අමනුශ්‍ය ආත්මයක් කියපු කතාව | Story of Jonah

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 71

  • @sajikumara4352
    @sajikumara4352 Рік тому +10

    මගේ අදහසනම් අසාදාරන විදියට මැරුන කෙනෙක් ගැන හරි නිතියක් ක්‍රියාත්මක වෙනවා අඩුයි ඉතිං ආත්ම ඇවිල්ලා එයාට උන දේ කියනවානම් ගොඩක් හොදයි මමනම් මේ වගේ කතා අහන්න ආසයි...කැනඩාට ගියේ පදිංචි යටමද සතුටුයි

  • @Hasithasulochan332
    @Hasithasulochan332 Рік тому +9

    මේ වගේ ජරා අය නිසා හොද පිරිමි අයටවත් තැනක් නෑ.... කෙනෙක් ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක මහ ම මහා පාපයක්.... මේ වගේ මිනිස්සු අපායට යන්න ඕනෙ .....

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 7 місяців тому

    ස්තුතියි ඔබතුමාට .❤❤❤.ජයවේවා බුදුසරණයි දෙවීපිහිටයි .

  • @maliniitaly8860
    @maliniitaly8860 Рік тому +2

    අමිමො මල්ලි අැති යන්තම් අාව සතුටුයි කැනඩාවට අාපු එකට ස්තුතියි විඩියො එකක් දැමිමට ජයවෙිවා

  • @IsharaMadu-d5m
    @IsharaMadu-d5m Рік тому +8

    ඊශ්‍රායලයේ හමාස් ගැනයි ඉරාකයේ ගැනයි වීඩියෝ එකක්කෝ ඔනේ අයියේ ඉක්මනට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +6

    නියමයිනේ විඩියෝ එක .👍❤ ❤ තෙරැවන්සරණයි .🙏

  • @virajvaas1620
    @virajvaas1620 Рік тому +1

    මේ වගේ parasycology මාතෘකා ගැන තව දුරටත් කතා කරමු

  • @pramod_tharuka
    @pramod_tharuka Рік тому +1

    මේ වගේ කතා ඔන ❤

  • @Kgchandana
    @Kgchandana 6 місяців тому

    Supirima kathavak.mamath asai mesema kathaahanna❤

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 Рік тому +1

    කතාව මරු👍❤️

  • @ArunaNamal
    @ArunaNamal Рік тому +2

    විඩියෝ එකක් එනකං බලාගෙන හිටියේ

  • @hirumaldewinda952
    @hirumaldewinda952 9 місяців тому

    Dear david ගැන video කරන්නකො

  • @pathminipathmini5442
    @pathminipathmini5442 Рік тому +1

    නියමයි ❤තථාව 🌻🌻💐

  • @mgm6337
    @mgm6337 Рік тому +9

    ඔයාලා ගියාද.හොදයි නියමයි .එකෙක් හරි දවසින් දවස ගොඩ යනවා නම්.අනික් අයටත් ඒ වාසනාව උදා වේවා.කිසිම ඉරිසියාව ක් නෑ හදවතින්ම කියන්නෙ

  • @pabasarapamditha7647
    @pabasarapamditha7647 Рік тому +4

    ඊශ්‍රායලයේ අලුත්ම විස්තරය කියන්න.

  • @pubududissanayake2873
    @pubududissanayake2873 Рік тому

    Ayeth apu eka gana santhosai... 👍👍👍

  • @namalwithanage7269
    @namalwithanage7269 6 місяців тому

    👍👍👍👍👍👍👍👍👍

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 Рік тому

    නියමයි

  • @ga_we_sh
    @ga_we_sh Рік тому

    Intro eka lassanai 💖

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda2005 Рік тому +5

    නොටිෆිය ආපු ගමංම 😌😌😘

  • @shamnazeer2021
    @shamnazeer2021 Рік тому

    canada Nice bro...

  • @neethaangele685
    @neethaangele685 Рік тому +1

    Kada ho sathya jaya gani.

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 3 місяці тому

    ජයවේවා npp❤❤❤❤

  • @ameshkavi1111
    @ameshkavi1111 Рік тому +1

    පට්ට 🗿🤍

  • @ruwanmarie706
    @ruwanmarie706 Рік тому

    Nice to see you again .❤️

  • @AnonySide
    @AnonySide Рік тому

    යුද්දේ ගැන වීඩියෝ එකක් දාන්න්ඩෝ

  • @RayanWittachchy
    @RayanWittachchy Рік тому

    I am from France 🇫🇷 ආය්යා

  • @thushanineranja9462
    @thushanineranja9462 Рік тому

    Lankawata එන්නේ නැද්ද

  • @SriLink
    @SriLink Рік тому

    🙏♥️🙏

  • @Paragatha
    @Paragatha 8 місяців тому

    😲😲😲

  • @namalwithanage7269
    @namalwithanage7269 6 місяців тому

    😢😢😢😢😢😢😢

  • @AnonySide
    @AnonySide Рік тому

    යුද්දේ ගැන එකක් දෙන්න පලස්තීනේ

  • @kmb5807
    @kmb5807 Рік тому

    ඇත්තටම අමනුශ්‍ය න් එන්නෙ බයකරන්න නෙවෙයි...සත්ය එළියට දෙන්න

  • @sanjuradanika4864
    @sanjuradanika4864 Рік тому +3

    සහෝ හැම විඩියෝ එකකම එන සද්දේ මොකක්ද (bip bip) කියලා.. ඕක ලංකාවේ ඉද්දිත් ඔයාලගේ විඩියෝ වල ඇහුනා.ඒ සද්දේ ඇහෙනකොට ඔයා කියන කතාවට ඇහුම්කම් දෙන්න අමාරැයි ටිකක්.අවදානය ඒ සද්දෙට යන්නේ ටිකක් check කරන්න සහෝ.මොකක්ද ඒ කියලා. බුදු සරනයි

    • @LeviAthan107
      @LeviAthan107 9 місяців тому +1

      ඒ අමනුෂ්‍යයෙක්

  • @nipunaravinda1471
    @nipunaravinda1471 Рік тому

    Ammo dan athi yanthan dan hari horror ❤story danna patan gatha

  • @isharadamith640
    @isharadamith640 Рік тому

    oyala canada wala nawathinna giyada lankawa atha arala akkai oyai ?

  • @Sewn-h4b
    @Sewn-h4b Рік тому

    Knolwled chanel ekt vido dnne nd😢

  • @rohanamanju4071
    @rohanamanju4071 Рік тому +8

    ගාසා යුද්ධය ගැන තොරතුරැ දාාන්නේ නැද්ද...

  • @Krrishfinz
    @Krrishfinz Рік тому

    Horror stories onee

  • @sandunbandara593
    @sandunbandara593 10 місяців тому

    Aamyhabhhangenkyuanna❤
    3:51

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 Рік тому

  • @visulakavinda5659
    @visulakavinda5659 Рік тому

    යිස්රායල් දේශය රකින දෙවියන් ඔබද රකීවා!

  • @lbsakuna6874
    @lbsakuna6874 Рік тому

    Movie review channel ekak patan ganna

  • @sandith4u460
    @sandith4u460 Рік тому +1

    ❤️😍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 Рік тому +1

    👍👍😥😥

  • @sampathasankajayaruk2028
    @sampathasankajayaruk2028 Рік тому +1

    😮😮

  • @NNVMedia-d7o
    @NNVMedia-d7o Рік тому +1

    කොහොමද කැනඩා ගියේ

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 Рік тому

      බස් එකේ 😁😁

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 Рік тому

      ලොන්ත පකාලගෙන් ඔව්වා අහලා වැඩක් නැහැ තව එකෙක් ගොඩ යනවට කැමති උන් ලංකාවේ නැහැ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 місяців тому

      ​@@madushanrajapaksha5243
      රට යනව කියන්නේ ගොඩ යෑමක්ම නෙවෙයි.

  • @Hasithasulochan332
    @Hasithasulochan332 Рік тому +2

    අපිට ඔයා අමතක වුනා . ඇතියාන්තම් viedeo දාන්න පටන් ගත්තා....

  • @dahamliyanage2359
    @dahamliyanage2359 Рік тому

    💪💪💪💪💪💪

  • @Donsahan
    @Donsahan Рік тому

    profile ekata ewilla serin sere beluwa. ai aiya netthe kiyala.

  • @hanukakhan
    @hanukakhan Рік тому +1

    HELLO BRO

  • @godbunny-y5g
    @godbunny-y5g Рік тому

    😪💞

  • @godbunny-y5g
    @godbunny-y5g Рік тому

    500k sub lagai

  • @hashininavodhya279
    @hashininavodhya279 Рік тому

    😌😌😌😌😌

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 Рік тому +4

    කොහෙ ද ඉන්නෙ...උදව්වක් ඕන නම් කියන්න..

    • @LakshiPerera-x8w
      @LakshiPerera-x8w Рік тому

      මට උදව්වක් කරන්න කෝ

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 Рік тому +1

      කැනඩාවේ ඉන්න උන්ට මොන උදව්ද හුත්තෝ ලංකාවේ ඉන්න උන්ට රටින් පිටවෙන්න උදව්වක් කරපන් ලොන්තයා

  • @Maraminihek
    @Maraminihek Рік тому +1

    Ballo tho koheda giyea Dan nadda tho api ubawa hoyanawa kiyla naraka balla🎉🎉🎉❤

  • @sujirow
    @sujirow Рік тому

    සිංහ දැනුම නැතිව පාලුයි

  • @ajitelectrics9220
    @ajitelectrics9220 Рік тому

    This is not the first time. So many incidents.

  • @LeviAthan107
    @LeviAthan107 9 місяців тому

    ජෝනා නෙවෙයි. ඒ කෙල්ල ගෙ නම Elva Zona. ඔහොම කතාවක් දාන කොට උන්ගෙ ඇත්ත නම් ගම් එක්කම ෆොටෝස් එහෙමත් දැම්ම නන් තමයි හොඳ.

  • @malshanpramodya
    @malshanpramodya Рік тому

    ජෝනා වැටිලා😂

  • @SureshPriyankara-uj9nf
    @SureshPriyankara-uj9nf Рік тому

    Udde gen ekk dnn ikmnt

  • @SudathDesilva-v1j
    @SudathDesilva-v1j 8 місяців тому

    Talk again

  • @chandawansalankaralankara
    @chandawansalankaralankara Рік тому

    ජැක්සන් ඇන්තනී තුමාට සිංහල මිනිස්සු ඒ තරම් අකැමැති හේතුව මොකක්ද ඒ ගැන වීඩියෝ එකක් ඕනේ ...😊

  • @MMalkiFernando-od5rf
    @MMalkiFernando-od5rf Рік тому

    👍👍👍👍👍