Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lyrics:නැගිටින්න බෑ කොන්ද කඩලා මේ නීතියේ..රජ වෙන්න සුදුස්සා ගොඩනැගේවී වීදියෙන්..හිනාවෙයි ලෝකේ අපි තාමත් ඉන්නෙ හෝඩියේ..මේවා තේරෙන් නැත්තන් උබ මානසික රෝගියෙක්..කෙළින්ම හොරා එන්නෙ දොර ඇරන් යතුරෙන්..නීතියට වැඩනං ඇයි නැගිටින්නේ අසුනෙන්..පෙනුමෙන් නෙවෙයි මුලින් වෙනස් වෙයන් ඇතුළෙන්..සුනාමියක් උනත් පටන් ගන්නෙ මුහුදෙ පතුලෙන්..ප්රශ්න තාමත් ඒවමයි, මිනිස්සු වෙනස් උනා..ලං වෙන්න ලං වෙන්න ඒ විසදුම දුරස් උනා..මිනිස්සු පව්,මිරිගුව වටේ කැරකුනා..මමත් දිව්වා,හැබැයි තේරුම් අරන් නැවතුනා..දර්ශනේ වහගෙන මිත්යාව දළුලයි..වටාපතෙන් වහන් ඒ විකුර්ති බණ මතුරයි..මං තරුණයි..හැබැයි යතාර්ථෙ අදුරයි..තනිවම වෙනස් වීම අරගලේ තනුවයි…නැතිවෙලා නිදහස අපේ මනසේ..අපි දිනනවා අපිවම පරදා..මේ සමාජේ නිරුවත කෙසේ වහන්නද අහුමුලුවල විතරක් තිර සරසා..මම කියන්නෑ ඒ ගැලපෙන වචනේ..වෙන දේවල් මට ගන්න බෑ අදහා..වෙනස් කරගන්නයි ඕනෙ අපෙ ආකල්ප, කිසිදෙයක් කරන්න බෑ අරගෙන තරහා…ධර්මෙ අවර්ණයි, අපි හිරවෙලා වර්ණෙක..දෙයියන්ටවත් අභියෝග කරන්න බැ කර්මෙට..මේ දෙපතුලට පොලවෙ රස්නේ දැනුනා, මෝහනෙන් මිදිලා පියවි ලෝකේ මට පෙනුනා..මං මිනිස්සුන්ව දැක්කා විනිවිද…ජීවිතෙන් පැනලා යන උබලා පිරිමිද..හහ්?වැරදි කරන්නෙපා පිට පිට..මැරෙන්න හිතුනත් මැරෙන්නෙපා ඩෝ හිත හිත..මං දැක්කා වැහෙන්න ලේ පැල්ලම් බිත්තිවල ගෑවා හුණු, පළකරා ශෝක දින, මිනී උඩින් ඇවිදින..බලාපොරොත්තු වෙන්නෙපා යුක්තිය..පාවිච්චි කරන්න පටන් ගනින් උබේ බුද්ධිය..මේ අපේ මනසේ පිරිලා පරපෝශිතයෝ..සල්ලි කොළේ තමයි මැව්වේ කාලකන්නි පාහරයෝ..ගිනි ගන්න ලෝකේක මේ අපි වීනා වාදකයෝ..තමන්ව්ම මරපු අපි හැමෝම ඝාතකයෝ!නැතිවෙලා නිදහස අපේ මනසේ..අපි දිනනවා අපිවම පරදා..මේ සමාජේ නිරුවත කෙසේ වහන්නද අහුමුලුවල විතරක් තිර සරසා..මම කියන්නෑ ඒ ගැලපෙන වචනේ..වෙන දේවල් මට ගන්න බෑ අදහා..වෙනස් කරගන්නයි ඕනෙ අපෙ ආකල්ප, කිසිදෙයක් කරන්න බෑ අරගෙන තරහා…
tnz 🤍
මිනිස්සු පව් , මිරිගුව වටේකැරකුනාමමත් දිව්වා හැබැයි තේරුම් අටන්නැවතුනා
Barsss 🖤🔥
Sago! 💜️
Satan rap eka maru. Illuminati type eke rap ekak one visual ekth ekk 😍❤️🔥
Rookada, Andhayo, දැන් මේක 👌🔥 මේවට views නම් අඩු වෙයි හැබැයි Zany උඹේ මේ type එකේ Rap පට්ට! ❤️
Sirawata Zanyge type ekanm Supiri
@@rashmikadilshan1962 mage rap ekatath sup ekak denna
😘
මල් රැප් අහන උන්නෙ බන් ඉන්නෙ වැඩියෙන්ම 😂💔
Inzane ඔයා තමා අංක එක අපිටනම්...තර්ක නෑ....🌹❤️
Sirama
Aniwa 🍁☮
Smokio kohed ethakot
Gmmk zany..
@@kavindumihiranda985 mal smokio da?
Zaniyaaa ♥️🔥
sudda
❤@@ZanyInzane
උබ මචන් අයියේ ඉපදිලා තියෙන්නේ මේ රට වෙනස් කරන්නමයි. ❤️දිගටම කරගෙන යමු අයියේ. ❤️🔥
මොලේ තියන උන් විතරක් මේව ඇහුවම ඇති bro ❤️Zany උබ පට්ට Brand එකක් බම් 💥
ධර්මෙ අවර්ණයි අපි හිරවෙලා වර්ණෙක!💔Zany 💥
ගෝතයෝ trending..trending ඉන්න ඕනේ උන් තාම pending 🔥🔥.Zany 💯🔥
Attta 👍
100/ true ❤
ඒවා trending යවන උන් ඉන්නකන් මේ රැපේ තියෙන දේවල් සිද්ද වෙයිද බන්.💔 ගොඩක් උන් rap එක අහල සුපිරි ගගා යනවා. එකේ තියෙන දේවල් ඔලුවට ගන්නේ නැ. එකයි අව්ල බන්. මූ කියන්නෙ ඇත්ත නේද යකෝ කියලා හිතල ආයෙත් පරණ විදියටම හිතනවා සහෝ. ඒක වෙනස් වෙන්න තව ගොඩක් කල් යයි බන් 💔
Mal smokio 😂
ඇත්ත 🔥
Zany ගේ වදන් වලට ගහන්න එකෙක් නෑ ආයෙ ලංකාවේ මනඃකල්පිත ට පස්සෙ දැක්කා වැරදි ගැන කතා කරන සුපිරි ඩයල් එකක් තමා එලම කොල්ලො😊ජය වේවා!🙏
Sira kathawa
සිරා කතාව...
එදා හිටපු මනක්කල්පිත අදත් හිටියනම්💉🙁
අනිවා
Manakkalpitha pissak ne bn u wage da zany✨
ZANY + DRILL TEAM එකක් ඕන කියන අය කවුද ? 🖤
Aniwa api balan innwa
Mn zanyta msg ekak dalath kiyala thiyanwa bn, thama na 😒♥️ Mokad zany patta waddek
Gapimak nh .
Mee
@@kuppa_ Lol
ආසම rapper🌸 හැමදාම අහනවා ඔයාගේ රැප්😋ඔයා තමා අංක 1😋
Zany..සිරා වැඩ්ඩෙක් ඕයි..රැප සුපිරිම👌👌👌💥💥
zany ❤️🔥 දෙතුන් පාරක් ඇහුවම නම් තදටම වැදුනා මොලේ කුඩු වෙන්න.
ගිනි ගන්න ලෝකෙක මේ අපි වීනා වාදකයෝ🔥තමන්ව ම මරපු අපි හැමෝම ගාතකයෝ🖤 Damn Boy🥵❤️
සුනාමියක් උනත් පටන් ගන්නේ මුහුදේ පතුලෙන් 🖤🔥 Bas 🗣️ inzane now🚦
සුපිරි ❤
මේ quality එක තියන් දිගටම කර ගෙන යමු බ්රෝ❤️❤️ (මිලියන ගනන් වීව්ස් එන එකක් නම් නෑ)
Zany 🖤🔥 පැහැදිලියි 🗣️අවර්ණ
දෙයියන්ටවත් අබියෝග කරන්න බෑ කර්මෙට ! ♥️🥵
අද මූ කිව්ව විදිහට හැමෝම තනියම වෙනස් වෙන්න පටන් අරන්❤🙂
අඩෝ මෙන්න නියම තේරුම් තියන රැප් පිස්සුවක් නියමයි සුද්දා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
oluwen ahanna one wachana❤🔥🎼❗
හැම bar එකම ලොකු පාඩමක සාරාංශයක් . ❤️🔥🍁
ඒක නම් ඇත්ත
අම්මට සිරි මේ zany ගෙයි master D ගෙයි තව එකක් ආවොත් කොල්ලොන්ට පිස්සු හැදෙයි නේද 💗😓🤝
5M වෙනකං අහනව මම❤
කන හරහා මොලයට zany මේ..bro 💔🥺
ඔන්න මචන් chance එකක් ඇවිත් තියෙන්නේ. වෙනස් කරන්නම ඕන මේක ❤️. ආදරෙයි ❤️
Zany උබනම් පට්ට.තිත්ත ඇත්ත වටේ යන්නෙ නැතුව කියනවා 👁️💕
වද්දුදේ එකා උඩටම යන් අදරේයි සැනියා උබ රැප සික්
Lit bars🥺❤️Rap king කියාගත්තු උන් මල් සින්දුවල මැද්දෙන් කෑල්ලක් දාන කාලේ😇 අමු අමුවේ වචන මරන උබ තමා ඩො rapper🥰🔥
Voice + lyrics 🥶❤️
තේරුම ❤🤎
Zany උබනම්❤️
Quality ❤
Zeny 🦾
Ube asama eka bn❤️
බණ අහලා හැදෙන්නෙ නැති එවුන් රැප් අහලවත් හැදෙයි 😈😈😍
Zany කරොත් ගින්නක් තමා විවුස් ගොඩක් නැත්තෙ මේවා රැල්ලට රැප් අහන උන්ට තෙරෙන්නැ ❤️😅 හොදට වචන වලතෙරැම සිහියෙන් බලපන් එතකොට zany ගෙ හැකියාව ගැන හිතාගන්න පුලුවන්👽❤️
ඒක ඇත්ත සහො අද කාලෙ රැප් අහන්නෙ රැප් වල වචන වල තෙරුම් බලලා නෙවෙ🖐️
Zani ayye uba pissu vak ❤🔥 asdeken dakinna tiyeinan loku yeyak මන් ටැටු එකකුත් ගහන්න ඉන්නෙ zany ge ekemma adarei
Zany ❤🔥💣
නැතිවෙලා නිදහස අපෙ මනසේ..අපි දිනනවා අපිවම පරදා..සමාජයෙ නිරුවත කෙසෙ වහන්නද අහු මුලු වල විතරක් තිර සරසා...🎉❤
කාලෙකින් එකක් (💉zany) තව හොද රැප් කරන්න කියලා පාර්ථනා කරනවා💣💥🎶good job.
Supiri boss
wadan adarshamath
Clear the brain🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Supiriyak thama
උබ තමයි zany අනාගතේ දැකපු
Zany බ්රෑන්ඩ් එකක් වෙලාද මන්දා 😍👌💪
Inzane now කියනකොට මාර ලල් එකක් එන්නේ ඕයි❤️🍁😍⭐️
කන හරහා මොලේට ♥️✊😌
Wazi
සැනි ඉන්සෙනා ❤️🔥
"ස" යන්නෙන් Miss උනත් ගේම අල්ලනවා "රි" ගාව 💀
Inzane චරිතෙ❤
මොළේ පිස්සු කෙලිනවා zannyයා උඹේ වදන් වලට❤
Super ❤
This Rap never gets old 😊
මේවා තේරෙන්නෙ නැත්තන් උබ මානසික රෝගියෙක් ⚠️️❤️📌️
වාසී ඒකහ්❤
💯 ❤️🔥
Zany කියන්නේ වේනස්ම දේයක්
Zany❤️🔥
ජීවිතේ පැනලා යන උඹලා පිරිමිද?💔 🔥💯
Best and first 🙅🖤
Lyrics ndd❤️
Zany ❤ x smokio 😊
Ape bodare kolla ela ❤
Bars..💯
කන හරහා මොලේට ❤️🔥
Inzane now ❤
zany thama 1st
Aniwa ❣️🤟
සුපීරීයක්... ❤ මන් මීනිස්සුන්ව දැක්කා විනීවිද🎉😊
Ekanm paharak 💪❤️Inzane now 🔥
Supiri waddek 👑♥️
💯 💯 💯
වටාපතෙන් වහගෙන විකෘති බණ මතුරයි respect yep this is zany
Inzane සුපිරිම වැඩ්ඩෙක් 😍💖💫💪
Lakiya remx is best ❤
හැමදාම අහන Motivetesion එකක්❤️
තේරුමක් ඇති වචන ගොඩක් ❤️🔥Zany💥💣
👑⚡️
සුනාමියක් වුනත් පටංගන්නෙ මූදෙ පතුලෙන් ❤
❤️👊
Zanny nan pissuwk
Ada Hodama Dawasa Oba Enwa Nm... 😅❤️
Zanyge wadan sade
Inzane Now 🔥🔥❤
වදන් පහර 🥀❤️ ආදරෙයි තව වැඩ ඕනේ brow
Zany kiyanna wachana na😢❤
youtubeල මේකාලෙ trending යවන්නෙ ආතල්, chill, fantacy සිංදුගොඩක් artistලත් දැන් ඒ රැල්ලට යන්නෙ, views බලාගෙන තමයි දැන් නිර්මාණ කරන්නෙthank you Zany මේවගේ genuine නිර්මාණ කරනවට❤️ #Respect
Brother 🖤
fav
This like a Tupac song. Hats off for giving off Tupac vibes. Happy to see such talented artists in Sri Lanka.
inzane now ❤️
🔥🔥🔥🔥🔥
ධර්මෙ අවර්ණයි අපි හිරවෙලා වර්ණෙක!
Zany 🤘🏻🔥
Next level brother ❤
Lyrics:
නැගිටින්න බෑ කොන්ද කඩලා මේ නීතියේ..
රජ වෙන්න සුදුස්සා ගොඩනැගේවී වීදියෙන්..
හිනාවෙයි ලෝකේ අපි තාමත් ඉන්නෙ හෝඩියේ..
මේවා තේරෙන් නැත්තන් උබ මානසික රෝගියෙක්..
කෙළින්ම හොරා එන්නෙ දොර ඇරන් යතුරෙන්..
නීතියට වැඩනං ඇයි නැගිටින්නේ අසුනෙන්..
පෙනුමෙන් නෙවෙයි මුලින් වෙනස් වෙයන් ඇතුළෙන්..
සුනාමියක් උනත් පටන් ගන්නෙ මුහුදෙ පතුලෙන්..
ප්රශ්න තාමත් ඒවමයි, මිනිස්සු වෙනස් උනා..
ලං වෙන්න ලං වෙන්න ඒ විසදුම දුරස් උනා..
මිනිස්සු පව්,මිරිගුව වටේ කැරකුනා..
මමත් දිව්වා,හැබැයි තේරුම් අරන් නැවතුනා..
දර්ශනේ වහගෙන මිත්යාව දළුලයි..
වටාපතෙන් වහන් ඒ විකුර්ති බණ මතුරයි..
මං තරුණයි..හැබැයි යතාර්ථෙ අදුරයි..
තනිවම වෙනස් වීම අරගලේ තනුවයි…
නැතිවෙලා නිදහස අපේ මනසේ..
අපි දිනනවා අපිවම පරදා..
මේ සමාජේ නිරුවත කෙසේ වහන්නද අහුමුලුවල විතරක් තිර සරසා..
මම කියන්නෑ ඒ ගැලපෙන වචනේ..
වෙන දේවල් මට ගන්න බෑ අදහා..
වෙනස් කරගන්නයි ඕනෙ අපෙ ආකල්ප, කිසිදෙයක් කරන්න බෑ අරගෙන තරහා…
ධර්මෙ අවර්ණයි, අපි හිරවෙලා වර්ණෙක..
දෙයියන්ටවත් අභියෝග කරන්න බැ කර්මෙට..
මේ දෙපතුලට පොලවෙ රස්නේ දැනුනා, මෝහනෙන් මිදිලා පියවි ලෝකේ මට පෙනුනා..
මං මිනිස්සුන්ව දැක්කා විනිවිද…
ජීවිතෙන් පැනලා යන උබලා පිරිමිද..හහ්?
වැරදි කරන්නෙපා පිට පිට..
මැරෙන්න හිතුනත් මැරෙන්නෙපා ඩෝ හිත හිත..
මං දැක්කා වැහෙන්න ලේ පැල්ලම් බිත්තිවල ගෑවා හුණු, පළකරා ශෝක දින, මිනී උඩින් ඇවිදින..
බලාපොරොත්තු වෙන්නෙපා යුක්තිය..
පාවිච්චි කරන්න පටන් ගනින් උබේ බුද්ධිය..
මේ අපේ මනසේ පිරිලා පරපෝශිතයෝ..
සල්ලි කොළේ තමයි මැව්වේ කාලකන්නි පාහරයෝ..
ගිනි ගන්න ලෝකේක මේ අපි වීනා වාදකයෝ..
තමන්ව්ම මරපු අපි හැමෝම ඝාතකයෝ!
නැතිවෙලා නිදහස අපේ මනසේ..
අපි දිනනවා අපිවම පරදා..
මේ සමාජේ නිරුවත කෙසේ වහන්නද අහුමුලුවල විතරක් තිර සරසා..
මම කියන්නෑ ඒ ගැලපෙන වචනේ..
වෙන දේවල් මට ගන්න බෑ අදහා..
වෙනස් කරගන්නයි ඕනෙ අපෙ ආකල්ප, කිසිදෙයක් කරන්න බෑ අරගෙන තරහා…
tnz 🤍
මිනිස්සු පව් , මිරිගුව වටේ
කැරකුනා
මමත් දිව්වා හැබැයි තේරුම් අටන්
නැවතුනා
Barsss 🖤🔥
Sago! 💜️
Satan rap eka maru. Illuminati type eke rap ekak one visual ekth ekk 😍❤️🔥
Rookada, Andhayo, දැන් මේක 👌🔥 මේවට views නම් අඩු වෙයි හැබැයි Zany උඹේ මේ type එකේ Rap පට්ට! ❤️
Sirawata Zanyge type ekanm Supiri
@@rashmikadilshan1962 mage rap ekatath sup ekak denna
😘
මල් රැප් අහන උන්නෙ බන් ඉන්නෙ වැඩියෙන්ම 😂💔
Inzane ඔයා තමා අංක එක අපිටනම්...තර්ක නෑ....🌹❤️
Sirama
Aniwa 🍁☮
Smokio kohed ethakot
Gmmk zany..
@@kavindumihiranda985 mal smokio da?
Zaniyaaa ♥️🔥
Sago! 💜️
sudda
❤@@ZanyInzane
උබ මචන් අයියේ ඉපදිලා තියෙන්නේ මේ රට වෙනස් කරන්නමයි. ❤️
දිගටම කරගෙන යමු අයියේ. ❤️🔥
මොලේ තියන උන් විතරක් මේව ඇහුවම ඇති bro ❤️
Zany උබ පට්ට Brand එකක් බම් 💥
ධර්මෙ අවර්ණයි අපි හිරවෙලා වර්ණෙක!💔
Zany 💥
ගෝතයෝ trending..trending ඉන්න ඕනේ උන් තාම pending 🔥🔥
.
Zany 💯🔥
Attta 👍
100/ true ❤
ඒවා trending යවන උන් ඉන්නකන් මේ රැපේ තියෙන දේවල් සිද්ද වෙයිද බන්.💔 ගොඩක් උන් rap එක අහල සුපිරි ගගා යනවා. එකේ තියෙන දේවල් ඔලුවට ගන්නේ නැ. එකයි අව්ල බන්. මූ කියන්නෙ ඇත්ත නේද යකෝ කියලා හිතල ආයෙත් පරණ විදියටම හිතනවා සහෝ. ඒක වෙනස් වෙන්න තව ගොඩක් කල් යයි බන් 💔
Mal smokio 😂
ඇත්ත 🔥
Zany ගේ වදන් වලට ගහන්න එකෙක් නෑ ආයෙ ලංකාවේ මනඃකල්පිත ට පස්සෙ දැක්කා වැරදි ගැන කතා කරන සුපිරි ඩයල් එකක් තමා එලම කොල්ලො😊ජය වේවා!🙏
Sira kathawa
සිරා කතාව...
එදා හිටපු මනක්කල්පිත අදත් හිටියනම්💉🙁
අනිවා
Manakkalpitha pissak ne bn u wage da zany✨
ZANY + DRILL TEAM එකක් ඕන කියන අය කවුද ? 🖤
Aniwa api balan innwa
Mn zanyta msg ekak dalath kiyala thiyanwa bn, thama na 😒♥️ Mokad zany patta waddek
Gapimak nh .
Mee
@@kuppa_ Lol
ආසම rapper🌸
හැමදාම අහනවා ඔයාගේ රැප්😋
ඔයා තමා අංක 1😋
Zany..සිරා වැඩ්ඩෙක් ඕයි..රැප සුපිරිම👌👌👌💥💥
zany ❤️🔥 දෙතුන් පාරක් ඇහුවම නම් තදටම වැදුනා මොලේ කුඩු වෙන්න.
ගිනි ගන්න ලෝකෙක මේ අපි වීනා වාදකයෝ🔥තමන්ව ම මරපු අපි හැමෝම ගාතකයෝ🖤 Damn Boy🥵❤️
සුනාමියක් උනත් පටන් ගන්නේ මුහුදේ පතුලෙන් 🖤🔥 Bas 🗣️ inzane now🚦
සුපිරි ❤
මේ quality එක තියන් දිගටම කර ගෙන යමු බ්රෝ❤️❤️ (මිලියන ගනන් වීව්ස් එන එකක් නම් නෑ)
Zany 🖤🔥 පැහැදිලියි 🗣️අවර්ණ
දෙයියන්ටවත් අබියෝග කරන්න බෑ කර්මෙට ! ♥️🥵
අද මූ කිව්ව විදිහට හැමෝම තනියම වෙනස් වෙන්න පටන් අරන්❤🙂
අඩෝ මෙන්න නියම තේරුම් තියන රැප් පිස්සුවක් නියමයි සුද්දා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
oluwen ahanna one wachana❤🔥🎼❗
හැම bar එකම ලොකු පාඩමක සාරාංශයක් . ❤️🔥🍁
ඒක නම් ඇත්ත
අම්මට සිරි මේ zany ගෙයි master D ගෙයි තව එකක් ආවොත් කොල්ලොන්ට පිස්සු හැදෙයි නේද 💗😓🤝
5M වෙනකං අහනව මම❤
කන හරහා මොලයට zany මේ..bro 💔🥺
ඔන්න මචන් chance එකක් ඇවිත් තියෙන්නේ. වෙනස් කරන්නම ඕන මේක ❤️. ආදරෙයි ❤️
Zany උබනම් පට්ට.තිත්ත ඇත්ත වටේ යන්නෙ නැතුව කියනවා 👁️💕
වද්දුදේ එකා උඩටම යන් අදරේයි සැනියා උබ රැප සික්
Lit bars🥺❤️
Rap king කියාගත්තු උන් මල් සින්දුවල මැද්දෙන් කෑල්ලක් දාන කාලේ😇 අමු අමුවේ වචන මරන උබ තමා ඩො rapper🥰🔥
Voice + lyrics 🥶❤️
තේරුම ❤🤎
Zany උබනම්❤️
Quality ❤
Zeny 🦾
Ube asama eka bn❤️
බණ අහලා හැදෙන්නෙ නැති එවුන් රැප් අහලවත් හැදෙයි 😈😈😍
Zany කරොත් ගින්නක් තමා විවුස් ගොඩක් නැත්තෙ මේවා රැල්ලට රැප් අහන උන්ට තෙරෙන්නැ ❤️😅 හොදට වචන වලතෙරැම සිහියෙන් බලපන් එතකොට zany ගෙ හැකියාව ගැන හිතාගන්න පුලුවන්👽❤️
ඒක ඇත්ත සහො අද කාලෙ රැප් අහන්නෙ රැප් වල වචන වල තෙරුම් බලලා නෙවෙ🖐️
Zani ayye uba pissu vak ❤🔥 asdeken dakinna tiyeinan loku yeyak මන් ටැටු එකකුත් ගහන්න ඉන්නෙ zany ge ekemma adarei
Zany ❤🔥💣
නැතිවෙලා නිදහස අපෙ මනසේ..අපි දිනනවා අපිවම පරදා..සමාජයෙ නිරුවත කෙසෙ වහන්නද අහු මුලු වල විතරක් තිර සරසා...🎉❤
කාලෙකින් එකක් (💉zany) තව හොද රැප් කරන්න කියලා පාර්ථනා කරනවා💣💥🎶good job.
Supiri boss
wadan adarshamath
Clear the brain🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Supiriyak thama
උබ තමයි zany අනාගතේ දැකපු
Zany බ්රෑන්ඩ් එකක් වෙලාද මන්දා 😍👌💪
Inzane now කියනකොට මාර ලල් එකක් එන්නේ ඕයි❤️🍁😍⭐️
කන හරහා මොලේට ♥️✊😌
Wazi
සැනි ඉන්සෙනා ❤️🔥
"ස" යන්නෙන් Miss උනත් ගේම අල්ලනවා "රි" ගාව 💀
Inzane චරිතෙ❤
මොළේ පිස්සු කෙලිනවා zannyයා උඹේ වදන් වලට❤
Super ❤
This Rap never gets old 😊
මේවා තේරෙන්නෙ නැත්තන් උබ මානසික රෝගියෙක් ⚠️️❤️📌️
වාසී ඒකහ්❤
💯 ❤️🔥
Zany කියන්නේ වේනස්ම දේයක්
Zany❤️🔥
ජීවිතේ පැනලා යන උඹලා පිරිමිද?💔 🔥💯
Best and first 🙅🖤
Lyrics ndd❤️
Zany ❤ x smokio 😊
Ape bodare kolla ela ❤
Bars..💯
කන හරහා මොලේට ❤️🔥
Inzane now ❤
zany thama 1st
Aniwa ❣️🤟
සුපීරීයක්... ❤
මන් මීනිස්සුන්ව දැක්කා විනීවිද🎉😊
Ekanm paharak 💪❤️
Inzane now 🔥
Supiri waddek 👑♥️
💯 💯 💯
වටාපතෙන් වහගෙන විකෘති බණ මතුරයි respect yep this is zany
Inzane සුපිරිම වැඩ්ඩෙක් 😍💖💫💪
Lakiya remx is best ❤
හැමදාම අහන Motivetesion එකක්❤️
තේරුමක් ඇති වචන ගොඩක් ❤️🔥
Zany💥💣
👑⚡️
සුනාමියක් වුනත් පටංගන්නෙ මූදෙ පතුලෙන් ❤
❤️👊
Zanny nan pissuwk
Ada Hodama Dawasa Oba Enwa Nm... 😅❤️
Zanyge wadan sade
Inzane Now 🔥🔥❤
වදන් පහර 🥀❤️ ආදරෙයි තව වැඩ ඕනේ brow
Zany kiyanna wachana na😢❤
youtubeල මේකාලෙ trending යවන්නෙ ආතල්, chill, fantacy සිංදු
ගොඩක් artistලත් දැන් ඒ රැල්ලට යන්නෙ, views බලාගෙන තමයි දැන් නිර්මාණ කරන්නෙ
thank you Zany මේවගේ genuine නිර්මාණ කරනවට❤️ #Respect