ශුන්‍යතාවාදය | සම්මා දිට්ඨි | දේශනා අංක - 632 | Samma Ditthi

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 25

  • @sadhnagunawardhane6194
    @sadhnagunawardhane6194 Рік тому +1

    නමස්කාරය වේවා පින්වත් ස්වාමින්වහන්සට 🙏 සාදු සාදු සාදු 🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 9 місяців тому

    සාදු! සාදු! සාදු! 🙏 සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දැන වදාළ වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරම්!!! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි!

  • @malaniedissanayake6692
    @malaniedissanayake6692 Рік тому

    🙏🙏🙏 sama denatama mema dharmaya avabodha weva ...!!!

  • @යථාවාදීතථාකාරියථාකාරීතථාවාදි

    අතිශයින්ම විරල ප්‍රඥාවන්තයින්ට පමණක් අවබෝධ වන්නාවූ සුන්දර දේශනාවක්.... 🙏🙏🙏

  • @malaniedissanayake6692
    @malaniedissanayake6692 Рік тому

    🙏🙏🙏

  • @poornathabrew-ee4nk
    @poornathabrew-ee4nk Рік тому +1

    ඔබ වහන්සේ ගේ උතුම් කාරුණික බාවයට නමස්කාර වේවා ....
    උතුම් තෙරුවනට මාගේ නමස්කාර වේවා .....

  • @mylife-xz5bi
    @mylife-xz5bi Рік тому +4

    මෙහෙම විග්‍රහයක් කරන්න පුළුවන් දහම දැකපු කෙනෙකුටම විතරයි. සාදු සාදු සාදු

    • @promindxplore
      @promindxplore Рік тому +3

      එහෙම විග්‍රහයක් ගැන මෙහෙම තක්සේරුවක් දෙන්නත් පුළුවන් දහම දැකපු කෙනෙක්ට

    • @nimalidissanayake3545
      @nimalidissanayake3545 Рік тому +2

      @@promindxplore මට නම් දුක ලේසියෙන් අවබෝධ වෙන එකක් නැහැ. අලියෙක් පන්නනනකම්ම ඉන්නව.

  • @dicaudio8814
    @dicaudio8814 Рік тому +5

    පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි. ශූන්යතාව පිළිබඳ මමත් වැරදි දේශනාව අහල තියෙනවා.මම හිතුව මේක මතක තියා ගන්න ඕන නේද කියල එම. වැරද්ද නිවැරැදි කළාට ඔබ වහන්සේට පින් සිදු වේවා!!! නිවනින් සැනසේවා!!!

    • @promindxplore
      @promindxplore Рік тому

      ඔය ටිකම ආයි දවසක ඔය විදියට ම තව තැනක කියන්න වුනොත් අපරාදෙ නෙ... ඒ නිසා තව ටිකක් ඉවසන්න තිබ්බෙ

  • @malathiweerasekera9257
    @malathiweerasekera9257 Рік тому

    🙏

  • @gaya_dhadkan7
    @gaya_dhadkan7 Рік тому

    ගුරුවරු දහස් ගණන් බිහිවෙති, බණ දෙසති,
    ගෙඩි පිටින් ගිල්ලෝ අපාගත වෙති.
    (31 ලෝක තලය)
    හදවතින් ඇහුවෝ ස්වර්ගස්ථ වෙති.
    (නිවන)

  • @truefeelings3174
    @truefeelings3174 Рік тому +3

    හොදින් විමසන්න…
    කිසිවෙක් නොමග නොයේවා !

    • @mylife-xz5bi
      @mylife-xz5bi Рік тому

      ඒ කියන්නේ මේ කතාවේ වරදක් තියෙනවද

    • @truefeelings3174
      @truefeelings3174 Рік тому +2

      අලියා ගහන්න එනකොට හිත මාව රවට්ටනවා කියලා හිතුවම හරිද ? මෙතන බොහොම බරපතල විදිහට පටලවනවා… සමහර තැන්වලින් ලිස්සලා යනවා. අලියගෙ කතාවෙදි සහ අනෙක් උදාහරණවලත් හිත එකක් පෙන්නලා දෙකක් කියනවා කියලා, හිත මාව රවට්ටනවා කියන තැනට ඇවිත් එතනින් කතාව නතර වෙනවා ඒක සම්මා දිට්ඨිය කියලා. රැවටෙන්නෙ නොදන්නකම නිසා. එතන තියෙන නොදන්නකම මොකක්ද කියලා පැහැදිලි වෙන්නෙ නෑ. අනික හිත මාව රවට්ටනවා කියලා කියන්නෙත් හිතමයි. (ප්‍රඥ්ඥාවට අහුවෙන දේ විඤ්ඤාණයෙන්නෙ දැනගන්නෙ). දැන් මේක මෙහෙම වහලා ගැහුවම මේක දෘෂ්ටියක් විදිහට උපාදාන වෙන්නෙ නැද්ද? මේ දෘෂ්ටියෙ බැහැගන්නෙ නැද්ද? දිට්ඨි උපාදාන. මොනතරම් සියුම්ද මේ කාරනා.
      එතන ටිකක් හිතන්න පුලුවන් කෙනෙක් ඇහුවා එක වර උපදින්නෙ එක හිතයි නමුත් එතන එක පාර දෙකක් කියන්නෙ කොහොමද කියලා. ඒක හිතේ nature එක කියලා හිතේ වේගය කියලා, හිතේ ද්වයතාවය කියලා ලිස්සුවා…
      සමහර ධර්මානුකූල දේවලුත් ප්‍රකාශඋනා. නමුත් ඒ නිවැරදි තැන් දේශක හාමුදුරුවන් අවබෝධ කරලා කියන ඒවා කියලානම් තේරෙන්නෙ නෑ ගෙනල්ලා නවත්තන තැනේ හැටියට…
      තව මේක කතා කරන්න පුලුවන් නමුත් මෙතන ඒකට තැන නෙවෙයි.
      මේ දේශක හිමිද ඇතුලුව සියලු දෙනාම දුකින් මිදේවා!
      මෙත් සිතින්.

    • @mylife-xz5bi
      @mylife-xz5bi Рік тому

      @@truefeelings3174 ඔබගේ විග්‍රහය ඉතා කදිමයි. සියුම්ව දැක්ක නිසාමයි ඔබ‍ට ඕක තේරුනේ. ඔබ මග වඩන ස්වාමින් වහන්සේ නමකගේ නම කියන්න. අපිත් කැමති උන් වහන්සේ සරණ යන්න 🙏🙏🙏

    • @promindxplore
      @promindxplore Рік тому

      @@truefeelings3174මෙහෙම තර්ක විතර්ක ඉතිං ඕන තරං කර කර ඉන්න පුළුවන් ...
      යම් දුරකට තාර්කික බව අවශ්‍ය තමයි..
      "This Dhamma that has been awakened to is profound , hard to see and hatd to understand , peaceful and sublime , unattainable by MERE REASONING , subtle , to be experienced by wise."
      තර්කානුකූල බව විතරක් මදි...
      තව ගොඩක් හේතු තියනව සකස් කර ගන්න.
      අන්න ඒ හේතු සකස් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් කියා දෙන්නකො කවුරු හරි...
      කොහොමද මට දැනෙන්නේ මං නිවැරැදි මාවතකයි යන්නෙ කියල...
      ඒකට point එකක් කියන්න දන්න කෙනෙක් ..
      මේ දේශකයන් වහන්සේ එහෙම අනුගමනය කරන්න ඕන practice එකක් කියල දෙන තැනක් දන්න කෙනෙක් මෙන්ෂන් කරන් යන්න...
      ගොඩක් ඒවා අහන්න අමාරුයි noise වැඩියි..
      අහපු කෙනෙක් links දාන්න ..

    • @nimalidissanayake3545
      @nimalidissanayake3545 Рік тому

      @@truefeelings3174ඔබ නිවැරදියි. මේ බණ කතාවේ හැටියට ආත්ම දෘෂ්ටියෙන් දැක දැක ඉඳල සම්මා දෘෂ්ටියෙහි පිහිටන කොටම තමයි හේත්තු වෙලා ඉන්න අලියා පන්නන්න ගන්නෙ. එතකොට මේ බවයෙ දුක ශූන්යයි ...

  • @shamindanilantha1994
    @shamindanilantha1994 Рік тому +1

    මේ ප්රශ්නය යොමු කරන කෙනා ශූන්යතාවය කියන දේ කුමක්ද කියල දන්නේ නෑ

    • @promindxplore
      @promindxplore Рік тому

      දන්නෑ කියන්නෙම ශුන්‍යයයි

  • @malaniedissanayake6692
    @malaniedissanayake6692 Рік тому

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 Рік тому

    🙏🙏🙏

  • @ki.dg.123
    @ki.dg.123 Рік тому

    🙏🙏🙏