Ane mata dana ganna puluwanda 2d nozzel aken dana rosa mal cake aken galawenna balanawa hariyatama alila hitinna icingsuger and butter kochcharak ganna onada
Thanks a lot for this...its really valuble..if u can tell the colours and brands tht was used for this,ot may really benificial to all as well as me...tnx again..
Thanks. Pls upload cake varieties for your method. Butter cake making, chocolate cake, red velvet cake, act ....plssss
Thnks dear. I will 💙
මන් ඔයා කියපු විදිහටම මගේ ලොකු බබාගේ බර්ත්ඩේ එකට butterfly කේක් එකක් කරා අක්කි....හරිම ලස්සනට ආවා...බොහෝම ස්තූතියි අපිට මේ දැනුම දෙනවට 🙏🙏😍😍
ගොඩාක් ස්තූති යි නංගියෝ මේ කමෙන්ට් එකට ❤
ඔයාට ගොඩක් පිං,තව තවත් හැකියා වර්ධනය වෙත්වා කියා මන්. හදවතින්ම සුබපතනවා.
ගොඩාක් ස්තූති යි මේ කමෙන්ට් එකට නංගි ❤
Black colour butter icing hadaaaganna use kare liquide colour ekakda.eke brand eka kiyanna dr. Thawa vedeo digatama karanna. Thanks.
කලු පාටට රසාකෝ සහ විල්ටන් දෙකම යූස් කරනවා නංගි
පැහැදිලි ගොඩාක්.. Thank you..
Meka hadala kochchara kalayk thiya ganna puluwanda
onima karapu vedio ekak..thank you😍😍🙏
ස්තූති යාලූ
Thank you so much for your lovely tips very useful great 🌷
Hi do u use liquid black colouring or gel coloring?
Liquid colouring dear
Lasaanata piliwalata kiyala denawa.thank miss.kalu pata icing ekai rathu pata icing eka hada ganna hati kiyala denawada.kalu haduwoth alu patak enne..rathu haduwith eth ehemai
ගනකමට හදපු අයිසින් එකට ඒ කලරින් දාන්න.එතකොට දියාරු වෙන්නේ නෑ.කලරින් දාලා ටිකක් වෙලා තියලා බලන්න පාට තද වෙනවා
akke meka 1kg cake 1kda?mekata giya icing pramanaya kiyannako?cover karapu soft butter wala pramanayai,normal buter icing pramanayai 2ma ona?plz.
Hard butter icing hadana wdya kyne pluwan da
Miss harima lassanai , a wagema puluwan da kiyala denna key 🔑 shape cake ekak kohomada hadanne kiyala....
ඉදිරියේදී කියලා දෙන්නම් නංගි ❤
Ane mata dana ganna puluwanda 2d nozzel aken dana rosa mal cake aken galawenna balanawa hariyatama alila hitinna icingsuger and butter kochcharak ganna onada
Butter icing waling outline krala fridge eke danna one ndda
Thanks a lot for this...its really valuble..if u can tell the colours and brands tht was used for this,ot may really benificial to all as well as me...tnx again..
Thank you so much! no one will teach like this type of technique while icing thank you once again shared your knowledge with us 🤩
Thank you sis
Mama oyage cakes hama ekakma balanawa oyath hodata pahadiliwa kiyala denwa.art eka cake ekata ganna aluth kramath egena gaththa .thanks.🤗🤗
💙💙💙💙
අක්කේ ඔයා මේ face එකට use කරපු colouring එක මොකක්ද අක්කේ? අනේ කියන්නකෝ
රසාකෝ ක්‍රීම් පීච් බින්දුවක්
@@othentikcakebychayafernand6230 thank you🙏
Thamange photo ekak cake ekata da ganne kohoma
එඩිබල් ප්‍රින්ට් කර ගන්න තැනකින් ප්‍රින්ට් එකක් අරන් කේක් එකට තියන්න නංගි.
hi. sis i'm 1of ur subscriber. v. use full video. pictures draw karanne hard icing da soft icing da sis
Soft icing ekath puluwan normal ekath puluwan .hard eken karanna ba dear💙
Me mona pata wala nam kiyannako plz kondetai munatai gaththu
කොන්ඩේ නෝර්මල් බටර් අයිසින් වල පාට.මූන රසාකෝ ක්‍රීම් පීච් ඉතාම ස්වල්පයක්
Ane akke print eka ganiddi Mona krla gnn kylada kynna one shop eke ekkenata.slip krlada?
ෆිලිප් කරලා ප්‍රින්ට් කරන්න කියන්න නංගි.ඒ කියන්නේ අනිත් පැත්ත හැරිලයි එන්න ඕනේ
Thank you akke
Wow harima lassanayi
❤❤
ගොඩක් ස්තුතියි හොදට පැහැදිලි කරා
💙💙💙
Body colour ekata dapu psta mokakda dr
රසාකෝ ක්‍රීම් පීච් ඉතාම ස්වල්පයක්
@@othentikcakebychayafernand6230 thanks fr ur reply
@@othentikcakebychayafernand6230pls do a lovely umbrella cake
Okay dear I will 💙💙💙
අක්කෙ මේ කලරින් පාට ටික කියන්නකො
mata kiyannko dr 1kg kotu cake ekakata saha rawm 1kg cake ekata print eka ganna oni pramanaya
A4 කොලයක් තැටිය උඩින් තියලා බලලා අවශ්‍ය ප්‍රමාණය මැනලා ගන්න.ඒ ප්‍රමාණය ට ප්‍රින්ට් අවුට් එක ගන්න ඩියර්
Tikak haiyen kiyanna koo🙏🙏
හරී 🤭
Picture eka anith paththata neda print ganna ona miss kelin athata aran bahane mehema karanna
ඔව් අනිත් පැත්තට නංගි
thanks akke..apita mekap fondant cake ekak kiyala dennako
ඔකේ 💙
හරිම ලස්සනයි
Akke frige akata dmmama cke aka rasa adu wnw ned
Mulu welawema dala thiyan nane dear.winadi kipakata neh danne.godak wela dala thibboth nam dry wenawa cake eka
Akke meka print out krgddi size kohomd.gnna oni
ඔයාගේ කේක් ට්‍රේ එක මැනලා ඊට වඩා අගලක් වගේ අඩුවට ගන්න
Thank oyata 👍👍👍
❤
Me wage pictures ganne kohenda ma'am.
කොමියුනිකේෂන් එකකට ගියොත් ඔයාට ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුලුවන්
අක්කේ කේක් එක හදාගන්න අමුද්‍රව්‍ය කොච්චරක් ගත්තද ?අනේ අනිවාර්යයෙන් reaply krnna
😘❤️🥰❤️🔥 thank you miss
❤❤
අැත්තටම හරිම වටිනවා අක්කේ 😊😋🤗
💙💙💙💙
Great work akka.😍😍
Wow harima lassanai 😍😍💕💕💕💕💕💕💕💕💕💕💕
💙💙💙💙
ඔයාට ගොඩක් ස්තුති
❤
Math oya video ekak dapu gaman balanawa .igena ganna lesi.
💙💙💙
Mea photos hoyaganne kohenda
Good job nangi
❤❤❤
Niyamayi dr
💙💙💙
Oyata godak thanks
❤
නියමයි. ලක්ෂණයි 👍👍👍👍
It's so beautiful thank you so much
💙💙💙💙
💙💙💙💙💙
Dear are you conducting class how can I contact you interested in learning please let me know thanks ☺
I wiil ❤
Keep Up The Good Work💖💖Keep In Touch Be Friends 🌹🌹
💙💙💙💙
Thank you 💕💕💛
💙💙💙💙
අනේ please ඔය වගේ රතු චූටිගේ එකක් ඕන lady bug 🥺🥺🥺🥺🥺
ඉදිරියේදී කියලා දෙන්නම් නංගි
ෆ්‍රිජ් දාලා කේක් කන්න පුලුවන්ද හලෝ..
🤭 funny
Thank you so much
❤❤❤
Thank you
I’m your new friend
Stay connected friend
💙💙
❤️❤️❤️❤️❤️❤️
❤
Thank u..
💙💙💙
Thanks
💙
Thank you so much
❤❤❤
thank you ❤️
❤❤❤