HOW TO SELECT A BEST LED BULB FOR YOUR VEHICLE

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 97

  • @MrArt-bh7ls
    @MrArt-bh7ls Рік тому +8

    Brother.I appreciate your hard work for this video.
    මට මං ඉගෙනගත්ත පුංචි දෙයක් කියන්න තියෙනව ඔක්කොටම-
    •මුලින්ම ,ඔයා led headlight එකක් තෝරගන්නවනම් ඔයාගෙ car එකේ stock halogen bulb එකේ, coils වල දුර පළල, head and dimm coils දෙක අතර දුර, bulb එකේ base එකේ ඉදල coils කොච්චර උසකින් තියෙනව ද වගේ දේවල් ටික , අලුතින් ගන්න යන led bulb එකේ ඒවගේම තියෙනවද බලන්න ඕනෙ, මොකද අපිට ගොඩක්ම miss වෙන තැනක් තමයි ඒක. ඒක බලන්න කියන ප්‍රධානම හේතුව තමයි focus එක, අර මං කලින් කිව්ව වගේ තියෙන්න ඕන measurements අව්ල් ගිහිල්ල තිබ්බොත් ඉස්සරහෙන් එන driver ටත් ඇස් පේන්නෙ නැති තරමෙ කැත focus එකක් එන්නෙ, ඒක අපිට හදන්න බැහැ, මොකද led bulb එක හදල තියෙන විදිහ නිසා තමයි එහෙම වෙන්නෙ.
    •අනික තමයි සාමන්‍යයෙන් මේව වල එන heat එක absorb කරගන්න සාමාන්‍යෙන් තරමක් ලොකු heat sink එකක් අවශ්‍යයි ඒකනම් අපි හැමෝම වගේ දන්නව fan එකක් තියෙනවනම් ගොඩක් හොදයි හැබැයි fan තිබ්බයි කියල හැම එකටම රැවටෙන්නත් එපා.
    • අනික තමයි led bulb වලට එන drivers disconnect කරන්න පුලුවන් වෙන එක ලොකු වාසියක් අයිය කියන විදිහටම,හැබැයි ඒ connecters waterproof නැත්නම් හරි චූටි සෙල්ලම් බඩු වල වගේ primary quality වගේ ඒවනම් තියෙන්නෙ ගන්න තියා හිතන්නවත් එපා, එතනින්ම ඔයාලට හිතාගන්න පුලුවන් ඒ වල build quality එක.
    • led headlight වල led bulbs තියෙන ඒ hard plastic හෝ යම්කිසි තාපය හොදින් ගමන් කරන්න පුලුවන් වගේ දෙයකින් හදල තියෙනවනම් හොදයි.ඒක ගැනත් සැලකිළිමත් වෙන්න.
    •අර වගේ දිග පලළ හරියටම තියෙන led bulb එකක් තමයි "diode dynamic SL1" කියන led bulb එක.ඒකෙ focus එක ගොඩක් හොද accuracy එකක් දක්වනව.හැබැයි ඒක ලංකවෙ shops වල නැහැ මන් දන්න විදිහට.
    මට තව දෙයක් මතක් වුනොත් ටක්ගාල මේකටම edit කරල දාන්නම්❤️

  • @seevaliwanigasekera2291
    @seevaliwanigasekera2291 3 місяці тому

    I have 2007 Yaris. What is todays price ? What to put yellow or white. What are the good brands?

  • @yasirudissanayake1695
    @yasirudissanayake1695 2 роки тому +2

    මගේ car (vitz 2010 1.3) එකේ auto focus තියෙන්නේ, ගොඩක් ලගට විතරයි වදින්නේ, ටිකක් දුරට align කරගන්න බැයිද?

  • @kavyapathirana2839
    @kavyapathirana2839 3 роки тому +1

    බොහොම ස්තූතියි තොරතුරු වලට, මං යෝජනා කරනවා fog light ගැන වීඩියෝ එකක් කරන්න කියලා, එ්වා සම්බන්ධයෙන් තියෙන නීති රීති පැහැදිලි කරමින්.

  • @awishkamalindu3720
    @awishkamalindu3720 Місяць тому

    Bulb ( Halogen or LED) eke wattage eka equal nm bulb eka nisa battery eka ikamanata bahinawa wage deyak wenna baa. halogen eka dala thibbama led ekata wada wegen battery bahinawa kyl kiyanna baa

  • @seevaliwanigasekera2291
    @seevaliwanigasekera2291 3 місяці тому

    Where can you get it done?

  • @samankumarasiri6906
    @samankumarasiri6906 4 місяці тому

    Halajan light ekata SUDU led lights use karana eka rathawahana waradak,eka idiriyen ena riyaduruta apahasi nisa .samawitama modification karanna ona rathawahana waradak nowana lesata.aten poththen eliyata aapu un giraw wage kiyawanawa.

  • @janithapramod5953
    @janithapramod5953 6 місяців тому

    mahidra Threweel valata puluvan da?

  • @sasithmadusanka8513
    @sasithmadusanka8513 Рік тому

    HId Xenon Light ekada Hoda LED da hoda??

  • @manushauthpala7843
    @manushauthpala7843 2 роки тому

    Toyata allion 2012. Model ekata meh light system eka daanawa nan full price eka kiyada

  • @RusiruRupasinghe
    @RusiruRupasinghe 11 місяців тому

    Thank you so much brother

  • @Unique_Entertainment
    @Unique_Entertainment 2 роки тому

    Kaier R7 headlights wele positions wenas wene eke adjust kereganne kohomeda ??? Sangyong korando 2014 ekete hoda LED eke kohomeda ??

  • @sudeeranawodya5834
    @sudeeranawodya5834 2 роки тому

    Supiri ❤
    Kuv100 ekta hari yana led low beam eka amokadda? High beam eka mokadda?

  • @jbakelum9667
    @jbakelum9667 Рік тому +1

    මේ බල්බ් එක බයික්වලට දාන්න බෑද ගාන කීයද

  • @asankadammika878
    @asankadammika878 10 місяців тому

    4stok wheel ekata danna puluwan mokkada?

  • @damithprasanna5078
    @damithprasanna5078 3 роки тому +2

    Allon 260 low beam ekata hoda bulb 1 plz

  • @trevinjohns6791
    @trevinjohns6791 2 роки тому

    Suzuki every van ekata danna poluwan da ?

  • @sadunfernando1424
    @sadunfernando1424 Рік тому

    මගේ ඩියො 2014 මොඩල් එකක් හයිකරන්න පුලුවන්ද

  • @ආදරණීයහදවත්-ඥ9ශ

    TVS star sport bike ekata led bulb eka danna puluwnda.. bettrya 12V
    Danna hoda led wargayak kiyannko aiyee..

  • @sandunkumara8098
    @sandunkumara8098 2 роки тому

    Fz.s led head light ekak demma 40 relay eka maru karanna onada tiyena ekama athida

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 2 роки тому

    fz bike එකට මෝකක්ද
    මෝඩල් එක

  • @ashennavodya7266
    @ashennavodya7266 3 роки тому +1

    C6 led light eka hoda nadda....

  • @rukmanvidusara109
    @rukmanvidusara109 3 роки тому

    අනේ අයියෙ උදව්වක් ඔනි දෙයක් දැන ගන්න මගෙ තියෙන්නෙ fz s v3 බයික් එකක් එකෙ එන්නෙ අමුත් බල්බ් හතරක් එකෙ මෙලව එලියක් නෑ . මට එතනට සෙට් කරන්න එළිය වැඩි බල්බ් 4 ක් පුලුවන් ද

  • @raviravi-kl5gc
    @raviravi-kl5gc Рік тому

    Nuwarin ganna thank kiyanna puluwanda

  • @NushenAmbepitiya
    @NushenAmbepitiya 2 роки тому

    toyota 121 headlight dim wena wenama enne ethkota mkkda use krnne

  • @roshanwijaya9637
    @roshanwijaya9637 3 роки тому

    Caravan ekata danna puluwanda....caravan ekata mokadda dannaa puluwan hodama light eka...

  • @madushanranabahu9040
    @madushanranabahu9040 2 роки тому

    Suzuki wagon r stingray 2015 old modle ekata danna puluwan monada honda types led

  • @udaralk88
    @udaralk88 2 роки тому

    Yamaha zr ekata hodama led monada

  • @freefree7662
    @freefree7662 Рік тому

    micro ms7 car ekta hariyanawada

  • @mohammedshumri508
    @mohammedshumri508 3 роки тому

    Pulsar 150 ekada thanda puluvan hothama light eka review kiranna paluthu nokara thanda puluvan ekak

  • @thilinad.agunasekera4059
    @thilinad.agunasekera4059 4 роки тому

    Etakota vitz 2016 eke fog light ne
    Etakota wahina welawata meka penne nethda?

  • @thilinad.agunasekera4059
    @thilinad.agunasekera4059 4 роки тому

    Mama bala bala hitiye mage vitz ekata bulb ekk etakota meka dekke 🤗🤗thnx brooo

  • @achindurasmika603
    @achindurasmika603 4 роки тому

    Me bulp eka bike ekata use kranna puluwnda

  • @chathunikakalpani3713
    @chathunikakalpani3713 3 роки тому

    2 strock wheel ekata mokakda danna one bulb eka?
    Battery eka 12 vot

  • @gayanwanasinghe4081
    @gayanwanasinghe4081 6 років тому +3

    Hello. Good information. Thank you.
    I would like to mention something. Please make the video shorter. I have noticed that you mention the same thing over and over. I believe, based on the details you provided video shouldn't be more than 10 min. (Short & Sweet) Good luck..

  • @viduragajanayake3304
    @viduragajanayake3304 Рік тому

    What is the normal life time of LED light

  • @tironweerasinghe1348
    @tironweerasinghe1348 5 років тому

    Can it use for FB 15
    Are there any issues in forcusinng

    • @REDLANTERNPRODUCTION
      @REDLANTERNPRODUCTION  5 років тому

      අවුලක් නැ . පාවිච්චි කරන්න පුලුවන් ....

    • @lakshithawijenayake8347
      @lakshithawijenayake8347 5 років тому

      fb15 eke light adu case eka hamotama tiyana prashnayak.eke socket eka H1. H4 plastic shocket eka H1 widihata kapala thamai mama pawichchi karanne. eth 100%k sarthaka na

    • @Unique_Entertainment
      @Unique_Entertainment 2 роки тому

      @@REDLANTERNPRODUCTION sangyong korando 2014 te kaier R7 45W suit wenewda?? Meke damaame hamewelaaweme head eke wage eliyak wadenne

  • @chathurasampathjayaweera8816
    @chathurasampathjayaweera8816 2 роки тому

    Meka ganne කොහොමද

  • @virajsanjaya7636
    @virajsanjaya7636 Рік тому

    scooter walata hoda led eka mokadda

  • @everesthr6913
    @everesthr6913 3 роки тому +1

    Nissan Cefiro (A33) කාරයකට ගැලපෙන අධි ආලෝකයක් සහිත LED බල්බයක් නිර්දේශ කරන්නකො කරුණාකරලා 😊😊

    • @prabudhhajeewamal8245
      @prabudhhajeewamal8245 3 роки тому

      Suzuli gn 125 බයික් එකට දාන්න පුලුවන් හොදම එලිය වැඩිම පවර්ෆුල්ම LED හෙඩ් ලයිට් එක මොකක්ද කියන්න පුලුවන්ද

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 роки тому

      @@prabudhhajeewamal8245 මමත් ඔය ප්‍රශ්නයට උත්තරයක් හොයනගමන් බ්‍රෝ..!!!

  • @Thenimrothgroup
    @Thenimrothgroup Рік тому

    ඔය බල්බ් ජොඩුවක් ගන්න තැනක් නැද්ද

  • @nadeeshalakshan1788
    @nadeeshalakshan1788 5 місяців тому

    Ekak genna ganna barida

  • @wolf2476
    @wolf2476 3 роки тому

    Ayye yamaha zr ekhta aulk nadda

  • @kasunmadushanka5962
    @kasunmadushanka5962 4 роки тому

    Aqua ekata puluvan da? Kohenda ganna tiyenne?

  • @chamiyaboy_477
    @chamiyaboy_477 3 роки тому

    Sudu light dammama polic kes nadda

  • @prasaddarshana5274
    @prasaddarshana5274 2 роки тому

    Ganan kohomada

  • @danielacalin660
    @danielacalin660 2 роки тому +1

    😘😘😘😘😘😘😘😘

  • @thusithamalinda2413
    @thusithamalinda2413 4 роки тому

    Alto ekata use karanna puluwanda

  • @ashennavodya7266
    @ashennavodya7266 3 роки тому

    Led h4 projector headlight eka gana review ekak one...hoda brand ekak gana...✌️

  • @achindurasmika603
    @achindurasmika603 4 роки тому

    me Bulp ganna shop ekk thiyenawada

  • @keerthilathakarunaratne7077
    @keerthilathakarunaratne7077 4 роки тому +1

    corolla 110 ekata plwnda

  • @baddemon176
    @baddemon176 4 роки тому +1

    Toyota corolla 110 ekata danna puluwanda.

  • @yashodhaveenavi2485
    @yashodhaveenavi2485 4 роки тому

    Ayye atakota oya led light dammata nithiyen aulak nadda

  • @kasun8494
    @kasun8494 3 роки тому

    price plz

  • @ashenshashindu5362
    @ashenshashindu5362 3 роки тому

    baik valata use karana puluvan ekak nada.

  • @m.gdanushkasampath4495
    @m.gdanushkasampath4495 4 роки тому

    Kohenda ganne macan

  • @ishanmadushanka3728
    @ishanmadushanka3728 2 роки тому

    Noha ven akata puluvanda danna

  • @vinodsankalpa5094
    @vinodsankalpa5094 3 роки тому

    Bike walata puluwanda

  • @onadeyak2981
    @onadeyak2981 3 роки тому +2

    Supiri broo....
    ත්‍රී වීල් වල head light LED කරනවනම් මෙන්න වීඩියෝ එක ua-cam.com/video/lRlh5iqP-0g/v-deo.html

  • @kacandrasekara1729
    @kacandrasekara1729 7 місяців тому

    Motar byik walata nadda

  • @thusithalakmal3384
    @thusithalakmal3384 3 роки тому

    Maruti 800 ok da?

  • @prasaddarshana5274
    @prasaddarshana5274 2 роки тому +1

    Bike walata berida danna

  • @supunheshan2136
    @supunheshan2136 3 роки тому

    LED වැස්සෙදි පාවිච්චි කරන්න අමාරුද

  • @paziivibes7586
    @paziivibes7586 2 роки тому

    1000 mgen..😁😁😁😘🖤

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 2 роки тому

    හොය හොය හිටපු එකක්

  • @prasaddarshana5274
    @prasaddarshana5274 Рік тому

    Bike walata berida

  • @Aedilranga
    @Aedilranga 2 роки тому

    24v walata

  • @aselasampathalokabandara143
    @aselasampathalokabandara143 2 роки тому

    bike walata danna bada

  • @minukafernando748
    @minukafernando748 2 роки тому

    Dekama wenama ana akata

  • @kasunfernando6366
    @kasunfernando6366 3 роки тому

    Wheel walata bahada tuk tuk

  • @gangulprabasanka.1914
    @gangulprabasanka.1914 4 роки тому

    Fb 15 ekata danna puluwanda.

  • @DilrukLasantha
    @DilrukLasantha 3 роки тому +1

    ඔයාව සම්බන්ධ කරගන්න ඕනෙ

  • @yasangadilshan4549
    @yasangadilshan4549 3 роки тому

    Kiyada meka

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 2 місяці тому

    Meka.ta.rile.eakak.danna.oaneda.kohomada.hai.karanna.eanne.

  • @romeshkavinda1056
    @romeshkavinda1056 3 роки тому

    Noah Taiwan head light set 1kata H4 bulb hari yanawada