ආර්ථිකය ගොඩ දාපු හැටි රනිල් කියයි... විපක්ෂයටත් උපදෙසක්

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 296

  • @atapattudasanayake
    @atapattudasanayake 4 дні тому +68

    අනුරට Cradit eka යයි කියලා ඉක්මනට ඇවිත් voice cut ekak denawa…😂😂😂

    • @Rasika87715
      @Rasika87715 4 дні тому +13

      අනුරට කොහොමත් මේ credit එක නෑ

    • @V1234gam
      @V1234gam 4 дні тому +8

      ​@@Rasika87715 එහෙනම් කජු මුත්තටද credit එක යන්නේ 😂😂😂

    • @usernameis9157
      @usernameis9157 4 дні тому +12

      අනුරව ගණන් ගන්නෑ කවුරුවක්වත්...😝😝

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 4 дні тому +11

      ලපයට කරන්න හැකි ලබ්බක් නෑ.රනිල් දාපු මිනිස්සු කරන දිහා බලාගෙන ඔළුව වනනවා විතරයි😂

    • @UthpalaAkash-wp3qm
      @UthpalaAkash-wp3qm 4 дні тому

      @@mudithmahendrajith8082 අනේ එහෙමද එහෙනම් කරන්න පුළුවන් ඇත්තේ උබේ අම්මගේ හොරමිනියට වෙන්න ඇති 😂😂

  • @subbwells6764
    @subbwells6764 4 дні тому +52

    දියුණු ලෝකයේ කිසිදු රාජ්‍ය නායකයෙක් පැරදුණු පසු 'මම ඉන්නකොට කරපු දේවල්' ගැන පම්පෝරි ගහන්නේ නැත. ඔබ සතුටින් කතා කරන පුත්ගලයකු නොව ක්‍රෝධයෙන් හා මමත්වයෙන් කතා කරන කෙනෙකි.

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera5474 3 дні тому +2

    මාලිමාවෙ මීහරක් රැලට රිදිලා මේකට පැන පැන comment දදා තප්පුලනවා 😂😂😂😂

  • @theonesl9063
    @theonesl9063 4 дні тому +2

    මෙතන අවුලක් තියෙනවා. ආර්ථිකය ගොඩ දැමිමනමි රටත් ගොඩනෙ. එහෙම රට ගොඩ ගියානමි ඒ ගොඩගියපු රටේ මිනිස්සු මේයා ගෙදර යැවිවේ ඇයි ? කෙස් පැහෙනකන් රට හදනවා කියලා රටේ තියෙන සමිපත් කුණු කොල්ලෙට විකුණලා, පුලුවන් තරමි ණය අරන් තමන්ගෙ ගෝලබාලයන් නඩත්තු කරලා, හැම පැත්තෙන්ම රටේ ආර්ථිකය විනාශ කරලා, රටේ ජනතාව හැකිතරමි පීඩාවට පත්කරලා තවත් ලැජ්ජනැතිව එනවා උපදෙස් දෙන්න....මුන්ට මයික් අල්ලන චැනල්වත් බලන්න එපා. ඒ ජඩ මාධ්‍ය සමාජයෙන් තුරන් කරන්න අපේ ලංකාවේ ජනතාවට බුද්ධිය පහලවේවා..

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 4 дні тому +3

    දෙරන බලන්න එපා

  • @prettyshortzyt9491
    @prettyshortzyt9491 4 дні тому +5

    අනේ පලයං සීයෙ යන්න 😂😂

  • @dilushanuwan4692
    @dilushanuwan4692 4 дні тому +24

    අයියෝ ඔයාලා එකතුවෙලා නාකිවෙනකල් කලා කාලා තවත් උපදෙස් දෙන්න එන්න එපා වැඩක් බලන් හිටහන්

    • @secoh-j3q
      @secoh-j3q 4 дні тому

      අවුරුදු 50 දේශපාලනේ කරලා රට බංකොලොත් කලාටත් ස්තූතියි මකබාස් සීයේ. hand-orange-covering-eyeshand-orange-covering-eyeshand-orange-covering-eyes
      තව යුද්ද කැරලි කෝලාහල ඇති කරලා පුස්තකාල ගිනිතියලා රට නන්නත්තාර කලාටත් බොහොම ස්තූතියි
      මේ මෝඩ සීයා ඉපදෙනකොට හොදට තිබ්බ රට කැව එවුන්ට වැහි නැති හෙන වදින්න ඔනේ
      ඒ මදිවට අවුද්දට බිලියන දෙක තුන ගානේ වියදමිකින් අවුරුදු 40 ක් මහජන පුදලින් නඩත්තු කලාට හරිනම් මේ වගේ හිගන සීයලා රටේ බදු හෙව්ව මිනිස්සුන්ටයි ස්තූතියි කරන්න ඕනේ

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 4 дні тому +4

    අනේ රනිල් පාඩුවේ ඉන්න අපේ මාලිමවට කරන්න දීල

    • @SewinduNawod-i1f
      @SewinduNawod-i1f 3 дні тому

      රනිල් කරපු දේම නෙ යකෝ කරන්නෙ😂

  • @niroshanjayanath7336
    @niroshanjayanath7336 4 дні тому +14

    මුන්ට මයික් අල්ලන උන් තාම ඉන්නව කියහංකො😁😁😁

  • @ලහිරුධනපාල
    @ලහිරුධනපාල 4 дні тому +14

    සාගලගෙයි ආශුගෙයි ආර්ථිකයනම් දියුණු කරා මූ😂

  • @X1b3-c2r
    @X1b3-c2r 4 дні тому +27

    කජු සියේ කජු සියේ 😂😂😂 නිදාගනින් බන් කාලා බිලා මරිසි දාන් නැතුව

    • @EnaJanapathi
      @EnaJanapathi 4 дні тому +3

      අන්න තෙල් සන්ස්ථාවෙ සභාපති කජු කාලා

    • @secoh-j3q
      @secoh-j3q 4 дні тому

      අවුරුදු 50 දේශපාලනේ කරලා රට බංකොලොත් කලාටත් ස්තූතියි මකබාස් සීයේ. hand-orange-covering-eyeshand-orange-covering-eyeshand-orange-covering-eyes
      තව යුද්ද කැරලි කෝලාහල ඇති කරලා පුස්තකාල ගිනිතියලා රට නන්නත්තාර කලාටත් බොහොම ස්තූතියි
      මේ මෝඩ සීයා ඉපදෙනකොට හොදට තිබ්බ රට කැව එවුන්ට වැහි නැති හෙන වදින්න ඔනේ
      ඒ මදිවට අවුද්දට බිලියන දෙක තුන ගානේ වියදමිකින් අවුරුදු 40 ක් මහජන පුදලින් නඩත්තු කලාට හරිනම් මේ වගේ හිගන සීයලා රටේ බදු හෙව්ව මිනිස්සුන්ටයි ස්තූතියි කරන්න ඕනේ

    • @V1234gam
      @V1234gam 4 дні тому +3

      ​@@EnaJanapathiඅන්න නිවුස් එක දාපු අරුණ පත්තරේට විරුද්ධව cid එකට පැමිණිල්ලක් දාලා...වන්දි ඉල්ලලා නඩුවකුත් දානවලු...හොඳ වැඩේ පච හලන උන්ට 😂😂

  • @Sindubindu123
    @Sindubindu123 4 дні тому +18

    නාකියට දැන් බලන් ඉන්න බැ රට හැදෙනකොට

    •  4 дні тому +1

      Hadei.ithin ohoma yankota 😂

  • @secoh-j3q
    @secoh-j3q 4 дні тому +16

    අවුරුදු 50 දේශපාලනේ කරලා රට බංකොලොත් කලාටත් ස්තූතියි මකබාස් සීයේ.
    තව යුද්ද කැරලි කෝලාහල ඇති කරලා පුස්තකාල ගිනිතියලා රට නන්නත්තාර කලාටත් බොහොම ස්තූතියි
    මේ මෝඩ සීයා ඉපදෙනකොට හොදට තිබ්බ රට කැව එවුන්ට වැහි නැති හෙන වදින්න ඔනේ
    ඒ මදිවට අවුද්දට බිලියන දෙක තුන ගානේ වියදමිකින් අවුරුදු 40 ක් මහජන පුදලින් නඩත්තු කලාට හරිනම් මේ වගේ හිගන සීයලා රටේ බදු හෙව්ව මිනිස්සුන්ටයි ස්තූතියි කරන්න ඕනේ

    • @usernameis9157
      @usernameis9157 4 дні тому +2

      බංකොලොත් කරේ රාජපක්ෂලද මෙයාද😝😝

    • @secoh-j3q
      @secoh-j3q 4 дні тому

      @@usernameis9157 ranilma dawasak kiwaa degolloma kiyala 2022 di..

    • @SurenDhananjaya
      @SurenDhananjaya 4 дні тому

      ​@@usernameis9157දෙගොල්ලොම 👌

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 дні тому

      ​@@usernameis9157 2015-2019 එජාප-ශ්‍රිලනිප හවුල් පාණ්ඩුව යටතේ ඔයා ජීවත් වුණේ නැද්ද? අන්න අද මුගෙ ළඟම ගෝලයෙක් වුණු අර්ජුන මහේන්ද්‍රන්ටත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරලා 🤚🏼

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs 4 дні тому +4

    ජොලි සීයා 😂

  • @MjpKumar-m7j
    @MjpKumar-m7j 4 дні тому +2

    ඔන්න අහාගන්න අර්තිකේ ගොඩ දාපු විදිය අනුර කුමාර නැත්තම් අපහු මේ අතට ගියානම් කොලබ වාරයට එන්නෙ හාල් වෙනුවට අයිස් කුඩු

  • @KokilaDharmathilaka
    @KokilaDharmathilaka 4 дні тому +2

    ❤❤❤❤❤

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 4 дні тому +2

    බාර් සහ කජු ඇමතිවරයා ඔබ අමතයි 😂😂😂😂 පැරදුනානන් පාඩුවෙ ඉදාන් බන් 😂😂

  • @Thimiragkd
    @Thimiragkd 4 дні тому

    😂😂😂😂😂😂😂 පවු මේ අහිංසක සියා..දැන් වත් පාඩුවේ ගෙදරට වෙලා හිටපන් ..කන්න ඕන තරම් කාලා විනාශ කරලා..දැන් උපදෙස් දෙනවා..

  • @pushparajpremawardhane3890
    @pushparajpremawardhane3890 4 дні тому +19

    වර්ධන වේගය වැඩි කරන්න වැස්ලීන් හොදට තවරන්න....😂😂😂

    • @SanuthiSethmini
      @SanuthiSethmini 4 дні тому +2

      අනුරයිය දැන් සුපිරියට කරන්නේ ඕක

    • @secoh-j3q
      @secoh-j3q 4 дні тому

      @@SanuthiSethmini අවුරුදු 50 දේශපාලනේ කරලා රට බංකොලොත් කලාටත් ස්තූතියි මකබාස් සීයේ. hand-orange-covering-eyeshand-orange-covering-eyeshand-orange-covering-eyes
      තව යුද්ද කැරලි කෝලාහල ඇති කරලා පුස්තකාල ගිනිතියලා රට නන්නත්තාර කලාටත් බොහොම ස්තූතියි
      මේ මෝඩ සීයා ඉපදෙනකොට හොදට තිබ්බ රට කැව එවුන්ට වැහි නැති හෙන වදින්න ඔනේ
      ඒ මදිවට අවුද්දට බිලියන දෙක තුන ගානේ වියදමිකින් අවුරුදු 40 ක් මහජන පුදලින් නඩත්තු කලාට හරිනම් මේ වගේ හිගන සීයලා රටේ බදු හෙව්ව මිනිස්සුන්ටයි ස්තූතියි කරන්න ඕනේ

  • @amedsheeran7193
    @amedsheeran7193 4 дні тому +2

    අඩෝ මු නම් මරු බන් 😂ජිවිතේම විශේෂ ප්‍රකාශ 😂😂පට්ට ආසයි ඒවාට සීයා පැට්ට 😂😂😂

  • @MaheshPrabath-p4m
    @MaheshPrabath-p4m 4 дні тому +43

    මේ නාකියා මොනද තවත් කියවන්නේ .......😂😂😂😂😂

    • @SanuthiSethmini
      @SanuthiSethmini 4 дні тому +1

      අනුර වික්‍රමසිංහ වර්ණනාව

    • @Sindubindu123
      @Sindubindu123 4 дні тому

      ​@@SanuthiSethminiඅනේ පල

    • @ggwpgago2138
      @ggwpgago2138 4 дні тому

      මාලිමාවම තමයි කියන්නෙ හැමදෙටම අපි ඇවිල්ලා තාම මාසයයි කියලා... ඉතින් අනුරට credit එක දෙන්න ඔනෙද?

  • @asankasameera9573
    @asankasameera9573 4 дні тому +16

    පම්පෝරී ජනක PRO MAX😂

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 4 дні тому +1

      😂😂😂

    • @RuchiraDesilva-l9z
      @RuchiraDesilva-l9z 3 дні тому

      ඔව් මූට බැරි උණානේ හාල් 244/-ට
      පොල් 200ට දී ගන්න.🤣
      ඒවා නම් ඝෝටත් කළා🤪

  • @norrønopprører
    @norrønopprører 4 дні тому +28

    විනීලට වඩා වේගයෙන් සීයා youtube එකේ video දානවා කියහන්කෝ. පුදුම අවදාන ගණිකාවක් වෙලා ඉන්නේ.

    • @SanuthiSethmini
      @SanuthiSethmini 4 дні тому +2

      වික්‍රමසිංහට බනින්න එපා අනුර වික්‍රමසිංහට බනින්න එපා

    • @harshaudayanganarh3386
      @harshaudayanganarh3386 4 дні тому +1

      ඒක මර්‍ය්..අවදාන ගනිකාව...😂

  • @nuwanandra5153
    @nuwanandra5153 4 дні тому +3

    මෙතුමා අවුරුදු 50ක් වගේ පාර්ලිමේන්තුවේ වගකීම් දරුවා. රට සංවර්දනය වෙන්නේ 2048 න් පස්සේ කිව්වා.

  • @TaniyaDissanayaka-q6n
    @TaniyaDissanayaka-q6n 4 дні тому +11

    රනිල් ආදරෙය් සැමද.❤❤❤❤

  • @gayansudarshana7810
    @gayansudarshana7810 4 дні тому +6

    Kaju aatha imf එකත්
    එක්ක ගහපු agreement එක ගැන අර හදුන්නෙත්ති ලස්සනට කියන්නේ.අනේ දැන් වත් වැඩක් බලං පාඩුවේ හිටපං 88/89 කාලෙි මරපු මිනී වලට රිටන් මග එනවා

  • @dcfernando7268
    @dcfernando7268 4 дні тому +1

    Track out

  • @Focus_Room
    @Focus_Room 4 дні тому +17

    ආ සීයේ ජනාධිපති අරමුදල මතකද?

  • @Rplsampath
    @Rplsampath 4 дні тому +4

    අනෙ රනිලො එ වෙලාවෙ රනුර රට බාරගත්තාත් කරන්නෙ ඔය කරපු ටිකම තමා මොකද රටෙ මිනිසුන් ට බදු බර වැඩි කරපු නිසා ගොඩ ගත්තා මිසක් රනිල් කරපු දෙයක් නෑ

  • @django1326
    @django1326 4 дні тому +10

    මේ යකාගෙන් පුදුම කරදරයක් නේ යකෝ. මළ පෙරේතයෙක් වගේ පස්සෙන් එල්ලී එල්ලී එනවා.

  • @JodhaBan
    @JodhaBan 4 дні тому

    දේශීය හා විදේශීය අතීතයේ සිට වර්තමානය හා අනාගත කුමන ගැටලු සදහා වුවද අද දින 'අනුර' වගවිය යුතුයි..
    'බලය' ලබා ගත් පසු බයිල නොකියා සිටින්න..
    කුමන්ත්‍රණ හෝ බහුබූත වැඩක් නෑ..
    කෙසේ හෝ රට භාර ගත්තානම් කල යුතුයි..
    අපහසු හෝ ධූරය මෙහෙය වීමට නොහැකි නම ඉල්ලා අස් වී යා යුතුයි...

  • @EnaJanapathi
    @EnaJanapathi 4 дні тому +11

    පෙරහැරේ යන්න වරම් නැති කොට අදින අලියා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි .අවුරුදු දෙකක් ගෝටාගේ කොටය ඇද්ද ඔබතුමාට අනුරගේ කොටයත් දිගු කාලයක් අදින්න සිදුවිය හැක ඒ නිසා දැන් විවේක ගන්න

    • @V1234gam
      @V1234gam 4 дні тому +2

      අනේ ප්ලීස් සීයේ හැකි ඉක්මනින් සාමදානයේ සැතපෙන්න..❤❤

    • @Sadani123fernando
      @Sadani123fernando 4 дні тому

      ❤ heartfelt words🎉🎉

    • @chanakaranasinghe7660
      @chanakaranasinghe7660 4 дні тому +1

      Minissu huuran kaapu kaalakanni horu

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 4 дні тому

      උඹලගෙ තාත්තට විවේක ගන්න කියා මාව ගෙදර එක්ක පලයන්🤣

    • @SurenDhananjaya
      @SurenDhananjaya 4 дні тому +1

      මේ කාලකන්නියව ජනාධිපති කරොත් එහෙම දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න සෙට් එකටත් බේරෙ වැවේ ඉන්න තමා වෙන්නෙ 😅👌

  • @buddhikachamal9398
    @buddhikachamal9398 4 дні тому +14

    පලයන් බං ගෙදර ..කෙලලා කෙලලා තවත් අහවල් ඒක කියන්නේ..නාකියා

  • @mohamedsirajudeen5822
    @mohamedsirajudeen5822 4 дні тому +2

    මචන් උබ ලංකාවේ අර්බුද ඇති කරන්න ඔක්කොම නාට්‍ය හැදුවේ, දැන් උබ කියනව, උබ කලේ මාර වැඩක්, ගොන් ජරාවක්, යහපාලන කාලේ රට ජරාවට පත් කරලා, පොහුට්ටුව එක්ක එකතු වෙලා, එතකොට දැන් උබ කියන්නේ පුදුම වැඩක් කලා කියලා , මගුලක්

  • @slh2o
    @slh2o 4 дні тому +2

  • @samanmendis9825
    @samanmendis9825 4 дні тому +1

    ඔබ හැමදාම ජනතාව ප්‍රතික්ෂේප කරල තියෙන්නේ ගෙදර වැඩක් බලාගෙන හිටියම ඉවරයි

  • @surangapradeep2296
    @surangapradeep2296 4 дні тому +4

    දැන් ඔයා නෑ. රනිල්

  • @ලහිරුධනපාල
    @ලහිරුධනපාල 4 дні тому +2

    කජු සීයා.ණය ගන්න වික්‍රමසිංහ, මූ දන්නේ ණය ගන්න විතරයි😂 යාලුවොන්ට ජනාධිපති අරමුදලෙන් සල්ලී දීලා පුලුවන් තරම් හොරකම් කරන්න ඉඩ දීලා දැන් ටෝක් දෙනවා😂

  • @sularyfernando6230
    @sularyfernando6230 4 дні тому

    Unsung last action hero!!!!!!

  • @miyurusandakalum3413
    @miyurusandakalum3413 4 дні тому +4

    පලයන් බූරුවා...😂😂😂

  • @nishanthaNavarathnage
    @nishanthaNavarathnage 4 дні тому +2

    අනවශය විදයක් කපාහැර ..දූශනය අඩු උනානම් රනිල් හොද පාලකයෙක්..

  • @miyurusandakalum3413
    @miyurusandakalum3413 4 дні тому +12

    දැන්වත් පාඩුවෙ හිටපන් නාකියෝ... උබේ වැඩක් බලාගනින්කො..

    • @nilukapathirana5159
      @nilukapathirana5159 4 дні тому

      මොකද ඔච්චර කුනුහරුප වපුරන්නේ ..බලාගෙන ඉඳපල්ලා..

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 4 дні тому

    ජනාධිපති අරමුදලින් වටේටම බෙදල නේද 😂😂😂😂 ලැජ්ජ නැද්ද බන් , සීයටත් ජනාධිපති අරමුදලින් ගන්න එපැ පොඩ්ඩක් 😂

  • @nishanthaperera6534
    @nishanthaperera6534 4 дні тому +12

    ව්කුනුම් සිංහ 😂😂😂

  • @pearlperera2272
    @pearlperera2272 4 дні тому +1

    බනක් බාවනාවක් කරන් හිටියොත් හොද නැද්ද ??😅😅😅😅

  • @mandela349
    @mandela349 4 дні тому

    අයියෝ හැමනියංකෝ සාගලය එක්ක,අපට වදදෙන්නේ නැතුව, හතර පෝයට සිල් අරගෙන ඕප දොඩවන ආච්චි කෙනෙක් උනානේ රෝයල් ගිය උඹ

  • @kavindumaduranga864
    @kavindumaduranga864 2 дні тому

    පව් ඕයි😂

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd 4 дні тому

    හරි සීයාගේ වයර් සේරම අවුල්වෙලා තියෙන්නේ මෑන්ස් හිතාන ඉන්නේ තවම රටේ ජනපති කියලා😂

  • @AmalChamaka
    @AmalChamaka 4 дні тому

    අනෙ පලයන් බටලන්දෙ මිනිමරුවා මුව ගෙන්නන උන්ට ගහන්න ඔනි මහ දවලෙ මු මහ බැංකුව කඩපු එකා එනවා කියවන්න

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 дні тому +1

    දේශපාලන දර්ශනයට අනුවත් ඔහු කළ දේශපාලනය අනුවත් මම ඔහුව දැඩිය විවේචනය කරන කෙනෙක්මි....නමුත් කිවයුතුයි..... සජිත් ප්‍රේමදාස ට සාපේක්ෂව විපක්ෂ නායක කෙනෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉතාම ඉහළින් ගුණාත්මක ව ඉන්න බව කියන්න ඕන...

  • @prasadsuranga8425
    @prasadsuranga8425 4 дні тому +1

    අනේ සීය දැන්වත් ගෙදෙට්ට වෙලා හිටු
    පාඩුවේ. 😀😀😀

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 4 дні тому

    පරාද වෙලා කියලා තවමත් පිලිගන්න කැමැත්තක් නෑ කෑදරකම උගත් කම තිබුනා ට නීච කුලයේ ගතිගුණ පාර්ලිමේන්තුවේ නිකං පුටුවක් වාඩි කරවන්න තනතුරක් වත් දෙන්නම වෙනවා වගේ මට හිතෙන්නේ

  • @PushpaKumari-zf3ry
    @PushpaKumari-zf3ry 4 дні тому +1

    සහන දෙන්න කතා උනාට දුන්නේ නැ දිලා තියෙන්නේ හොදට ජනාදිපති අරමුදල ලක්ෂ ගනන් වලින් තවත් කියවනවා පිඩුවෙි ඉන්නේ නැතිව

  • @jennysaro8960
    @jennysaro8960 4 дні тому +4

    අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී පැහැදිලිව කිව්වා උපදෙස් එපා කියලා. ඔයා කියන්නේ බොරු මොළයක් තියෙන මනුස්සයෙක් ට උපදේශකයන් 92ක් මොකටද 😂

  • @lalithapadmini7246
    @lalithapadmini7246 4 дні тому

    කැමති ඇති ආර්ථික ප්‍රශ්න ඇති වෙනවට සීය

  • @nilukapathirana5159
    @nilukapathirana5159 4 дні тому

    Ranil is master of the game.

  • @BuddikaChamara-p5h
    @BuddikaChamara-p5h 4 дні тому

    රනිල් වික්‍රමසිංහ ,සජිත් ප්‍රේමදාස ,ඔබ දෙපොලම එකතුවෙන්න .....

  • @dineshtimberworke650
    @dineshtimberworke650 4 дні тому

    මු අපිවම කාල නේ අර්තිකය හදන්න ගියේ , මෙන්ඩිස් ව බේරලා

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 4 дні тому +1

    මුගෙ ගෑනිවත් කියන්නෙ නැද්ද මේ ජීවත් වෙල ඉන්න ටිකෙ පාඩුවෙ හිටපියකො වද නොදී කියල

    • @marketingweb5229
      @marketingweb5229 2 дні тому

      Gani tamai hamadama muta updes denne. Gani tami molakaari..

  • @grahamseilman4183
    @grahamseilman4183 4 дні тому +2

    Ane pala htttpp yanna😂

  • @chamindabandara1995
    @chamindabandara1995 4 дні тому

    රටෙ කොටස් ව්කුනාගන්න බැරී උනා හිතට ආමාරැද මොනවාද මො කියවන්නේ

  • @travelbirds5586
    @travelbirds5586 День тому

    පලයන් බං යන්න. . .
    තො තව ටික දවසකින් බානි රේමන්ඩ් එකේ 😂😂😂

  • @AmalChamaka
    @AmalChamaka 4 дні тому

    මු දන්නවා මැරෙන්න මොහොතක් තියලා ජම්පරෙ අදින්න වෙනවා කියලා

  • @lankalap2423
    @lankalap2423 4 дні тому

    සීයාගේ උගුරේ මයිල් වැඩෙන ලෙඩේ තවම සුවවුනේ නැතිද ?. මංගල ඉඳලා තිබුණහොත් උපදෙසක් හරි ගන්න තිබුණා නේද සීයේ ..............

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 4 дні тому +9

    ගෙරි නාකි බල්ල රට විකුණල magulk කියන්නේ

    • @ggwpgago2138
      @ggwpgago2138 4 дні тому

      anurath karanne etikama neda? sahodarayaa

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 4 дні тому

      @@ggwpgago2138 koy hariyada wikunuwe. obathuma inn waththa indiyawata demuda

  • @sajithwitharama3575
    @sajithwitharama3575 4 дні тому

    මූට පිස්සද බං. 2015 ඉඳන් සුපිරියට වර්ධනය කරපු එකා..😂

  • @romeofambo1827
    @romeofambo1827 4 дні тому +1

    🐘☝️

  • @madurarandeniyage8785
    @madurarandeniyage8785 4 дні тому

    අපි බලගන්න්ම්, තො කුලප්පු වෙන් නතිව හිටපන්

  • @sureshweerarathna7510
    @sureshweerarathna7510 4 дні тому +1

    දැන්වත් palayanko naki pakayo rata bankalot කරලා methana dan hamenne හදනවා mhaBa
    Nkuwa hora කලා

  • @dineshachathurani7168
    @dineshachathurani7168 4 дні тому

    මළ පෙරේතයෙක් වගේ මේකට පුදුම තන්හාවක්නේ තියෙන්නේ. දාලා යන්නෙම නෑ

    • @sitharisamaraweera5474
      @sitharisamaraweera5474 3 дні тому

      මල පෙරේතකම හින්දා නේද උඹලගෙ උන් බොරු බේගල් ඇද බාලා ඡන්දෙ අරන් දැන් කර ගන්න බැරුව එක එකාගෙ පිටට වැරැද්ද පටවන්නෙ ? පච කියනවා වගේ ලේසි නෑ රටක් කරන්න . ලොන්ඩරි සේවය දිගටම කරගෙන යන්න වැඩි වැඩියෙන් හෝදන්න 😂😂😂😂😂😂😂

  • @piyantharanjan2218
    @piyantharanjan2218 4 дні тому

    මු දැකිමත් අපිුයයි මු කලේ රටකාපු නාකිමයින ඇතුලු රාජපක්ෂ බල්ලන් ආරක්ෂා කිරිම ගිහන් කාපිය කජු තොපි රට කැව මදිවට තවත් උපදෙස් දෙන්නත් හදනවා තෝ දැක්කහම ඇගේ ලේ කකියනවා

  • @ravinduabewardana5331
    @ravinduabewardana5331 4 дні тому +10

    නාකි හිගන්නා.

  • @isuruthushan7107
    @isuruthushan7107 3 дні тому

    නාකි තිරිසනා

  • @UthpalaAkash-wp3qm
    @UthpalaAkash-wp3qm 4 дні тому +6

    අනේ නාකි සීයේ 😂😂

  • @kushanakalanka377
    @kushanakalanka377 4 дні тому +4

    සොම්බියව ගනන් ගන්නෑනෙ කවුරුත් ඌම මාද්‍ය සාකච්ඡා තියාගනන්නවා😂😂😂

  • @OshadaYatinuwara-rx8rs
    @OshadaYatinuwara-rx8rs 4 дні тому

    දන් කව්ද මේ නාකි සියා කියන දේ අහන්නේ

  • @AsanthaMaduranga-e8y
    @AsanthaMaduranga-e8y 4 дні тому +3

    Mu nam pissek

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 4 дні тому +9

    තොපි තමයි රට අගාධයට ඇඳ දැන්මේ

  • @roshanrtv
    @roshanrtv 4 дні тому +2

    හාල් හිගය, පොල් හිගය ගැන කියන්න දෙයක් නැද්ද???

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi6142 4 дні тому +3

    තාම ජනාධිපති වගේ Act කරන්නෙ 😂😂

    • @usernameis9157
      @usernameis9157 4 дні тому +3

      පෞරුෂයක් නැති අන්‍ර කුමාර ඉස්සරහ මෙතුමා තාමත් ජනාධිපති තමයි

    • @SurenDhananjaya
      @SurenDhananjaya 4 дні тому

      ​@@usernameis9157 නෙදකින් ගහලා එලවපු පොහොට්ටුවෙ කාලකන්නි 133කගෙ ජනාධිපති විතරයි මූ 😅💔

  • @chathurikagunawardhana-gj2ik
    @chathurikagunawardhana-gj2ik 4 дні тому

    Aiyoo පිස් සියේ ගිහින් නිදා ගන්න දොඩවන එක නවත්තලා

  • @srilankanyouth8667
    @srilankanyouth8667 4 дні тому +2

    කටට එපා ද ?

  • @PrasannaMunasinghe-r5g
    @PrasannaMunasinghe-r5g 4 дні тому

    නොදකින් මුගෙ අඳෝනාව...වැඩේ කෙලවේගෙන එන්නේ කියල දන්න නිසා දැන් රටේ සිද්ද වෙන හැම හොඳ දේකටම ලකුනු දාගන්න බලනවා...කොහොම නමුත් දැන් මුහුනෙන්ම පේනවා ව්‍යාකූල ගතිය....

  • @arunarajaratne8402
    @arunarajaratne8402 4 дні тому

    මුන්ට මයික් අල්ලන උන් තාම ඉන්නව කියහංකො

  • @Tharuvlogslpg
    @Tharuvlogslpg 4 дні тому +2

    පල බල්ලෝ යන්න තෝ. ගොඩ දාපු අර්තිකේ රටම බන් කොලොත් කලා

  • @Gadgetrauma
    @Gadgetrauma 4 дні тому

    රනිල් කරපු වැඩ ටික නිසා අන්තිමට ගොඩ ගියේ බොරු කියල බලයට ආපු මාලිමාව

    • @SurenDhananjaya
      @SurenDhananjaya 4 дні тому +1

      යහපාලනේ ආර්ථික අර්බුද වසංගත යුද්ධ මොකුත් නැති අවුරුදු හතරට ඩොලර් බිලියන දොලහයි දශම පහක ISB ණය බරක් වැඩිම පොලියට රටට එකතු කරලා ආර්ථික වර්ධන වේගය 5% ඉදලා 2.2% ට වට්ටපු මේකට වැඩ කරා කියනවනන් මොලේ අවුලක් 😅💔

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 4 дні тому

    This man is insane 😮

  • @ruwanap5670
    @ruwanap5670 4 дні тому +1

    පලයන් බන් යන්න උබ කරපු ලබ්බක් නැ

  • @JodhaBan
    @JodhaBan 4 дні тому

    බෛයියනේ ජෙබෛයියනේ 2029 ත් තොපේ වාමාංශික(වාම,වාම-මැද,වාම ජාතිකවාදී.. සියල්ල එකම බව වටහා ගත යුතුයි..) ආර්ථික මොඩලය කියවන්න එපා.. දැන් කරපන්..
    වාමාංශිකයන්ගෙ කුප්‍රකට කර්මාන්ත පටන්ගෙන නිෂ්පාදන හෝ (සංවෘත) ආර්ථික මොඩලය..
    විශේෂයෙන් කියන්ට ඕනි.. ඡන්දෙට කලින් වසර ගණනාවක් කියාපු වාමාංශික ආර්ථික මොඩලය කරහන්..ආණ්ඩු ඇදගෙන යන්න දක්ෂිණාංශික කොටස් නොගෙන හිටහන්...

  • @niranjanAppuhamy
    @niranjanAppuhamy 4 дні тому +1

    මෙයා නම් දැන් හරි වදයක් වෙලානේ වැරදුනා නම් ගෙදරට වෙලා ඉන්න තියෙන කුහකකම

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 4 дні тому

    😂😂 අනේ සියෙ අපිට වන්ඩු දෙන්නේ කවද්ද

  • @athulasenarathna7156
    @athulasenarathna7156 4 дні тому +5

    ජම්පරේ අන්දන්න ඕනි එකෙක්

  • @deepikathotahewa
    @deepikathotahewa 4 дні тому

    විශාල කරදරයක් වුනා නෙ

  • @lalithapadmini7246
    @lalithapadmini7246 4 дні тому

    කටවහගෙන ගෙදරට වෙලා හිටිය නම් හොදයි

  • @MNOmath
    @MNOmath 4 дні тому

    😂😂😂😂
    බටලන්දෙ

  • @ShiharaIkram
    @ShiharaIkram 4 дні тому

    Nakiya cam.... 😢

  • @shashikasenani2412
    @shashikasenani2412 4 дні тому +1

    පැරදුනා නම් පැත්තකට වෙලා හිටිං සීයේ.....හොද ජවසම්පන්න ජනාධිපති කෙනෙක් ලැබිලා ඉන්නවා....ඒයා හොදට ඒ දේවල් කරයි...සීයාගේ උපදෙස් අනවශ්‍ය යි.......

  • @DasunViraj
    @DasunViraj 4 дні тому +3

    ලංකාවේ හිටපු එක නායකයින්ගේවත් කොන්දක් තිබ්බේ නෑ හොරා කෑවා විතරයි මේව කතා කරන්න ඕනේ හෙලුවෙන්

  • @kapilagallage3255
    @kapilagallage3255 4 дні тому +3

    මේවගේ හිතන්නෙක් දැක්කමයි මෙච්චර reject වෙලත් යන්නෙ නැත .

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 4 дні тому

      මූ ඉපදුන දා ඉදන් පැරදෙන එකමයි , 😂😂😂 තාමත් යන්නැ 😂 සීයගෙ ජම්ම ගතියද කොහෙද පැරදි පැරදි කියවන එක , අපෙ සීය ට ගිනස් වාර්තාවක් තියන්න පුලුවන්

  • @MinukaHarshani
    @MinukaHarshani 4 дні тому +2

    Den muda janadipathi.😂