Ha Mal Pipenne @ Tone Poem with Christoper Paul

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 133

  • @malindulakmal6581
    @malindulakmal6581 5 років тому +39

    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
    ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා
    පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
    කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා
    මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා අහල පහල නිලමෙලාට ටිකිරිලාට ගෙදර අයට බොරුවක් කියලා ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම් පෝයදාට වන්දනාවෙ නුවර යන්න එන්නම් හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
    ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලාහා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා

  • @srinathwelgama9201
    @srinathwelgama9201 3 роки тому +12

    නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා ..💖
    බුදු සරණයි ජේසු පිහිටයි ,,🙏🙏

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +2

    හරිම satuten inna කැමති kala taruwak අමරණීය gee mawa.obatumata නිදුක් නිරෝගී සුවය labawa

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 роки тому +47

    2021 කරපු වැඩසටහනෙ ක්‍රිස්ටෝපර් පෝල් මහත්තයව දැක්කම දුකයි

    • @sahanudara8170
      @sahanudara8170 3 роки тому +4

      ඔව් ඒකනෙ

    • @kavindananayakkara5446
      @kavindananayakkara5446 3 роки тому +3

      Mokakda wela thiyenne harima dukai dakkama..

    • @dulankagarumuni3277
      @dulankagarumuni3277 3 роки тому +5

      ඔව් මටත් ගොඩාක් දුක හිතුනා....නිදුක් නිරෝගී සුවය පතමු.....

    • @vinukafernando9912
      @vinukafernando9912 3 роки тому +6

      මෙච්චර ඉක්මනට මෙහෙම උනේ කොහොමද අවුරුදු 3ක් ඇතුලත? හිතාගන්න බෑ

    • @tashinivihanga3099
      @tashinivihanga3099 Рік тому +1

      Oww 😢💔

  • @gpdgreat
    @gpdgreat 6 років тому +46

    Christo uncle, it is nice to see you rocking the stage same as before. Wish you good health and long life...!!! May God bless you and your family.

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 роки тому

      8johnny 88cricket i0h8h8h8gb8hopkinton jo8v9vib8h8b8bibibih8h8j089nb8 88c98bcbi Fabio j88hb8hb8b8b88v 8cricket b989b9v88th 8cricket i8ii9o8b9initio i 0b8ccb8c8unb8b8b0b8nn8b89bini 8i9b8b8 b8h8higigig888bi 88h8nb

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 роки тому

      Joe n89j98c9

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 роки тому

      8v98ni90nkiu

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 роки тому

      Vbb8bv bb9b9b89bbbkjbbbnnnicmnbbnjb9

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 роки тому

      Bv9bnnnnvbnnnknc99nmnnbbjn9bbnk9nnmmnnn Fabiom.p.h. Joe bnjok9

  • @asangacosta8610
    @asangacosta8610 6 років тому +11

    Holy cow, it's තාල මාස්ටර් from දන්කුඩ බන්ඩා on the mandolin!! He really is a maestro!! Great lineup on stage!

  • @sherrinemortimer1893
    @sherrinemortimer1893 5 років тому +9

    How lovely to hear this music, Baila time Thank You!

    • @minukarodrigo
      @minukarodrigo 4 роки тому

      And don't forget the original "Lazy Mary"

  • @eworld4501
    @eworld4501 Рік тому +2

    නිවන් සුව කලා කරුවානනී !

  • @shaakunthala
    @shaakunthala 4 роки тому +35

    3:03 - පුස්වෙඩිල්ල මතක් වුණේ කාටද? 😃

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 4 роки тому +2

    Waw what a greatful Songs.In the past there Was a great Enjoyment of Songs I Realy Like Dush Beautyful voice. Thanks for Giving this. Nice songs.

  • @lakshanfrenando6275
    @lakshanfrenando6275 4 роки тому +2

    Patta kiyala wadak naha god bless you all guys tc

  • @quickworkguy4740
    @quickworkguy4740 6 років тому +14

    Old is gold. Love it

  • @chaithika
    @chaithika 2 місяці тому

    Classic Moratuwa touch! Missing it big time nowadays

  • @dilshanidili6454
    @dilshanidili6454 4 роки тому +3

    Amazing, really nice Dushyan, Great

  • @senalipramudika3293
    @senalipramudika3293 Рік тому +1

    Mama senali sinduwa lassanai ❤❤❤👍👍💐

  • @christoperantony659
    @christoperantony659 4 роки тому +6

    Well Done Christoper Paul.

  • @tummyboy7293
    @tummyboy7293 5 років тому +9

    Ever great singer mr.christopor paul... 😊

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi8728 5 років тому +3

    Patta band eka ,

  • @Stimpy49
    @Stimpy49 4 роки тому +6

    Christopher Paul still Brilliant!!!

  • @shashindujeenuka61
    @shashindujeenuka61 4 роки тому +36

    මට මේක අහන එක නවත්ටත ගන්න බෑ අම්මපා

  • @lakshithamadushan7509
    @lakshithamadushan7509 4 роки тому +1

    Harima sundarai.

  • @dhamithlakshan6689
    @dhamithlakshan6689 3 роки тому

    Niyamai ❣️❣️❣️❣️👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩

  • @ahamedshanawazhassen5894
    @ahamedshanawazhassen5894 Рік тому

    Old is gold excellent❤❤

  • @tharin1956
    @tharin1956 4 роки тому +4

    Seniors must appreciate 💞

  • @SachiraBhanu
    @SachiraBhanu 3 роки тому +1

    mewwa thama thala. 😍😍

  • @keshakapeiris1295
    @keshakapeiris1295 17 днів тому

    ❤❤❤❤❤❤ supiri

  • @tecklawalles795
    @tecklawalles795 6 років тому +10

    Beautiful Happy song,Awesome tune !!! Man with a hat 🎩 looks cool,...front of a big audience reading the music 🎵😱?

  • @westerngalley5348
    @westerngalley5348 6 років тому +3

    Menna nagala yana supuri sindu 😘😍

  • @alanbaily3552
    @alanbaily3552 5 років тому +5

    Relaxing treatment!

  • @thushmanthabandara6229
    @thushmanthabandara6229 3 роки тому +2

    පට්ට 👌

  • @hdesilva8843
    @hdesilva8843 6 років тому +5

    Recall sweet memories ....Good old favorites .....

  • @wayambasansadaya
    @wayambasansadaya 26 днів тому

    පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    Music
    ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
    ඔබෙ රුව හන්දා
    පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
    කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
    මට නැති හන්දා
    මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    Music
    අහල පහල නිළමෙලාට ටිකිරිලාට ගෙදර අයට
    බොරුවක් කියලා
    ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
    උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ
    මම නෑවති ඉන්නම්
    පෝය දාට වන්දනාවෙ නුවර යන්න එන්නම්
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    ✞Aakash Noval Production✞
    Share

  • @fazlulhaqizadeen9492
    @fazlulhaqizadeen9492 4 роки тому +4

    great song

  • @ALPHATECHSL
    @ALPHATECHSL Рік тому +1

    නිවන් සුව ලැබේවා

  • @tharinduwickramanayaka4323
    @tharinduwickramanayaka4323 3 роки тому

    Ever green Christoper Paul!!

  • @nirmalanpw1011
    @nirmalanpw1011 Рік тому

    මොක්සුව ❤

  • @akilairan
    @akilairan 2 роки тому

    Excellent.

  • @MrDaskon
    @MrDaskon 3 роки тому +4

    අඩෝ මේ සින්දුව ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නෙ මට විතරද

  • @amilaudowita5143
    @amilaudowita5143 6 років тому +2

    Niyamai...

  • @himasal5159
    @himasal5159 3 роки тому +1

    පට්ට ම❤️

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi8728 5 років тому +3

    Patta punch 🥊

  • @nipundirukshan4357
    @nipundirukshan4357 3 роки тому +1

    අතාල් කෝටියක් 💪

  • @RARa12812
    @RARa12812 5 років тому +5

    This song is in Italian, Portuguese and Spanish also. If someone can find those versions and post here it would be nice

  • @sahannisendra8794
    @sahannisendra8794 4 роки тому +2

    Nice music

  • @surangagalappaththi6278
    @surangagalappaththi6278 6 років тому +36

    පිස්සු පීකුදු..😇😵😍

    • @amindudilshan99
      @amindudilshan99 3 роки тому

      this is a highly addicted song ❤️good job tone poem

  • @sachitheshwara2798
    @sachitheshwara2798 11 місяців тому

    Luna mezo mare....
    Godfather බලල ආපු අය තව ඉන්නවද?..

  • @saraneevlogs1883
    @saraneevlogs1883 3 роки тому

    Superb

  • @hansalaperera7747
    @hansalaperera7747 6 років тому +3

    lassanai niyamai

  • @megalink4934
    @megalink4934 3 роки тому +1

    ආදරෙයි

  • @mellowmonsoon278
    @mellowmonsoon278 3 роки тому +1

    This melody is from Lou Monte.

  • @nipuna-sasikailangamge1829
    @nipuna-sasikailangamge1829 6 років тому +1

    patta...........

  • @gaganajayanama
    @gaganajayanama Рік тому

    😍😍

  • @tharukashavin886
    @tharukashavin886 Рік тому +1

    Reat easy Christoper Paul

  • @namindushehan
    @namindushehan 3 роки тому

    Legend Paul ❤️

  • @bawantharasanjana9051
    @bawantharasanjana9051 4 роки тому +2

    ❤️❤️❤️❤️❤️

  • @meththannadamunawera6071
    @meththannadamunawera6071 3 роки тому +2

    එයා ගියට අයෙ ඒවි ඉපදිල මේ වගෙ සින්දු හදල අපිව පිස්සු හදන්න

  • @Lalith-q8u
    @Lalith-q8u 2 місяці тому

    Niwan suwe

  • @harshaniwijesingha7771
    @harshaniwijesingha7771 6 років тому +1

    patta pata pata

  • @nishanthafernando9812
    @nishanthafernando9812 5 років тому

    Very nice

  • @Murphyhank
    @Murphyhank 2 роки тому

    ane 6month ago dala thiyna vdo eke godak wenas ne 😕☹️

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 2 роки тому

    Poyadta wandane Nuwera yanna enname.
    Nice,

  • @vishwagopallawa
    @vishwagopallawa 5 років тому +15

    පුදුම සතුටකින් ගහනවා දැක්කමයි .... how to enjoy music ....

  • @Menildus
    @Menildus 4 роки тому

    Ape adare edath adath

  • @indikafernando5342
    @indikafernando5342 4 роки тому

    Patta🤪🤪🤪🤪

  • @kasunmadushankawarahena6764
    @kasunmadushankawarahena6764 5 років тому

    Old is gold

  • @irowasala
    @irowasala 5 років тому +3

    Mr. Christoper Paul, you are amazing..... Happy see you still rock like young dude.....
    Original song Che La Luna ua-cam.com/video/n9FMvfvkBro/v-deo.html

  • @donaldjayawardene5093
    @donaldjayawardene5093 6 років тому +1

    Long life

  • @roshansameera1860
    @roshansameera1860 6 років тому +2

    fatta

  • @creatiw
    @creatiw 5 років тому +7

    බිස්කට් කුඩු ...බිස්කට් කුඩු..

  • @jagathkumara6174
    @jagathkumara6174 6 років тому

    very good

  • @chanakafernando6229
    @chanakafernando6229 5 років тому +3

    menna sindu kotaram ahuwath epa wenne patta lassani........dan tiyenne sindu nemei gahanunta wandina gaatha.....

  • @pwprabath8190
    @pwprabath8190 3 роки тому +1

    Munge
    Pada
    Showwediyi
    Aappiriyai
    Pilikulai
    Pissupakku😁😁😁😁

  • @chathuramadhusankha4301
    @chathuramadhusankha4301 6 років тому +1

    "Che le luna" original song of this song

    • @minukarodrigo
      @minukarodrigo 4 роки тому

      It's better known as "Lazy Mary" right?

  • @keshandilhara8163
    @keshandilhara8163 3 роки тому

    මේක මොන කාලෙ කරපු එකක්ද

  • @mrflauschig8024
    @mrflauschig8024 2 роки тому

    The Indian fake, of the Original Italian (Neapolitan) Song
    ''Che La Luna Mezzo Mare''
    from Lou Monte. 🤔😂🤦🤷😉💪🏼

  • @keralamendis4252
    @keralamendis4252 3 роки тому

    Nedokin me dushmanthsya mountain da gatta manda

  • @jasminemaldeniya6945
    @jasminemaldeniya6945 6 років тому +3

    playing is very good,harmonizing not ok. Better without papara papara at the begining.

  • @shehanvimukthi2791
    @shehanvimukthi2791 3 роки тому

    😋

  • @sansalanimanka6194
    @sansalanimanka6194 5 років тому +4

    kawuda yakoo unlike kare

  • @sahanudara8170
    @sahanudara8170 3 роки тому +2

    දුශයන්ත් කනවා ඔදගෙන මෙලෝ රහක් නෑ යකෝ වීරමන්

  • @KeithR2002
    @KeithR2002 6 років тому +5

    Che le luna?

    • @thishanweera
      @thishanweera 6 років тому

      SI!
      Lou monte ha imparato questa canzone quando ha visitato lo Sri Lanka! :D :D grazie per favore Christopher Paul! :P

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 7 місяців тому

    Meka che na luna melody eka wage

  • @Menildus
    @Menildus 4 роки тому

    shot eka bahinawa bite sandy nathuwa

  • @dileenael
    @dileenael 6 років тому +4

    පිස්සු පීකුදුම තමා ඉතින් ......

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 років тому

    පපර පප්ප පපර පප්ප

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 6 місяців тому

    මෙය ඉතාලි ගීතයක කොපියකි

  • @priya1736
    @priya1736 2 роки тому +1

    දුෂ්‍යන්ත් පිස්ස සින්දුව කනව

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 2 місяці тому

    Yes.poya is very important.😂

  • @wownews9874
    @wownews9874 3 роки тому +1

    දුෂ්‍යන්ත බොක දානවනෙ .නෙදකින්

  • @thisarani8704
    @thisarani8704 4 роки тому

    ?

  • @venura2159
    @venura2159 4 роки тому

    Haha, a copy of Lou Monte Che La Luna Mezzo Mare, , but no harm to original song, great lyrics

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 2 роки тому

    Louise Prima - Che La luna
    ua-cam.com/video/dkW4QUJsp48/v-deo.html

  • @yyz7436
    @yyz7436 6 років тому +2

    If that young dude didn’t sing .
    Song is authentic .he can’t pronounce Sinhala sorry

  • @prasanthaperera3529
    @prasanthaperera3529 5 років тому

    පිස්සු පුසා

  • @andrewliya4146
    @andrewliya4146 4 роки тому

    Is really pathetic when a singer has to see the lines on a phone.

    • @minukarodrigo
      @minukarodrigo 4 роки тому

      Back in the day people used fake words whenever they forget the words

  • @nalinpradeep1354
    @nalinpradeep1354 3 роки тому

    මේ හොද ගීත ගූ කරන්න එපා

  • @dananjayagajasinghe3210
    @dananjayagajasinghe3210 4 роки тому

    Italian song copy cat

  • @shanthasrilal8350
    @shanthasrilal8350 4 роки тому

    ගු 70

  • @username-pu2qv
    @username-pu2qv 4 роки тому +2

    very nice

  • @NirangaPaul
    @NirangaPaul 5 місяців тому

    ❤❤❤❤❤❤