ජනාධිපති අරමුදල අවභාවිතා කළ පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණ ඇරඹුවා |

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 189

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 2 години тому +54

    දයාසිරි, කරුනාකර ඔබ ලබාගත් මුදල් ආපසු ගෙවන්න

  • @dinuperera9721
    @dinuperera9721 3 години тому +85

    මාලිමා ආණ්ඩුව හින්දා ඕවා දැන ගත්තා. නැත්තං අරුන් තාම මෙ රට කනවා

    • @linedtravel
      @linedtravel 41 хвилина тому +1

      අනුර ඉස්සෙල්ලා පාලිමන්ටි එකෙදි තනියෙන් කිවුවා එත් මිනිස්සු අහන්න පරක්කු වැඩිය සහොදරයා ❤

  • @CharithaSovis
    @CharithaSovis 3 години тому +93

    හිරු දෙරණ වර්ජනය කරමු! රැල්ලක් හදමු ❤

    • @PushpaKumari-on8pt
      @PushpaKumari-on8pt 2 години тому +3

      Owa warganaya karanna one na set wela report karanna thama thiyenne.

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 години тому

      👍👍👍👍👍

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 2 години тому +4

      අඩෝ සිරාවට 🙂🙂

    • @martinphillip2440
      @martinphillip2440 2 години тому +3

      Mama den godak Kal hindang balanna ne

    • @ajanthabandara8078
      @ajanthabandara8078 Годину тому

      YES, DEFINITELY. EVERYONE HAS TO STOP WATCHING THESE CHANNELS IMMEDIATELY
      😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @godfreymartis1235
    @godfreymartis1235 3 години тому +63

    බොරුවට හාල් පොල් වලට කෑගහන බයියලා අහගනිල්ලා😂 76අවුරුද්දක් රට කාපු හැත්ත හිටියානම් ඕවා හෙලි වෙයිද?😂😂😂😂😂

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 Годину тому +7

    අපි මේක හරි විදියට වෙනස් කරමු නාමල් සහෝදරයා.
    ඔව්.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.

  • @mado4672
    @mado4672 2 години тому +42

    දයසිරි ඔච්චර උබලා හිගන්නොද අපෙ සල්ලි

  • @pb3636
    @pb3636 3 години тому +62

    දයාසිරි බබා.
    වරෙන් කිරි පොවන්න සූපුවෙන්

    • @dilukshan132
      @dilukshan132 2 години тому

      😂😂😂

    • @NayanaGunarathne-i8i
      @NayanaGunarathne-i8i Годину тому

      හිගන්නු....න් ටත් අපහාසයක් ...
      මේ ගොල්ල....
      දැන් හේතු කියනවා.
      😂😂😂😂😂😂​@@dilukshan132

    • @r.s.g.5106
      @r.s.g.5106 26 хвилин тому

      නියමයි ❤🎉

  • @mado4672
    @mado4672 2 години тому +36

    ලැජ්ජයි අපේ සල්ලි ගෙවපන්

  • @deheminethsarani8790
    @deheminethsarani8790 2 години тому +25

    නියම වැඩක්. නැවත අයකර ගත යුතුයි 👍🔥

  • @AnuHansi-b7r
    @AnuHansi-b7r 2 години тому +24

    අසරණ මිනිස්සු වෙනුවෙන් කිුයාත්මක වියයුතු දෙයක්. ....

  • @Siriwansasiri68
    @Siriwansasiri68 Годину тому +5

    අනිවාර්යයෙන් මෙවා හොයාගන්න ඔනේ

  • @ukuk1581
    @ukuk1581 Годину тому +7

    ඔක්කොම හොරු ටික දැන් සජිත් ළග. දුප්පතා වෙනුවෙන් සෑදු අරමුදල. 😢😢😢😢😢

  • @devikanilmini8456
    @devikanilmini8456 3 години тому +29

    රිලාසිරි හාල් පොල් නැහැ කියල කැගහනව හාල් පොල් තියෙයිද ජනාදිපති අරමුදලෙන් ගසා කනකොට

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Годину тому +6

    ඒ අරමුදල දුන්න එකාටත් අනුමත කරපු ජනපති ටත් ගහපල්ලා🎉❤

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 2 години тому +24

    අවබාවිතා කල අයට නිසි දඬුවම් දී නැවත අයකර ගැනීමටද අනිවාර්යෙන්ම පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් අළුතින් නීති ,පනත් හදා හෝ කටයුතු කිරීම ජනතා අභිලාශයයි.

  • @pereraimesh5130
    @pereraimesh5130 2 години тому +26

    Ane nikam palayan රිලාසිරි

  • @pb3636
    @pb3636 3 години тому +27

    පරීක්ෂණ කර කර ඉඳලා හරියන්නේ නෑ
    Action ගන්න

    • @HirunKarunaratne
      @HirunKarunaratne Годину тому +2

      පරීක්ෂණ නැතුව ක්‍රියාමාර්ග ගන්න ඔයා හිතුව ද බලයේ ඉන්නේ කැකිල්ලේ රජ්ජුරුවෝ කියලා?

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha Годину тому +17

    ඇත්තමයි මුන්ගෙන් අය කරගන්න ඕනා නැත්නම් දඩුවම් දෙන්න ඕනා අහිංසක මිනිසුන්ට කොච්චර අසාධ්‍ය වුනත් මැරුනත් ඔය අරමුදල ගන්න මාසගනන් ගිහිල්ලා අඩක් ගන්නේ පව් අහිංසක මිනිසුන් NPP.ආණ්ඩුවක් ඇරෙන්න කවද්ද ඕවා මහජනතාව දන්නේ ජයවේවා ජානාදිපති තුමනි මැති ඇමති වරුනි..🎉

    • @sahan6996
      @sahan6996 Годину тому

      dekama krnn ba neethiyen

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 Годину тому +3

    ලැජ්ජයි දයාසයෙනි

  • @mado4672
    @mado4672 2 години тому +14

    අනිවාර්යයෙන්ම

  • @susanthapeiris6480
    @susanthapeiris6480 59 хвилин тому +4

    පොලිත් එක්ක මුදල් අය කර ගතයුතුමයි

  • @kumarahewage4479
    @kumarahewage4479 2 години тому +10

    Dayasiriyath patta horek..

  • @upaliherath4029
    @upaliherath4029 2 години тому +14

    යකෝ තොපිට ලැජ්ජා නැද්ද අහිංසක මිනිසුන්ට දියයුතු සල්ලි, අවභාවිතා කරන්න. තව ලැජ්ජා නැතිව මාධ්‍ය සංදර්ශනත් දානවා.

  • @lalgalabada262
    @lalgalabada262 2 години тому +10

    දයාසිරි මහත්තයෝ ඔයා ඉල්ලන්නේ නැතුව කොහොමද ඔයාට මුදල් ලැබුනේ. මේ අහිංසක මිනිස්සු ඉල්ලලත් නොදෙන අරමුදල,
    හොයන්නම ඕනා.

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 години тому +22

    ඔක ගෙවල දාපං දයාසිරි

  • @OviniTrilishya
    @OviniTrilishya 2 години тому +11

    හාල් පොල් කිය කියා රජය පෙරලන්න හදන්නෙ මේව අහුවෙයි කියන බයට තමයි ....මේ රිලාසිරි ලක්ෂ 4ක් ගත්තට අනිත් උන් කෝටි ගනන් අරන් තියෙන්නේ ...මූ ඇවිත් අපි අපි කියකිය මේව සාදාරනීකරනය හදන්නෙ මොකද..මිනිස්සු දුක් විදිද්දී ලැජ්ජ නැද්ද යකෝ

  • @dilanrajiv2770
    @dilanrajiv2770 2 години тому +11

    SIRASA.......❤

  • @PradeepNalinda-f1q
    @PradeepNalinda-f1q Годину тому +6

    මන්ත්‍රීවරුන්ට රක්ෂණයක් තියෙද්දී.... කොටිගණනක මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරද්දී ඇයි මෙහෙම කරන්නේ

  • @mavirowi2230
    @mavirowi2230 2 години тому +19

    නීතිමය අවහිරයක් නැතිව ඇති. නමුත් සදාචාරාත්මක නෑ. දුප්පත් ජනතාවගේ සල්ලි. දැන් බොරුවට හාල් පොල් ගැන අහනවා. නරුම රැල

    • @cmpremarathna1275
      @cmpremarathna1275 19 хвилин тому

      අවශ්‍ය නම් අතිතය ට බලපැවැත්වෙන සේ නීති සෑදිය හැකි බලවත් රජයක් ජනතාව පත්කර ඇති බව අමතක නොකරන්න....

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 2 години тому +9

    ඇත්තටම මුන්ට හිරිගීතයක් නැද්ද අප්ප 😮😮

  • @k.ramanaveerak.ramanaveera2896
    @k.ramanaveerak.ramanaveera2896 2 години тому +9

    පාවිච්චි කරන වාහනය වටිනාකම කෝටි ගණන් නමුත් ශල්‍යකර්ම කරන්න ජනාධිපති අරමුදල් අවශ්‍යයි. සාමාන්‍ය මිනිසුන්ට ඔයවගේ දේවල් වුණානම් කොහොමද සැලකිලි . පුදුම රටක්

  • @chinthakajoseph8539
    @chinthakajoseph8539 Годину тому +6

    අයියෝ දයාසිරි ඔයා මලපහ කරන්නේ කටින්ද?

  • @WijewardeneKasturi
    @WijewardeneKasturi 2 години тому +7

    අපේ සල්ලි පරීක්ෂන වලටත් වියදම් කරල අන්තිමේ පරතිපලය සේරම නිදහස් වන එකයි .

  • @kanchanarox4457
    @kanchanarox4457 Годину тому +3

    Very good 👍

  • @HarishookProduction
    @HarishookProduction 2 години тому +8

    යකො සදාචාරාත්මක අයිතියක්තියන්වද ඔවා ගන්න...උබ ගැන සෙරම හෙළි වෙලා ඉවරයි

  • @discoveryboy6850
    @discoveryboy6850 2 години тому +6

    දයාසිරි පවි බබා😂

  • @himeshmadushan6851
    @himeshmadushan6851 Годину тому +3

    ❤️👍

  • @NawaMax
    @NawaMax Годину тому +2

    දුප්පත් දයාසිරි.

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 47 хвилин тому +1

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @sujithasenvi
    @sujithasenvi 2 години тому +8

    ඔහෙලට මොකටද සල්ලි දෙන්න ඕනෙ
    රට හැදුවටද

  • @BeekeepingSL
    @BeekeepingSL Годину тому +3

    පරීක්ෂණය ආරම්භ කරල තියෙනවනම් මහජන තොරතුරු දෙන්න ඕන කොතනට ද කාටද

  • @KhemaSubhashini
    @KhemaSubhashini Годину тому +1

    Niyamai saho

  • @ModerShoePalace
    @ModerShoePalace Годину тому +1

    Supere Supere Supere

  • @malakabandara-lg6xd
    @malakabandara-lg6xd 23 хвилини тому

    නියමයි සහෝදරයා නියමයි ❤

  • @benilfernando697
    @benilfernando697 3 години тому +6

    Thank you.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 години тому +4

    Very good. Investigate and charge the amount from the culprits and use the fund for helpless needy citizens. 😊😊😊😊😊😊

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Годину тому +5

    ඇයි දූප්පත් කමද

  • @chadaihstsu
    @chadaihstsu 2 години тому +5

    Dushitha pasugiya rajayea karuwava Manna. Asarana janathawa .

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 50 хвилин тому +1

    ඔවුන්ට අනිවාර්ය ජනතාව විසින් දඬුවම් දිය යුතුයි

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne Годину тому +3

    පසුගිය කාලයේ සියලුම අවභාවිත මුදල් අත්පත් කර ගත් පසු
    ඊලග ආන්ඩුවට අත්කර ගන්නවා යයි කියා චන්දයක් ගැනීමට කිසිදු පැමිණිල්ලක් ඉතිරි නොවනු ඇති

  • @anilmendis7994
    @anilmendis7994 2 години тому +9

    මොන පරීක්ෂණ ද ? මේ අය ලෙඩ උනා, අරමුදලෙන් ගෙව්වා. කැත වැඩේ ගෙවලා තියෙන ගනන් සාමන්‍ය ජනතාව ට දෙන්නේ නැති එකයි. ඒ නිසා මේ දෙය අනීතික නොවේ. සදාචාරය පිලිබද ප්‍රශ්නයකි. ඒ නිසා බොරුවට මාද්‍ය ශෝ එපා .තේරුමක් නැහැ

  • @thanujaperera3313
    @thanujaperera3313 58 хвилин тому +1

    නැව් තියෙන ම්නිසුන් අරන් තියෙන්නේ , පව් මගෙ රටේ අහිංසක ම්නිසුන් .

  • @jeevaniefernando8893
    @jeevaniefernando8893 Годину тому +1

    අනේ දයා ඔයා බය වෙලා වගේ

  • @rrxs4able
    @rrxs4able Годину тому +1

    pay back ...!pay back

  • @SS-of1eo
    @SS-of1eo 2 години тому +1

    ඒ මුදල් සියල්ල වහා අයකර ගැනීමට ආන්ඩුව කටයුතු කල යුතුයි, කතා කර කර ඉඳලා හරියන්නේ නෑ.

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 Годину тому +1

    හිටපු මැති ඇමතිවරු ඔක්කොටම හෘදයාබාධ තිබිලා ද .....?????

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 2 години тому

    ❤❤❤❤❤

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 Годину тому +1

    ඒ අරමුදල අවභාවිත කරලා තියෙන්නෙ ජනාධිපතිවරු මිසක් වෙන කවුරුවත් නෙවෙයි

  • @aththidiyebaddhiya
    @aththidiyebaddhiya 26 хвилин тому +1

    ජාතික ලොතරැයි මණ්ඩලයෙ මුදල් ගැනත් සොයන්න..

  • @ravvlog8819
    @ravvlog8819 55 хвилин тому +1

    මෙව්වට action ගන්න බෑ. කරන්න පුපුවන් එව්ව කරපන් බන් 😂. සීනි බදු වංචාවෙ ඒ මුදල අය කරගන්න. එක ලෙසියෙන්ම ගන්න පුලුවන්

  • @jenetteweliwita825
    @jenetteweliwita825 38 хвилин тому

    Maru wede. Malimawata jayawewa

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 54 хвилини тому

    හොද වැඩෙි පොඩි එකාට නොසලකපු එවුන්ට ගත්ත එවා ආපසු ගෙවන්න කලානමි නියමයි/

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 2 години тому +1

    🎉🎉🎉

  • @chitranandani6722
    @chitranandani6722 Хвилина тому

    දයාසිරි තමුසෙටත් සල්ලි නැත්නමි අනෙක් දුප්පත් මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිට විතරයි

  • @MithulraajSam
    @MithulraajSam 2 години тому +1

    ❤❤❤🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Годину тому +1

    ඇයි දයාසිරි තොට සල්ලි නැද්ද.ජනාධිපති අරමුද ලින් ගන්න.

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 37 хвилин тому +1

    දයාසිරි ගෙ බිල් මහජන මුදලින් ගෙවන්න ඕනෑ නෑ. හේතුව මහජන මුදල්වලින් තමයිි ඔයාල සැප ගත්තේ මෙච්චර කල් ...
    ඒ හොඳටම ඇති

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 2 години тому +1

    පනත සංසෝදනය කරන්න ඕන නෑ.දීලා තියෙන නිර්නායක හොඳටම ඇති ජයසේකර මහතෝ.😜ර

  • @rupikawewage9347
    @rupikawewage9347 2 години тому +1

    PL. TABLE AN ACT TO. REGAIN THAT MONEY. TALING IS. NOT ENOUGH

  • @MazahiraFathima
    @MazahiraFathima 33 хвилини тому

    ගත්තු මුදල් ආපවු රජයට ලබාගන්න ඉන් පස්සේ දඩුවම් දෙන්න හොරුන්ට අහිංසක ජනතාවගේ මුදල්

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 48 хвилин тому

    Anewara yanayakara gannaona malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai aman obatah subagaman puthata jasuphi tai 🌺🌹

  • @chandranawarathnalassanib.3364
    @chandranawarathnalassanib.3364 2 години тому +2

    Yakooo ballo ouwa tiyenne topita ganna newei ahinsaka minissunta😢

  • @namunubawanga3116
    @namunubawanga3116 4 хвилини тому

    කයියනායකළ

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz Годину тому

    දයාසිරි ,ඔයා කියන්නකෝ ජනාධිපති අරමුදලින් සල්ලි ගන්නකොට අනුගමනය කලයුතු ක්‍රියාවලිය අනුගමනය කලාද කියල

  • @NiroshanRanasinghe-tx9ej
    @NiroshanRanasinghe-tx9ej Годину тому

    පොල් නැති උනොත් බැදුම් එක්ක හරි කනවා, ඊලග පාරත් මාලිමාවට

  • @BeekeepingSL
    @BeekeepingSL Годину тому

    දයාසිරි කීයක් ගත්තා ද

  • @SkrNiranjani
    @SkrNiranjani Годину тому

    දයාසිරි ටත් තිබුණා බස් ගානේ ගිහිල්ලා සල්ලි එකතු කරන්න . ඒවා උරුම දුප්පත් අපිට විතර ද

  • @JagathRaveendra-c3t
    @JagathRaveendra-c3t 9 хвилин тому

    අයියෝ පොහොර ටික හාල් ටික ගැන සොයා බලන්න. ඉදිරියේදී ලෝක ආහාර හිගයක්.

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w Годину тому

    DAYASIRI. BABA

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 2 години тому

    2015 ඉදල 2019 සිරිසේන මහතා ගෙ?

  • @WijerathnaWijekoon-p3s
    @WijerathnaWijekoon-p3s 35 хвилин тому

    මදි පාඩු ටික අපි එකතු කරලා දෙන්නද මහත්තයෝ

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 54 хвилини тому +1

    නමල් අයියේ මේ වැඩේ කරන්න පුළුවන් නම් හොදයි.
    හැබැයි,
    මම හිතන්නේ නැහැ සල්ලි ආපහු ගන්න වැඩපිළිවෙලක් හදන්න පුළුවන් වෙයි කියලා.
    මොකද ඒකට නීතියෙන් කමිටුවෙන් අනුමැතිය දීලා ඉවරයි.
    කරන්න තියෙන වැඩේ තමයි ඔවුන්ට ලෙඩේ හැටියට බෙහෙත් ගන්න ආදායම නෑ කියලා බොරු ආදායම් වාර්තා පෙන්නලා තියනවද කියලා බලන එකයි කළ හැක්කේ. උදාහරණයක් ලෙස කෙහෙළිය රඹුක්කුවැල්ලට ඕන තරං සල්ලි තියෙනවා .
    ඒ නිසා ඔහු මේකට ඉල්ලුම් කලේ මොන පදනමින්ද කියල බලන්න. ඕන අන්න එවැනි දෙයක් කරන්න පුළුවන් මෙතන වැඩිපුර තියෙන්නේ සදාචාර ප්‍රශ්නයක්

  • @PriyanthaGulawita-y6c
    @PriyanthaGulawita-y6c 2 години тому

    Daya😂😂😂😂😂

  • @Tiulipmusic08
    @Tiulipmusic08 12 хвилин тому

    කුරුණෑගල අය දන්නව ඔයා ගැන 😂

  • @soothingmeditationmusicade7937
    @soothingmeditationmusicade7937 30 хвилин тому

    ඔවු ඔව් තොට එච්චර හිගමනේ... අර බැදුම්කරෙන් චෙක් එහෙම හම්බවෙලා කියල තියෙන්නෙ එතකොට...

  • @DulanDewage
    @DulanDewage 51 хвилина тому

    ඉතිං, ජනාධිපති අරමුදල තියෙන්නෙ දේශපාලකයින්ට සල්ලි හදිස්සියත් වෙද්දි ඉල්ලගන්න නෙවේද. තමන්ගෙ පෞද්ගලික සල්ලි වියදම් කරන්නෙ මොකටද, මෙහෙම අවස්ථාවක් මිනිස්සු දේශපාලකයින්ට දීල තියෙද්දි. මේව මිනිස්සු දේශපාලකයින්ට තියන ආදරේට ගෙවන බදු සල්ලි. මාලිමාවෙ උන්ට ඕව තේරෙන් නෑ.

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 Годину тому

    ඉක්මනින් පරික්ෂා කරන්න එය මුදල් අය කරන්න එ මුදල් නැවත අය කරගෙන ඉන්දියාවේ හාල් ගෙනාපු ණය බෙරන්න ජනාධිපති අරමුදලින් 💰 සල්ලි ගත්තා කියන්න කොට පස්ස පැත්තට ඕං කඩි කැවා වගේ කියවනවා ලක්ෂ 100ක් යකෝ ඇගේ හැම තැනම ඕපරේෂන් කෙරුවාද මම හිතන්නෙ ඇමති ලා ගේ කිසිම් දෙයක් ඇගේ නැතුව ඇති කරුණාකරලා ජනාධිපති අරමුදලින් 💰 සියලුම මුදල් ආපසු දෙන්න

  • @0112732006
    @0112732006 Годину тому

    සල්ලි දුන්න එකාද වැරදි ගත්ත එකාද වැරදි.
    වාහන ෂෝ එක වගේ වැඩක්..සුජියගෙ වැඩෙන් පස්සේ ඒක හබක්

  • @JagathRaveendra-c3t
    @JagathRaveendra-c3t 7 хвилин тому

    කව්ද ඒ ජනාධිපති.

  • @asokawijerathna962
    @asokawijerathna962 Годину тому

    හොරකමක් නෙමෙයි? හොරකමක්ම තමයි.නායක අලිබබා එක්ක එකතු වෙනව.පනත් සමිමත කර ගන්නව හොරකම කියන වචනය භාවිතා කරන්න බැරි විධියට ඊට පස්සෙ නායක අලිබබාලා තමන්ගෙ බලය රැකගන්න දේශපාලන බලකණුවගේ ඉන්න චෞර රැලට ලොකු ලොකු ගොඩවල් බෙදල පොඩි පොඩි අයට චූටිට චූටිට නැත්නම් නොදීම ඉඳල ඒකට කැත විධියට දාගන්නව ඡනාධිපති අරමුදල කියල.මේ ඔක්කොම කලේ චෞර දේශපාලන බලය රැකගන්න.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Годину тому

    කොන්දේසි විරහිතව ගත් අයගෙන් අය කර ගැනීම කෙසේ වෙතත් සමාව ගන්න තැනට පත්කර ගැනීම සදාචාර සම්පන්නයි නේද ?

  • @ajithprasanna56
    @ajithprasanna56 Годину тому

    මොකා ඇල්ලුවත් වැඩක් නෑ අර පයිල් 400න් එකෙක් අල්ලන්නෙ නැතුව

  • @ImtiazGhouse
    @ImtiazGhouse 40 хвилин тому

    මෙයාව සජබනුත් පන්නල දාන්ඩම 4:11

  • @Kumari45233
    @Kumari45233 Годину тому

    රක්ෂණයක් තියනවනෙ මේ මිනිස්සුන්ට දුප්පත් මිනිසුන් ගේ ඒවත් ගන්නෙ කතාවනම් මහජන සේවකයො

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 2 години тому

    Files 400 ඉක්මන් කරමු
    මෙි සල්ලි අත්පත් කර ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
    ⁣කාලය කොපමණද ?

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 Годину тому

    දයාසිරි සුද්දවන්තයෙක් වෙන්න ගියාට ඔය රැලේම කෙනෙක්. පංසල ලගදි වාහනෙන් බහිද්දි ගලවන සෙරෙප්පු දෙක අරන් තියන්නත් කවුරුහරි ඕන. ඒවගේ උද්දච්ච මිනිහෙක්

  • @kumarahewage4479
    @kumarahewage4479 2 години тому +1

    Parahaththa ඔක්කොම aramudal ඇති කලේ උන්ගෙ sukavuharanaya venuven..

  • @asankaaberathna2714
    @asankaaberathna2714 2 години тому

    දයාසිරි සල්ලි ගෙවාපන් ගත්ත

  • @sunitha6021
    @sunitha6021 26 хвилин тому

    සල්ලි.ආපහු.දේවියගේ.ජයසිරි

  • @samanthasenarathna293
    @samanthasenarathna293 Годину тому

    යකෝ පාර්ලිමේන්තුවේ ඉදලා තියෙන්නේ ලෙඩ්ඩුනේ මේ රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක් අප්පා පර බල්ලෝ මුන්ට කියන්න වචන නැ