Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සැබෑ ආදරයට හොදම උදාහරණය ලීගියුම් 😍❤️ හදවතට කතා කරන සුන්දර සිත්තමකි මතක සිත්තම ❤️😍 අදත් කතාව ලස්සනයි වෙනදා වගේම. එක කොටසක්වත් මිස් නොකර බලපු අය කෝ බලන්න ☺️❤️
නාකි සෙට් නිසා තමා රටක පාලනය හරියට කරන්න බැරි.හොඳම උදාහරණය ලංකාව
අනිවාර්යයෙන්ම
Oo eka aththa
♥️♥️කපල් එක එකම විදිහටම ඇදුම් ඇදල.අනාගතය කොහොම උනත් අද මාර ලස්සනයි ඩබල එකට චිත්‍ර අදිනවා.❤️🔥
ඔව් අනේ ආස හිතෙනවා, දෙන්නම ඉතින් ලස්සනට චිත්‍රයත් ඉවර කරනවානේ, සයින්දම් මොන වැඩේ කලත් ලීගියොන් කුමාරයාගේ සහය නැතුව බෑ 🙂❤
Hmm 🙂❤️
@@gebriela5247 මෙයාලා චිත්‍රය හරියට අදිනවද
@@thushanipoornika2597 ඔව් ගොඩක් ලස්සනට අදිනවා, රජතුමා ජීවමානව ඉන්නවා වගේ
හැමෝටම හිමි වෙන්න ඕන අවශ්‍යම මොහොතෙදි ලගින් ඉදන් හයියක් වෙන..හිතට සතුටක් සැනසීමක් දෙන ආදරයක්...❤️🥰🙏❤️🥰🙏
ඔව් ඒක ජීවිතේට ගොඩාක් ශක්තිමත් 🙂❤
ඇත්තටම
රජතුමා මහ ඉරිසියාකාරයෙක්...එයා නොවෙන්න ලි ගියොං සයිම්දං ආදර කතාව තවත් ලස්සන වෙන්න තිබුනා❤❤❤🥲
ලී ගියෝම් කියන්නේ ඇත්තටම ආදරණීය කෙනෙක් සයින්දම්ට මුකුත් කියනවට කැමති නෑ ඒ තමයි ආදරේ 🥺
අප අධ්‍යාපනය ලබන්නේත්,උසස් අධ්‍යාපනය ලබන්නේත්,රැකියා කරන්නේත්,රැකියා වල මුල් පුටු වලට පත්වන්නේත් අතීතයේ විසූ සයින්දම් වැනි කාන්තාවන්ට පින් සිදු වන්නටය.ඒ සෑම අවස්ථාවකම මෙලෙසම නින්දා අපහාස චෝදනා වලට ඇය ලක්වන්නට ඇත.මුළු ඉතිහාසයේම විසූ අධිෂ්ඨානශීලී එවැන්නියන්ට මාගේ ගෞරවය 💐💐💐💐
ඒක ඇත්ත නංගා ❤❤
මේ කතාව නම් කව්දාවත් එපා නොවන ආදරනීය කතාවක් වෙලා. සයින්දම් ලී ගියොම් ආදරය නම් පුදුමාකාරයි...😥❤️❤️❤️
ඒ ආදරය අපිට බොහෝ දේ ඉගැන්නුවා 🙂❤❤
@@gebriela5247 hama massege ekakata reply danne ai 🤔
අක්කෙ ඔයාගෙ නම කියන්න පුලුවන්ද? ඔයාගෙ channel එකේ ලොකුම fan කෙනෙක් මං.ඔයා මේ දවස්වල දාන වීඩියෝ වලින් තේරෙනව ඔයත් සයින්දම් වගේම හිතක් තියෙන සුන්දර කාන්තාවක් කියල.❤️❤️❤️❤️
@@lflucky4043 කලින් ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කරා පුළුවන්නම් හැමෝගෙම කමෙන්ට් වලට රිප්ලයි දාන්න කියලා, ඒයාලා ගොඩාක් ආසයි කිව්වා ඒකට, අනික් අය එහෙම රිප්ලයි දානවා අඩුයි කිව්වා, ඒ ඉල්ලීමයි මා මේ ඉටු කරන්නේ 🙂❤ ගොඩක් අය මගෙන් කතාවේ නොතේරෙන තැන් අහනවා, මට පුළුවන් විදිහට මං කියලා දෙනවා
@UCo9JzBuXpQ8ig-j-SA_aE8g මට channel එකක් නෑ dear, මං කොල්ලෙක් නෙමේ, කෙල්ලෙක්
ලී ගියොම් තුමාගේ..වගේ ආදරයක් ලබන්න කොච්චර වාසනාවන්ත වෙන්න ඕන ද..? සයින්දම්ගේ පරිත්‍යාගය ...එකිනේකා වෙනුවෙන් තියන ගෞරවය..❤️❤️❤️❤️
Hitha ganna beneda?
අනේ ලි ගියුම් තුමා ❤️ හරිම පිං පාටයි
තවත් සිත්තමක නිමාව 😍❤අද නම් ගොඩක් ලස්සනයි කතාව.❤බොහොම ස්තූතියි 🙏 💚
Hmm
මේකෙ රාජ සභාව දකිද්දි මතක් වෙන්නෙම අපේ රටේ පාර්ලිමේන්තුව 😂💔
සයින්දගෙයි ❤️ලී ගියුම් කුමරුයිගේ අදහස් හා ආකල්ප ඉතාමත් එක හා සමානයි,අසම සමයි දෙන්නාට දෙන්නා ගැලපුනත් ඇයි බැරි එකතු වෙන්න ඒම උනා නම් කොච්චර සුන්දරද ❤️😩😍👌
සිංහහම පොරවාගත් බූරූ පාලකයන් ලොව ඕනෑම තැනක සිටින බවත් ඔවුන්ට අවැසි මියයාමට පන අදිමින් සිටියත් බලය තමාගේ ම පමනක් කොට ගෙන සිටීම බවත් මේ කතාවෙ එන රජුගේ චරිතයෙන් මනා ලෙස ගම්‍ය වේ..😂
ඒක ඇත්ත 🤣🤣
Definitely
ලංකාවේ වර්තමාන තත්ත්වයට ගැලපෙනම කතාවක්
හැමෝම ලයික් කරන්න අපිට මේ කතාව යූ ටියුබ් හරහා ලබා දෙන නිසා
ඔව් අනේ ඒක ඇත්ත
@@gebriela5247 ඇත්තමයි
අතීතයේ පෙම් කතාව අවසන් ද🥺....නිමා නොකල එ කතාව අමතක ද🥺🥺😓❤️❤️❤️ සයින්දම් ලීගියොන් ආත්මීය ආදරයක්, ❤️❤️
🥺🥺🥺❤
නාදුනන සේ ඉමු අපි සැමදා 🎶❤️😟
මේ කතා මාලාවේ මගේ ප්‍රියතම ගීතය
" වැසියන්ට සිහින දකින්න ඉඩදෙන්න "
ලස්සනයි නේද ඒ අදහස්?
අනේ සිංදුව අහද්දින් හැමදාම හිත රිදෙනවා ඒත් මාර ලස්සනයි කතාව
තේමා ගිතය අම්මො බාවනාවක් 🖤🥰👋
අලුත් තේමා ගීතය හොඳයි.ආය වෙනස් කරන්න එපා.නුවන්දිකා අක්කාගේ හඬ ඉතා විශිෂ්ටයි. හරිම මිහිරියි.💟 හැගීම්බරයි.
මං හිතන්නෙ ජාතික එකෙන් තේමා ගීත දෙකක් හදන්න ඇත්තෙ කතාවෙ මේ කොටස් වෙද්දී අළුත් තේමා ගීතයට ගැළපෙන්න වෙන්න ඇති... නැත්තං මුල් තේමා ගීත දෙකකුත් පසු නාමාවලිය යද්දී තවත් එකකුත් පටිගත කරන්නෙ නැහැනෙ... මට නම් ලස්සන මුල් තේමා ගීතය. ඒ මේකට තාම කණ නුහුරු නිසා වෙන්නැති. කොහොම උනත් කමක් නෑ ඉතින් නුවන්ධිකා චාමර දෙන්නගෙත් කටහඬවල් හරිම මිහිරියිනෙ....
@ye hawa Gyomyun ඔව් අර පරන එක හරි නෑ 😊
මේ තේමා ගීතය දාන්නේ බ්‍රහස්පතින්දා විතරයි.ගිය සතියෙත් බ්‍රහස්පතින්දා දැම්මා.
මේ පිරිමි පුදුම බයක්නෙ තියෙන්නේ දක්ශ ගෑනු උදවියට😂
Kathawl tiynew atta kiyl hithn moda gnuth innwne lnkwe 😹
Aka aththa
Kathawl vithrak newei samanya jeevitheth manussayt wada ganu kenat adaym wadi nm prashna......😂😂😂😂😂Mn dakl thiynwa
සයින්දම්ගේ ලිගියොන්තුමාගෙයි ආදෙරේ හරි ලස්සනයි . ❤️
ලී ගියෝම් වගේ චරිත සැබෑ ලොකෙත් හිටියනම්..... 💔
ඉන්නවා.. හම්බෙන්න තරම් අපි පිං කරලා නෑ.. පිළිගන්නවද ඒක සයිම්දන්ගෙත් පව.. 🤴😒
Saindam wage ganuth aththa loke hitiynm 💔
දැන කතාව ඉවර වෙන්න ළඟයි අනේ....තව ටිකයි.....ආයෙ නම් මේ වගේ කතාවක් එන එකක් නෑ.😥😥😥
රජතුමාට නම් තියෙන්නෙ රුසියාවට ව්ඩා ලොකු ඉරිසියාවක් එක්කමහන්තාන කන්දත් මඩියෙ ඔබාගන්න තරම් හිතෙන තන්හාවක් වගෙයි.😑😔💔
ඔය තාම ටිකයි දැක්කේ ඒ ඉරිසියාව, තව ඉස්සරහට යමු කෝ 😒😒
@@gebriela5247 ai rajathuma mokada karanne eyalata issrahat
@@ishup3625 e denava maranna napuru amativarayata rajatum Ana karanawa
@Ishu P ඔව්ව්ව්ව්😒😒😒😒😒
@@gebriela5247 චංගුමීට රාජකීය වෙදදුරු තනතුර දුන්නෙත් මේ රජතුමා මයි
🌼මතක සිත්තම් කොටස් ඔක්කොම Mis නොකර බලපු අය කෝ බලමු... 🥰❤
Innawo
Me
මං
ඕන්නැති කතා කියද්දි ගහන්න හිතෙනවා රජාගේ මූන චොප්ප වෙන්න 😡😡😒😡
ඔව් අනේ හොම්බට හැටක් අනින්න හිතෙන්නේ 😡
@@gebriela5247 ඔව් නරියා 😡
Mona gan gewalayekda mnda me raja 😡😡😡😡
😠ow me raja mahaa
සයුම්දම් එහෙම කරේ ලීගියුම් තුමාට තියන ආදරයට එකිනෙකා තුල තිබෙන පරිත්‍යාගය 😔අහිමි වුවත් ඇයට ඇති ආදරය ඔහුගේ හිත 😒❤️
නිමා නොකළ ඒ කතාව අමතකද......😓😓 අලුත් කතාවක් ලියන්නේ මං කොහොම. . . . .😖😩
🙂 මතක සිත්තම් එක episode එක්කවත් මිස්නොකර බලපු අය කෝ 🙂❤ ආදරණීය ලස්සන කතාවක් ❤😊 .....ස්තූතියි ජාතික රූපවාහිනී.... 😊
Me api
INNOOOOO
@@hajara7728 මේ ඇවිත් ඉන්නේ 🙂❤
@@nadeesudarshi5 මේ ඇවිත් ඉන්නේ 🙂❤
ටිපර් රථ ගැවසීමට ඉඩ ඇත.ඔබේ ආරක්ෂාව ඔබ සතුයි.ස්තූතියි
✨ගිනිගෙන දැවෙනා ගිනියම් හදවතනිවාලන සෙනෙහෙ සිසිලසමාගේ පෙම්වත...තරු කැට දිලිසෙන නෙතු අග බැල්මෙන්නොකියා කියනා සෙනෙහෙ කතන්දර....තොල්පෙති අතරින් නික්මෙන හසරැලිගෙන එයි හද වෙත මිහිරැති මීවිත...ජීවන ගීතේ එක් පදයකවත්ලියා නැතිදඅපි අපගේ වන බව....✨-✍🏻A.D.M
ලස්සනයි dear 🙂❤
👍👍👍
@@gebriela5247 ස්තුතියි 😍
Lassana kathawaka lassanama comment ekak හරිම ලස්සනයි ඒ වදන්😍🥰😍🥰🌷🌷
@@dhammikawickramage784 ස්තුතියි 😄
ඒ දෙන්න ගේ ජිවිත විනාශ කරේ රජා
එදා වගේ මට හිමි 🙂නැති ඔබේ සෙනෙහස දුර වැඩී ❤❤
❤❤
නාදුනන සේ ඉමු අපි සැමදා ... ❤️
බලයට කෑදර රජෙක් ඒ කෑරදකම ජන්මෙන් ජන්මේ අරගෙන යනවා.......................................................,
මෙච්චර කල් කතාව බැලුවා.එත් තාම රජතුමව හොයා ගන්න බැරි වුනා.මොන වගෙ කෙනෙක්ද කියලා.
එයයි මහාචාර්යවරයා
ඒකනම් ඇත්ත
පොරොන්දු දුන් හැටි අමතක නෑ....මට.....ජීවිතය ම ඔබ මගේ පෙම්වත.....😔😔❤️❤️❤️😪😪💔💔
🥺🥺❤
@@gebriela5247 🙂
🙂
@@rvnee3486 🙂❤
වර්තමාන කතාවත් චුට්ටක් තිබ්බනං හොඳයි🤗❤️
රජතුමා වට කරලා ගහන්නයි හදන්නෙ දෙන්නටම යතාර්ථය දකින්න අකමැති අපේ පාලකයෝ වගේ.
ඔව්
සගවාගෙන අපේ ආදරයේ මතක නාදුනන සේ ඉමු අපි සැමදා 💔
එහෙනම් කොච්චර ලස්සනයි ද? 🙂❤
මානසික නිදහස නොමැති තැන,සින්හාසනයේ නොව දෙව්ලොව පඩුපුල් අස්නෙහි හිදගත්තත් එයින් ඇති ඵලය???😑😔💔
ඒකනම් ඇත්ත, මොන සුරසැප තිබ්බත් වැඩක් නෑ
@Jayamali weerasinghe👍✌️😑😔
Eka eththa
@U👍✌️😑😔
මේ ආදරය..... හරි පුදුමාකාර ආදරයක්.❤️❤️
රජාගේ පිස්සුව දරුණුයි වගේ
ඇයි රජතුමා මෙච්චර නපුරු 😒 මට පෙන්න බැ රජතුමව 😒😒
මටත් ඔය මෝඩ රජාව පේන්න බෑ 😡
Bala thanhawa nisa
ඔබේ සෙනෙහස දුර වැඩී .💔💔
ඔබත් හිටියා ජිවිතේ ...උතුම් ආදරය පරිත්‍යාගයයි ... ❤
රහසේ මා ගැන තව සිතනවාද🎶🎶❤️😢
❤❤❤
Mokuth kiyannema ne mai
රජතුමාට තියෙන්නෙ බයක්.. රජතුමාට වඩා ජනප්‍රසාදයක් තවත් කෙනෙකු ලබා ගන්නකොට රජතුමා බයයි
ඔව් රජතුමා කිරුළට 👑 කෑදරයි
ලීගියුම් කොච්චර දේවල් උනත් සයිම්දම් ලගින් හැමදාම හැමවෙලේම හිටියා ❤🥺
රජතුමාගේ නියම ස්වරූපය දැන් එළිදකිමින් පවතියි😒
ඔව් දැන් දිගටම ඒක අපිට බලාගන්න පුළුවන්
ඒ කියන්නෙ මොකක්ද වෙන්න යන්නේ
@@thushanipoornika2597 සයින්දම්වයි ලීගියොන් කුමාරයාවයි මරන්න රජතුමා මින් ජේ හියුන්ට අණ දෙනවා
@@gebriela5247 අයියෝ😳
@@thushanipoornika2597 🥺🥺
මතක සිත්තම් කතාවෙ අවසානයට ලං වෙනවා ... 💔💔😔♥️♥️
ඔව් හිතට දුකයි 🥺🥺
වියුන්දම් ගැන දැන් දුක හිතෙනවා..මට දැනෙන්නෙ එයා දැන්නම් අර මිනිහා කියන වැඩ කරන්නෙ කරන්න දෙයක් නැතිකමට..😑😑
ඔව්, ඒත් වියුන්දම් මින් ජේ හියුන්ටත් එරෙහි වෙනවා 😒😒
ආ Maneesha akke😂
@@user-pz8nl4sj8w අනේ දෙයියනේ...😂💔
@@gebriela5247 ඔව් ඒක තමා..
ඇත්තටම මටත් දුකයි වියුම්දම් ගැන.එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්.හරි මගපෙන්වීමක් තිබ්බනම් එයත් හොඳ තැනකට යනවා
අනෙ මේ වගෙ ඒව හැමදාම දාන්න🥺
නුවන්ධිකාගෙ voice ❤️😘ඒත් ශෂිකා බාචි සුසංයෝගය කියන theme song එක හරිම ලස්සනයි.ඒ පරණ සින්දුවම දාන්නකො ඇඩ්මින් 🥺
බ්‍රහස්පතින්දා දාන්නේ මේක.අනිත් දවස් වලට කලින් එකමයි.
@@Amith_Shanaka එහෙමත් එකක්ද... ගිය බ්‍රහස්පතින්දා තේමා ගීතය වෙනස්වට ගියාම හිතුවෙ අපේ අරගලේ උන් සෙට් එක චැනල් එක අල්ලලා විකාශන කටයුතු නවත්තපු නිසා හරියට වැඩ ටික සෙට්ල් කරගන්න බැරුව යන්න ඇති කියලනෙ....
@@udumbaramandodari7754 මුලින්ම ඕක දැම්මේ Episode 50 දී. ඊට පස්සේ Episode 60 දී දැම්මා ගිය බ්‍රහස්පතින්දා .අදත් දැම්මා.
@@Amith_Shanaka හොඳ අවදානෙන් ඉන්න ළමයෙක් වගෙයි....😊මං ඉතින් තේමා ගීතය හැමදාම skip කරලනෙ බලන්න පුරුදු වෙලා හිටියෙ. අහම්බෙන් mp3 එක අහල ඇවිත් තමා දැන් මේ ඒකත් skip නොකර බලන්න හුරු උනේ....
ලිගියොම් රහසේ මා ගැන තවම සිතනවා ද ?දැසේ කදුලැලි දුකට සලනවාද ? සයිංදම් -පොරොන්දු දුන් හැටි අමතක නෑ.මටජිවිතෙම ඔබ මගෙ පෙම්වත❤✨️
මේ රජතුමා පුදුම දුශ්ටයි 😤😣
Favorite drama 🤩
Saimdang 💖 Lee geume
Ane me gobba raja haraka…..love you both saimdang and lee gyom
මෙකෙ සින්දුනම් ඇත්තටම පිස්සුවක් අනේ🥺🥺
Lee geon kumaru❤️❤️❤️
අතීතයේ ලීගියොන් තුමා වර්තමානයේ කවුද එතකොට
රජතුමා නම් පිස්සෙක්
මෝඩ රජා ගෝටා වගේ 😁👻
ඝෝටා ඔයිට වඩා හපං 🤣🤣🤣
Ouuu 😁
අයියෝ අද 😢😢😢😢
මේ මෝඩ රජා මොකක්ද කරන්න යන්නෙ මේ දෙන්නට 🥺🥺🥺
දැන් දිගටම සයින්දම්ගේන් හා ලීගියොන් කුමාරයාගේන් පළිගන්න යන්නේ
@@gebriela5247 mokatada pali ganne. Hethuwa mokadda ane.
@@deshaninanayakkara1445 සයින්දම්ගේ පියාට දුන්නු කවිය ආයේ රජතුමාට මතක් වෙනවා, ඒවගේම අර යන්ගෲ වෙළෙඳපොළේ කට්ටියගේ කතාවත් හේතුවක් වෙනවා, ලීගියොන් කුමාරයාගේ සීයගේ කාලේ ඉදන් රජතුමාගේ පෙළපතයි ලීගියොන් කුමාරයාගේ පෙළපතයි අතර ගැටුම් තිබුණා,
@@gebriela5247 🥺🥺 එයාලට කරදරයක් වෙන්නෙ නෑ නෙද...
@@madaraudyani7032 නෑ කිසිම කරදරයක් වෙන්නේ නෑ, දෙන්නම බේරෙනවා
ලී ගියුම් ❤
ඇයි මෙහෙම වෙන්නෙ අතිතෙත් එකයි වර්තමානෙත් එකයි නාකියො තමයි රජ කරන්නෙ තරණයො පැත්තක 😠😡😡😠😡
Intelligent, brave, creative rulers cours to development of the country even though the ruler is a woman or a man
Me song ekata vadiya hodhai kalin thibba song eka ☺️☺️☺️☺️☺️🧐🤮🤮❤️❤️❤️❤️❤️❤️
අනේ කතාව එන්න එන්න ලස්සන වෙනවා🥺 දැම්ම ඉවර වෙන්න නම් එපා 🥺
ඉවර වෙන්න ළගයි 🥺🥺
@@gebriela5247 ඔව් නේද 🥺🥺🥺
@@Cs54108 ඔව් දුකයි හිතට 🥺🥺
දැන් ළගයි🥺
@@musicy5686 ආයෙම මේ වගේ එකක් දැම්මොත් හොඳයි නේද 🥺❤️
පපුවත් ගැහෙනවා ❤️❤️❤️❤️
රජතුමා හදන්නේ ඒ දෙන්නාව එකතු කරන්නයි ගොඩාක් හොදයි 😍👌
මේ නාකි ඇමතියෝ ටික පන්නන්න කෙනෙක් නැනේ 😒
උන් යන්නේ නෑ අනේ 😒
@@gebriela5247 පාඩුවේ ඉන්නැතුව බල තන්හාවට නටනවා 😡
lankawa wagamai
@@thilininisansala8302 😒🥲
@@nethumuna9306 ඔව් අප්පා 😡
අනෙ අභිත දියණියත් you tube එකට දාන්නකෝ
මං ගැන අර පිස්සො රැළ ආයෙ ආයෙත් කතාවෙන නිසා පොදුවෙ මේ ටික කියල යන්න ආවෙ.මට ඇත්තටම ඕනෙ නෑ මානසික ලෙඩෙක් එක්ක එක දිගට වාද කරන්න. එතකොට මාවත් එයාගෙ තැනට වැටෙන නිසා. ඒ ගෑණු කෙනා ගැන මුලින්ම අමුත්තක් දැණුනෙ හැමදාම first cmnt එක දාන්න දුවගෙන එන මානසිකත්වය සහ ඊළඟට හැමදාම දාන එකම කමෙන්ට් එක නිසා. මුලින්ම අමුත්තක් සහ ඊටපස්සෙ අප්‍රසන්න හැඟීමක් දැණුනෙ ඒක ගෲප් චැට් එකක් විදියට කිසි තේරුමක් නැතුව කාපු බීපුවා ක්ලාස් ගියපුවා නාට්ටියේ කමෙන්ට් අස්සෙ හුවමාරු කරගනිද්දි. ඒත් දැන් නිහඬව ඉන්නෙ එක වර්ගෙ කුරුල්ලො වහන්නෙ එක අත්තෙ කියල මතක් උන නිසා. මානසික ලෙඩ්ඩු ගොඩක් එක්ක මට එතන කතාවක් නෑ.ඒ ගෑණු කෙනා අනුන්ගෙ කමෙන්ට් හොරකම් කරලත් දානව කියල කමෙන්ට් එකකින් අවබෝධ උනා.ඒ වගේම මං ඊයෙ කෙනෙක්ට රිප්ලයි කරද්දී ඔහ් එහෙමද කියල අහපු එකට මේ ගෑනිත් ඉක්මනට එයාගෙ කමෙන්ට් එක එඩිට් කරලා ඔහ් කියල ඇඩ් කරගෙන තිබුනා. ඇත්තටම ඒ දේවල් වලින් තේරෙනවා ඒ කෙනාගෙ මානසිකත්වය.ඊළඟට , මේකට කමෙන්ට් කරන හැම රසිකයාටම ඒ ගෑණු කෙනා රිප්ලයි දාගෙන යනවා. මන්දා මට නම් ඒක හරිම හිරිකිත වැඩක්. එයා මේ නාට්ටිය කලිම් බලලා තියෙනවා කියල හැමෝටම කතාව කියාගෙන යනවා. මන්දා මට නම් තේරෙන්නෙ අඩු මානසිකත්ව ලක්ෂණ තියෙන ගෑණු කෙනෙක්. එක්කො හරි වයසින් කොල්ලෙක් හම්බෙලා නැතුව වයසට ගිහින් අදාළ කොටස් මකුළු දැල් බැඳිලා. එහෙම නැත්තං කාගෙවත් අවදානයක් නැතුව ලොකුමහත් වෙලා දැන් වයසෙදි සමාජයෙන් අවධානය හොයනවා. ඒ දෙකම නෙවෙයි නම් මානසික අඩු ලිහුඬුකමක්.! මං මේ කතාව බලන්න ගත්තෙ මෑතකදි. මාසෙකට වගේ කලිම්. කොටස් 40ක් විතර ගියාට පස්සෙයි අහම්බෙන් සෙට් උනේ. ඊටපස්සෙ පිස්සුවෙන් වගේ ටෙලිකාස්ට් වෙච්ච කොටස් ටික බලාගෙන ගියා. ඊටපස්සෙ මග බලන් ඉන්න බැරි නිසා ඔරිජිනල් කොරියන් ඩ්‍රාමා එකත් හොයාගෙන බැලුවා. ඒත් හඬ කවපු එකේ අමුතු ගතියක් තියෙන නිසා ආයෙ ජාතිකේ යන කතාවෙ එපි ටිකත් බලනවා.කමෙන්ට් පවා ආසාවෙන් කියවන්නෙ ඒ විරහවේ දුක, ඒ විරහවේ රහ එක්ක හිත අමුතු හැඟීමකින් පුරවගෙන. ඒත් ඒ අස්සෙ පිස්සො ටිකක් පිස්සු නටද්දි හරියට දුක හිතුනා.හොඳින් කියල බැරි පාර ජාතිය ඇමතුවත් එයාගෙ වටේ ඉන්න පිස්සු බල්ලො රැළත් එක්ක කිසිදෙයක් තේරුම් කරල තේරුමක් නෑ.
අනිත් කාරණේ, ලංකාවෙන් දුරස් වෙලා මව් භාෂාවෙන් වචනයක් වත් කතා කරන්න ඉඩක් නැතුව , මව් භාෂාවෙන් වචනයක් වත් කණට නොඇහී ගෙවෙන මේ ජීවිතේ ඇතුළෙ ලංකාවෙ ලස්සන ටෙලිනාට්ටියක් පවා හිතට ගේන්නෙ ලොකු ආදරණීය සතුටක්. ලංකාවෙ මේ ගෙවෙන දුෂ්කර කාලයෙදි කාට හරි බෙහෙත් පෙත්තක් ගන්න හරි වැදගත් වෙයිනෙ කියල හිතල මේ උපයන හැම ඩොලර් එකක්ම ලංකාවට එවන්නෙ මව් රට ගැන මව් භාෂාව ගැන තියෙන හැඟීම නිසා. ලංකාවෙ මුදලින් මාසෙට ලක්ශ ගානක පඩියක් ලැබෙනවා උනත් ඒ මුදල්වලින් ගන්න බෑ තමන්ගෙ මව් රටේ වචනයක් ඇහෙද්දී දැණෙන සතුට.! මෙච්චරම ආදරේ ඒකයි. ලංකාවෙ චැනල්වල බලන්න පුළුවන් මට්ටමේ ගුණාත්මක නාට්ටි යන්නෙ බොහොම අතලොස්සයි මේ වෙද්දි. Script එකක් නැතුව එදිනෙදා කුස්සියේ මේසෙකට වෙලා හෙට තියෙන එපිය ලියන සද්ධාමංගලලා එක්ක මේ වගේ නාට්ටි ඇත්තටම ගොඩක් වටිනවා ඒ නිසයි මෙච්චර රිදෙන්නෙ. මං ආයෙ ආයෙ පිස්සු මිනිස්සු එක්ක කතාවට යන්නෑ. මොකද එයාලට වගේ නාස්ති කරන්න කාලය අපට නෑ....
හ්ම්ම් ඇත්ත ආසාවෙන් comments බලන එක දැන් එපා වෙලා 😖😖
@@udumbaramandodari7754 ඔයා කියන කතාව ඇත්තක් සහෝ,පිටරටක ජීවත් වෙන ගමන් තමන්ගෙ රටේ මතක වලට ආදරේ කරන එක ගොඩක් අමාරුයි,මාත් ඒ ගැන දන්නවමන් ඩුබායි සිට,ඔබ කොහෙද සහෝදරය
@@pinks3039 ඔවු ඒක ඇත්ත ,🥺😪
@@udumbaramandodari7754 මන් කමෙන්ට් වල දැක්ක ඔයාල ගොඩක් රන්ඩු වෙනව,ඒත් තේරුම් ගත්ත දේ තමයි,රන්ඩු වෙන ගොඩක් අය එයාලගෙ ආතල් එකට කරන වැඩක් කියල,
කුමරු 💝
රජු කියලා නෑ හොක්ක තලන්න හිතෙනවා 😡😡
💐💐💐💐💐
Ane mama harima asai me sinduwata gayakayage katahada amarasiri mh wage lasdanai
Rade = le geumRaja = proffeser
රජතුමා පලි ගන්නද හදන්නෙ?😓සයිම්දාන් ලී ගියුම් කුමාරයා පරිස්සමෙන්
ඔව් දැන් ඉදන් දිගටම රජතුමා ලීගියොන් කුමාරයාගේන් හා සයින්දම්ගේන් පළි ගන්නවා 🥺🥺
දෙන්නාට බේරෙන්න පුලුවන් වුනොත් හොඳයි
@@gebriela5247 ai?
@@nuwanthichathurika9494 ඔව් දෙන්නම බේරෙනවා
@@pInk-zs9jt සයින්දම්ගේ පියාට දුන්නු කවිය ආයේ රජතුමාට මතක් වෙනවා, ඒවගේම අර යන්ගෲ වෙළෙඳපොළේ කට්ටියගේ කතාවත් හේතුවක් වෙනවා, ලීගියොන් කුමාරයාගේ සීයගේ කාලේ ඉදන් රජතුමාගේ පෙළපතයි ලීගියොන් කුමාරයාගේ පෙළපතයි අතර ගැටුම් තිබුණා,
අතීතයේ පෙම් කතාව අවසන් ද...........
Lee giyum 😁❤
Thank you
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Sittame avasana horava samaga radenne kavuda🤭😍🥰🤗
❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞
Me theme song eka godak lassanai❤️❤️❤️😍🔥
Rajathuma dennatama daduwam karaida dan na sithuwame adupadu kiyala ane..saindam😪 leegiyon kumaru😪
වැසියන්ට සිහින් දකින්න ඉඩ දෙන්න
19:56 රජාගෙ හින්ට් එක ලිග්යොම් කුමාරයට නේද
රජතුමා නිකම් මනමාල පාටයි 😏
epa venawa e manussaya 🙃
මේ කතාවේ කියනවා වාගේම රටක නායකයා කළ යුතු වන්නේ සිහින දකින රටක් තැනීම නොවේද?
👍❤
අනේ ඉස්සරහට මොනවා වෙයිද දෙයියනේ 😒.
මොනවා වෙන්නද ලී ගියොම් කුමාරයවයි සයිම්දන්වයි රජතුමා මරන්න අන දෙනවා මිංචියෝන්ට
@@sandhanisandhani1048 බලන් ඉන්න බැරි තැන මම ඉස්සරහට වෙන ටික පොඩ්ඩක් බැලුවා.😂.ඒ තරම් ලස්සනයි😍.
Me kathaw mage jivithet samani
🥺❤️🥰👌
රජතුමා හදන්නේ දෙන්නාම මරන්න වගේ
සැබෑ ආදරයට හොදම උදාහරණය ලීගියුම් 😍❤️ හදවතට කතා කරන සුන්දර සිත්තමකි මතක සිත්තම ❤️😍 අදත් කතාව ලස්සනයි වෙනදා වගේම. එක කොටසක්වත් මිස් නොකර බලපු අය කෝ බලන්න ☺️❤️
නාකි සෙට් නිසා තමා රටක පාලනය හරියට කරන්න බැරි.හොඳම උදාහරණය ලංකාව
අනිවාර්යයෙන්ම
Oo eka aththa
♥️♥️කපල් එක එකම විදිහටම ඇදුම් ඇදල.අනාගතය කොහොම උනත් අද මාර ලස්සනයි ඩබල එකට චිත්‍ර අදිනවා.❤️🔥
ඔව් අනේ ආස හිතෙනවා, දෙන්නම ඉතින් ලස්සනට චිත්‍රයත් ඉවර කරනවානේ, සයින්දම් මොන වැඩේ කලත් ලීගියොන් කුමාරයාගේ සහය නැතුව බෑ 🙂❤
Hmm 🙂❤️
@@gebriela5247 මෙයාලා චිත්‍රය හරියට අදිනවද
@@thushanipoornika2597 ඔව් ගොඩක් ලස්සනට අදිනවා, රජතුමා ජීවමානව ඉන්නවා වගේ
හැමෝටම හිමි වෙන්න ඕන අවශ්‍යම මොහොතෙදි ලගින් ඉදන් හයියක් වෙන..හිතට සතුටක් සැනසීමක් දෙන ආදරයක්...❤️🥰🙏❤️🥰🙏
ඔව් ඒක ජීවිතේට ගොඩාක් ශක්තිමත් 🙂❤
ඇත්තටම
රජතුමා මහ ඉරිසියාකාරයෙක්...එයා නොවෙන්න ලි ගියොං සයිම්දං ආදර කතාව තවත් ලස්සන වෙන්න තිබුනා❤❤❤🥲
ලී ගියෝම් කියන්නේ ඇත්තටම ආදරණීය කෙනෙක් සයින්දම්ට මුකුත් කියනවට කැමති නෑ ඒ තමයි ආදරේ 🥺
අප අධ්‍යාපනය ලබන්නේත්,උසස් අධ්‍යාපනය ලබන්නේත්,රැකියා කරන්නේත්,රැකියා වල මුල් පුටු වලට පත්වන්නේත් අතීතයේ විසූ සයින්දම් වැනි කාන්තාවන්ට පින් සිදු වන්නටය.ඒ සෑම අවස්ථාවකම මෙලෙසම නින්දා අපහාස චෝදනා වලට ඇය ලක්වන්නට ඇත.මුළු ඉතිහාසයේම විසූ අධිෂ්ඨානශීලී එවැන්නියන්ට මාගේ ගෞරවය 💐💐💐💐
ඒක ඇත්ත නංගා ❤❤
මේ කතාව නම් කව්දාවත් එපා නොවන ආදරනීය කතාවක් වෙලා. සයින්දම් ලී ගියොම් ආදරය නම් පුදුමාකාරයි...😥❤️❤️❤️
ඒ ආදරය අපිට බොහෝ දේ ඉගැන්නුවා 🙂❤❤
@@gebriela5247 hama massege ekakata reply danne ai 🤔
අක්කෙ ඔයාගෙ නම කියන්න පුලුවන්ද? ඔයාගෙ channel එකේ ලොකුම fan කෙනෙක් මං.ඔයා මේ දවස්වල දාන වීඩියෝ වලින් තේරෙනව ඔයත් සයින්දම් වගේම හිතක් තියෙන සුන්දර කාන්තාවක් කියල.❤️❤️❤️❤️
@@lflucky4043 කලින් ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කරා පුළුවන්නම් හැමෝගෙම කමෙන්ට් වලට රිප්ලයි දාන්න කියලා, ඒයාලා ගොඩාක් ආසයි කිව්වා ඒකට, අනික් අය එහෙම රිප්ලයි දානවා අඩුයි කිව්වා, ඒ ඉල්ලීමයි මා මේ ඉටු කරන්නේ 🙂❤ ගොඩක් අය මගෙන් කතාවේ නොතේරෙන තැන් අහනවා, මට පුළුවන් විදිහට මං කියලා දෙනවා
@UCo9JzBuXpQ8ig-j-SA_aE8g මට channel එකක් නෑ dear, මං කොල්ලෙක් නෙමේ, කෙල්ලෙක්
ලී ගියොම් තුමාගේ..වගේ ආදරයක් ලබන්න කොච්චර වාසනාවන්ත වෙන්න ඕන ද..? සයින්දම්ගේ පරිත්‍යාගය ...එකිනේකා වෙනුවෙන් තියන ගෞරවය..❤️❤️❤️❤️
Hitha ganna beneda?
අනේ ලි ගියුම් තුමා ❤️ හරිම පිං පාටයි
තවත් සිත්තමක නිමාව 😍❤
අද නම් ගොඩක් ලස්සනයි කතාව.❤
බොහොම ස්තූතියි 🙏 💚
Hmm
මේකෙ රාජ සභාව දකිද්දි මතක් වෙන්නෙම අපේ රටේ පාර්ලිමේන්තුව 😂💔
සයින්දගෙයි ❤️ලී ගියුම් කුමරුයිගේ අදහස් හා ආකල්ප ඉතාමත් එක හා සමානයි,අසම සමයි දෙන්නාට දෙන්නා ගැලපුනත් ඇයි බැරි එකතු වෙන්න ඒම උනා නම් කොච්චර සුන්දරද ❤️😩😍👌
සිංහහම පොරවාගත් බූරූ පාලකයන් ලොව ඕනෑම තැනක සිටින බවත් ඔවුන්ට අවැසි මියයාමට පන අදිමින් සිටියත් බලය තමාගේ ම පමනක් කොට ගෙන සිටීම බවත් මේ කතාවෙ එන රජුගේ චරිතයෙන් මනා ලෙස ගම්‍ය වේ..😂
ඒක ඇත්ත 🤣🤣
Definitely
ලංකාවේ වර්තමාන තත්ත්වයට ගැලපෙනම කතාවක්
හැමෝම ලයික් කරන්න අපිට මේ කතාව යූ ටියුබ් හරහා ලබා දෙන නිසා
ඔව් අනේ ඒක ඇත්ත
@@gebriela5247 ඇත්තමයි
අතීතයේ පෙම් කතාව අවසන් ද🥺....
නිමා නොකල එ කතාව අමතක ද🥺🥺😓❤️❤️❤️
සයින්දම් ලීගියොන් ආත්මීය ආදරයක්, ❤️❤️
🥺🥺🥺❤
නාදුනන සේ ඉමු අපි සැමදා 🎶❤️😟
මේ කතා මාලාවේ මගේ ප්‍රියතම ගීතය
" වැසියන්ට සිහින දකින්න ඉඩදෙන්න "
ලස්සනයි නේද ඒ අදහස්?
අනේ සිංදුව අහද්දින් හැමදාම හිත රිදෙනවා ඒත් මාර ලස්සනයි කතාව
තේමා ගිතය අම්මො බාවනාවක් 🖤🥰👋
අලුත් තේමා ගීතය හොඳයි.ආය වෙනස් කරන්න එපා.
නුවන්දිකා අක්කාගේ හඬ ඉතා විශිෂ්ටයි. හරිම මිහිරියි.💟 හැගීම්බරයි.
මං හිතන්නෙ ජාතික එකෙන් තේමා ගීත දෙකක් හදන්න ඇත්තෙ කතාවෙ මේ කොටස් වෙද්දී අළුත් තේමා ගීතයට ගැළපෙන්න වෙන්න ඇති... නැත්තං මුල් තේමා ගීත දෙකකුත් පසු නාමාවලිය යද්දී තවත් එකකුත් පටිගත කරන්නෙ නැහැනෙ... මට නම් ලස්සන මුල් තේමා ගීතය. ඒ මේකට තාම කණ නුහුරු නිසා වෙන්නැති. කොහොම උනත් කමක් නෑ ඉතින් නුවන්ධිකා චාමර දෙන්නගෙත් කටහඬවල් හරිම මිහිරියිනෙ....
@ye hawa Gyomyun ඔව් අර පරන එක හරි නෑ 😊
මේ තේමා ගීතය දාන්නේ බ්‍රහස්පතින්දා විතරයි.ගිය සතියෙත් බ්‍රහස්පතින්දා දැම්මා.
මේ පිරිමි පුදුම බයක්නෙ තියෙන්නේ දක්ශ ගෑනු උදවියට😂
Kathawl tiynew atta kiyl hithn moda gnuth innwne lnkwe 😹
Aka aththa
Kathawl vithrak newei samanya jeevitheth manussayt wada ganu kenat adaym wadi nm prashna......😂😂😂😂😂
Mn dakl thiynwa
සයින්දම්ගේ ලිගියොන්තුමාගෙයි ආදෙරේ හරි ලස්සනයි . ❤️
ලී ගියෝම් වගේ චරිත සැබෑ ලොකෙත් හිටියනම්..... 💔
ඉන්නවා.. හම්බෙන්න තරම් අපි පිං කරලා නෑ.. පිළිගන්නවද ඒක සයිම්දන්ගෙත් පව.. 🤴😒
Saindam wage ganuth aththa loke hitiynm 💔
දැන කතාව ඉවර වෙන්න ළඟයි අනේ....තව ටිකයි.....ආයෙ නම් මේ වගේ කතාවක් එන එකක් නෑ.😥😥😥
රජතුමාට නම් තියෙන්නෙ රුසියාවට ව්ඩා ලොකු ඉරිසියාවක් එක්කම
හන්තාන කන්දත් මඩියෙ ඔබාගන්න තරම් හිතෙන තන්හාවක් වගෙයි.😑😔💔
ඔය තාම ටිකයි දැක්කේ ඒ ඉරිසියාව, තව ඉස්සරහට යමු කෝ 😒😒
@@gebriela5247 ai rajathuma mokada karanne eyalata issrahat
@@ishup3625 e denava maranna napuru amativarayata rajatum Ana karanawa
@Ishu P ඔව්ව්ව්ව්😒😒😒😒😒
@@gebriela5247 චංගුමීට රාජකීය වෙදදුරු තනතුර දුන්නෙත් මේ රජතුමා මයි
🌼මතක සිත්තම් කොටස් ඔක්කොම Mis නොකර බලපු අය කෝ බලමු... 🥰❤
Innawo
Me
මං
ඕන්නැති කතා කියද්දි ගහන්න හිතෙනවා රජාගේ මූන චොප්ප වෙන්න 😡😡😒😡
ඔව් අනේ හොම්බට හැටක් අනින්න හිතෙන්නේ 😡
@@gebriela5247 ඔව් නරියා 😡
Mona gan gewalayekda mnda me raja 😡😡😡😡
😠ow me raja mahaa
සයුම්දම් එහෙම කරේ ලීගියුම් තුමාට තියන ආදරයට එකිනෙකා තුල තිබෙන පරිත්‍යාගය 😔අහිමි වුවත් ඇයට ඇති ආදරය ඔහුගේ හිත 😒❤️
නිමා නොකළ ඒ කතාව අමතකද......😓😓 අලුත් කතාවක් ලියන්නේ මං කොහොම. . . . .😖😩
🙂 මතක සිත්තම් එක episode එක්කවත් මිස්නොකර බලපු අය කෝ 🙂
❤ ආදරණීය ලස්සන කතාවක් ❤
😊 .....ස්තූතියි ජාතික රූපවාහිනී.... 😊
Me api
INNOOOOO
@@hajara7728 මේ ඇවිත් ඉන්නේ 🙂❤
@@nadeesudarshi5 මේ ඇවිත් ඉන්නේ 🙂❤
ටිපර් රථ ගැවසීමට ඉඩ ඇත.ඔබේ ආරක්ෂාව ඔබ සතුයි.
ස්තූතියි
✨ගිනිගෙන දැවෙනා ගිනියම් හදවත
නිවාලන සෙනෙහෙ සිසිලස
මාගේ පෙම්වත...
තරු කැට දිලිසෙන නෙතු අග බැල්මෙන්
නොකියා කියනා සෙනෙහෙ කතන්දර....
තොල්පෙති අතරින් නික්මෙන හසරැලි
ගෙන එයි හද වෙත මිහිරැති මීවිත...
ජීවන ගීතේ එක් පදයකවත්
ලියා නැතිද
අපි අපගේ වන බව....✨
-✍🏻A.D.M
ලස්සනයි dear 🙂❤
👍👍👍
@@gebriela5247 ස්තුතියි 😍
Lassana kathawaka lassanama comment ekak
හරිම ලස්සනයි ඒ වදන්😍🥰😍🥰🌷🌷
@@dhammikawickramage784 ස්තුතියි 😄
ඒ දෙන්න ගේ ජිවිත විනාශ කරේ රජා
එදා වගේ මට හිමි 🙂නැති ඔබේ සෙනෙහස දුර වැඩී ❤❤
❤❤
නාදුනන සේ ඉමු අපි සැමදා ... ❤️
Hmm
බලයට කෑදර රජෙක් ඒ කෑරදකම ජන්මෙන් ජන්මේ අරගෙන යනවා......
.................................................,
මෙච්චර කල් කතාව බැලුවා.එත් තාම රජතුමව හොයා ගන්න බැරි වුනා.මොන වගෙ කෙනෙක්ද කියලා.
එයයි මහාචාර්යවරයා
ඒකනම් ඇත්ත
පොරොන්දු දුන් හැටි අමතක නෑ....මට.....ජීවිතය ම ඔබ මගේ පෙම්වත.....😔😔❤️❤️❤️😪😪💔💔
🥺🥺❤
@@gebriela5247 🙂
🙂
@@rvnee3486 🙂❤
වර්තමාන කතාවත් චුට්ටක් තිබ්බනං හොඳයි🤗❤️
රජතුමා වට කරලා ගහන්නයි හදන්නෙ දෙන්නටම යතාර්ථය දකින්න අකමැති අපේ පාලකයෝ වගේ.
ඔව්
සගවාගෙන අපේ ආදරයේ මතක නාදුනන සේ ඉමු අපි සැමදා 💔
එහෙනම් කොච්චර ලස්සනයි ද? 🙂❤
මානසික නිදහස නොමැති තැන,
සින්හාසනයේ නොව දෙව්ලොව පඩුපුල් අස්නෙහි හිදගත්තත් එයින් ඇති ඵලය???😑😔💔
ඒකනම් ඇත්ත, මොන සුරසැප තිබ්බත් වැඩක් නෑ
@Jayamali weerasinghe👍✌️😑😔
Eka eththa
@U👍✌️😑😔
මේ ආදරය..... හරි පුදුමාකාර ආදරයක්.❤️❤️
රජාගේ පිස්සුව දරුණුයි වගේ
ඇයි රජතුමා මෙච්චර නපුරු 😒 මට පෙන්න බැ රජතුමව 😒😒
මටත් ඔය මෝඩ රජාව පේන්න බෑ 😡
Bala thanhawa nisa
ඔබේ සෙනෙහස දුර වැඩී .💔💔
ඔබත් හිටියා ජිවිතේ ...
උතුම් ආදරය පරිත්‍යාගයයි ... ❤
රහසේ මා ගැන තව සිතනවාද🎶🎶❤️😢
❤❤❤
Mokuth kiyannema ne mai
රජතුමාට තියෙන්නෙ බයක්.. රජතුමාට වඩා ජනප්‍රසාදයක් තවත් කෙනෙකු ලබා ගන්නකොට රජතුමා බයයි
ඔව් රජතුමා කිරුළට 👑 කෑදරයි
ලීගියුම් කොච්චර දේවල් උනත් සයිම්දම් ලගින් හැමදාම හැමවෙලේම හිටියා ❤🥺
රජතුමාගේ නියම ස්වරූපය දැන් එළිදකිමින් පවතියි😒
ඔව් දැන් දිගටම ඒක අපිට බලාගන්න පුළුවන්
ඒ කියන්නෙ මොකක්ද වෙන්න යන්නේ
@@thushanipoornika2597 සයින්දම්වයි ලීගියොන් කුමාරයාවයි මරන්න රජතුමා මින් ජේ හියුන්ට අණ දෙනවා
@@gebriela5247 අයියෝ😳
@@thushanipoornika2597 🥺🥺
මතක සිත්තම් කතාවෙ අවසානයට ලං වෙනවා ... 💔💔😔♥️♥️
ඔව් හිතට දුකයි 🥺🥺
වියුන්දම් ගැන දැන් දුක හිතෙනවා..මට දැනෙන්නෙ එයා දැන්නම් අර මිනිහා කියන වැඩ කරන්නෙ කරන්න දෙයක් නැතිකමට..😑😑
ඔව්, ඒත් වියුන්දම් මින් ජේ හියුන්ටත් එරෙහි වෙනවා 😒😒
ආ Maneesha akke😂
@@user-pz8nl4sj8w අනේ දෙයියනේ...😂💔
@@gebriela5247 ඔව් ඒක තමා..
ඇත්තටම මටත් දුකයි වියුම්දම් ගැන.එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්.හරි මගපෙන්වීමක් තිබ්බනම් එයත් හොඳ තැනකට යනවා
අනෙ මේ වගෙ ඒව හැමදාම දාන්න🥺
නුවන්ධිකාගෙ voice ❤️😘
ඒත් ශෂිකා බාචි සුසංයෝගය කියන theme song එක හරිම ලස්සනයි.
ඒ පරණ සින්දුවම දාන්නකො ඇඩ්මින් 🥺
බ්‍රහස්පතින්දා දාන්නේ මේක.අනිත් දවස් වලට කලින් එකමයි.
@@Amith_Shanaka එහෙමත් එකක්ද... ගිය බ්‍රහස්පතින්දා තේමා ගීතය වෙනස්වට ගියාම හිතුවෙ අපේ අරගලේ උන් සෙට් එක චැනල් එක අල්ලලා විකාශන කටයුතු නවත්තපු නිසා හරියට වැඩ ටික සෙට්ල් කරගන්න බැරුව යන්න ඇති කියලනෙ....
@@udumbaramandodari7754 මුලින්ම ඕක දැම්මේ Episode 50 දී. ඊට පස්සේ Episode 60 දී දැම්මා ගිය බ්‍රහස්පතින්දා .අදත් දැම්මා.
@@Amith_Shanaka හොඳ අවදානෙන් ඉන්න ළමයෙක් වගෙයි....😊
මං ඉතින් තේමා ගීතය හැමදාම skip කරලනෙ බලන්න පුරුදු වෙලා හිටියෙ. අහම්බෙන් mp3 එක අහල ඇවිත් තමා දැන් මේ ඒකත් skip නොකර බලන්න හුරු උනේ....
ලිගියොම්
රහසේ මා ගැන තවම සිතනවා ද ?
දැසේ කදුලැලි දුකට සලනවාද ?
සයිංදම් -
පොරොන්දු දුන් හැටි අමතක නෑ.මට
ජිවිතෙම ඔබ මගෙ පෙම්වත
❤✨️
මේ රජතුමා පුදුම දුශ්ටයි 😤😣
Favorite drama 🤩
Saimdang 💖 Lee geume
Ane me gobba raja haraka…..love you both saimdang and lee gyom
මෙකෙ සින්දුනම් ඇත්තටම පිස්සුවක් අනේ🥺🥺
Lee geon kumaru❤️❤️❤️
අතීතයේ ලීගියොන් තුමා වර්තමානයේ කවුද එතකොට
රජතුමා නම් පිස්සෙක්
මෝඩ රජා ගෝටා වගේ 😁👻
ඝෝටා ඔයිට වඩා හපං 🤣🤣🤣
Ouuu 😁
අයියෝ අද 😢😢😢😢
මේ මෝඩ රජා මොකක්ද කරන්න යන්නෙ මේ දෙන්නට 🥺🥺🥺
දැන් දිගටම සයින්දම්ගේන් හා ලීගියොන් කුමාරයාගේන් පළිගන්න යන්නේ
@@gebriela5247 mokatada pali ganne. Hethuwa mokadda ane.
@@deshaninanayakkara1445 සයින්දම්ගේ පියාට දුන්නු කවිය ආයේ රජතුමාට මතක් වෙනවා, ඒවගේම අර යන්ගෲ වෙළෙඳපොළේ කට්ටියගේ කතාවත් හේතුවක් වෙනවා, ලීගියොන් කුමාරයාගේ සීයගේ කාලේ ඉදන් රජතුමාගේ පෙළපතයි ලීගියොන් කුමාරයාගේ පෙළපතයි අතර ගැටුම් තිබුණා,
@@gebriela5247 🥺🥺 එයාලට කරදරයක් වෙන්නෙ නෑ නෙද...
@@madaraudyani7032 නෑ කිසිම කරදරයක් වෙන්නේ නෑ, දෙන්නම බේරෙනවා
ලී ගියුම් ❤
ඇයි මෙහෙම වෙන්නෙ අතිතෙත් එකයි වර්තමානෙත් එකයි නාකියො තමයි රජ කරන්නෙ තරණයො පැත්තක 😠😡😡😠😡
Intelligent, brave, creative rulers cours to development of the country even though the ruler is a woman or a man
Me song ekata vadiya hodhai kalin thibba song eka ☺️☺️☺️☺️☺️🧐🤮🤮❤️❤️❤️❤️❤️❤️
අනේ කතාව එන්න එන්න ලස්සන වෙනවා🥺 දැම්ම ඉවර වෙන්න නම් එපා 🥺
ඉවර වෙන්න ළගයි 🥺🥺
@@gebriela5247 ඔව් නේද 🥺🥺🥺
@@Cs54108 ඔව් දුකයි හිතට 🥺🥺
දැන් ළගයි🥺
@@musicy5686 ආයෙම මේ වගේ එකක් දැම්මොත් හොඳයි නේද 🥺❤️
පපුවත් ගැහෙනවා ❤️❤️❤️❤️
රජතුමා හදන්නේ ඒ දෙන්නාව එකතු කරන්නයි ගොඩාක් හොදයි 😍👌
මේ නාකි ඇමතියෝ ටික පන්නන්න කෙනෙක් නැනේ 😒
උන් යන්නේ නෑ අනේ 😒
@@gebriela5247 පාඩුවේ ඉන්නැතුව බල තන්හාවට නටනවා 😡
lankawa wagamai
@@thilininisansala8302 😒🥲
@@nethumuna9306 ඔව් අප්පා 😡
අනෙ අභිත දියණියත් you tube එකට දාන්නකෝ
මං ගැන අර පිස්සො රැළ ආයෙ ආයෙත් කතාවෙන නිසා පොදුවෙ මේ ටික කියල යන්න ආවෙ.
මට ඇත්තටම ඕනෙ නෑ මානසික ලෙඩෙක් එක්ක එක දිගට වාද කරන්න. එතකොට මාවත් එයාගෙ තැනට වැටෙන නිසා.
ඒ ගෑණු කෙනා ගැන මුලින්ම අමුත්තක් දැණුනෙ හැමදාම first cmnt එක දාන්න දුවගෙන එන මානසිකත්වය සහ ඊළඟට හැමදාම දාන එකම කමෙන්ට් එක නිසා. මුලින්ම අමුත්තක් සහ ඊටපස්සෙ අප්‍රසන්න හැඟීමක් දැණුනෙ ඒක ගෲප් චැට් එකක් විදියට කිසි තේරුමක් නැතුව කාපු බීපුවා ක්ලාස් ගියපුවා නාට්ටියේ කමෙන්ට් අස්සෙ හුවමාරු කරගනිද්දි. ඒත් දැන් නිහඬව ඉන්නෙ එක වර්ගෙ කුරුල්ලො වහන්නෙ එක අත්තෙ කියල මතක් උන නිසා. මානසික ලෙඩ්ඩු ගොඩක් එක්ක මට එතන කතාවක් නෑ.
ඒ ගෑණු කෙනා අනුන්ගෙ කමෙන්ට් හොරකම් කරලත් දානව කියල කමෙන්ට් එකකින් අවබෝධ උනා.
ඒ වගේම මං ඊයෙ කෙනෙක්ට රිප්ලයි කරද්දී ඔහ් එහෙමද කියල අහපු එකට මේ ගෑනිත් ඉක්මනට එයාගෙ කමෙන්ට් එක එඩිට් කරලා ඔහ් කියල ඇඩ් කරගෙන තිබුනා. ඇත්තටම ඒ දේවල් වලින් තේරෙනවා ඒ කෙනාගෙ මානසිකත්වය.
ඊළඟට , මේකට කමෙන්ට් කරන හැම රසිකයාටම ඒ ගෑණු කෙනා රිප්ලයි දාගෙන යනවා. මන්දා මට නම් ඒක හරිම හිරිකිත වැඩක්. එයා මේ නාට්ටිය කලිම් බලලා තියෙනවා කියල හැමෝටම කතාව කියාගෙන යනවා. මන්දා මට නම් තේරෙන්නෙ අඩු මානසිකත්ව ලක්ෂණ තියෙන ගෑණු කෙනෙක්. එක්කො හරි වයසින් කොල්ලෙක් හම්බෙලා නැතුව වයසට ගිහින් අදාළ කොටස් මකුළු දැල් බැඳිලා. එහෙම නැත්තං කාගෙවත් අවදානයක් නැතුව ලොකුමහත් වෙලා දැන් වයසෙදි සමාජයෙන් අවධානය හොයනවා.
ඒ දෙකම නෙවෙයි නම් මානසික අඩු ලිහුඬුකමක්.!
මං මේ කතාව බලන්න ගත්තෙ මෑතකදි. මාසෙකට වගේ කලිම්. කොටස් 40ක් විතර ගියාට පස්සෙයි අහම්බෙන් සෙට් උනේ. ඊටපස්සෙ පිස්සුවෙන් වගේ ටෙලිකාස්ට් වෙච්ච කොටස් ටික බලාගෙන ගියා. ඊටපස්සෙ මග බලන් ඉන්න බැරි නිසා ඔරිජිනල් කොරියන් ඩ්‍රාමා එකත් හොයාගෙන බැලුවා. ඒත් හඬ කවපු එකේ අමුතු ගතියක් තියෙන නිසා ආයෙ ජාතිකේ යන කතාවෙ එපි ටිකත් බලනවා.
කමෙන්ට් පවා ආසාවෙන් කියවන්නෙ ඒ විරහවේ දුක, ඒ විරහවේ රහ එක්ක හිත අමුතු හැඟීමකින් පුරවගෙන. ඒත් ඒ අස්සෙ පිස්සො ටිකක් පිස්සු නටද්දි හරියට දුක හිතුනා.
හොඳින් කියල බැරි පාර ජාතිය ඇමතුවත් එයාගෙ වටේ ඉන්න පිස්සු බල්ලො රැළත් එක්ක කිසිදෙයක් තේරුම් කරල තේරුමක් නෑ.
අනිත් කාරණේ, ලංකාවෙන් දුරස් වෙලා මව් භාෂාවෙන් වචනයක් වත් කතා කරන්න ඉඩක් නැතුව , මව් භාෂාවෙන් වචනයක් වත් කණට නොඇහී ගෙවෙන මේ ජීවිතේ ඇතුළෙ ලංකාවෙ ලස්සන ටෙලිනාට්ටියක් පවා හිතට ගේන්නෙ ලොකු ආදරණීය සතුටක්. ලංකාවෙ මේ ගෙවෙන දුෂ්කර කාලයෙදි කාට හරි බෙහෙත් පෙත්තක් ගන්න හරි වැදගත් වෙයිනෙ කියල හිතල මේ උපයන හැම ඩොලර් එකක්ම ලංකාවට එවන්නෙ මව් රට ගැන මව් භාෂාව ගැන තියෙන හැඟීම නිසා. ලංකාවෙ මුදලින් මාසෙට ලක්ශ ගානක පඩියක් ලැබෙනවා උනත් ඒ මුදල්වලින් ගන්න බෑ තමන්ගෙ මව් රටේ වචනයක් ඇහෙද්දී දැණෙන සතුට.!
මෙච්චරම ආදරේ ඒකයි. ලංකාවෙ චැනල්වල බලන්න පුළුවන් මට්ටමේ ගුණාත්මක නාට්ටි යන්නෙ බොහොම අතලොස්සයි මේ වෙද්දි. Script එකක් නැතුව එදිනෙදා කුස්සියේ මේසෙකට වෙලා හෙට තියෙන එපිය ලියන සද්ධාමංගලලා එක්ක මේ වගේ නාට්ටි ඇත්තටම ගොඩක් වටිනවා
ඒ නිසයි මෙච්චර රිදෙන්නෙ.
මං ආයෙ ආයෙ පිස්සු මිනිස්සු එක්ක කතාවට යන්නෑ. මොකද එයාලට වගේ නාස්ති කරන්න කාලය අපට නෑ....
හ්ම්ම් ඇත්ත ආසාවෙන් comments බලන එක දැන් එපා වෙලා 😖😖
@@udumbaramandodari7754 ඔයා කියන කතාව ඇත්තක් සහෝ,පිටරටක ජීවත් වෙන ගමන් තමන්ගෙ රටේ මතක වලට ආදරේ කරන එක ගොඩක් අමාරුයි,මාත් ඒ ගැන දන්නව
මන් ඩුබායි සිට,
ඔබ කොහෙද සහෝදරය
@@pinks3039 ඔවු ඒක ඇත්ත ,🥺😪
@@udumbaramandodari7754 මන් කමෙන්ට් වල දැක්ක ඔයාල ගොඩක් රන්ඩු වෙනව,ඒත් තේරුම් ගත්ත දේ තමයි,රන්ඩු වෙන ගොඩක් අය එයාලගෙ ආතල් එකට කරන වැඩක් කියල,
කුමරු 💝
රජු කියලා නෑ හොක්ක තලන්න හිතෙනවා 😡😡
💐💐💐💐💐
Ane mama harima asai me sinduwata gayakayage katahada amarasiri mh wage lasdanai
Rade = le geum
Raja = proffeser
රජතුමා පලි ගන්නද හදන්නෙ?😓
සයිම්දාන් ලී ගියුම් කුමාරයා පරිස්සමෙන්