තනි වාක්‍යයකින් ලිවීම (උසස් විභාග උදෙසා) - මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 57

  • @mihirankarunarathna4590
    @mihirankarunarathna4590 Рік тому +1

    අද පොදු සේවා විභාගයේ අවබෝධයට සර්ගෙ මගපෙන්වීම් ගොඩක් වැදගත් වුණා❤

  • @SakuRajapaksha
    @SakuRajapaksha 2 місяці тому

    Weradi awabodayakin exam atalagatama ewit beruna.. sir nisa.. thank you very much sir.. pin..🙏🙏🙏

  • @lakshikaharshani15
    @lakshikaharshani15 3 роки тому +6

    සර් සාරාංශකරණය ගැනත් මේ වගේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සර්

  • @chanakasamaravickrama2351
    @chanakasamaravickrama2351 3 роки тому +3

    ගොඩක් වටින් වීඩියෝ ටිකක් සර්. ජේදයක් දීල ඔව්, නැත, අවිනිශ්චිත වගේ විකල්ප අවස්තා තෝරන්න එන ප්‍රශ්න මාදිලිය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් වටිනව සර්.

  • @helidewanmini3148
    @helidewanmini3148 3 роки тому +2

    හැමදාම වගේම මේකත් වටිනා දේශනයක්. ස්තූතියි සර්.

  • @anjbatuvitage4416
    @anjbatuvitage4416 Рік тому

    කෙටියෙන් අවශ්යම දේ..ගොඩක් වටිනව❤

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 роки тому +4

    අත්‍යවශ්‍ය ම මොහොතක ලැබුණු වැදගත් ම වීඩියෝ එකක් 🙏

  • @anjanaprasandi5846
    @anjanaprasandi5846 2 роки тому +1

    බොහොම ස්තූතියි සර් 🙏

  • @subagaeducation
    @subagaeducation 3 роки тому +2

    සර්, සාරාංශකරණය ගැනත් පුළුවන් නම් දේශනයක් දෙන්න. අපි බලන් ඉන්නවා 😊😍

  • @lakshikaharshani15
    @lakshikaharshani15 3 роки тому +1

    ගොඩක් ස්තූතියි සර්.ඇත්තටම අපි සමහර ගුරුවරුන්ගේ ඉගැන්වීම් නිසා අතරමං වෙලා,අසරණ වෙලා ඉන්න වෙලාවක සර්ගෙ මේ පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා.

  • @udaninimeshika5481
    @udaninimeshika5481 3 роки тому

    ගොඩාක් වටින වීඩියෝ එකක් සර්..
    බොහොම ස්තුති .. 👍👍👍

  • @dmjanaka2812
    @dmjanaka2812 2 роки тому

    ඉතා විශිෂ්ට ඉගැන්වීමක් ගුරුතුමනි .නූතනය වන විට නිවැරදි ව වාක්‍යක් ලිවීමට බොහෝ දෙනෙකුට නො හැකි වී ඇත.පුලුවන් නම් වාක්‍ය රීති පිළිබඳව පාඩමක් කරන්න සර් .කාලීන අවශ්‍යතාවක් 🙏

    • @siyabasa
      @siyabasa  2 роки тому

      ඉදිරියේ කරමු....

  • @chamararajapaksha8307
    @chamararajapaksha8307 3 роки тому +1

    ගොඩක් වටින පැහැදිලි කිරීමක් සර්

  • @paramiayodhya5346
    @paramiayodhya5346 3 роки тому +1

    බොහොම ස්තුතියි සර් 😊

  • @chamilapathminie9900
    @chamilapathminie9900 2 роки тому +1

    අපට් උගන්වන සර් මෙහෙම තමයි කියල දුන්නෙ.ඒත් ලොකු බයක් තිබුණ 99%ක් කියන්නෙ කලින් විදිය නිසා.ඒත් දැන් බයක් නෑ.ඔබට ස්තූතියි.

  • @hello.........6472
    @hello.........6472 Рік тому

    Thank you sir

  • @educationtravelt.v.1067
    @educationtravelt.v.1067 3 роки тому +1

    well done sir. super lesson. thank you very much.

  • @sanjeewasenanayake1473
    @sanjeewasenanayake1473 3 роки тому

    බොහොමත්ම ස්තුතියි සර්...

  • @piyumibandara5121
    @piyumibandara5121 Рік тому

    Thanks a lot sir

  • @ayeshawickramanayaka7885
    @ayeshawickramanayaka7885 Рік тому

    Thank you sir...

  • @champikapriyadarshani2267
    @champikapriyadarshani2267 2 місяці тому

    💯✍️

  • @charithsviduranga8849
    @charithsviduranga8849 3 роки тому

    සාරංශකරනය කරමු සර්

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 3 роки тому

    අනේ සර් තව ටිකක් මේ ගැන කියල දෙන්න .

  • @jayaruwanwelikumbura4256
    @jayaruwanwelikumbura4256 3 роки тому +1

    නියමයි මගේ සර්!

  • @HuaweiY-kq2yq
    @HuaweiY-kq2yq 2 роки тому

    එල බුවා

  • @manorinilu1789
    @manorinilu1789 3 роки тому

    සර්,මේ වගේ වාක්‍ය ප්‍රදන අදහස හැකිතක් කෙටියෙන් තනි වාක්‍යකින් ලියන්න කිව්වම මේ විදිහටමදලියන්න ඕන,November 14 exam eka thiyanawa, papers wala answer liyanakota deela tiyana ida pramana madi wena awastha tiyanawa,

    • @siyabasa
      @siyabasa  3 роки тому

      මෙහි දෙවන පාඩම බලන්න.

  • @DisnaChandrakanthi
    @DisnaChandrakanthi 2 місяці тому

    Sir, paper balanneth a wage weradi aya unoth apita lakunu lebeida

    • @siyabasa
      @siyabasa  2 місяці тому

      @@DisnaChandrakanthi මේ පැහැදිලි කිරීම මේ වන විට වසර තුනකට වඩා පැරණියි. ප්‍රශ්නාකෘති සදා නොවෙනස් ව පවතින්නේ නෑ..... ප්‍රශ්නපත්රයේ උපදෙස් අනුගමනය කරන්න. ලකුණු ලැබෙයි.....

  • @manorirathnamali2822
    @manorirathnamali2822 Рік тому

    🌹👍🙏

  • @nsriupeksha2681
    @nsriupeksha2681 3 роки тому

    ජය වේවා මල්ලි

    • @siyabasa
      @siyabasa  3 роки тому

      තුති! අක්කේ.....

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 3 роки тому +1

    ලංකා ඉතිහාසයේ මුල් යුගයේ සිටම රන් ,රිදී ,ඊයම් ,තඹ හා යකඩ භාවිතා වූ බව මහාවංශය ථූපවංශය පූජාවලිය ආදී වංශ කථාවන්හි හා ශිලා ලේඛනයන්හි එන නොයෙක් තොරතුරු තුළින් හෙළිදරව් වෙයි .ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු කර ඇති සිදුකර ඇති පුරාවිද්‍යා සිදුකර ඇති පුරාවිද්‍යාත්මක ගවේෂණ තුළින් මෙකී ලිඛිත සාක්ෂි තහවුරු කෙරෙන අතරම අපේ මුතුන් මිත්තන්ගේ ලෝහ විද්‍යාත්මක දැනුම පිළිබඳව වැඩිදුරටත් අනාවරණය කෙරෙහි ශ්‍රී ලංකාවේ යකඩ නිෂ්පාදනය මුලින්ම සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව නම වන නමවන සියවසේදී පමණ බව සීගිරියේ අලිගල තුළ සිදුකළ තුල සිදුකල පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් මතුකර ගත් ද්‍රව්‍ය පිළිබඳ කාල නියමය කිරීම සඳහා කරන ලද පරීක්ෂණ තුළින් සොයා ගනු ලැබ ඇත . සර් , මේක මම තනි වාක්‍යයක් ලිව්වා මේ විදිහට.ලංකාවේ මුල් යුගයේ සිටම ලෝහ භාවිතා කළ බවට වංශ කථාවන්කතාවන්හි සහ ශිලා ලේඛන වල සඳහන් වන අතර පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් එය තහවුරු වී ඇත .

    • @manorisudusinghe1721
      @manorisudusinghe1721 3 роки тому

      අනේ සර් මට මේකට නිවැරදි උත්තරේ දෙන්න .

    • @siyabasa
      @siyabasa  3 роки тому +1

      @@manorisudusinghe1721 ඔබගේ පිළිතුර අසම්පූර්ණයි. ඔබ ලියා ඇත්තේ සාරාංශයකි. සාරාංශය හා තනිවාක්‍යයකින් ලිවීම දෙකක් බව මේ වීඩියෝවෙන් පැහැදිලි වනු ඇති. වචන ගණන කියා නැතොත් අවශ්‍ය වන්නේ අනවශ්‍ය වාක්‍යාංශාදිය ඉවත් කොට වාක්‍ය එක් කිරීමයි. ඉදිරියේ දී වීඩියෝවක් මගින් ඔබේ ප්‍රශ්නයත් සාකච්ඡා කරන්නම්......

    • @manorisudusinghe1721
      @manorisudusinghe1721 3 роки тому

      @@siyabasa ස්තුතියි සර් !!

    • @siyabasa
      @siyabasa  3 роки тому

      මෙහි දෙවන පාඩම බලන්න.

  • @adhikarichathuranga7108
    @adhikarichathuranga7108 3 роки тому +1

    සර්,. නමුත්, අතර, සභ වැනි වචන තුළින් වාක්‍ය සම්බන්ධ කරන්න පුළුවන්ද? එසේ කළ විට වාක්‍යයේ රසයට, ගලා යාමට හානියක් වේද?

    • @siyabasa
      @siyabasa  3 роки тому +1

      හැකියි. කිසිදු ගැටලුවක් නැත. හානියක් නොවේ..... උදා/ ඔහු පද රචකයෙකි. ඔහු ගායකයෙකි. - ඔහු පදරචකයෙක් සහ ගායකයෙක් වෙයි./ පද රචකයකු වන අතර ම ඔහු ගායකයෙක් ද වෙයි. ඔහු පද රචකයෙකි. එහෙත් ඔහු ගායකයෙක් නොවේ. - පද රචකයෙකු වන නමුත් ඔහු ගායකයෙක් නොවේ....

  • @madushaalwis6989
    @madushaalwis6989 2 роки тому

    💐

  • @hiroshanierandika5218
    @hiroshanierandika5218 3 роки тому

    🙏🙏🙏🙏

  • @gihansinhala5897
    @gihansinhala5897 3 роки тому

    ♥️♥️♥️

  • @SachiniAmaratunge
    @SachiniAmaratunge 2 роки тому

    peoples එක්සෑම් එක ඔන්න මෙන්න තියෙද්දි දැක්කෙ.... හොදවෙලාවට දැක්කෙ... තව ටිකෙන් සාරාංශයක් ලියනව තනි වාක්‍ය ලියනව කියල හිතන්...... අම්මෝ.... මං බලපු අනිත් යූ ටියුබ් වීඩියෝ එකේ සර් ළමයින්ව නන්නත්තාර කරයි වගේ..... අපි හරියටම නොදන්න නිසා අපිත් කට ඇරන් බලන් ඉන්නව ඉතින්..

  • @danujanimesh541
    @danujanimesh541 3 роки тому

    සර්, එතකොට අපි ලියන පිළිතුරේ වචන සංඛ්‍යාව කිසිසේත් මේකට බලපාන්නෙ නැද්ද ? අපිට දීලා තියෙන පාඨයෙ වචන ගාණට සමාන වුණත්, ඊට වඩා ටිකක් වැඩි වුණත් ඒත් ප්‍රශ්නයක් නැද්ද?

    • @siyabasa
      @siyabasa  3 роки тому +2

      එකතු කරන විට වචන වැඩි වෙන්න හේතුවක් නෑ. අනවශ්‍ය පුනරුක්ති ඉවත් කළ විට වචන ගණන කීයකින් හරි අඩු වීම තමයි සිදු වන්නේ. වචන ගණනක් ගැන කියලා නැත්නම් එය (වචන ගණන) මෙම ප්‍රශ්නයේ දී අදාළ වන්නේ නැත.

    • @danujanimesh541
      @danujanimesh541 3 роки тому +1

      බොහොමත්ම ස්තුතියි සර්, දුහුනන්ගේ දැනුම වඩවන්නට මේ කරන ශාස්ත්‍රීය මෙහෙය අති විශිෂ්ටයි !

  • @sewwandimaheshika4549
    @sewwandimaheshika4549 2 роки тому

    රජතුමා වෙස් වලාගෙන ගම් වල ඇවිදලා මිනිස්සුන්ගෙ සැපදුක හොයන එකට කියන තනි වචනෙ මොකක්ද සර්

  • @knowdgeispower4949
    @knowdgeispower4949 3 роки тому

    ප්‍රධාන අදහස ලියන්න කියලත් කියනව නේද සර්

    • @siyabasa
      @siyabasa  3 роки тому +1

      මෙහි දෙවන පාඩම බලන්න.

  • @HuaweiY-kq2yq
    @HuaweiY-kq2yq 2 роки тому

    මූ පිස්සෙක්

    • @achilles1541
      @achilles1541 2 роки тому

      එහෙම කියන්න හේතුව ?

  • @chathuranayanjana7520
    @chathuranayanjana7520 Рік тому

    Thank you sir

  • @CharuLakshi
    @CharuLakshi 3 роки тому

    බොහොම ස්තූතී සර් 💕💕

  • @pushpadasanayake4999
    @pushpadasanayake4999 2 роки тому

    Thanks sir

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 3 роки тому

    Thanks sir