ගොඩාක් rich family හදන්නේ rich and expensive dogs. But street dogs ta help කරන්නේ Embark වගේ අය. පුලුවන්නම් හරින් parliament එකෙන් approvals ගන්න එයාලට සාදාරනයක් කරන්න මොකද අසරණ බල්ලන් එමටයි
I am confident that our parliament will not delay in granting its kindness to pass laws protecting the rights and welfare of animals especially street dogs and cats. Urban councillors are only interested in arranging their own welfare by using public funds, but do do not even care about the hungry street dogs on their own roads.
Pedigree saththunta adare ayata wadaa local saththunta kemathi aya thamai niyama sathva mithuran. Its conditional love in case of pedigree animal lovers
@@sunilayya8948 yes of course...I agree with you... Animal lover or dog lover means that should be not for the breed...love should be unconditional... This is love for the breed...
@@jeevscreations7900 most of our people are such snobs. I had a high regard for harin, but no more. One has to be a really selfish, pretentious snob to ignore local animals. He belongs with ranil i guess.
you have done excellent service for our innocent dogs. Thanks for your attention for your dogs and also street dogs. Your big voice is so valuable. I will give salute for you again and again.
Hi Harin, so glad to see you, I hope you all can lead the country, as there’s so much potential in every aspect. Wishing you success in the upcoming election, you truly deserve to be in the next parliament without a doubt.
My Favourite PARLIMENTARIAN talk cents, act accordingly, Hope you are safe , superb Hobby, Animals are better than, Humen being, that is the only consolation you have end of the day. Stay safe not only from INVISIBLE attackers but be safe from VISIBLE TWO LEGED VIRUSES . GOD BLESS YOU
Hi aiya congratulations and really nice dog .I am the guitarists who played with you seesikada song with Mr kapila and Mr Nalaka in polonnaruwa rest house . Good luck hope to see you again...🤗
I wish hope and pray if you Mr. Harin could save and adopt Sri Lankan pooches than spending lot of money for these pedigree ones. Also encourage the the others to give a chance to the voiceless innocent souls suffering on the streets while enjoying the ones you already care for. As you now these pedigree pooches need to live in cooler conditions. Thanks for your thoughtfulness and honesty!
You are straightforward, interesting the way you talk in the Parliament. You have to be double careful when you talk the public. Government is waiting to give the same treatment given to Ranjan R.
Oyaage nodanna paththak dana gaththa ada! Apith balu fans la. Watching from Montreal. All the best with your dog family. Please do something for the welfare of stray dogs in Sri Lanka 🙏 A simple suggestion: Implement a mandotary program to fix all the street dogs. Thank you for this video!
Hi Harin, can you pls tell the Doctor's name which you mentioned in the video saying that he treated your Hawa..... I'm having a Rottweiler pup and wanna take him to a good doctor
Dogs are more loyal than human beings. I can understand why you are so concern over people who suffer, where many politicians cannot understand. In the UK, there are no street dogs at all, but SL will take million years to come to that state. We appreciate what you are doing at present. May God bless you in all areas of your life.
Haputale is the best place with best climate for these dogs. I’m from Haputale. When I take my golden boy to my home at haputale on holidays he loved that cool climate.
ඇමතිතුමනි මම ඉන්නෙ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉරක්කන්ඩි යන හරියේ.. බල්ලො මෙහෙ තරම් අසරණ නැහැ ලංකාවෙි කොහේවත්... සංචාරක මංඩලයට අයත් හිස් බිමි ඔනා තරම් තියනවා පුළුවන් නම් මට දෙන්න ඉඩමක් මම අනාතාගාරයක් පවත්තලා ඒ අසරණ වෙක සත්තුන්ට පිහිටක් වෙන්න.... ස්තුති
Godak hoda deyak
Dey dey ate
Ow ban ape lankawe minisu hari modai ban. Hareen ta salli kohend kylawath hithma molayak nah. Okktma hena ghla yaman !@@lakshithakaushalya
❤❤❤❤❤ eka nam ඇත්ත සත්තු කියන්නේ මිනිසුන්ට වඩා හරි ගුණවත්
HAREN..UBAHT..ETEN..BALLEK...NE..K..PO..YO..
මංමාවත් වල අසරණ උන අහිංසක සතුන් වෙනුවෙන් මෙන්ම කෲර හිංසනයට ලක් වෙන සතුන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල ක්‍රියා කාරී ලෙස යමක් කරන්න හඩක් නගන්න.❤️❤️❤️
Obaga watinaa adhasa mann ithaa ihalinn agaya karamee.
සමන්‍ය මහජනයා එ වෙනුවෙන් වැඩ කරද්දී .මෙයලා මහජන මුදල් වලින් කර න්නෙ මෙයලා ව නඩත්තු කර න එක
ඒක බොරුවක්. හරින්නට එයාගෙ තාත්තා ලොකු දේපළක් තිබුණා කෙනෙක්. හරි කියන්නේ හොරකම් කරන කෙනෙක් නම් නෙවෙයි.
🤪😜🤮🤢
Ane mat asai
හරින් ප්‍රනාන්දු මහතා හොඳයි ඉස්තුයි අද බල්ලන් සතුන් හොඳයි මිනිසුන් වාඩා 🙏🙏🙏
තාවකාලික නෙවෙයි මුන්ට සදාකාලික නිවාඩු දෙන්න ඕනේ.
අනිවාර්යයෙන්
ඔව්
බල්ලො බේරගත්තට මිනිස්සු බේරගත්නෙ නෑ .
බල්ලො වෙනුවෙන් කරන විසිස්ඨ කැපකිරීමක්.
ඒත් රටේ ජනතාව.
බය වෙන්ඩ එපා බල්ලො ගැන දුක් වුණාට රටේ ජනතාව ගැන දුකක් නෑ.
ඕනෑම දේශපාලුවෙක් මේවගෙ වැඩ සටහනක් කරානං ඡන්දය ෂුවර්.
ලංකාවෙ මිනිස්සු ඒ තරමටම දියුණුයි.
Anna hari bro eka aththa minissu beragaththanam mamath hoda comment ekak danawa😢😢😢😢
හ්ම්.........පල්ලියෙ බෝම්ම්බ පුපුරන.එකත්.බැලුවනම් ගොඩක් වටිනව
අනේ හරින් සතුන්ට හිරිහැර කරන කට නම් ඉතාම දැඩි තීරනයක් ගන්න. මම හරියට පාරෙ බල්ලො පුසො වෙනුවෙන් පොලීසි ගිහින් තියෙනවා. පිටරට වල පුසො බල්ලො මිනිස්සු වගේම සැප විදිනවා.අපේ බෞද්ධ රටේ අපි ලැජ්ජා වෙන්න ඕනි. බල්ලෙක් කැත කලොත් ගල් ගහන්වා, රතිඤ්ඤා දානවා, නැතිනම් උනු වතුර විසිකරනවා.
සත්ව කරුනාව තියෙන කිසම කෙනෙකුට වරදින්නේ නැහැ.
ඔබ ගැන තවත් ආඩම්බරයි. පාර්ලිමේන්තුව තුල ඔබේ හැසිරීමද අගය කරනවා.
❤️❤️❤️❤️
Wana siupaawun weni minisun meda devi dewathaun weni minisun Etha. ☺☺☺☺☺
Wow..loved watching this ..
Something should be done for this street dogs...they should be vaccined...
සත්ව කරුණාව මිනිස්සු වෙනුවෙන් තියෙනවා නම් හොදයි නේ.ඒත් මුන්ගේ එහෙම නැහ.
පාරවල්වල ඉන්න බල්ලන්ගෙන් ම්නිසුන්ට මර් කරදරයක් තියෙන්නෙ .පොඩි ළමයෙක් ට,පාසල් ළයෙක්ට පාරෙ යන්න බැහ. මෝටර් බයික් එකක,සයිකලයක යන්න බැහ..මිනිස්සු සෑහෙන්න පීඩනය ක ඉන්නෙ..මේවාට විසදුම් ඕනි
Thaththath ballek hinda thamai putha berala 269 pasku merenda ariye.
සියළු බබාලටත් ඔබ තුමාටත් තෙරුවන් සරණයි ! අනේ හුරතල් පැංචන් හරි ආදරෙයි.❤️❤️❤️
මමත් බල්ලො ගැන දන්නව හරීන් මහත්මය ඔයා කියන කතා 100 %ක් ඇත්ත. බල්ලො වෙනුවෙන් නීතියක් ගේමු මේ අහින්සක සතුන් ආරක්ශා කරගමු
අනේ අමිමෙ .... මිනිස්සුන්ට වැඩක් නොකරපු මෙයාල බල්ලොන්ට කරයි .
@@kumaribandara2442 😅
ගොඩාක් rich family හදන්නේ rich and expensive dogs. But street dogs ta help කරන්නේ Embark වගේ අය. පුලුවන්නම් හරින් parliament එකෙන් approvals ගන්න එයාලට සාදාරනයක් කරන්න මොකද අසරණ බල්ලන් එමටයි
Street dogs 15 denekuta mama genella kanna denawa
True
@@VIHAGANAEKANAYAKA 💞💞🥺🥺🥺
නියම කතාව. ඇත්ත. අපේ පාරෙ බල්ලන්ට යමක් කරන්න. ඔටාර සහ කුමාරි ගමගේ වගේ.
I am confident that our parliament will not delay in granting its kindness to pass laws protecting the rights and welfare of animals especially street dogs and cats. Urban councillors are only interested in arranging their own welfare by using public funds, but do do not even care about the hungry street dogs on their own roads.
සතුන්ට ආදරයකරන මිනිසුන් හෝද හද හවත් පිරුණු මිනිසුන් ❤️❤️❤️❤️👍👍👍👍👍👍🙏🙏🙏🙏
Pedigree saththunta adare ayata wadaa local saththunta kemathi aya thamai niyama sathva mithuran. Its conditional love in case of pedigree animal lovers
@@sunilayya8948 yes of course...I agree with you...
Animal lover or dog lover means that should be not for the breed...love should be unconditional...
This is love for the breed...
@@jeevscreations7900 most of our people are such snobs. I had a high regard for harin, but no more. One has to be a really selfish, pretentious snob to ignore local animals. He belongs with ranil i guess.
ආණ්ඩුවෙන් salli tiyanawane ballo hadanne
පුක සුදුද
හරින් ඔබ සීය දහස්වාරයක් ඇත්ත පේ ගෙදරත් බල්ලො 7 ක් හැදුවා.මමත් පාරෙ බල්ලො පුසො පවා නාවනවා, කන්න දෙනවා. අනේ මිනිසුන්ට වඩා ඉතාම ගුනයයහපත් ,කෙලෙහිගුන දන්න අය.
ඔබට කිසි දින වරදින්නෙ නැහැ.❤️❤️❤️
සතුන්ට අදරය කරුනව දක්වන්න හිත හොඳ මිනිස්සු ඔබට දෙව් පිහිටයි 🙏🙏
ඔව් සත්තුන්ට විතරයි ආදරෙ එක සහතික ඇත්ත එකනෙ මිනිස්සුන්ට මැරෙන්න ඇරලා මෙ මනුස්ස නොවන සතා ගෙදරට වෙලා හිටියෙ මෙහෙම අයට ජන්දෙ දෙනවට මිනිස්සුන්ට ගහන්න ඔනි
😢😅
😅😅😅😅😅
හොඳ හදවතක් තියෙන කෙනෙක් බල්ලන්ට ආදරේ කරන්න හොඳ හදවතක් තියෙන්න ඕනේ .ඇත්තෙන්ම කියනවා නම් බල්ලන්ට තියන ගතිගුණ මිනිසුන්ට නෑ .ඔබ තුමාට බුදු සරණයි
ගොඩාක් ස්තූතියි මල්ලී පුළුවන් නම් පාරේ ඉන්න බල්ලො හැමෝටම යමක් කරන්න පුළුවන් නම් ඔයාල හැමෝටම ගොඩාක් පිං
මමත් තේරෙන කාලේ ඉදලා බල්ලන් සමග හිටපු අයෙක් සුරතල් සතුන්ට ආදරේ නම් ඔහු හෝ ඇය ඉතාම හිත හොදම අයයි එය මගේ අත්දැකීමයි එය ඔබෙන් දැකිය හැක God bless
Thopi chande dala thamai awrudu 76 me rata kawe
අනේ හරීන් මහත්තයා
පාරෙ දුක් විඳින සත්තු
වෙනුවෙන් මොනව හරි
කරමු. පාරෙ ඉන්න බල්ලො
දහදෙනෙක් මාත් හදනවා.
සෙනගගෙන් බැනුම් අහල
නම් ඉවරයක් නැහැ.
අසරණ සත්තු. පව්.
🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕
🙇
🙏🙏🙏
Mamath 15 balagannawa aththathamai watapitawen banum ematai
Good job jesu pihitai
Very nice of you
සතුන්ට ආදරේ කරන කෙනාගෙ හිත හරි නිහතමානියි තෙරුවන් සරණයි
Ane oya
එහෙම කියන්නම අමාරුයි මොකද චිචියත් බල්ලො හදනව😂
Thopi chande dala thamai awrudu 76 me rata kawe
සුරතල් සතුන් එක්‌ක ගෙවන ජිවිතේ හරි සුන්දරයි හරින් කියන්නේ මම ගොඩක් කැමති කෙනෙක් ජයවේවා ඔබට
Math ehemai .meken thawath peheduna ethuma gena
බල්ලන්ගේ බෙහෙත් විටමින් , විශේෂයෙන් ආහාර වල මිල අධිකයි ..පුලුවන් නම් ඒ වෙනුවෙන් යමක් කරන්න ..
හා
බල්ලන්ට අන්තව දුක් විදින මිනිස්සු ගොඩක් ඉන්නව මේ රටේ දියවන්නා හරක්ගාලට ගියාම ඒකට යමක් කරපන්
Yes
හ්ම් පාර්ලිමේන්තුවේ ඉන්න අයට වඩා බල්ලෝ හොදයි තමයි නැට්ට හරි වනනවා😂
ඔබ තුමා සතුන්ට ආදරය කරන මහත්මයෙක් .අගයකරනව ඒ සමබන්ධව.හොඳ තීරනයක් ලැබේවා.
Harin balla
you have done excellent service for our innocent dogs.
Thanks for your attention for your dogs and also street dogs.
Your big voice is so valuable.
I will give salute for you again and again.
Good ජයවේවා බුදුසරණ 👍👍👋👋👋ඔබලාට
සල්ලි ගැන බය වෙන්න එපා ඔයා.ඔක්කොම අපි බලාගන්නම් වියදම් 😉😌😌
අනේ අපි අසරණ සතුන් ට උදචි කරකචා barking roo ape society ake නම අසරන සතුන් ට තවාල සතුන් ට අපි ට උදචි කරන්න please
Hi Harin, so glad to see you, I hope you all can lead the country, as there’s so much potential in every aspect. Wishing you success in the upcoming election, you truly deserve to be in the next parliament without a doubt.
Corgis දෙන්නෙකුත් හදන්න එයාලත් හරිම ලස්සනයි නේ අපිත් හරිම ආදරෙයි බව්වන්ට එවන් සිත් හරිම සුන්දරයි යන මතයේ මමත් ඉන්නවා ඔබතුමා දෙවියන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි
🙏🙏🐕🐕🐕🐕🐕🙏🙏🙏👍👍👍👍
ලොකුම අභියෝගය, කවද හරි නතිවුණ දවසක තමන්ගෙ කෙනෙක් නැති වුණාට වැඩිය දුකයි.. 😥😥😥😥😥
Attamae
Ou atta
පාරෙ ඉන්න අහිංසක සතුන් වෙනුවෙන් හඩක් නංවමු සර්
හැබැයි එයාල අපිව දාලා ගිය දාට ඒ වේදනාව දරන්න හරිම අමාරුයි
Nices
Nice dogs.silva Roma Italy
Attha
සහතික ඇත්ත
My Favourite PARLIMENTARIAN talk cents, act accordingly, Hope you are safe , superb Hobby, Animals are better than, Humen being, that is the only consolation you have end of the day. Stay safe not only from INVISIBLE attackers but be safe from VISIBLE TWO LEGED VIRUSES . GOD BLESS YOU
ඔය කරුණාව අසරණ මනුස්සයිනටත් කරනවා නම් යහපත්👍
harima lassanai පාර්ලිමේන්තුවේ inna ayata wada meyala hodai.
අනේ ෂෝක් සර්. ඔබතුමාගෙ සතුන්ට තියෙන ආදරය . අපි හරිම ආසයි.
බල්ලො නඩත්තු කරන්න බැරිවෙයි දැන්. බල්ලො ගෙනියන්නත් ac වාහන තිබිබා නේද
ගොඩක් hoda wAdak sir oba thumata pin 👍👍
මාර සතුටක් දැනෙනවා සුරතලෙක් ඉන්නකොට,,,,,
අද මේක දකින එවුන් කොමෙන්ට් කරපල්ල මේකට 😮😮😮
Hi aiya congratulations and really nice dog .I am the guitarists who played with you seesikada song with Mr kapila and Mr Nalaka in polonnaruwa rest house . Good luck hope to see you again...🤗
ඔයා සතුන්ට ආදරේ හොද හදවතක් තියෙන නිසා. දරුවෙක් පොඩිකාලෙ ඉදල සතෙකුට ආදරය කරනවනම් හොදයි කියන අදහස හරියටම හරි. ඔයාට ඔය පිනෙන් යහපතක්ම වේවා
I see a different side to Harin's personality..he seems to be a person with a good heart..appreciate this video very much.
Blessings!
Adarei math ගොඩාක් සතුන් hatiyata gaththoth ballanta.❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරින් ඇමතිතුමා කියන කතාව සහතික ඇත්ත .මමත් බව්වො හැදුව ගමේ ගොඩේ අයටත් ආදරෙයි .දුටුතැන මගතොටදි වුනක් අහිංසකයන්ට උදව් කරනවා.සතුන් හරිම හොදයි.
I like Harin as a politician and as a person..doesn’t matter the political party , your personality is the impressing on me..
True 👍 me also like him ...
💚💛💚💛💜💖
Ani harin mathi duni nuwara hantani waru pala tumani gadara siti ballast wahadila marla aganaobatuma mi ankayatakatakara toraturu anhannahantani naduwakinwada nwattala mahinda ananda kabaraya . Pau a waru adihkara tumata???
අනේ අම්මේ අාදරේ බෑ..අනේ තියන දැඟලිල්ලනම් ආදරේ මගෙ සංකොට ටිකට.මාත් ගොඩාක් ආදරෙයි ආසයි බව්වන්ට..සමහර මිනිස්සුන්ට නැති අාදරණීය ගති හැමදේම මේ ගොල්ලන්ට තියනවා ..හිතට දුකක් ආව වෙලාවට මෙයාලා ලග ඉද්දි ඒ දුක කොහේ යනවද දන්නෑ.මංනම් මාර ආදරෙයි ..ඇත්තටම ඔබ තුමානම් ගොඩාක් හොඳ කෙනෙක්.හරිම ආදරණීය ,නිහතමානී චරිතයක් .මෙි වගෙ සත්තුන්ට ආදරේ අය බොහොම අඩුයි ..
I wish hope and pray if you Mr. Harin could save and adopt Sri Lankan pooches than spending lot of money for these pedigree ones. Also encourage the the others to give a chance to the voiceless innocent souls suffering on the streets while enjoying the ones you already care for.
As you now these pedigree pooches need to live in cooler conditions. Thanks for your thoughtfulness and honesty!
So impressed!! what a character
Love your dogs 🐶
Minissunta wada sattu hondai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
හොද හදවතක් සතුන්ට ආදරය කරන්නෙ හිත හොද අය
අනිවාර්යයෙන් සහාතික ඇත්ත හැමෝටම බැ
ලාමක පොන්නයෙක්
මූ මහ අමනයෙක්.ජීවන් කුමාරතුංගගෙ දුවගෙ හොර මිනිහ මූ🤮🤮
අනේ අපූරුයි
දුප්පත් අහිංසක මිනිස්සු ගැන හඩ නගන්නේ මේ වගේ සුර සැප විඳින දේශපාලඥය ධනවතුන් තමයි. මේ අයගේ බයිට් එක තමයි දුප්පත් ජනතාව. උත්තරීතර අසූචි වලෙ ඉන්න 225 ත්, හිටපු නර පණුවොත්, ඉදිරියට එන්ඩ ඉනන් නර පණුවොත් මේ වගේම පිරිසක් තමයි. ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
👍👍👍✔✔✔✔✔
පවි නේ 🤣
තෙරුවන් සරණයි! මැතිතුමනි ඔබතුමාට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ජේසු පිහිටයි.
A good hearted man, never afraid to speak the truth... Surely a future leader..
I appreciate your attempt to protect these loving dogs. Former manager SLBFE
මේ බල්ලන් වෙනුවෙන් අපිත් වියදම් කරනවා
අනෙ ඔව්..පරෙ ඉන්න හැම සතෙකුටම සාදාරනයක් කරන්න දුක් විදින්වා සෑහෙන්න..😭
හරින් මහත්තයා ගොඩක් හොද වැඩක් කරන්නෙ,මේ සත්තුන්ට තමන් හොද පෙලපතකින් ආවත් නාවත්,කෙළෙහිගුනේ කියන එක හොඳින් පිහිටලා තියෙනවා.මහත්තයාට පුළුවන් නමි අහිතිකාරයෙක් නැතුව,මිනිස්සු කියන විදිහට හොද පෙලපතක් නැති, අසරණවෙලා පාරෙ ඉන්න සත්තුන්ටත් ,ඔය වගේ සෙනෙහසේ නවාතැනක් හදලා රැක බලා ගන්න පුළුවන්නමි පුතා ඔබයි දෙවිදුන්ගේ දරැවා
Thopi chande dala thamai awrudu 76 me rata kawe
You are straightforward, interesting the way you talk in the Parliament. You have to be double careful when you talk the public. Government is waiting to give the same treatment given to Ranjan R.
විදුලි බිල ගැන බය වෙන්න එපා. අපි ගෙවන්නම්. අපේ ආන්ඩුවනේ 😂😂😂
අපේ සල්ලි අපේ සල්ලි කිය කියා හැමිනෙන්න එපා මේකේ.ඒ මනුස්සය හොද මනුස්සයෙක්
එතකොට මුට අර පාස්කු අපරාධ ගැන මුට දුක හිතුනේ නැද්ද අර ගම්බද දරුවෝ කන්න නැතිව වතුරට සිනි දාලා කුස ගින්න නිවා ගන්න එක ගැන දුක හිතෙන්නේ නැද්ද නේ බන් තොපි වගේ වාහාල්ලු අපිත් සත්තුන්ට ආදරේයි එත් මේ කරන්නේ ජඩ තක්කඩි පාහාර වැඩක් එක මතක තියා ගන්න
Oyaage nodanna paththak dana gaththa ada! Apith balu fans la. Watching from Montreal. All the best with your dog family. Please do something for the welfare of stray dogs in Sri Lanka 🙏
A simple suggestion: Implement a mandotary program to fix all the street dogs.
Thank you for this video!
U r blessed, brilliant thinking towards animals.
. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Wel love Harin. He is very honest
Aney harin sir 🙏🙏🙏 apith godak adarei saththunta. Langadi cane kiyana sathage kakul deka kapala oluwa palala eya hariyatama weydanawa windimin innawa. Kotapu thirisanata Honda padamak ugannana ona. Parliament hekata geniyanna obata budubawath weywa obata . Harin sir oya nisama sathunta neethiyak geynna sir. Budu saranai 🙏🙏🙏 sththuwenuwen neethiyak arang denna sir please. Api saththu beyragena athikaranawa sir. Oya meywage kenek kiyala danne danne sir. Please meygana balanna.
I also like dogs i realy appreciated your ideas and work.
හරින් මහත්තයාට පින්සිද්දවෙනවා පාරෙ දුක්විදින බවිවො වෙනුන් බවිවන්ට මිනිසුන්ගෙන් වන හිරිහැර නවත්වන්න බවිවන්ගෙ කුසගින්න නිවන්න ලෙඩරෝගහැදිල අසරනවුනම බෙහෙත් ගන්න සත්ව අයිතින් වෙනුවෙන් වැඩ පිලිවලක් හදන්න ඔබගේ උදව් උපකාර ලබාදෙන්න බවිවොවෙනුවෙන් කරැනාවන්ත හදවත්අැති ඔබටදෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙවා ඔබවැනිබවිවන්ට ආදරය කරන හදවත්අැති මිනිසුන්ට මාගෙආදරය පුදකරමි ජෙසුපිහිටයි
Sir all yours words are true. God bless you.
Maru malle oyanam budu saraniy 🌋🌋🗻
Really humble, kind&simply person...🙏🙏🙏but shouldn't be politicians. !!!
LOOOOOL
Hi Harin, can you pls tell the Doctor's name which you mentioned in the video saying that he treated your Hawa..... I'm having a Rottweiler pup and wanna take him to a good doctor
Beautiful heart... God bless you 🙏
මන්දපොෂනය අතින් ලොකෙ 2වෙනි තැන අපි ඉන්නෙ.රටෙ දරුවන්ට කන්න දෙන්න බැරුව කොහොමද සත්තුන්ට කන්න දෙන්නෙ.225හෙන් එකෙකුටවත් චන්දෙනම් දෙන්නෙනෑ.වරෙල්ලකො 225හෙන් එකෙක්හරි ගමට
Sir. Very Nice , lovely. Please do something for street dogs
also. God bless you!
What you said is absolutely true about dogs . I have experience the great loyalty of dogs. Our best friends they never leave you unless we leave them.
You are great , love all ,God BLESS
Beautiful puppies Harin. 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰
really great unconditional affection
මාත් ආසයි ඩෝග්ලාට.ඒනිසා මං පාරෙ යන බල්ලෙක් හදාගන්නෝ.
Budusaranai ... asarana sathun wenuwen peni sitinna. Obata pin..
Dogs are more loyal than human beings. I can understand why you are so concern over people who suffer, where many politicians cannot understand. In the UK, there are no street dogs at all, but SL will take million years to come to that state. We appreciate what you are doing at present. May God bless you in all areas of your life.
Strat dogs lata treat karanna kramayak hosanna ❤❤❤❤❤❤❤
Oh💞💝💖 so beautiful 😍
Happy life sir..and God bless you 🙏❤
Harima hoda deyak satthunta adare karana manussayaenge heta hodai good bless aren sir
Haputale is the best place with best climate for these dogs. I’m from Haputale. When I take my golden boy to my home at haputale on holidays he loved that cool climate.
පාරෙ හිංසනයට ලක්වන අහිංසක බල්ලන් බළලුන් වෙනුවෙන් යමක් කරන්න...එයාලට දවස් ගණනකට එක කෑම වේලක් නැතිව ඉන්නව නේද..අනතුරු වලින් තුවාල ලබනවා දුක් විඳින ව රෝග වලින් ...මොනවමහරි පියවරකට ඔබතුමා මුල් පියවර ගත්තොත් තව අපි සියලු දෙනා එයට එක්වෙනවා
Harin hoda manussayek .❤❤
Harin sir oba thuma deshapalanaya athin mage wirudda wadiyek.eth mn oba thumawa garu karana kelin katha karana charithayak.ada tamai oba thumage deyak believe.sathutui oba thuma me sathunta adaraya karana eka dekkama.enema wenna oba thumata Honda adaraniya hadawathak thiyenna ona.ada mn e hadawatha dekka.oba thumata deergayusha pathanawa.jara dena palanayata wada oya ahinsaka sathun wenuwen deyak karanna.budu Saranai.
අසරන බල්ලෝ ගනත් හිතන්න පින් ඔබ තූමාට
Harin sir api oba samagai 😘❤
බල්ලා කොකද කියලා හොයා ගන්න බෑ මටනමි.
@@malanilminiwanniarachchi1901 බල්ලන්ට මොකා හරි කිව්වාම බල්ලෝ කූලප්පූ වෙනවා. මෙ බල්ලත් පිලි ගත්තා පාස්කූ දවසෙ තාත්තාට ආරංචිය ඇවිල්ලා එලියට බහින්න එපා කිව්ව නිසා පල්ලි ගිය්‍ර නෑ කියලා. එතකොට බල්ලන්ට තිබ්බ කරුනාවවත් තිබ්බානම් ලංකාවේ මිනිස්සු මැරෙන එක වලක්වන්න තිබ්බා. කරූනා අම්මාන් ආන්ඩූවට බාර ඌනෙ රනිල් ඉන්නකොට. ඇයි දන්නෑ රනිල් පොනිලා වගෙ හිටියෙ එදා. ඔය හෑම බල්ලාම එදත් හිටියා.
@@malanilminiwanniarachchi1901 තොපි වගෙ නූගත්තා ඉන්නකම් මෙම රට අවූරදූ 5 න් 5 ට පාට මාරු වෙනවා විතරයි. මම කිසිම පක්ෂයකට කතා කරලා නෑ . උම්බෑ ගාන්න කලින් comment එක කියනවපං හරියට. මොකා උනත් දහස් ගණන් මෑරෙනකොට රට බෙර ගත්තෙ උඹෙ අම්මා අප්පද?. අනික තෙපි කියන විදිහට ප්‍රබාකරන් මැරිලා තියෙන්නෙසල්ලි අරං. එතකොට ප්‍රෙමදාස මැරිලා තියෙන්නේ කොටින්ට සල්ලි දිලා ඌවම මරන්න කියලා. වෙසක් තොපි වගෙ නූගත් හරක්. ලොකෙ යටත් වෙච්ච ත්‍රස්තවාදින්ට දඩූවම් දිලා තියෙන්නෙ කාටද?. ආසන්නම සිදූවිම නෙපාලයෙ මාවො නායකයා. නිකමි බූරන්නෑතූව හිටපන් දන්න දෙ කතා කරපන්. අනික ආනූන්ගෙ comments වලට comments දාලා බ්ලූ වර්ගයෙ කියලා ලොකෙට පෙන්නන්නෑතූව බ්ලූ බෙට්ටක් කාලා හිටපං. Gunp, කාලෙ පාස්කූ කොමිසම කරපූ හෑටි දෑක්කානෙ අර ltte එක මොකක්ද කියලාවත් දන්නෑති සූමන්තිරන්ලා එහෙම කියාගෙන. ගූnp ආවා නම් corona නෑ රටෙ. අනෙ නූගති නොදන්න මගූල් කතා නොකර බලූ බෙට්ටක් කාලා හිටපිය.
@@malanilminiwanniarachchi1901 පෙනූනා පෙනූනා සූනඛ ධෙනූව කවිද කියලා.
@@thusharaduminda3693
සුනබාවියන්, සුනබයන් තමන්ගෙ මිණුමෙන්ම අපක්ෂපාතී දේශපාලන විචාරකයන්ට තමන්ගෙ ලේබලය අලවා ලබන කාලකන්නි සතුටට අපි බාධා නොකරන්නෙමු.
@@malanilminiwanniarachchi1901 එහෙම හරි කියලා පැත්තකට වෙන එක හොදයි. ම්ට පස්සෙවත් ඇනූන්ගෙ comments වලට නලියන්නෑතූව හිටියාම හරි. අනික නොදන්න ඉතිහාසයි දෙෂපාලනය යි කතා කිරිමෙන් වැලකීම වඩා හොදයි.
Kohomada ballekwa gennanne reply oniii
හරීන් මහත්මයා .ඔයාට ගොඩාක් පින් .ඔයාට එක දෙයක් කරන්න පුලුවන්ද.පාර්ලිමෙින්තුවේ මන්ත්‍රි කෙනෙක් විදියට පාරේ ඉන්න අසරන වුනු සත්තු මරන එක අසරන සත්තු පාරේ දලා යන අයට නීතිමය කටයුත්තක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා....සත්තුන්ට ඔයා අාදරෙයි ගොඩාක්.ඔයාට පින්
මම ගොඩක් කැමති බල්ලාට මම අරි ආදරේ 🧡 💕💕💕💕💕
යකො බන්දුල ගුණවර්ධන ත් ඉන්නවා
Miniha naa methana.. methane inne "French Bulldog" Bandula "English Bulldog Google karala balanna borunam...
Don’t insult a human. What ever happen respect the each and everyone
මේ රනිල් , මේයා ගෝටා, මේයා මරා, මූ සඡි... 👍👍👍😂
හරිම සෝක් ඩෝග්ස්ලා... ඡයට් ඩෝග්ස්ලා 😂😂😂
එදාවේල කන්න නැති දරුවො කොච්චර මේ රටේ ඉන්නවද. ඒ දරුවන්ටත් ඔය සතුන්ට වගේ වත් බඩ පුරවන්න විදියක් හදමු.
Supiri well done 👍 I wish your kindness
පාස්කු ප්‍රහාරය ගැන කලින්ම දැනගෙන ගෙදර ගිහින් රෙද්ද පොරවගෙන නිදාගත් එකා තමයි හරීන්.
හරීන්බල්ලා
its a Good quality to love animals...keep it up....!!
Next generation political leadership.. nice human beings Harin
ඒක හොඳයි ,,රටට dan මොකවත් කරලා වැඩක් නැහැ ,, ඔහොම හොඳයි ගත්ත තීරණය ,, සතුටින් ඉන්න සත්තු බලාගෙන ,, god bless you , 🌻🌻🌻🌻🌹🌹
මේ රටේ හොද සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් නීතියක් ගේන්න plz..... plzzz....plz.....
Man kamati soduru minisa.. ❤️❤️❤️
Is that a St. Bernard? The big fellow? ❤