HIRIPODA WESSA || EPISODE 11 || හිරිපොද වැස්ස || 30th September 2024

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 2,2 тис.

  • @BbHh-s3u
    @BbHh-s3u Місяць тому +692

    ආත්මි අක්කාගේ නපුරුකමයි අබීගේ අහිම්සකමයි එකතු උනාම හිතට දැනෙන ආදර්යක් අපේ ඇස් ඉස්සර්හට ඇවිත් ව්ගේ ❤

  • @sachi_yash
    @sachi_yash Місяць тому +975

    දෙයියනේ ආත්මි අක්කට තරහා ගිහාම තියෙන ලස්සන 🥺💗😍

    • @NethuAriyana
      @NethuAriyana Місяць тому +5

      Hmmm

    • @samithagayashan9437
      @samithagayashan9437 Місяць тому +11

      අක්කා මල්ලි ගෙ ලව් එකක්ද මේක

    • @DILSARA-BUS-KINGDOM
      @DILSARA-BUS-KINGDOM Місяць тому

      ඔව් ඔව් 😂😂​@@samithagayashan9437

    • @itembot354
      @itembot354 Місяць тому

      @@samithagayashan9437 ow

    • @sachi_yash
      @sachi_yash Місяць тому

      @@samithagayashan9437 ඔව් ඔව්

  • @VKD7733
    @VKD7733 Місяць тому +353

    "ඔය ගවුම මගේ සල්ලිවලින් අරන් දෙන්න ඕනෙ. ඒත් අද සල්ලි නැ" එතනයි ආදරය තිබ්බෙ ❤

  • @Omasha-v2
    @Omasha-v2 Місяць тому +45

    ආත්මී අක්කගේ කටහඩෙ අමුතු ලස්සනක් තියෙන්නෙ 👀❤️

  • @PrintArt-w9o
    @PrintArt-w9o Місяць тому +165

    අවුරුදු 10කට කලින් මේ වගේම සිද්දියක් මතක් උනා.. ඒ හින්දම.මේ කොටස මන් කී පාරක් බැලුවද කියන්න මට මතක නෑ..
    මන් සාමාන්‍යයෙන් මහීට කැමති නෑ සන්ගීතේ නිසාම.
    ඒත් මේ කොටසේ රගපෑම නිසාම මන් මේ වෙනකන් ගිය කොටස් ඔක්කොම බැලුවා..
    ඇත්තටම එයා ටැලන්ටඩ්.. හිතට දැනෙන්න රගපානවා.. ආත්මී තාම අලුත්නේ තව චුට්ටක් ෆීලින්ග්ස් පෙන්නුවනම්.හොදයි වගේ හිතුනා..
    ඒත් ඇත්තටම ලස්සනයි..
    බොලද ආදර කතාවලට මන් වැඩිය කැමති නෑ..
    ඒත් මේකේ සමහර සිද්දි ආයේ ආයේ මාව අතීතයට අරන් ගියා වගේ හැගීමක් දැනෙනවා..
    එදා අභී ඉන්න තැනම එයත් ආත්මී ඉන්න තැනම මාත් එක දවසක හිටියා..
    මේ කොටස දැකලා මන් එයාට මේ ලින්ක් එක යැව්වා
    එයත් මාත් එක තත්පර ගානකට අපේ අතීතයේ ඇවිද්දා වගේ හැගීමක් දැනුනා..
    අද අපි දෙන්නම තැන් දෙකක
    ඒත් ආදරේ තාම එක තැනක ❤❤

  • @RAHULFF-zc1is
    @RAHULFF-zc1is Місяць тому +2463

    ආත්මිගෙ, අභීගෙ Lovestory එකට කැමති අය කෝ 😍❤️ අද කතාව නම් මරු 💕

    • @samithagayashan9437
      @samithagayashan9437 Місяць тому +21

      ඒත් අක්කයි මල්ලියි නේද

    • @samithagayashan9437
      @samithagayashan9437 Місяць тому +26

      ආත්මි අක්කි ගොඩක් සුදු කෙනෙක් නෙවෙ. එයා චුට්ටක් තලෙලුයි වගේ. ලස්සනයි සුදු අයට වැඩිය.❤

    • @ireshikamadushani6953
      @ireshikamadushani6953 Місяць тому +6

    • @gamingwithkasun7266
      @gamingwithkasun7266 Місяць тому +11

      Aniwaryenm EE dennw oone..❤❤....ara tiya kiyana hakarakatanm epa...😢😢

    • @AchinduHeshan
      @AchinduHeshan Місяць тому +4

      ❤❤

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m Місяць тому +1889

    අභීට ගැලපෙන්නෙ ආත්මි මිසක් ටියා නෙමේ නේද ගයිස් 😌❤️ පිස්සු හෝන්තුව 😒

    • @아마사-T15
      @아마사-T15 Місяць тому +32

      ඔයාට විතරයි ඒක තෙරැනේ

    • @renukamalkanthi1847
      @renukamalkanthi1847 Місяць тому +17

      ඒක ඇත්ත😊

    • @rameshamaduwanthi4477
      @rameshamaduwanthi4477 Місяць тому +10

      Ekane ane

    • @OniyaPubg-t9o
      @OniyaPubg-t9o Місяць тому +9

      Hmm😢

    • @danukayaharihodaeka2280
      @danukayaharihodaeka2280 Місяць тому +49

      ඒ උනාට ආත්මිට වඩා ටියාහෙ හදවත ලොකුයිනෙ එයා තමා වැඩියෙන් ආදරෙ😂😒🙂😊

  • @Nowty__Soha
    @Nowty__Soha Місяць тому +2056

    👀 ඇඩ් කෑලි බෑලි එක්ක බලනවට වඩා 😒 මෙහෙම පෝන් එකෙන් බලන එකට කැමති අය කෝ ✋

    • @SLMEMEKING
      @SLMEMEKING Місяць тому +20

      Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😢😢😭😭😭😭😭

    • @Erandi-e9v
      @Erandi-e9v Місяць тому +5

      😌🙋

    • @IndikaGunasekara-pq1jg
      @IndikaGunasekara-pq1jg Місяць тому +5

      Inno

    • @DinukaKumara-ej8gh
      @DinukaKumara-ej8gh Місяць тому +4

      😗

    • @KaveeshaDushmantha
      @KaveeshaDushmantha Місяць тому

      ​@@SLMEMEKINGමම සප් කරා කොළො ඔයා කලින් video එකක දාලා තිබුනේ 💗🙂

  • @RasulBro
    @RasulBro Місяць тому +140

    මේ කතාවට අපි පිස්සු වැටිලා ඉන්නෙ අපේ වයස හින්දද බ්න් 😊😊
    2024 ,25,26 A/L set eka koo

    • @AshaniMaduwanthi-o6u
      @AshaniMaduwanthi-o6u Місяць тому +3

      Wenn athi

    • @doni8018
      @doni8018 Місяць тому +1

      😢😅❤

    • @sulochanajayasooriya-ot4zg
      @sulochanajayasooriya-ot4zg Місяць тому +3

      Ay bn ohoma manda manasika vidihata hasirenne ubala ekekta ol hariyt karaganna ba me katha thope olu kanne gotha haththa netflix eke yana drama ekk baluvoth thereyi lankava thiyena thana . 😂😂kohed idin eva balanna ubalavage lankave moda podi pagayonta therena ekk ayi english 😂😂pothak bala ganin podi eka 😂😂naththam kuburu kotanna veyi😂 meka balanna ave na lankave mpda haththa balanna ave 😂😂😂

    • @buhunithinara3904
      @buhunithinara3904 Місяць тому

      Aniwa😂✌2025 A/L

    • @ShavindiArunodhya
      @ShavindiArunodhya 28 днів тому +1

      Mehe inno 2025,2026

  • @Kumudu_25
    @Kumudu_25 Місяць тому +18

    අභී ආත්මී යාලු වෙනකන් නේ බලන් හිටියේ. අත්මී අක්කිගෙ cute නපුරු කමට, අභීගේ දගකාර අහිංසකකම එකතු වුණාම මරු අනේ. 😍😍

  • @sachi_yash
    @sachi_yash Місяць тому +392

    ආත්මි අක්කා කතා කරද්දි හරිම ලස්සනයි 😗💗

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m Місяць тому +3710

    හැමදාම පෝන් එකෙන් කතාව බලන මගෙ උන් සෙට් එක කෝ 😌☝❤️

  • @srilanka-tc7bs
    @srilanka-tc7bs Місяць тому +94

    ආත්මි අක්කගේ වොයිස් එක මරු

  • @chamodisutidoni
    @chamodisutidoni Місяць тому +25

    මේක නම් මන්දාරම් කතාවෙ වගේ විකාර කරන්නෙපා වැදලා කියන්නෙ.ම්ම්..ලස්සන ටිකක් අදින්න ලොකුවටමත් නෙවේ මේක බලද්දි මාර අමුති feeling එකක් එනවා💗

  • @SewwandiMax-jk2mj
    @SewwandiMax-jk2mj Місяць тому +13

    ආත්මි අක්කගෙයි අභිගෙයි seens හරිම ශෝක් 😍😍

  • @DiniduAlawaththa-yt3cg
    @DiniduAlawaththa-yt3cg Місяць тому +632

    පෝන් එකක් තියන හින්දා හොදයි බන්.😂 නැත්තන් කොහොම්ද ගෙදර මිනිස්සු එක්ක මේව බලන්නෙ. ❤🎉

  • @sachi_yash
    @sachi_yash Місяць тому +139

    අභියයි💖ආත්මි අක්කයි🥺💕ඉන්න කොටස් තමයි මරුම❤😅

  • @ZaraDaniel-v8d
    @ZaraDaniel-v8d Місяць тому +246

    අභී ගේ යාලුවංගෙයි අත්මි අක්කිගේ ටික බලලා අනිත් ටික ස්කිප් කරන්නේ මං වීතරද ටියා නම් don't එයා emotional වැඩි ටිකක් නේද

  • @ගුණේ
    @ගුණේ Місяць тому +56

    හෙට ජීවිතේ අන්තිම ලෝක ළමා දිනේ සමරන නංගිලා මල්ලිලාට Happy Final Children day 😌❤️

    • @wenurikalana8970
      @wenurikalana8970 Місяць тому +1

      Me 🥺

    • @Shehan_Royal_Production
      @Shehan_Royal_Production Місяць тому +1

      2004 අපිත් තාම ළමා දිනේ සමරනවා 😅

    • @ගුණේ
      @ගුණේ Місяць тому +1

      @@Shehan_Royal_Production එහෙනම් මේ අන්තිම එක නේ...😅

  • @dinukasirimanna2824
    @dinukasirimanna2824 Місяць тому +102

    "ආකර්ශාගෙ මල්ලිටත් ඕනෙනම් එන්න පුලුවන්" කියලා කියද්දි අම්මෝ මට කියනවා වගේ සතුටක් දැනුනේ❤

    • @Sujeewawijesekara
      @Sujeewawijesekara Місяць тому +2

      Yep

    • @gesadubometh9701
      @gesadubometh9701 Місяць тому +6

      ඔය කමෙන්ට් එක ඔහොම්මම මමත් දාන්න හිටියේ අඩො😂❤❤❤😢

    • @dinukasirimanna2824
      @dinukasirimanna2824 Місяць тому +1

      @@gesadubometh9701 api okkoma ekama ranee kurullone bn... eekai 😅

    • @dinukasirimanna2824
      @dinukasirimanna2824 Місяць тому +1

      @@gesadubometh9701kollono bn api.❤💪.. hithanne pathanne kanne bonne ekma widiyt sudda.. eekai...

    • @gihanmainacc
      @gihanmainacc Місяць тому

      Ow same❤️

  • @TharushaGange
    @TharushaGange Місяць тому +286

    ටියා ගැලපෙන් නෑ ..අබියට සුපිරියටම අබියට ගැලෙපෙන්නේ ආත්මි අක්කා ❤

  • @sachi_yash
    @sachi_yash Місяць тому +721

    කොටස් ඔක්කොම youtube එකෙන් බලපු මම ❤😅 තව කවුද ඉන්නේ 🙃

  • @HashiniShanuvi
    @HashiniShanuvi Місяць тому +130

    අභී හැමෝටම අනුකම්පා කරලා අන්තිමට කෙල්ලෝ දෙන්නම භාර ගන්න වෙයිද දන්නේ නෑ 😂❤️

  • @Shan4.
    @Shan4. Місяць тому +39

    මත් ඉස්කොලෙ කාලේ අක්කා කෙනෙක් එක්ක යාලු වෙලා හිටියා... ඒත් අද එයා මෙ ලොකෙ නෑ... ඉතින් දැන් මට වයස 23යි අදටත් මං එයාවමයි පතන්නේ😢😢 මේ කතාව බලනකොට මගෙ ඉස්කොලෙ කාලෙ මතක් වෙනවා ❤

    • @ishansandeepa1912
      @ishansandeepa1912 Місяць тому +1

      Mh wysee..aneh ai ea pau 😢oyt labei kawadakahari

  • @chamodya6939
    @chamodya6939 Місяць тому +15

    අභීට ගැලපෙන්නේ ආත්මි අක්කම තමා 💝🥰 ආත්මි අක්කට තරහ ගියාම හරිම ලස්සනයි ❤️😘🤗

  • @sachi_yash
    @sachi_yash Місяць тому +391

    ආත්මි අක්කාව❤ බලන්නම කතාව බලන මම වගේ අය තව ඉන්නවද❤ 😊

  • @CHATHUWA_YT1
    @CHATHUWA_YT1 Місяць тому +135

    ආත්මී අක්කා කතා කරන විදිය 🧚‍♂️

  • @Sithi-o3e
    @Sithi-o3e Місяць тому +183

    *සියල්ල අහිමි වී ගිය මිනිසුන්ට,*
    *දිනෙක ජීවිතයේ හොදම දේවල් හිමිවිය යුතුය...!! 😚🖤*

  • @dasuniabeysekara
    @dasuniabeysekara Місяць тому +13

    දෙයියනේ මේ කතාවට වෙච්ච ඇබ්බැහියක් ..😍✨️❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Місяць тому +12

    දැන්නම් මරැ ඊයෙ episode එකත් trending වෙලා මේ coliti එකටම end වෙනකම්ම තිබුනොත් අනිවාම super hit එකක් වෙනවාමයි මේ දවස්වල ආසාවෙන්ම බලන drama එක දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥

  • @Musicසාජ්ජය9666
    @Musicසාජ්ජය9666 Місяць тому +105

    අද නම් මනමස්තමගන් වගේ 😂👍 ඔය සෝක් එකට යාලු උනේ

  • @DilshanSandaruwan-kz4dg
    @DilshanSandaruwan-kz4dg Місяць тому +148

    අනේ අභීට ටියාව සෙට් කරලා කතාව නම් එපා කරවන්න එපා..ආත්මි අක්කා ඉන්නවනම් එච්චරයි 😌❤️

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn Місяць тому +107

    හිරිපොද වැස්ස brand එකක් වෙලා ඉවරයි දැන් ❤🎉❤🎉❤🎉

  • @OshiniUdayangi
    @OshiniUdayangi Місяць тому +6

    මම ආසම කරන කතාවක් හැම දාම ඔයාලා හැමොටම ආදරෙයි ආත්මියි ආභියි ඇතුලු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NadeeshaMalith
    @NadeeshaMalith Місяць тому +7

    මේ කතාව කොච්චර ආදරණියද කියන්න වචන නැ❤❤❤❤❤❤❤❤❤

  • @KasunRanmal-q6s
    @KasunRanmal-q6s Місяць тому +69

    ලස්සන කතාවක්. හැබැයි❤ දැන්නම් මුලදි තිබුන සතුට නෑ දුක හිතෙනවා🥺

  • @Visitha_Akash
    @Visitha_Akash Місяць тому +195

    හෙට ළමා දිනය❤🎉

  • @chathukumarasinghe3583
    @chathukumarasinghe3583 Місяць тому +136

    අභීට හරියන්නෙ ආත්මිව අනේ 😢 ටියා නෙවේ නේද

  • @KandyytAMKKG
    @KandyytAMKKG Місяць тому +51

    ආත්මී අභීගෙන් msg ගැන අහපු නැති එකේ නම් අවුලක් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද..? 🤔🤔

    • @EducationAllgo
      @EducationAllgo Місяць тому +2

      මේ කතාව පට්ටම අතාත්විකයි .හැබැයි ලස්සනයි

    • @KandyytAMKKG
      @KandyytAMKKG Місяць тому +3

      @@EducationAllgo 👍👍👍ආදරෙන් අන්ධ වෙලාම යනවා...

    • @lasii_d.s
      @lasii_d.s Місяць тому +1

      ඔව් බං සමහර තැන් ගැලපෙන්නෙ නෑ

    • @dhawalasvlog215
      @dhawalasvlog215 Місяць тому

      Miona and Lawan හින්දා කතාව බලන්න ගත්තා ❤❤❤

  • @Renrawin16
    @Renrawin16 Місяць тому +28

    කූරටයි පිලාටයි වුන දේ හතුරෙක්ටවත් වෙන්න එපා 😂😂😂😂

  • @PASIYAff-bd6ej
    @PASIYAff-bd6ej Місяць тому +126

    සල්ලි නැති කොල්ලෝ කෙල්ල ඉස්සරහ කොචිචර අපහසුතාවයට පත් වෙනවද😖

  • @KushanHiroshana
    @KushanHiroshana Місяць тому +374

    කෝ හෙට ලෝක ලමා දිනය සමරන පුංචී ලමයී ටික..😁😁😁😍

  • @Lavan.Gehashafans
    @Lavan.Gehashafans Місяць тому +666

    ලවන් නිසා කතාව බලන අය කෝ❤ #lavanabhishek

    • @dineshdarshana2259
      @dineshdarshana2259 Місяць тому +6

      innava 😍😍😍

    • @dumindudanushka4804
      @dumindudanushka4804 Місяць тому +4

      දෙන්නම හින්දා❤❤

    • @OshiniKawya-k5h
      @OshiniKawya-k5h Місяць тому +4

      Innwa

    • @Ranuga20066
      @Ranuga20066 Місяць тому +5

      අපිනම් බලන්නේ ආත්මි හින්දා

    • @OshiniKawya-k5h
      @OshiniKawya-k5h Місяць тому +4

      @@Ranuga20066 kollo kohomath eyt kmthine...api ithin kamthi lavnt thama 🥰

  • @pramodmadushan9021
    @pramodmadushan9021 25 днів тому +4

    රිය ඇතුලේ උණුහුම ඔබට දිදී
    අපායට යන උන් මෙහෙට වර

  • @gihanpathirana705
    @gihanpathirana705 Місяць тому +4

    ආත්මී ❤️

  • @kawyadewmini185
    @kawyadewmini185 Місяць тому +179

    අභී එක හිතක ඉන්නෙ නෑනෙ..ආත්මී අක්කා තමා ගැලපෙන්නෙ 😒

    • @lofi2k22
      @lofi2k22 Місяць тому +1

      ela hitaka hitiyata u kiypu katawa atta jeewitheth attane 😅😂 kello komath passe kaleka salli tiyena ekek badagena ynwne 😂😂etakota love kiyl deyk ne salli witrai😅 eka tama lnkawe godak kello krnne💔😂

    • @VihagaIduwara-n1l
      @VihagaIduwara-n1l Місяць тому

      Hello hi

  • @techlk3205
    @techlk3205 Місяць тому +382

    යාලුවනෙ මට ලයික් 50ක් දෙන්නකො

  • @DewEditz111
    @DewEditz111 Місяць тому +68

    මේකටනම් දැන් හොඳටම ඇබ්බැහි වෙලා 😍

  • @sl5231
    @sl5231 Місяць тому +8

    අබී කියයි ගැලපෙන්නෙ නෑ ඒ හින්දා අභිගෙයි ආත්මී අක්කගේ ආදරේට බාධා කරන්න එපා 💛🌹💙

  • @Dissa_Gamerz
    @Dissa_Gamerz Місяць тому +17

    තව add දාල කතාව එපා කරහන් thanks ස්වර්නවාහිණී very very thankz

  • @lahiruindunil7769
    @lahiruindunil7769 Місяць тому +47

    මම දැක්ක ලස්සනම කතාවක්...🥰💖 ආත්මී අභී... දෙන්නා ගැලපෙනවා ..... 🤗💖

  • @LakastudioLakiya
    @LakastudioLakiya Місяць тому +298

    ආත්මී අක්කා Crush එක කර ගත්ත අයත් ඉන්නවා මම වගේ ♥️🍀🤣🧚‍♂️🍂🔥💗

  • @umesh6819
    @umesh6819 Місяць тому +82

    අක්කලා තමයි මල්ලිලාට පණ ඇරලා ආදරේ....😂😊😊😊

  • @SithijaHirushan-q1j
    @SithijaHirushan-q1j Місяць тому +4

    මං ආසම කතාව❤

  • @KavinduSamarakoon
    @KavinduSamarakoon 24 дні тому +4

    #TRanding1❤

  • @sethu-c3l
    @sethu-c3l Місяць тому +34

    අනෙ මෙ කතාව ට මම විතරද පිස්සු වැටිලා inne ❤❤❤❤❤❤❤❤❤

  • @arunaroshanindika2420
    @arunaroshanindika2420 Місяць тому +24

    මාරම මාර ලස්සන කතාවක් best love feeling ekak දැනෙන්නේ me ❤ story eka බලද්දී woow

  • @NisalIndula
    @NisalIndula Місяць тому +105

    5:32 අම්මෝ කී දවසක් බලන් හිටියද මුන් දෙන්නා යාලු වෙනක්න්...? 🥹❤

  • @OshiTharu
    @OshiTharu Місяць тому +35

    ගෙදර මිනිස්සු එක්කහ් බැලුවනම් අයෙ ක්ලාස් ගිහින් ඉවරයි 😂

    • @dilipprasanna6707
      @dilipprasanna6707 Місяць тому

      ඒවට තමා 4n තියෙන්නේ❤❤❤😂

  • @VishalAdithya-i8i
    @VishalAdithya-i8i Місяць тому +6

    ලස්සන කතාවක් ඒකත් අනිත් teledrama වගේ නම් දිග්ගසන්න එපා නැතතන් එපා වෙයි 😩😕

  • @kavinduhaputhanthriarachch6702
    @kavinduhaputhanthriarachch6702 Місяць тому +46

    අභිීට හොඳ ආත්මි විතරයි ❤

  • @DulikaMadushani-bb7bt
    @DulikaMadushani-bb7bt Місяць тому +466

    සියළුම කොටස් ෆෝන් එකෙන් බලපු අය කෝ 😊

  • @CHAMA_2k2
    @CHAMA_2k2 Місяць тому +159

    සදුදා වෙනකන් බලන් ඉදපු සෙට් එක කො❤🎉

  • @gayandissanayake7147
    @gayandissanayake7147 Місяць тому +6

    Episode පොඩි ගානකින් ලස්සනට ඉවරයක් කරන්න

  • @GimhanaKavishka-im3sp
    @GimhanaKavishka-im3sp Місяць тому +5

    ආත්මි අක්කගෙයි අභීගෙයි කොටස් හරිම ලස්සනයි ❤

  • @sethu-c3l
    @sethu-c3l Місяць тому +168

    මට like 5දෙන්නකෝඕ

    • @itz.u001
      @itz.u001 Місяць тому +1

      thawa mukuth onenm kiyana denna lasthi mn

    • @sethu-c3l
      @sethu-c3l Місяць тому +1

      @@itz.u001 monada

    • @RandoliRanaweera
      @RandoliRanaweera Місяць тому +1

      Thwa monwada bn oni

    • @gamingninja4388
      @gamingninja4388 Місяць тому +1

      කටට එපාද😂

    • @sethu-c3l
      @sethu-c3l Місяць тому

      @@gamingninja4388 එපා

  • @madushankanayanajith2330
    @madushankanayanajith2330 Місяць тому +21

    මම මේ කතාවට ඇබ්බැහි වෙලා❤

  • @Nirmal_Nuwanthika
    @Nirmal_Nuwanthika Місяць тому +56

    අම්මට සිරි වෙනව කොල්ලට සොරි වෙනව ... අපි මේව බල බල මනෝ පාරවල් ගහනව 😂❤

  • @Akira12370
    @Akira12370 Місяць тому +5

    5:00 අපේ ක්ලාස් එකේ මෙහෙම හිටියොත් නම් ඉතින්න්න්න්න්න්

  • @hansi-7778
    @hansi-7778 Місяць тому +2

    කතාවක් උනත් දැනෙනවා වැඩී හිතට 🥺

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE Місяць тому +302

    කොටස් 11 ම පොන් එකෙන් බලපු අය කෝ 🌝❤️❤️

  • @amalneetenaraalwisjayasing9246
    @amalneetenaraalwisjayasing9246 Місяць тому +12

    Aws අද කතාව මරු❤❤❤❤❤

  • @denuwan474
    @denuwan474 Місяць тому +77

    පැයක් වත් දුන්නොත් මන් සතුටින් 🌝

  • @rusirunethumal3504
    @rusirunethumal3504 Місяць тому +10

    Itn එකේ ගිය මන්දාරම් කතාවේ වගේ me drama එකත් short වෙයි කියලා හිතෙන්නෙ ඇයි ..

    • @alexpeiris1835
      @alexpeiris1835 Місяць тому +2

      ow iwara karai wage ikmnata episdoe 100 yana ekak na wage. novel eke story eka nisa wenna athi

  • @upeksha719
    @upeksha719 Місяць тому +5

    අද නම් ලස්සනයි කතාව..💕🥺🫶

  • @TalkNozeRo
    @TalkNozeRo Місяць тому +103

    ටීව් තිබිලත් පෝන් එකෙන් බලන අය තවත් සිටීද ,ගෙදරට හොරෙන් ද බලන්නෙ 😢😒

  • @හීනසිත්තරිgrandluxuryedition

    ආත්මි අක්කා තමා හොද අබීට

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA Місяць тому +57

    ආත්මිගෙ හිනාව දැක්කත් ඇති බං මට ♥️😇

    • @mr.v7932
      @mr.v7932 Місяць тому +2

      සිරා බන් 🥲❤️

  • @crazycafevlog
    @crazycafevlog Місяць тому +8

    මේ දෙන්න යාලු වෙන ep එක miss වෙලාද කොහෙද 🙄 සෙනසුරාදාටත් කතාව යනවද 🙄

  • @tharushadilshan4241
    @tharushadilshan4241 Місяць тому +3

    සුපිරි කතාවක් අයේ කියන්න වචන නැ සුපිරි දිගටම මේ නාට්‍ය කරන් යන්න වාසනාව ලැබේවා❤❤

  • @sethu-c3l
    @sethu-c3l Місяць тому +38

    අරිසි දාන්න එපා ආත්මි අක්කෙ පවු අබී❤

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE Місяць тому +303

    හැමදාම පොන් එකෙන් බලන අය කෝ 🌝🌝

  • @sewwandi-c5q
    @sewwandi-c5q Місяць тому +13

    අභිට ගැලපෙන්නෙ ආත්මී අක්කි අනේ❤❤❤❤❤❤❤

  • @SandunUdesiri
    @SandunUdesiri Місяць тому +1

    ඇත්තටම මාරම ලස්සනයි ❤❤

  • @user-sasini
    @user-sasini Місяць тому +2

    සුපිරිම කතාවක්❤ 😫

  • @slkshaneesh8139
    @slkshaneesh8139 Місяць тому +15

    මේක නම් පිස්සුවක් ❤🤕😍

  • @M亗-m6x
    @M亗-m6x Місяць тому +23

    මේක අපිලගෙ රට අපිලගෙ Drama එක 😂❤

  • @rdsunitha3345
    @rdsunitha3345 Місяць тому +13

    මෙක බලද්දි හිතෙන තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා ❤😂

  • @theprettylife
    @theprettylife Місяць тому +2

    අනේ අද කතාව නම් හරි ම ලස්සනයි.
    ගොඩාක් ලෝබ හිතුනා ඉවර වෙද්දී ❤

  • @davindamalshan4618
    @davindamalshan4618 Місяць тому +37

    මෙක බලනකොට වේලාව යනවා තේරෙන් නැ බන් එහේ හැරිලා මෙහේ blnkot මෙක ඉවරයි😢😂

  • @__cresycat566
    @__cresycat566 Місяць тому +227

    ටියාට වඩා එයාගෙ යාලුවා ලස්සනයි කියන කට්ටිය කෝ😻❤

  • @AnjanaSandeepa-of7wp
    @AnjanaSandeepa-of7wp Місяць тому +25

    මට විතරද හිතෙන්නෙ අර ආත්මි අක්කට ගත්ත ගවුම මොකක් හරි සින් එකක් වෙලා එක ගිනි කිකිලි අතට යයි කියලා 😩

  • @TharindhuDhilshan-p5m
    @TharindhuDhilshan-p5m Місяць тому +45

    මාත් කොටස් 11 පෝන් එකෙන් බැලුවෙ😅

    • @beautifulworld4891
      @beautifulworld4891 Місяць тому +1

      කොහොමත් මේවා tv ekn ගෙදර මිනිස්සු issra ha අතල් ek blanna bane, වේලාව ta hamomatama phone thiynne 😂

  • @thisura04
    @thisura04 Місяць тому +36

    සෙයිලින් පෙන් එකේ කතාව ගහන ගමන් සිසුල්කා එකේ ඇඩ් දානවා.
    Ane pancho....😢💔

    • @The-Diary31
      @The-Diary31 Місяць тому

      😂 sisulka ekenam kellatai kollatai ohoma thaniyen katha kara kara inna than na ape hamuduruwane😂

  • @sandaruwanikarunarathne4417
    @sandaruwanikarunarathne4417 Місяць тому +4

    කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ 🥺❤

  • @RashangiRashmika
    @RashangiRashmika Місяць тому +9

    ❤අභී and ආත්මී❤best couple

  • @PiccharThanna
    @PiccharThanna Місяць тому +78

    ආත්මි අක්කත් එක්ක යාලු උනෙ නැත්තන් මන් මේක ආය බලන්නෙ නැ

  • @danukayaharihodaeka2280
    @danukayaharihodaeka2280 Місяць тому +206

    පෝන් එකෙන් බලනවායි .yt එකෙන් බලනවයි කියලා. අපෙන් ලයික් ගන්න දගලන උන් දිහා බලලා හිනා වෙන උන් ටික කෝ කියපන්කො 😂😂

  • @nimeshikamadu61
    @nimeshikamadu61 Місяць тому +1

    අනේ මෙකනම් පිස්සුවක්...💞💞💞❤️❤️

  • @DinukaGimhan-z4t
    @DinukaGimhan-z4t 22 дні тому

    ඒකනම් සුපිරියක්