Electrician NVQ Level 4 (Motor control circuit repair, maintenance and service) SINHALA MEDIUM

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 62

  • @nandanakumara5112
    @nandanakumara5112 3 роки тому +30

    මෙිකේ ඉතිරි ටිකත් කරනවානමි ඉතා වැදගත් සර්.සර් කාටත් තේරෙන විදියට කලා පාඩම.

  • @darshanar1000
    @darshanar1000 9 місяців тому +1

    බොහෝම පින්.. ස්තුතියි... දිනෙන් දින සාර් ථක වේවා

  • @SanjeewaSiriwardhana-d6s
    @SanjeewaSiriwardhana-d6s 3 місяці тому

    Sir harima saralawa pahadili karanawa.sir godak dewal iganagaththa.ashawen ekadigatama padama baluwa.godak pin sirta

  • @tharushadilshan3273
    @tharushadilshan3273 2 роки тому +1

    සර්ගේ වැඩ සටහන හරිම පැහැදිලි.ගොඩක් හොදට මේ පාඩම තෙරැම් ගත්‍තා.🙂🙏

  • @malithpriyankara5891
    @malithpriyankara5891 3 роки тому +4

    ගොඩක් වැදගත්.... දිගටම කරනවා නම් හොඳයි

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 2 роки тому

    ඉතාම අගනා පාඩම් මාලාවක්.
    Contactor ගන තිබුන ගටලු බහොමයක් ඔබගේ එකින් එක සරලව පහදිලි කල නිසා සියලු ගටලු නිරාකරණය උනා.
    බොහොමත් ස්තුතියි .

  • @rajapakshaeduwara6750
    @rajapakshaeduwara6750 3 роки тому +3

    සෘර් ඔබ තුමලා අපි වාගේ මේ joob කරන අයට දෙවියෙක් මන් ගොඩක් දේ ඉග නාගත්තා බුදුසරණ යි

  • @AjithWasthu
    @AjithWasthu Рік тому

    ගොඩක් වටිනා පාඩමක් tanks

  • @malithmadusanka2946
    @malithmadusanka2946 Рік тому

    Godakma watina padamak sir thank you sir hemotama denaganna me wage video karana ekata

  • @ajithnilantha2209
    @ajithnilantha2209 3 роки тому +1

    ගොඩක් වැදගත් පාඩමක් ගොඩක් estuti sir ඔබට

  • @dicksanjayaweera9673
    @dicksanjayaweera9673 Рік тому

    නියමයි හුදටම පැහැදිලියි

  • @crickwick5489
    @crickwick5489 3 роки тому +4

    Excellent explanation, please keep it up & kindly upload more lessons.

  • @shehanperera1863
    @shehanperera1863 Рік тому +1

    අපේ හෙට්ටිආරච්චි මහත්තයා 🤍😍

  • @chamalkathimsara4584
    @chamalkathimsara4584 3 місяці тому

    අපේ හෙට්ටිආරච්චි සර්❤

  • @rajapakshaeduwara6750
    @rajapakshaeduwara6750 3 роки тому +1

    මෙහෙම වැඩ සටහනක් yuo tub එකේ යනවා කියලා ගොඩක් දෙනා දන්නේ නෑ සෘර් ඔබතුමාට ගොඩක් පිං මේ වැඩ සටහන ප්‍රචලිත කරන්න ක්‍රමයක් ඇත්නම්

  • @nipunasupiridananjaya8355
    @nipunasupiridananjaya8355 Рік тому

    very clear sir.good job

  • @TharushaDilshan-q8g
    @TharushaDilshan-q8g Рік тому

    අපේ සර් ❤

  • @madushankawickramasingha3864
    @madushankawickramasingha3864 2 роки тому +1

    ඉතුරු ටික කියලා දෙන්ට පුළුවන්ම් වටිනවා

  • @HiroshanMadushanka
    @HiroshanMadushanka 11 місяців тому

    Godak watinawa athe Vidio tekaine theyanne

  • @ashankelum9497
    @ashankelum9497 3 роки тому +3

    බොහොම ස්තුති යි

  • @BandulaJagoda
    @BandulaJagoda 3 місяці тому

    excellent

  • @virajkumarage2158
    @virajkumarage2158 Рік тому

    Good work..

  • @sumith9446
    @sumith9446 3 роки тому

    Godak watinawa sar istutiyi

  • @dharmedarne8712
    @dharmedarne8712 3 роки тому

    Gedara edan egana ganna niyama kramayak

  • @hirushgangulkaushika7803
    @hirushgangulkaushika7803 2 роки тому +1

    godak watinawa sir ☺🌻

  • @manjulapriyankakumara9355
    @manjulapriyankakumara9355 2 роки тому +1

    superb.

  • @all-roundersl2992
    @all-roundersl2992 2 місяці тому

    Thank you sir❤

  • @NishaRanhawadige
    @NishaRanhawadige Рік тому

    Godk vatinava sir

  • @sudeshjayashantha6959
    @sudeshjayashantha6959 2 роки тому +1

    Thanks sir

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 3 роки тому +1

    Great......

  • @mahindaelectronicandtrical9610
    @mahindaelectronicandtrical9610 3 місяці тому

    Thank you sir

  • @chamikawijesingha5060
    @chamikawijesingha5060 3 роки тому

    ස්තූතියි සර්.

  • @harshawatareka5746
    @harshawatareka5746 3 роки тому +1

    Great video hope to see other lessons too...Sir if possible please give a link to download Electrician NVQ Level 4 syllubus.

  • @arunaindika7579
    @arunaindika7579 3 роки тому

    ස්තුතිය.

  • @helaya5569
    @helaya5569 Рік тому

    Thanks sar🎉

  • @madushankawickramasingha3864
    @madushankawickramasingha3864 2 роки тому

    හැම institute එකකම සර්ලා වගෙ.ගුරුවරු ඉන්නවානම් කොච්චර දෙයක්ද.ස්තුතියි සර්🙏

  • @piumalpriyantha7325
    @piumalpriyantha7325 2 роки тому

    Super

  • @sandaruwansan5683
    @sandaruwansan5683 Рік тому

    Thanks

  • @jagatheranga1768
    @jagatheranga1768 2 роки тому

    good

  • @dilsyoutubechannel908
    @dilsyoutubechannel908 2 роки тому

    Hodata theruna me padama

  • @menakakumari9682
    @menakakumari9682 Рік тому

    Ape sir ❤🙏

  • @sudaramadusanka8070
    @sudaramadusanka8070 3 роки тому

    Good ❤️

  • @asankanilupa9413
    @asankanilupa9413 6 місяців тому

    ❤❤❤

  • @piyalperera3443
    @piyalperera3443 Місяць тому

  • @rajapakshan9950
    @rajapakshan9950 2 роки тому

    Online පන්ති කරන්නෙ නැද්ද අපි පිටරට ඉන්නෙ

  • @tharindusadeepa8908
    @tharindusadeepa8908 Рік тому

    Sir❤

  • @badgamingsl3466
    @badgamingsl3466 Рік тому

    ape sir❤

  • @Nature-vl3nx
    @Nature-vl3nx 3 роки тому

    Practicle tikakith karanna

    • @dineshroshan9294
      @dineshroshan9294 3 роки тому

      සර්ගේ වැඩ සටහන හරිම පැහැදිලියි
      🙏❤️👍

  • @dulanjanadissanayake1125
    @dulanjanadissanayake1125 2 роки тому

    👍

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +1

    ඔය සර් මම් දන්නවා .. අදටත් ගරු කරන චරිතයක්
    අපට NVQ ඇස්සෙස්ට් කලේ මේ සර් .හරි හොදයි..සැරයි .ASSETS කරද්දි බැරි දේ වෙතත්.. ඒ දේ කියා දීලා.හරි ගස්සලා තමා යවන්නෙ.හැබයි.ලේසි නැ.අහන ප්‍රශ්න...නම්.අමාරුයි..හිතාගන්න බෑ .

  • @vasanthajayathunga4459
    @vasanthajayathunga4459 2 роки тому

    Sir l want you

  • @rasanjalikumarasingha6018
    @rasanjalikumarasingha6018 3 роки тому

    Nvq 5 karann hoda tanak kiyannko

  • @kumarakringsley1405
    @kumarakringsley1405 5 місяців тому

    Brvo

  • @dilsyoutubechannel908
    @dilsyoutubechannel908 2 роки тому

    S number aka denna puluwanda

  • @samansandakelum9805
    @samansandakelum9805 11 місяців тому

    Phone number aka danna

  • @MrKkl-o6k
    @MrKkl-o6k 5 днів тому

    Thank you sir

  • @sandaruwansan5683
    @sandaruwansan5683 Рік тому

    👍