අමාරු දවස් හැමදාමත් ජීවිතේ තියෙන්නේ නෑ🥹| Living In France 🇫🇷| Dessert recipe🥧|

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 125

  • @shashi7178
    @shashi7178 10 місяців тому +11

    අනෙ සුබ පැතුම් අක්කෙ ඔයා ගොඩක් දක්ශයි ඉක්මනටම මාස 6ක් 7ක් ඇතුලත වගෙ ඉගෙනගෙන අක්ක ගොඩාක් කැපවෙල මහන්සි වෙන්න ඇති එක පරින්ම ලකුනු ගත්තු එක හොදයි අක්කට දැන් ක්ලස් එකට යන කාලෙ වෙන මොනට හරි වෙන් කරන්න පුලුවන් ..අක්කගෙ කැමනම් ඉතින් දැක්කම ආස හිතෙනව ආ මමත් අද රැට මෙහෙම හදන්න ඔන කියල අයියා හරිම ලස්සනට සින්දුකියනව ඇත්තටම ගොඩාක් ලස්සනයි .... පරිස්ඩමින් ඉන්න දෙන්නම අදරෙයි ගොඩාක් අම්මවයි නන්ගවයි පුලුවන්නම් විඩියො කොල් එකකින් පෙන්නනන්න අක්කෙ අසයි අම්මව දකින්න ❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому +1

      හරි නංගී..ආදරෙයි ගොඩාක් 🇫🇷💕

  • @SanjuPathirana-z8c
    @SanjuPathirana-z8c 10 місяців тому +2

    හරිම ලස්සනයි මල්ලිගෙ කටහඩ එයාට හොද voice එකක් තියෙනවා .ඔයාල දෙන්නගේ videos මං හැමදාම බලනවා .හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ගොඩාක් ස්තූතියි...ආදරෙයි 💕🇫🇷

  • @asithakumara6748
    @asithakumara6748 10 місяців тому +2

    අම්මෝ ලස්සන චලංකගෙ voice එක.හරිම ලස්සනට sing කරනවා.
    ඇස් වහක්නම් වදින්නෙපා.
    නංගිත් හරිම ෂෝයි.
    god bless you.

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      Fod bless you💕🇫🇷

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 10 місяців тому +2

    සුබ පැතුම් නංගා ..ඔයාලා දෙන්නම ගොඩක් සතුටින් ඉන්නව..හැමදාම ඒ සතුට ලග රැදේවා

  • @Lochi2000
    @Lochi2000 10 місяців тому +1

    අද නම් බලන්න උනේ පරක්කු වෙලා සුදූ.අදත් ව්ලොග් එක ලස්සනයි ඉතින් පරිස්සමෙන් සතුටින් ඔය වගේම ඉන්න ආදරෙයි ජේසු පිහිටයි දෙන්නටම❤❤❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ආදරෙයි..🇫🇷💕

  • @sethminirajapaksha4407
    @sethminirajapaksha4407 10 місяців тому

    ඔයා ඇත්තටම හිත නිවන භාවනාවක් අක්කී.. මම හලිම ආදරේයි හැමදාම ඔයාට ...සතුටින් ඉන්න මේ වගේම හැමදාමත් ...බුදුසරණයි ❤🥺💕

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      මමත් ඔයාට ආදරෙයි පැටියෝ..🇫🇷♥️

  • @NimethmaJagoda
    @NimethmaJagoda 10 місяців тому +6

    ඔයාලගෙ හැම හීනයක්ම හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤🥰

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ගොඩාක් ස්තූතියි ...ආදරෙයි💕🇫🇷

  • @Life_is-shenu
    @Life_is-shenu 10 місяців тому

    අක්කි හරිම ලස්සනයි ඔයාලාගෙ විඩියොස් බලද්දී රිලැක්ස් වෙනවා ඔලුවත් ගොඩාක් ලස්ස්නයි හැමදාම සතුටින් ඉන්න.❤❤❤.ඔයාලා කතා කරෙ බබෙක් ගෙන්න නෙද❤❤god blessed akki and aiya❤❤❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ස්තූතියි පැටියෝ..ආදරෙයි 💕🇫🇷

  • @tharindunijanz800
    @tharindunijanz800 10 місяців тому +1

    ගොඩක් ආසාවෙන් හිටියේ වීඩියෝ එකක් දානකන්.ආදරෙයි අක්කෙ.ජේසු පිහිටයි ❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 10 місяців тому

    🌸🌸🌸lassanama lassana hithak tiyana mage punchii suranganawi ...❤oya dennama satutin parissamata inna one mage akkitaii aiyataii dennatama yahapathkmaaa wewaaaa adareiii ....🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤

  • @ThakshilaJayawardhana-su9tv
    @ThakshilaJayawardhana-su9tv 10 місяців тому

    Videos danakam balagena inna man.. adarei dennatama .. aiya godak adaren oyawa balagannawa dakkma harima sathuthi akke.. hamotama labenna one me wage adarayak..

  • @madushikamadumali6161
    @madushikamadumali6161 10 місяців тому

    ඔයාලට සුබ පැතුම් අක්කි අයියා ගොඩක් ලස්සන් ජීවිතයක් ඔයාල ගෙවන්නෙ❤

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 10 місяців тому

    Hi anne ❤ අදත් විඩියො එක ලස්සනයි . ඔයා හරිම වසානාවන්තයි anne ඔයා අඩු වයසින් ජීවිතේ දින්න කෙල්ලෙක් 🎉එ ඉවසිම , කැපවිම, හැකියව , ආදරෙය තියන නිසා. එ දෙවල් නිසයි අද ඔයා ලස්සන married life එකක් ගත කරන්නේ. මන් wish කරනවා එකට anne ❤❤. අයියා ලස්සනට sing කරනවා. ඔයා හැමදාමත් වගේ මොකක්ම හරි රස කැමක් හදනවමයි. එක රස පාටයි 😊 ඉලග දවසෙත් මොකක්ම හරි කෑමක් පෙන්නන්න. 😌 පරිස්සමෙන් ඉන්න. ලබන සතියෙත් අයේත් හම්බෙමු.. ✊ ආදරෙයි 🤍 බුදු සරණයි 🙏💛⭐💎😘

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому +1

      ගොඩාක් ස්තූතියි...ආදරෙයි 🇫🇷💕

  • @maduralakshan1299
    @maduralakshan1299 10 місяців тому

    Godak Ashani dekkahama sathutin inna

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini4830 10 місяців тому +2

    හරිම ලස්සනයි අක්කේ අදත්..exam එකට හොදට ලකුනු ග්ත්තට සුබ පැතුම් ❤🎉😊

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ස්තූතියි නංගී..ආදරෙයි 🇫🇷💕

  • @ashalakmini9408
    @ashalakmini9408 10 місяців тому

    Oyage vlog balala iwara wenakota dukai

  • @Ishara14
    @Ishara14 10 місяців тому

    Congratulations අක්කියෝ... ඔයාලා හදන කෑම වල recipes ගේන්නකෝ එවා හරිම රස පාටයි 😍❤️🥰

  • @dilanidilani9832
    @dilanidilani9832 10 місяців тому

    Suba pathanawa nanga ආදරෙයි dennatama budu saranai පරිස්සමෙන් inna ❤❤❤

  • @TusharaPriyanga-er5tk
    @TusharaPriyanga-er5tk 10 місяців тому +3

    Chocolate shopping vlog ekak gennako akkiyoo ❤ Adath vlog eka harima lassanai 🎉 Hemadamath sathutin inna adarei ❤❤
    Man vinu🎉😊

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ආදරෙයි විනූ....🇫🇷💕

  • @MaleeChamodani
    @MaleeChamodani 10 місяців тому

    සුබ පැතුම් අක්කි ඔයාට ... අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ... දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ... ❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 10 місяців тому

    අදත් vlog එක හරිම ලස්සනයි ඈන් ❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ස්තූතියි...ආදරෙයි 💕🇫🇷

  • @ramyadias3018
    @ramyadias3018 10 місяців тому

    Oya gana sathutui duwa.oya ikmanata igena ganawa siyaluma dewal.oya dennata god bless.

  • @tharuart288
    @tharuart288 10 місяців тому

    අනේ ශෝයී ගොඩාක් ආදරෙයි බුදු සරණයි අක්කි අයියා හැමදාමත් සතුටින්ම ඉන්න ❤️❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 місяців тому

    ගොඩක් ආසවෙන් බල්ලන් ඉන්නවා ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @blooming7.383
    @blooming7.383 10 місяців тому

    සුබ පතනවා නංගි....🎉❤

  • @TREX_____223
    @TREX_____223 10 місяців тому

    Lassanai adath vlog aka , oya france giya nisa mallita dan loku hayyak athi.
    oyagei, malligei balaporothu walata subapathanava. hamadamath adarei.
    ❤❤❤❤❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ගොඩාක් ස්තූතියි..ආදරෙයි 🇫🇷💕

    • @TREX_____223
      @TREX_____223 10 місяців тому

      ❤❤❤❤❤❤❤ nangi

  • @Anushadilhani10
    @Anushadilhani10 10 місяців тому

    Asawen hitiye akkige video eka balanna wenada wagema adath harima lassanai video eka akki sathutin inna parissamin adarei akki, aiya ❤❤😊

  • @kalanimadara5986
    @kalanimadara5986 10 місяців тому

    අක්කිගෙ මේ වීඩියෝ එක බලද්දි මට රතු චූටි කාටුන් එක මතක් උනා ❤❤ ආදරෙයි අක්කියෝ❤❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому +1

      රතු චූටි...☺️

    • @kalanimadara5986
      @kalanimadara5986 10 місяців тому

      @@AnneYelina eke oy akki giya pirameede pwnnano ne ane shookane akki nisa thamai oy rata api dakinne ❤️❤️ oyala denna hamadama sathutin inna one adarei akkiyooo ❤️❤️❤️😘😘

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq 10 місяців тому +1

    Adarei nangi and malli ❤❤❤❤

  • @inokasuranji5255
    @inokasuranji5255 10 місяців тому

    Congratulations ❤.nangi malli oyalata jesu phitai .❤❤❤

  • @malshisenarathna1546
    @malshisenarathna1546 10 місяців тому

    Mage කලබල hitha niuna ane ❤❤❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 10 місяців тому

    Oyalage hama balaporoththuwakma ishta wenna kiyala prarthana karanawa nangitath mallitath

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 10 місяців тому

    Mage jeewithe dakapu sathutinma inna dennek tamai oyala denna kawadama hari mage jeewithe awasana kalaye hari matath punchima welawak hari sthutin inna labenna kiyala math prarthana karanawa!!

  • @dilinilakshani9270
    @dilinilakshani9270 10 місяців тому

    Adath video eka harima lassnai akkiyo .❤👍

  • @Shamali1999
    @Shamali1999 10 місяців тому

    Lassanai akki.math godak asam deyak thmi o haduwe.suba pathum akki aiya oyalat.adarrii hemdamth godakaaaa jp bs

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      Adarei patiyo…🇫🇷💕

  • @sanirafernando6450
    @sanirafernando6450 10 місяців тому

    Fish recipe eka gennako ilaga video ekakin

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 10 місяців тому

    Video Ake pena vidiyata NAM Red flowers Lankawe Hondama behethak ....

  • @nadushinieperera7344
    @nadushinieperera7344 10 місяців тому

    Fish grill resapie eka dannako

  • @Nishu2269
    @Nishu2269 10 місяців тому

    Ane akki aiya ekkama colour food challenge ekk krnnako ❤😊

  • @ushanichamathka4246
    @ushanichamathka4246 10 місяців тому

    Adath akkiyo oya harim lassani ❤️❤️

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      Thank you patiyo..🇫🇷💕

  • @NethmiIrunika-en6wu
    @NethmiIrunika-en6wu 10 місяців тому

    Me hoda shampoo eka kiyanakoo kondata hoda

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh 10 місяців тому

    me video 1balana welawe akkige athe thiyana nail polish colour 1mai mage nails wala thiyenne.god bless you akki

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      අනේ..නියමයිනේ..ආදරෙයි පැටියෝ🇫🇷💕

  • @mis.darshi1236
    @mis.darshi1236 10 місяців тому

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤ ඔයාට සුබ පතනව සුද්දී 👍👍👍❤️❤️❤️❤️ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න යහපතක්ම වේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @Ruwandidilhara
    @Ruwandidilhara 10 місяців тому

    ලස්සනයි අක්කේ..🥰❤️

  • @nishalishehara8458
    @nishalishehara8458 6 місяців тому

    අයියා කවර් සොන්ග් කරනවද

  • @nadushinieperera7344
    @nadushinieperera7344 10 місяців тому

    Hama sathiyema resapie ekakuth dennako❤

  • @dinushasadaruwani
    @dinushasadaruwani 10 місяців тому

    Ah man wish karanawa exam aken oya hodata maks gaththata❤❤❤❤adareiii godariyak❤❤❤❤❤bs....

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      Thank you..adarei🇫🇷💕

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 10 місяців тому +1

    40K Subscribers ❤❤❤ congratulations Akki Doll ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому +1

      Thank you patiyo…kalekin neda?

    • @pathumikumaradasa214
      @pathumikumaradasa214 10 місяців тому +1

      @@AnneYelina නැහැ අක්කි මැණික 😥😥කමෙන්ට් කරේ නැති උනත් මම හැමදාම වීඩියෝස් බලනවා🥰🥰මම හිතුවේ අක්කිට මාව දැන් අමතක වෙලා කියලා🥰Love You Darling 🥰❤️ God Bless You 🙏Budu Saranai 🙏🥰

  • @Anuki-i5d
    @Anuki-i5d 10 місяців тому

    Hi manika late una video balanna ❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ආදරෙයි ...🇫🇷💕

  • @tharujayasundara-v7e
    @tharujayasundara-v7e 10 місяців тому

    Ane ehm music ekk sindu gnne khmda dr?

  • @kaveeshafernando6363
    @kaveeshafernando6363 10 місяців тому

    Anee akki watalappan hadanna oya dana dewal okkoma dannakooo

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 10 місяців тому

    Good luck akkiyo exam pass unata magen subapathum❤❤ adareyi dennatama❤❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      Thank you patiyo..adarei🇫🇷💕

  • @FathimaZeinab-i9m
    @FathimaZeinab-i9m 10 місяців тому

    Biththare thiyana ara punchi kalla ain kara nm pili gada enne na 😊

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      Ain kala dr..🇫🇷💕

  • @_sh_3911
    @_sh_3911 10 місяців тому

    adre hitenw.... dn nm sikurd wenkn hen aswen inee.... ❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      අනේ..ආදරෙයි පැටියෝ💕🇫🇷

  • @UpekshaJayasinghe-uv6kg
    @UpekshaJayasinghe-uv6kg 10 місяців тому

    Hello love birds 😍 enakan balan hitiye...🥰adarei...🌹🥰

  • @piyumininawodya3221
    @piyumininawodya3221 10 місяців тому

    First comment 🥰
    Parismin sathutin inn akkiyoo ❤️🫶

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ඔව් 1️⃣ඔයාට ගොඩාක් ආදරෙයි නංගා💕🇫🇷

    • @piyumininawodya3221
      @piyumininawodya3221 10 місяців тому

      @@AnneYelina
      Adarei akki
      Oya hri hoda kenk hamadama sathutin inna akke ❤️

  • @harshinisubashana4346
    @harshinisubashana4346 10 місяців тому

    toutes nos félicitations❤

  • @maduralakshan1299
    @maduralakshan1299 10 місяців тому

    Lassanai then oya pennaddi thamai api a plesas dakinna

  • @kushaniprabodika3516
    @kushaniprabodika3516 10 місяців тому

    Akkoooo ❤❤❤❤

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 10 місяців тому

    Mama oyata mulu hadawatinma Wish Karanawa akki congratulations ❤ akki mata oya magema akka wage aiyat ahemai oya logo kohomat godak daksha kenek oyata jeewite hamadayakma labenna ona aka mata loku satutak mkd kenekta jeewite nati satuta tawa kenek vidinawa dakkat awankawama satutui akki adarei godak budu saranai

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ඔයත් හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ඕනේ පැටියෝ..ආදරෙයි 💕🇫🇷

  • @sadaruwanidarmadasa1894
    @sadaruwanidarmadasa1894 10 місяців тому

    Amuththek genna neda

  • @lakshanappuhamy4976
    @lakshanappuhamy4976 10 місяців тому

    Satutin enna oyala dennama jp ♥♥♥♥♥

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      Thank you sakuni..🇫🇷💕

  • @sameeratd792
    @sameeratd792 10 місяців тому

    ලස්සනට මල්ලි සිංදු කියනවා ඔයා ගිහින් එයාට වද දෙන්න එපා විහිළුවක් කලේ ටී M සර් ගේ සිංදුවක් කියන්නකො මල්ලී බුදු සරණයි

  • @samithanirosh5983
    @samithanirosh5983 10 місяців тому

    Jp oyata❤❤❤❤❤❤❤❤

  • @SanchanaAnn
    @SanchanaAnn 10 місяців тому

    ❤❤❤❤

  • @HasiniChanika-bq9iz
    @HasiniChanika-bq9iz 10 місяців тому +2

    බිත්තර කීයක් දැම්මද අක්කා...

  • @dilroo6475
    @dilroo6475 10 місяців тому

    ❤️🐰

  • @ushanivirasha9888
    @ushanivirasha9888 10 місяців тому

    ♥♥♥

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani3653 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @dinushasadaruwani
    @dinushasadaruwani 10 місяців тому

    Akki man oyage videos hamadama balanawa... ane man asama dennek oya denna. Harima asa hithenawa oyala jivithe vidina vidiha dakkama.. man godak asawen idala ada thamai man oyata මෙහෙම mg akak damme❤❤❤❤ ane mata reply akak oniii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤......😊😊😊😊😊😊😊

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      ඉතින් පැටියෝ ඔයාට කොහොමද ?අපිත් ඔයාට ගොඩාක් ආදරෙයි 💕🇫🇷

  • @sajithranjan6238
    @sajithranjan6238 10 місяців тому

    Babek gena ekane denna katha kale neda 😂

  • @ShanikaDineshi-x9z
    @ShanikaDineshi-x9z 10 місяців тому

    👨‍👩‍👦❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 10 місяців тому

    කතා උනේ බබෙක් ගැන නේ

  • @kawindhyanarayana
    @kawindhyanarayana 10 місяців тому

    😍😍😍❤️‍🩹❤️‍🩹

  • @danushianuththara3773
    @danushianuththara3773 10 місяців тому

    Asawen hitiye akkii enakan balan. Ada video akath hatima lassanaii akkii. Hemadama saththutin inna hina wela adareii akkii ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  10 місяців тому

      Adarei patiyo..🇫🇷💕

  • @kaveeshanethsarani1499
    @kaveeshanethsarani1499 10 місяців тому

    ❤❤❤

  • @ayathma1666
    @ayathma1666 10 місяців тому

    ❤❤❤❤

  • @harshanidilakshi3560
    @harshanidilakshi3560 10 місяців тому

    ❤❤❤❤❤

  • @jinukwathsuka7042
    @jinukwathsuka7042 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @chakii52
    @chakii52 10 місяців тому

  • @AnushaShalika-wc9oi
    @AnushaShalika-wc9oi 10 місяців тому

    ❤❤❤❤❤

  • @maleeshamadhubashini3726
    @maleeshamadhubashini3726 10 місяців тому

  • @IshiniSenani
    @IshiniSenani 10 місяців тому

    ❤❤❤❤❤

  • @nimeshasadamali5731
    @nimeshasadamali5731 10 місяців тому

    ❤❤❤❤

  • @ShalkiSasangika-rq3cb
    @ShalkiSasangika-rq3cb 10 місяців тому

    ❤❤❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 10 місяців тому

    ❤❤

  • @annesirini8906
    @annesirini8906 4 місяці тому

    ❤❤❤❤❤