පොඩි වැඩ්ඩෝ තුළින් අහන්න ලැබුණ සංවේදීම කතාව... | Podi Waddo

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 174

  • @DilshaPamodi
    @DilshaPamodi 4 місяці тому +57

    සමහර පණ්ඩිත ළමයින්ගෙ වැඩිහිටි කතා අස්සෙ දැක්ක ආදරණීයම කතාවක්❤❤❤

  • @KumariDassanayake
    @KumariDassanayake 4 місяці тому +38

    අනිවාර්යයෙන් කකුල් දෙකක් ලැබෙනවාමයි මේ සහෝදරයා ට.දීර්ඝායුශ ❤

  • @thiliniwasana3719
    @thiliniwasana3719 4 місяці тому +55

    අනේ ඒ දෝණිගේ අහිංසක ප්‍රාර්ථනාව...දවසක ජීවිතේ දිනලා තාත්තාට හයියක් වෙන්න පුතේ...😢😢😢

  • @poojaapsarani1154
    @poojaapsarani1154 4 місяці тому +26

    ඇස් වලට කදුලු ආවා ඒ කතාවට..මේ තාත්තව contact කරගන්න විදිහත් දැම්ම නම් උදව් කරන්න හිතන් ඉන්න අයට වටිනවා...හැමෝම එකතු වෙලා මේ පැටියගෙ පාර්තනාව ඉශ්ට කරමුද...❤❤...

  • @anushalakmali9622
    @anushalakmali9622 4 місяці тому +62

    පිය සෙනෙහසට කවි ගී ලිය වුණා මදි 😢😢❤

    • @siriyawathipg5827
      @siriyawathipg5827 4 місяці тому

      ඒ පින් වන්ත දියණියට වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේවා චූටි මැණිකෙ ට තෙරුවන් සරණයි........❤❤

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka7870 4 місяці тому +19

    අනේ පුතේ ඔයා හොද දුවක් දුවල කොහොමත් තාත්තලාට ආදරෙයි ඔයාගේ තාත්තාට කකුල් දෙකක් ලැබෙයි බුදුසරණයි

  • @khantikhanti2884
    @khantikhanti2884 4 місяці тому +36

    අනේ මැණික ඇස් වලට කදුළු ආවා ආදරෙයි පුතේ බුදු සරණයි ඔයාලට❤❤❤❤❤❤

  • @ruvininisansala3420
    @ruvininisansala3420 4 місяці тому +20

    මගේ පුතා හරි ලස්සනට ලොකු වෙලා ජීවත් වෙන්න... ශක්තිමත්, ලස්සන හිත් තියෙන දෙමව්පියන්ගේ ලස්සන හිත් ඇති දරුවන් දැක්කම සතුටුයි ❤

  • @simplewalker459
    @simplewalker459 4 місяці тому +22

    ඒ පුංචි දුවගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා!!!❤ තෙරුවන් සරණයි🙏

  • @pushpaguruge2073
    @pushpaguruge2073 4 місяці тому +3

    අනේ දෝනි.....ඔයාට දෙවි පිහිටයි🙏❤ පුතේ බයවෙන්න එපා තාත්තට පාද දෙකක් ලැබෙිවී.... ඔයාගේ අනාගත බලාපොරොත්තුව සාර්තක වේවා!!!!!පුතේ

  • @icgwd9788
    @icgwd9788 4 місяці тому +3

    ඇත්තටම හරිම දුකයි අහිංසක දරුවෙක් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි රජ කුමරිය හරිමලසනයි හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු ⚘⚘⚘⚘⚘❤❤❤❤

  • @dammidammi8680
    @dammidammi8680 4 місяці тому +35

    ඇත්තමයි ඒ කතාවට ඇස් වලට කදුලු ආවා ඒ තාත්ත හරිම වාසනාවන්තයි

  • @muthumuthuabekon4459
    @muthumuthuabekon4459 4 місяці тому +3

    ඒ තාත්ත මොන තරම් වාසනාවන්තද.❤
    බුදුසරණයි මැණික දවසක ලොවක් දිනන්න් ශක්තිය ධෛර්යය ලැබෙන්නෝනි තුනුරුවනේ පිහිටයි.❤

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 4 місяці тому +63

    එ කතාවට මටනම් ඇස්දෙකට කදුළු ආවා.

  • @chandraediri6913
    @chandraediri6913 4 місяці тому +7

    දරුවන් ta දෙමව්පියන් වගේම දෙමව්පියන්ට දරුවනුත් විතර වටින්නේ නැහැ wena කිසිම දෙයක් ..a...තරම් ma a.බැඳීම හරිම ශක්තිමත් ❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 4 місяці тому +5

    ආදරනීය ලස්සන පවුලක්.අනේ හැමදාම සතුටින් ඉන්න..ජීවිතේ කවදාවත් වැටෙන්න එපා..දෙවියෝ ඔයාලව ආරක්ෂා කරනවා..🙏🙏🙏🙏

  • @vihangajayawardana5659
    @vihangajayawardana5659 4 місяці тому +9

    මැණික ඔයා කවදා හරී තාත්තා වගේම ශක්තිමත් දිරිය දුවෙක් වෙනවා , සුභ පතනවා මැණික , ❤😘

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 4 місяці тому +8

    එකට නම් හදවත පැලෙන්න අවා තෙරුවන් සරණයි දෝනි ❤️❤️❤️❤️❤️

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 4 місяці тому +5

    අම්මෝ මේච්චර පවු කරයෝ ඉන්න රටේ...මේ දරුවා නීසාද මන්ද...ලංකාව තාම මේහම තියන්නේ දේයියනේ...බුදු සරනයි රත්තරන් මැනිකේ

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 4 місяці тому +13

    හරිම සංවෙිදී ❤️👈

  • @DiliniMadurangi-ec9fg
    @DiliniMadurangi-ec9fg 4 місяці тому +11

    අනේ පැටියෝ කවදාවත් ඔයාට වරදින්නැහැ ❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 4 місяці тому +14

    දෙවියනේ 😢රත්තරං දුවේ...ඔයාට ආදරෙයි මැනික

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 4 місяці тому +13

    තෙරුවන් සරණයි යහපතක් වේවා .දිරිය දියණිය ඔබට .

  • @saniproductions5421
    @saniproductions5421 4 місяці тому

    ඔයා රත්තරන් දරුවෙක් හැමෝටම ඔයා හොද ආදර්ශයක් දුන්නා මේ කතාවට අඩපු නැති කෙනෙක් නෑ දුවේ බුදු සරණයි පැටියෝ

  • @Kuwitsv
    @Kuwitsv 4 місяці тому +8

    සියලුම . දෙනාටම . බුදු සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @TusharaDamayanthi-y9w
    @TusharaDamayanthi-y9w 4 місяці тому +12

    උතුම් මිනිසෙකු වු රෙනෝද සිල්වා මහත්තයට මේ විඩ්‍ යෝ එක බලන්න ලැබේවා මේ පැට්‍ යාගේ අහිංසක පැතුම ඉටු වේවා 🙏

  • @thimirarukman8345
    @thimirarukman8345 4 місяці тому +2

    මේවගේ දරුවෝ අපේ රටට වාසනාවන්.දුවේ ඔයාට බුදු සරණයි.

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 4 місяці тому +13

    හැම දෙම තිබිලා හිතගන්න බැරි විදියට එවා නැති වෙද්දී වෙදනයි තමයි 😢
    තමන්ගෙ තාත්තා වෙනුවෙන් කකුල් දෙක දෙන්න පුලුවන්නම් එ පොඩි කෙල්ල දෙයි තමයි .
    දරුවෝ එහෙමයි ❤.
    හැබැයි තාත්තා වෙනුවෙන් හිටගන්න කකුල් දෙක වෙනුවට කකුල් 6 ක තියෙනවා .

  • @csamarathunga8818
    @csamarathunga8818 4 місяці тому +5

    දෙවියන්ගේ පිහිටෙන් මෙම අයියා ට කකුල් දෙක ක් ලැබෙවා

  • @n.ssumaiya124
    @n.ssumaiya124 4 місяці тому

    අහිංසක ප්‍රාර්ථනාවක්. දීර්ඝායුෂ ලැබේවා ඔය පවුලටම ❤️

  • @kusumalathahewage925
    @kusumalathahewage925 4 місяці тому +7

    Ema daruwatath piyatath mulu family ekatama theruwan saranai. Hama denatama hariyanna one.

  • @KhomariKomodine
    @KhomariKomodine 4 місяці тому +3

    Budu saranai puthe oyata thaththa balaganna bosath diyaniyak wewa❤❤❤❤

  • @Anthurium6910
    @Anthurium6910 4 місяці тому +8

    අනේ ඒ අහිංසක පැතුම ඉක්මනින් ඉටු වේවා❤❤❤❤❤❤❤😢

  • @sasiachi8806
    @sasiachi8806 4 місяці тому +6

    දුවලගෙ ලෝකෙම තාත්තා . මගෙ ලෝකෙත් මගෙ තාත්තා ❤

  • @kelumnisanjaya5021
    @kelumnisanjaya5021 4 місяці тому +6

    අපිට කකුල් දෙකක් ගන්න පුළුවන් තාත්තට
    ❤️❤️❤️❤️ පුළුවන් ද...... ❤❤❤❤ ඒ හිනාව....

  • @d.g.kanthisenawirathna792
    @d.g.kanthisenawirathna792 2 місяці тому

    රත්තරන් කෙල්ල පැටියෙක්,,බුදු සරනයි වස්තුව ❤❤❤

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 4 місяці тому +1

    දුවෙක් කියනනෙම ලෝකයක් ඔය දුව පොඩි කමට හදවත පටුලෙන්ම හිටපු ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉අවයාජ කියමනක් දුවෙක් කියන්නේම පවුලකට හොද දිරියක්

  • @Mindula292
    @Mindula292 4 місяці тому +4

    සසරේ පෙරුම්පුරා එන දරුවෙක් පුතේ ඒක ඔයාට මහ මෙරක ශක්තියක් වේවා

  • @Kusum-r1w
    @Kusum-r1w 4 місяці тому +6

    ඇස් වලට කදුළු ආවා. බුදුසරණයි දුවේ

  • @malnimalni3284
    @malnimalni3284 4 місяці тому +8

    තේරැවන්. සරණයි.
    .

  • @JayaniPeamalal
    @JayaniPeamalal 4 місяці тому +2

    ආදරෙයි මැනික😘හරි යන්න ඕනා උතුරන්න😍😘😘

  • @NilNethu-f5j
    @NilNethu-f5j 4 місяці тому +1

    ඒ තාත්ත මොන තරම් වාසනාවන්තද.❤

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 3 місяці тому

    තාත්තා කොහොමත් විරයෙක් පුතේ😢❤

  • @marietikshi3260
    @marietikshi3260 4 місяці тому +2

    Ammoooo😢😢😢 as dekata kadulu kadagena wathuna e duwa kiyapu deta.ikmanin thaththata kakul dekak hambawei puthe❤ jesu pihitai🥰🥰🥰🥰🥰🥰

  • @IranganiGamage-u9g
    @IranganiGamage-u9g 4 місяці тому +1

    Raththaran duwe mage husma nawatuna . Oyata hariyanawa . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 місяці тому

    ඇත්තමයි දුව මගේ ඇස් දෙකට කඳුළු ආවා.ඔබ සිතන පතන දේ සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏

  • @gamganimasa9242
    @gamganimasa9242 4 місяці тому +5

    Ma asata kadulu awa putha putha oyata tharuwam saranai davi pihitai 🙏🙏

  • @Rajapaksha-w
    @Rajapaksha-w 4 місяці тому +2

    ජීවිතේ අරුත හරි හැටිම තේරුම් යන්න......
    දුවෙක් ඉන්නම ඕනේ පණ යද්දි ළඟ ඉන්න......

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 місяці тому +3

    චූටි මැනිකගෙ ප්‍රර්තනාව ඉෂ්ඨ වෙිවා 😢😢😢

  • @soshithaprabath3659
    @soshithaprabath3659 3 місяці тому

    ගිහාන් පුනාන්දු මහත්මයා මේ වැඩසටහන ඉතාමත් ලස්සනට කරනවා තෙරුවන් සරණයි සියළු දෙනාටම

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi4670 4 місяці тому +8

    දෙම්ව්පියෝ පාරේ දාලා යන දරුවෝ ඉන්න මේ රටේ.පුන්චි දුවේ.ඔයා බෝසත් දරුවෙක්.

  • @madumadu9036
    @madumadu9036 4 місяці тому +2

    🥰🥰🥰 හරිම ආදරනීයයි දෝනී ❤️

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 4 місяці тому +1

    ඇත්තටම me daruwa ගොඩක් huda daruwek budusaranai රත්තරන් පුතේ

  • @N.Rgehedjdmknmslzlpzpl
    @N.Rgehedjdmknmslzlpzpl 4 місяці тому +3

    A thaththata kakul dekak ekmanatama lebenna ona Vishwa shakthiye balayen,❤

  • @chandanilakmali3698
    @chandanilakmali3698 4 місяці тому +3

    ❤❤❤❤ manika.gaodak duka hithuna budusarani oyage paule samata

  • @tharinduwickramasingha1577
    @tharinduwickramasingha1577 4 місяці тому +1

    මේ හිත හොද ළමයි හැමතැනම බිහිවෙන්න ඕනි..❤❤

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 4 місяці тому +2

    රත්තරන් කෙල්ලෙක්........❤

  • @MaaliMaali-t4m
    @MaaliMaali-t4m 4 місяці тому +2

    Dukai Malli oya geana harima adambarai oyalata siyalu deynata siyalu dewi pihitai oya sathutu weynna Hoda duwak oyata innawa jayama weywa

  • @PresannaKumara-u5x
    @PresannaKumara-u5x 4 місяці тому

    අැත්තට මට මෙි කතාවට අැඩුනා එ් දරැවා රටට වටිනා සමිපතක් අැත්තට එ් තාත්තා ට අනිවාර්යෙන්ම කකුල් දෙකක් හමිබ වෙයි 😥😥😥😥😥😥

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 4 місяці тому +2

    ❤❤❤❤❤❤❤මාරම දුකයි

  • @RenukaWimalaweera
    @RenukaWimalaweera 4 місяці тому +3

    Theruwan saranai menika mage putha mulu mahath daru parapuratama adarshayak

  • @AmaAma-m5t
    @AmaAma-m5t 4 місяці тому

    Mara dukai mma aduwa doniga wacana tikata❤❤❤❤

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 4 місяці тому +2

    ❤❤❤❤❤❤Budu saranai duwey oyata.

  • @NKTharanga
    @NKTharanga 4 місяці тому +1

    ඇස් දෙකෙන් කඳුළු ආව.ඔයා හරිම වාසනාවන්ත තාත්තා කෙනෙක් .ඔය තමයි ඔයාගෙ කකුල් ⁣දෙක.ඔයාට දරුව නිසා කකුල් දෙකෙන් ලැබුන දවසට දරුව එක්ක හිරුට එන්න.

  • @TusharaDamayanthi-y9w
    @TusharaDamayanthi-y9w 4 місяці тому +1

    මම මේ වැඩ සහටන මම බලනවා නමුත් අද මගේ ඇස් වලට කදුලු ආවා ගොඩක් සන්වේදනියයි 😭😭😭

  • @aamilasampath5560
    @aamilasampath5560 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤මාරම දුකයි දෝණි

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 4 місяці тому

    Raththara puthe oyanam harima wasanawak mage as walata kadulu awa puthe budusaranai🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @KeerthiGamage-iz1pj
    @KeerthiGamage-iz1pj 4 місяці тому

    ඔයාගෙ තාත්තට කකුල් දෙයක් ඉක්මනට ලැබෙන්න ඕන මගෙ පුතේ.. ආදරෙයි ඔයාට.

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi6144 4 місяці тому +1

    ඇත්තෙන්ම කදුලු ආවා.පුතේ ඔයාගෙ බලාපොරොත්තුව ඉශ්ට වෙයි

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 4 місяці тому

    ❤❤❤❤ budusarai EA puthata ikmanata kakul dekaak ganna lbaewaa

  • @subodinirmala3529
    @subodinirmala3529 4 місяці тому +1

    ඒ කතාවට ගොඩාක් ඇඩුනා මැණික 😢😢😢😢

  • @ajanthakalyani3912
    @ajanthakalyani3912 4 місяці тому

    බුදු සරනයි මගෙ මැණික ඒ වචන ටික ට කදුලු ආවා

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 4 місяці тому +1

    තෙරුවන් සරණයි ඔයාලට ❤

  • @tharinduwickramasingha1577
    @tharinduwickramasingha1577 4 місяці тому +1

    අනේ මේ කතාවට මම අඩුවා😢❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 місяці тому +4

    අනේ මැනික මටත් ඉකි ගහල ඇඩුන අනේ පුතේඔයා ලොකු වෙලා තාත්තව ඵලාගන්න

  • @AnushaSanjeewani-y6y
    @AnushaSanjeewani-y6y 4 місяці тому +1

    Budu saranayi puthae❤❤❤❤

  • @FuuGhh-lj9lz
    @FuuGhh-lj9lz 3 місяці тому

    අනේ ඒ කතාව ...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @JenetDomenica
    @JenetDomenica 4 місяці тому +1

    ❤❤❤ ආදරෙයා පුතේ

  • @nimeshahansamali467
    @nimeshahansamali467 4 місяці тому

    මටත් කදුලු ආවා අනේ පුතේ❤❤❤❤

  • @arunamahesh1382
    @arunamahesh1382 4 місяці тому

    Ane duwe oyata bs.❤❤oya loku unama thttawa hodata balala ganna.

  • @DjBrawo-fr5zx
    @DjBrawo-fr5zx 4 місяці тому +1

    ❤ Devi pihitayi

  • @IndikaGamaarachchi-n2v
    @IndikaGamaarachchi-n2v 4 місяці тому +5

    මෙි කතාවට ඇස් වලට කඳුළක් නාවොත් එ තාත්තෙක්වත් මනුස්සයෙක්වත් නෙමෙයි

  • @DamayanthiRajapaksha-n8w
    @DamayanthiRajapaksha-n8w 4 місяці тому +1

    ඇස් වලට කදූළු ආවා දුවෙ බුදු සරණයි දුවෙ

  • @lilasri3440
    @lilasri3440 4 місяці тому +3

    Budusarani davepehetai duwata jayawewa

  • @namalliyanagam7692
    @namalliyanagam7692 4 місяці тому +1

    බුදුසරනයි දුවෙි ඔයාට

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 4 місяці тому +2

    Matath hari dukai 🎉🎉🎉

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 4 місяці тому +1

    බුදු සරණයි❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 місяці тому

    බුදු සරනයි සියලු දෙවි පිහිටයි

  • @ShashikalaDhamayanthi
    @ShashikalaDhamayanthi 4 місяці тому +2

    Aththatama sathutui

  • @Nilufa-d9d
    @Nilufa-d9d 4 місяці тому +2

    Harima adaraneeya daruwek .thaththa gana thiyena oya adare hamadatama thiyaganna puthe .❤❤dalada hamuduruwange pihitai manika❤❤❤

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 місяці тому

    Lankaavata thava aurudadakin anava a aavama .Mae duula kohaeda haettipola kiyala .hoyala annam.budusaranari

  • @blackshadowea.d6707
    @blackshadowea.d6707 4 місяці тому +1

    ඇස් වලට නොදැනිම කදුලක් ආවා.

  • @shamalid6893
    @shamalid6893 4 місяці тому +3

    ඇස්දෙකට.කඳුළු.ආවා පුතේ

  • @ranithakarunanayaka22
    @ranithakarunanayaka22 4 місяці тому

    So proud 😢 daughter!!! I feel so sorry

  • @lyricsmaster726
    @lyricsmaster726 4 місяці тому +1

    අම්මෝ...😢😢😢 පුතේ

  • @kapilarajapaksha6380
    @kapilarajapaksha6380 4 місяці тому +1

    Oyage adishtanaya saba wewa patiyo

  • @chandanasilva3872
    @chandanasilva3872 4 місяці тому +3

    Punchi donita budusaranai

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 4 місяці тому

    Ane harema dukak awe puthe jasupihiyai❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 4 місяці тому +1

    Siyelu denateme Jesu Pihitai e sahodereyate ikmeneteme kakul dekak labevai prarthena kereneva

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 4 місяці тому +1

    Oy nm puthe dewa duthiyak. Suba anagathayk oyala hamotama. Devi pihitai. Budu saranai.