ඒලෙවල් කාලෙ තියෙන ප්‍රශ්න ( Q & A ) + Night Study Vlog | Medical Student Day Vlogs |🤗🧑‍⚕️🩺

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 162

  • @Chamalmalshan
    @Chamalmalshan  8 місяців тому +18

    ඒලෙවල් කරන ඔයාල වෙනුවෙන්ම හදපු අපේ Telegram channel එකට සහ Group එකට ඇඩ් වෙලා නැද්ද ? 🤔
    සිසුන් 2500 කට අධික සංඛ්‍යාවක් එක්ව වැඩ කරන සමූහයන්‍ට එකතු වන්න 👇
    t.me/studywithmechamalmalshan
    t.me/smartbiowithchamalmalshan

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 Місяць тому

    Aiye math karnne Bio...❤😊
    math asi Peradeniya university ekat🥺❤️
    mn 2026 A/l mata padn karnna kammli unamahama aiyage vlogs balanwa🥺❤️

  • @sihinatv8304
    @sihinatv8304 8 місяців тому +28

    ඔයාගෙ වීඩියෝවල දැකපු විශේෂම දේ තමා වෙන ඒවගෙ නැති අමුතු පිලිවෙලක් ලස්සනක් තියෙනවා Fresh ගතියක්

  • @YENU_girl
    @YENU_girl 4 місяці тому

    Acc ❤🎉

  • @chaturapoornima211
    @chaturapoornima211 8 місяців тому +21

    Aiye "study with me" session ekak karamuko live 💚

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      ❤️

    • @chaturapoornima211
      @chaturapoornima211 7 місяців тому

      ​@@Chamalmalshan අලුත් වීඩියෝ එකක් ඕනේ අයියේ 🥲🥲

  • @mohammednuski5183
    @mohammednuski5183 7 місяців тому +2

    අයියේ මට maths එච්චර බෑ ඒත් මට ගොඩාක් ආසයි doctor කෙනෙක් වෙන්න . Maths වලට තියෙන්නෙ c . Science වලට තියෙන්නෙ c . ඔක්කොම කියනවා බයෝ කරන්න එපා බයෝ කලොත් එච්චර ඉක්මනට වැඩ හම්බවෙන්නෙ නෑ කියලා අනේ අයියේ plzz කියන්නකෝ මම බයෝ කරන්නද කියලා . 😢

    • @Chamalmalshan
      @Chamalmalshan  7 місяців тому +1

      Maths thawa tikak improve karaganna puluwannam කරන්න අවුලක් නෑ

    • @mohammednuski5183
      @mohammednuski5183 7 місяців тому +1

      Mmm ayiye

  • @yashmisansala6174
    @yashmisansala6174 8 місяців тому +1

    ❤❤Brother

  • @Harshana_Lakruwan
    @Harshana_Lakruwan 8 місяців тому +9

    ❤❤❤ 1st comment sudda 🤗

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 8 місяців тому +8

    Mother ACC 💛🔰💚 we proud of you ❤

  • @Nuskimohamed12
    @Nuskimohamed12 7 місяців тому +1

    අයියේ nutritionist කෙනෙක් වෙන්න al වලට තියෙන්න ඕන අවම result එක මොනවද ? අයියේ plz reply කරන්න ❤

  • @sihiniperera3740
    @sihiniperera3740 8 місяців тому +5

    මරු Vlog එක..ගොඩක් පැහැදිලිව කතාකරනවා හැමදාම වගේ...අසාවෙන් බලන්නෙ ❤ ඔයත් ගොඩක් ලස්සන ළමයෙක්

  • @Sithumin-g3m
    @Sithumin-g3m 8 місяців тому +2

    Please reply
    University yddi apit hostels wla inna ekd hoda, mn kamathi taniyama enna ethakota mta wada krgnna lesi e nisa taniyama bord wel enna puluwnda 😢

  • @thejanweerasooriya
    @thejanweerasooriya 8 місяців тому +3

    Supiri ayye❤

  • @RithuDilshan
    @RithuDilshan 8 місяців тому +2

    අයියෙ මටත් O/L A8 B1 හැබැයි මම කරන්නෙනම් Art මම අසයි මගේ දිස්ත්‍රික්කෙ Art වලින් පලවෙනි 10දෙනා අතරට ඇවිල්ල law යන්න මට පඩම්කරන්න කම්මැලි හිතුනහම ඔයාගේ විඩියො එකක් බලනවා එක මාරලොකු ගැම්ම ඔයා වැඩකරනහැටි දැක්කහම වැඩකරන්න අස හිතෙනවා සහා වැඩකරන්න උවමනාව හිතෙනවා😊

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw 8 місяців тому +1

    Thank you ayyee🥰💓

  • @KanchanaSilva-kj3ot
    @KanchanaSilva-kj3ot 8 місяців тому +1

    Ayiye A / L vala Z score valata balapanne pradhana subjects 3 ne results vitharada (bio,chemistry ,physics ) ehema naththam general english , i.c.t vala resultsuth balapanavada...plz mekata repley karanna

  • @SandaruwanBandara-cm3ru
    @SandaruwanBandara-cm3ru 6 місяців тому +1

    මමත් anuradhapura

  • @priyantthaabe8030
    @priyantthaabe8030 8 місяців тому +1

    Kellek wge piliwalai ❤️💖

  • @PiyumiRuwanthika-wl7xk
    @PiyumiRuwanthika-wl7xk 8 місяців тому +1

    Anuradhapura 😁💪❤

  • @Crazypairs
    @Crazypairs 4 місяці тому

    Hi Ayye.. Before entering university , will there be any programmes that uni arrange?
    I mean do we get a small intro about other students ..
    If u can pls tell how to make friends in uni?

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 8 місяців тому +1

    A/l subject thora ganne kohomada aiyye😢

  • @Senu555
    @Senu555 8 місяців тому +2

    Al 3rd shy krna kenek godak focus krnna oni sub 3ma mcq wadi krgnn wagema medicine ma ynn krnn oni mnwd kiylth kiynnko aiye❤

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому +1

      Mn ee gena videos dala thiyenne..discription eke link thiyenwa

  • @chiyaanvikram1450
    @chiyaanvikram1450 8 місяців тому

    Thank you❤❤ayya

  • @hsw8093
    @hsw8093 8 місяців тому +1

    Video eka patangaddima lap eke dala thiyena drama eka mokakkda kynnkoo...😮😮 Doctor series?

  • @dilinishehara2343
    @dilinishehara2343 8 місяців тому

    Nice vlog❤

  • @Senu555
    @Senu555 8 місяців тому +1

    Video ekk blnw kiynne mara fresh gathiyk danenw ❤

  • @IsharaShehani5
    @IsharaShehani5 8 місяців тому +2

    First comment aka magen ♥️💙

  • @ashenvinoth2424
    @ashenvinoth2424 5 місяців тому

    Campus eke English hada ganne komada

  • @LakshithaMan
    @LakshithaMan 8 місяців тому +2

    Vedio Danakan Balan Enna Set Eka Ko👍

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 8 місяців тому +2

    අයියෙ මම A/l කරා,2023 batch එක,මම කරෙ commerce වලින්,මට අවු 19ක් වෙනවා දැන්,මම අවුරුදු 21 bio කරන්න හිතන් ඉන්නවා, එච්චර ඉන්නෙ මට සල්ලි හොයා ගන්න සහා maths/science වලට A2ක් ගන්න.මොකද මට o/l maths c එකක්, science s එකක්, හැමෝම කියනවා ඒ subjects වලට A නැතුව කරන්න අමාරුයි කියලා,අයියෙ මට දැන ගන්න ඕනෙ මම මේ කරන්න යන දේ සුදුසු දෙයක්ද කියලා,මට හැමොම බසිනවා වයස යනවා කියලා,අයියා හිතෙන විදීයට මම ආයෙ commerce කරන එකද හොද, නැත්නම් මම කියපු විදියට කරාට නමක් නැද්ද,මම අයියගෙන් ඉක්මනින් reply එකක් බලාපොරොත්තු වෙනවා,අයියට හීතා ගන්න බෑ වගෙ නම් අඩුම සර් කෙනෙක්ගෙන් හරි අහලා කියන්න,මට මොකක් කරන්නද කියලා හීතා ගන්න බෑ,මම ලොකු පීඩනයක් එක්ක ඉන්නෙ,මට උදව් කරන්න,😟💔

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      ඕලෙවල් result එකනම් අදාල නෑ..ඔයා Aleval science මුල ඉඳන් හරියට කරන්න හොඳ ගුරුවරු තුන්දෙනෙක් ගාවට ගිහින් සිලබස් එක හොඳට ඉගෙන ගන්න...Oleval maths නම් ටිකක් ඕනි..ඔයා ඒලෙවල් කරන ගමම් දවසකට පොඩි වෙලාවක් Maths ටිකක් බලන්න...ඒ විදියට කරගෙන යන්න

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 8 місяців тому

      @@Chamalmalshan අයියෙ මම ආයෙ o/l ලියන්න ඕනෙ නැද්ද,maths , science දෙකම නිකන් පාඩම් බලා ගත්තම ඇතිද එතකොට,ඒවා පාඩම් නොකර

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      @@Ruzuaririmuka1 ආයෙ ලිය ලිය ඉන්න ඕනි නෑ..ඒ දැනුමයි වටින්නෙ..

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 8 місяців тому

      @@Chamalmalshan හරි අයියෙ, thank you so much ඔයාට,මට මාර සහනයක් ඒක

    • @yashmisansala6174
      @yashmisansala6174 8 місяців тому

      Dp education eke poundation maths kiyala video tikk thiynwa..eka adala wenne godaaakma maths bio krna ayata al wla..eka blaganna...eken sulu kragnna ewa lesi wenwa..

  • @sashiirathnayaka
    @sashiirathnayaka 8 місяців тому +1

    Supiriyak ayye♥️♥️❤️‍🔥

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 8 місяців тому +2

    Superb bro ❤🔥

  • @bhagiherath
    @bhagiherath 8 місяців тому

    ACC 🔰❤️

  • @ashinsanawijerathna9731
    @ashinsanawijerathna9731 8 місяців тому +1

    Ayya anxiety gana video ekkak oneee❤

  • @Amarasinghe200
    @Amarasinghe200 8 місяців тому +1

    Ayya oyage table ake olu bottle aka aha patte thiyena bottle ake monwa d thiyenne

  • @AshenShavindu-jb8jy
    @AshenShavindu-jb8jy 8 місяців тому +2

    First shy ekenma ayya medicine giyd

  • @Dewmiimasha817
    @Dewmiimasha817 8 місяців тому +1

    Godak kalekin video ekk genakan balan hitiye ayye ❤️❤️ thank you so much 🥰

  • @priyankanilmini1321
    @priyankanilmini1321 8 місяців тому +3

    Aiye aiyage 3rd shy ekedi aiya mona mase idanda hodatama wadakrnna gatte Al walata thawa masa 6i me tike hodatama wadakarala medicine yanna puluwanda aiye Al kale dawasata paya kiyak wage wadakarada

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      Awasana masa 6 thama weda karee..

  • @ashensilwa1837
    @ashensilwa1837 8 місяців тому +1

    Superb video ❤ lassana kollek.lassana widiyata life eka gewanna hemotama be..hoda confident ekak oni..u guy is superb ❤ keep it up

  • @Ronalodo-y1t
    @Ronalodo-y1t 8 місяців тому +2

    Table lamp eka gaththe kohenda

  • @malcafe95
    @malcafe95 8 місяців тому

    Star bottle ek❤😊

  • @SithuminiMaleesha-zr6xg
    @SithuminiMaleesha-zr6xg 8 місяців тому +2

    Math anuradhapura Central ❤❤❤❤ ape scolee aiya kenneknee

  • @snilaweera8920
    @snilaweera8920 8 місяців тому

    Aiye adikarana wedyawarayekge salary eka lankawe illuma kohomda e gena details kiynnko

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 8 місяців тому +1

    Aiye😂math oya wage kdrama study motivation videos blnva❤

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 8 місяців тому

    Ane ayye clz pp vala lakunu adu veddi Marama vidiyata mentally vetenava.mahansi velath lakunu aduveddi puduma dukai.ane ayye ketiyenma chemistry valata ""A"" kata yanna oya monavada kare?

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому +1

      Mn video ekak dala thiyenne chemistry walata

  • @DewminiKavindya-q7o
    @DewminiKavindya-q7o 8 місяців тому

    Aiya man A level nm newei. O level thama kerenne. Aththeteme oya motivation ekk padam kerenne kammali welawekete. Jeewithe lassene than hodete touch wenne Katha kerenewa. Keep it up ❤

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 8 місяців тому

    Ane aiye oya laga tiyena lamp eka kohenda gtte? Price keeyda? Matat oya wage ekak gnna oni. Oken wate serma lights off krla pdm krnna pulwnda? As dekata amaru nadda? Mn laga tiyena eka white light ekak nisa amarui.oka charge krna ekakda?

  • @Journey_with_sudaraka
    @Journey_with_sudaraka 8 місяців тому

    Nice one..Keep it up lamayoo 🩷😍😍

  • @kavindyanethmini2940
    @kavindyanethmini2940 8 місяців тому +2

    Ah same school ❤ ACC🔰🔰
    Ayya uni eke mona year eked inne

  • @Lakshantechnic-SL
    @Lakshantechnic-SL 8 місяців тому +1

    සුපිරියි ❤❤

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 8 місяців тому

    6 months for A/L❤ Good 👍 👌 video 📹

  • @DimuthuGaurika-wc4pt
    @DimuthuGaurika-wc4pt 8 місяців тому

    Aiye past papers prashna karane hodata pluwan habai panthiye paper s walata ලකුණු adui ne.

  • @Ronalodo-y1t
    @Ronalodo-y1t 8 місяців тому +1

    Vlog ekak danakam balan hitiye ❤

  • @lmeshdasanayaka1335
    @lmeshdasanayaka1335 8 місяців тому

    Aiyee mth anuradhapura central🌝💚🔰

  • @AshrifaFaris
    @AshrifaFaris 8 місяців тому

    Awesome 🤞❤️

  • @SonicQuart
    @SonicQuart 8 місяців тому

    Supiriyak aiya ❤

  • @mohammednuski5183
    @mohammednuski5183 8 місяців тому +1

    අයියේ බයෝ අමාරු subject එකක්ද ඔක්කොමලා කියන්නේ අමාරුයි කියලා 😢ඒත් මට ආසයි bio කරන්න 😢

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому +4

      ඔව් ගොඩක් අමාරුයි..මහන්සිවෙලා කරගත්තොත් පුලුවන් ❤️

    • @malcafe95
      @malcafe95 8 місяців тому +1

      😂 reply ekh❤

  • @chutimalli.6536
    @chutimalli.6536 8 місяців тому

    Ayya anuradapura class goya kagada kiyannnako.subject 3 ta

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      Online giyee
      .

    • @derkiofficial
      @derkiofficial 8 місяців тому

      @@Chamalmalshan අයියෙ online ගිහිල් 3ම ගොඩදාන්න පුලුවන් ද මම 2026 A/L මටත් පුලුවන් වෙයිද Online විතරම ගිහල්ල ගොඩ දාන්න please reply🙏🙏🙏

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      @@derkiofficial puluwan

    • @derkiofficial
      @derkiofficial 8 місяців тому

      @@Chamalmalshan බෙහොම ස්තුති අයියෙ❤️

  • @chandimadisanayaka5568
    @chandimadisanayaka5568 8 місяців тому

    Aiye oya Anuradhapura da .Mama hithuwe oya niwarthaka chethiye kiyala

  • @sanjana..75
    @sanjana..75 8 місяців тому +1

    Aiye oya O/L's English medium da kare ?

  • @NimeshaSewwandi-he7sn
    @NimeshaSewwandi-he7sn 8 місяців тому

    Aiye girl kenek ta medical faculty eke idan part time job ekak karanna puluwnda

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      Part time nam karanma amarui tikaj

    • @NimeshaSewwandi-he7sn
      @NimeshaSewwandi-he7sn 8 місяців тому

      Ethkota salli hoygnn kramayak aththema ndd medical faculty eke eddin kellek ta aiye you tube arenna 🥺

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      @@NimeshaSewwandi-he7sn skill ekak thiyenawanam class karanna puluwan

  • @Youfoundmelol-f
    @Youfoundmelol-f 8 місяців тому

    Physics walat anugamanaya karapu oyatama awenika krama thiyenawada 👀

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      Physics gena video ekak thiyenawa mage channe ekee

  • @RavinduLakshan-n5z
    @RavinduLakshan-n5z 8 місяців тому +4

    මම නම් ඔයගෙ වීඩියෝ හැම එකක්ම වගෙ බලනවා.good luck අයියේ.❤

  • @Thelife912
    @Thelife912 8 місяців тому

    Sama age bro😊

  • @IsharaShehani5
    @IsharaShehani5 8 місяців тому +1

    ❤❤❤❤

  • @sansaladewmini3189
    @sansaladewmini3189 8 місяців тому +1

    ❤💯

  • @kaveesham3868
    @kaveesham3868 8 місяців тому

    aiyath asada kdramas blnna...me too

  • @vstudios9639
    @vstudios9639 8 місяців тому +1

    🥰🥰🥰

  • @nethmimoragoda7355
    @nethmimoragoda7355 8 місяців тому +1

    💕✨️🍀

  • @SanduHarshi
    @SanduHarshi 8 місяців тому +1

    ❤️💕🥹

  • @ashannostalgia
    @ashannostalgia 8 місяців тому

    ❤🥺

  • @s.y.mahesh1419
    @s.y.mahesh1419 8 місяців тому +1

    ❤+❤

  • @Dilii2
    @Dilii2 8 місяців тому

    🎉

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 8 місяців тому

    🎉🎉🎉🎉❤❤

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 8 місяців тому

    Aiye OL valata science vlta B ekk tibboth (sadarana hetuvk matha) AL bio krnna bari dha.?😢pls reply 🙏

    • @Chamalmalshan
      @Chamalmalshan  8 місяців тому

      Oleval adala ne alevals walata

    • @malcafe95
      @malcafe95 8 місяців тому

      O/l Sci S thibboth smhr scl wlin krnn denne na...Ntthm pass wela thbboth athi

    • @InspirationalClam-xi7mg
      @InspirationalClam-xi7mg 3 місяці тому

      Results ava mata A ekk tiyenava.

  • @nipunawickramarathna1228
    @nipunawickramarathna1228 8 місяців тому

    Niyamai❤

  • @harshanichathurangi7944
    @harshanichathurangi7944 8 місяців тому +1

    Oyage clz wlt khmd join wenne

  • @subasingheyn9200
    @subasingheyn9200 7 місяців тому

    Ayiya colombo medical yanna z score average kohomada

  • @Imesh_Kanchana
    @Imesh_Kanchana 8 місяців тому +1

    🌼🤍

  • @imasharathnayaka1288
    @imasharathnayaka1288 8 місяців тому +2

    ❤❤

  • @dewminisenanayaka2371
    @dewminisenanayaka2371 8 місяців тому +2

  • @PakayaHuththa-em5bz
    @PakayaHuththa-em5bz 8 місяців тому +1

    ❤❤

  • @UdanaKarunathilaka
    @UdanaKarunathilaka 8 місяців тому +1

    ❤❤

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 8 місяців тому

    ♥️♥️👍

  • @AshenShavindu-jb8jy
    @AshenShavindu-jb8jy 8 місяців тому +1

    ♥️

  • @piyumipresangika9536
    @piyumipresangika9536 8 місяців тому +1

    ❤❤

  • @Mr.anuhasdjrimixnisinhala
    @Mr.anuhasdjrimixnisinhala 8 місяців тому

    ❤❤❤

  • @AmasAura
    @AmasAura 8 місяців тому

    ❤❤❤

  • @Kia_pj
    @Kia_pj 8 місяців тому +1

  • @sajanisulochana8199
    @sajanisulochana8199 8 місяців тому +1

  • @fistlove8269
    @fistlove8269 8 місяців тому +1

  • @Nishu23AL
    @Nishu23AL 8 місяців тому

    ❤❤