ELECTRICAL NVQ 4 EXAM එක ගොඩදාගන්න වීඩියෝව බලලා යන්න

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 72

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +9

    මම් දැකපු හොදම චැනල් එක . වීවුස් like බලාගෙන කරන් නැතිව නියමෙට තියරි දෙනවා .බොහොම ස්තුති සර්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +2

      ඒවයින් වැඩක් නෑ මහත්මයා දැනුම පමණයි දෙන්න ඕනේ අපි..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +4

    ඇත්තටම මම් ලොකු වෙනසක් දැක්කා චැනල් එකේ ..හරියට මට පේන්නේ nvq level 4 වලටම හදපු එකක් වගේ.කියලා දුන්නු ටිකට සමාන ඒවාම එවි කියල හිතෙනවා.ගොඩ ආවොත් චැනල් එකට ලොකු පබ්ලිසිටියක් දෙනවා.ස්තුති සර් ඇත්තටම සෑහෙන්න ලොකු උදවුවක් අපට ඔබ තුමා කරන්නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +2

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sisirakumara8360
    @sisirakumara8360 2 роки тому +4

    මහත්මයා 3phase db එකක් නිවැරැදිව wiring කරගන්නා ආකාරය ගැන video එකක් කරන්න පුළුවන්ද ?ස්තුති

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +2

      ඉස්සරහට ගෙන එන්න්නම් මහත්මයා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @sisirakumara8360
      @sisirakumara8360 2 роки тому +1

      @@powersrilanka3390 ❤️❤️❤️👍👍👍

  • @ashokapathmasiri7846
    @ashokapathmasiri7846 Рік тому

    Thanks you sr godak watina karunu rashiyak thiyanawa igana ganna ayatta🙏🙏🙏🙏🙏

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 роки тому +1

    3pes House wirarig xsam ekatath motor gana ahanawada sir

  • @chamix30s86
    @chamix30s86 Рік тому

    training yanna hoda thanak recomond karanna puluwnd. aluth technology ekka igena ganna puluwn thank

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +2

    ස්තුති සර් දිගටම උදවු කරන්න අපට

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +2

      අනිවාර්යයෙන්ම .....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @udayakumara3361
    @udayakumara3361 2 роки тому +1

    Sar t t system ekedi ceb eken neutral eka bugata karanne kohomada .Mata hithenne earth ekada ground karanne pahadili karala denna

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ට්‍රාන්ස්ෆෝමර් එකේ ස්ටාර් කොයිල් එක...ලෝ වෝල්ටේජ් ඒකේ ස්ටා බ්‍රිජ් එක තියේ ඒක තමයි නිවුට්‍රල් ලෙස ගන්නේ අප... ඒක පොළවට එතනදී බූගත කරල තමයි අපට නිවුට්‍රල් හරහා දෙන්නේ....මම මේක පාඩමකින් කියල දෙන්නම්...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +2

    Level 4 ලියලා practical එන්නෙ දල වශයෙන් කොපමන කාලයකින්ද? සර් ඒ වගේ පාස් එකක් ගැනීමේ අවම ලකුනු කීයද සර් පේපර එකේ පලමු ප්‍රශ්නය නම් අනිවාර්යයෙන්ම ලියන්න ඕන කියනවා නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +2

      මාස 6ක ටේරෙනින් එකෙන් පසුව කොහොමත් මාස 8වගේ යයි.... පාස් එක ලකුණු 35න් පලමු ප්‍රශ්නයට තමා මහත්මයා ලකුණු වැඩිපුරම හම්බුවෙන්නේ සහ ලේසිම එකත්....

  • @githsaraabeywardena6017
    @githsaraabeywardena6017 2 роки тому +2

    SPD එකක් සවි කරල තියෙද්දිත් rccb එක off වීමෙ හැකියාවක් තියනවද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඔව් පුළුවන් එම device 2හි ක්‍රියාවන් දෙකක් සිදුවන්න්නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @PasinduMadushanka-i6u
    @PasinduMadushanka-i6u 10 місяців тому

    2023 NVQ 4 apu pepar eka sakachcha karanna puluwanda sir 😢

  • @keshawapreethiviraj4423
    @keshawapreethiviraj4423 2 роки тому +1

    Thanks mahattaya danuma bedaharinawata.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ashenfill-t4799
    @ashenfill-t4799 8 місяців тому

    Aiye 24 level 4 exam. Paper clas ekak karannako

  • @ajithwansa2894
    @ajithwansa2894 2 роки тому

    බොහෝම ස්තුතියි සර්.

  • @thariqzubair4901
    @thariqzubair4901 11 місяців тому

    Very useful 🙏🏻

  • @maliththisaramadawa
    @maliththisaramadawa 2 роки тому +2

    Two way circuit type 3na mkkda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඉක්මනටම කියල දෙන්නම් මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kaneshnethmina9907
    @kaneshnethmina9907 2 роки тому +3

    2022 එකෙ විබහගෙටත් video එකක් කරන්න පුලුවන්ද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      මේ වීඩියෝව බලලා යන්න මහත්මයා

  • @dilshanchathuranga5877
    @dilshanchathuranga5877 2 роки тому +1

    සර් ලබන මාසෙ nvq 4 ව්බාගෙ තියනවා ඒකට vedio එකක් දාන්නෙ නැද්ද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      මේක බලලායන්න මහත්මයා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @imalkaumesh5345
    @imalkaumesh5345 9 місяців тому

    sir past pepars tika discution karanda puluwanda

  • @pavithrabandara8700
    @pavithrabandara8700 Рік тому +1

    මේ කොස් එක කොච්චර කාලයක් තියනවද 👍❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      Whatsapp මැසේජ් එකක් දාන්න මහත්මයා සියලුම විස්තර ඔබතුමාට ලබාගැනීමට හැකී

  • @nandanajayalath2992
    @nandanajayalath2992 2 роки тому +2

    Nvq lewal 4 prasna uththara poth ganna thiyanawade

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      ඒකනම් මම දන්නේ නෑ මහත්මයා...පොඩ්ඩක් හොයල බලන්න

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +1

    සර් address කරන හැටි කියනා බැරි වුනා නේද comment එක විතරයි දැම්මේ plc වල

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඔව් ඒක මට කරන්න බැරි උනා මහත්මයා...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඉස්සරහට කියල දෙන්නම් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @johnsondeniston4351
    @johnsondeniston4351 10 місяців тому

    Sir mn electrician kenek itin nvq leval 4exam akata ana practical test aka mona vage akkakda mata single phase 3 phase odata puluvan please reply me

  • @nestlk
    @nestlk 2 роки тому +2

    thanks

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @rasthaboys3890
    @rasthaboys3890 2 роки тому +1

    2022 exam ekata review ekak karanna sir plz

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඉදිරියේදී කරන්නම්....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @thiwankaprabhath1247
    @thiwankaprabhath1247 2 роки тому +1

    Ncecp course eke exam liyala ayeth nvq writing exam ekak thiyeda. Naththam practical exam ekak witharada thiyenne sir.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      දෙකම තියේ මහත්මයා...වර්කින් එක්පීරියන්ස් මාස 6 පසු ප්‍රැක්ටිකල් එක වැටෙයි....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @akithaliyanage606
    @akithaliyanage606 2 роки тому +1

    thank you

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @pathiranasandaruwan5482
    @pathiranasandaruwan5482 2 роки тому +1

    Thank you 👍👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @udayakumara3361
    @udayakumara3361 2 роки тому +1

    Obathumage danuma matanam wadagath

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @TheYogiS
    @TheYogiS 2 роки тому +1

    2022 puluwannam karanna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඉදිරියේදී කරන්නම් මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ස්තූතියි

  • @thisisthulshan1376
    @thisisthulshan1376 Рік тому +1

    මොන කාලවද exam තියෙන්නෙ ලංකාවෙ

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      දැන්නම් අවුරුද්දකට ගොඩ දවසක් තියේ මහත්මයා

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +1

    ඇත්තටම සුපිරියකක්ම තමා

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @hashansameera2763
      @hashansameera2763 2 роки тому

      @@powersrilanka3390 apita PLC ඔනි,,, video serias එක කරන්නකො, 🙏🙏

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 роки тому

    NicE

  • @hiroshranapriya2549
    @hiroshranapriya2549 Рік тому

    වැල්ඩින් එක දාන්න

  • @peiristhiwanka883
    @peiristhiwanka883 2 роки тому +1

    👍👍👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @himashdevinda9307
    @himashdevinda9307 2 роки тому

    ලොකු දෙයක් දැන ගත්තා විඩියො එකෙන්

  • @keshawapreethiviraj4423
    @keshawapreethiviraj4423 2 роки тому +1

    👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @chathurikadesilva4612
    @chathurikadesilva4612 2 роки тому

    Mn me aududde N v q liunwa

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 හොදට පාස්වෙන්න කියල සුභ පතනවා මහත්මයා

  • @pradeeplakruwan5393
    @pradeeplakruwan5393 2 роки тому +1

    ඇත්තටම මම් ලොකු වෙනසක් දැක්කා චැනල් එකේ ..හරියට මට පේන්නේ nvq level 4 වලටම හදපු එකක් වගේ.කියලා දුන්නු ටිකට සමාන ඒවාම එවි කියල හිතෙනවා.ගොඩ ආවොත් චැනල් එකට ලොකු පබ්ලිසිටියක් දෙනවා.ස්තුති සර් ඇත්තටම සෑහෙන්න ලොකු උදවුවක් අපට ඔබ තුමා කරන්නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 місяці тому

    බොහෝම ස්තුතියි සර්.