Inter-university tournament eka gana mention kalata thanks. 1st Time thama SLIIT eken team ekak damme. Private Uni ekak represent karapu 1st time meka. Apita ona result eka nathi unath team ekak form karala represent karapu eka gana patta happy. Next year hoda strong team ekak ekka Shakilage supiri balling ekka hoda attack ekak denna balan inne 💪🏽 Jaya
I am really glad to see you guys like this in a podcast and grateful to talking about something really helpful.. P.s: I also graduated from the SLIIT as a SE..
thanku so much ayyala for this amazing podcast. mara funny and useful kochchr ahuwath epa wenne na echcharatama interesting widiyata topics gana katha karanawa . marama watinwa me wage ekak karana eka ayyalata good luck hamadetama. ♥♥♥♥
8.00pm from sri lanka Lankawe gewena hama dawasak ganema mona tharam awinishchitha thathwayak thibbath oyalage pod eka wgema lankawen eliye inna hamoma lankawata dakwana lengathukama gana hamotama thankful wenna meka awasthawak krgannawa. Aiyala khm hri hama sunday ma me pod eka krgane yanna. Man sahenna dewal igena gannawa oyalagen labena me motivation eken. Specially me consistency eka purudu wenna man try krnw. thank you and good luck aiyala...👌👌👌
fav pod, love your consistency and commitment... can you share about your guitars @shakila like how nawanga talks and Mj's voice video and content quality 100%
malli ahema job offer denna be nz wala .. anith eka ahema karanna be ee boru. Kawda kena kiyala mata kiyala ewanna. ape me email ekata email ekak ewanna. -Nawanga aiya
Thanks Naveen metioned me on the podcast. That was really great coincidence. Wish you all the best you guys.
Shakila අයියගේ you tube chanel එක එනකං බලන් ඉන්න මම 😒🙄❤️
Much love🥰 අයියල
Yeah pls 🥺
eya eka karanne na.dan masa kiyak giyada.
puluwanman lolu uddawak shakila aiyeeeeeeeeeeee❤️ karannako ekk
මම ඉන්නෙ කොරියාවේ... මම මෙහෙ කරන්නේ night shift එක.. ඉතිං මම සඳුදා රෑට වැඩට ගියාම මුලින්ම බලන්නෙ Tri angle podcast එක. මට පොඩ්කාස්ට් එක සෙට් වුනේ episode 20 ඉඳන්.. එදා ඉඳන් දාපු ඔක්කොම බලලා තියෙන්නේ... ඒ වුනාට මම අද තමයි පලවෙනියට කමෙන්ට් එකක් දාන්නේ.. උදේ පාන්දර 3ට විතර නිදිමතක් ආවහම පරන episode එකක් දාගෙන බලනවා.. එතකොට නිදිමත left 😁..
මම පොඩි Suggestion එකක් දෙන්නම්.. ඒක Boring වෙයිද දන්නේ නැහැ... මට මතකයි නවීන් එක episode එකක කියනවා අර NAATI exam එකේ කියපු එකක් ද කොහෙද English වලින්... බැංකුවකට ගියාම බැංකු ගිණුමක් ආරම්භ කරගන්න කතාකරන හැටි..
I want to open an account and I want to get it done as soon as possible කියලා... ඇත්තටම මට ඔයාලා කියන English වචන මාර විදිහට මතක හිටිනවා..
මම කියන්න උත්සාහ කරේ ඔය රටවල් තුනේ නිතර කතා කරන Idioms වගේ දේවල් තියෙනවාද? නිතර භාවිතා කරන phrases වගේ ඒවා තියෙනවද? කොරියාවේ නම් මාර විදිහට තියෙනවා.. තියෙනවා නම් සතියකට එකක් හරි දෙන්න පුළුවන් නම් රට එන්න ඉන්න නංගිලා මල්ලිලට level up වෙන්න අවස්ථාවක් වෙයි... Thanks brothers.. Wish you guys all the best and keep it up.
අද university canada west මගෙ පලවෙනි දවස. Lunch එක අරන් ඊලග ලෙක්චර් එක වෙනකල් බලන් ඉන්නවා නිදිමතේ. University eke වැඩිපුරම ඉන්නෙ indian අය. ඒ අතරෙ අහම්බෙන් හරි ලන්කාවෙ කෙනෙක් දැක්කම හිතට මාර සහනයක්. Indian අය අපිට රැවටෙනව අපි එයාලට රැවටෙන සීන් එකක් තියෙන්නෙ. ආපු දවසෙ ඉදලම අයියලා podcast වල කියපු කතා ටික මතක් වෙනවා නිතරම. 💙💙💙💙
Hey motivation
6.40 pm
කොහොම tnx කරන්නද කියල හිතා ගන්න බෑ ඔයාලට. මමත් try කරන්නේ ඔයාල වගේ productive person කෙනෙක් වෙන්න. මේ podcast එක අහන්න පටන්ගත්ත දවසේ ඉදන් ඇත්තටම level up ඒක මටම දැනෙන්වා.දවසින් දවස මගේ goal එකට කිට්ටු වෙනව කියල දැනෙනකොට ගොඩක් සතුටුයි. ඒ සතුටට ඔයාලට අනිවාර්යයෙන්ම tnq කරන්නම ඕනි.
හීන හඹායන්න පාර කියන podcast එක.
කවදහරි සාර්ථකත්වය කියන මාවතේ හිනිපෙත්තටම ගිහිල්ල අයියල තුන්දෙනත් එක්ක සාර්ථකත්වය බෙදාගන්න හීන මවනව.ඒ මවන හීනය සැබෑ කරගන්න තවත් හීන මවනව.එහෙනම් කවදහරි හැබෑවුන හීන ගොන්නකුත් එක්ක අපි හම්බෙමු.
As everyday,thank you so much for this great stuff.Keep it up guys.#lUCM(Level Up Comity Member)
වෙලාව 11.24
IELTS exam වලට ලෑස්ති වෙන ගමන්.
මාරම happy mood එකේ තමා අද podcast එක අහන්නේ..ඇත්තටම episodes 66ක් වෙද්දි ජීවිතය වගේම හිතන විදියත් වෙනස් වෙලා❤️..11..36am(tea time🤞) stay safe guys.waiting for next epi❤️:-)🤞
Inter-university tournament eka gana mention kalata thanks. 1st Time thama SLIIT eken team ekak damme. Private Uni ekak represent karapu 1st time meka. Apita ona result eka nathi unath team ekak form karala represent karapu eka gana patta happy. Next year hoda strong team ekak ekka Shakilage supiri balling ekka hoda attack ekak denna balan inne 💪🏽 Jaya
Oya me course ekd brow kare mama sltc eke krnne okama
අළුත් රටකට නැවුම් අනාගතයකට පියමනින මේ මොහොතේ ඔයාලගෙ motivation එකත් ආවහම මාරම මාර ගැම්මක් හිතට එන්නේ..... අපිට පොඩ්ඩක් හරි සැහැල්ලුවක් දැනෙන්නේ අයියලා තුන්දෙනාගේ මූණු තුන දැක්කහම තමයි. ඊටත් වඩා මාර සතුටක් දැනුණා අද අපේ comment එක ඔයාලගේ කටහඬින්ම අහන්න ලැබුනහම... අයියලා තුන්දෙනාම වාගේ අපිත් ඉතින් SLIIT එකේම තමයි. Proud to be SLIIT and proud to be a part of the level up community 💪💪💪💪💪💪.....ඒ විතරක් නෙවෙයි මේ සතියෙ ඉඳන් The Alchemist පොත කියවන්නත් පටන්ගත්තා.... ඒකත් අයියලාගේ podcast එක හින්දා level up වුන තවත් අවස්ථාවක් ....පොඩි ඉල්ලීමකුත් තියනවා - පුලුවන්නම් එක podcast එකක අපේ ලංකාවේ අරගලය ඔයාල තුන්දෙනාටම දැනිච්ච විදියයි රටවල් තුනේ මේ වගේ සිදුවෙච්ච අරගල ගැනයි කියන්නකෝ..... ජය වේවා අයියලා තුන්දෙනාටම.... podcast එකයි ඔයාලගෙ සියලූම වැඩයි සාර්ථක වෙන්න ඕනේ සුපිරිම සුපිරි අනාගතයකට සුභ පතනවා අයියලා තුන්දෙනාටම .......
Naween aiyas energetic n powerful smile...
Shakila aiyas cute smile ......
Nawanga aiyas lovely smile....
All brings us a beautiful smile to our faces as always.....
දුලීල සහ දුලාර මල්ලිලා......
මාත් sliit
@@manodyaekanayake6719 💪💪💪💪💪💪
හම්මෝ නවංග අය්යා කැමරා එකට ෆෝකස් කරපු හැටි 😂❤️
🐒🤣
😂
🤣🤣🤣😂😂
Thanks ayyala lagadi mata me channel eka hanba unee aththatama godak watinawa loku mortivation ekak oyalage video walin hanba wenawaa 💖
අහන්න ගත්ත මුල් දවසේ ඉදලා අද වෙනකම් ඔයලා එක්ක රැදිලා ඉන්නවා හරිම සතුටුය් ටිකෙන් ටික ආවමේ ගමන ගැන දවසින් දවස අලුත් දෙයක් ජිවිතෙට ♥️සාමන්‍යෙන් වෙන්නෙ තමන්. දන්න දෙයක් හන්ගන එක ඒත් ඔයලා තුන් දෙනා කිසිම දෙයක් හන්ගන් නැතුව ලස්සනට හිතට දැනෙන විදිහට කියලා දෙනවා 🥰හරිම සතුටුය් මෙච්චර දවසක් ඔයාලා එක්ක මේ ගමන ආව කෙනෙක් විදිහට තවත් අලුත් episode එකක් එනකම් බලන් ඉන්නවා ❤️❤️
Same here🤭🤭🤭 මාත් නවංග, නවීන් වගේ ක්‍රිකට් මැච් බලන එකෙන් අයින් උනේ මහේල, සංගා එයාලා අයින් උනාම😣 ශකිල සුබ ආරංචියක් කියද්දි youtube channel එක පටන් ගන්න හදනවා කියලා හිතුවා😁 ඒවගේම guys මටත් ඉල්ලීමක් කරන්න තියෙන්නේ අපි දැන් ගොඩක් දුරට අරගලය ජය අරන්.. දැන් රට ඉන්න ඔයාලගෙන් අපිට dollars එවන්න කියලා ඉල්ලනවා.. ❤❤❤😍😍😍 thanks boys නොවරදවා අපිට pod එක අරන් එන්න කරන කැපවීමට❤❤❤❤❤
දැන් නම් පවුලෙම තුන් දෙනෙක් වගේ.ඉවර වෙන music එක යද්දි දුක හිතෙනවා. සතිය පුරාම බලන් ඉන්නේ podcast එක එනකන් ❤
නවංග අයියා තමයි හොදටම කරේ අද 😂 😁❤
පොඩි යෝජනාවක්
අයියලට පුළුවන්නම් English වලින් තව පොඩ්කාස්ට් එකක් කරන්න. මේ අවුරුදු 1 හමාරක අදැකීම් එක්ක. සමහර විට පොඩියට හරි එහෙම පටන් ගත්තොත් තව අවුරුදු 2කින් අයියලට job එකත් අතෑරල full time ගේම ගහන්න පුලුවන් තත්වෙට පත්වෙයි. මේ විඩියෝ එකේ කියපු comment එක්ක සහ අනිකුත් comment එක්ක සාර්ථක වෙන්න තියෙන්න සම්භාවිතාව (Probability 🙂) වැඩියි. අයියලා එහෙම පටන්ගත්තොත් අපිටත් කියන්න. අපි හොද අදහස් දෙන්නම්. ලංකාවේ සුපිරි කොල්ලො කෙල්ලො ඉන්නවා සුපිරි අදහස් තියෙන. මේ අයියලගේ වැඩේට හිතාගන්න බැරි අනාගතයක් තියෙනවා.
උදා - How to do a Growing podcast correctly සුද්දන්ට ඔන්ලයින් කෝස් එකක් හදලා දාන්න පුලුවන්.
Tri angle Merch ගහන්න පුලුවන්. (පිස්සු කන්න වගේ)
ඇයි අයියලගේ NFT වැඩේ
මේ වගේ තව ගොඩක් පැති තියෙනවා. එහෙම කලොත් අර කිව්වත් වගේ මේක ලෝකෙ හොදම POD එක වෙන්නත් පුලුවන්. ඒකෙන් ලංකාවට ගේන්න පුලුවන් ඩොලර් ප්‍රමාණය. හිතලා බලන්න. ජයවේවා🤟
පොඩි request එකක් තියෙනවා.Cafe එකක වගේ location එකකින් real vibe එක පේන්න video එකක් ගේන්න
නවාංග අය්යා අද මරු...🤣
අය්යෙ අපි හැමදාම වගේ පිටරට සමාජ පද්ධතිය තුළ හොද පැත්තනෙ හැමෝම වගේ ගොඩක් කතා කරන්න බලන්නෙ..ඉතිං ඒ සමාජ පද්ධතිය තුළ තියෙන bad side එක ගැනත් කතා කරන්න බලමුකො අය්යේ.😊( Drugs,Crimes වගේ පැති ගැන)
ඒ වගේම අයියේ බටහිර සමාජය Social media කොහොමද තමන්ගෙ life එකත් එක්ක manage කර ගන්නෙ,එයාල මොනවිදියටද ඒව use කරන්නෙ සහ ලංකාවෙ සමාජය සහ ඔව්න්ගේ සමාජය අතර Social media භාවිත කරන ආකාරය අනුව දකින වෙනස්කම් ගැනත් විස්තර කරනවනම් හොදයි අය්යේ..
31:01 😂😂 Nawanga ayyage Focus... Shakila ayya eka diha balan boruwata Naveen ayyata ow ow kiyanawa..😂
මව් රටෙන් වෙන්වෙලා තනිවේලා සමහර විට අතරමං වෙලා ඉන්න අපිට හොද ජවයක් ඔයාලගේ හඩ
Addicted ❤️
07/19 - 10.39 a.m
Exam එකට two days තියාගෙන ආවා බලන්න. But මේ පාර ටිකක් පරක්කු වෙලා.
Nice keep going brothers 😎
Rata inna ayawa motivate karanna brothers meheta dollars ewanna...eka thamai dn wenna one 🙏🙏🙏 අරගලය ජයගැනීමට ඉතා ආසන්නයි.. 🇱🇰🇱🇰🇱🇰
I am really glad to see you guys like this in a podcast and grateful to talking about something really helpful..
P.s: I also graduated from the SLIIT as a SE..
මාරම ආසාවෙන් ඇහුව්වේ 😘💙👉🏽🏏👈🏽♥️ අනේ නවංග අයියේ 🤣🤣
වෙනදට පොඩ්කාස්ට් එක දාපු ගමන් කොහොම හරි වෙලාවක් හොයන් අහනව, ඒත් මේ සැරේ හිතලම පරක්කු කරා මොකද කිව්වොත් රටේ තිබ්බ තත්වෙත් එක්ක කිසි දේකට ෆෝකස් කරගන්න බැරි ගතියක් තිබ්බා... කොටින්ම කිව්වොත් insomnia වගේ මට.. 😥
කොහොම හරි ඔන්න අද යන්තම් ඔලුව හදාගත්තා සාමාන්‍ය විදිහට වැඩ ටික කරගන්න... තැන්ක් යූ අයියලා හැම සතියෙම ඇවිත් මොරාල් අප් කරලා යනවට.. We are forever grateful for you guys♥️
ආ.. Match එක දින්නෙ කවුද කියලත් කියන්න ඊළඟ එපිසෝඩ් එකේදි හොඳේ...
දැන්නං ශකිල අයිය කියන කතා අහලත් මදි
Vlog series එකක්ම ආවොත් පට්ට කරදරයක් වගේනං කමක් නෑ අපි අහගෙන ඉන්නං ❤️
වෙනද වගේම අදත් podcast එක සුපිරි අයියල...මන් ජපන් යන්න ඉගෙන ගන්න කෙනෙක්...student visa යන්න ඉගෙනගත්තා ...ලන්කාවෙ තත්වෙ හින්දා student visa යන එක හීනයක් උනා...yen rate එක වැඩි හින්ද..loan එකක් හරි ගහල යන්න තමයි මහන්සි වෙලා ඉගෙන ගත්තෙ..yen rate වැඩි උනාම මානසිව කඩන් වැටුන.අයියලගෙ podcast එක අහන හින්ද මාව motivate වෙනව...student visa යන්න බැරි උනත් ම්න් දැන් ssw visa යන්න ඉගෙන ගන්නව...අයියලට ගොඩක් පින් අපිව motivate කරනවට...එක අවස්ථාවක් නැති උනාට අතාරින්නෙපා ...තවත් අවස්ථාවක් හම්බ වෙන්වමයි❤ Sri lankan no 1 podcast❤
Rate tiyana prashnath ekka kochchra manasikawa watila hitiyth podcast ek ahuwm khm hri motivation ekak enwa.Lankawe inna young generation asiya yuthu podcast ekak meka
ane ayyaa poddak hospitality side eka gana video ekak krnnko hospitality wlt hoda universities, job oppotunitiesgana plzzzzzzzzzzzzzz🙏🙏🙏🙏
adat maru...... hamadama monahri deyak jiviteta gnna puluwan.godaaaaaak sthuthi. parissamen inna budusaranai aiyala thundenatama
ඔයාල තුන් දෙනා ඉන්නෙ රටවල් තුනක කියල හිතන්න බෑ.. ඒ තරම් ඒ යාලුකම් ශක්තිමත් කියල අපිටත් දැනෙනවා. 🙂
සුපිරි 👍
thanku so much ayyala for this amazing podcast. mara funny and useful kochchr ahuwath epa wenne na echcharatama interesting widiyata topics gana katha karanawa . marama watinwa me wage ekak karana eka ayyalata good luck hamadetama. ♥♥♥♥
ayyala 65 veni vedio eke recomond krpu poth okkoma keyevva . ane ai poth gana venama episode krannko.ayyala kiyavala thiyana hoda poth gana.
Wow මේ week එකේ නම් ඉක්මනට දාලා❤️
Next podcast ekt long distance relationship kiyn topic ekath add krnna
Great job ❤️✌
Uk jeewithe kiyana channel eke ayath ekka collab ekak krnna, interracial relationship gana ♥️♥️♥️♥️♥️
ඔයාලා කියපු audio පොත් කියවන වැඩේ කරනවා Sl Muggle Born කියලා channel එකක් Harry Potter පොත් ගැන. මම අහපු smoothම female voice එකක්! 👌🏼 ඒ වගේ Percy Jackson Hobbit එහෙම කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පට්ට!!! 💪🏼❤️
ඔන්න මම කලින් එපිසොඩ්ස් බැලුවට comment කලේ නැහැ. මම දකින විදියට මේක තමා හොදම එපිසොඩ් එක . ❤ අද මාර විදියට හිනා උනා. 😂💪
Ayye. Ada wenasakata ekka aragale gana kiwwa nam hodai ne
canada cricke ගැන කිව්ව් නිසා මතක් උනේ, 2011 world cup එකේ play කලා, රුවිදු ගුණසේකර කියාලා sri lankan කෙනෙක් play කලා..😁❤️
Mage Week eketh weda karana gaman ahana pod cast eka.. Maath SLIIT eke Shakilata kalin batch eke. Supiri Mallila. (Hasi Aiya)
16:18 මාත් නවංග අයියගේ බෝට්ටුවෙම තමා ක්‍රිකට් සෙට් වෙන්නෙම නෑ 😅🙄 ඇයි දන්නේ නෑ ෆුට් බෝල් වලට කැමතී හැබැයි
අයියලගෙ ඔ්ඩියෝ පොඩ්කාස්ට් එකක් තියෙනවා නම් ඒකෙ ලිංක් එක අනිවා ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න.. වීඩියෝ එක බලබලා ඉදල යන්න උනොත් පොඩ්කාස්ට් එක කන්ටිනිව් කරන් අහන්න බැරිවෙනව නැත්නම්.. :D
very natural discussion,Thanks again for all including story teller
8.00pm from sri lanka
Lankawe gewena hama dawasak ganema mona tharam awinishchitha thathwayak thibbath oyalage pod eka wgema lankawen eliye inna hamoma lankawata dakwana lengathukama gana hamotama thankful wenna meka awasthawak krgannawa. Aiyala khm hri hama sunday ma me pod eka krgane yanna. Man sahenna dewal igena gannawa oyalagen labena me motivation eken. Specially me consistency eka purudu wenna man try krnw. thank you and good luck aiyala...👌👌👌
God bless all of u,tc❤
නවංග අයියා වගේමයි ක්‍රිකට් වලට කැමති නෑ football වලට තමා කැමති
මම වගේ අය ඉද්දි දැනෙන අධ්‍යාත්මික සුවය🥰🥰
5.14 P.M @SL =School එකේ note එකක් ලියන ගමන් බලන්නේ
=Love you ayyala=❤Nice podcast
My favorite podcast well done aiya Much love All Budhu saranaiii.
Nomadic labsters ලා එක්කත් Program 1k කරන්නකො.වැඩසටහන නියමයි 👌❤️
වේනදා වගේම මෙි #Ep එකත් හොදයි. ♥ 😍
අයියේ මටත් පොඩි ප්‍රශ්නයක් තිනවා .
ඔය රට වල කොහොමද කටිටිය බහුතරයක් #Marry කරන්නේ, ලංකාවෙි නමි බදින්න ගියම බහුතරයක් horoscope බලනවා . එ වගේ ඔය රට වල #horoscope හෝ ඒ වගේ මොනව හරි ගෙන සැලකිළිමත් වෙනවද ? නැත්තම අදහස් ගැලපිමි මතද විවාහ වෙින්නේ .💫
අදත් නියමයි♥️🤗✨️
Waiting for the Relationship episode😀
good one 👍 👍👍👍👍
කාලෙකට පස්සෙ හිතේ මාරම සතුටකින් අහන්නෙ පොඩ් එක 🌚💕 #gohomegota
ආසවෙන් අහන්න කැමති එකක් ❤️
අද සෙට් උනේ චැනල් එක ඒකත් අහම්බෙන් පට්ට ආතල් ♥️🤝😂 අද ඉඳන් මාත් ඉන්නව 👊😁
ලංකාවට එන්න අදහසක් නැද්ද....දැන් තිබුන තත්වෙ වෙනස් වෙන්න යන්නෙ🌝
අයියේ අනික ලංකාවේ plumber,motor mechanic,carpenter වගෙ අයගෙ job සමාජයේ ගනන් ගන්නෙ නැහැ.
ලංකාවේ thinking pattern එක වෙනස් කරන්න ඔනේ
Math sanga mahela giyata passe cricket baluwema na. But now with good performance of new cricket team again started watching.
Thankyou aiyalta apiw motivate karanwta.....
Soo.... interesting 💖🌸
31.03.... ❤❤❤❤ අම්මෝ ඒක... මොකක්ද උනේ එතන ❤🤭
16:14 මාත් එහෙම තමයි bro😅😅
fav pod, love your consistency and commitment...
can you share about your guitars @shakila
like how nawanga talks and Mj's voice
video and content quality 100%
මේක අහන එක වෙනම ආතල් එකක්....
Wow
Mmath nawanga ayyage boat eke knk....math wadiya cricket wlt kamthi na.....mmth netball player knk....😁
31:01 methna na nam athi wenna hina giya 😆
GERMAN TECHNICAL TRAINING INSTITUTE EKE ..
EXAM EKATA PAADAM KARANA GAMN INNAKOTA NOTIFICATION EKA AWE ...
POTHA THIYAKA LEVELUP WENNA AWA..
👉🖤👈
නවීන් ඔයාගේ ස්කේප් බෝඩ් ගැන විස්තරයක් දාන්නකෝ................
Oyala inna apartments ganath poddak kiyannako... apartment structure eka kohmda..like bedrooms kiyda apitama wenama bathroom ekk tynwda... furniture ekkda rent krnne and weekly rent eka kiyda wage kyla... TIA
ලස්සනට වැඩේ වෙනවා අයියලා❤✌
1st comment
අඩේ නවංග අයියා 😆
Best of best # Motivation ❤️
Navanga ayya 😂😂
ඔයාල හොදට පොඩ් එක කරනව.. ආදරෙයි ❤
නවාන්ග අය්යා 😂♥️
31.47
🤪ශකිල අයියා දිනලාද?🌝
මරු..😍
ග්‍රැපික් ඩිසයිනර්ලට ඒ රටවල් වල ඉල්ලුමක් නැද්ද
Canada team ekata Sri Lankan kenekuth play kala Ruvindu Gunasekera kiyala😊
🔥
❤️🔥😍
Nice to hear that nawanga ayya
First time I heard that there are more people who doesn't like cricket except me ❤️😅
❤️❤️✌️
Ada welawata avith❤️❤️
Realationships gana katha karannako
Shakila man lankawe iesl eke advanced diploma (civil engineering) ekak complete karapu knk. Mata Canada awilla eken exemtions aran ohe uni Ekkata enrole wela degree ekak complete karanna puluwanda? Nettan graduate diploma ekak hari. Ohe graduate diplomas Common da? Ewata recognition kohomada? Please reply mcn.
තෙල් පෝලිමට යන්න ලෑස්ති වෙන ගමන් බ්‍රො
❤️😊
Civil engineerings lata kohomada aiye canada wala valid ekk tiyenawada? Hnd eka iwara wela full job work visa awot karanna job tiyeda? Puluwn nm kiyannako
1
Now time is 07.58 p.m.✍️✍️✍️✍️
❤️❤️❤️🔥🔥🔥
❤️❤️❤️❤️❤️
nee zealand ඉන්න අයියගෙන් ලොකු help එකක් ඕනි. Apata new zealand care giverla gannawa kiyala job offer ekak kala keneke eya NZD 15,000 illuwa ane puluwan nm apita e kenage ඇත්ත හොයලා දෙන්න ගොඩක් පිං..
malli ahema job offer denna be nz wala .. anith eka ahema karanna be ee boru. Kawda kena kiyala mata kiyala ewanna.
ape me email ekata email ekak ewanna.
-Nawanga aiya
@@TriAnglePodcast email 📧 එක කොයින්ද ගන්නෙ අයියා
@@wimuthwannithilaka6914 dasun Kiyala kenekda
❤️💫
❤️🔥