මේ කතාව korean episode wlt වඩා වෙනස් කරල තියෙන්නේ ...😍සිදුවීම් පිලිවෙල real Korean drama එකට වඩා වෙනස්..wow...❤️ඒක නිසා real korean drama ek බලල කතාව තේරුම් ගන්න අමාරුයි...මාර ගැලපෙන විදිහට කතාවෙ පිලිවෙල වෙනස් කරල තියෙනවා ...😍😍😍
Waiting for this nice song . Thanks for the adding this. When i was hear that words " රහසේ මා ගැන තවම සිතනවද? දෑසේ කදුලැලි දුකට සලනවද? පොරොන්දු දුන් හැටි අමතක නෑ මට ජීවිතේම ඔබ මගේ පෙම්වත" really felt it. Very nice song
Kathawa.. githa tika a wagema saimdang lee geaum thuma 🌸🌺❤️bawanawak wage harima lassanai a wagema godak adarshamath. Sujatha diyanigen passe kamathima eka meka
ලංකාවේ තියන සමහර සිනි බෝල කතා ලඟින්වත් තියන්න බෑ මේ කොරියන් කතා නම්. හරිම ලස්සනයි, අර්ථයක් තියනවා. බලන්න ආස හිතෙනවා. 👍👍
අනිවාර්යයෙන්ම 👍💜
ඔව්💗
Sira kathawa lankawe ekakari ratawak
මෙයනම් මතක සිතුවමක්මැයි... මා දුටු ධෛර්යමත්ම ගැහැණිය සයිම්දම් ඔබයි❤️❤️❤️
එක එපිසොඩ් එක්කවත් මිස්නොකර බලපු අය කෝ 😊
🥺🙌
@@user-pz8nl4sj8w මේ ඇවිත් ඉන්නේ 😊
Mama 👍👍👍
@@thilininadeera4372 ෂා නියමයි 😊
Mama
ඒ සින්දුව බාවනාවක් ❤️😍😍....කතාව වගේම සින්දු ටිකත් හරිම ලස්සනයි ❤️❤️❤️❤️😍😍😍😍😍
මේ කතාව korean episode wlt වඩා වෙනස් කරල තියෙන්නේ ...😍සිදුවීම් පිලිවෙල real Korean drama එකට වඩා වෙනස්..wow...❤️ඒක නිසා real korean drama ek බලල කතාව තේරුම් ගන්න අමාරුයි...මාර ගැලපෙන විදිහට කතාවෙ පිලිවෙල වෙනස් කරල තියෙනවා ...😍😍😍
Ow eka aththa 😍
කාටද මේව විග්‍රහ කරන්න පුලුවන් අනේ මන්ද ලස්සනයි ඉමිහිරියි සුන්දරයි කනට ප්‍රියයි අවකාශය හොදින් ඉඩ සපයල තව මොනවද කියන්නෙ අපි ආසාවෙන් අහනව මත්වෙලවගේ
Match එක දින්නා වගේ සතුටක් ආවෙ සයින්දම් දිනුවම🥰🥰🥰🥰🥰
අනේ මාත්
❤❤❤❤❤
ඉවර වෙනවා දැනුන් නෑ අනේ....සින්දුව හිතේ බරට දැනෙන වචන තනුව.සියල්ල ම අපූරුයි ..🙏🙏🙏
Sira
මේ ආත්මේ හිමි නොවුනට අපි අපිට ආදරෙයි ......... මතක සිත්තම් ❤️
ඉන්දියාවෙ කතාවක් වුනානම් තව සතියක්වත් යයි හොඳම කඩදාසිය තෝරගන්න 😆
ඒකනම් ඇත්ත 😂
Apoii oww..mekup muna loku kara.podi karala.durata pena hati pennanna waruwak yanawa
අම්මපා ඔව්😂
Derane ekak unanan aurudu dekak ynwa
ඒ ආදරේ මේ ආත්මෙ වත් එකතු වෙනව නං . 😥😥
එකතු වෙන්නේ නෑනේ, දුකයි ඒ ගැන 🥺🥺
Ehema wen na ekai hitha ridena kthawak kiynne hbai marama lssanai ❤️
එදා වගේම ඔබ මට හිමි නැතී..
සෙනෙහසින් අපි දුර වැඩී.. 😍 භාවනාවක්..
හරිම ලස්සනයි
හෙට episode එක බලනකම් ඉවසිල්ලක් නැති අය කෝ 😍❤️🍃🌸
තව පොඩ්ඩෙන් පපුවෙ අමාරැව හැදෙනවා අයියෝ…😁😃😆❤️
දිනුම දෙන වෙලාවේ සයින්දම්ට වඩා මම බය උනාද කොහෙද🥰😍♥️
Waiting for this nice song . Thanks for the adding this. When i was hear that words " රහසේ මා ගැන තවම සිතනවද? දෑසේ කදුලැලි දුකට සලනවද? පොරොන්දු දුන් හැටි අමතක නෑ මට ජීවිතේම ඔබ මගේ පෙම්වත" really felt it. Very nice song
Yep true
Mmm....aththa
නපුර හැමදාම දිනන්නේ නැහැ.කවදාහරිම දවසක හොඳ ඉදිරියේ පරදින්නම වෙනවා.😌
Eka eththa👍👍
Truth ♥️👍
දෑත මත ඔබෙ දෑත... සිංදුව තේමා ගීතය කලා නම් මීට වඩා ලස්සනයි නේද🥺❤️
කතාව වගේම සින්දුවත් ලස්සනයි..💐💐💐❤️❤️🌹🔥🤗
මෙ කොටස බලන්න තමයි ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ ❤️❤️❤️
මතකයම ඔබෙ නොනිමි සිත්තමක්
බිඳෙන් බිඳ වෑහුණු කාලයේ සායම්
කඳුළු පත්‍රයක හොවා ආයාසයෙන්
අතීතය පිරිමැද සියුම් සිනා තුඩගින්
වර්ණයක් සොයනෙම් ඔබ ද නොදන්නා
ප්‍රේමයකි ගැඹුරින්ම රටා විසුරන රිදුමක
සුසුම් අතරමංවී හැර නොයන මා තවම
දිනක වර්ණ සෘතුවම මා සොයා නාවත්
දැනෙයි නම් හුරු සුවඳ පින්බර ස්නේහයේ
නවතිමි සක්මනේ බලා ඉන්නට දේදුනු දෑසක් ❤️❤️
මේ කතාවේ සින්දු ටික විතරක් එක දිගට අහන්න තියෙනවා නම්.
Song එකත් පට්ට....අද episode එකත් ලස්සනයි 😍😍😍
ඒ සිංදුව🥺❤
Chamara fernando අයියෙ..ඔයාගෙ හඬ භාවනාවක්..🥺❤
අති විශිෂ්ට නිර්මාණයක්
❤️
ස්තුති යි රූපවාහිනි ය ❤️❤️❤️🙏👍
මලක් වන් ඇය තනි කතක්...
නමුත් ඇය විදි දුක් කදක්...
නැත දිවා-රැය ලත් සැපක්...
අදිටනින් දිනු මහ ජයක්...!
අදිශ්ටානය කැපවීම උත්සාහය පෙරදැරිව ලද ජයග්‍රහණයක් වේද..එම ජයග්‍රහණය හිමි ඔහුට හෝ ඇයට වාසනාව හා අවාසනාව යන වචන දෙක ඵලයක් නොමැති වචන දෙකක්ම පමණයි..
නමුත්, ඔහු හෝ ඇය ලබන ජය හෝ පරාජය දෙස බලන සමාජය වාසනාවන්තයා හො අවාසනාවන්තයා ලෙස තම රුචිකත්වය මත නම් පටබදිනු ලබන අතරම ඔහු හෝ ඇය ජයග්‍රහණය උදෙසා කල කැපකිරීම ආදර්ශයට නොගෙන වාසනාව තමා වෙත එන දෙස නොඉවසිල්ලෙන් බලා සිටියි. එය ඔහු හෝ ඇයගෙ අවාසනාවයි.
❤️❤️❤️හිතට දැනෙන කතාවක් වගේම සින්දුවත්.
නිමා නොකල ඒ කතාව කවදාවත් අමතක නොවේවි❤️❤️❤️❤️❤️😢🌹🌹🌹🌹🌹💘💘💞 හදවතේ ගැස්ම නවතින තුරුම
විරහභර පද පේලී
සහ
මනස ගැඹුරටම ඇද දමන සංවේනීය කටහඩ......සංයෝජන 🎶එය හදවත රිදවයි.....
මිනිසුන්ගේ ආතමය ස්පර්ශනට ඇති හැකියාව✨
ඇති ගීත විරලය.
මම දැන් ඒ විරල බව තුලම සුසුම් සලනු ඇත. ✋🏻🤓
ලස්සනයි ඒ වදන් පෙල 😊
සගවාගෙන අපේ ආදරේ මතක
නාදුනන සේ ඉමු අපි හැමදාම
හිමි නැතත් මම ආදරෙයි ගොඩක්
නුඹට හැමදාම
මගේ පපුවත් ගැහුනා.හිතා ගන්න බෑ කවදාවත් එක දිගට ටෙලිනාට්‍ය නොබැලුව මම ඇයි මේකට ඇබ්බැහි වුනේ කියල.සමහර විට මගේ ආදරෙත් මේ.වගේ නිසා වෙන්න ඇති කවදාවත් අයිති කර ගන්න බැරි එත්.දාල යන්නත් බැරි දුර.ඉදන් පරිස්සමෙන් බලාගන්න.මම කුමාරයගේයි සයින්දම්ගෙයි ආදරේ විදිනව පට්ට විදියට.අයිතියක්.නැතත් ආදරේ ආදරේමයි.කවදාවත් අයිති කර ගන්න හිනෙන් වත් උත්ස නොකර එයාගෙ සතුට ගැන විතරක් හිතන
පමාවී හෝ වසන්තය එනවා සත්තයි...!!! ❤️
හරිම ලස්සන සිංදුවක්.👌❤️🔥
"ගස සුළඟේ බලපෑමට නතු වී නැහැ"
Episode 50 ක් ගිහින් දැනුනෙවත් නෑ ඔක්කොම එක හුස්මට බැලුවා වගේ දැනෙන්නේ ....... 🥺🥺❤️
සිංදු ටික නම් මරු
අලුත් සින්දුවක් දාලා...😍❤
මට නම් ජීවිතේ දින්නා වගේ සයින් දම් දින්නා කිව්වම
සැක් කතාව ඉවර කරපු කැත 😍 හෙට වෙනකන් ඉන්නෙපෑ හුම් 🤷🏻♀️ 😌🥰
Ow
පිස්සුවක් 🥺❤️
සිංදුව මාරම ලස්සනයි😍
අද සින්දුව හරි ලස්සනයි😍😍
❤️❤️❤️❤️❤️😍😍😍😍 ආසම කතාව ❤️❤️❤️❤️
ඒ අවසානයේ හිතට ආව සැනසීම 😍
Nice new song ❤️
❤❤❤...මාරම ලස්සනයි ......❤️❤️❤️❤️❤️❤️❤️❤️
Wow....oyala me kathaw ahala thiyenawada..?sujatha diyani ekei me drama ekei kathawa aththatama siddawela thiyenne ekama kalayakadi...😯e kiyanne sujatha diyani eke rajathuma me drama eke rajathumamai...❤️😍changumi saimdang dennm ekm kalayk jiwathwela thiyenne ..❤️
අද තමා ටිකක් හිනා වෙලා බලපු කොටස ❤🤗🤗
අද කොටස නම් ගොඩක් ආසාවෙන් බැලුවා. ලස්සනයි..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕
ඇහැට කඳුලක් ගෙනෙන කටහඬ භාවනාවක්....
පුදුමාකාර සතුටක් දැනෙන්නෙ හිත්ට අනේ🙂❤️
Harima lassanai mathaka siththam athulu mulu thema geetha rasama..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඒ සින්දුව හිත කොනිත්තනවා උනත් අහන්න හිතෙනවා 😪
මුලින්ම යන සින්දුව හිත හිරවෙනවා වගේ...🥺🥺 මේ කතාව න ම් අනේ මන්දා ❤❤❤🥺
හෝ..හෝ...කව්ද මේහ්...ගායකයා...❤️🤗🤗🤗❤️❤️❤️🌹🌹🤗🤗🤗
ආසාවෙන් බලන කතාවක්😘🥰
අනේ ඒ සින්දුව 🥺❤😪
සයිංදමි දිනුවා යේ........😍😍😍
සිංදුව ❤🥺🥰
හෙට වෙනකම් කොමද අප්පා මං ඉන්නෙ ඉවසෙගන
අලුත් සිංදුවනම් නියමයි බවනාවක් වගෙ
හදවතත් මොහොතක් නතර උනා වගේ ❤️❤️❤️
ඇබ්බැහිවෙලා දැං නං 😍😍💛
සිංදුව ❤
මතක සිත්තම් 😍❤️😍
Very beautiful today 👍❤
I like the old song 🤔❤️
හානේ...REDE ජි යූන්ගේ ගේ photo එකක් ගත්තනේද? හොරගෙඩියා වගේ මේ ආත්මෙත් පුළුවන් විදිහට හොරෙන් හරි සයිම්දම්ට උදව් කරනවා.😢
කතාව ඉවර වෙන්න ලගයිනෙ 😭😭😭 ගොඩක් දුකයි 🥺🖤
Ehemada 😔😔
හැබැයි තව කොටස් 20 ට වඩා තෙයෙයි
Aneee😕😓
නෑ
තව ගොඩක් තියෙනවා
Wooow anthim tika maruuuuu😁❤️
සිංදු ටික නම් මරු👍❤️🙂
Kathawa.. githa tika a wagema saimdang lee geaum thuma 🌸🌺❤️bawanawak wage harima lassanai a wagema godak adarshamath. Sujatha diyanigen passe kamathima eka meka
Me song eka kathai. Kalin song eka lassanai.
මාර විදිහට දුක් උනා සයින්දම් එන්නෙ නැති වෙයිද කියලා.ඒත් එයා ආවා ❤❤ හැබැයි ඉවර කරේ හොදම තැනින්.ඒනිසා ඉවසිල්ලක්නම් නෑ ඊළග කොටස දෙනකම්😒
ඔබත් හිටියා ජිවිතේ ...
කලින් තිබ්බ song eka lassani🙂😒
සයිම්දං නම් හරිම නුවණක්කාරයි 😍
ස්තුතියි .
Wow lassanai
කලින් සින්දුව ට වඩා මෙ සින්දුව ලස්සනයි ....කියන කට්ටිය කො....❤
Anthimta yana song eka hitha eka thanaka naththana krnwa.. Thamange hangichcha adarayak aya mathak wela riddann puluwan e sinduwata
සින්දුව අලුත්වෙලා🤍🤍🤍🤍🤍
Ammo harima sathutui adanam😍😍
සිංදුව 🥺🥺
සත්‍ය ජය ගනි😘😘😘😘
Marvaloussssss
අනේ සයින්දම් ඔයා ට පුලුවන්💛
Rhase.... ma gana thwa.. sithanwad... - kumaraya ge adrae
Nice song ♥️😌🎶
Me song hari lassanai.bawanawak
Lyrics dannako kawuru hri
My favourite ♥️✨
""""****OSHIN****,CHANGUMI*****,SAINDAM*****THANK YOU LOTS OF RUPAWAHINI!!!!!!!!DSAKA GANANAWAKATA AMATAHSKA NOWEWEWI!!!!DIRIYA KANTHAWANI,RUPAMAYA MADDYAYEN JEEWAMANASE APA WETHA PEMINI OBASAMATA PRANAMAYA!!!!!!!
❤️❤️❤️ l love it ❤️❤️❤️
Sindu dekm godaaak lassniiii
Thanks
❤
Kathawa wagema sindu tikata th hitha niwenawa.♥️♥️♥️🖤🥀
ආදරෙයි ❤️