මුළු ඇගම රන්වන් පාට වෙන්න| golden milk | how to make turmeric powder| සිංදු කුරුල්ලගේ කොන්ඩේ කැපුවා

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 728

  • @sumithrasubasingha4490
    @sumithrasubasingha4490 Рік тому +125

    රොෂාන් පුතේ කාලය ගත වෙලා හරි ඔයා තෝරා ගෙන තියෙන්නේ වාසනාවන්ත රටක් වටිනා කාන්තාවක් තෙරුවන් සරණයි ඔයාලට .♥️♥️♥️

    • @nalinigamage1081
      @nalinigamage1081 Рік тому +3

      ,u

    • @dilhanisamarakoon4269
      @dilhanisamarakoon4269 3 місяці тому +2

      ඒකනම් සහතික ඇත්ත ,,නැත්නම් ඉතින් හැමදාම බොරු පොෂ් එක දාගෙන මැකරෝනි,,නූඩ්ල්ස් කකා තමයි ඉන්න වෙන්නෙ,,, හදවතින්ම සුබ පතනව ඔයාලා තුන්දෙනාටම,,❤❤තෙරුවන් සරණයි 🙏🙏

  • @Raveena-r9q
    @Raveena-r9q 2 місяці тому +14

    උඩ පැන පැන food city එකට ගිහින් බඩු අරන් video දාන අය අතරේ සල්ලි තිබ්බත් හරිම නිහතමානි විදිහට තමන්ගෙ පව්ල වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන දිරිය කාන්තාවක් ඔයා❤

  • @sumithkalinga1290
    @sumithkalinga1290 Рік тому +86

    පුතු පැටියාට බුදු සරණයි.අම්මා වගේම යහපත් අහිංසක පුතු පැටියෙක්.ඇස් වහක්නම් වදින්න එපා...ආදරෙයි පැටියෝ 🤗🤗🤗

  • @hlchandani273
    @hlchandani273 Рік тому +46

    ඔයාගේ දැනුම කාටත් බෙදලා දෙනවා හිතෙ කිසිදු කහටක් නැතිව. හරිම අගෙයි. ඉතිං ඔයාට සහ චූටි පුතාට ඒ වගේම ඔයාගේ මහත්තයාට ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Рік тому +28

    රාහුල් බබාට පොඩි කාලෙ ඉදන්ම හොඳ ගුණධර්ම කියලා දීලා.හරිම ලස්සන පවුලක් හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම. ❤️😍

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +31

    අපෙ රාහුල් පුතාට ගොඩක් හොද දෙයක් පුරුදු කරලා, කැම කන්න ඉස්සල්ලා කෑම එකට වදින් එක, හොද පුරුදු අපෙන් ගිලිහී යන කාලයක් මේක ස්තූතියි රිද්මා ඔයට , මම දැන් මෙ ගෝල්ඩන් ඩ්රින්ක් එක හදලා රස බලන ගමන්,, ස‍යිප්‍රස් වල කඩේක තියනවා අලුත් අමුකහ,මම එක ගල ගාලා කිරි එකට දැම්මා හරිම රසයි,😍👍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      😍❤️👍

    • @savish6921
      @savish6921 Рік тому +3

      ඒක ඇත්ත දියුණු මානව සමාජයක දක්නට ලැබෙන හොද ගතිගුනයක්...ජපානයේ වගෙ රටක කෑම කන්න කලින් සහ පසු කෑමට ගෞරව කරල තමයි අහාර ගන්නේ..❤❤

    • @nimnathisanjewani5569
      @nimnathisanjewani5569 Рік тому +1

      Akanam aeththa

    • @AmashaPerera-vb9lb
      @AmashaPerera-vb9lb 3 місяці тому +1

      Kemata Wedeema japanaye sirithak.eya ape sirithak nowei

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 місяці тому

      @AmashaPerera-vb9lb 😄 කොහෙන්වත් රටකින් එන්න ඕන දේවල් නෙවේ. මේවා අපි අපේ දරුවන්ට පුරුදු කරන්න ඕන හොද ගුණ දහම්. කන බත් පතට ගරු කරන්න කියන එක . බත් එක අතට එනකල්ම කී දෙනෙක්ගේ දහඩිය මහන්සිය මේතට එකතු වෙලා ඇතිද මේ හැමදෙයක්ම පොඩි කාලේ ඉදන් දරුවෝ දැනගන්න ඕන. ගොඩක් ඉන්නේ බත් කන හරක්නේ මේකවත් තේරුම් ගන්න බැරි 😁

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 Рік тому +9

    කියන්න වචන නෑ ඒ තරම් උතුම් කාන්තාවක් ඔයා ..හැම දෙයකින්න පිරිපුන් කෙනෙක් ඔයා අක්කි..සතුටින් පරිස්සමින් ඉන්න .තෙරුවන් සරනයි !...🙏🙏🙏

  • @kumarisapukotana5804
    @kumarisapukotana5804 Рік тому +5

    ඇත්තටම ම බලන් නෙ ඔයාගේ වීඩියෝ විතරයි සොබා දහමට ආදරය කරන ඔබ ට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 Рік тому +31

    කිසිම ගුරු මුෂ්ටියක් නැතිව අවංකවම සේරම කියලා දෙන හොදම හොද දුවක්. බොහොම ස්තූතියි පුතේ ඔයාට.

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +18

    ඇත්තටම සුපිරි අක්කි.ඔයාගේ අදහස් මාරම වෙනස්.මං ආසම ඒ ගතිගුණ වලට ඔයාගේ .රොෂාන් අයියගෙ පෙර පිනකට ලැබුණු මැණිකක් තමා ඔයා

  • @shanikakumari7852
    @shanikakumari7852 Рік тому +38

    දවසක ලෝකය දිනන්න පුළුවන් කෙනෙක් නම් ඒ රිද්මා ඔයා ❤️🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 8 місяців тому +2

    නිය්මයි හොදටම හොද ගෘහනියක්.♥️❤️✌️

  • @lalithaambepitiya
    @lalithaambepitiya Рік тому +43

    රිද්මා, ඔයා නම් දිරිමත් කතක්! තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම...!!

  • @dilshanignanakumari4575
    @dilshanignanakumari4575 Рік тому +3

    හරිම ලස්සනයි ගෙවත්ත නම් මං ආසම ගෙවත්ත බලන්න .

  • @rashininirasha7482
    @rashininirasha7482 Рік тому +15

    අක්කිගෙ කටහඩ හරි ලස්සනයි ❤️
    තේරෙන විදියටම හරි ලස්සනට කියා දෙනවා අක්කිට දුර ගමනක් යන්න ලැබේවා ❤️❤️❤️❤️❤️අක්කිටත් චුටි පුතාටත් ජේසු පිහිටයි ❤️❤️

  • @montilasantha3151
    @montilasantha3151 Рік тому +5

    හරිම සරල නිහතමානි .මහ පොලවෙ ජිවත්වන කෙනෙක්

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Рік тому +4

    මම කවදාවත් ගෙදර වවා නෑ. ඔයා ගේ වීඩ්යෝ එකෙන් කහ වගාවක් කරන්න ආස හිතුනා.
    ඉස්තුති. අද වීඩ්යෝ එකටත්. 💐

  • @sumithradevi6682
    @sumithradevi6682 Рік тому +5

    තෙරුවණ් සරණයි දුවටත් මහත්තයටත් චුට් පුතාට ගොඩක් ස්තුතියි හැම දෙයක්ම පැහැදිලි කරල දෙනවට 👍❤😘

  • @nethmisha8722
    @nethmisha8722 Рік тому +8

    පුතා ෂෝයී.. 😍💚 මට කහ කිරි එකට දාලා බොන්නත් හිතුනා දවසක් ආයේ බය හිතුනා මොනවත් වෙයිද කියලා 😁 දැන් ඒකත් හරි.. කිරි කහ එක්ක හැමදාම බොනවා😌😌🌻 අයිය නංගි පරිස්සමට ඉන්ඩෝ ..💚

  • @nilushikathilakarathne3316
    @nilushikathilakarathne3316 2 місяці тому

    ඔයාගේ කටහඬ ලස්සනයි , ඒ වගේම sik color 1ත් ගොඩක් ලස්සනයි , නීරෝගි ❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Рік тому +2

    හරිම ආදරණීයයි හැමදාම සතුටින් නිදුක් නීරෝගී ඉන්න ලැබේවා 🙏 තෙරුවන් සරණයි 💞🌷🙏

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 Рік тому +1

    අද විඩියෝ එකත් මරු අනේ.අපිත් අද කහ සුද්ද කරා.ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි .මිල්ක් එකත් හදන් බොන්න ඔනි 🌹🌹🌹

  • @asankaanishanthijayalath2706
    @asankaanishanthijayalath2706 Рік тому +24

    ❤️ පුතු පැටියට නම් ගොඩක් ආදරේ හිතෙනවා, ප්‍රවේසමෙන් සතුටින් ඉන්න නංගියෝ, ❤️

  • @dulnishehara7987
    @dulnishehara7987 Рік тому

    Oy කොච්චර hodada akke hama dema podi රහසක් nathuwa kiyala denawa oyage video baluwama ජීවිතය ta godak watinawa ආදර්ශමත් good luck.බුදුසරණයි පවුලේ katathma

  • @silvapremawate4419
    @silvapremawate4419 2 місяці тому +1

    හරි ලස්සනයි බුදුසරණයි ❤❤❤❤🌹🌹🌹

  • @tharu5542
    @tharu5542 Рік тому +4

    අක්කේ ඔයා ගොඩක් hodai ❤️
    අපි ඔයාලට ආදරෙයි..
    ඔයා කියලා දෙන විදියට තේරුම්
    ගන්න ලේසි....
    ඔයා හරිම ලස්සනයි අක්කි
    ❤️❤️❤️❤️❤️

  • @renukafernando8824
    @renukafernando8824 Рік тому +13

    ආදරනිය පවුලක් හුගාක් සතුටින් ඉන්න දෙවිපිහිටයි

  • @sarangasaman1458
    @sarangasaman1458 Рік тому +4

    බැල්කනි එකෙ උපරිමයෙන් අවශ්‍ය වගාවන් .👌👌👌👌👌

  • @ajanthakumari8000
    @ajanthakumari8000 5 місяців тому

    ඔන්න බලන්න හිතෙන වීඩියෝ ආදර්ශයක් දෙන්න පුළුවන් හරිම සතුටුයි වැද්ගත් විවාහ ජීවිතයක් ගෙවන රොෂාන් ,රිද්මා චූටි පුතා , හැමෝටම ආදර්ශයක් ,ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤❤❤ ආදරෙයි හැමදාම

  • @suchwickramasingha9728
    @suchwickramasingha9728 Рік тому +17

    රොශාන් කොන්ඩේ කැපුවට පස්සේ ගොඩක් ලස්සන වුනා.රිද්මා ඔයානම් රටට වාසනාවක් ඉතින් රොශන්ට චුටි පුතාට ඔයාව දැනෙන විදිහ කියන්න ඔනි නැහැනේ. අපි වගේ කාන්තාවන්ට ඔයාගෙන් ගතයුතු බොහෝ දේ තියෙන්වා ස්තුති රිද්මා මහත්මිය..බුදු සරනයි!

  • @maleehansika888
    @maleehansika888 Рік тому +2

    අම්මෝ හරිම රසයි .මන් හැදුවා ආමන්ඩ් මිල්ක් එක දාලා..අද ආයෙත් හැදුවා...ගොඩාක් ඉස්තුති ඔයාට .❤🙏🇦🇪2023.02.17

  • @janithdevinda-xi7md
    @janithdevinda-xi7md 3 місяці тому

    රොෂාන් අයියෙ චතුරිකා ට වැඩි ය දැන් හම්බ වෙලා ඉන්න අක්කා හොදයි ගොඩක් එය හරි ම පිළිවෙලයි ගෙදරම බලන්න ලස්සනයි එළිය ලස්සනට තියාගෙන ඉන්නෙ ඔයාල තුන්දෙනාට බුදුන් ගෙ සරනයි

  • @piyamkaivon8110
    @piyamkaivon8110 Рік тому +12

    සුපිරි අක්කේ ,අදත් වෙනදා වගේම ,ඉදිරියටම යන්න පරිස්සමෙන් සතුටින් ,ජය පතනවා හදවතින්ම ❤️❤️❤️ ගොඩාක් ආදරෙයි ජේසු පිහිටයි ඔයාලා හැමෝටම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ජේසු පිහිටයි❤️❤️❤️

  • @sadu2002
    @sadu2002 Рік тому +3

    Golden milk හැමදාම බිවුවට කමක් නැද්ද

  • @SewwanthiWijerupa-h6p
    @SewwanthiWijerupa-h6p 2 місяці тому +1

    නංගි ඔයානම් සැමියට වාසනාවක්...❤❤❤

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 6 місяців тому +1

    ඇත්තටම මම දැකපු ලස්සනම විඩියෝ එකක් කිසි විච්චූරණයක් නැ හරිම සරලයි❤

  • @jayanthikumari3982
    @jayanthikumari3982 Рік тому +1

    Akki blander කරන්න epa තලය kadenawa kaha වලට ...apith kaha kotala ගන්නේ

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 Рік тому +2

    Godak lassanai Roshan aiyage konde kapala.ridhama nangi nam hamadetama dakshai.theruwan saranai punchi paulatama.

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ

    මම එදා ඉදන්ම ආදරය කරන නළුවෙක් රොෂාන් පුතා. ඒ වගේම දුවත්. පොඩි පුතාත් ඉතාම අහිංසකයි තුන් දෙනාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනේ දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpagunathunga9009
    @pushpagunathunga9009 Рік тому

    ඔයාගෙ වගාවට මම ගොඩක් ආසයි . හරි ලස්සනයි

  • @isurikanchana149
    @isurikanchana149 Рік тому +1

    අක්කි මහත් වෙන්න විඩියො එකක් කරන්නකො.🙏🙏

  • @joywithlife5007
    @joywithlife5007 Рік тому +11

    ඔයා තව තවත් සාර්ථක වෙන්න ඕන. සුබ පැතුම් රිද්මා

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 Рік тому +5

    මං හැමදාම කියන්න වගේ ඔයා වගේ බිරිදක් ලබන්න රොශාන් අයියත්, ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න රාහුල් පැටියත් හුගක් පින් කරලා තියනවා අක්කියෝ. ඔයා වගේ යෙහෙළියක් ලබන්න අපිත් පිං කරලා තියනවා. කිසිම ලෝභ කමක් නැතුව දන්න හැමදේම තවත් කෙනෙක් දෙයක් ඉගනගනී කියන බලාපොරොත්තුවෙන් කියලා දෙනවට ගොඩක් පිං අක්කෙ. අපිට ඉතිං ඔයාට දෙන්න දෙයක් නෑ ඒ උදව් වලට විනාඩි කිහිපයක් වැය කරලා කමෙන්ට් එකක් දානවට වඩා. මේ වචනෙකින් හරි ඔයාට සතුටක් ලැබෙනවා නම් ඒක තමා අපේ සතුට.. සතුටින් ඉන්න අක්කේ හැමදාමත් ආදරෙයි පවුලටම බුදු සරණයි..❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ස්තූතියි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️😍😍😍🙏🙏

  • @piyuminisansala4495
    @piyuminisansala4495 Рік тому +13

    සූකුරැත්තන් විඩීයෝ වගේ නැ අක්කාගේ වටිනා දෙයක් හැමදාම දෙනවා

  • @Com-zk5eg
    @Com-zk5eg Рік тому +2

    Oyage pawle 3 dena harima lassanata jiwath wenawa eth ape pawle hamadama randu ithin lamayek widihata mama mara pidanayakin inne. E athin baladdi oyala harima wasanawanthai akke.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      අපි හැමෝටම එක වගේ ජීවිත ලැබෙන් නෑ, අපේ කර්ම ශක්තිය අනුව මේ දේවල් වෙනස් වෙන්නේ. හැබැයි කවදාවත් කලකිරෙන්න එපා. ප්‍රශ්ණ මැද්දේ වුනත් ඉවසීමෙන් ජීවිතේ ඉදිරිය ගැන බලන්න ජීවිතේ ජය ගන්නවාමයි කියලා හිතන්න අද ඉදන්😍❤️

    • @Com-zk5eg
      @Com-zk5eg Рік тому

      @@ridmapilapitiya මන් වෙනුවෙන් මෙ දුන්නු උපදෙස් ටිකට ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ 🙏

  • @dislshanimalk7563
    @dislshanimalk7563 Рік тому

    කොන්ඩෙ තව ටිකක් වවල කැන්සර් හොස්ටල් එකට දෙන්න තිබුනෙ.ඔයාගෙ ගෙවත්ත ලස්සනයි ගොඩක් ස්තුති .💓🙏

  • @mdoman6937
    @mdoman6937 Рік тому

    Owe ane chuti putha ridama wagema harima piliwalai ... piliwalata lassanata e daruwa loku wenawa... budu sarani jesu phitai ridma ...

  • @sumududahanayaka8531
    @sumududahanayaka8531 Рік тому +1

    අක්කා සුදු වූණේ golden milk එක බීලද

  • @chamikasamarawila4925
    @chamikasamarawila4925 Рік тому +1

    Harima watinawa. Podi deyak ekathu karanna. Mekata meepani (original) handak ekathu kaloth godak hondai.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ඔව්. ඒත් හැමෝටම හොයා ගන්න බෑ කලවම් මී පැණි තියෙන්නේ ❤❤❤❤

  • @niroshaniroshakwt4907
    @niroshaniroshakwt4907 Рік тому +2

    සිනිදාන්නෙ නැද්ද අක්කි ඔයා හැමදාම අලුත්දෙයක්ගේනවා තෙරුවන්සරනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      කැමතිනම් සීනි පොඩ්ඩක් එකතු කරගන්න ❤️

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 Рік тому +1

    හරිම ලස්සනයි වීඩියෝ එක ...මම අරලිය මල් වලට ගොඩක් ආසයි...ඔයා වවලා තියනව දැක්ක..ඉතින් ඔයාගෙන් ඉගනගන්න පුලුවන් දේවල් ගොඩයි...ස්තූතියි නංගියෝ....හැමදාම සතුටෙන් ඉන්න... රොෂාන් අය්යටයි (නානාට) ඔයාට, චුටි පුතාට බුදුසරණයි ...😍😍😍😍

  • @apsarasandamali9092
    @apsarasandamali9092 Рік тому +1

    ලස්සනයි කොන්ඩෙ කපලා හොඳයි හොඳයි චූටි පුතා හරි අහිංසකයි රොෂාන් අයියත් හරි අහිංසකයි කොන්ඩෙ කපන වෙලාවේ හැමදාම ආදරේ බුදු සරණයි

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 Рік тому +4

    අයියා නිසානම් මේ ටිකෙම හිනා වෙලා හිටියේ අක්කේ

  • @manulakshi728
    @manulakshi728 Рік тому

    පොල් කිරි වලින් හැදුවොත් ෆ්රෙෂ් මිල්ක් වලින් හැදුවාම එන ගුනයම එනවද? සුදු වෙනවද නංගී?ඔයාගෙ වීඩියෝස් මම බලනවා.ඒත් අද තමයි කමෙන්ට් එකක් දැම්මේ.ඔයා හරිම ධෛර්යවන්ත කාන්තාවක් නංගී.ඔයාගෙන් අපිට අපේ ජීවිතයට ගන්න ගොඩාක් දේවල් තියෙනවා .බුදු සරණයි ❤️ පවුලේ හැමෝටම

  • @rjayaweera5932
    @rjayaweera5932 Рік тому +4

    අක්කගෙ වගාවට හරිම ආස හිතෙනව 🌼💛

  • @srimathifernando5424
    @srimathifernando5424 Рік тому +1

    Oyage nihathamanikama thamai nangi mamanam hadama agaya karanne oya wagema thamai oyage puthu patiyA harima gunayahapath patiyek oyalata theruwansaranai

  • @kasunsankalpa1639
    @kasunsankalpa1639 Рік тому +1

    හරිම ලස්සනයි nangi oyage widiyo

  • @Aahenshavidu368
    @Aahenshavidu368 Рік тому +1

    කොන්ඩෙ කපද්දි රාජ කුමාරයාගෙ හිනාවෙ ලස්සන ...ආදරෙයි ඔයාලගෙ පුංචි පවුලට ..💞💞💞💞💞💞

  • @dinushalakmali1569
    @dinushalakmali1569 Рік тому +2

    oya hoda amma kenek wagema hoda biridak theruwan saranai thun denatama.❤

  • @sewwandiapasara6331
    @sewwandiapasara6331 Рік тому +1

    Akkiyoo sathiyakata ki parak bonna onid meka.තෙරුවන් සරණයි තුන්දෙනාටම..❤️❤️❤️❤️

    • @aaronpereira3823
      @aaronpereira3823 Рік тому

      Thank you. I must make this milk.
      God Bless you. Love you all.

  • @Ishudiary-u4l
    @Ishudiary-u4l Рік тому +4

    අක්කේ ඔයා ලස්සනයි දැනුම ත් ඒ වගේ මයි ආදරේයි 😘😘😘

  • @ashahemage7610
    @ashahemage7610 Рік тому +3

    අනේ හරීම ලස්සනයි. මට ආසයි. ඹයාලට තෙරුවන් සරණයි

  • @නිකිණි
    @නිකිණි Рік тому

    Sarala sundara kanthavak.daruvath ee vagemayi.ashaven me vedio balanne .thersaranai

  • @nilukakumari462
    @nilukakumari462 Рік тому +1

    අක්කියෝ ඔයා හරිම ලස්සනයි බුදු සරණයි හැමොටම .💖💖👍

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 5 місяців тому

    Godak Hoda deyak.puluwan nam Kiri niunata pasuwa kaha danna.unu karana kota gunaya nathi wenawalu.. theruwan saranai

  • @shanikawijebandara8864
    @shanikawijebandara8864 Рік тому

    Akki kaha thambanna oni na podiyata kapagena welanna.sathtin inna.Budu saranai.

  • @praddeppradeep6842
    @praddeppradeep6842 Рік тому

    කහ ටික හුමාලයෙන් තමිබලා ගේටරයෙන් ගාල
    වෙිලල බිලෙන්ඩර් එකෙන්
    කොටන්නකො. ඉක්මනටම
    කොටා ගන්න ත් පුලුවන්.
    ඉක්මනටම වෙිලගන්නත්
    පුලුවන්.
    තුන් දෙනාටම තෙරැවන්
    සරනයි!😄😃😀😊☺😉😍😍

    • @sharmila3466
      @sharmila3466 Рік тому

      ග්‍රේටර් කලොත් දවසින් වේලෙනවද...

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 Рік тому +2

    කොන්ඩෙි නමි ලස්සනට කපලා හරිම ලස්සනයි අක්කෙ

  • @amashanethmi6649
    @amashanethmi6649 Рік тому +2

    Hamadama wage lassana vadagath vidiou genava thank you budusaranay

  • @akashperera21
    @akashperera21 Рік тому +1

    cool karapu milk walin meka hadanna puluwanda ,

  • @nilinili1327
    @nilinili1327 Рік тому +1

    ලස්සනයි රාජ කුමාරයා...... Niyamai අනේ බයේ ketha wei කියලා

  • @agsajinilakmalisajinilakma934
    @agsajinilakmalisajinilakma934 Рік тому +6

    Oyage hema video ekakama mn balanawa harima lassanai

  • @thanujathanuja9642
    @thanujathanuja9642 Рік тому +6

    ඔයානම් නියම බුද්දිමත් කාන්තාවක් අක්කේ..මොකද කොලබ උනත් ගැමි ජිවිතේ ..සමහර නිලියන් ඉන්නවා නම් සදහන් කරන්නේ නැහැ මන්.එයාගේ දුවට කවන මස් ගැනම හද හදා දානවා..ගොඩක් ලමයව පෙරේත කරලා පොඩි කාලෙ ඉදන්ම..ඉතින් අපේ මොඩ ,කෑම බීම දැකලා නැති අය මැනික ,බෝනික්කි කිය කියා කමෙන්ට් දානවා..කොච්චර වත් අපේ දුව ආසම කෑම කියලා විතරයි දාන්නේ..ඔයාගේ වීඩියෝ මාරම අර්තවත්..ජිවිතයේ වෙනස් නොවී ඔය විදිහෙන්ම ඉන්න තුන් දෙනාම...

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 3 місяці тому

    කොන්ඩේ කපලා ලස්සනයි

  • @morinkacolambage362
    @morinkacolambage362 Рік тому

    Oya hoda adarshmath kanthawak nangi mama hari asi oyage videos balanna dan awurudh dak withara wenawa balanna aran ada thamai mata hithune oya wenuwen Mona hari liyanna ona kiyala mama lankawe neme inne puthath hari ahinsakai oya eayawath hodata hadala thiyenawa Budusaranai .!!! Oyala thundenata .

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Рік тому +1

    Meka bonna one kama kalda nathinam kalinda ???konde kapannath buluwan neda puthage konde kapanneth oyada lassanai lassanai harima puthu patiyatath oyala dennatath budusaranai parissamata inna hode

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      රෑට නින්දට කලින් නම් ගොඩක් හොදයි😍

  • @mudaligesena6200
    @mudaligesena6200 3 місяці тому +1

    Ridma duwe.chuti pputhuta hoda gunadaham ugannala .thiyenawa. budusaranai. Oyalata❤❤❤❤

  • @chathudodangoda2766
    @chathudodangoda2766 Рік тому +1

    ඔයා නම් සුපිරියි රිද්මා ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න. 👍😘😘😘♥️♥️♥️🤗🤗🤗

  • @keshaniekanayaka2907
    @keshaniekanayaka2907 8 місяців тому

    Meka පොඩ්ඩක් .බිම ගහන්න ..පොඩ් පොහොර bag එකක් aran

  • @malanieindra123
    @malanieindra123 Рік тому +21

    නංගි ඔයා රොෂාන් මල්ලි ගේ ආත්ම ගරුත්වයක් ආරක්ෂා කරගෙන කැලැල් තියන්නේ නෑ වැදගත් දෙයකින් තමයි වීඩියෝ දාන්නේ. ගොඩක් ආදරෙයි රහුල් පුතාට ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ස්තූතියි❤️❤️❤️😍🙏

    • @wow2337
      @wow2337 Рік тому

      ඇත්තටම

  • @ishamadu7710
    @ishamadu7710 18 днів тому

    ඩයට් කරන අපි කොහොමද රෑට බොන්නේ.හවස හතරට විතර බිව්වට කමක් නැද්ද

  • @withpurna847
    @withpurna847 Рік тому +4

    අය්යා වගේම තමයි පුතා❤❤. ඔයා වගේම මමත් ආසයි වගා කරන්න.you are wonderful mom and wife ridma❤❤❤

  • @dilmitharushika8377
    @dilmitharushika8377 Рік тому +5

    Akkage video Hama ekakma MN balanawa . ♥️♥️♥️♥️

  • @nandanimadagama4111
    @nandanimadagama4111 Рік тому

    කහ ටික හොදට වේලුනාට පස්සේ හාල් බෑග් එකකට දාල පොලොවේ ගහල් කුල්ලෙන් පොලාගන්න එතකොට ලස්සනයි

  • @nilankaroshini5404
    @nilankaroshini5404 Рік тому +2

    හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ රිද්මා.❤️

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 Рік тому +4

    ශා නියමයි කිරි එක..😋😋 hair cut superb

  • @kanchanaramanayake2527
    @kanchanaramanayake2527 Рік тому +2

    අදත් ගොඩාක් වටිනා වීඩියෝ එකක් අක්කි 😍 බුදු සරනයි ඔයාලට ❤️සතුටින් ඉන්න හැමදාමත්

  • @sampath6581
    @sampath6581 Рік тому +1

    Milk ake hadane widiya dane gaththa thank you

  • @poornimakanchanamala204
    @poornimakanchanamala204 Рік тому

    Gedara hadana kaha naththan kaden ganna kaha pawichchi kalata kamak nadda akka

  • @amilaudayanga1301
    @amilaudayanga1301 Рік тому +2

    අනේ ඔයා කපපු කට් එක හරි ලස්සනයි .

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 2 місяці тому +1

    Oya nm apata puduma adarshayak dena harima nihathamani kenek ridma.me kiri eka dawasa ganema bonna oneda.mn me video balanne oya mewa Dala godak Kal giyata passe

  • @dissanayaka1568
    @dissanayaka1568 Рік тому

    ඇත්තටම හැම විඩියෝ එකක්ම බලනවා
    හැබැයි අර දවසට කමෙන්ට් එකක් දාන්න බැරි වෙනවා
    මොකද මම කුවේට් ඉන්නේමේ ගෙවල් වල වැඩ කරනකොටඅතරින් පතරින් තමා බලන්නේ ,හැබැයි වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ආසාවෙන් බලනවා
    සමාජෙට හොඳ දෙයක් ඔබගේ වීඩියෝ
    ඔබට ඇතුළු ඔබේ පවුලේ සැමටම දීර්ඝායුෂ ම ලැබේවා!🙏 💕💕💕💕💕

  • @CHAMIDUSTARK799
    @CHAMIDUSTARK799 Рік тому +1

    Adath asaven baluva ...chuti Putha hari hurathal ane....budu saranai akki oyalata

  • @chathumi7567
    @chathumi7567 Рік тому

    බුදු සරණයි හැමදාම පරිස්සමට ඉන්න❤️

  • @devikawadduwage6301
    @devikawadduwage6301 Рік тому +1

    Poththa ariye nahai kiyala prasnayk na neda

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 3 місяці тому

    දොවලා ගත් කිරි ෆ්‍රිජ් එකේ දින කීයක් ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන් ද

  • @CharundiGayasha
    @CharundiGayasha 6 місяців тому

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි

  • @achinidissanayake8547
    @achinidissanayake8547 Рік тому

    ස්තුතියි මැනික 😊😊❤❤❤❤

  • @achalashirani4120
    @achalashirani4120 9 місяців тому +1

    මම ආසම නලුවෙක් තමයි රොසාන් අයියා එයාට හොඳ ගුනයහපත් ආදරනිය බිරිඳක් පුතෙක් ලැබුනා ඒක තමයි තමන් පතාගෙන ආ ආදරය නංගි ඔයාලාගේ පුංචි කැදැල්ලට මම සුබ පතනවා ❤❤❤❤❤❤

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 7 місяців тому

    පොත්ත එකකමද blend කරන්නේ,