Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සැමදා මගේමයි කීවේ ඔයාමයිඔය දෑස අද ඇයි ඉවත බලාසිහිනේ සදාකල් සැදුවේ ඔයාමයිඅද මම මෙහේ තනිවෙලාරෑ අහසේ සඳ පායන්නේ නෑමේ අන්ධකාරේ මට පුරුදු නෑළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑආදර වදන් වැල් ඔබ මට කියා දුන්පෙරසේම අදටත් ඇහෙනවාවෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයිහිත මගේ හඬා වැටෙනවාරෑ අහසේ සඳ පායන්නේ නෑමේ අන්ධකාරේ මට පුරුදු නෑළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑරෑ අහසේ තරු පායන්නේ නෑමේ අන්ධකාරේ මට පුරුදු නෑළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
Supper ❤❤
Packed with feelings... Wow...
Amazing
Love this
😘😘😘
🌸💕🌸💕
❤❤❤
සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනිවෙලා
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
රෑ අහසේ තරු පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
Supper ❤❤
Packed with feelings... Wow...
Amazing
Love this
😘😘😘
🌸💕🌸💕
❤❤❤