Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියගේ කටහඬ ❤
අනේ ඔය දෙන්නගේ ආදරේ . හැමදාම සතුටින් ඉන්න අක්කේ❤🎉😊
කොල්ලගෙ සිංදු ටිකනම් මරු සිරාවටම❤❤
ඔයාලගෙ දිහා බලලා අපේ හිතත් සතුට්න් තියාගන්න පුලුවන් තාත්තා නැති ඉගෙන ගන්න දුලා 3 එක් කෙනෙකුට හරි උදව් කරන්න පුලුවන් නම් ලොකු උදව් වක්2017 දී තමයි මහත්තයා අසනීප වෙලා නැති වුනේදැන් තනියම එයාල හදාගන්න අමාරුයි
හරිම ලස්සනයි ඔයාල දෙන්න..🥰♥️තෙරුවන් සරණයි,ජේසු පිහිටයි,හැමදාම සතුටින් ඉන්න..❤️❤️❤️
මේ වගේ ආදරණීය ජෝඩුවක් වෙන්න ඔයාලා දෙන්නම ආත්ම ගානක බැදීමක් තියෙන්නම ඇති....හැමදාමත් ඒ ආදරය ඒ විදියටම විදින්න වාසනාව ලැබේවා ඈන් .... ❤❤❤
ගොඩාක් ස්තූතියි ඒ ප්රාර්ථනාවට..ආදරෙයි 💕🇫🇷
ඔයාලගේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා.කේක් හදන වීඩියෝ එකකුත් ගේන්නකෝ අක්කේ.ආදරෙයි.ජේසු පිහිටයි 🥰❤️❤️
Hamadama satutin dennatama adarei ❤❤ malliya nam super star (singing)❤❤
නංගි ඔය විදිහට කරපිංචා පත්තර කොළයක ඔතලා දාන්න එතකොට ලස්සන කොළ පාටට තියෙනවා.
ආදරෙයි අක්කි අයියා හැමදාම සතුටින් ඉන්න දෙන්නම😍😍❤️❤️❤️
නියම කපල් එක.... ඔයි වගෙ හැමදාමත් සතුටින් ඉන්න....
Aiyata lassanata sindu kiyanna puluwan..adaren inna hemadama oya wagee❤❤❤❤
අනෙ නිදහස් ජිවත් හැමදාම වගෙ අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉
Ane akki kynnko karpincha tiygnne kohomda kyl
ඔයාගෙ හබීට ලස්සනට සින්දු කියන්න පුලුවන්නෙ.❤❤❤❤❤
ලස්සනම ලස්සන මාසයක් වේවා අක්කේ ඔයාටයි අයියටයි....සෑම දෙනාටමයි......සතූටින් ඉන්න......
ස්තූතියි පැටියෝ...ආදරෙයි 🇫🇷💕
Voice ekah😀😀
සකරබයිස් කරන්න ලස්සන චැනල් එකක් හැදුවට ස්තූතියී ....හැමදාම ආදරෙන් නිදහසේ ඉන්නවා.අම්මලා ගැන විස්තරයක් කිව්වේ නෑ ගොඩ දවසකින් ..❤❤❤❤
Man akkige asama mulinma patan ganna kotai anthimata awasan karana kotai kiyanawane yahapathakma wewa kiyala anna ekata . Hithata loku sanasimak eka ahenakota akki . Bs ❤
Aiyge voice eka 😍
මෙහෙ ඉන්නකොට ලංකාව තරම් ලස්සන රටක් වෙන කොහෙවත් නැ කියලා හිතෙනා.එත් දකිද්දි ආස හිතනෝ ඔහෙටත් ඇවිත් යන්න නම් මරු😊❤❤
Karapincha ek hadagnn vidiy kiynn akkiyo
ඔයාලා දෙන්නව දැක්කම මගේ මුලු හිතම පිරෙනවා ❤අක්කා සතුටින් හිනා වෙනකොට මට හරිම සතුටුයි💙💛 ජිවිතෙ තව තවත් සතුටම ලැබෙන්න ඔනි ඔය දෙන්නටම ❤ආදරෙයි ❤
ආදරෙයි නංගී..💕🇫🇷
ඒ හිනාව❤❤❤❤❤❤❤
අයියා ගෙ සිංදු ව නම් ................පට්ට කියන්න වචන නැ
ලස්සනයි අනෙ හැම්දාම සතුටින් හිනා වෙලා ඉන්න
Godak lassanai vlog eka
Good morrning duwa,oya kohomada karapincha oya widhiyata tiyaganne.
Hi karapincha kohomada thiyaganne kiyala kiyanna puluwanda nangi.
නංගී , meal prep එකක් නම් හැමදාම ඕනේ.....දෙන්නටම ආදරෙයි ....❤❤❤😘😘😍
Lankawe vlogs karana girls la gen mn asama oyt❤❤
අක්කේ කේක් එකක් අයිසින් කරන්න කියල දෙන්නකෝ
Voice ❤💐 hemadam ohom sathutin inna .❤ budusarni dennatama
Math inne Australia wala kohomada ohoma karapinchs Eka thiyaganne
Lassanyi mali oya sindu kiyanawa.hamadama sinduwak kiyannna
අනේ අක්කියො අපිත් ආසයි ඔය විදියට ලස්සනට කේක් හදන්න ඉගෙනගන්න.අක්කට පුලුවන් විදියට කේක් හදන් vlog අරන් එන්නකො .අපිටත් ඒ ගැන ඉගෙනගන්න ප්ලීස් .අයියටයි අක්කටයි බුදුසරණයි ❤.හැමදාම ස්තුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ..❤
හරි නංගී..ආදරෙයි 🇫🇷💕
Ane oya denn harim soi akkiyo.godak adrei denntm.hemdam sathutin inn ❤️❤️❤️
කේක් හදන විදිහත් විඩියෝ එකට එකතු කරන්නකෝ හදන විදිහ බලන්නත් ආසයි...❤❤ විඩියෝ එක වෙනදා වගේම ලස්සනයි ගොඩාක්....❤ ඉක්මනින් තව විඩියෝ එකක් දාන්න....❤❤
හරිම ලස්සන ආදරයක් 😍❤
Aiyage voice ekah😍❤️ anee akki oyala dennage food challenge ekak gennako❤️😊
Aiyata lassanata sindu kiyanna puluwanne hemadama sathutin inna oyala ada vidio eka godak lassanai
Nangi kohomada කොළපාටට කරපින්චා තියාගන්නෙ කියලා දෙන්න
අනේ මන් හරි ආදරෙයි අක්කිටයි අයියටයි හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න අක්කිගේ කටහඩයි හිනාවයි හරි ශෝයි ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤
අපිත් ආදරෙයි පැටියෝ..🇫🇷💕
Lassanai alee❤
Karapincha kal thiyagnna vidiya kiyanawada dear
Ane akki pana ada vidiyo eka godak lassanai mn hmdama akkige vidiyo balanawa akkiyo karapincha kal thiya ganna kohomada kiyannako
❤❤❤❤❤hamadama satutin inna
Aiyq akki shoi ane.....aiyge sakarakaiblata thnku kiuwa vidiha shok aaaaaa........
E voice ekanm patta lassanai..... ❤ ❤ ❤
තව තවත් සතුට පිරී ඉතිරේවා....
ගොඩාක් ස්තූතියි..🇫🇷💕
Cake eka godak lssanai akke😍akkai aiyhi hemadama sathutin inna❤😘
Nice vlog keep going
Hama video ekakama ayyage song ekak genna wei akki onna 🎉️
🤭💕👍
දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 💞💞💞❤❤❤
Oya thawath lassana wela, bs oyala dennata, hamadama owage adaren inna
අනේ මල්ලිගෙ වොයිස් එක මාරයි ලස්සනයි ❤❤❤❤❤❤ නියමයි 👍👍👍👍❤️❤️❤️ අදත් ලස්සනයි මැණික වීඩියෝ ❤❤ අනේ දෙන්නගෙ ආදරේ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න සුදු අම්මලා හොදින්ද නංගි දගකාර නංගි බෝලේ මතක් කරා කියන්න ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤ යහපතක්ම වේවා 😍😍😍😍
Harima lassanie vidiyo eka.hamadamath adarie❤❤❤❤❤❤❤❤❤❤
Hoda shampoo eka kiyanda
My favorite couple and There are many good things for our life 🥺that can be taken from the character of the akki ❤️💫
Akke ane chocolate tikak ewannekooo❤❤❤❤❤ sathutin innooo😘
Very comely vlog babo😍❤️Much love both of u ❤ god bless manikh❤
අනේ අක්කි වීඩියෝ එක ඉවර උනා දන්නෙම නැතුව❤... ඒ තරමටම ලස්සනයි .... ❤ඔය දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤මගෙ
අපිත් ඔයාට ආදරෙයි..🇫🇷💕
සින්දුව ගොඩාක් ලස්සනයි ❤❤❤ 🎶
Wow akki❤
බුදු සරණයි මැණික ❤❤
Congratulations !❤sudu akkiyooo 40k..😉😉👍
Thank you patiyo🇫🇷💕
Ayiyge songs harima lssnayi❤adareyi akki ayiye
Thank you patiyo..Adareyi💕🇫🇷
Aiyageesong eka lassnai maru voice eka super video ekath lassa ai
Congratulations Akki.. ikmntama 100K ganna labewi🎉... Kema hadana video genna Akki ewa baladdi apitath uyanna asa hitheno... ❤ Ane aiya Hari funny. Akki godak lucky aiya wage kenek labanna. Dennatama yahapathakma wewa....❤❤🥰😘
ආදරෙයි පැටියෝ..💕🇫🇷
me sathuta hamadama radeva akke asai dakkidi ❤️❤️
Attatama akki mama godak duken mage life aka passes hats ganiyana kenek oyage videose dakkama mage hita hadenawa oyala dennata godaaaaaak pin hama atmekadima oyala dennata oi wagema lassana jeewitayak lanbenna ona adarei godak
ඔයාගේ ජීවිතේට සතුට විතරක්ම ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා නංගී...ආදරෙයි 🇫🇷💕
🤩 Have A Nice Day.....🫴💞👩❤️👨💞
Akki ayyatha hama vlog ekema 1 sindhuwak kiyanna akki
කරපිංචා කෙහෙමද තියාගන්නේ අක්කියෝ
hema vlog ekakatma aiyge sinduwk dann...gdk lssnaiiii😍😍😍😍
හායි anne 🎉vlog එක දාලා දවස් 03 ට පස්සෙ මෙ බලන්නේ. මේ දවස් ටිකේ ගොඩාක් වැඩ. එත් වෙලාවක් හම්බුන හැටියේ මන් එක බලනවමයි. 😊 ගත වෙන හැම මොහොතම සතුටින් ඉන්න ඔනී . ❤️ ඔයලා දෙන්නම හරිම ශොක් anne 🎉 ඔයාලා දෙන්නගේ ගැලපිම හරියටම හරි. 🙏🤍 එක බලන මටත් ගොඩක් සතුටුයි. 😌🥹 ඔයා අර ඉස්සො එකට කොත්තමල්ලි කොල දැම්මේ එවා චිකන් වලටත් දානවද කියන්නකෝ. 🙂 ආයෙත් ඉලග vlog එකෙන් හම්බෙමූ. පරිස්සමෙන් ඉන්න . ආදරෙයි බුදු සරණයි 🤍💎⭐😘
ඔව් දාන්න පුලුවන්..ආදරෙයි 💕🇫🇷
Video eka danakan balan hitiye akkiiii❤❤❤❤❤
Jesu pihitai❤
Lovely Couple❤ 😍
Harima adraneeyai Duwa putha hemadama oya vage adareninnata lebewa. Harima lassanai duwa e park eka Sakura Mal dakinna harima asawen hitiya kenek .Thunuruwansaranai. God Bless you two.
ස්තූතියි Aunty...ආදරෙයි 🇫🇷💕
ලස්සන ම ලස්සන වීඩියෝ එකක් 😊❤ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ! 💝💐❤
අනේ..♥️ චිත්රපටයක් බැලුවා වගේ ❤ හරිම ලස්සනයි ❤ අයියගෙ කටහඩ ලස්සනයි ගොඩක් හැමදාම සින්දුවක් ඕනෙ.........🌻 අක්කි ඔයා මලක් වගෙ හරිම ලස්සනයි ❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤
ස්තූතියි පැටියෝ..ආදරෙයි 🇫🇷💕
Lassanai oyala dennama.adarei oyalata dennatama
Adarei akki oyalat kohomada ❤❤❤❤❤
අනේ මං හරි ආදරෙයි අනේ ඔයාලා දෙන්නට ඔයාලගෙ ලයිෆ් එකට❤හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏
අපිත් ඔයාට ආදරෙයි..🇫🇷💕තෙරුවන් සරණයි🙏
Akki mth iwasimen balan innawa husband gawata ynna kawada ynna labeida kyala
අදත් විඩියො එක ලස්සනයි ආදරේයි අක්කි අයියේ.❤❤❤❤❤
අනේ හරිම ආසාවෙන් බලන් හිටියෙ නන්ගි මැනික ❤❤❤❤.හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න .....ආදරෙයි ❤❤❤❤.
ආදරෙයි අක්කේ...💕🇫🇷
Lassanae nangi❤❤❤
Adaren enna hamadama
Maru akki .matath asai
First comment magen nangi.❤❤❤
ආදරෙයි අක්කේ..💕🇫🇷
Ada harima Lassanai akki adarey❤❤
Satutin enna ,
Akke cake vlog ekk gennko
🎉Good lak
Mage jiwithe motivation eka mage akki mage sarthakatwayaa oya godakkkk pin ස්තුතියි oyataaa oyawa mata munagassapuu dewiyaniii obataa ස්තුතියි ...🙏🙏🙏🙏🌸🌸🌸🌸hamadamatma mage akkiwaii aiyawaii satutin tiyanna satuta witarakmaa labenna..🙏🙏
අනේ..ආදරෙයි නංගී..💕💕💕
Karapincha kal tiyagnna widiya kiyanna Puluwan da akki
හරි නංගී..ඉක්මනින්ම 💕🇫🇷
Issoo curry recipe eka one ❤
Lassanai akkii🥰❤️
අයියගේ කටහඬ ❤
අනේ ඔය දෙන්නගේ ආදරේ . හැමදාම සතුටින් ඉන්න අක්කේ❤🎉😊
කොල්ලගෙ සිංදු ටිකනම් මරු සිරාවටම❤❤
ඔයාලගෙ දිහා බලලා අපේ හිතත් සතුට්න් තියාගන්න පුලුවන්
තාත්තා නැති ඉගෙන ගන්න දුලා 3 එක් කෙනෙකුට හරි උදව් කරන්න පුලුවන් නම් ලොකු උදව් වක්
2017 දී තමයි මහත්තයා අසනීප වෙලා නැති වුනේ
දැන් තනියම එයාල හදාගන්න අමාරුයි
හරිම ලස්සනයි ඔයාල දෙන්න..🥰♥️තෙරුවන් සරණයි,ජේසු පිහිටයි,හැමදාම සතුටින් ඉන්න..❤️❤️❤️
මේ වගේ ආදරණීය ජෝඩුවක් වෙන්න ඔයාලා දෙන්නම ආත්ම ගානක බැදීමක් තියෙන්නම ඇති....හැමදාමත් ඒ ආදරය ඒ විදියටම විදින්න වාසනාව ලැබේවා ඈන් .... ❤❤❤
ගොඩාක් ස්තූතියි ඒ ප්රාර්ථනාවට..ආදරෙයි 💕🇫🇷
ඔයාලගේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා.කේක් හදන වීඩියෝ එකකුත් ගේන්නකෝ අක්කේ.ආදරෙයි.ජේසු පිහිටයි 🥰❤️❤️
Hamadama satutin dennatama adarei ❤❤ malliya nam super star (singing)❤❤
නංගි ඔය විදිහට කරපිංචා පත්තර කොළයක ඔතලා දාන්න එතකොට ලස්සන කොළ පාටට තියෙනවා.
ආදරෙයි අක්කි අයියා හැමදාම සතුටින් ඉන්න දෙන්නම😍😍❤️❤️❤️
නියම කපල් එක.... ඔයි වගෙ හැමදාමත් සතුටින් ඉන්න....
Aiyata lassanata sindu kiyanna puluwan..adaren inna hemadama oya wagee❤❤❤❤
අනෙ නිදහස් ජිවත් හැමදාම වගෙ අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉
Ane akki kynnko karpincha tiygnne kohomda kyl
ඔයාගෙ හබීට ලස්සනට සින්දු කියන්න පුලුවන්නෙ.❤❤❤❤❤
ලස්සනම ලස්සන මාසයක් වේවා අක්කේ ඔයාටයි අයියටයි....සෑම දෙනාටමයි......සතූටින් ඉන්න......
ස්තූතියි පැටියෝ...ආදරෙයි 🇫🇷💕
Voice ekah😀😀
සකරබයිස් කරන්න ලස්සන චැනල් එකක් හැදුවට ස්තූතියී ....හැමදාම ආදරෙන් නිදහසේ ඉන්නවා.අම්මලා ගැන විස්තරයක් කිව්වේ නෑ ගොඩ දවසකින් ..❤❤❤❤
Man akkige asama mulinma patan ganna kotai anthimata awasan karana kotai kiyanawane yahapathakma wewa kiyala anna ekata . Hithata loku sanasimak eka ahenakota akki . Bs ❤
Aiyge voice eka 😍
මෙහෙ ඉන්නකොට ලංකාව තරම් ලස්සන රටක් වෙන කොහෙවත් නැ කියලා හිතෙනා.එත් දකිද්දි ආස හිතනෝ ඔහෙටත් ඇවිත් යන්න නම් මරු😊❤❤
Karapincha ek hadagnn vidiy kiynn akkiyo
ඔයාලා දෙන්නව දැක්කම මගේ මුලු හිතම පිරෙනවා ❤
අක්කා සතුටින් හිනා වෙනකොට මට හරිම සතුටුයි💙💛
ජිවිතෙ තව තවත් සතුටම ලැබෙන්න ඔනි ඔය දෙන්නටම ❤
ආදරෙයි ❤
ආදරෙයි නංගී..💕🇫🇷
ඒ හිනාව❤❤❤❤❤❤❤
අයියා ගෙ සිංදු ව නම් ................පට්ට කියන්න වචන නැ
ලස්සනයි අනෙ හැම්දාම සතුටින් හිනා වෙලා ඉන්න
Godak lassanai vlog eka
Good morrning duwa,oya kohomada karapincha oya widhiyata tiyaganne.
Hi karapincha kohomada thiyaganne kiyala kiyanna puluwanda nangi.
නංගී , meal prep එකක් නම් හැමදාම ඕනේ.....දෙන්නටම ආදරෙයි ....❤❤❤😘😘😍
Lankawe vlogs karana girls la gen mn asama oyt❤❤
අක්කේ කේක් එකක් අයිසින් කරන්න කියල දෙන්නකෝ
Voice ❤💐 hemadam ohom sathutin inna .❤ budusarni dennatama
Math inne Australia wala kohomada ohoma karapinchs Eka thiyaganne
Lassanyi mali oya sindu kiyanawa.hamadama sinduwak kiyannna
අනේ අක්කියො අපිත් ආසයි ඔය විදියට ලස්සනට කේක් හදන්න ඉගෙනගන්න.අක්කට පුලුවන් විදියට කේක් හදන් vlog අරන් එන්නකො .අපිටත් ඒ ගැන ඉගෙනගන්න ප්ලීස් .අයියටයි අක්කටයි බුදුසරණයි ❤.හැමදාම ස්තුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ..❤
හරි නංගී..ආදරෙයි 🇫🇷💕
Ane oya denn harim soi akkiyo.godak adrei denntm.hemdam sathutin inn ❤️❤️❤️
කේක් හදන විදිහත් විඩියෝ එකට එකතු කරන්නකෝ හදන විදිහ බලන්නත් ආසයි...❤❤ විඩියෝ එක වෙනදා වගේම ලස්සනයි ගොඩාක්....❤ ඉක්මනින් තව විඩියෝ එකක් දාන්න....❤❤
හරිම ලස්සන ආදරයක් 😍❤
Aiyage voice ekah😍❤️ anee akki oyala dennage food challenge ekak gennako❤️😊
Aiyata lassanata sindu kiyanna puluwanne hemadama sathutin inna oyala ada vidio eka godak lassanai
Nangi kohomada කොළපාටට කරපින්චා තියාගන්නෙ කියලා දෙන්න
අනේ මන් හරි ආදරෙයි අක්කිටයි අයියටයි හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න අක්කිගේ කටහඩයි හිනාවයි හරි ශෝයි ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤
අපිත් ආදරෙයි පැටියෝ..🇫🇷💕
Lassanai alee❤
Karapincha kal thiyagnna vidiya kiyanawada dear
Ane akki pana ada vidiyo eka godak lassanai mn hmdama akkige vidiyo balanawa akkiyo karapincha kal thiya ganna kohomada kiyannako
❤❤❤❤❤hamadama satutin inna
Aiyq akki shoi ane.....aiyge sakarakaiblata thnku kiuwa vidiha shok aaaaaa........
E voice ekanm patta lassanai..... ❤ ❤ ❤
තව තවත් සතුට පිරී ඉතිරේවා....
ගොඩාක් ස්තූතියි..🇫🇷💕
Cake eka godak lssanai akke😍akkai aiyhi hemadama sathutin inna❤😘
Nice vlog keep going
Hama video ekakama ayyage song ekak genna wei akki onna 🎉️
🤭💕👍
දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 💞💞💞❤❤❤
Oya thawath lassana wela, bs oyala dennata, hamadama owage adaren inna
අනේ මල්ලිගෙ වොයිස් එක මාරයි ලස්සනයි ❤❤❤❤❤❤ නියමයි 👍👍👍👍❤️❤️❤️ අදත් ලස්සනයි මැණික වීඩියෝ ❤❤ අනේ දෙන්නගෙ ආදරේ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න සුදු අම්මලා හොදින්ද නංගි දගකාර නංගි බෝලේ මතක් කරා කියන්න ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤ යහපතක්ම වේවා 😍😍😍😍
Harima lassanie vidiyo eka.hamadamath adarie❤❤❤❤❤❤❤❤❤❤
Hoda shampoo eka kiyanda
My favorite couple and There are many good things for our life 🥺that can be taken from the character of the akki ❤️💫
Akke ane chocolate tikak ewannekooo❤❤❤❤❤ sathutin innooo😘
Very comely vlog babo😍❤️
Much love both of u ❤ god bless manikh❤