Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ යකාගේ වෝකල් ටෝන් එක වෙනමම ලෙවල් එකක්. පලවෙනියටම අහපු සින්දුව තමයි ආකහේම මං.. එතන ඉදං මං මේ යකාගේ ෆෑන් කෙනෙක්..❤
Wow .. effortless ❤️
😍😍😍 මාරම දක්ශතාවයක්❤❤
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේමාගේ දිවියේ අන්ධකාරේඔබගෙන් පෙර නෑ මා කිසිදාහිරු අග බැලුවේනෑ මා කිසිදා හිරු අග බැලුවේපැතුමන් අඳුරේ සිරවුයේඔබගේ සෙනෙහෙන් ආදරයේඅර්ථය ලැබුවේකඳුලැල් දිය දහරානෙතඟින් නොකැඩී ගලා ගියේමා තනි වීසිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේචන්ද්රයන් පිදූකිරණක් සඟවාලා හොරෙන්වර්ණවත් කලේමාගේ සිහිනේ ඔබේ නමින්වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්)සිසිලක් ලෙසින්ඔබ මා හද පුබුදු කලේවසන්තයයි මාගේ දෙතොලේසිහිවන්නේ ඔබෙ මුව හමුවේකැළඹීලා සැමදා ඔබගේකැළුමන් අතරේඅප නෙත් ගැටෙනා මොහොතේඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේරඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවීචන්ද්රයන් පිදූකිරණක් සඟවාලා හොරෙන්වර්ණවත් කලේමාගේ සිහිනේ ඔබේ නමින්වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්)සිසිලක් ලෙසින්ඔබ මා හද පුබුදු කලේචන්ද්රයන් පිදූකිරණක් සඟවාලා හොරෙන්වර්ණවත් කලේමාගේ සිහිනේ ඔබේ නමින්වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්)සිසිලක් ලෙසින්ඔබ මා හද පුබුදු කලේ
Superb 🎧✌️
මේවා ට්රෙන්ඩින්ග් වෙන්න ඕනි වෝකල් ටෝන්❤
What a voice🤩
take a bow 😍😍😍
Voice ❤❤
daddy version still the best
😂😂😂 Haa
yakek 🔥
Yes … Absolutely amazing voice since his childhood…. Good luck Malli… All credit to your Mom ( Our loving Teacher)
Underrated voice. 😍
The voice 😍❤
Wow
❤
🥇🏆
bro cooked it!
✨✨
Puh 🥶
❤❤
This song 🎶 has a special place in my heart ❤️ the best person in my life I met my wife .. today family with 2 kids ..
Ego singing 😂
Voice ❤🎉
❤❤❤
මේ යකාගේ වෝකල් ටෝන් එක වෙනමම ලෙවල් එකක්. පලවෙනියටම අහපු සින්දුව තමයි ආකහේම මං.. එතන ඉදං මං මේ යකාගේ ෆෑන් කෙනෙක්..❤
Wow .. effortless ❤️
😍😍😍 මාරම දක්ශතාවයක්❤❤
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා
හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ සිරවුයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ
අර්ථය ලැබුවේ
කඳුලැල් දිය දහරා
නෙතඟින් නොකැඩී ගලා ගියේ
මා තනි වී
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ
චන්ද්රයන් පිදූ
කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ
මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්)
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ
වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹීලා සැමදා ඔබගේ
කැළුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ
ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී
චන්ද්රයන් පිදූ
කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ
මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්)
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ
චන්ද්රයන් පිදූ
කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ
මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්)
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ
Superb 🎧✌️
මේවා ට්රෙන්ඩින්ග් වෙන්න ඕනි වෝකල් ටෝන්❤
What a voice🤩
take a bow 😍😍😍
Voice ❤❤
daddy version still the best
😂😂😂 Haa
yakek 🔥
Yes … Absolutely amazing voice since his childhood…. Good luck Malli… All credit to your Mom ( Our loving Teacher)
Underrated voice. 😍
The voice 😍❤
Wow
❤
🥇🏆
bro cooked it!
✨✨
Puh 🥶
❤❤
This song 🎶 has a special place in my heart ❤️ the best person in my life I met my wife .. today family with 2 kids ..
Ego singing 😂
Voice ❤🎉
❤❤❤
❤