තනි වාක්‍යයකින් ලිවීම 2 අභ්‍යාස - උසස් විභාග සඳහා

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 50

  • @dilyaparathna111
    @dilyaparathna111 11 місяців тому

    සර්ගෙ මේ පාඩම නැරඹුවාම තමයි මට මේ තනි වාක්‍යයකින් ලිවීම හරියටම තේරුම් ගත්තෙ 🙏

  • @gihansinhalasir9976
    @gihansinhalasir9976 3 роки тому +3

    ඔබතුමාගේ නිරවද්‍ය ශාස්ත්‍රීය දැනුම මෙසේ බෙදා දීම ගැන අප්‍රමාණ ගෞරවය. ඉතානිරවුල්...♥️

  • @සිංහලහරිලේසියි

    ඔබ වගේ බුද්ධිමත් කෙනෙක් ගෙ මේ මගපෙන්වීම ඉතා වටිනවා..

  • @apekshasenevirathna4752
    @apekshasenevirathna4752 3 роки тому +1

    ගොඩාක් පිං සර්...🙏 මේ වීඩියෝ බලන්න කියපු නීර්තා ධනුජ සර්ටත් ගොඩාක් ස්තූතියි ❤️🙏

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 3 роки тому +8

    බොහොම ස්තුතියි සර් ! SLAS උත්තර පත්තර පරීක්ෂා කරන පරිපාලන සේවයේ නිලධාරීයකු ද පැවසුවා සර් කියන පරිදි ම තමයි.ඒ ත් එයා ගුරුවරයකු නොවන බැවින් මට වටහා ගැනීමට අපහසු වූවා. ඇත්තටම වචන 10,15ට කෙටි කරන්න එපා බලන්න රූල් කොයිතරම් දීල තියනවද, මේක සාරාංශ නෙමෙයි කියල එම නිලධාරියා මට පැහැදිලිව පැවසූවා . බොහොම ස්තූතියි සර් පැහැදිලියි ..

  • @udaninimeshika5481
    @udaninimeshika5481 2 роки тому

    බොහොම ස්තුති සර්.. ගොඩාක් හොඳින් පැහැදිලිව සර් කියල දෙනව... 🙏

  • @dilkysandachaya4219
    @dilkysandachaya4219 7 місяців тому

    Thank you sir❤

  • @educationtravelt.v.1067
    @educationtravelt.v.1067 2 роки тому

    super lessons sir

  • @sachinthakasomasiri7285
    @sachinthakasomasiri7285 2 роки тому +1

    elama elama.... gemmk thamai

  • @thusariehewage9778
    @thusariehewage9778 Рік тому

    සර් ස්තූතියි.සර් සමාන වචන තරග විභාගවලට එන
    දෙව් ගන්න පොතක් කියන්න

  • @ireshahemasinghe8444
    @ireshahemasinghe8444 3 роки тому +1

    ගොඩක් ස්තුතියි සර්..🙏❤️

  • @hiroshanierandika5218
    @hiroshanierandika5218 3 роки тому

    බොහොම ස්තුති සර් ,ඒ වගේම ගොඩක් පින්

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 роки тому

    වැදගත් වීඩියෝ එකක්.. මේ සම්බන්ධයෙන් කා අතරත් තියෙන්නේ පැහැදිලි අදහසක් නෙවෙ..

  • @shehansilva7046
    @shehansilva7046 2 роки тому +1

    සර් , දීලා තිබෙන වර්ෂ හා සංඛ්‍යාත්මක අගයන් ,තනි වාක්‍යට ඇතුළත් කිරීම අනිවාර්යද?

  • @tharukadananjaya8924
    @tharukadananjaya8924 2 роки тому

    Sir obe wadasatahan kalayee awashaya tawak...oba tuma ge sewaya ageneya..durwla palakayanta wada durwala paripalakayan..ita wishala haani atikarawai..niwaradi danuma nomile laba deema pilibada obatumata bohoma pin.

  • @chamalkaprasadini8040
    @chamalkaprasadini8040 3 роки тому +2

    ගොඩක් ස්තූතියි සර්
    සර් වචනයක් වැරදුනොත් තනි ඉරකින් කපලා දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද

    • @siyabasa
      @siyabasa  3 роки тому +1

      කැපීමක් නොකළ යුතු වන ලෙස ලියන්න. වැරදිලා වත් එවැනි වෙනස් කිරීමක් කරන්නට වුවහොත් තනි ඉරකින් කපා දැමීම එක ම විකල්පයයි.

  • @roshanshirantha9772
    @roshanshirantha9772 3 роки тому +1

    🙏 Bohoma sthuthiy sir. Sir witarai hariyata kiyadunne saranshakaranayay thani wakyakin liwimai. Godak pin. 👍
    Sir rajya sewa tharaga vibaga wala"Prastharayak dila, wisthara karanna" kiyala awama liyana hari vidiha kiyadenna puluwan da. Prasthara sambandawa ena wenath prashna th ekka. Sthuthiy.

    • @siyabasa
      @siyabasa  3 роки тому +2

      ඉදිරියේ දී කාලවේලාව ඇති පරිදි කරමි. ජය!

  • @thiviruchenitha9013
    @thiviruchenitha9013 2 роки тому

    ආම්මො සර් අන්තිම ටික...පට්ට.😋😋😋

  • @thusithasamarathunga344
    @thusithasamarathunga344 3 роки тому +1

    Sir kiyana de hari. Eth mechchara diga cheda dan paper wala ne.dan thiyenne rul 3ka withara wakyak thani wakyakin liyanna

  • @rgsaliya
    @rgsaliya Рік тому

    Thank you sir

  • @chamilperera1922
    @chamilperera1922 3 роки тому

    සර්,බොහොම පිං...

  • @kasundhananjaya3139
    @kasundhananjaya3139 2 роки тому +1

    විශ්වවිද්‍යාලයේ මම ආසම මහාචාර්යවරයා....මෙතරම් පැහැදිලිකිරීම් පාසල් කාලයේදීවත්(ඇතැම්) මම ලබා නෑ...

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq 2 роки тому

      මේයා විතරයි මෙහෙම කියන්නෙ අත්තනායක sr කියන්නෙත් අනික් විදියට එයා කියනව 10 ත් වැඩී කියල

  • @subhashiniarachchige1839
    @subhashiniarachchige1839 Рік тому

    Thank you sir..

  • @indusamarakoon2008
    @indusamarakoon2008 2 роки тому

    🙏🙏🙏 ස්තුතිය

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 роки тому

    Thanks sir

  • @Muthumali1979
    @Muthumali1979 3 роки тому

    wow very good explanation Sir...this is a big announcement for fake show off jokers...specially for that specific lady with massive knowledge beyond the Professor level...

    • @knowdgeispower4949
      @knowdgeispower4949 3 роки тому

      තමන් දන්නා කියා දීම යූ ටියුබ් ඒකේ හැටියක් වැරදි අඩුපාඩු කම් තියෙනවා නම් කාරුණිකව ‌ පෙන්නා දීම නියම උගත් නිහතමානී මිනිසුන්ගේ ගතියක්

  • @HuaweiY-kq2yq
    @HuaweiY-kq2yq 2 роки тому

    ඉටින් ඕකට වඩා හොදනි ඒ දීපු එකම ලිව්වන්ම් .මේ මොන කුනුහරප යක් ද

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 3 роки тому +3

    ඒත් සියයට අනූ නවයක් ගුරුවරු වචන 10 පහළොවෙන් කෙටි වාක්‍ය ලියන්න කියලා තමයි උපදෙස් දෙන්නේ සර් .ඇත්තටම ළමයි පව් .

    • @siyabasa
      @siyabasa  3 роки тому +2

      ඔබ නිවැරදි දේ වටහා ගන්න. ජය!

  • @manorirathnamali2822
    @manorirathnamali2822 Рік тому

    ❤👍🙏🌹

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 роки тому

    ❤❤❤❤

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 роки тому

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 роки тому

    ❤❤❤

  • @dilinisepalika9817
    @dilinisepalika9817 2 роки тому

    heliweema ekata nemeyida sir liyanna oni

    • @siyabasa
      @siyabasa  2 роки тому

      විකල්පයකි. සුදුසු සියලු තන්හි ව‘ධාතුව වෙන් කිරීම මගේ ක්‍රමයයි. එළි වීම - හෙළි වීම, හෙළි පෙහෙළි වීම, අනාවරණය වීම..... එහෙත් එකට යෙදෙන අර්ථයක් සේ සලකා ඇතැම් උගත්තු එකට ද යොදති. එක් ප්‍රතිපත්තියක් සලකා යොදන්නේ නම් මේ දෙක ම නිදොසි......

  • @anuththarakodikara2170
    @anuththarakodikara2170 3 роки тому

    💜️💜️💜️💜️

  • @thiviruchenitha9013
    @thiviruchenitha9013 2 роки тому +1

    අපො අර කෙල්ල පට්ට බොරු උගන්නන්නෙ සර්...පබා වගෙ ..අපො හෙන අප්පිරියයි

    • @tharangadhananjaya2028
      @tharangadhananjaya2028 Рік тому

      කවුද කෙල්ල

    • @සිංහලහරිලේසියි
      @සිංහලහරිලේසියි Рік тому

      තරග විභාගයක්වත් නොලියා ගොඩ ඉදගෙන පීනන්න කියා දෙන කෙනෙක්. මටත් හම්බුණා.

    • @RiseSriLanka19
      @RiseSriLanka19 9 місяців тому

      The chaser kella d?​@@tharangadhananjaya2028

  • @paypal5876
    @paypal5876 3 роки тому

    නියමයි සර් subscribe kra ❤️❤️❤️

  • @paypal5876
    @paypal5876 3 роки тому +1

    අහම්බෙන් හම්බුනේ මම ශෙයාත් කරා

  • @shamalkadewage682
    @shamalkadewage682 Рік тому

    Thank you sir ❤❤❤

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 роки тому

    ❤❤❤❤❤

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 роки тому

    ❤❤