2024 හූනන් ඇග වැටීමේ පලාපල | gecko predictions | hunan agata watime palapala | hunu palapala

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 510

  • @SHAN-un8vr
    @SHAN-un8vr 8 місяців тому +43

    නිකමට හිතන්නකෝ අසුබ දෙයක් වෙනවා කියන තැනට හූනෙක් වැටෙනවා.ඒක දැන ගන්න වෙලාවෙ ඉදන් ඒකෙනාගෙ හිතේ ක්‍රියාත්මක වෙන්නේ negative සිතුවිලි.ඒ නිසාම negative දේවල් ආකර්ශනය වෙනවා.නිකමට හරි අසුබ දෙයක් වෙච්ච ගමන් මතක් වෙනවා හූනු පලාපලෙත් අසුබයි කියලා තිබ්බා ඒ නිසා තමයි මේ අසුබ දේවල් උනේ කියලා. ඒ එක්කම ඍණාත්මක ශක්තීන් තමන්වටා එකතු වෙලා නිතර නිතර අසුබ දේවල් වෙනවා කියලා තමන්ට වැඩියෙනුත් එක්ක දැනෙන්න යනවා.ඒ වගේම සුබ දෙයක් වෙනවා කියන තැනට හූණෙක් වැටුනා කියලා දැනගත්තාමත් එතනින් තමන්ගෙ හිතේ ධාණාත්මක සිතුවිල්ලක් ඇවිත් ඒ positive සිතුවිල්ල ක්‍රියාත්මක වෙලා positive energy තමන්වටා ක්‍රියාත්මක වෙලා හැමදේම හොදට වෙනවා කියලා හිතෙනවා.හැමදේම වෙන්නේ අපේ හිතේ ඇතිවන positive/ negativeසිතුවිලි එක්ක .... තිරිසන් අපායට වැටුන සතෙක්ට පුලුවන්ද අපේ දෛවය තීරණය කරන්න.මේවා ඔක්කොම අපේ මනසේ හදාගත්ත රාමු. Low of attraction විතරක් විශ්වාස කරන්න .හැම මොහොතක්ම positive විදිහට ගතකරන්න උත්සහ කරන්න.එතකොට අපිට positive දේවල්ම තමයි අනිත් පැත්තට ලැබෙන්නේ. ධනාත්මක දේවල් සිතුවොත් ධනාත්මක දේවල් සිදුවේවී......මෙන්න මේ හූනුවැටෙන ඒවයි කේන්දර මගුලුයි ඔක්කොම අමතක කරලා සැහැල්ලුවෙන් ජීවිතේ විදින්න.එතකොට කිසි ප්‍රශ්නයක් නෑ...මොනදේ උනත් වෙන්නේ වෙන්න තියන විදිහට කියලා හිතන්න. වෙනස් කරන්න බැරි සාධක ගැන නොසිතා වෙනස් කරන්න පුලුවන් දේවල් ගැන විතරක් ධනාත්මකව හිතන්න........අපි හැමෝම මාරම lucky ✨️✨️✨️

    • @YLKChannel
      @YLKChannel  7 місяців тому

      මා විසින් ගෙන එන්නේ අපගේ සංස්කෘතියට අදාල තොරතුරු වන අතර එය විශ්වාස කිරීම හා නොකිරීමේ වගකීම ඔබ සතුය.

    • @SHAN-un8vr
      @SHAN-un8vr 7 місяців тому +1

      @@YLKChannel 👍👍

    • @Naturevibez1
      @Naturevibez1 7 місяців тому +2

      මාත් ඔයාට එකගයි...මේ ලංකාවෙ උන්ට හූනෙක් උනත් මහලොකු දෙයක් 😂

    • @Itsluvithelau
      @Itsluvithelau 7 місяців тому +2

      Well said❤

    • @YLKChannel
      @YLKChannel  6 місяців тому

      @@Itsluvithelau Thank you.

  • @Selanika
    @Selanika Місяць тому +1

    Wam athe manik katuwa hariyata podi patiyek watuna. E kiyanne shoka marana da?

  • @GeethaRathnayaka-w5s
    @GeethaRathnayaka-w5s Місяць тому

    Mata den tikakata kalin dakunu athata wetuna bayanaka marana

  • @Dalton.1111
    @Dalton.1111 8 місяців тому +1

    මගේ දකුණු කණ - දීර්ගායුෂ 😊

  • @dilshandilshan4008
    @dilshandilshan4008 9 місяців тому +1

    Dakunu kakule danisshata wetenna hodaida

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      අදාල නැත.

  • @NuwanPradeep-dt4pf
    @NuwanPradeep-dt4pf 11 місяців тому +21

    හුනෙකට පුලුවන්ද යකෝ අපේ ජීවිතේ තීරනය කරන්න 😁 මේ රට හදන්නෙ කොහොමද හුනෙක්ගෙන ජීවිතේ අයදින කොට ( පව් ඕයි අපි)

  • @amithchaturanga1181
    @amithchaturanga1181 10 місяців тому +3

    Idagena iddin.. hunek wetuna oluwa medata.mage kondeth tiyenawa ..etakota..hisada..nettam hisakes da balanna oni palapala..

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому

      හිස - කලහ (රන්ඩු ඇතිවීම)

  • @hsvkookie1519
    @hsvkookie1519 4 місяці тому

    Wam kakule pitipathulata?

    • @YLKChannel
      @YLKChannel  4 місяці тому

      වම් පාදය - දුක්

  • @SethmiSamarasinghe
    @SethmiSamarasinghe 2 місяці тому

    Mune kate dakunu paththe konata wenna mune yata hariyata hunek watunane... etakota munada katada nikatada yati tholada??

    • @YLKChannel
      @YLKChannel  2 місяці тому

      මුහුණ - බන්ධු දර් ශන

  • @janu_23
    @janu_23 4 місяці тому

    Dakunu kakule uda .agili wlata poddk ehain wtune?

    • @YLKChannel
      @YLKChannel  4 місяці тому

      දකුණු පාදය - රෝග

  • @irushisanjila3830
    @irushisanjila3830 3 місяці тому

    Wam atha walamitata pahalinda udinda

  • @losathwickramasinhe9729
    @losathwickramasinhe9729 8 місяців тому +1

    awurudu 15 ka lamayekta blapanawada

  • @Wimukthini
    @Wimukthini 11 місяців тому +3

    Mage bella pitipassata wetina eke theruma

    • @YLKChannel
      @YLKChannel  11 місяців тому

      බෙල්ල - සතුරු හානි.

  • @Adi_page
    @Adi_page 8 місяців тому +1

    මට වයස 17 මොකද වෙන්නෙ කියන්නකෝ ඇස් පිල්ලම් වලට වැටුනේ

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      අදාල නැත

  • @Vihanga-in3pd
    @Vihanga-in3pd 6 місяців тому

    Mage pam paththe ... pitipasse thathtamata watuna .. rply ekak ona ikmanata

    • @YLKChannel
      @YLKChannel  6 місяців тому

      වැටුන තැන පැහැදිලිව කියන්න

  • @NimeshLakshan-ez6km
    @NimeshLakshan-ez6km 11 місяців тому +3

    dakunu athe mapata agille arambaka kotasa hariye
    mn mareida nattamm raja gaurawadada

    • @YLKChannel
      @YLKChannel  11 місяців тому

      දකුණු අතැගිලි - රාජ සම්මාන

    • @Devindu117
      @Devindu117 7 місяців тому

      ​@@YLKChannelවම් අතේ වැලමිටේ දිවවහම මොකද වෙන්නේ

  • @SapuniRajapaksha
    @SapuniRajapaksha 8 місяців тому +1

    මගේ වම් කකුලේ දනහිසින් පහළට වැටුනේ

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      අදාල නැත.

  • @titusl5350
    @titusl5350 6 місяців тому

    Kalaha kiyanne mokkda

    • @YLKChannel
      @YLKChannel  6 місяців тому

      කලහ කියන්නේ රණ්ඩු ඇතිවීම.

  • @devikagunasekara2098
    @devikagunasekara2098 9 місяців тому +1

    Mage danahisata pahala madata vatila dakunu atatat ava.

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      මොන කකුලද?

  • @koshilaalvis613
    @koshilaalvis613 9 місяців тому +1

    Dakunu kakule kalavata vethunama

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      කලව - පියාට විපත්

  • @PathimaRishana
    @PathimaRishana Місяць тому

    Vam kakulata vatunoth mokkd😮

    • @YLKChannel
      @YLKChannel  Місяць тому

      වම් පාදය - දුක්

  • @malekamaleka7136
    @malekamaleka7136 6 місяців тому

    දකුණු උරහිස කලවා HRAHA

    • @YLKChannel
      @YLKChannel  6 місяців тому

      මුලින් වැටුන තැන කියන්න.

  • @MuthuNehara
    @MuthuNehara 5 місяців тому

    Dakunu kakule walalu karata watueoth mokada wenne . reply ekak one

    • @YLKChannel
      @YLKChannel  5 місяців тому

      දකුණු වලලුකර - පීඩා

  • @KavinduGimhan-gg8ee
    @KavinduGimhan-gg8ee 10 місяців тому +4

    දකුණු කකුලේ දනිස්පොල් කටුවට

  • @WannakuwattaWaduge
    @WannakuwattaWaduge 6 місяців тому

    Merichcha hunek uda idala wetuna. Ethakota palapala harida

    • @YLKChannel
      @YLKChannel  6 місяців тому

      අදාල නොවේ.

  • @NadunDewmina..
    @NadunDewmina.. 10 місяців тому +2

    Karten eke hitapu huna karten eka holawaddi dakunu athata panna. Monwa weida 😢

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому

      දකුණු අත - භයානක මරණ

  • @tharangaalgewatte2208
    @tharangaalgewatte2208 11 днів тому

    දකුණු වැලමිට

  • @NimeshLakshan-ez6km
    @NimeshLakshan-ez6km 11 місяців тому +1

    mage dakunu athe mapata agillai karuwai atharata watuna nikam athatai agiliwalatai athramada mata monawa weida

    • @YLKChannel
      @YLKChannel  7 місяців тому

      මා විසින් ගෙන එන්නේ අපගේ සංස්කෘතියට අදාල තොරතුරු වන අතර එය විශ්වාස කිරීම හා නොකිරීමේ වගකීම ඔබ සතුය.

  • @NuwanTharaka-y8u
    @NuwanTharaka-y8u 10 місяців тому +1

    හිසට වැටුනම මොකක්ද

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому

      හිස - කලහ ( රණ්ඩු ඇතිවීම)

  • @Adi_page
    @Adi_page 8 місяців тому +1

    දකුණු ඇසට වැටුනොත් මොකද වෙන්නෙ

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      ඇස - සිර භය

  • @sandyakumuduni6313
    @sandyakumuduni6313 10 місяців тому +1

    Wam padayata pegunoth mokada?

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому +1

      අදාල නැත. උඩින් වැටෙන්න ඕන.

  • @massmobile1719
    @massmobile1719 9 місяців тому +1

    වම් පැත්තේ උරහිස ට උඩින් හිස කේස් වලට වැටුනේ.

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      හිස කෙස් - මරණ භය

  • @bindyagangadari8531
    @bindyagangadari8531 7 місяців тому

    Raja baya kiynne mokkda

    • @YLKChannel
      @YLKChannel  7 місяців тому

      රජයේ යම්කිසි කටයුත්තක් නිසා භය ඇතිවීම. අපහසුතාවයට පත් වීම.

  • @rasikadayangani8299
    @rasikadayangani8299 10 місяців тому +2

    Dakunu athe mahapata agillata. Watuna😢

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому

      දකුණු අතේ ඇගිලි - රාජ සම්මාන

  • @sapnaparami7808
    @sapnaparami7808 9 місяців тому +1

    දකුනු අතෙ වැලමිට

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      අදාල නැත

  • @Hydra-df1yc
    @Hydra-df1yc 8 місяців тому +1

    Papuwa 🥲

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      පපුව - ධන ලාබ

  • @RanjanHemantha
    @RanjanHemantha 6 місяців тому

    Wam yati pathulata wetunoth

    • @YLKChannel
      @YLKChannel  6 місяців тому

      වම් පාදය - දුක්

  • @Muditha-pk8xc
    @Muditha-pk8xc Місяць тому

    රුද්‍ර සහිත රෝග කියන්නේ මොකද්ද කියල දන්න කෙනෙක් කියනව්ද

    • @YLKChannel
      @YLKChannel  Місяць тому

      වේදනා සහිත රෝග

  • @IreshaMadu-il2jo
    @IreshaMadu-il2jo 2 місяці тому

    දකුනු කකුලෙ යටිපතුලට වැටුනා.මෙකෙන් කියන්නෙ මොකද්ද

    • @YLKChannel
      @YLKChannel  2 місяці тому

      දකුණු පාදය - රෝග

  • @HeshaniHeshani-q2d
    @HeshaniHeshani-q2d Місяць тому

    Oluwata watila wam paththe urahisata watunoth mokada wenne🙂

    • @YLKChannel
      @YLKChannel  Місяць тому

      හිස - කලහ ( රණ්ඩු ඇතිවීම)

  • @KaveeshaKaveesha-y8s
    @KaveeshaKaveesha-y8s 25 днів тому

    මගේ වම් අතේ මැද කොටසට වැටුනේ මොකද වෙන්නෙ එතකොට

  • @gayanibandara3997
    @gayanibandara3997 9 місяців тому +1

    දකුණු අතේ වැලමිටට ටිකක් උඩින්..
    දකුණු පාදයේ දනිහ

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      දකුණු අත - භයානක මරණ, දකුණු පාදය - රෝග

  • @RasikaWejesinha
    @RasikaWejesinha 8 місяців тому +1

    දකුණු පැත්තේ කනට ටිකක් උඩින්

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      හිස - කලහ (රන්ඩු ඇතිවීම)

  • @PrasathNishantha-l9j
    @PrasathNishantha-l9j 8 місяців тому

    Hunan aga wetima awrudden awrudda wenasda

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      බොහෝ විට සමානයි.

  • @wasanasandamali6208
    @wasanasandamali6208 2 місяці тому

    Daruwage hista watune.... ewale thoppiyak dagena hitiye

  • @palithaeranga762
    @palithaeranga762 17 днів тому

    ඊයේ උරහිසට වැටුනා වම් අද වම් ඉනට වැටිනා මොනාද එවගේ පලාපල

    • @YLKChannel
      @YLKChannel  17 днів тому

      වම් උර - ස්ත්‍රී සැප , වම් ඉන - අදාල නැත.

  • @YoshaniVindya
    @YoshaniVindya 9 місяців тому +1

    මගේ දකුණු උරහිසට හූනෙක් වැටුණා. ඒ ඇයි?

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому +1

      දකුණු උර - නිරෝගී බව

  • @manjithasilva7955
    @manjithasilva7955 Місяць тому

    දකුණු කකුලේ දණහිසට වැටුනානං

  • @Nadu689
    @Nadu689 2 місяці тому

    කලහ කියන්නෙ මොකද්ද..හිසට වැටුනේ

    • @YLKChannel
      @YLKChannel  2 місяці тому

      කලහ - රණ්ඩු ඇතිවීම.

  • @kavishkanavod4592
    @kavishkanavod4592 4 місяці тому

    දකුණු අතේ අල්ලට වගේ ඒ කියන්නෙ මහපට ඇගිල්ල ගාව එතකොට මොකක්ද ..

    • @YLKChannel
      @YLKChannel  4 місяці тому

      දකුණු අතැගිලි - රාජ සම්මාන

  • @NuwangiPaboda
    @NuwangiPaboda 10 місяців тому +3

    දකුණු අතේ ඇගිලි වලට වැටුනා😢

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому +1

      දකුණු අතේ ඇගිලි - රාජ සම්මාන

  • @kevinjay8820
    @kevinjay8820 10 місяців тому +2

    වම් උරහිසයි වැලමිටයි මැද හරියට

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому

      වම් අත - ශෝක මරණ

    • @kevinjay8820
      @kevinjay8820 10 місяців тому +1

      @@YLKChannel පුටුවෙ ඉදලා ආවෙ

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому

      @@kevinjay8820 අදාල නැත. උඩින් වැටෙන්න ඕන.

  • @SleepyLizard-lf9mf
    @SleepyLizard-lf9mf 9 місяців тому +1

    ඇගට මුත්‍රා කරොත් මගෙ දකුණු කකුලටයි වම් අතටයි මුත්‍රා කරා

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      අදාල නැත.

  • @Sadali..1579
    @Sadali..1579 7 місяців тому

    මගේ ඔලුවේ අයිනට වැටුනා කොන්ඩෙත් ගොඩාක් තියෙනවා මගේ එතකොට හිසද හිසකෙස් ද වෙන්නේ.

    • @YLKChannel
      @YLKChannel  7 місяців тому

      ඔලුවෙ ගෑවෙන්නෙ නැතුව පැත්තෙ තියෙන හිසකෙස් වලට වැටුනොත් අදාල වෙන්නේ හිසකෙස්

  • @ShiwanthaJayarathna
    @ShiwanthaJayarathna 11 місяців тому +2

    දකුනු උරහිස

    • @YLKChannel
      @YLKChannel  11 місяців тому

      දකුණු උරහිස - නිරෝගී බව

  • @NipunSathsara-dq5je
    @NipunSathsara-dq5je Місяць тому

    Dakunu athata watune

    • @YLKChannel
      @YLKChannel  Місяць тому

      දකුණු අත - භයානක මරණ

  • @EliteTvmansshorts
    @EliteTvmansshorts 2 місяці тому +1

    Mage vam ata pahalata watuna

    • @YLKChannel
      @YLKChannel  2 місяці тому

      වම් අත - ශෝක මරණ

  • @nishanthasudesh7680
    @nishanthasudesh7680 14 днів тому

    Mune wam pattate gavila gihin wam kakulata wetuna dan mokada wenne

    • @YLKChannel
      @YLKChannel  13 днів тому

      වම් පාදය - දුක්

  • @piyankarasudda1450
    @piyankarasudda1450 9 місяців тому +1

    Dakunu kakulata watunoth

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      දකුණු පාදය - රෝග

  • @Tharu4810
    @Tharu4810 9 місяців тому

    මේවා ඇත්තද 😪

  • @NalikasandashaniWeerasin-ph4yu
    @NalikasandashaniWeerasin-ph4yu 8 місяців тому

    මගෙ වම් උර හිසට හුනො දෙන්නෙක් එක පාර වටුනා.මොකද වෙන්නෙ....

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      වම් උරහිස - ස්ත්‍රී සැප , කාන්තාවන්ට නම් පුරුෂ සැප

  • @DasunthaHansani
    @DasunthaHansani 8 місяців тому

    දකුනු කකුලෙ විලිබට වැටුනම මොකද වෙන්නෙ

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      දකුණු පාදය - රෝග

  • @jayanijayani6603
    @jayanijayani6603 9 місяців тому +1

    Dakunu urahisata

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      දකුණු උරහිස - නිරෝගී බව

  • @Qwrcska
    @Qwrcska 2 місяці тому

    දකුනු වැලමිටට හුනේක් වැටුනොත් මොකද වේන්නේ

    • @YLKChannel
      @YLKChannel  2 місяці тому

      අදාල නැත.

  • @VenuraSandakalum
    @VenuraSandakalum 9 місяців тому +1

    දකුනු කකුලේ කලවා වලට වැටිලා හූනා කකුලේ ටික දුරක් යනකන් දිව්වොත් - වම් කකුලේ කලවා වලට වැටුනොත් විතරද පියාට මරනය එන්නේ 😢😢

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      කකුල් දෙකේම කලව වලට අදාලයි

    • @AshaniSewwandi-b1k
      @AshaniSewwandi-b1k 8 місяців тому

      ​@@YLKChannel
      Eka aththakda🥺

    • @unknownd.1032
      @unknownd.1032 8 місяців тому

      මුකුත් උන්නැද්ද ඉතිං

  • @AshenTechIdeas
    @AshenTechIdeas 8 місяців тому

    බිම දිගේ ඇවිත් වම් කකුලෙ මහපට අගිල්ලට ඇවිත් ගසද්දි දකුණු කලවට වැටුනොත්...???😢

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      අදාල නැත. උඩින් වැටෙන්න ඕන.

  • @Geektbro-with1Kaveesha
    @Geektbro-with1Kaveesha 5 місяців тому

    මගේ වම් කකුලට මොකක්ද

    • @YLKChannel
      @YLKChannel  5 місяців тому

      වම් පාදය - දුක්

  • @Nethu169
    @Nethu169 10 місяців тому

    වම් පාදයේ ඇගිලි වලට ලිතෙ තියෙන්නෙ දරුනු රෝග කියලනෙ... තව ටිකෙන් ,preashr වැඩි වෙනවා

  • @AyeshaSandeepani-hl1sc
    @AyeshaSandeepani-hl1sc 3 місяці тому

    මේසයක් උඩ කෑම වහන කූඩය අයින් කරද්දී ඌ කලබල වෙලා ඇගට වැටුනා වහලයක් උඩ ඉදන් වැටෙන එක ද බලන්න ඕන

    • @YLKChannel
      @YLKChannel  3 місяці тому +1

      උඩින් වැටෙන්න ඕන.

  • @pasindudilshan3638
    @pasindudilshan3638 5 місяців тому

    වම් ඇල කියන්නෙ කොහෙටද

    • @YLKChannel
      @YLKChannel  5 місяців тому

      වම් ඇල - වම් අත හා ඉන අතර වම් පැත්තේ කොටස

  • @IreshsKumari
    @IreshsKumari 6 місяців тому

    Dakunu piti pathulata watunama mokada wenne

    • @YLKChannel
      @YLKChannel  6 місяців тому

      දකුණු පාදය - රෝග

  • @snsn7699
    @snsn7699 8 місяців тому +1

    වම් කකුලෙ යට ඉදන් දනිස්ස ලගට දිව්වොත්

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      උඩින් වැටෙන්න ඕන

  • @snsn7699
    @snsn7699 8 місяців тому +2

    වම් කකුල

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      වම් පාදය - දුක්

  • @SurangaSooriyaarachchi-l6v
    @SurangaSooriyaarachchi-l6v 10 місяців тому +2

    දකුණු කරට වැටිලා පපුව උඩින් වම් උරහිසට ගියා😢

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому +1

      දකුණු උරහිස - නිරෝගී බව

  • @JGSagara
    @JGSagara 2 місяці тому

    වම් අතෙ වැලමිටට වැටුනොත් මොකද වෙන්නෙ

    • @YLKChannel
      @YLKChannel  2 місяці тому

      අදාල නැත.

  • @SanduniSandunika-f9b
    @SanduniSandunika-f9b 29 днів тому

    මගේ දකුනු උරහිසට පොඩිම පොඩි හූනූ පැටියෙක් වැටුනා...මම බය වෙලා එයාව අයින් කරද්දි එයාගේ නැට්ට කැඩිලා වෙන් වුනා....😢දකුනු උරහිසට වැටුනොත් මොකද වෙන්නෙ

    • @YLKChannel
      @YLKChannel  29 днів тому

      දකුණු උරහිස - නිරෝගී බව.

    • @SanduniSandunika-f9b
      @SanduniSandunika-f9b 29 днів тому

      @@YLKChannel බොහොම ස්තූතියි 💚

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 9 місяців тому +1

    මගෙ මෙ දැන් ඔලුවටම වැටුනා

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      හිස - කලහ (රන්ඩු ඇතිවීම)

    • @nadeeshanidesilva1893
      @nadeeshanidesilva1893 9 місяців тому +1

      @@YLKChannel හිසෙ කොන්ඩෙ

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      @@nadeeshanidesilva1893 හිස කෙස් - මරණ භය

  • @LahiruTharaka-vi8jf
    @LahiruTharaka-vi8jf 6 місяців тому

    බන්ඩු දර්ශන කියන්නෙ මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවාද ..

    • @YLKChannel
      @YLKChannel  6 місяців тому +1

      බන්ධු දර් ශන - ඥාතීන්, මිතුරන් හමුවීම.

  • @maheshalakmali5099
    @maheshalakmali5099 10 місяців тому +5

    😂❤

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 9 місяців тому +1

    දකුණු අතේ වැලමිට 😥 දකුණු අත කියලද ගන්නේ

  • @DananjayaRukshan-k8b
    @DananjayaRukshan-k8b 4 місяці тому

    දකුනු කකුලෙ දනිස්සට අගල් පහක් විතර උඩින්

    • @YLKChannel
      @YLKChannel  4 місяці тому

      කලව - පියාට විපත්

  • @HarshaniChamodika-d8e
    @HarshaniChamodika-d8e 9 місяців тому +1

    Dakunu kakulata

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      දකුණු පාදය - රෝග

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 10 місяців тому

    දකුණු කකුලෙ මාපටඇගිල්ලට වැටුනෙ කුමක් සිදුවෙද..

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому

      දකුණු පාදයේ ඇගිලි - රාජ භය

  • @MaheshikaSewwandi-jr4ru
    @MaheshikaSewwandi-jr4ru 10 місяців тому +3

    Wam athe pitipassata wetunoth

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому

      වම් අත - ශෝක මරණ

  • @KL-qx4xm
    @KL-qx4xm 5 місяців тому

    Kakula ට pagunoth

    • @YLKChannel
      @YLKChannel  5 місяців тому

      අදාල නොවේ.

  • @dilmiliyanage5283
    @dilmiliyanage5283 4 місяці тому

    මගෙ වම් කකුල උඩට ඇවිත් ඒ කකුල දිගේම දනසිහ ලගට එනකල් ආවා මන් ඒ වෙලාවේ විසිකලා ඒකව,,ඒකේ අදහසක් තියෙනව නම් කියන්න වම් කකුල දිගේ ආවේ..මේ කියන ඒවා කොච්චර දවසක් වලංගු ද

    • @YLKChannel
      @YLKChannel  4 місяці тому

      උඩින් වැටෙන්න ඕන. පැය 24ක් වලංගුයි.

  • @sl.samurai2174
    @sl.samurai2174 5 місяців тому

    දකුණ වැලමිට

  • @MaheshprasannaSenarathna-ub3jx
    @MaheshprasannaSenarathna-ub3jx 10 місяців тому +2

    Wam kakule kalawa🙂

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому +1

      කලව - පියාට විපත්

    • @DilankaMalsara
      @DilankaMalsara 8 місяців тому

      Ehema awukk unada bn ane kiyhnko

  • @nadikamallawaarachchi8263
    @nadikamallawaarachchi8263 10 місяців тому +1

    Mn polgediya bidinna manne ganna giya .etakota manne idian mage dakunu athe මැණික් katuwata panna.etakota mokda wenne

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому

      අදාල නැත. උඩින වැටෙන්න ඕන.

  • @dissanayakekumara1817
    @dissanayakekumara1817 5 місяців тому

    මගේ බඩ මැදට හුනො දෙන්නෙක් එක පාර වැටුන දෙන්නම අත් දෙක දීගේ උඩට ආව මොකක්ද වෙන්නෙ

    • @YLKChannel
      @YLKChannel  5 місяців тому

      බඩ - ධාන්‍ය ලාභ

  • @uthpalawithanage8603
    @uthpalawithanage8603 7 місяців тому +1

    දකුනු අත

  • @Tharu_st
    @Tharu_st 8 місяців тому +1

    මට මගේ වම් කකුලේ මහපට ඇගිල්ලට හූනෙක් පැගුණා එකෙනුත් මොකක් හරි අදහස් කරනවද. හුනා මරුනේ නෑ

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      අදාල නැත

  • @GayanSrimal-jk1lt
    @GayanSrimal-jk1lt 8 місяців тому

    Dakunu kakulata wetila dana hisata awa

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому

      දකුණු පාදය - රෝග

  • @janithchamalka1703
    @janithchamalka1703 11 місяців тому +2

    Dakunu kakule danahisa hariyata

    • @YLKChannel
      @YLKChannel  11 місяців тому

      දකුණු පාදය - රෝග

  • @jacksonrdc-vy3uc
    @jacksonrdc-vy3uc 9 місяців тому +1

    හිස කෙස් වලට වැටුණා කියන්නේ 😢

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      හිස කෙස් - මරණ භය😢

  • @Chanukasadakelum2001
    @Chanukasadakelum2001 Місяць тому

    දකුණු තනේට වැටුනොත් මොකද වෙන්නෙ😢

    • @YLKChannel
      @YLKChannel  Місяць тому

      තනය - උතුම් ගෞරවයන් (ගෞරව හිමිවීම)

    • @Chanukasadakelum2001
      @Chanukasadakelum2001 Місяць тому

      @YLKChannel පිරිමි අයටත් එහෙමද

    • @YLKChannel
      @YLKChannel  Місяць тому

      @@Chanukasadakelum2001 ඔව්.

  • @PaasankaPa
    @PaasankaPa 8 місяців тому +1

    වම් කකුලේ දණහිසට පල්ලෙහි

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому +1

      වම් පාදය - දුක්

    • @PaasankaPa
      @PaasankaPa 8 місяців тому +1

      @@YLKChannel aka kochchara kalayakda

    • @YLKChannel
      @YLKChannel  8 місяців тому +1

      @@PaasankaPa සතියක් පමණි

  • @Nayomithakshika-v2k
    @Nayomithakshika-v2k 2 місяці тому

    මරන බය කියන්නෙ මොකක්ද😢

    • @YLKChannel
      @YLKChannel  2 місяці тому

      ඉදිරියේදී සිදුවන යම් සිද්ධියක් නිසා තමන්ට මර බිය ඇතිවීම.

    • @Nayomithakshika-v2k
      @Nayomithakshika-v2k 2 місяці тому

      @@YLKChannel මට නේද වෙන දෙයක් වෙන්නේ. කොච්චර දවස් මේක බලපානවද අද හූන වැටුනෙ

    • @YLKChannel
      @YLKChannel  2 місяці тому

      @@Nayomithakshika-v2k ඔව්. පැය 24යි.

    • @Nayomithakshika-v2k
      @Nayomithakshika-v2k 2 місяці тому

      @@YLKChannel❤️❤️

  • @DewminiAmaya-r2b
    @DewminiAmaya-r2b 4 місяці тому +2

    හූනෙක් වැටිලා පැය 24 යනකම් විතරයි නේද බලපාන්නේ

  • @ImeshaRajapaksha-c1r
    @ImeshaRajapaksha-c1r 10 місяців тому +3

    වම් උරහිසට🥲

    • @YLKChannel
      @YLKChannel  10 місяців тому +1

      වම් උරහිස - ස්ත්‍රී සැප 😀

    • @IreshJayasuriya
      @IreshJayasuriya 9 місяців тому +1

      ​@@YLKChannelස්තී සැප යනු කුමක්ද

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому

      @@IreshJayasuriya ස්ත්‍රීන්ගෙන් සැප ලැබීම😀

    • @IreshJayasuriya
      @IreshJayasuriya 9 місяців тому +1

      @@YLKChannel ඇත්තටම මම දන්නෙ නැති නිසා අහන්නෙ....ආදර සම්බන්ධතාවයක් අරම්භ වීම ද, නැතිනමි රාගයට සම්බන්ධ දෙයක් ද

    • @YLKChannel
      @YLKChannel  9 місяців тому +1

      @@IreshJayasuriya කාන්තාවන්ගේ ආකර් ශනය ලැබීම.