Jeewamana Mahaa Ravana - ජීවමාන මහා රාවණා | Episode 30 | 09 - 03 - 2023 | SIYATHA TV

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 30

  • @asinidhoni8976
    @asinidhoni8976 Рік тому

    Budu saranai 🇱🇰

  • @PradeepKumara-ys2ug
    @PradeepKumara-ys2ug Рік тому

    බුදුසරණයි

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 Рік тому +3

    භෞතිකවාදීන් කියන්නෙ පල්මෝඩ යො රැලක්.භෞතිකව ලෝකය තේරුම් ගන්න බෑ.ඒක උන් දන්නෙත් නැ.තේරෙන්නෙත් නැ.පරම සත්‍ය තේරුම් ගන්න නම් අධ්‍යාත්මික දියුණුවක් අවශ්‍යයි.මමත් පෙර භෞතිකවාදියෙක් තමා.

  • @studio9lk880
    @studio9lk880 Рік тому

  • @gamunu2420
    @gamunu2420 Рік тому

    මේ විශ්වයේ යථාර්තය පිළිබඳ කෙරුණ ඉතාම ගැඹුරු විග්‍රහයක්. මේ කරුණු මට ඉතාම වැදගත්ය. මේ කරුණු මට ම දැන ගැනීමට පින් නැති වුණත් ඔබ තුමන්ලාගේ පිනෙන් එයින් බිඳක් දැන ගතිමි. ඒත් මම ඉතාම පුංචි දෑසට නොපෙනෙන අන්ශු මාත්‍රයක් වෙමි. ඔබ තිදෙනාට සහ සියත බලධාරීන්ටත් කාර්ය මණ්ඩලයටත් ආයූබෝ වේවා!

  • @shirominilanthi9922
    @shirominilanthi9922 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Рік тому

    අසේල ගුනරත්න ගුරුතුමාටත් , තිලක් කන්දෙගම ගුරුතුමාටත් තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි

  • @walteredwards9432
    @walteredwards9432 Рік тому +1

    භූමිකම්පාවක් වෙනවා නම් වෙන්න ඕනේ දියවන්නාවේ. ඔක්කොම දියවන්නාවටම යටවෙන්න ඕනේ.

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi Рік тому

    අද වැඩසටහනම් සුපිරි ,,
    ගන්න දේ බොහොයි,.
    තෙරුවන් සරණයි ,,
    ජයෙන් ජයම වේවා,,🙏❤️💪

  • @chandrikaramanayakage6615
    @chandrikaramanayakage6615 Рік тому

    💐💐💐💐💐

  • @chathuranga9127
    @chathuranga9127 Рік тому +2

    සර් ඇපල් ගැන කියද්දි මසං පෙන්වන්න එපා 😒 මසං අපෙ ගෙවල් වල ගෙඩිත් කනවා අපි.. කුරුණෑගල සමීන් අයියා ලග ඇපල් වර්ග හය හතක් තියනවා ගෙඩිත් එනවා 😪

  • @shirominilanthi9922
    @shirominilanthi9922 Рік тому +1

    Oba tumanlla...dannata..
    Siyak..
    Ayu labels.....

  • @lakeeshapriyadarshani7941
    @lakeeshapriyadarshani7941 Рік тому

    😊

  • @ShanDasanayake
    @ShanDasanayake Рік тому +3

    ඔය කියන විශ්ව ශක්තියත් භෞතික ශක්තිය පිළිබඳ මම ඉතා උවමනාවෙන් පුලුවන් හැම වෙලාවෙම අදයනය කරනවා.. බොහෝ දේ වල සත්‍ය තිබෙන්න පුලුවන්, ඈත ඉතිහාසය පිරික්සීමේදී අදහාගන්න බැරි කාරනා, විසදගන්න බැරි කාරනා අපමනයි..
    මම හිතනවා ඔබ දෙපල ඔය අදහස් වලින් පරිපූර්ණයි සහා සන්නද්දයි නිසාවෙන් ජාතික රූපවාහිනියේ පෝය දවසට විකාශනය වන අදෘශ්‍යමාන වැඩ සටහන සම්බන්ද උනොත් මේ අන්න දෙකේ අදහස් දෙක පාඨක අපිට හරියට තේරුම්ගන්න පුලුවන් වෙයි කියලා..
    හැකියාවක් තිබේනම් ඒ ගැන සලකාබලන්න.. ජය

    • @kushanpraneeth9420
      @kushanpraneeth9420 Рік тому +2

      ජාතික රූපවාහිනීයෙන් කරන අදෘශ්‍යමාන වැඩසටහන තනිකරම චිහිලුවක්...හරි දැනුමක් තියෙන මනුස්සයෙක්ව ගේන්නේ නැ ..ඒක හොදයි ආතල් එකට බලන්න ..

  • @nature5035
    @nature5035 Рік тому +1

    Mamath Ravana parmparawen ena kenek mama aithi Deva Gothrayata aithi kenek 1 yaksa gothraya 2 Naga gothraya 3 Deva gothraya Ravana Deva gothrayata aithi wasara 5000 kata pera hitiya Buddimath visesa balayak athi palakayo kotasak

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      රා ව ණ වං ශ ය පැවැතෙන්නෙ
      වෙ න ත් ලො ව කි න් ඇවිත් මිසර පාලනය ගෙන
      චි ත් ත බ ල යෙ න් රට කළ
      පා රා වෝ ර ජ ප වු ලෙ න්
      ලංකාවේ සමනළ අඩවියට ඇවිත්
      බාවනාවේ යෙදුණු
      වා කි ෂ් ට / වා ශි ෂ් ට ඉසි හා අගස්ති ඉසි රජු යන
      දෙ සොයුරන්ගෙන් වැඩිමලා අගස්තීට දුන් උපදෙස
      හා අනාවැකිය අනුව
      ක සු ප් බු දු සි රි පා සලකුණ වැඳුමට
      හිමාලෙන් ආ සි ද් ධාං ඟ නා ව විවා කර ගත්
      අ ග ස් තී ඉසි රජුගෙන් !!!
      ඒ අනාවැකිය අනුව
      ඒ යුවළගෙ පුත් පුලස්තී ඉසි රජු පුත්
      විශ්රව හෙවත් විශ්රවස් ඉසි රජුට දාව
      මෙ ත් මහ බෝ ස ත් උපන්නෙ !!!
      ඉස් ඉස්සෙල්ලා ම මෑ රා ව ණ නමින් ඉසි රජු
      ඒ මෙත් මහ බෝසතුනුය් !!!
      2 වනුව රාවණ නමින් රජ වූයෙ උපුල්වන් දෙවි !
      4 වනුව එ නමින් ඉසි රජ වූයෙ , 6 වන පැරැකුම් !!
      1 0 වනුව එහෙම එ නමින් රජ වූයෙ
      තුන් ලෝ තමා නතු කළ රවුළා !!!
      1 1 වන රා ව ණ ඉසි රජු ය් විබිසණ !!!
      12 න් ප සු ව ඒ පරපුර බලයේ නුවුව ත් ,
      ඔවුනට නෑ තව පරපුරක් රාවණ වංශික ය්
      ර ජ ක ම් කර තියෙනව !!!
      මහෝදර චූලෝදර නා ග ගෝත්රික වු ව ත්
      ලංකාවතරණ සූත්රයෙ රාවණ රජෙකු බුදු හමු වූ වග
      නි සා
      කු වේ ණි ප සු රාවණ පරපුරේ විය හැකි !!!
      ඇ ය ය ක් රැ ජි න ක වූ යේ මැරුම් කෑමෙන් !!
      අ ද ත් ඈ
      මන්නාරම් පෙදෙසේ
      බලවත් යක් රැජින !!!

    • @nature5035
      @nature5035 Рік тому +1

      Api dewa wiswasaya matha arpu katha wiwasa karana aya nisa aththa parinamaya piliganna apahasui aurudu 10000 ta kalin minusunge wayasa 200 th 1000 athara ayusa hitiya eyalage usa adi 9 kata wadi hariyata yodayo wagei ape lankawe witharak nowei Egypt uwe awatath Mexico ,Gothamala awatath wisala kalapayaka hitiya eyalata wiswa danuma thibuna tiken tika wayasa aduwela api me thathwayen inne eka digatama aduwemin yanawa loka winasaya dakwa apita ayemath Ravana parapura karapu wada karanna baha dan mokada minusun karana Paw wadi

  • @amilanuwan9864
    @amilanuwan9864 Рік тому

    රංගනයා

  • @keroopasinghe7564
    @keroopasinghe7564 Рік тому

    ......Dasa maha babun thun wiwaranin. ...apitath rajek pahalawa athe ae maha rajun pa pela harin me derana eksesawale....rawana...dewidun.....maharajaneni.. ..../*****/*********ayusabohowewa*******

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      කා හ ට වුව
      ස නී ප තා ව ය අමතක දිගායු පැතුම
      සු දු සු ද ? !!!
      පි න් අමුතුවෙන් හේතු වී ආ වැඩෙන්නෙ න ම්
      සනිපය සමඟ ම මෑ ය් !!!
      ඔ බ
      හැ ම ට
      සැ ප දි ගා යු වේ වා !!!

  • @lastersilva534
    @lastersilva534 Рік тому

    Hi when you going to bring professor tamarasi and the great monk. This people are 💤 boring

  • @kushanpraneeth9420
    @kushanpraneeth9420 Рік тому +2

    හරිම පැහැදිලියි...ඔබතුමන්ලාගෙන ඉදිරිපත් කිරීම....

  • @donyahampath5219
    @donyahampath5219 Рік тому +2

    Pisso………. Suwapathwewa !!!

  • @walteredwards9432
    @walteredwards9432 Рік тому +1

    භූමිකම්පාවක් වෙනවා නම් වෙන්න ඕනේ දියවන්නාවේ. ඔක්කොම දියවන්නාවටම යටවෙන්න ඕනේ.

  • @donyahampath5219
    @donyahampath5219 Рік тому +2

    Pisso …………. Suwapathwewa !!!

  • @walteredwards9432
    @walteredwards9432 Рік тому +1

    භූමිකම්පාවක් වෙනවා නම් වෙන්න ඕනේ දියවන්නාවේ. ඔක්කොම දියවන්නාවටම යටවෙන්න ඕනේ.