This is a very educative programme that you all are doing to educate on our history. I would like to suggest if you can depict pictures of areas, Temple, manuscripts, ancient sites ect with regard to the subject you are discussing.
Dear Sirs when was king Wasaba lived. People lived in Vekoladeniya in Sri Lanka was written in gold. Now the name of the place has changed. If Prince Kuwani's dad Bamba was a cotton merchants and expots things ( you mentioned the port). Don't you think that time they have gold, and Gems. So don't you think people wrote stuff on gold. Later transfer to the leaflet for distribution to different parts of Sri Lanka to educate people. Please be healthy to keep this going. Thank you so much for the information!🙏 Theruwansarani! Thank you.
Can you please explain how did did they communicate those days as they have spoken different languages. Did they use translates Indey from Wellington NZ
Those who came here are more than polyglots. Not only they can speak many languages but also they knew what others are on about. With a high state of mind those things are possible. This has something to do with Buddhist Doctrine. For the Ravana stuff check this Blog post. I could not post the full link here. Search this Blog post "vikurthiyataerehiwa" & find the profile. See how you go....
@@dtakamalakirthidissanayake9770 thank you very much. Recently I found this program and have been listening to the episodes slowly. I got some points to understand the concept. Thank you again
IS NAGA LOKA SCIENTIFIC ? DID BUDDA SAID TO WORSHIP HIS STATUES? IS 100%TRUE THAT THAT IS GOUTAMA BUDDA IN ALL STATUES? IF IT IS SO WHY STATUES ARE DIFFERENT FROM COUNTRY TO COUNTRY? BUDDA SAID THERE IS ONY ONE SUPREME POWER .THAT MEANS ONE GOD.THAT IS CALLED WISHWA SHAKTIYA. WHAT IS THAT . SPEAK THE TRUTH DONT SPREAD MITHS
@@nihar7264 1st if u listen this carefully u can understand whats the Naga loka. And its just humans kingdom. Buddhism is not a religion and its a learning. Statues made for just remembrance for all kind people who try understand his learning . Yes its a looks different by country vise or region wise because familiar for worship their locals.
@@nihar7264 Buddha never teach about super power. You are wrong. Only the way for the great Nirvana. 1st try to find correct guider for understand Buddhist learning
@@danuxrox WHAT IS Then WISHWA shakti . And how this universe came to exsist without a Creator can you answer? Duo you know budd never said to worship to statue . He rejected. All the evidence you have now is 1000yers later written after the death is GOUTAMA BUDDA. Can you tell how this universe and in and on it how became to Exsist? Is that by accident? Or somebody created? Can you answer please according to budda?
Thripitakaya wrote by sinhalise language at that time and 1865 British people taken it to London, today you can see original thripitakaya at London museum, I need comments on this pls,
That's one aspect of the story. Firstly the Buddha's Teachings, related events, His life records etc having compiled and compacted systematically and methodically in three files (thripitaka...three pitaka) immediately following His Parinibbana and taken forward and transmitted to the successors by by memory and word of mouth. Later the scripts were put into writting on Ola Leaves not before subject to critical analysis and evaluation in yet another Sangha Convention. Originally the records were in the Magadhi dialect-the colloquial language of Magada Desha which spread through modern Uttar and Bihar provinces and later so written Pali Scripts were again translated to Singhala as well. THESE OLA SCRIPTS WOULD NOT BE LASTING FOR MORE THAN 400 YEARS AND OBVIOUSLY SUBJECTED TO BE KEPT IN COPYING IN TIME TO TIME. Not all but a considerable number of such volumes were alleged to havr been destroyed by the colonials with the intention known to the reasonable and prudent you and me and others. Some were of course ceased.BUT WHO ON EARTH CAN WIPE OUT THE SADDHARMA, THE LAW OF THE UNIVERS, THE DEVINE LAW COMMON TO EVERY BEING IN THE UNIVERS WHICH WAS WELL AND F FULLY REALISED BY THE BUDDHA BY HIS OWN EFFORT AND WISDOM !
This program is brilliant, I deeply respect prof somadeva, but I think thier is too much time wasted beating about the bush without getting to the point. This whole video was wasted trying to satisfy unsatisfiable opinions. Prof I think you should speak as you wish without restriction as an intellectual without being hindered by opinions of spectators
I think the listners are keen to know about Ruwanweliseya rather than individual preferences with respect to science or myths. Better if we did not know the name of the person, whose opinion came under extensive critical analysis.
ඔබතුමාගේ දැනුම ඉතාමත් අගය කරනවා තෙරුවන් සරනයි
මහාචාරතුමණි ඔබතුමාගේ විශේෂ ඉදිරිපත්කිරීම් ඉතාම සාදාරණයි, රටේ පැවති පෞඩත්වයට මනාවට ගැලපෙයි, බාල පරපුරටද වේගයෙන් නිවැරදි දැණුමෙන් සන්නද්ධ විය හැකියි..කිසිවිටකත් කුමන බාධාව හමුවේ නොසැලී ඉදිරියටම යන්න..
අපි කවුරුත් ඔබ සමගයි මේ ගමනට අකුල්හෙලන, හා වලකපන දුර්ජනයන් වේද, බුදුන්ට පුදන මල්වට්ටියට පයින් ගසන දේශ ද්‍රෝහීන්ය.. ඔබ වියතෙකි,.ඔබ අපිට අගේය...
අයෙකුට මිථ්‍යාවක් වෙනදෙයක් තවෙකෙකුට ඝත්‍යයක් විය හැකිය.
බොහොම වටිනව අද සාකච්ඡාව.මිත්‍යාව පිලිබදව අදහස ගොඩක් වටිනව. විද්‍යාව ගොඩනැගිල තියෙන්නෙම මිත්‍යාව තුලින් මයි මට හිතෙන විදිහට.
ලුවී පස්චර් බැක්ටීරියා දකින්න්න කලින් අපේ සැරියුත් මහ රහතන් වහන්සේ ජලයේ සිටින ක්ශුද්‍රජීවීන් දුටු බව බුදු දහමේ තිබෙනව. ඒක නිසා අපේ සාහිත්‍ය ආවට ගියාට මිත්‍යාවක් කියල අහක දැමීම නොදැනුවත් කම. විද්‍යාව කාලෙන් කාලෙට වෙනස් වෙනව. විද්‍යාවත් එසේනම් මිත්‍යාවක්. එම නිසා අපේ දැනුම මට්ටමින් රහතන් වහන්සේනමකගෙ හැකියාවන් මැනීම ඉතා දුර්වල න්‍යායක් මගෙ මතය
ධන්‍ය කියන දේක අද්දැකීමක් නැති අයට කොහොද පැහැදිලි කරන්නේ ධන්‍ය තුල කරන්න පුලුවන් දේවල්. හරියට 1 වසරේ ඉන්න දරුවෙකුට rocket science කියලා දෙනවා වගේ තමයි.
මං හිතන්නේ මම දන්න තරමින් නම් සාරිපුථ්ඨ මහා රහතන් වහන්සේ නෙමෙයි,,, අනුරුද්ධ මහා රහතන් වහන්සේ නේද දිවැස් ලාභීන් අතර අග තැන්පත් නේද ? තෙරුවන් සරණයි !!!
අනුරුද්ධ මහරහතන් වහන්සේ
සියලු දේ පවතින දේට සාපෙක්සයි තර්ක කැලැකි දෙපසට ඕනැ තරං .. කියොල පලක් නැ..
හරක්ට ගනන් කියල දුන්නට වැඩක් නැහැ උන් දන්නෙ තණකොල ගැන විතරයි බුදු දහම සත්‍යද අසත්‍යද කියල ඔය කාටත් අවුරුදු 100ක් යන්නෙ නැහැ මැරුණු ගමන් තේරෙනව එතකන් මේ කෙටි කාලය වතුර රත්වෙද්දි ඉවරයි වගේ එදාට තේරෙයි
ත්‍රිවිධ රත්නය ආනූබාවයෙන් අප සැමට නිර්මල ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන රටක් උදා වෙවා....,
මෙහෙම හරි යමක් දැනගැනීමට ලැබෙන එක වාසනාවක්...❤❤
සාහිත්‍යට ආසකරන රසවිදින පුද්ගලයන් සදහා ඔබතුමා මේ වැඩසටහන කරන්න.... ❤❤
මිත්‍යාවගැන කියන මහත්මයා ගැන හිතන්නම එපා...
ඔබතුමාට ජය...❤❤❤
තෙරුවන් සරණයි....❤❤❤
අපමන සතුටක් ...අවබෝධයක් ලබන්නේ .....බොහොම ස්තුතිය පින්....මහාචාර්ය රාජ් සෝමදේවයන්ට සහ සොඳුරු කථක නුවන් අයියේ ...🙏🙏🙏
Ae kiyanna Naga kiyanna manussayo neda naagayo Katha karanne kohomada Mata Dana ganna Oni naaga kiyanneth akthara manussa kottasayak neda ... Oba thumata budu saranai puthe dili kirima harima watinawa 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
අපි නොදන්න ඉතිහාස කරුනු අප වෙත.ඉදිරිපත්
කිරීම අතිවිශිෂ්ඨයි.ස්තුතියි.
මම දන්න තරමින් පුස්කොල පොත් දිරන්නෙවත් කාවෝ කන්නෙවත් නෑ.ඒවට මොනවා හරි බෙහෙත් ගැල්වීමක් හරි මොනවා හරි තාක්ෂණ ක්‍රම වේදයක් පාවිච්චි කරලා තියේනවා.
Dhiranawa
ගොඩක් වටින wadaසටහනක්...🌹🌹🌹
කැලනිතිස්ස රජු දවසෙ මුහුද ගොඩගැලුව කිව්ව එකත් මිත්‍යාවක් කියලනෙ කිව්වෙ ඒත් සුනාමි ආවට පස්සෙ ඒ අයම පිලිගත්ත ඒක වෙන්න ඇති කියල
පිස්සු නැතිව ඉන්නවා ඕයි ඇත්තට මූන දෙනවා
ඔයා කැළණියේ නේද 😁
යක්ෂ ගෝත්‍රික භාශාව හා රවිශෛල්‍ය වංශය පොත කියවන්න
dan oken oya kiyanna hadanne mokakda
ලංකාවෙ ප්‍රසිද්ද නැති උනාට සුනාමි ගැන ලෝකේ මිනිස්සු දැනන් හිටියනෙ.අනික පෘථිග්‍රීසීන්ගෙ කාලෙ හරි ලන්දේසින්ගෙ කාලෙ හරි ලංකාවට සුනාමියක බලපෑමක් වෙලා තියෙනවා.
Thanks nuwan aiya godak watinawa me programme eka oya dennatama budusaranai ❤
මිත්‍යාව වගේ වචනයක් දාලා පොරක් වෙන්න දගලන අය ඉන්නවා. හැබැයී දන්න දෙයක් නෑ ... තරුනයන්ගේ රැල්ලක් එක . එයාලා හිතන්නේ මම වෙනස් කෙනෙක් කියලා අනිත් අයට පෙන්න ඔනා කියලා. අනිත් අය යම්කිසි දෙයක් විශ්වාස කරද්දී. ඔහු ඒ දේ ප්‍රතික්ෂේප කිරිම තුලින් හිතනවා මම මේතන වෙනස් කෙනෙක් කියලා.
උඹල වගේ එවුන් තමයි දෙරණේ නයාව බෝතලේට දැම්මේ😂😂😂
This is a very educative programme that you all are doing to educate on our history. I would like to suggest if you can depict pictures of areas, Temple, manuscripts, ancient sites ect with regard to the subject you are discussing.
ඇවිදින පුස්තකාලයක් ❤️❤️❤️❤️ වාව්හ් වැඩිහිටියො මෙහෙම දැනුවත්ව හිටියනම්
Budusasuna bAbaleva🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤obathumata budusaranai.
ජම්බුදීපය පටලා ගැනීම නිසා භාෂාව ගැන මෙවන් ප්‍රශ්න ඇති වේ තිබේ. මූලින්ම බ්‍රාහ්මී අක්ෂර, පාලි යනු මොනවාද යන්න නිවැරදි කරගත යුතුය. අපේ ග්‍රාම නාම සහ ඉන්දියාවේ ග්‍රාම නාම පුද්ගල නාම සංසන්දනය කර බලන්න.
ඉතා පින්වත් 🙏🙏🙏❤️
දැන් පාලි භාෂාවෙන් තියෙන ගාථා නිර්මාණය වුණේ කොහොමද මොන කාලෙද.?
Oba thuma igana gatha de apita uganana api aswasan balanawa. Nthe fm hoda wada Satahank.
Thank you very much from Florida I listen to you at home and while Driving.keep up the good work thanks
අපි නොදන්න දේවල් කියල දෙන ඔබතුමාට තුණුරුවන්ගේ සරණයි
බොහොම ස්තූතියි...
Hi sir
Can you please tell us about King Ravana. Any evidences about him or it's not true?
Indey from Wellington NZ
Dear professor
I respect to your thoughts, great. Sorry I can't write it sinhala.
That's ok
Obathumata ගොඩක් pin.oya දැනුම් kandaa උදව්වට අරන් සිරස mani වැඩසටහන ta ගිහින් mudall dinala.ewa demu පිළිකා hedila inna ළමයින් වෙනුවෙන් .obathumata පුළුවන් ..
Sir, pompei nagara pawatina kalaya thula lankawe ithihasaya puluwannam vistarakaranna.
Its very good lecture for humanbings
Ruwanweli maha seyata dathu hambawune kohomada newe... dutugemunu rajathuma karapu ruwanwelimahaseya riyan 120 a kiyanne adi 180
Anuradhapura ruwanweli mahaseya newe niweradi seya...
මා පටක සම්පදා , මා සමනෝ නොගරු,පොත් කියවා සාර්ථක නොවෙ,තමාගෙ ගුරුවරයා කිව්වත් පිලිගන්න එපා,කාලාම සූත්‍රය බුදු හිමි
කාලාම සූත්‍රය හරියට කියවමු
Apee අවාසනාවකට apita niyama science පුරාවිද්‍යා ugatnaha
බුරන බල්ලන්ට බුරන්න දීලා ඔබතුමා වැඩසටහන කරගෙන යන්න.. ඔලුවට දාගන්න කෙනා හරි විදිහට ඔළුවට දාගනියි
අනිත්‍ය sir ඕකට කියන්නේ. මිත්‍යාව කියන්නේ ආර්යෂ්ටංගික මාර්ගයෙන් පිට සියල්ලයි... මා තේරුම්ගත් දේ එච්චරයි...
Budunge kaalaye thibune maagadi. Eeta pera, praakutha, eetath pera braahmi akshara. Neda. Paali, pasu kaalinawa sakaskaragath bhasawak, mama ahala athi lesa.
රුවන්වැලි seyata ධාතු genapu vidiya kiyanna sir.. ada kathawath hodai බුද්ධිමත් kathawak ekath
සියල්ල සිතුවිලි පමණයි සිතුවිලි වලින් මිදී උතුම් නිවන් සුව අත්විදින්න
Great program
Naga Loka is the land is d area where the Naga klan lived?
Ape sinhala ithi hasaya the history sri 🇱🇰lanka upathiya labuwe nirmala budubhamath ekkai.budu dhama oya pita rata inna suddagi uta kaburanna giya kalu suddantai hithanwath baha.
කාගෙවත් ශ්‍රද්ධාව නැති වෙයි කියලා බය නොවී ඇත්ත කතා කරනෙක තමයි වටින්නෙ
Your the one sir
Api hogak stuty wanta wenawa obatumanla medewal pahdili karana nisa stuty
Meyaala hemin සීරුවේ පහර gahanawa.okkoma ඇත්ත newey මෙතුමාගේ
Brilliant 🙏🏽🙏🏽🙏🏽
පුදුම ආසාවෙන් මේ වැඩ සටහන් අහන්නේ ඉඩ ලැබෙන සෑමවිටම . ඔබ දෙපලට චිරංජයතු !!!
Dear Sirs
when was king Wasaba lived. People lived in Vekoladeniya in Sri Lanka was written in gold. Now the name of the place has changed.
If Prince Kuwani's dad Bamba was a cotton merchants and expots things ( you mentioned the port). Don't you think that time they have gold, and Gems. So don't you think people wrote stuff on gold. Later transfer to the leaflet for distribution to different parts of Sri Lanka to educate people. Please be healthy to keep this going.
Thank you so much for the information!🙏 Theruwansarani!
Thank you.
අද 2023/06/08 අද දිනය වෙනවිට මෙ කතා බහා සමාජෙට කොතෙක් වලන්ගුද. ජය වෙවා ඔබ සැමට.
බොහො පින් ඔබතුමන්ට
මාතෘකාවෙන් පිට පනිනවා වැඩියි.කාලය රන් හා සමාන නේද?
Theruwan saranai
Can you please explain how did did they communicate those days as they have spoken different languages. Did they use translates
Indey from Wellington NZ
Those who came here are more than polyglots. Not only they can speak many languages but also they knew what others are on about. With a high state of mind those things are possible. This has something to do with Buddhist Doctrine.
For the Ravana stuff check this Blog post.
I could not post the full link here. Search this Blog post "vikurthiyataerehiwa" & find the profile. See how you go....
@@dtakamalakirthidissanayake9770 thank you very much. Recently I found this program and have been listening to the episodes slowly. I got some points to understand the concept. Thank you again
How did පෘතුගීසි ,ලංදේසි and ඉංලුිසි comunicate with sinhala people .
Niyama vada satahank sr
නුවන් ගේ වතුර කොප්පය කැමරාවෙන් අයින් කරන්න
Great sir ❤
Because i watch this only for scientific explanation. THANKS LOT Prof.
IS NAGA LOKA SCIENTIFIC ?
DID BUDDA SAID TO WORSHIP HIS STATUES?
IS 100%TRUE THAT THAT IS GOUTAMA BUDDA IN ALL STATUES?
IF IT IS SO WHY STATUES ARE DIFFERENT FROM COUNTRY TO COUNTRY?
BUDDA SAID THERE IS ONY ONE SUPREME POWER .THAT MEANS ONE GOD.THAT IS CALLED WISHWA SHAKTIYA.
WHAT IS THAT .
SPEAK THE TRUTH
DONT SPREAD MITHS
@@nihar7264 1st if u listen this carefully u can understand whats the Naga loka. And its just humans kingdom. Buddhism is not a religion and its a learning. Statues made for just remembrance for all kind people who try understand his learning . Yes its a looks different by country vise or region wise because familiar for worship their locals.
@@nihar7264 Buddha never teach about super power. You are wrong. Only the way for the great Nirvana. 1st try to find correct guider for understand Buddhist learning
@@danuxrox WHAT IS Then
WISHWA shakti .
And how this universe came to exsist without a
Creator can you answer?
Duo you know budd never said to worship to statue . He rejected. All the evidence you have now is 1000yers later written after the death is GOUTAMA BUDDA.
Can you tell how this universe and in and on it how became to Exsist?
Is that by accident?
Or somebody created?
Can you answer please according to budda?
@@danuxrox do you know what is worship means?
මහියංගනය සිට හෙට්ටිපොළ එන මාර්ගයේ සෝනුත්ත නම් ගමක් තිබේ. එම ග්‍රාම නාමය මෙයට සම්බන්ධද
Sir indriyan durwalai kiwata e indriyan diyunu karama karanna bari deyak na neda dan oya rahathan wahansela wishwaya dakke ahasin wadama kale e indriyan diyunu karala neda indriyan diunu karoth widyawata eha deyak dakinna puluwan neda
භාවනාව තුලින් එම ඉන්ද්‍රන්ගේ දුර්වලතා ශක්තිමත් කල හැකී!!!
❤ jayawewa
Raja thuma naga visin meruna kiyanavane 1k abyanthara kerellaka prathipalayal da?
Baktirey kiyanna monawa kiyala Dana ganna nama bududahama hariyata eganagannaa
Nasa eka kiynne siyalla niwaradi thana idan katha karana ekath waradi neda
Vidyawe kawadada harima dee tibune..vidyawe soyaganna tawa kochchra dewal tiyanawada..eke kochchra dewal wenas wela tiyanawada..
Maha modayek eka qwa ekkenanm..
Irdayak irdiyakma tmi ..apita egana loku danumak natiunat
Mityawa mityawak..
Thripitakaya wrote by sinhalise language at that time and 1865 British people taken it to London, today you can see original thripitakaya at London museum, I need comments on this pls,
That's one aspect of the story.
Firstly the Buddha's Teachings, related events, His life records etc having compiled and compacted systematically and methodically in three files (thripitaka...three pitaka) immediately following His Parinibbana and taken forward and transmitted to the successors by by memory and word of mouth. Later the scripts were put into writting on Ola Leaves not before subject to critical analysis and evaluation in yet another Sangha Convention. Originally the records were in the Magadhi dialect-the colloquial language of Magada Desha which spread through modern Uttar and Bihar provinces and later so written Pali Scripts were again translated to Singhala as well. THESE OLA SCRIPTS WOULD NOT BE LASTING FOR MORE THAN 400 YEARS AND OBVIOUSLY SUBJECTED TO BE KEPT IN COPYING IN TIME TO TIME. Not all but a considerable number of such volumes were alleged to havr been destroyed by the colonials with the intention known to the reasonable and prudent you and me and others. Some were of course ceased.BUT WHO ON EARTH CAN WIPE OUT THE SADDHARMA, THE LAW OF THE UNIVERS, THE DEVINE LAW COMMON TO EVERY BEING IN THE UNIVERS WHICH WAS WELL AND F FULLY REALISED BY THE BUDDHA BY HIS OWN EFFORT AND WISDOM !
නියම උත්තරයක් දුන්නෙ සර් එක එක ඒවා කියන අයට 💐
මාහාචර්ය්‍ය තුමනි ඔබ නිවම පිලිතුරක් දුන්නා මිත්ත්‍යාවට
රඅනන්වැලි සෑයට ධාතු ලැබුනෙ කොහොමද කියලා කිව්වෙ නෑනෙ. 😢
Budusaranai !!!
Tripitakaya liyuwe hela bhashawan bawa api igenagaththe A/L Ithihasaya karathdi. meka aluth deyak newei. api danna deyak. Buddagodha hamuduruwo ewa paaliyata harawala nirmala bududahama sanskaraykata lak kala. dan thiyenne mul buda dahamata wada wenas deyak wenna puluwan.
පාඨකයින් දෙදෙනාගේම ප්‍රශ්නයට උත්තරේ ඒ අය ලඟම තියාගෙන පිටතින් බලාපොරොත්තු වෙන එක ගැන පැහැදිලි කර දුන්නානම් ආයේ එහෙම ප්‍රශ්නයක් අහන්නේ නැතිවෙයි..ඒ තමා ඒ සඳහ කල යුතු එකම කාරණය නම් තම තමා තුල නිසි ප්‍රඥාව දියුණු කරීමයි එවිට මෙයට නිසි පිළිතුරක් ලැබේවි
ඇත්තට අපි නොදන්න කොච්චර දේවල් තව ඇතිද මේ විශ්වයේ තව.සමහරවිට මහාවංශයේ සදහන් වෙන රුවන්වැලි සෑය සම්බන්ධ අතිශයෝක්තියෙන් වර්ණනා කරල තියන කතා ඇත්ත වෙන්නත් පුලුවන් ඇති.දැන් සමාජයත් එක්ක අපිට ඒව එතරම් පිලිගන්න බැරි උනත්.ඒ කාලෙ තිබ්බ සමාජ තත්වෙ අපි හරියටම දන්නෑ නෙ.වංශකතා ලියපු උගත් බුද්ධිමතුන් ලස්සනට අහගෙන් ඉන්න පුලුවන් විදියෙ කතන්දර ලීව නෙමේනෙ.මහාවංශය එහෙම රචනා කරල තියෙන්නෙ රාජ්‍ය අනුමැතියක් ඇතිව කියල සදහන් වෙනවනෙ.ඒවගේ දේකට බොරු ප්‍රබන්ධ කතා ලියයිද ? මං හිතන විදියට ඒවගෙත් යම් සත්‍යයක් ඇති..
Myths is the Truth (Alexander Ivon Deinkan ) (quote from one of his books)
ඉහත සඳහන් වැකි ඛණ්ඩය පොතේ මාතෘකවද මතක නැත.යුරෝපීය ජාතික ඔහු එහි සාකච්චා කර තිබුණා ආසියාවේ, අප්‍රිකාවේ මිත්‍යා කියා බටහිරුන් හඳුන්වන දේ වල සැබෑ සත්‍ය දැකිය හැකියි කියල. අප්‍රිකාවේ Dogon miths, ආසියාවේ දර්ශන හා ආගම් රුසියාවේ බුදුසමයේ සලකුණු, වැනි කරුණු රාශියක් තිබුණා. විදේශිකයකුගෙන් ලැබුණු පොතක්.
(අස්ථානගතයි)
ලුවී පාස්චර් ට කලින් අනුරුද්ද රහතන් වහන්සේ බොන වතුර බාජනයක තිබ්බ ජීවීන් ගැන බුදුන් වහන්සේ සමග කතා කරානේ...🙏🙏🙏
🎉mama හිතන්නේ බුදුදහම කියන්නේ darrsanayak kriyaway යෙදීම subawAdarrmayath එක්ක sammbannda wuna kriyawak miththyawa එකතු කැරගෙන dola pidany pooja ලබන්නට buduhamuduruwo dewy කෙනෙක්wath yakekwath noway waraddagena hamudurugoollanngay වාසියට හරවා වැරැදි ආකල්ප dena nisa dan බුදුදහම සැහැල්ලුවක් wela rata දූෂණය වෙලා horu babalila kiyannath ලජ්ජාවට path wela rata vaysagahaniyak බවට පත්වීම hodata කොයි moodyatath පෙනෙන්න තියනවා
නිරාගමික,යින්ට මේවා කියනකොට කං වල ඩ්‍රිල් කරනවා වගේ වෙනවා මහාචාර්‍ය තුමා
යුග මෙහෙවරක මුසු වු ඔබ දෙපලටත් සහ සමිබන්ද වු සෑම සියලුම දෙනාට උතුමි දළදා හාමුදුරුවන්ගේත් වජය ශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිටයි ආරක්ෂාවයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sir ar kivv poth val sinhal parivarthan thiyenavad
මනරම් සාහිත්‍ය වැඩසටහනකි..
අපිට දෙයක් කියලා දෙන්න දරන උත්සහයට බොම ස්තුතී
මම නම් කියන්නෙ මහාවංසය කර පිට තියාගෙන හැමදේම විශ්වාස කරන්න හොඳ නෑ කියලා. නිකාය භේදය නිසා මහාවංසයේ ගොඩක් තැන් මිස් වෙලා තියෙනවා. පුරාවිද්‍යාව ලිඛිත ඉතිහාසය දෙකම සංසන්දනය කල යුතුයි. මහාවංසය ලියපු මහා විහාරික හාමුදුරුවෝ පවා එය ලිවීමට ජනප්‍රවාද තම මතිමතාන්තර භාවිතා කරන්න ඇති. ඒ නිසා මැදක ඉදන් කියවීමයි කල යුත්තේ.
මහාචාර්යතුමනි, ඊශ්‍රායලෙනුත් හමුවුණා නේද? වසර මිලියන ගානක් පැරණි ශාක පත්‍රවල ලියපු ලිපි කීපයක්,ඇරමෙක්, තවත් භාෂා දෙකකින්.?ඒ පිළිබඳවත් හැකිනම් මතක් කිරීමක් කරන්න ඉතාමත් වටිනවා මහාචාර්යතුමනි,ස්තුතියි.
සුපර්
පොළොව කිමිදී යනු උමං මඟින් ගමන් කිරීමයි. හොඳ ප්‍රශ්නයක් ඔවුන් අසා ඇත. අපේ පොත්වල කිසිම බොරුවක් ලියා නැත. අපට භාෂාව තේරුම් ගත නොහැකිවීම කැළණියේ නාගයින් මතුවීම වැනි විකාර වලට හේතුවයි. අපේ පොත්වල මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ලියවී ඇත. අද එය ඉන්දියානුවන් එය අයිතිකරගෙන ජාතියක් ලෙස එකතු වී ඇත. අපි මානසිකව ඔවුන්ගේ වහලුන් වී ඇත.
මනස දියණු නොකර මිනිස්සු . කොහොමද මනස දියණුව දකින්නේ. සිලය රකින්නේ නැති මිනිස්සු කොහොමද සිලය තුල ඇති වටිනාකමි දන්නේ. රහත්වහන්සේ කෙනෙක් ගැන කොහොමද කියන්නේ. පස්කමි සැප විදින මිනිස්සු.
සීලය අන් ආගම්වලත් ඇත, අනිත් ආගම් ගැන අධ්‍යයනයක් කරන්න,
This program is brilliant, I deeply respect prof somadeva, but I think thier is too much time wasted beating about the bush without getting to the point. This whole video was wasted trying to satisfy unsatisfiable opinions. Prof I think you should speak as you wish without restriction as an intellectual without being hindered by opinions of spectators
NAAGAYANTA KAKUL TIYENAWADA?
MAAWA YAWANNA KO NAAGA LOKETA
මහචාර්යතුමාගෙන් අහන්න ප්‍රශ්ණ කිහිපයක් තියනවා. ත්‍රිපිටකය මාගධී භාෂාවෙන් නොලියුනේ ඇයි? මාගධි භාෂාවට පැහැදිලි අක්ෂර හෝඩියක් නොතිබුන නිසා ද? මාගධි හෙවත් පාලි භාෂාවෙ ශබ්දයෙන් බ්‍රහ්මීය අක්ෂර වලින් ලියවුනානම් අද පවතින සිංහල අකුරු වලින් ලියවුනෙ කුමන කාලයකදී ද?
මාගධී කියන්නේ පාලී තමා..ආර්ෂ මාගධි යනු සංස්කෘත භාෂාව
බටහිර සංස්කෘතියත් මිත්‍යාව පසුපස හබා යනවා...නැතිනම් ඔව්න් අදටත් බාබා වැන්ගව දේවත්වයෙන් සලකන්නේ නෑ නේ...ඇයත් පැවසුවේ අනාගත වාක්‍ය, ව්ද්‍යාත්මකව සලකන බොහෝ දෑ මිත්‍යා සවරූපයක් ග්න්නවා, බහුතරයක් එසේ වී තිබෙනවා, ඔබ මිතාව මත ජීවත් වනවද නැතිනම් විද්‍යාව මත ජීවත් වනවද කියන දේ ඔබ සතුයී...මගේ මතය මේ මාරග දෙක දෙසම මද්‍යස්තව සිතීමෙන් බැලීමෙන් සත්‍ය යම්තාක් දුරට පෙනෙන බවයී..කිමද පසු දක්නා නුවන අපසතුව නැති බැවින් එය මෙසේ ඌවාමයැයී අපට කිව නොහැකි නිසා
ඒ කියන්නේ ත්‍රිපිටකය ලිව්වේ පැරණි සිංහල අකුරෙන්...
බුද්ධියක් නැති නූතන දැනුම ආගම කර ගත්තු බුදුන් වහන්සෙ සහ රහතන් වහන්සේලාගේ හැකියාව අභියෝගයට ලක් කරන නූතන පොරවල් මෙවා අහla වත් poddak Buddhimath වෙයිද මන්දා...
කොස්ත නම කොහෙන් ආවද
KELANIYE NAI SELLAMA ETTA DA?
WIDYATH MAKADA ?
නෑ එ්ක විද්‍යාත්මක නෑ එ්කෙන් උනේ 🐷🐷🐷🐷🐷🐷🐷අනාත වුන එකයි
අගය කරමි.
❤❤❤❤❤❤
Tripitakaya රචනා kara atte මaඟදී basawen.අකුරු සිංහලෙන් .
මෙතනම තියනවා ape education ake gap akak හරිනම් මුලින්ම මතු වෙන්න one prashnayak
අති ව්ශිශ්‍ට පැහැදිලි කිරිමක් .
Kosthala ඉතින් ..............apee ya
කොස්තාගෙ මිතයා කතාවට හොද පිළිතුරක් ලැබුණාද මන්දා.....😅
නාග ලෝකය පුරාවිද්‍යාවෙන් හොයාගෙන තියෙනවද
I think the listners are keen to know about Ruwanweliseya rather than individual preferences with respect to science or myths. Better if we did not know the name of the person, whose opinion came under extensive critical analysis.
කොහොමහරි අන්තිමට රුවන්වැලි මහාසෑය ගැන කතා කරන එක මගහැරිය නේද නිකන්ම වචන ගොඩක් විතරයි අද කතාකරේ ඇයි ඇත්ත දෙවල් කතානොකොට වෙන බයිලා ගහන්නේ