❤

    • @inoslife
      @inoslife  Рік тому

      ස්තූතියි dear 💕 තෙරුවන් සරණයි !

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 7 місяців тому

    ගොඩාක් වටිනවා. දිගටම වීඩියෝ දාන්න. ෆුඩ් ප්‍රොසෙසර් එක පාවිච්චි කරලා මැල්ලුම් ජාති එක පාර කපාගන සීල් වෙන බෑග් වල දාලා ෆ්‍රිජ් එකේ දැම්මොත් කද්දි ගුණයක් නැතිවෙයිද. මැල්ලුමක් හදන එක තමයි වෙන්නෙමෙ නැත්තෙ මට උදේට. මැල්ලුම් ලියන්න වෙලා යනවා.

    • @inoslife
      @inoslife  7 місяців тому

      ස්තූතියි. 💕Fridge එකේ දාන්න එපා. මෙහෙම කරලා බලන්න ඔයාට හරියනවද කියලා.
      ua-cam.com/video/gPJ3JkmhzXY/v-deo.html

  • @ihthishamshukry9280
    @ihthishamshukry9280 Рік тому

    Superb oyage tips tikanag mata godak watinawa Thanks

    • @inoslife
      @inoslife  Рік тому

      You are most welcome 💕

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 Рік тому

    Your videos are very interesting and useful .

    • @inoslife
      @inoslife  Рік тому

      Thank you very much 💕

  • @srikanthidias2306
    @srikanthidias2306 Рік тому +1

    අදත් ලස්සනයි 💖 ino

    • @inoslife
      @inoslife  Рік тому

      ස්තූතියි dear 💕

  • @prashania2825
    @prashania2825 Рік тому +1

    Lovely as always ! After a long time watched your video 😊
    Ive finished my meal prep hour a go peaceful now
    Happy week ahead.
    Love to 🐈‍⬛

    • @inoslife
      @inoslife  Рік тому

      You are welcome dear 💕

  • @hirandesilva-sf2sq
    @hirandesilva-sf2sq Рік тому +1

    Mewa frige eke store krana hatith pennannako

    • @inoslife
      @inoslife  Рік тому +1

      ස්තූතියි . ඒක හොඳ යෝජනාවක් .👏 ඒ හා සම්බන්ධවත් කියන්න වටින දේ තියෙනවා . අනිවාර්යයෙන්ම ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම් .💕

    • @hirandesilva-sf2sq
      @hirandesilva-sf2sq Рік тому

      THANKS

  • @slbuy830
    @slbuy830 Рік тому

    Adai oyage video aka dakke maru niyamai....

    • @inoslife
      @inoslife  Рік тому

      බොහොම ස්තූතියි 😊💕

  • @geethalprasad1370
    @geethalprasad1370 Рік тому +1

    👍👍👍👍

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 Рік тому

    Thank you akke

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 Рік тому

    Waththen kadana ewa pres pita neumwa ewelawata kadala Ganna.

    • @inoslife
      @inoslife  Рік тому

      Fridge එකෙත් තියාගන්නවා. ඒත් වැඩිය කැමති එවලෙම කඩාගෙන ගන්න. 💕

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida Рік тому

    හොද වැඩක්❤❤
    ඔන්න මාත් ඔයාට එකතු උනා❤❤

    • @inoslife
      @inoslife  Рік тому

      බොහොම ස්තූතියි dear 💕 . ආදරයෙන් පිලිගන්නවා. 💕

  • @vilmajayaweera4304
    @vilmajayaweera4304 Рік тому

    Kesel muwa kapala kal thiyaganee kohomada?

    • @inoslife
      @inoslife  Рік тому

      කෙසෙල් මුව හොදින් වතුර බේරුනාට පස්සෙ කහ ටිකක් අතගාලා වීදුරු කන්ටේන එකකට ටිෂූ එකක් දාලා ඒකට දාලා තියනවා . උඩිනුත් ටිෂූ එකක් දානවා. 💕

  • @damithaniroshani452
    @damithaniroshani452 Рік тому

    Really like your videos ❤

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 Рік тому

    කෙහෙල් මුහ හදන විදි..සහ කල් තියාගන්නේ..කොහොමද කියන්න dear ..ජේසු පිහිටයි !!❤❤

    • @inoslife
      @inoslife  Рік тому

      කෙහෙල්මුව කපලා තියාගන්න හැටි මේ වීඩියෝ එකෙන් බලන්න . ua-cam.com/video/aAGs6imrYcg/v-deo.html
      💕 කිරට, තෙල්දාලා , බැදුම් විදිහට කෙහෙල්මුව හදාගන්න පුළුවන් . ජේසු පිහිටයි !

  • @nilankabalasuriya6927
    @nilankabalasuriya6927 Рік тому

    Pls let me know from where did you buy those glass containers?

    • @inoslife
      @inoslife  Рік тому

      from Glitz and Coolplanet

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 Рік тому

    හරිම ලස්සනයි .පිලිවෙලයි . ඇසුරු භාජන ගත්තේ කොහෙන්ද ? (තක්කලි දාපු භාජනය විශේෂයෙන් )

    • @inoslife
      @inoslife  Рік тому +1

      ස්තූතියි dear 💕. තක්කාලි දාපු එක ගත්තෙ හවුස් ඔෆ් ෆැෂන්ස් එකෙන් . වැඩි විස්තර වලට මගේ ෂොපින් @ හවුස් ඔෆ් ෆැෂන්ස් වීඩියෝ එක බලන්න .

    • @imeshidilrangi6549
      @imeshidilrangi6549 Рік тому

      @@inoslife හොඳයි .බොහොම ස්තුතියි .

  • @nimalsenarathne1157
    @nimalsenarathne1157 Рік тому

    lassanai මේ කෑම තියෙන රැක්කෙක ගත්තු තැන කියන්නකෝ එකේ ගාන කීයක් වුනාද

    • @inoslife
      @inoslife  Рік тому

      රැක් එක කියලා හිතුවේ එහා මෙහා කරන්න පුළුවන් පුංචි මේසෙ ගැන වෙන්න ඇති . අනේ ඒක රෝද සවිකරපු computer table එකක්. සිංගර්, දම්රෝ වල ඇති සමහරවිට . හදාගන්න උනත් අමාරු නෑ . මම කරපු landing zone video එකේ පැහැදිලිව table එක පේනවා . රැක්ස් ගන්න ඕනේ නම් ලෙඩි ජේ, හවුස් ඔෆ් ෆැෂන්ස් වල තියෙනවා . මම ගත්තෙ නම් racks.lk එකෙන් online .

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 Рік тому

    කෙසෙල් මුව කපල තියාගන්නෙ කොහොමද

    • @inoslife
      @inoslife  Рік тому

      මගේ විදිහ රිප්ලයි එකකින් ඔය වීඩියෝ එකේම Commentsවල දාලා තියෙනවා

  • @hemashiniamaranga174
    @hemashiniamaranga174 Рік тому

    💜️👍

  • @europefoodhunters
    @europefoodhunters Рік тому

    ❤❤❤

  • @Binuli22
    @Binuli22 Рік тому

    😍😍😍😍😍

  • @dilushamadushani1340
    @dilushamadushani1340 Рік тому

    අදත් මට msg eka awe na akke pahalata pahalata yaddi ahamben akke 🥴🤦

    • @inoslife
      @inoslife  Рік тому

      ම්..... එහෙමද ? සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් කියන එක සිලෙක් කරලද කියලා බලන්න ඩියර් .💕

  • @ChinthaGunawardena
    @ChinthaGunawardena 8 місяців тому

    Thalana batu kapala kal thaba ganne kohomada?

    • @inoslife
      @inoslife  7 місяців тому

      කහට පිපෙන ඉක්මන වැඩි නිසා ඒක නම් මම කල් තියාගන්නෙ නෑ. ඕනෙම නම් කහ ටිකක් / උයන්න දාන පහේ ඔක්කොම හෝ දාලා හොඳට මිශ්‍රකරලා තියන්න.